Me de aththa matath una mage agata mama hari amarunen mama hithalawath thibune me wage deyak mata une ude nida gaththata passe mama vish wasa karenneth ba me dewal ath mata dan meka aththa kiyala therenawa
Math heene me widihatama pawela udata giya Dan godak dawas man hithuwe man marila kiyala udatama pawela gihin aye him himin Maha polawatama away mage pita konda paththen rathwenawa wage danune
Oba thuma kiyana de mata sidu una korona kale mama bawa a karan hitiya mata hithuna thawa sarayak Buddha gayawa yan na eliya dige giya gihin mata dakka budupiyanan wahanse bawa a karanawa pasuwa nawatha ma ada udata watuna ada mama tikak baya una bawa a karana aka adu una ath pow karan na mama
Oba me pilibada kiu kata mama pili ganimi. Asame oba (comments wala asa atha) sitana tharam aya lesi nowe. Mage krame mama kiyannam. Palamuwa siva mantra kiyanda (hethuwa samaharunta biya opadi) ieeta pasu mudra ha yoga magin Sita gatha sakthi math karanda. Me pilibada sitata ana opades anuwa igena ganna. Ak mudra samaga Sita aka thanakata genawahama widuli dara oluwe Sita kakul dakwa gos polawata yai me awasthawa obata thibu prasnayakata sampurna (finance) sahanayak pamine. Methan sita oba waru thunakadi(thun waru) siyalu Devi, Manussa, Amanussa, nada, Nada novena wana ayata pin diya uthui. Obata me awasthawe piramida gana ase. Oba ade nidagena (kotte apa) ath deka tikak palal Kara as piya ganda. Obata udin piramidayak athi bawa pene. Me awasthawe Astral body aka aliyata ganna uthsaha karanna (baba hamu weemata wera darana mawak se). Astrol body aliyata pamine. Un awasthawaka ase kota balanna, oba asa aya lagata yanna space savari yannda. Silver code aka kadanna apa. Pasuwa Obata obe aathme aliyata gatha haka. Aya oluwen aliyata ana nayek wage (panditha ramage oluwen ana) Lipiya tikak dierga uuwa. Obata pin.
ඔබ හරි.මම කාලයක් ආනාපානසති භාවනාව කලා.ඒක මට හුරුවුනා.දවසක් භාවනා කරද්දි මම ඉහල ඉන්නවා වගේ මට දැනුනා.පහත බලද්දී මම ඉදගෙන එහෙමම ඉන්නවා.මම අඩි 10 ක් පමන උඩ හිටියේ.මම කලබලවුනා. ඒත් එක්කම මම නැවත පහල හිටියේ.ඒත් ගොඩක් අය ඒක පිළිගන්නේ නෑ.මම ඒක විස්වාස කරනවා
ඇයි ආනාපානසතිය නැවැත්තුවෙ. ඔබ තවත් ගුරු ඇසුරෙන් සිත ප්‍රගුණ කලානම් චුති උපපාත ඥානය හරහා මාර්පල අවබෝධයක් ලබාගන්න තිබුන. ඔය තරමට සිත ප්‍රගුන කරලීමට පෙර සුවිශාල පුන්‍ය ශක්තියක් අවශයයි. තෙරුවන් සරණයි !! මේ සාසනයේදීම ඒ නිවීයන සැපය ඔබට අත්වේවා.
