ඕනෑම කෙනෙකුටපහසුවෙන් විශ්ව ශක්තිය ලබා ගන්න පුලුවන් සරළ ක්‍රමයක් | A S Balasooriya | Episode 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ඕනෑම කෙනෙකුටපහසුවෙන් විශ්ව ශක්තිය ලබා ගන්න පුලුවන් සරළ ක්‍රමයක් - ඒ එස් බාලසූරිය
    What is Cosmic Energy?
    A.S.Balasooriya
    Contact +94714269316

ความคิดเห็น • 636

  • @kidschathu5908
    @kidschathu5908 ปีที่แล้ว +18

    ආදරණිය විශ්වයට හදවතින්ම ස්තුති මෙවැනි ගුරුවරයෙක් මුණ ගැස්සුවට

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 4 ปีที่แล้ว +57

    ඔබතුමා විස්තර කරනව හරිම පැහැදිලි ....ඔබතුමා හරිම නිහතමානි කෙනෙක් ...නිදුක් නීරෝගි බාවය ලැබිය දීර්ඝායස ලැබේවා ..තෙරුවන් සරනයි ඔබතුමාට ..🙏🙏🙏🙏🙏

    • @sithummax2473
      @sithummax2473 10 หลายเดือนก่อน +1

      ❤zhKthi

  • @hemabalasooriya2084
    @hemabalasooriya2084 3 หลายเดือนก่อน +6

    බාලසූරිය sir හමුවීම මගේ ජීවිතයේ එක්තරා කඩ ඉමක්.. සර් විශ්ව කෝශයක් වගේ සර් ට නිදුක් නිරෝගී ව දීර්ඝායු ලැබේවා!!!

    • @hemabalasooriya2084
      @hemabalasooriya2084 3 หลายเดือนก่อน +1

      බාලසූරිය සර් ට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා!!

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 7 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතිය ඔබ තුමාට ස්තුතියි තෙරුවන් සරණයි

  • @swarnakanthi5211
    @swarnakanthi5211 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි මහත්තයා ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝයුශ ලැබේවා .මට මේ vidiyo එක දකින්න අසන්න ලැබිම පිලිබදව ගැන මම ගොඩක් ස්තූතිය වන්ත වෙනවා. බොහොම සරලව පැහැදිලි කරලා තියෙනවා .ඇත්තටම බොහෙව්න්ම ස්තුතී ඔබතුමාට. ඒ වගේම ව්ශ්වයට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතී ස්තුතී . නමෝ බුද්ඨාය 🙏 🙏

  • @anurahettigoda6468
    @anurahettigoda6468 5 ปีที่แล้ว +22

    මම ඉතාමත්ම ආසාවෙන් මෙම වැඩ සටහන බලන්නෙ මමත් කන් දෙක අතින් වසා බැලුවා ඒ ඩබතුමා කිවු පරිදි ⁣මුහුද සුංල රැලි වලට ආසන්න හඩක් තමයි ඇසෙන්නෙ ඊළඟට නාද ශබිදය ඉතා මිහිරි යට ගලායන සොබාවක් මනසට දැනනෙවා ඒ මගින් පුබෝදයක් දැනෙවා මගේ සිතට යමි පුශ්නයක් ආවොත් මම ඔබ තුමාගේ විඩියෝ නරඹා සිත පිලිබද ඔබතුමාගේ අදහස් සොයනවා මම එයෙන් යමි බුද්ධි මටිටමකට සිත රැගෙනවිත් මම මගේ සිත හෙවත් මනස නිදහස් කර ගන්නවා
    තෙරැවන්සරණයි ....

    • @upulmanavadu5057
      @upulmanavadu5057 11 หลายเดือนก่อน

      ඔබ පවසන්නෙ ඇත්තක් බවත් ඔබ සත්‍ය හා ගුප්ත හැකියා පිලිබඳ සොයන්නෙක් බවත් පේනවා...ජය වේවා....

