ජීවිතයේ සතුට පහසුවෙන් සොයාගන්නා ක්‍රමය ගැන බාලසූරිය මහතා කරන හෙළිදරව්ව.. ┃ A.S. Balasooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +3

    මත්‍රිය ඇතිකරගන්න නම් පොඩ්ඩ පොඩ්ඩ පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒක ලේසි නෑ. ආදරය හදුනන්නේ නෑ. ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින් මේ කියලා දෙන යහපත් අදහස් වලට මන් අහපු විසිස්ටම දේශනයක්.නොදන්න කරුණු රාශියක් දැනගත්තා . ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 සමස්ත විශ්වයටම මත්‍රිය පතුරවමු. 🌹 ❤ 🙏

  • @pothakamahima8826
    @pothakamahima8826 2 ปีที่แล้ว +3

    මෙතෙක් කල් සොයමින් සිටි වටිනා දෙයක් මගේ ජීවිතයට ලැබුණා වගේ .බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @dilkiliyanage
    @dilkiliyanage 4 ปีที่แล้ว +7

    මම හුගක් කැමැත්තෙන් අහන වැඩ සටහනක්. හුගක් දේවල් දැනේනවා. තව‍ත් දේවල් අපට දෙන්න. ජීවිතය ලස්සන කර ගන්න පුළුවන්. හුගක් පින් ඔබ සැමට බුදු සරනයි

    • @shey_p
      @shey_p 4 ปีที่แล้ว

      ❤️ A.s balasooriya mahathage youtube channel eka balanna
      ❤️ suwapath charanaya channel eka balanna
      ජිවීතයට වටිනා දෙයක් ලබා ගත හැකි වේවී❤️🙏

  • @l.pperera5959
    @l.pperera5959 6 หลายเดือนก่อน

    ස්තුතියි පියානනි මෛත්‍රිය සැබෑවටම ඇති කරවීමට අවස්‍ය දැනුවත් බව උදාහරන සහිතව පහදාදීම සදහාවූ මහගු දේශනාවකි පිං නිවේදක තුමා ඇතුළු කාර්‍ය්මන්ඩලයටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං 🔔🔔🔔

  • @wasanasanjeewani358
    @wasanasanjeewani358 3 ปีที่แล้ว +3

    බාලසූරිය සර්ගෙ දේශන වැඩිපුර දෙන්න .ස්තුතියි ඔබට .

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว

    ජීවිතේ ප්‍රියයන් අඩුයි මේ අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ජීවත් වෙනකොට මිනිසුන්ගේ සියලුම අඩුපාඩු වැටහෙනවා. ආදරය කරුණාව දයාව මත්‍රිය පෙරදැරි කරගෙන ජීවත් වෙනවා ඔබතුමාගේ දේශනා නිසා මම මට මමන්කාරය නැතිකරගෙන විශ්වයේ සත්‍ය සොයනවා. ස්තුතියි 🙏 ගුරුතුමනි ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @tharidudulanga6634
    @tharidudulanga6634 4 ปีที่แล้ว +4

    ⁣ජිවිතයේ සතුට සොයා මුදල් පසුපසින් දිව යන ලෝකේ..මෙවැනි උතුම් දේශනයක් ශාුවනය කරන්න ලැබිම ද මාගේ කූසලයක් යැයි මා සිතමි .
    සියලු සත්වයෝ ,
    නිදුක් වේවා ,නීරෝගී සුව ලැබේවා ,සුවපත් වෙත්වා ..
    තිසරණසරණයි ..

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +5

    ඇත්ත මනුස්සයන්ට මුදල් උපයා ගන්න පුළුවන් මෛත්‍රී තමයි උපය ගන්න බැරිම අමාරුම දේ ය ගොඩාක් ස්තූතියි
    හැමෝටම තෙරුවන් සරණයි

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට

  • @amilakarunasena1268
    @amilakarunasena1268 4 ปีที่แล้ว +11

    Dear Sir,
    I would like to add my daily experience for this. I live in Australia now but I am from Badulla Sri Lanka. The nature gives me enormous amount of happiness . The trees and the morning sky in the dawn are special. Nothing that money can buy makes me happy as much as the trees do. When the trees sway in the breeze it is such a beautiful view that thrills me with happiness. There are lots of trees on the way to my work and they make me feel so good. The words that I whispers in my mind are " hey, you are beautiful and I love you". I work with migrants to Australia from different parts of the world and they are very lovely and my work is filled with spreading loving kindness to them and all my co-workers. They too respond in the same kind way that I treat them. Having such a great connection with nature would feel stupid for another person. But I feel I am so much connected with trees and nature. Every morning I go and look at the sunrise and see the beauty and the lovely colours the sun makes in the sky. I thank the nature for giving me such a beautiful view. Every day it shows me a beautiful sky. I am a person always enjoyed solitude and nature is my best companion. It is not the material things that gives happiness but simple things.

    • @balasooriyaas
      @balasooriyaas 4 ปีที่แล้ว +2

      Very nice to hear you.I am also from Badulla.

    • @gemunui2653
      @gemunui2653 4 ปีที่แล้ว +1

      I agree with you

    • @sanathsenanayaka4610
      @sanathsenanayaka4610 4 ปีที่แล้ว

      I except dear I m also love natures in the world all people's are love green can talk also with tree can happy but our mind have to be strong keep happy we have to-do meditation

  • @geethikaaruni9826
    @geethikaaruni9826 4 ปีที่แล้ว +1

    ඉතා වටිනා දේශනයක්. අද මිනිස්සුන්ගේ හිත් වල තියෙන්නෙ දුක වේදනාව විතරයි.