Yoga , buddhism , hinduism and religions in china, piramids of eygipt okkoma follow karanna. Ethakota thawa therenawa
Mata nam. Maraya kiyana kena. Yamkisi shakthi prawahayak. Eya ape manasata බලපෑම් karanawa. Bawana karan yaddi. Yogawachara sithakata. Eyata kochchara බලපෑම් karanawada kiyanawa nam. Api ඇසුරු karana ayage sithata pawa බලපෑම් karala. Ethakota boho karadara wenawa. E atharin hitha madyasthaye thiya ganna. Eka eka ayata eka eka vidihatai mewa penne. Me video eke inna kenata meka pena vidiha wena kenekta wena vidihata danenna puluwan. E nisa mekama balan inna epa. Ekai buduhaduruwo eka eka ayata eka eka vidihata dharmaya deshana kale. Eka kiyanna puluwan sith kiyawanna puluwan kenekta vitharai. Budubawa pathana kawa hari muna gahenna oba
Anapana sathiya kohomada oya igana gatte
Eka hamuduruwo kenekta sima une naha. Bohovita upakara une. Pinhena aranye swamin wahansela, rahathun wadi maga osse hamuduruwo , ananda maithri hamuduruwo , galigamuwe nyanadeepa himi , kirupone dhammawijaya himi. Kochchara bana, kamatahan gaththath oyata balapanne oyata danena vidiha. E nisa godak hamuduruwonge bana ahala oyata galapena kamatahan oya hoya ganna one
ගුරුතුමනි ඇත්ත බාවනාව තුලින් මාත් ඉතා යහපත් දේවල් ලබාගත්තා . කාටවත් ඕවා තේරෙන් නෑ. මනෝබ්‍රාන්ති නෙවෙයි . අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගත්තොත් අපිට විශ්වය ජය ගන්න පුලුවන් . ❤ ආදර ගුරුතුමනි ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
මං මේක කිවුවා ම සමහරු හිනා වෙයි තව සමහරු බොරු කියලා හිතයි අනේ මං youtube video එකක් ඊයේ ආකර්ෂණ නිතිය කියලා එකක් හවස බැලුවා මං ප්‍රතනාවක් මං හිතින් හිතලා විශ්ව යට ස්තුති කරා ටික වෙලාවක් යද්දී මට නින්ද ගියා ඒ වෙලේ මට හීනයක් කියන්නත් බැරි තරම් ඇත්තටම වගේ ඒ දේ උනා මගේ සිරුරයි ආත්මයයි වෙනම දැක්කා අනේ මං එන්න ගොඩක් try කරා එත් හිර වෙලා වගේ මුළු ඔක්කොම කළුවර වෙලා වගේ පස්සෙ මං කොහොම හරි ඇගට ආව ඒ ආවට මට ගොඩක් ඇග රිදුනා මුළු ඇගම වෙහෙස උනා මට එක මැසේජ් වලින් කියන්න තේරෙන්නේ නෑ මට අදත් ඒ වගේ දෙයක් උනා නින්ද ගිය වෙලේ මං මට ලොකු බයක් දැනෙනවා මට එහෙම කවදාවත් වෙලා නෑ අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් මට විස්තර කරන්නකෝ ගොඩක් පින් හදිසියේ හරි මෙහෙම වෙලා මට එන්නම බැරිව හිර උනොත් ඇගට මට දැන් නිදාගන්න ඉදන් බයක් දැනෙනවා 😔😔
ඔයා පිරිත් ටිකක් දලා නිදාගන්න ඔක හරි යනවා ඔක අපි හැමොටම වෙනවා
තෙරුවන් සරණ නැතිව ඕව කරාම අමනුෂ්‍යයෝ ග්‍රහණයට ගන්නවා හිනා වෙලා.
හරිම ලස්සන video එකක් හරිම ලස්සන අත්දැකීමක් දවසක මමත් ඔය අත්දැකීම ලබාගන්නවා කියා අධිෂ්ඨාන කරගත්තා ඔබට ගොඩක් ස්තුතියි බාලසූරිය මහත්මයාණෙනි ජේසු පිහිටයි
අහද්දි ආස හිතෙනවා ගොඩක් පුදුම උන හන්දා ඇත්තක්ද බොරුවක්ද කියලා හිතෙනවා තමා ඒත් මේ වගේ දේවල් බොරු වෙන්න බෑ තමා මොකක්ම හරි ඇත්තක් ඇති 🤗
manokaya teledrama meka me dawas wala tv eke ynawa rupawahiniye you tube chanl eka balnna
ඇත්ත .හොදින් භාවනා කරන්න .
ජීවිතයේ ආධ්‍යාත්මික පක්ෂය සම්බන්ධයෙන් මෙවැනි වටිනා කරුණු අපිට කියා දෙන ඔබතුමාට ඉතාමත් ස්තුතියි .