    • @LalithRanasinghe-jg3gt
      @LalithRanasinghe-jg3gt 10 หลายเดือนก่อน

      😢🎉😮🎉❤😂😅😢😅😮😅😂😮😅❤🎉🎉❤❤🎉

  • @lakmalfhh6652
    @lakmalfhh6652 7 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට බෝහෝම ස්තුතියි ....ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ....❤❤❤

  • @radicalmind9516
    @radicalmind9516 4 ปีที่แล้ว +57

    මෙච්චර ලස්සන වෙලත් මේ වගේvideoකරන එක ගැන ජාතියක් විදිහට අපිට ආඩම්බරයි

    • @janiyt6T4
      @janiyt6T4 8 หลายเดือนก่อน

      Aththa

    • @swarnajayawardana7783
      @swarnajayawardana7783 6 หลายเดือนก่อน

      ශබ්දයක් ඇසුනෙනැත්නමි ඒ ඇයි?

  • @dilanidissanayaka8822
    @dilanidissanayaka8822 3 ปีที่แล้ว +18

    ඔබට බොහොම ස්තූතියි .උතුම් නිර්වාන ශාන්තියම උදා වේවා!!!

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 4 ปีที่แล้ว +7

    මීට වසර 20 කට පමණ පෙර දේශනයක් ඇහුවා.එදා අපි පැහැදුන නැවත ඔබ තුමා දේශනයක් ඇහුවා. එදා අපිට හොදට තෙරුනේ නැහැ. ඔබතුමාගේ පොත් එඅල ඇති දේ ලමුන්ට ක්‍රියාත්මක කලා.පහුගිය දේශනවලට වඩා 2020 ජනවාරි දේශනයෙන් පසු සියලු දේශනා වලින් ඔබතුමා යම් උසස් තත්වයකට පත්වෙලා වගේ හැගෙනවා.ඒ දේශනා හොදට පැහැදිලියි. ඒ උපදෙස් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.ඔබතුමාට ස්තූතිවන්ත වෙමි.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 11 หลายเดือนก่อน

      ඔබ හරි.එතුමාගෙ අලුත් පැහැදිලි කිරීම් විසිශ්ටත්වයෙන් යුතු හා වඩා පහසුවෙන් වැටහෙන සුලු බවින් යුක්ත බව හැඟෙනවා.සමහරවිට අපි මෙතුමගෙ මුල් දේශන ඇසූ කාලයට වඩා අපේ තෙරුම් ගැනීමේ හැකියාව යම් ප්‍රමානයකට ඉහල ගිහින් වෙන්නත් පුලුවන්.ඒත් බොහොම නිහතමානිවයි සටහන් කලේ හොඳේ....

  • @dhammika99
    @dhammika99 5 ปีที่แล้ว +23

    බොහෝ වැදගත් වූ පැහැදිලි කිරීමක්...බොහෝම ස්තූතී.. ඒ එස් බාලසූරිය මහතාට සහ මෙම ''අද දවස'' නාලිකාව හසුරවන සියඵම මහත්මා මහත්මයින්ට තෙරැවන්සරණයි .!!

  • @thusharamendis3301
    @thusharamendis3301 4 ปีที่แล้ว +32

    ඔබතුමාන්ට අපි වෙනුවෙන් දිගටම මෙවැනි දැනුම ලබාදීමට හැකිවේවා !!!

  • @sunilpadmasiri3527
    @sunilpadmasiri3527 5 ปีที่แล้ว +35

    ඔබ තුමාගේ දේශනයට හරිම අශාවෙන් සවන්දුන්නා. නාද යෝග තුලින් විහ්වය හාබැඳෙන්න උත්සාහ කරමි.

  • @mweerasinhga
    @mweerasinhga 5 ปีที่แล้ว +38

    ගොඩක් පින්
    ඔබ තුමාට
    මේ දේවල්
    සරලව
    පැහැදිලි කර දෙනවට
    බුදු සරණයි
    දීර්ගායු

  • @janajana1558
    @janajana1558 5 ปีที่แล้ว +247

    මම හරිම ආදරය කරන ආසම දකින විට හිත පැහැදෙන සරල උතුම් මහත්මයෙක්.ඔබතුමාගෙ දේශනා ආශාවෙන් අහනවා.බුදු සරණයි.

