පහසුවෙන්ම විශ්ව ශක්තිය ලගා කර ගන්නේ මෙහෙමයි.. ┃ A. S. Balasooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • පහසුවෙන්ම විශ්ව ශක්තිය ලගා කර ගන්නේ මෙහෙමයි.. ┃ A. S. Balasooriya
    ----------------------------------------------------------------------------------------------------------------
    #ASBalasooriya
    #SatyalokaTV
    #Spiritual
    -----------------------------------------------------------------------------------------------------------------
    අපගේ Facebook පිටුව මෙතැනින්..
    Facebook : / satyalokatv
    -----------------------------------------------------------------------------------------------------------------
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, A s Balasooriya

ความคิดเห็น • 127

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว +6

    සත්‍යායාලෝක ඔබ සැමට බොහෝම පින් .මෙතුමා සතු උතුම් අවබෝධ යෙන් මා දැනුවත් කලාට. 🙏🙏🙏

  • @devindakarunarathna9706
    @devindakarunarathna9706 4 ปีที่แล้ว +21

    බාලසූරිය මහතා ඔබ තුමා මාගේ හැරව්ම් ලක්ෂයක් .❤❤❤❤❤❤

  • @zeroz9726
    @zeroz9726 4 ปีที่แล้ว +47

    විශ්ව වින්ඥානය
    තද නින්දේ නැති, අනිත් සියලුම අවස්ථාවල ඕනෑම වැඩක් කරත්දී පවා, සිහියෙන් ඉන්න මහන්සි ගන්න. මේ කිරීමට මනා විර්ර්යක් අවශ්‍යබව බුදු රදුන් පෙන්වා දී තිබෙනවා. මෙසේ ඉන්නකොට තරහක් ආවම එක පේනවා සිතට. මේවගේම ආශාවක්, ලෝබකමක්, ඉර්ෂයාවක්, රාගයක්, ද්වේශයක්, යන සිතේ ඇතිවන ඕනෑම වෙනස්කමක් තමාට තේරෙනවා. ඒ තේරෙන්නේ මේ වෙනස්කම ඇතිකරපු සිතට හෝ සිතුවිල්ලට පසුව එන ඊලග සිතුවිල්ලටයි. මේ සිතුවිල්ල අහිංසකයි. එහි කිසිම අවේගකාරිත්වයක් නැහැ.
    අපි තරහ උදාහරණයක් ලෙස ගනිමු. සිත් එකලස් නොවුණු කෙනෙකුට, තරහක් ආවම එය, මේ සිතට, හේතුවක් නිසා ආපු ( හේතුව කෙනෙකුගේ පරුෂ වචනයක් හෝ ක්‍රියාවක් විය හැකියි) එකක් බවත්, ඒ සිත එක මොහොතක ඇතිවී ඊලග මොහොතේ නිරුද්ද වී යන සිතුවිල්ලක් ලෙසටත් පෙනෙන්නේ නැහැ. ඔහුගේ ඊළගට එන සිතුවිලි රාශිය අරගන්නෙත් පරණ තරහ ඇතිකරපු අරමුණමයි. නමුත් දැන් එය ගන්නේ ඔහුගේම සිත තුලින්මයි. ඒ නිසා ඔහු දැන් තවත් ආවේගශීලී වී වාචිකව ( බැනීම) හෝ කායිකව ( ගැහීම) දක්වා ගොස් බොහෝ කර්ම රැස් කර ගන්නවා.
    ඔහු සිහියෙන් හිටියානම් තරහ යන සිතුවිල්ල ආපු සැනින් එය සිතුවිල්ලක් ලෙසට හඳුනා ගන්නවා. ඊලග සිතුවිල්ලේ සිත තිබෙන්නේ නිරෝධයේ. මෙය දිගටම පුරුදු කරනකොට ඕනෑම අරමුණක් ඇහැ , කණ, ඇතුළු පංච ඉන්ද්‍රියයන්ගෙන් ආවට සිත කැලැබෙන්නේ නැහැ. ඒ නිසා කර්ම රැස් වන්නේත් නැහැ. කාලයක් මෙසේ සිතෙන් ඇතිකරන අදහස් වලට ප්‍රතිචාර නොකරන විට සිත ක්‍රමක් ක්‍රමයෙන් නිවී නිවී ගොස් නිහඩ වෙනවා. එතන සිතුවිලි බොහොමයක් අඩුවී ගිහින්.හැම දෙයක් ගැනම තියෙන්නේ දැනුවත් භාවයයි.දකින ඇසෙන දේ පිලිබඳ හිත හිත චේතනා කරමින් කතා ගොතන්න යන්නේ නැහැ. ඔබටම තේරෙනවා සිත තියෙන්නේ පුදුම අවදිමත් භාවයෙන් කියලා . සිත අවකාශයට විවුර්තවෙලා, පුදුම සැනසීමක්. නමුත් ඒ සැනසීම විඳින කෙනෙක් නැහැ. කෙනෙක් හදන්නේ මනසින් පරණ මතක එකතුකරගනිමින්. නමුත් දැන් ඔබ සිටින්නේ ඒ මොහොතෙයි. මෙය සමාධී තත්ත්වයක්. ඔබගේ සිත දැන් විශ්ව වින්ඥානයට විවුර්තවෙලා.