මෙය සත්‍ය කතාවක් .මෙය මගෙ wife ටත් සිද්ද ව් උනා.ඈය අසනිපවෙලා සිට්නවිට dialysis කරන ව්ට blood allergy වෙලා මෑරුනවගෙ හිටිය අවස්ථාවක ට්ක වෙලාවක ශරිරයෙන් පිටවෙල පවෙලා යනව වගෙ උනලු. ට්ක වෙලාවකට පසු නෑවත ශරිරයට අවලු. මෙය සත්‍ය සිදුවිමක් පිටරටක සිට .
Mata iye una bro
මෙය මටත් සිද්ද වුනා තත්පර දෙකතුනකට වගේ මා බයවුනා ඊට පස්සෙ නැතිවුනා මේ දේසනා ඉතාම වටිනවා මේවා දැන ගැනීමට ස්තූතියි ඔබතුමාට ❤❤❤
ස්තුතියි ඔබට 🙏🙏 ❤
ඔබ තුමා වගේ කෙනෙක් ගෙ දේශනා අහන්න ලැබීමට මන් පින් කර තිබෙනවා
තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.🙏🙏🙏
මට මේ ලබා දෙන හැම පුන්චි දේටම විශ්වයට මාගේ ස්තූතිය 🙏
අහද්දි හරිම ආසයි ඒ සුන්දර බාවනාවට සමවදින්න. ❤ ඒ ගැන කොහොමද හදාරන්නේ?
තෙරුවන් සරණයි🙏මම විශ්වාස කරණව මේව සත්‍යයි කියල.
වටිනා video එකක්, thank you
ඔබ තුමා මා හට පහදා දෙන්න මා කුඩා අවදියේ භාවනා කලා උදේ වි 10 සවස වි 10 යි මේ ආකාරයට මාස 2 ක් පමණ භාවනා කලා මේ කාලය වනවිට කෙනෙකු සිතන දේ දැනෙන්න උනා මේ කාල යේදී භාවනා කරන විට දැක්කා පාරක් එම පාරේ ඈත තිතක් වගේ දෙයක් දැක්කා ටික ටික මා ඉදිරියට එනවා ලගට එන විට දැක්කේ යක්ෂයෙක් මා ඇස් ඇර බැලුවා කිසිවෙක් නෑ යලි ඇස් පියා ගත්තා උඩ සිට යක්ෂයො දෙදෙනෙක් මා ඉදිරියට පැන්නා ඊට පසු භාවනා ව නැවතුවා යලි භාවනා කලේ නෑ දැන් මගේ ඕරාව විහිදෙන අවස්නා තියෙනවා නමුත් මා හට මෙය පෙනෙන්නේ නැ වෙනත් කෙනෙකුටයි මෙය පෙනෙන්නේ දැන් මට මනෝ කාය පිටකරන්න පුලුවන් වෙන කෙනෙකුගේ මනෝ කාය ඇදලා ගන්න පුලුවන් දිනක් වෙන කෙනකුගේ ම නොකා ය පිටට ගත්තා විනාඩි 15 ක් යනවිට මනෝ කාය අයිති ශරීරය හුස්ම ගැනීමට අපහසු ව දැනලුවා ඉක්මනින්ම ඔහුගේ සරීරයට මනොකාය ඇතුල් කලා ඔහු සුව උනා මගේ මනෝ කාය මට පෙන්නේ නෑ මොකක්ද මා හට තියෙන බලයක්ද වෙනත් දෙයක් ද මම දැක්ක දෙවල් පිටසක්වල ජීවින් ඉන්නවා එක් අයෙකුගේ ලිංග දෙකම තියෙනවා අපට ආලෝකය දෙන සූර්යාගෙ ආලෝකය විහිදී අවසන් වන තැන සිට ඝණ අන්දකාරය එතනින් එහාට තවත් සූර්යයෙක් ඒකටත් මේ වගේ මනුෂ ලෝකයක් තියෙනවා අවසානයක් නෑ ඉරවල් ලෝක අවසානයක් නැතිව තියෙනවා ඔබ තුමාගෙ සක්තියෙන් යන්න උත්සහා කරන්න අප ලෝකයේ සිට උතුරු දිසාවට සම මට්ටමේ 4 වන ඉර පායන ලෝකයේ මේ වනවිට බුදුවරයෙකු බුදුවී සිටිනවා ඔබ තුමාට කතා කිරීමට හැකි වේවි මේ දේ කරනවා නම් ධාතූන් වහන්සෙ නමක් දෑතේ තබා ගෙන මේ ගමන යන්න යම් අදුරක් ඇති උනොත් ධාතූන් වහන්සේගේ ආලොකයෙන් ආපසු පැමිනිය හැක ඉතින් ගුරුතුමනි මා කවුද