  • @KumuduRanjana
    @KumuduRanjana 7 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවටත් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි .අපිට කරන මේ පැහැදිලි කිරීමට .ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි

  • @sumeshaamarasingha3682
    @sumeshaamarasingha3682 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බෙහෙවින් ස්තූතියි සරලව පැහැදිලි කර දුන්නට.මෙම චැනල් එකටත් බොහොම ස්තූතිය..

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว +5

    මටත් විශ්ව ශක්තිය ලබාගැනීමට හැකිවේවා ඔබතුමාට ගොඩාක් ස්තුතියි මේ වැඩසටහන මෙහෙයවපු ඔබටත් ගොඩාක් ස්තුතියි .සහ මට හුස්ම ගැනීමට ඉඩ සලසා දුන් සහ දෙන මේ විශ්වයට මාගේ නමස්කාර ස්තුතිය පුද කරන්නෙමි. බුදු සරණයි .

  • @gayanisenaviratna9234
    @gayanisenaviratna9234 5 ปีที่แล้ว +20

    හරිම වටින දෙයක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි ඔබතුමාට සහ සියලුම ලෝක වාසීන්ට විශ්වයට ස්තුතිවේවා ස්තූතිවේවා ස්තුතිවේවා ස්තූතිවේවා ❤️🙏🙏🙏

  • @latalatakuwait756
    @latalatakuwait756 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරොගි දිර්ඝායු ලැබෙීවා

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 10 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට මෙවන් වටිනා දෙයක් කියලා දුන්නට ඔබ තුමියටත් ගොඩාක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏❤❤💜❤

  • @Diyathransaraatapattu
    @Diyathransaraatapattu 6 หลายเดือนก่อน

    ඒ වැඩසටහනත් දැහැන් ගත උනාවගේතමා දැනුනේ...ඒ තරම් ප්‍රශංසනීයයී...ඔබදෙපලම දීර්ඝායූවේවා !!විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ..මේ වැඩසටහන නෙත්ගෙටෙන්න ඉඩසැලැස්සූවාට🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +9

    උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 ඔබතුමාට නිවන් දොරහැරෙවා 🤲🤲🤲🤲🤲😱🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 දීර්ඝායුෂ 🙏

  • @Rak87-l2l
    @Rak87-l2l 4 หลายเดือนก่อน

    ස්තුතියි ආදරණීය විශ්වයට අපේ ජීවිතය යහපත් කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 ปีที่แล้ว +1

    මට නම් ගොඩාක් වැදගත් වුනා .ඔබ තුමාට ගොඩාක් පිං.

  • @damayanthisenevirathna9804
    @damayanthisenevirathna9804 4 ปีที่แล้ว +5

    ඔබ තුමාට ගොඩක් පින්.ගොඩක් කාලයක් මගේ හිතේ තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණා . තව තවත් මේ දේවල් කිරීමට ඔබට නිරෝගී සුවය ලැබේවා.

  • @dinushasathsara2003
    @dinushasathsara2003 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට, දීර්ගායුෂ ලැබේවා, 🙏

  • @kamalsrilanka2979
    @kamalsrilanka2979 5 ปีที่แล้ว +47

    ඔබ තුමාට ස්තුතියි අපට මේ දේවල් පැහැදිලි කලාට බුදුසරණයි ඔබ‍ට

  • @shortcutrun1584
    @shortcutrun1584 4 ปีที่แล้ว +13

    ඔබලා දෙන්නට දීර්ගායුශ වේවා!!!

  • @dewcomm6448
    @dewcomm6448 3 ปีที่แล้ว +7

    බොහොමත්ම පින්. ස්තූතියි ඔබ තුමාට.

