අධ්‍යාත්මික බලය ලබාගැනීමේ ප්‍රභලම භාවනාවක් ඒ.එස්.බාලසූරිය මහතා හෙළිකරයි.. ┃ A. S. Balasooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • අධ්‍යාත්මික බලය ලබාගැනීමේ ප්‍රභලම භාවනාවක් ඒ.එස්.බාලසූරිය මහතා හෙළිකරයි.. ┃ A. S. Balasooriya
    -----------------------------------------------------------------------------------------------------------------
    #ASBalasooriya
    #SatyalokaTV
    #Spiritual
    -----------------------------------------------------------------------------------------------------------------
    A.S. බාලසූරිය මහතාගේ youtube නාලිකාව
    / balasooriyaas
    -----------------------------------------------------------------------------------------------------------------
    අපගේ Facebook පිටුව මෙතැනින්..
    Facebook : / satyalokatv
    -----------------------------------------------------------------------------------------------------------------
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya

ความคิดเห็น • 260

  • @SrimathiEkanayake
    @SrimathiEkanayake 29 วันที่ผ่านมา +6

    මේතුමා. මෙ පවසන. ධර්මය සම්බන්ධ මම පරීක්ෂණ කලා මම මමම වෙන්න පුළුවන් හරිම ලස්සනයි මම සුවපත් වේවා යන වචනය යොදා භාවනා කරනව මට මුලු මහත් විශ්ව යම ඇතුළත් කර ගැනීමට හැකියාව ලැබෙනවා මට දැන් ඕනෑම. අවස්ථා වක එම තත්ත්වය ට එන්න. හැකියි. මම ඔබ තුමාගේ. වේද ගීත සම්භාවනා. පොතුලින්. අත් දුටු වා. ඔබ තුමා ට. මේ ආත්මය යේම. නිරාමිස සුවය අත්දැකීමට. ලැබිතිබෙනව. මේකරන. දැනුවත් කිරීම ගැන ගැන. ගොඩාක් ස්තුතියි 🎉🎉🎉🎉

  • @vijithanimal1433
    @vijithanimal1433 11 หลายเดือนก่อน +3

    බොහෝම පින්🙏

  • @A.G.Minchina
    @A.G.Minchina 4 หลายเดือนก่อน +2

    ඉස්තූතියි

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +13

    තෙරැවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා

  • @l.pperera5959
    @l.pperera5959 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව්පිහිටටයි බුදුසරනයි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං 🔔🔔🔔

  • @KerthiMenike
    @KerthiMenike 5 หลายเดือนก่อน +1

    ඔබ තම්ට බොහොම ස්තුති

  • @niroshathandakkarage2584
    @niroshathandakkarage2584 6 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @chandrachandrake8614
    @chandrachandrake8614 4 ปีที่แล้ว +10

    ඔබතුමාට ගොඩාක් පින් දීර්ඝායුෂ වේවා ස්තූතියි තෙරුවන් සරණයි

  • @sitharamayomie678
    @sitharamayomie678 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මගේ සිතට සහනයක් දැනුනා 🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +3

    විශ්ව අාදරය වැදගත් වනවා කියන්නෙ මමත්වය නැති වෙනවා කියන එකමනෙ . ඔබතුමා මෙහෙය වූ භාවනාව. ගොඩාක් වටිනවා. බොහොම පින්. තෙරුවන් සරණ යි!

  • @vimaleerajapaksha540
    @vimaleerajapaksha540 4 ปีที่แล้ว +4

    මම බොහෝ කලක් සිටම සෙව්වේ ඒ ටිකමයි.ඔබ තුමාට පින් .

  • @anushaudayangani4542
    @anushaudayangani4542 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @marinaroslima7823
    @marinaroslima7823 17 วันที่ผ่านมา

    බුදු සරණයි ඔබතුමාට 🙏🙏🦋🦋

  • @surangapradeep7171
    @surangapradeep7171 ปีที่แล้ว +1

    දීර්ඝආයූ වේවා නිදුක් නිරෝගී සුවයෙන් නිර්වානයම අවබෝධ වෙත්වා

  • @හෙලමහාරාවනාපරපුර
    @හෙලමහාරාවනාපරපුර 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ තුමාට මටනමි මොකුත් දැනුන් නැ.

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +1

    ආයුබෝවේවා
    ඔබතුමාට ස්තුතියි
    වටිනා ඔවදන් තුලින් අපව දැනුවත් කිරිම විශ්වයේ සියලුම දෙනාම සුවපත් වේවා
    බුදුසරණයි දෙවිපිහිටයි

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh 6 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා!!!