️🙏🙏🙏♥️
Matath kiyala dennko Manokayen eliyata yana haty🤔🥲
@@A_Soul_in_Universe පලමුව මස් මාළු පිලිහිසි කෑම අත්හරින්න උදේ සවස බුදුන් හෝ ඔබේ ආගම වැද උදේ විනාඩි 10 යි සවස විනාඩි 10 බාවනා කරන්න විනාඩි 10 ට වැඩි බාවනා කරන්න බෑ හේතුව සරීරයේ වේදනාව දැනෙනවා එවිට බාවනාව කැඩෙනවා ඔබ මාසයක් දෙකක් භවනා කරනවිට කනට ගෝසාවක් දැනෙයි ඒ තුලින් කට හඩක් දැනෙයි ඒ හඩට උත්තර දෙන්න ඒ කතා කරන්නේ ඔබ ඉන්නා පලාතේ කොරටුව බාර දේවනා වා උන් වහන්සේ සමග කතා කරන්න ඒ සමගම ආගමේ කටයුතු අනිවාර්යෙන් කරන්න දැන් ඔබට හඩ ඇසෙනවා නම් දේවතාවාට කියන්න ආත්මය බලවන් කරන්න කියා බලවත් උනාට පසු ඔබට දැනෙනවා සම්පූර්ණ ඌ පසු ඔබේ හිසෙන් ආලෝක කීපයක් විහිදෙනවා මෙය සැමට පෙනෙන්නේ නෑ කුඩා ළමයි මෙය දකිනවා එසේ වෙන්නේ ඔබේ ආත්මය බලවත් වී සරීරයේන් පිටට ඇවිත් පිටට යවනවා නම් සේනාවක් සාදාගෙන ඒ අයත් සමග යවන්න ඈතට ගොස් ආත්මය යම් තැනක හිර උනොත් ඔබට පිස්සු හෝ මිය යාවි
Amazing!! story....! thank u 🙏🙏
ස්තූති ....තෙරුවන් සරනයි !!!!
සාන්ත අන්තෝනි මුනිතුමාගේ ජීවිත කතාවේ මේ අත්දැකීම තියෙනවා ලස්සනයි එහි ෆිල්ම් එක මේ විශ්වාස නොකරන අය ඒ ෆිල්ම් එක බලන්න කියා මා යෝජනා කරනවා ජේසු පිහිටයි යෝජනා
බටහිර දියුණුවන පැරා සයිකොලජි නම් අදිමානසික විද්‍යා විෂය තුලින් මෙම මානෝකාය පිලිබද පරේෂණ ගණනාවක් කර එය තහවුරු කර ඇත.
ස්තුති ඔබතුමාට ස්තුති 🙏🙏
ඉතාමත් වටිනා වීඩියෝ වක් 🙏🙏
Teruwan saranai devi pitai guru piyanni. Siyalu satwayo suwpat wewa.. Siyalu denatama Dham awabodaya lebewa lebewa lebewa. Oba tumn sampuran etta me sattiya no danna kenek venam ea ayata awabodaya lebewa... 🌹🙏🏼🙏🏼🙏🏼🌹🕉️
ස්තූතියි
මටත් භාවනා කරනකොට ශරිරයෙන් එලියට ආව අවස්ථා කීපයක්ම තිබෙනවා, එක අවස්ථාවක මට මතකයි මම ශරිරයෙන් එලියට ගිය විට, අහස කියන සංඥාව දීමත් සමගම මම ගොඩක් උඩට ඇදිලා ගියා, එවන විට සවස 3ට විතර ඇති, මම දැක්ක අහසෙ විශාල පාෂාණ වගේ දේවල් පාවෙලා යනවා, තව දෙවිවරු වගේ අයත් භාවනා කරමින් සිටිනවා දැකලා තියෙනවා.
He is right. I had this experience 4 times.
Can i know how to do it
@@kinghera3033 he mentioned some several ways (13.01)
Mata wunu siduwimak meka.mawa hospital eken sihi nathi karanna yaddi mama aS deka piyagena ithipiso gathawa kiwwa 3 sarayak .ita passe hemita as ariya witharayi mn hitiye siwilima mune gawenna onna menna.කොහොමද මෙතනට ආවෙ කියලා මට හිතුනා.බොහොම අමාරුවෙන් මන් අනිත් පැත්ත හරුනා.බිම ade man innawa dakka.munath wahala thibbe mage.mata hithuna mawa marila kiyala hithan thamayi doctala una wahala thiyenne kiyala .mn uda idan කෑ ගැහුවා මම මරිලා නෑ මාව ඇගට ගන්න කිය කිය.කාටවත් මගේ හඩ ඇසුනෙ නෑ.ඊට පස්සෙ මාව එස්ලෝන් බටයක් dige yanawa wage danuna.eka paratama kalu adan inna පාවෙන මිනිස්සු lagata වැටුණා .mn mage mahaththayage nama kiya kiya කෑගැහුවා.මම හෙව්වෙ මගේ ශරීරය .මෝචරියටත් ගියා.ලාච්චු ඇර ඇර මීනී පෙන්නුවා සමහරුන්ට.මම ඒව්ල මගේ ශරීරය හෙව්වා.එකපාරටම ෆෑලෑශ් ලයිට් එකක් ගහපු හිම ලෝකයක් dakka.mata හිතුනා ආපසු හැරෙන්න ඕනි ගොඩක් dura awilla අතරමං වෙලා kiyala .ආපු පාරෙන්ම නැවත ආපස්සට ගියා.ශරීරයට ම ආවා කෝම හරි .මම බය උනම dawasa eda😢
එහෙනම්,දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ආවා
😂😂🙃🙏
12:12 මෙතනින් බලන්න
මටත් එහෙම වෙලා තියනවා හොදටම නිදන් ඉන්න කොට මාව උඩට ගිහින් පාවෙලා යන්න ගත්තා
මටත් අද්දෑකීම් තියනවා..
කියමු බලන්න
obata dirgausha wewa!!❤🙏🤲
උත්සහ කරාට එහෙයහම ඇගෙන් එලියට යන්ඩ බෑනේ උපදෙසක් දෙනලද ඒම අද්දැකීමක් ලබාගන්න
මමත් බාලසුරිය ගැන හිතපු විදිහ වැරදි
සුවපත් වේවා !
Itha watinawa theruwan Sarenai
Meye sathyai Matath athdekeem thiyenewa
Sathutui godak 🙏🙏🙏
මේවා බොරු කියලා කියන්නේ මිනිසුන්ගේ මනසේ නොදියුනුකම.ඒකයි මේ අත්දැකීම් ගැන විස්තර වැඩිය නැත්තේ.මොකද මිනිස්සු කැමති නෑ පිළිනොගන්නා අයට මේවා කියන්න.
More Videos pls Sir 🙏
තෙරුවන්සරනයි
Meka watina vidio ekak thanks
ඒ අත්දැකීම ලබාගන්න කැමතී
Obathumata gadak pin pita pahada dunnata.🙏🙏🙏🙏🙏
පියාසලන සමනළ තටු අහසට ගමනක් යනවා
දිලිසෙන හිරු සඳු ආලෝකය. විහිදා ගෙන යනවා
කය සතපා සිත අරගෙන සිතූ ලෙසින් සිත යනවා
සිතගැන සොයනා සැමබුදු පසේබුදු මහරහතුන් වෙනවා
🌼💐🌹🌷🌸🙏🌸🙏🌸🙏🌸🌷🌹💐🌹🌸🌼🌹🌸🌼🌹🌸🌼
Ape sithin hithuna thanata yan na puluwan katada manokaya kiyan ne
මෙක ඇත්තක් මගේ අත්තම්මටත් එහෙම උනා මම කුඩා දරුවෙව සිටි අවදියේ අත්තම්මා දවල් නිදාගෙන හිටියා එයා ගොඩක් වෙලා නිදාගෙන හිටියා කතා කලා නැගිට්ටේ නෑ අපි හිතුවේ එයා අපිව දාලා ගියා කියලා අල්ලපු ගෙදර කට්ටියත් ආවා පැය ගානක් හිටියා අපි සෙරමලා අඩන්න ගත්තා එයාවා නැගිට්ටන්න බැරි උනා අත පයත් දරදඩු වෙලා තිබුනේ සවස් වෙද්දි එයා නැගිටලා තේ ටිකක් ඉල්ලුවා මට මේ සිදුවිම මගේ ජිවිතේට අමතක වෙන්නේ නෑ මම හිතන්නේ මගේ අත්තම්මටත් ඔය දේ සිද්ද උනා
ඔබ සමග kata kala භාෂාව කුමක්ද
Obathumata godak sthuthi mewage nodanna dewal Kiya denawata
Superb ...😇😇😇👍
Me de aththa matath una mage agata mama hari amarunen mama hithalawath thibune me wage deyak mata une ude nida gaththata passe mama vish wasa karenneth ba me dewal ath mata dan meka aththa kiyala therenawa
I can trust you sir
Mama hituwe mata vitarai ehima tiyanna kiyala .dan teranawa anith ayatath tiyanawa kiyala .thanks oyalata
How Can I contact Mr. Balasooriya?