  • @sweetkiller7724
    @sweetkiller7724 2 ปีที่แล้ว +1

    මෙපමණ වට්නා දෙයක් පෙන්වා දුන් ඔබතුමන්හට දිර්ගායුස වේවා කියා ප්‍රාර්ථනා කරමි ,,,තෙරුවන් සරණයි ,

  • @Kachaya-s7y
    @Kachaya-s7y 2 หลายเดือนก่อน

    මම subscribe කර එකතු උනා. ඇත්තටම ගොඩක් වැදගත් ස්තුතියි බාලසූරිය උතුමානන් හා. මෙම චැනලය මෙහෙයවන සැමටම . තෙරැවන්සරනයි

  • @kumaridias5433
    @kumaridias5433 5 หลายเดือนก่อน

    ඔබ තුමාට දීර්ගායු වේවා ඔබ තුමා උතුම් ගුරුවරයෙක්

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 5 ปีที่แล้ว +17

    ඔබතුමා අපේ සම්පතක්
    තෙරුන් සරණයි

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 4 ปีที่แล้ว +10

    ඔබ තුමාට තෙරුවන් සරනයි.අහන් ඉන්නකොට කාලය ගතවෙනවා නොදැනේ

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබ තුමාට ඉතාම හොද පැහැදිලි කිරීමක්.. විශ්වයට ස්තූතියි 🙏

  • @s.kumari2372
    @s.kumari2372 5 ปีที่แล้ว +19

    බොහොම ස්තුතියි ඔබතුමාට. ...ඔබේ අනර්ඝ දැනුම බෙදා ගන්නට හැමදාමත් මග බලා ඉන්නවා. .තෙරුවන් සරණයි. ..

  • @kamalthennakoon9436
    @kamalthennakoon9436 2 ปีที่แล้ว +3

    විශිෂ්ඨයි, දීර්ඝායුෂ ලැබේවා. බොහොම පින්.

  • @indikasudesh2732
    @indikasudesh2732 5 ปีที่แล้ว +16

    ගොඩක් ස්තුතියි නොදන්න ගොඩක් වටිනා දෙවල් යිගන ගත්තා බුදුසරණඉ සර් ටත් නංගී ටත් ☸️☸️☸️☸️☸️☸️

  • @thiwankanayomi5725
    @thiwankanayomi5725 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි පියානණි. හරිම වටිනව මේ ක්‍රමය හිත එකඟ කර ගන්න.

  • @tharangasamaraweera401
    @tharangasamaraweera401 4 ปีที่แล้ว +3

    හරිම සරලව පැහැදිලි කරදීම ඉතාමත් වටිනව. ඔබතුමාට පිං බොහෝමා 🙏🙏🙏🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 ปีที่แล้ว +3

    ඔබතුමාට බෙහෙව්න්ම ස්තුතියි වැදගත් දැනුවත් කිරිමක්.

  • @dumindamahesh3415
    @dumindamahesh3415 21 วันที่ผ่านมา

    ඔබතුමාට බොහෝම පින් සිදුවෙිවා.!!!!!

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  20 วันที่ผ่านมา

      විශ්ව මාතාවට ස්තුතියි

  • @chandimakohombanarachchi3386
    @chandimakohombanarachchi3386 5 หลายเดือนก่อน +1

    It is a very valuable explanation. Thanks a lot and may you be blessed abundantly.

  • @Sadya1975
    @Sadya1975 4 ปีที่แล้ว +6

    බොහෝ වැල් වටාරං නැතිව වර්තමාන හිත ගැන පැහැදිලි කිරීම ඉතා වැදගත් කියල හිතනවා ගොඩක් අය වර්තමාන ය ගැන හොයන්න ගිහිල්ල පිස්සු හදාගන්නවා දේශනාවල් පස්සෙ දුවලා
    ඔබට බොහෝ පිං 🙏

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුති
    ඔබතුමාට
    ගොඩක් වටිනවා අප නොදන්නා දේවල් අපිට කියල දුන්නාට ගොඩක් පිණ් .
    ඔබට තෙරුවන් සරණයි

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි. ඔබ තුමාට.🙏🙏🙏🙏

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 5 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුතියි.