  • @sarathperera6476
    @sarathperera6476 28 วันที่ผ่านมา

    දයාබර ආචාර්ය තුමනි ඔබ කාලයකට පසු මෙලෙස යළි ඍහදයා අතරට එක්විම සැබවින්ම සතුටක්... ඔබතුමා ගෙ කරුණු පැහැදිලි කිරිම සැබවින්ම සුවයක් දිරියක්...

  • @anurakumara5747
    @anurakumara5747 ปีที่แล้ว +2

    හරිම සුන්දර දෙයක් මෛත්‍රීය.

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi ปีที่แล้ว +1

    තෙරුවන් සරනය්

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @sunilbwijethunga4277
    @sunilbwijethunga4277 ปีที่แล้ว +2

    Thank 🙏

  • @wishwasamadhi9017
    @wishwasamadhi9017 4 ปีที่แล้ว +7

    ස්තුතියි සර් දිර්ගායුස ඔබ තුමාට ..

  • @daisysunflower4462
    @daisysunflower4462 4 ปีที่แล้ว +2

    හරිම සරලයි හැමදේම හිතට දැනෙන ආකාරයට පැහැදිලි කලා 🙏 ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว +2

    නිරෝගි සුවය ලැබිමට නම්
    ඔබ තුමා සදහන් කර පරිදි
    මෛත්‍රී සිතින් ජිවත් විමයි
    කල යුත්තේ ,
    සුවපත් ⁣වෙිවා 🙏🙏🙏

  • @bandusena8046
    @bandusena8046 6 หลายเดือนก่อน +1

    භාවනාව න් තුලින් සමාධිය ට පත් වීම යනු කුමක්ද යන්න අද තමයි මා නිරවුල්ව ම දැන ගත්තේ. විශ්වයට ස්තූතියි. ඔබතුමන් ට චිරාත් කාලයක් නිදුක් නීරෝගී ව දීර්ගායුෂම ලැබේ වා.

  • @amandaepa
    @amandaepa 8 หลายเดือนก่อน +1

    සමාදියට එන්න උපදෙස් පැහැදිලි කිරීමක් ඇත්නම් බොහොම උපකාරයි 🙏🙏🙏

  • @aranthany8793
    @aranthany8793 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පින්,

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @Tmd1vo
    @Tmd1vo 4 ปีที่แล้ว +12

    🙏🙏🙏 හරිම ලස්සනයි, දීර්ඝායු ඔබතුමාට !!!

  • @gayaramyaalwis9197
    @gayaramyaalwis9197 4 ปีที่แล้ว +18

    ජීවිතයෙන් එහා ජීවිතය ගැන බොහෝ දේ ඔහුගේ ඉගැන්වීම් තුළින් අවබෝධ කර ගත හැකිය.

  • @santhacrishan541
    @santhacrishan541 3 ปีที่แล้ว +3

    විශ්ව ශක්තිය ගැන වැදගත් දේවල් අපට පහදා දීම ඔබ‍ට ගොඩක් පින්

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමට ගොඩක් පින්

  • @prashadipathirathna7816
    @prashadipathirathna7816 4 ปีที่แล้ว +1

    ස්තුති ඔබ තුමාට .තෙරුවන් සරණයි

  • @slbuddhika7799
    @slbuddhika7799 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !

  • @gaminghunter8814
    @gaminghunter8814 4 ปีที่แล้ว +4

    God bless you sir

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 4 ปีที่แล้ว +1

    ,බොහොම ස්තුති සර්

  • @nandasumana8381
    @nandasumana8381 3 ปีที่แล้ว +1

    දීර්ඝ ආයුසලැබේවා

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 3 ปีที่แล้ว +1

    දීර්ඝ ආයුෂ ලැබේවා

  • @Neemni66
    @Neemni66 4 ปีที่แล้ว +2

    තිසරණ සරණයි ඔබ තුමාට 🙏

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว +2

    ස්තුතියි ස්ර් තෙරුවන් සරණයි

  • @nadeekanishamali2840
    @nadeekanishamali2840 2 ปีที่แล้ว +1

    Sir budusaranai

  • @thusharamendis3301
    @thusharamendis3301 4 ปีที่แล้ว +5

    🙏🙏🙏
    තව තවත් සමාජය හට දැනුම හා අධ්‍යාත්මික දියුණුව ලබාදෙන්න ගුරුතුමනි !!!

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 ปีที่แล้ว +4

    May the Blessings of Triple Gem be upon you great Sir....!!