  • @shiyamaamaranayaka1669
    @shiyamaamaranayaka1669 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට !🙏

  • @Neemni66
    @Neemni66 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏

  • @malthangarok7746
    @malthangarok7746 11 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 ปีที่แล้ว +1

    ෙතරැවන් සර්‍රණයි 🙏🙏🙏

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 3 ปีที่แล้ว +1

    sthuthi

  • @hweerakoon
    @hweerakoon 3 ปีที่แล้ว +1

    As a teen I always wonders about these, and this really helps me a lot. Thanks for this explanation.

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 21 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tlcreations5271
    @tlcreations5271 3 ปีที่แล้ว

    බොහොම පිං ඔබ තුමාට

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +1

    ස්තුතියි සර් අපි දැනුවත් කරාට

  • @ajantharajapakse3280
    @ajantharajapakse3280 4 ปีที่แล้ว +1

    Dear Mr Balasuriya,, It is a blessing to listen to your lectures every day. This is something I look forward to every morning soon after meditation and also your lectures help me to centre my self when things get bit out of control. Love the way you guide with practical exercises to connect with the universe. Thanks to the technology not only me all the Sri lankan live overseas can listen to you every day . With utmost gratitude I pray that you will live long with good health for the service you do with unconditional love for the humanity. 🙏

  • @shyamanissanka4592
    @shyamanissanka4592 4 ปีที่แล้ว +1

    Great opertunity for a srilankens❤️🙏🇸🇪❤️to find the truth ☀️🔥😇

  • @19851019m
    @19851019m 2 หลายเดือนก่อน

    thank you sir...learnt lot 👏

  • @a.dassanayake3277
    @a.dassanayake3277 4 ปีที่แล้ว +2

    Important message...thank you sir!

  • @malthangarok7746
    @malthangarok7746 4 ปีที่แล้ว

    Nidik wewa,nirogi wewa ,suwapath wewa !!!

  • @w.m.s.bandara61
    @w.m.s.bandara61 2 ปีที่แล้ว

    Theruwansarani !

  • @maheshikapriyanthi9315
    @maheshikapriyanthi9315 3 ปีที่แล้ว

    Obathumata pinn

  • @suwarnakumari4194
    @suwarnakumari4194 4 ปีที่แล้ว

    හොඳයි

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว

    තැන්ක්ස්

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 3 ปีที่แล้ว

    Pin sidu wewa sir

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 3 ปีที่แล้ว

    Thnk u sir

  • @sriyanieweerasingha5453
    @sriyanieweerasingha5453 4 ปีที่แล้ว +1

    Isthuthi obata

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Good

  • @Clone_me
    @Clone_me 4 ปีที่แล้ว

    godak pin

  • @sunithaperera7585
    @sunithaperera7585 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 4 ปีที่แล้ว

    Me desana asana ham mhotema...ma vidina ssthuta kotarmda? Yath....apamanaya.oba thuma mata vitaka..guruvarayek..vitaka..piyek..vitaka..ista..deviyek..vitaka soba dahame...sakthiyak...vissva balayak...oba thumata niduk.nirigi suwa labewa!!! Apata dena karunawata..b.s.....❤

  • @deepalsnomadicadventures
    @deepalsnomadicadventures 3 ปีที่แล้ว

    Att: Admin , how to connect with Mr. Balasooriya for a personal counseling?

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 9 หลายเดือนก่อน

    Suba dawsak sithuthithi sithuthithi sithuthithi

  • @thesilentvoice5288
    @thesilentvoice5288 4 ปีที่แล้ว +1

    But according to the Holy Bible, "Preethiya" means "Niraamisa sathuta". It is a matter of translation. Also in Holy Bible, "Premaya" means "Aseemitha mayithriya". But people have in misunderstand of these for only for the words.

  • @priyankaperera770
    @priyankaperera770 4 ปีที่แล้ว

    . ලොකයෙ. පරම. ධනය. සතූටයි

  • @mallikaathapaththu1164
    @mallikaathapaththu1164 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🌹🌺🌸🌼🌻

  • @kanthikanthi7040
    @kanthikanthi7040 4 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @sudarshanibandara9511
    @sudarshanibandara9511 4 ปีที่แล้ว

    whats app walata shere karanna barida url eka

  • @Freshcook2023
    @Freshcook2023 4 ปีที่แล้ว

    🌺🌺😀🌺❤️❤️

  • @rajjithgampalage822
    @rajjithgampalage822 2 ปีที่แล้ว

    🙏💜️❣️💗💙🧡❤️💛💚🙏

  • @priyankaperera770
    @priyankaperera770 3 ปีที่แล้ว

    මෛත්‍රී ය කටින් කියනවාට වඩා හැම ටම මෛත්‍රී කරන එක වටිනවා

  • @amaniadikaram4775
    @amaniadikaram4775 4 ปีที่แล้ว

    ඝ්හ්හ්පොහ්ජ්ජ්ජුය්6ඉ777777ඌඋය්

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 3 ปีที่แล้ว

    sthuthi

  • @padmiabenayake1524
    @padmiabenayake1524 ปีที่แล้ว

    🙏🙏🙏