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 5 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි.අද තමයි හරියටම දැන ගත්තේ.විශ්ව ශක්තිය ලබා ගන්නා හැටි

  • @chandanirankoth5214
    @chandanirankoth5214 5 ปีที่แล้ว +22

    පින් වන්ත uttamayana වහන්සේta දීර්ඝායුෂ wawa!! Mathuma සම්බන්ධ කරගන තව තවත් deesana අපිට අසන්නට සැලැස්ස wanna . ස්තුතියි !

  • @candrikaranawaka6528
    @candrikaranawaka6528 5 ปีที่แล้ว +21

    මාත් මස් මාන්ස ආහාරයට ගැනීමෙන් වැලකුනා උපරිමයෙන් උත්සාහ කරනවා විස්වශක්තිය ලබාගන්න ඔබතුමා ට ගොඩක් පින්.

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 4 ปีที่แล้ว +2

      Godaak hodaii...mulin tikak amaaruii thamaii maas maalu nokaa inna neda...maath dan awrudu 17 thisse ubalakada wath kanne naha...

  • @milanmunasinghe7995
    @milanmunasinghe7995 5 ปีที่แล้ว +5

    හරිම අගෙඉ බොහොම පින් ඔබ තුමාට

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 5 ปีที่แล้ว +5

    මහත්මාණෙනි , බෙහෙවින් ස්තුතියි නොදන්නා වැදගත් කරුණු රැසක් ඉගැන්නුවාට විශ්ව ශක්තිය ගැන දැනුමක් ලබන්නට . තෙරුවන් සරණයි . දේවාශීර්වාද වේවා .

  • @manelweerakoon3305
    @manelweerakoon3305 3 ปีที่แล้ว +1

    ඔබ තුමා නිරෝගී මත් ව දීර්ගායු ලැබ දිනේවා

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 5 ปีที่แล้ว +13

    හරිම ලස්සනට පැහැදිලි කලා 🙏

  • @anulaanu5248
    @anulaanu5248 5 ปีที่แล้ว +4

    හොද ෆ්හැදිලි කිරීමක් ඔබ තුමාට ඉස්තුතියි

  • @priyankaswarnamali5387
    @priyankaswarnamali5387 9 หลายเดือนก่อน

    ආදරණීය විශ්වමාතාවට ස්තුති ඔබතුමාව දකින්න සැලැස්සුවාට🙏❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  8 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @harshaniudeshika4054
    @harshaniudeshika4054 ปีที่แล้ว +1

    මම බෞද්ධ...රහත්වීම,බුදුවීම ගැන හැමදාමත් ඇහුවට අද තමයි තේරුනේ ඇත්තටම ඒ මොකක්ද කියලා...ඔබතුමාට පින්

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +3

    දීර්ගායුස නිදුක් නිරෝගී සුව වේවාඔබට 🙏🙏🙏

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 5 ปีที่แล้ว +23

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්

  • @BrufiBrufu11.
    @BrufiBrufu11. 2 ปีที่แล้ว +7

    ඔබ තුමා කතාකරන විදියටත් අපේ හිත් සැහැල්ලු වෙනව 🙏🏻

  • @wasana552
    @wasana552 5 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබතුමාට දිර්ඝ ආයුශ ලැබේවා

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 5 ปีที่แล้ว +5

    ඉතාම වටිනා පැහැදිලිකිරීමක් ස්තූතියි ඔබ තුමාට ❤️❤️

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +2

    ගුරුතුමනි දීර්ඝායු වේවා
    තෙරුවන් සරණයි !🙏🙏🙏🙏

  • @dilanisrimali7642
    @dilanisrimali7642 3 ปีที่แล้ว +3

    සදාකාලික විශ්ව පදාර්ථයට මා ද එක්වේවා 🙏

  • @MrsNishanthi
    @MrsNishanthi 3 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තූතියි .