    • @indimallika4777
      @indimallika4777 4 ปีที่แล้ว +4

      Zero zඑසේය,
      එය ප්‍රායෝගික ජීවිතයට ගලපා තමාතුලින්ම අවබෝධය ප්‍රත්‍යක්ෂ ක්මය වීම හැර වෙන කිසිත් නොමවේ .🔑
      අමාශාන්ති .
      සුවපත්වෙත්වා

    • @shey_p
      @shey_p 4 ปีที่แล้ว +1

      මමද එයට උත්සාහ කරමි...❤️🙏

    • @prabhanianuradha6621
      @prabhanianuradha6621 3 ปีที่แล้ว

      ස්තුතියි..

    • @tushkara7775
      @tushkara7775 หลายเดือนก่อน

      දැක්කෙ අද උනත් වටිනා විග්‍රහයක් ❤❤❤❤❤

  • @nelumbalasooriya355
    @nelumbalasooriya355 ปีที่แล้ว +2

    බාලසූරිය මාමා ඔබගේ දේශනය ඉතාම වටිනා දේශනයක් එය මටම පැවසූ දෙයක් සේ දැනුනා මා තුලම විශ්ව ශක්තිය අවදි වෙන්න එය හේතු වුනා ඔබ ලබා දෙන අධ්‍යාත්මක දැනුම වටිනා නිධානයක් නෙළුම් බාලසූරිය 🙏

  • @balasooriyaas
    @balasooriyaas 4 ปีที่แล้ว +21

    ආදරණීය සවන්දෙන්නෙනි ,
    මේ වැඩසටහන් පෙළන් මා පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ අපේ මේ වර්තමාන මනස අත්හළ විට හෙළිවන නිර්මල උත්තර තලයයි.එය ප්‍රත්‍යක්ෂ කර ගනු වෙනුවට ඔබේ ආගමීක දැනුම හා සැසදීමට උත්සහ කිරීම නිමක් නැති විතර්කයට යාමකි. ඒවාට පිළිතුරු දීම කාලය නාස්ති කිරීමකියි මම සිතමි.

    • @shey_p
      @shey_p 4 ปีที่แล้ว

      🙏🙏🙏

    • @wishwasamadhi9017
      @wishwasamadhi9017 3 ปีที่แล้ว +3

      ඔබ තුමාගේ උත්සාහය සාර්තකයි කියලා මා විශ්වාස කරනවා මොකද දර්ම‍ය පිලිබඳ වැඩ් අවබොදයක් නැති මා විශ්වයේ උත්තරීතර තලයට එකතුවිමත් සමග දර්මය මා කරා එන්නට පටන් ගත්තා ගෙවෙන සැම මොහොතක්ම දර්මයේ ජිවත් වෙනවා ඔබ තුමායි මාගේ ගුරුවරයා ගොඩක් දිර්ගායුස ඔබට ..

    • @sachinidias357
      @sachinidias357 3 ปีที่แล้ว

      ඔබතුමාගේ දුරකතන අංකයක් ගන්න පුළුවන් ද??? රෝගියෙකු සදහා පින් සිද්ද වෙයි ඔබතුමාට

    • @PriyanthiDammika-mb6cg
      @PriyanthiDammika-mb6cg ปีที่แล้ว

      එවුනට හිස්බව තුල ඇතේ රැප කමය නැතන් බඹ ලොව සහියේන් සියලු සස්කර අනිත්ය බව දකිමින් කටයුතු කරන

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 4 ปีที่แล้ว +16

    ඉතා වටිනා දෙශනයක් තවදුරටත් මෙතුමා ගෙ දෙශනයක් ලබා දෙන්න

    • @a.dassanayake3277
      @a.dassanayake3277 4 ปีที่แล้ว +1

      th-cam.com/video/2RI8eXg2vVI/w-d-xo.html

  • @chandanirankoth5214
    @chandanirankoth5214 4 ปีที่แล้ว +8

    පින්වත් utthamayanani ඔබට දීර්ඝායුෂ wawa !! දැහැමි වදනින් apaga හදවතth niwa සනසාලන ඔබ තුමාට maga නමස්කාර කරමි !! ඔබට suba නව වසරක් wawa !

  • @nandanisudusinghe6716
    @nandanisudusinghe6716 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබට දිර්ඝායුෂ ලැබේවා ....

  • @chandanirankoth5214
    @chandanirankoth5214 4 ปีที่แล้ว +6

    මම sama දිනයකදී ma ඔබ තුමා ga dasanayak අහනවා mi. පුදුමාකාර නිවීමත් . සැනසීමk hitata dananna ස්තුතියි ඔබ තුමා ta tharuwan සරණයි !

    • @priyangawasanthi941
      @priyangawasanthi941 4 ปีที่แล้ว

      Mamath hama damage oba tum age desana wake ahanawami

  • @LuckyAnkal
    @LuckyAnkal 23 วันที่ผ่านมา

    Good program i like very much

  • @ishu-ss3ck
    @ishu-ss3ck ปีที่แล้ว

    ගොඩක් කල් එක එක දේවල් පස්සේ ගිහින් අවසානේ ඔබතුමා ගාව තමා හරිම උත්තරය ලැබුනේ..

  • @gayajayasundara7963
    @gayajayasundara7963 2 ปีที่แล้ว +3

    Listened to this few times. Thank you so much for your teachings! 💐🙏

  • @yasodarakumari919
    @yasodarakumari919 4 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ වේවා පියානනී🙏🙏🙏

  • @k.nandasiri9780
    @k.nandasiri9780 4 ปีที่แล้ว +2

    ජයවේවා

  • @kumarihettiarachchi6401
    @kumarihettiarachchi6401 4 ปีที่แล้ว +5

    thank you so much for this discussion ,

  • @yasodarakumari919
    @yasodarakumari919 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @CharithSuranjan
    @CharithSuranjan 18 วันที่ผ่านมา

    Good job

  • @prabhanianuradha6621
    @prabhanianuradha6621 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට, ඉතා වටිනා දේශනයක්...

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏

  • @user-yo5kn7xo9k
    @user-yo5kn7xo9k 22 วันที่ผ่านมา

    Thank you sir ❤❤❤❤🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සර්!!!🙏🙏🙏

  • @lalithamaduwantha5154
    @lalithamaduwantha5154 3 ปีที่แล้ว

    බොහොමස්තුති ඔබතුමාට .

  • @azeezcassim2688
    @azeezcassim2688 4 ปีที่แล้ว +3

    Respectable Sir,
    Great explanation.
    In front of Univeesal conciousnes no Religions....

  • @user-rd2eu6cu4r
    @user-rd2eu6cu4r 2 หลายเดือนก่อน

    Godak stutii godak lpin lebewa

  • @senuridanushika
    @senuridanushika 8 หลายเดือนก่อน +1

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    Thanks a lot. Budusarani Devipihiti obathumata.

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 ปีที่แล้ว +1

    Good

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว

    තමාතුලින් තමාව සොයන්නට ,තමා කව්ද යන්න නුවනින්ම අවදියෙන් අවබෝධයෙන් අවබෝධයට ඒම වූවොත් මේ බඹයක්තරම් කුඩුවේ විශ්වරිද්මය ත් විශ්වරිද්මය ත් ඒකාත්මික වීම වේ.බාහිරයෙන් ගන්නා දේ තාවකාලික.මෙය නිරැත්සාහියව වන්නක්.එය as it is . සුවපත්වෙත්වා අමාශාන්ති .තුමනි ඔබතුමා සුවපත්වෙත්වා .

  • @ChitraJayawardena
    @ChitraJayawardena 4 ปีที่แล้ว +3

    The Universe consists of various types of good and bad energy. Our souls are part of the universal energy. We are part of the Universe that temporarily exists in physical human body. When you lose Narcissistic qualities your soul adopts empathetic qualities. The more you develop empathetic and companionate qualities the further your soul moves towards the Empath origin .Empaths are healers that have strong intuition. They are connected to the Universe. and their ego is very low. Empaths have the ability to stimulate the healing process of the human body .That is the secret of energy healing. Stay healthy and blessed Mr.Baladooriya!

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 4 ปีที่แล้ว

    ඔබතුමාට ස්තුති

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 ปีที่แล้ว

    Behaving isthuthi oba thumata 🙏🙏🙏💐❤️🇮🇹

  • @a.dassanayake3277
    @a.dassanayake3277 4 ปีที่แล้ว +2

    Watinaa sakkachchawak! Dirgaayu wewaa guruthumani!

  • @dinuranga11
    @dinuranga11 4 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝම ස්තූතිය 🙏 🙏🙏

  • @chandanisigera6049
    @chandanisigera6049 4 ปีที่แล้ว +1

    Obata suba aluth awruddak wewa. Obata pin.

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thank you sir

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว

    සියලුම ජාතින්ගේ සමගි මැදුර ඉදිවුනා පොදු මානවහිතවාදී ඕනෑම යහපත් දෙයක් විශ්ව ශක්තිය යෙන් ලබාගන්න පුලුවන් බාවනා කරලා මනස දියුණු කරලා . සියලුම සත්වයෝ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ගුරුතුමනි ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 ปีที่แล้ว

    Gurudewayani depa namandimi.godak karunu denagayhtha deergayusha wewa.

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 ปีที่แล้ว +1

    Aththatama bohoma pin itha honda pahadili kireemak. Ma itha garu karanawa wishawa dharma.....

  • @luckydesilva60
    @luckydesilva60 4 ปีที่แล้ว

    Balasuriya mahathaneni me weni watina DEWALE Dena genimata kiya dunnta godak pin

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 6 หลายเดือนก่อน

    🙏

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 4 ปีที่แล้ว

    ජයවේවා...

  • @Nelumkumari-nn5ok
    @Nelumkumari-nn5ok 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @smgm1125
    @smgm1125 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @mallikaissac7632
    @mallikaissac7632 3 ปีที่แล้ว

    Verygoodkeepitap

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 3 ปีที่แล้ว

    Bohoma pin

  • @maliniitaly8860
    @maliniitaly8860 4 ปีที่แล้ว +1

    සුභ නවවසරක් වෙිවා ඔබතුමාට මෙ ව්ඩියො එක ඇහෙන්නේ නැ

  • @Daham19
    @Daham19 4 ปีที่แล้ว +14

    මමත්වය අඩුකිරීමේ තරමට, විශ්ව ශක්තිය එය තුලට ලඟා කරගත හැක.
    කිසිම දහමකට වහල් වීමෙන් මෙය ලබාගැනීමට නුපුළුවන .
    මාගේ දහම නිවැරදි , ඔබගේ දහම වැරදීයයි සිතීමේ හේතුවෙන්ම මමත්වයෙන් උදුම්මාගෙන ඇත.

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 4 ปีที่แล้ว +1

    Sir...Excellent
    Apage gurupiyanata suba nawa wasarak wewa....deerga ausha labewa...!

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 ปีที่แล้ว +1

    🤲🙏

  • @rajjithgampalage822
    @rajjithgampalage822 ปีที่แล้ว +1

    🙏💕❤️💗💜️💖💙💚💛🧡🙏

  • @kumaridias5433
    @kumaridias5433 3 ปีที่แล้ว +1

    ඔබ.තුමා.මනුෂ්යන්.අතර.උදාර.උතුම්.කෙනෙක්

  • @tharams2789
    @tharams2789 4 ปีที่แล้ว

    Wishwa shakthiy lebuna..

  • @sherogirl2456
    @sherogirl2456 4 ปีที่แล้ว +1

    Harawath deyak

  • @nanneththiwijayawansa225
    @nanneththiwijayawansa225 4 ปีที่แล้ว

    sthuthi obathumata dergayoowewa

    • @chalaniguruge5019
      @chalaniguruge5019 4 ปีที่แล้ว

      Sammasambudusaranai..
      !!! Pinwath Sir...🙏🙏🙏

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว

    තැන්ක්ස්

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 4 ปีที่แล้ว

    oba thumata sithuthi dirgauwewa

  • @merciasenanayake756
    @merciasenanayake756 4 ปีที่แล้ว +1

    Is this positive thinking???

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏👍

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su 10 วันที่ผ่านมา

    අඩුම තරමින් මහ ජන සම්පතේ දිනුම් අංක ටිකවත් කල් තියා කියා ගන්න බැරිඑවුන්ගේ ශාස්ත්‍ර අහන එවුන්ට මොකක් වෙයි ද?

  • @macbimal958
    @macbimal958 4 ปีที่แล้ว +18

    හැම දාම වගෙ මේ පාරත් වටෙ ගෙනියනවා නමුත් කවදාවත් කොහොමද විශ්ව ශක්තිය ලබා ගන්නෙ කියන එකට කෙලින් උත්ත්‍රයක් නොදි මග අරිනවා. මිනිස්සුන්ට අව්ශ්‍ය වන්නෙ කොහොමද විශ්ව ශක්තිය හා සම්බන්ද වන්නෙ කියන එක මිස වැල් බයිලා නෙමෙයි. මීට වඩ අවන්කව සරලව විශ්ව ශක්තිය ලබ ගැනිමට සුවපත් චරණය DIVINE JOURNEY යු ටියුබ් නාලිකාව බලන්න.

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 ปีที่แล้ว +4

      තමාට තමාගෙ පිහිට මිස අන්පිහිටක් නැත
      ලෙහෙසිම පහසුම භවනා
      ඔබ කැමති සාස්‍තුවරයන්ගේ නම කියන්න සිමිහිට. කාලයක් ගියාම
      ඔබටම හරියන භවනා ඔබ ඇගතුලින්ම මතුවේ.