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 4 ปีที่แล้ว +2

    Bohoma sthuthie methithumani

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 ปีที่แล้ว +1

    Obathumaata theruvan saranai

  • @malikawithnature9833
    @malikawithnature9833 3 ปีที่แล้ว +1

    Obathumata deergayu wewa👋🌹

  • @monikawijeratne5806
    @monikawijeratne5806 3 ปีที่แล้ว +1

    Obathumata pin sidu wewa !

  • @chanukatharindu4422
    @chanukatharindu4422 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @ritashamali5257
    @ritashamali5257 4 ปีที่แล้ว +2

    Thanku gurutumani

  • @osandiimesha4524
    @osandiimesha4524 4 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පිං🙏🙏🙏

  • @wasanthawasantha4684
    @wasanthawasantha4684 2 ปีที่แล้ว +1

    Budu saranai

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +12

    මෙලොව හමුවු මාව දහම් මගට යොමුකල ඉතා විශිෂ්ට දේශකයන් වහන්සේ ඔබතුමායි.මෙතුමාගේ සියලුම දේශනයන් අසා පිලිපදින්න .විශ්වයට එකතුවිය හැකියි. මාත් විශ්වය සමග සතුටින් ජිවත් වෙනවා . මට ප්‍රශ්න ප්‍රශ්න නෙවෙයි ඇත්තක් මේ කියනේ හරිම සුන්දර අත්දැකිම ක් තාම මම මෙහි මුල් අවස්ථාවේ සිටිමි. ජීවිතය ඉතා සුන්දර යි. මා මෙලොවට ආවේ මිනිසුන් ට උදව් කිරිමටයි. මට නැවතත් ඉපදීමක් අවශ්‍යය නැත.මා මුලු ලොවටම විශ්වයටම ආදරෙයි මත්‍රි කරමි. තරහා යන්නේ නැත. ඔබ සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ මෙතුමාට උතුම් නිර්වානය සොයාගෙන යන්න හැකි වේවා 🙏 🌹 ❤

    • @prasanthadealwis8536
      @prasanthadealwis8536 9 หลายเดือนก่อน

      කරුණාකර , මෙතුමාට, දුරකථන අංකයක් තියේනම් , එවන මෙන් ඉල්ලා සිටිමි

    • @WasanthaKarunanayake-y9b
      @WasanthaKarunanayake-y9b 3 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු

    • @sisirawiriduhewage2113
      @sisirawiriduhewage2113 20 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @-vishwayeashcharya6904
    @-vishwayeashcharya6904 4 ปีที่แล้ว +4

    Obage hama program ekakma harima asawen balanawa

  • @asilajayasingha3102
    @asilajayasingha3102 2 ปีที่แล้ว +3

    විසේසයෙන් ලොවට යහපත් දෙයක් කරන දරැවකුගේ ක්‍රියාව දැක හදවතින්ම සතුටුවිය හැකිනමි එය ලොවට දක්වන ආදරයකි.

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Theruwan sarnay dewe

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Theruwan saranay dewe pihitay

  • @ishankumara6302
    @ishankumara6302 4 ปีที่แล้ว +4

    ගොඩක් පින් සර් ඔබතුමාට..🙏❤️

  • @hap369
    @hap369 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්🙏🙏🙏

  • @chandrakwt7036
    @chandrakwt7036 4 ปีที่แล้ว +3

    ඔබතුමා ට.දේවී. පීහීටයී

  • @nandanisudusinghe6716
    @nandanisudusinghe6716 4 ปีที่แล้ว

    ගොඩක්දේ දැනගත්තා ⁣තෙරැවන් සරණයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා

  • @gamekollo2963
    @gamekollo2963 3 ปีที่แล้ว +3

    එක ඇත්ත

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tlcreations5271
    @tlcreations5271 4 ปีที่แล้ว

    බොහොම පිං🙏

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +1

    🙏ස්තුතියි සර්

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 4 ปีที่แล้ว +2

    Oba thumata theruwan saranai 🙏🙏🙏

  • @IMasha2819
    @IMasha2819 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏❄️

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 8 หลายเดือนก่อน +1

      ඔබතුමා ට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙය පහදා දෙනවාට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrananayakkara1498
    @chandrananayakkara1498 3 ปีที่แล้ว +2

    Interesting discussion.Thank u sir

  • @උදයකුමාර-ඤ8භ
    @උදයකුමාර-ඤ8භ 3 ปีที่แล้ว

    නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว +1

    Thank you sir

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා

  • @malthangarok7746
    @malthangarok7746 4 ปีที่แล้ว

    Obathuma ta theruwansaranai ...

  • @nishanrubera5968
    @nishanrubera5968 4 ปีที่แล้ว +1

    Thank you for sharing

  • @nissankajayasekara8891
    @nissankajayasekara8891 4 ปีที่แล้ว

    Budusaranai sir

  • @dammidammi7256
    @dammidammi7256 3 ปีที่แล้ว

    thanks sir
    Budu saranai

  • @CHIRANTHA85
    @CHIRANTHA85 3 ปีที่แล้ว +3

    ආදරණීය හිතවතුනි,
    ආධ්‍යාත්මික ගවේෂකයන්ට ආලෝකයක් එක් කළ ඒ එස් බාලසූරිය මහතාගේ යූ ටියුබ් චැනලය යම් පුද්ගලයකු විසින් 8/10/2021 වෙනි දින හැක් කර එහි පාලනය ලබාගෙන ඇති බව කණගාටුවෙන් දන්වා සිටිමි.

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 4 ปีที่แล้ว +2

    God bless u sir, love u so much

  • @bandarigodagekanthilatha6177
    @bandarigodagekanthilatha6177 4 ปีที่แล้ว

    Hariyatama kiyala dunnata stuti.

  • @dkk9339
    @dkk9339 4 ปีที่แล้ว

    Budusarani. 🙏🙏🌸🌸

  • @vijithakumara5137
    @vijithakumara5137 10 หลายเดือนก่อน

    සිත නවතින දෙසනයක්

  • @dammikamalani9281
    @dammikamalani9281 3 ปีที่แล้ว +1

    obo tumanta godak pin teruwansara.nay nirogiwewa dirgau wewa suwapat wewa

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya5707 3 ปีที่แล้ว +1

    nirapekshathwa maga bhawana narabanna

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 4 ปีที่แล้ว

    Bohoma isthuthi

  • @sunilkumara9361
    @sunilkumara9361 4 ปีที่แล้ว +3

    Wish you long life to enlighten more people

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 ปีที่แล้ว

    Good

  • @maheshikaprabodhani6928
    @maheshikaprabodhani6928 3 ปีที่แล้ว

    Great explanation sir🙏🙏

  • @preethikumari9743
    @preethikumari9743 4 ปีที่แล้ว

    හැම දරුවන්ට එකසේ ආදරෙයි

  • @rbdayananda8866
    @rbdayananda8866 4 ปีที่แล้ว +1

    ඔබ තුමා උතුම් නිර්වානය අර්ථ දක්වන්නේ කෙසේද ඒ උතුම් වූ නිර්වානය අපි දකින්නේ කෙසේද ඔබ තුමාගේ දේශනා හැකි සෑම විටම මම අහනවා නිවන සම්බන්ධයෙන් යම්කිසි විග්‍රහයක් ඔබ තුමාගේ දේශනා අතර තිබේද ?

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว

    තැන්ක්ස්

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +3

    Theruwansaranai dirgayu wewaa obathumata..🙏🙏🙏🙏🙏❤

  • @sirimegha3572
    @sirimegha3572 4 ปีที่แล้ว +10

    You are truthful God like person with true enlightenment. May you bless with divine love sir 🙏

    • @thiwankadeseram3576
      @thiwankadeseram3576 4 ปีที่แล้ว +3

      Enlightenment and wishwa shakthiya are 2 things

  • @beyondvision7575
    @beyondvision7575 4 ปีที่แล้ว

    දීර්ඝායු වෙීවා ඔබ තුමාට

    • @ishu-ss3ck
      @ishu-ss3ck ปีที่แล้ว

      බිලොක් එක අරිනවා

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 ปีที่แล้ว

    Godaak stuti sir

  • @vajirapiyadarshanisilva266
    @vajirapiyadarshanisilva266 4 ปีที่แล้ว

    Godak pin oba thumata

  • @anushadesilva244
    @anushadesilva244 4 ปีที่แล้ว +1

    Thank you so much sir 💔

  • @chamindaperera5725
    @chamindaperera5725 3 ปีที่แล้ว

    God bless you sir me mohothe thibuna Duka pahawuna thanks so very much ,🏝️🌋🌏

  • @nilushamanel2678
    @nilushamanel2678 4 ปีที่แล้ว

    Oba thumata godak pin.

  • @preethikumari9743
    @preethikumari9743 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @tharams2789
    @tharams2789 4 ปีที่แล้ว +1

    ඒක ඇත්තයී.🙏

  • @gayanidilrhukshi991
    @gayanidilrhukshi991 4 ปีที่แล้ว

    Sthuthiy obata....

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 4 ปีที่แล้ว

    Bohoma pin mathinduni

  • @sepalikabaddrangani742
    @sepalikabaddrangani742 4 ปีที่แล้ว

    Obathumata Bohoma pin