  • @layanalranatunga8148
    @layanalranatunga8148 ปีที่แล้ว +1

    ඔබතුමන්ට මේ භවයේදීම උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා

  • @ජීවිතය
    @ජීවිතය 2 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩාක් ස්තූතී

  • @perfectask
    @perfectask 4 ปีที่แล้ว

    හොද වැඩසටහනක් විකුනගෙන කනවා. ලැජ්ජයි.

  • @tharuneet
    @tharuneet 5 ปีที่แล้ว +19

    I am grateful beyond words for sharing this videos with us!

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +2

    ඔබතුමාට විශ්වයේ සියලුම ශක්තිය ලැබේවා 🙏 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏

  • @MalshaDhamayanthi
    @MalshaDhamayanthi 11 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුතියි. අපව. දැනුවත්. කරාට.

  • @maryindra9486
    @maryindra9486 5 ปีที่แล้ว +3

    ඔබතුමා ගේදේශනයඉතාවැදගත්,උත්සාහ කරනවා විශ්වයහාසමිබන්ධවේන්න,

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 2 ปีที่แล้ว +2

    ස්තූතියි විශ්ව මෑනියන්ට ..... ස්තූතියි විශ්ව මෑනියන්ගේ ආදරයට ... ස්තූතියි විශ්ව මෑනියන් මට සැමදාම හරිම වටිනා දේවල් සම්භාරයක් ලබා දුන්නාට.... ස්තූතියි ඔබ දෙපලට තෙරුවන්සරනයි 🙏 .

  • @Sadaru-b2j
    @Sadaru-b2j 3 หลายเดือนก่อน

    අසේල සඳරුවන් පුතාගේ ඇස්වහ කටවහ දෝෂ දුරුවේවා !🙏🙏🙏

  • @maheeshapabodani9407
    @maheeshapabodani9407 4 ปีที่แล้ว +3

    බොහෝම ස්තූති ඔබතුමාට 😌🙏

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 5 ปีที่แล้ว +2

    බුදුසරනයි ඔබ තුමාට

  • @anandaliyanage1475
    @anandaliyanage1475 4 ปีที่แล้ว +1

    වැදගත් දැනුවත් කිරීමේ වැඩසටහනක්.මම ගොඩාක් ආසාවෙන් නරඹනවා.

  • @hiruniwathsala552
    @hiruniwathsala552 5 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට...

    • @chithrasenevirathne4426
      @chithrasenevirathne4426 3 ปีที่แล้ว

      හොඳට පැහැදිලිව කියල දුන්න .ඔබතුමාට තෙරැවන් සරණයි .

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 5 ปีที่แล้ว +2

    හරිම වටිනාකමක් පැහැදිලි කිරීම ඔබතුමා ට දීර්ඝායුෂ වැඩිවේවා තෙරැවන් සරණයි

  • @malaKumari-h4d
    @malaKumari-h4d 6 หลายเดือนก่อน

    ඔබතුමා වැනි ගුරුවරයෙක් මුණ ගැස්සුවාට විශ්වයට ස්තුතියි

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  6 หลายเดือนก่อน

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @nadeesganga
    @nadeesganga ปีที่แล้ว +1

    Thank you sir..thank you my loving mother universe

  • @igunathilaka946
    @igunathilaka946 2 ปีที่แล้ว +1

    ස්තුතියි ,තෙරුවන් සරණයි .🙏

  • @akilasankalpa8476
    @akilasankalpa8476 3 ปีที่แล้ว +3

    හරිම වටිනා video ekak

  • @nathashasrathnahaka8006
    @nathashasrathnahaka8006 5 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දේශනයට හරිම අශාවෙන් සවන්දුන්නා.. ගොඩක් පින්
    ඔබ තුමාට
    මේ දේවල්
    සරලව
    පැහැදිලි කර දෙනවට
    බුදු සරණයි

  • @upalidmuak4870
    @upalidmuak4870 5 ปีที่แล้ว +7

    ඇත්තටම වටිනාදෙයක් ❤❤❤

  • @helloworld1343
    @helloworld1343 3 ปีที่แล้ว +4

    Thanks a lot very important lesson ...i believe tha universe .so i got a lot of things..i am very happ thanks a lot universe 🙏🙏

  • @samanthibhagyamagamamudali2347
    @samanthibhagyamagamamudali2347 5 ปีที่แล้ว +2

    ඒ වටිනා සාකච්ඡාවක් ඔබ තුමාගේ වැඩසටහන් හැමදාමත් ආසාවෙන් බලනවා .ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් පවත්වන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @හිරැනී-ඨ8ඡ
    @හිරැනී-ඨ8ඡ 2 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගි සුවය ලැබේවා!!!