    • @samsetakuwatakwt1684
      @samsetakuwatakwt1684 4 ปีที่แล้ว

      Budusarni

    • @thesilentvoice5288
      @thesilentvoice5288 4 ปีที่แล้ว +6

      Vishwa shakthiya ibe labenawa misak kramaweda walin labaa ganna baa. Palamuwa edinedaa dewal sihiyen karanna purudu wenna. Hithata sithuwili ena widiha balaa inna. Sithuwili ibe pahala wenawa misak apita hitha hithaa athi karaganna baa. E matha athiwena kriyaawaluth wenne sobaa dahamata ona widihata neda ethakota piliganna wenne. Me bawa dakinna. Piliganna. Meka thamayi palamu piyawara. Sobaa dahamata awamkawama yatath weema (mamathwayen thora weema). Methenta aawama therenawa lo dahama yahapath bawa. Eyaata mulu hithinma aadare karanna, eyaawa mulu hithin wiswaasa karanna (aathma wishwaasaya kiyanneth mekamayi) methenta aawama loku sahalluwak danenawa. Hithe kilutu ayin wenawa. Obata ona thathwekata enna anugamanaya karanna ona maargaya ibema peneyi. E anuwa kriyaa karanna, wishwa shakthiya ibema labeyi. ( udawuwak hatiyatayi kiyanne. Mata nam upakaara une dewa wachanaya (Holy Bible) mokada mama bhaawanaa karanna bari, hisaradayak thibunu kenek. Dan nam lokema labuna wage sathutin inne)

    • @thesilentvoice5288
      @thesilentvoice5288 4 ปีที่แล้ว +3

      A... thawa deyak. Kaatawath kawadaawath garahanna epa. Mokada hamoma awith thiyenne thama thamanta niyamitha kaaryayan walata apita ewa hoda naraka kiyala bedanna baa. Lo dahama thamayi siyalla karanne. Eyaata siyalla hodayi. Eyaata aadare kaloth eyaa apita ona siyalla denawa. Manussa jeewithayak dunnu eyaa apita wena monawa nodeyida. Mulu wishwayama labaa gannawa misak wishwaye thiyena dewal labaa ganna hithanna epa (shakthiyak unath) Ekata thamayi mamathwaya kiyanne, eka hari patuyi. Hoyanna hoyanna duka witharayi.

    • @macbimal958
      @macbimal958 4 ปีที่แล้ว

      @@lesliemawatha7685 ඔබ යමක් වඩ හොදින් දන්න කෙනෙක් බව පෙනෙනවා. මට තව දුරටත් එ ගැන දැන ගන්න උවමනයි. සම්බන්ද වෙන්න පුලුවන් ද? දුරකතන හො ඉමෙල් තියෙනවද? මට උදව් වෙන්න කැමතිද?

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 9 หลายเดือนก่อน

    Bana ahanne nathuwa dahamata wiruddhawa dewal kiyala dan hondak wunada

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 ปีที่แล้ว

    Sthuthy .

  • @padmawijesekara9164
    @padmawijesekara9164 4 ปีที่แล้ว +1

    Obathuge phn eka දෙන්න පුලුවන්ද pls

  • @sameeradissanayake3533
    @sameeradissanayake3533 4 ปีที่แล้ว +2

    Thank you soo much!! may i contact Mr. Balasooriya please

  • @lesliemawatha7685
    @lesliemawatha7685 4 ปีที่แล้ว +4

    ඩර්ම ගුරු බාලසුරිය මහතාට,
    සුභ අලුත් අවුරුදුක් වේවා ( මේ 2020 රෝමාණු කතෝලික අවුරුදක්)
    මයා, අවුරුදු 2500 සිට ලංකාවේ විශ්ව ශක්තිය සොයන කිසිකෙනෙකුට 3 ඇස නොදෙන හේතුව කුමක්ද ?
    දේශණා කිරිමේ ශක්තිය
    මැවිමේ ශක්තිය
    විනාශ කිරීමේ ශක්තිය

    • @sanathsenanayaka4610
      @sanathsenanayaka4610 4 ปีที่แล้ว

      Ananda mithree hamuduruwo ohuta tibba boho nanawathun ipadee owun bana bawanawrdee boho duradakna nuwana ledaduk suwa kireema oka thama thewrni asa

  • @gihansanka4930
    @gihansanka4930 4 ปีที่แล้ว +1

    මෙතුමාගේ දුරකතන අංකයක් ලබාදෙන්න ලොකු පිනක්

    • @shey_p
      @shey_p 4 ปีที่แล้ว

      0714269316

  • @silicornia2587
    @silicornia2587 4 ปีที่แล้ว

    Oya vishwa sakthi ya ha kundalinaya a wadi karagenada inne mn a huge balasoorya thumagen Oman kiyanna kalin

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว

    bs

  • @katarnumber3041
    @katarnumber3041 3 ปีที่แล้ว

    Mahath maya mama quatar inne mama dinapatha pirith kiyanawa anapanaa sathi bhaawanaava wadanawa mama mas anubawa karannata wenava maa kumak karamda thawa baawanaavedi sihinathi wenna wage enavaa kumakda eya pahadili karannaco

  • @induperera7195
    @induperera7195 2 ปีที่แล้ว

    විශ්ව ශක්තිය තමන් තුළ ඇති කර ගන්නේ භාවනාවෙන්ද

  • @Freshcook2023
    @Freshcook2023 3 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️🌺🌺🌺❤️❤️❤️❤️👍

  • @sandamaliperera7977
    @sandamaliperera7977 2 ปีที่แล้ว

    Bavana wen wiswa shaktiya laba ganna puluwanda kiyala obatumagen denaganna kemathi mama godak nirmansha kenek bavana karnawa mama bavanawen wiswaye godak ten warata yanawa devivarun pawa penawa bavana karanakota amutu shaktiyak mage agata enawa tika welawakin eka netiwa yanawa obatumagen meyata comment ekak balaporottu wemi

  • @migidadesilva6104
    @migidadesilva6104 3 ปีที่แล้ว

    Can we stop ageing via Vishwa shakthiya.?..

  • @sachinidias357
    @sachinidias357 3 ปีที่แล้ว

    මෙතුමාගේ දුරකතන අංකයක් ගන්න පුළුවන් ද??

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว

    Godak.esthuthi

  • @prebathdharmawansa5728
    @prebathdharmawansa5728 2 ปีที่แล้ว

    Pinsidda wenawa

  • @broooooo5575
    @broooooo5575 3 ปีที่แล้ว

    සවුන්ඩ් හරි නැ

  • @bukumputha4924
    @bukumputha4924 4 ปีที่แล้ว +1

    PUH........! BALASURIYAI MAMAI DANNA VISHWA SHAKTHIYA........BORU BEGAL EDABALQ MINISSU AULATA EDADAMANA MINIHEK....!

    • @ChitraJayawardena
      @ChitraJayawardena 4 ปีที่แล้ว +1

      BUKUM PUTHA oba wani wasala kalakanny thami oya rate bahula.

    • @ChitraJayawardena
      @ChitraJayawardena 4 ปีที่แล้ว +2

      BUKUM PATH A Your comment indicates nothing but envy ,ego and bitterness .Get lost !!!!!!!! This man is a genuine educator. You ...bastard go to hell!!!!!!!!!

    • @ChitraJayawardena
      @ChitraJayawardena 4 ปีที่แล้ว

      මුළු මහත් විශ්වයම සෑදී ඇත්තෙ විශ්වශක්තීය මගිනුයි. අපෙ ශක්ති ශරීය සහ ඒයට අදාළ හිත පවා ඒම විශ්වයෙ විශ්ව ශක්තියෙම ‌කොටසකි. මමය මාගෙය කියා ‌වෙන්කරගන්න ‌දෙයක් අපට නැත.‌මෙතුමා කියා ‌දෙන්නෙ හිත පුරැදු පුහුණු කරගන්න අන්දමයි. පුරැදු පුහුණු වූ හිතකට හැකියාවක් තියෙනවා මස් ශරීරයෙ ඇස සහ ‌මොළයෙ පාළනයෙන් ‌වෙන්වී හිතෙන් ‌බොහො ‌දෙ දකින්න . සමහර ‌ෙදෙවල් සිදුවන්න යනවිට ඒහිදී ඇතිවන ශක්ති ‌ෙවෙනස්වීම ඒවැනි අයගෙ හිතට සං‌වෙදී වනවා. Telepathy යනු එයයි. සමහර පවුල්වල අය උපතින්ම දැඩි ‌ෙලෙස intuitive. උඹලගෙ සමාඡයෙ ‌ෙමොඩ කම් සහ කුහක කම වැඩියිත වැඩක් කරන එකාටත් ගල් ‌ෙපෙරළන ඔබ වැනි ‌ෙදෙවදත්තලා බහුළයි.

  • @chulaniperera4981
    @chulaniperera4981 2 ปีที่แล้ว

    Pp

  • @SinhalaBuddhist1
    @SinhalaBuddhist1 4 ปีที่แล้ว +6

    මේ පුද්ගලයා දන්නා විශ්ව ශක්තියක් නැහැ. නිකම් කියවනවා විතරයි! වචන පමණයි තේරුමක් නැත.

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 ปีที่แล้ว

      මෙතුමා කියන්නේ පොත්වල
      ඩර්ම කරුණුයි.එකත් හොද
      දෙයකි. දන්නෙ නැති කෙනෙකු
      ඉගෙනීමට හොදය .මොහුට මර්ගඑල ලබාගන්න තව කාලයක් යයි.

  • @rexieperera7844
    @rexieperera7844 4 ปีที่แล้ว +2

    Find the creator and follow the true way Jesus Christ.

  • @darshanediriweera4056
    @darshanediriweera4056 4 ปีที่แล้ว +1

    මෙයා විශ්ව ශක්තිය කියන්නේ සිතේ ශක්තියට. විශ්ව ශක්තිය බිස්නස් වලට යොදා ගත නොහැකිය කිව්වට, 'සිතේ ශක්තිය' වෙනුවට 'විශ්ව ශක්තිය' යන වචනය යොදා ගැනීමම තමයි අද විශාලම බිස්නස් එක.
    විශ්ව ශක්තියට කරන්න පුළුවන් කම් 30 ක් තියනවලු. නමුත් ඒවා ඔක්කොම මානසික දේ පමණයි. එයින් එකක් වත් අපෙන් බාහිර දේවල් විය නොහැකියි. යමෙක් විශ්ව ශක්තිය ලබා ගත්තම අනාගතේ පේනවා කියන එක නම් විහිළුවක්, ඒ මොකද බොහෝවිට ඒවා වැරදුන විට එම කියපු කෙනා හැංගෙන නිසා. විශ්වයේ තියන අභිරහස් තේරුම් ගැනීමට තමයි විද්‍යාව කියන්නේ. ඔය විශ්ව ශක්තිය තිබුන එකම යෝගී කෙනෙකුවත් නොදැකපු අතීතය අද නවීන මිනිසා විද්‍යාවෙන් දකිනවා.

    • @ireshguruge3254
      @ireshguruge3254 3 ปีที่แล้ว +1

      විද්‍යාව කියන්නේ තාම දන ගහන වයසේ ඉන්න තැනක්.අද යක්කු නෑ කියලා ඔබ පිලිගන්න එකක් නෑ.ඒත් දවසක විද්‍යාවෙන් හොයා ගෙන කිවිවොත් ඔබ පිලිගනීවි.ඔබ කරන්නේ තාම දන ගහන ලමයෙක් එක්ක ගමනක් යනවා වගේ දෙයක්

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 4 ปีที่แล้ว +1

    ඔයා ලග කිසිම දේකට හරි උත්තරයක් නෑ හේතුව තමයි නිවැරැදි විශ්වශක්තිය අවබෝධ වෙලා නැති එක මේකට නිවැරැදි උත්තරය තමයි ශුද්ධ බයිබලය අද්‍යයනය කරන්න ඔබට නිවැරැදි උත්තරයක් ලබාගැනීමට පුළුවන

  • @jikkimadda
    @jikkimadda 4 ปีที่แล้ว

    මුල්ම ටික කක්කාබරකඛැදිලා වගෙනෙ පටන් ගත්‍තේ😂😂😂😂aparade mulinma awl karagaththa naththam ela

  • @upuli7528
    @upuli7528 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 4 ปีที่แล้ว

    Good

  • @ashuvedya8030
    @ashuvedya8030 4 ปีที่แล้ว +1

    ආශුවේද්‍ය හදාරන්න. ඕනෑම අයෙකුට විශ්වය සමග එකාත්මික වියහැකියි.