Niyamai
Matath me de godak durata una mama e de matanam harima bayai ada mata me wadasatahana ahanna labuna ada tamai danagatte meka mokakda keyala
මේක ඇත්ත
Mage sitha sharirayen 3parak wen wela tiyenawa
Vadagath bohoma sthuthy oba hamotama
3න් වන ක්‍රමය සාර්ථකයි
Ane aththata oka karanna gihin ara thiyenawa kiwwa nula kadunoth monawa weyida
Thank you 😍❤️🙏
Obage katawa hari. Mama auwrudr 35 anapana bawanawa waduwa. 2016 di mama ude pandara bawana kala. Hodata mata hitha zero kala.mage nalale chakrak karakuna. Mama eya hodata center kala. Mawa udu talayata aduna ehidi penne ape lokayai. Mama tawa akasa danya upadawagena tawath udata giya .ikmanata udata yanawa danuna.nawatuna . Hari pudumai uda tibenne ape galaxy ekai. Eya pata kipakin samanvitai. Graloka godai. Samark lokui .hari passanai. Tikak wela idala mama apahu awa. Mata ekak teruna vidyawen hoyagena naha graloka hugak ape galaxye tiyenabawa.
🙏🙏🙏🙏
Mata samahara velawata nindedi ehema venawa mata bayai ehema vena eka bayanaka Ida kohomada nathi karaganne
ගෞරවණීය ගූරුතූමනි .මෙම කාරණය පැහැදිලි කර දෙන්නේ නම් අගය කරමි.... ශරීරය නොහොත් කය ක්ෂනික ව මවාගන්නාවූ රැවටිල්ලක් නම්,එතකොට මනෝ කාය කියන්නෙත් එවැනි ම රැවටීමක්ද කියලා පැහැදිලි කලේ නම් අගය කරමි.
Aniwaryen ma Alokayak dige thamaie yan neee
Meka aththak matath sidda wela thiyenawa
කොච්චර වෙලාවක් ඉන්න පුලුවන් ද
bohoma sthuthee sir
Oba thumata theruvan saranai!
බුදු සරණයි 🙏🙏🙏
සර්, මනෝ කයෙන් දිව්‍ය ලෝක වෙත ගොස් දෙවියන් දකින්න පුළුවන් ද?
Math heene me widihatama pawela udata giya Dan godak dawas man hithuwe man marila kiyala udatama pawela gihin aye him himin Maha polawatama away mage pita konda paththen rathwenawa wage danune
Visthara dana ganna puluwanda ??
Me kathawa gena danne na eeth mn issarahata wena dewal dakala thiyenawa.eeth dan ewa peenne na.eka tika kalayak witharai thibbe
මෙහෙම මනෝකාය ශරීරයෙන් බැහැර උනාම, අපේ ශරීරයට වෙන අයෙකුට පැමිනීමට හැකියාවක් තියනවද
ඒක තමයි ?
Ow thiyenw . E welawedi thwth kenek me de niratha wela innw nm eyt hakiyawa thiyenw manokaya e awasthawe shariraye nathi kenek ge sharirayata athul wenna
ඔව් එහෙම වෙච්චි කෙනෙක් ගැන මං අහලා තියෙනවා
Ehem athul unat passe mokakd wenne. Ane mt poddak pehadili karannko. Mt theren ne.
මනොකයෙන් මන් මගේ පෙර සංසරේට යනවා, ඒ යනවෙලාවෙ කයක් දැනෙන්නේ නැ කය ඒ වෙලාවට තනිකරම පවුඩර්වගේ අන්සු වලට පරිවර්තනය වෙනවා ඉටා පස්සෙ තරංගයක් යනවා පෙර බවයේ හිටපු තැ නට ගිහිං ඒ ටොරතුරු ටික අරණ නැවත කයට එනවා ඉට පස්සෙ නැවත කය දැනෙන්න පටන් ගන්නව,,අපි මෙවා කිවට කිසි කෙනෙක්ට තේ රුමක් නැ අවස්සා කෙනෙක් ඉන්නවානම් ,මට පුළුවන් මේ ලබපු අත්දැකීම දේසනවක් පවත්වන,දිබ්බ චක්කු,දිබ්බ,සෝත,පුබ්බේ නිවසනුස්සති,පරචි ත්තේ ,මේ ඥාන හතරම ලෑ බිලා තීයියෙනවා,මන් පෙර සංසරේ අට්ට සමපත්ති වඩාපු කෙනෙක්,එකණිසයි මට මේ භාවේ ඒ සියල්ල බොහොම කෙටි කාලයක් තුල ලැබුණේ,,චුතුප පත ඤාණය,පවා මට ලැබිලා තියෙනවා
ඉතාමත්ම සතුටුයි ඔබ වැනි පින්වන්ත අය ගැන හැකි නම් මේ දිනවල තිබෙන දැවෙන ප්‍රශ්නයක් තිබෙනවා ඇතැම් අය youtube නාලිකාවල රණ්ඩු වෙනවා හේතුව බුදුන් වහන්සේගේ උත්පත්තිය ගැන තියෙන මතවාදය නිසා හැකිනම් ඔබතුමියට දිව්‍ය ලෝකෙට ගොස් බුදුන් වහන්සේගේ කාලයේ හිටපු දිව්‍ය රාජයන් හමුවී බුදුන් වහන්සේගේ (සිදුහත් කුමාරයාගේ) උපන් බිම ලංකාව ද ඉන්දියාවද කියා පහදා දෙන්න ලොකු පිනක් අත්වෙයි
Me wage dekata uthsaha karanakota loku hisaradayak enne ai
Ohoma wenawata kiyanna nidi agadaya kiyala-ohoma wenne shariraya nidagena-Manasa Aharala thibunama
Matath bawana karanna ona. Mn kohomd eka patan ganna ona?
මනෝ කාය කියන ද්වෙ මමත් විස්වාස කරනවා. ඒත් මට පොඩි ප්‍රස්නයක් තියනවා. ඔබ තුමා දාපු හඩපටයේ කතා කරන මහත්මයා කියනවා එයගේ මනෝකාය ගෙදර දොරත් ඇරගෙන එලියට ආවා කියලා. එහෙම දෙයක් වෙන්න පුලුවන්ද? මනෝ කායට පුලුවන්ද දොරක් ඇරගෙන එලියට යන්න. මම හිතන විදිහටනම් මනෝ කාය කියන දේට දොරක් බිත්තියක් අදාල නැහැ ඒවා වහාලා තිබුනත් එලියට යන්න පුලුවන්. අනික මම හිතන්නේනැහැ මනොකායකට දොරක් අරින්න තියා කිසිම දෙයක් අත පත ගාන්නවත් පුලුවන් කියලා. කරුනා කර මේයට පැහැදිලි පිලිතුරක් ලබා දෙන්න මම හිතනවා මේක හැමෝටම ගොඩක් වටිනවා කියලා. තෙරුවනසරණය.
Mukuth nodanna podikale mama rata hamadama vahalen udata yanava gihin mama kmbare nida inna hati balanava hamadama ahasa tharu balala apahu enava
Background Music එක මොකක්ද මේ වීඩියෝ එකේ ප්ලේ වෙන
Mela aththa mage duwatath 15kata Panama peradi me vidiyata Sidu
Mama dakinna .sudu pata eliyakh etakota mama kata karanawa anith ayata ahenna .mata baya hitanawa
Good
Oba thuma kiyana de mata sidu una korona kale mama bawa a karan hitiya mata hithuna thawa sarayak Buddha gayawa yan na eliya dige giya gihin mata dakka budupiyanan wahanse bawa a karanawa pasuwa nawatha ma ada udata watuna ada mama tikak baya una bawa a karana aka adu una ath pow karan na mama
මහත්මයා මටත් කමටහනක් ගන්නෙ කොහොමද.සුවපත් වෙත්වා.
th-cam.com/channels/a_XDgKbrAtVyJsAGvpx9-Q.html
Igana ganna බැරිද...???
🙏🙏🙏
මනෝකාය පිටතට ගැනීමට මොන වගේ ධ්‍යානද වඩමින් අධිෂ්ඨාන කල යුත්තේ
Mage lipiya balana.
@@richardjayasinghe7238 link eka
රහත් බව ලබන්න පුලුවන් සංඝ රත්නයට පමනද ගිහියාට රහත් බව ලබන්න බැරිද
️🙏🙏🙏♥️
Puluvan nivathapa hamuduruvange bana ahanna eya e marge kiyala denava you tub eke nivathapa thero kiyala gahanna ethakota vidiyo enava
Mata A.S.Balasooriya sir ge contact number eka ganna puluwan da
ඔබගේ අදහසට ස්තුතියි!
මනෝකායෙන් දොර ඇරියේ කෙසෙද?
Oba me pilibada kiu kata mama pili ganimi. Asame oba (comments wala asa atha) sitana tharam aya lesi nowe.
Mage krame mama kiyannam.
Palamuwa siva mantra kiyanda (hethuwa samaharunta biya opadi) ieeta pasu mudra ha yoga magin Sita gatha sakthi math karanda. Me pilibada sitata ana opades anuwa igena ganna.
Ak mudra samaga Sita aka thanakata genawahama widuli dara oluwe Sita kakul dakwa gos polawata yai me awasthawa obata thibu prasnayakata sampurna (finance) sahanayak pamine.
Methan sita oba waru thunakadi(thun waru) siyalu Devi, Manussa, Amanussa, nada, Nada novena wana ayata pin diya uthui. Obata me awasthawe piramida gana ase.
Oba ade nidagena (kotte apa) ath deka tikak palal Kara as piya ganda. Obata udin piramidayak athi bawa pene. Me awasthawe Astral body aka aliyata ganna uthsaha karanna (baba hamu weemata wera darana mawak se). Astrol body aliyata pamine. Un awasthawaka ase kota balanna, oba asa aya lagata yanna space savari yannda.
Silver code aka kadanna apa.
Pasuwa Obata obe aathme aliyata gatha haka. Aya oluwen aliyata ana nayek wage (panditha ramage oluwen ana)
Lipiya tikak dierga uuwa.
Obata pin.
🌹🌹🌹🙏🌹🙏🌹🙏🙏🙏🌹🙏🌹🙏
Obathumata yahapathakma wewa....
මට භාවනා කමටහනක් දෙන්න පුලුවන්ද?
Kenek apilata kiyanawaah ahawal thana thiyenne mokakda kiyalaah manokaayen yanda apila manokaaya gannawaah baawanaawen manokaayata ahawal thana apita yanda oone kiyalaaah hithaddi samaadiya bindenne nadda
♥️🙏
Mey.kiyana.akA.aththa.matAth.aya.veyla.thiyanava.
Mano Kaya karanne kohomada
ශරීරයෙන් එලියට ගිහාම නැවත ශරීරයට
පැමිණෙන්නේ කොහොමද?
❤❤❤👍👍👍🙏🙏🙏
Oyawage vikara penawanam .hadata viweka ganna
Mata me addakim Tiyanawa.
Me katawa attai. Sattai.
Mama mulin daka atte Balangoda ananda maittri Hamuduruwange potaka Mama atwidala Tiyanawa.
Aththamada?
Bawana karankota nikan oluwe kekkumak wage enne ai oluwa kerakillak wage