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @nilanirajapaksa4652
    @nilanirajapaksa4652 8 หลายเดือนก่อน

    Adaraniya wishwa matawanta saha obatumatat aneka warayak stuti stuti stuti wewa🎉🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉

  • @malanisamarasinghe8410
    @malanisamarasinghe8410 5 ปีที่แล้ว +126

    ඇයි මෙ ලස්සන videos වලට වෙලද දැන්වම් දාන්නෙ, හිත එකගතාවය පත් වෙන්නේ නැහැ නෙද ? කරුනා කරලා වටිනා දෙවල් අගෙ කරන්න .👌

    • @Harsha_Madhusankha
      @Harsha_Madhusankha 4 ปีที่แล้ว +7

      කියක් හරි හම්බ කරගන්න එහෙම කරන එක හොදයි ඇඩි ගොඩක් නැතුව ගාන වැඩි කරලා එක් ඇඩ් එකක් දාන්න බැරිද

    • @rajithaprassanna
      @rajithaprassanna 3 ปีที่แล้ว +2

      Oya prashnema matath awa. Namuth A S mahaththaya kiwwa meka ona dekata podui kiyala, ita passe mama ad ekath a widihata baluwa. Ethakota a kenthiya nikanma nathuwa giya

    • @malinduroshan9327
      @malinduroshan9327 2 ปีที่แล้ว

      ඔව් ඇත්ත

    • @Ravy.G
      @Ravy.G 2 ปีที่แล้ว +1

      TH-cam එකෙ ultimate membership එක ගත්තම AD ඔබට පෙන්වන්නෙ නෑ!
      එහෙම නැතුව මේ Channel එක කරන අය ඔබලට AD දානව නෙවෙයි!
      TH-cam එකෙ member ship එක ගත්තම එකෙ rules and regulations, conditions වලට එය බලන අය චැනල් කරන අය එකඟවිය යුතුයි !
      youtube එක පවතින්නෙ ගො‌ඩක්ම AD වලින් .

    • @sam-l2f8y
      @sam-l2f8y 2 ปีที่แล้ว

      කීයක් හරි හම්බකරගන්නත් එපයි. අනික ඔය ඇඩි වලින් එච්චර ගාන්ක් හම්බෙන්නෙත් නෑ ලන්කාවෙ අයගෙන්. Download කරන් බලන්න ඇඩ් පේන්නෑ එතකොට

  • @tharangikakarunarathne590
    @tharangikakarunarathne590 2 ปีที่แล้ว +1

    Harima pahadiliy.wiswaye asirwadaya labewa.

  • @deshithabakthi6112
    @deshithabakthi6112 5 ปีที่แล้ว +4

    පින්වත් මහත්මයා අපි ඔබ‍ට සදා නය ගැතියි......

  • @tironthushara4018
    @tironthushara4018 3 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ තුමාටත් ඔබ තුමියටත් 🌹🌹🌹🙏🙏🙏

  • @wasanthafernando8712
    @wasanthafernando8712 5 ปีที่แล้ว +7

    oba thumata jesu pihita .man aasama karana kenek.ithamath sarala nihathamani kenek oba nisha jivithaya soya gattha.

  • @malikawithnature9833
    @malikawithnature9833 3 ปีที่แล้ว +1

    Obathumage pahadili kireem digatama danaganna kamaththemi👋

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว

    ✈ යානෙක යනවා වගේ හිතෙනවා . බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 5 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි