කුණ්ඩලණී ශක්තිය ගැන ඒ. එස්. බාලසූරිය මහතා හෙළිකරන තවත් රහසක් │ A. S. Balasooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 74

  • @PippigeLokaya
    @PippigeLokaya 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏 ඔබ තුමා ඇතුළු මේ සද්ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනා නිවනින් සැනසේවා 🙏🙏🙏

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 7 หลายเดือนก่อน +2

    උතුම් අදහස් ලොවට කියලා දුන්නආට ගොඩක් පින් ඔබතුමා ට නිදුක් නිරෝගී සුව ලෙබෙවා බුදුසරණයි දෙවිපිහිටයි ❤❤ 🙏🙏🙏🙏

  • @janajana1558
    @janajana1558 4 ปีที่แล้ว +18

    උතුම් ගුරු පියාණනි! ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා! බුදු සරණයි!

  • @l.pperera5959
    @l.pperera5959 7 หลายเดือนก่อน +2

    ගුරු පියානනි ඔබඨුමාට විස්වය විසින් ලබාදුන් දැනුම විස්වයට සවන්දෙන දරුවන්ට ලබාදීම පිලිබදව ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 4 หลายเดือนก่อน +1

    ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි

  • @embassyofnigeriaromeitaly7584
    @embassyofnigeriaromeitaly7584 4 ปีที่แล้ว +8

    තුම් ගුරු පියාණනි! ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා! බුදු සරණයි !!! මාගෙ නමස්කාරය වේවා!!!

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +5

    ඔබ තුමන් සත්‍යය අවබෝධ කර දෙන ගුණ ගරුක උතුම් පියෙක්
    ඔබතුමන්ගේ දේශනා බලන සියලු දෙනාටම සත්‍යය අවබෝධ වෙලා ගුණගරුක ජීවත් වෙන්න හැකි වේවා
    ඔබ තුමන්ට තෙරුවන් සරණයි

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +2

    විශ්වය මගේ එකම හතුරා නිමක් නැති සිතිවිලි උපදවන මගේ හිතයි. විශ්වය මට ශක්තිය ලබාදෙන්න මේ මනසින් මිදී නිශ්චල ලෝබය ද්වේශය මෝහය නැති උතුම් විශ්වයට පිවිසීමට. ආදරය කරුණාව දයාව මත්‍රිය පෙරදැරි උත්තරීතර තත්වයට පත්වීමට. ගුරුතුමනි ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @sewwseww250
    @sewwseww250 3 ปีที่แล้ว +1

    නොදැන සිටිය බොහෝ දේවල් දැන ගත්තෙමී .....ඔබ තුමාට බුදුසරනයි දෙවිපිහිටයි ...

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 3 ปีที่แล้ว +3

    ගුරු පියානෙනි ඔබතුමාට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilumnalinda
    @dilumnalinda 4 ปีที่แล้ว +9

    අපට සැප සම්පත් විඳිමින් සිටින විට දී පවා දුක් වේදනා හටගත් විට සත්‍යය වටහා ගැනීමට සිතුවිලි පහළ විය ඔබ තුමාට තෙරුවන් සරණයි!

  • @kanthiilleperuma2275
    @kanthiilleperuma2275 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා ස්තුතියි ව්ෂ්වයට 🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +1

    ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏 නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තරවේවා 🙏🙏🙏🙏🙏

  • @thusharamendis3301
    @thusharamendis3301 4 ปีที่แล้ว +8

    තව තවත් ලෝකයා හට දැනුම ලබා දිය හැකි වේවා !!!

  • @Tmd1vo
    @Tmd1vo 4 ปีที่แล้ว +8

    🙏🙏🙏, හරිම ලස්සනයි ,තෙරුවන් සරණයි ඔබ තුමාට!!!

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 4 ปีที่แล้ว +8

    සුවපත් වේවා !

  • @samaneeliginger
    @samaneeliginger 4 ปีที่แล้ว +3

    ඔබ තුමාට බොහෝ සෙයින් ස්තූතියි මාගෙ නමස්කාරය වේවා!!!

  • @rajjithgampalage822
    @rajjithgampalage822 2 ปีที่แล้ว +1

    Thank you 💕 sir

  • @YamunaGuruge
    @YamunaGuruge 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +1

    Good

  • @renukaliyanage333
    @renukaliyanage333 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤️❤️❤️

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා දේවල් දැන ගත්ත. ස්තුතියි 🙏❤️🌹

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว +1

    Thanks a lot. Budusarani Devipihiti obathumata.

  • @tharams2789
    @tharams2789 4 ปีที่แล้ว +5

    ස්තූතිය 🙏🙏🙏

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 4 ปีที่แล้ว +1

    සුවපත් වේවා ගුරුතුමණි!🙏🙏🙏

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 4 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @ramaniramani3026
    @ramaniramani3026 4 ปีที่แล้ว +3

    Namobuddaya..guru peyatumani ....!!!

  • @lilykuruppu8418
    @lilykuruppu8418 4 ปีที่แล้ว +1

    සුබ දවසක් ගුරු තුමෙනි 🙏

  • @uthumnirwanamaga.4941
    @uthumnirwanamaga.4941 4 ปีที่แล้ว +3

    සුවපත් වේවා ..🙏🙏🙏

  • @pavanikekulandara1519
    @pavanikekulandara1519 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!!

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 4 ปีที่แล้ว

    Excellent sir ,valuable discussion

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว +1

    Sriyani wijesekara sadu sadu sadu!!!

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 2 ปีที่แล้ว +1

    🌸🙏🌸🙏🌸🙏

  • @muditharanasinghe8302
    @muditharanasinghe8302 4 ปีที่แล้ว

    Thankyou!

  • @priyanganiedais6695
    @priyanganiedais6695 4 ปีที่แล้ว +1

    Teruwan saranai..mata buddaha shakthiye balayath vishawa sahakthiye sahakthiya tiyanawa..kohomada danaganne age shakthiyak thiyana bawa.teruwan saranai..

  • @shiranthifernando2093
    @shiranthifernando2093 4 ปีที่แล้ว

    Obathumage wada staahan harima sathyai

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +1

    Bohoma.sthuthi

    • @chandrananayakkara1498
      @chandrananayakkara1498 3 ปีที่แล้ว

      Universe is the strogest and powerful. truth that u can expierince in this.world. Nothing can go beyond it.When u come to a state of mental confusion and u find that incident is unbearable to u sometimes suddenly the mind self dissappears strength of kundalini come in to power. There u open to the conciousness of the universe.It is a amazing strength that no one could understand.So u must understand it and always keep ur mind silence. It is the only remedy. Thank u sir for explaining a fruitful topic.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 ปีที่แล้ว

    ඔබතුමා පවසන්නෙ විශාල අත්දැකිම් සමුදායක් තුලින්.එනිසාම මෙම වැඩ සටහන කිසිදාක එපා වෙන්නෙ නැහැ

  • @gaminiwijesinghe1995
    @gaminiwijesinghe1995 4 ปีที่แล้ว

    Respect sir

  • @nissankajayasekara8891
    @nissankajayasekara8891 4 ปีที่แล้ว

    Theruwan saranai sir

  • @nuwanmc
    @nuwanmc 4 ปีที่แล้ว +1

    I feel krushna through that music

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว

    Theruwan Saranai!

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 4 ปีที่แล้ว

    Theruwan saranai

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +5

    Buddanussathi භාවනාවෙන් පුලුවන් නේද කුන්ඩලිනි ශක්තිය අවදි කර ගන්න තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🌼🌼🌼

    • @ranjithdesilva5292
      @ranjithdesilva5292 ปีที่แล้ว

      බාවනා මාර්ග ඉගෙන වඩන්න වඩන්න...ශක්තින් ලබා ගැනිමට විර්ය වඩන්න එපා...අත් හැරිමම සිතේ වඩන්න...අත්හැරිම තුලින් විතරය් සතුට පහල වෙන්නේ...එපමනය් දරුවෝ

  • @indikarosairo5071
    @indikarosairo5071 4 ปีที่แล้ว

    Me sir sambanda karaganna vidiyak denna

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 5 หลายเดือนก่อน

    Sir mamath kalyaka idala bawana karanawa magath kundali shakthiya awadiuna dan urapathu pradashaya pathaka thiyanawa kakula loku wadanawak athi karamin athul una

  • @smsthennakon2456
    @smsthennakon2456 4 ปีที่แล้ว

    Kudalini shakthiya godanagaganne kohomada sir kiyaladenda puluwanda

    • @mahindasilwa2469
      @mahindasilwa2469 3 ปีที่แล้ว

      MAMA KIYANNE KISIDA NOIPIDUNA KENEKDA . MOODA KAMIN UPADAWA GAT KENEKDA BALAGANNA.. Awadiwu sihiyen memahtage deeshana shawanaya karanna atakota watahena ganii . truwan saranai .

  • @highmaniyamax5546
    @highmaniyamax5546 4 ปีที่แล้ว +2

    ඔබ කුන්ඩලිනිය අවදිය දන්නෙ නැති බවෛ මට නිගමනය කරන්න වෙන්නෙ .ඔබගේ vedio ගොඩක් බැලුව මන්..නමුත් හැමදාමත් එකම දේ...බයානකෛය්ලු...ඒත් අවදියට ගොඩක් ක්‍රම තීනවලූ...ඒත් අවදිය කියන්නෙ නෑ..ඒත් දාන්නෙ මෙහෙමයි අවදිය කියලා..මොකද මේකේ තේරුම..youtube හිගනකමද

  • @wishchannelsrilanka2494
    @wishchannelsrilanka2494 4 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ භාවනා වැඩසටහන් තිබේනවාද

  • @ishaniwijethunga979
    @ishaniwijethunga979 3 ปีที่แล้ว

    Masmansa anuwa kaloth mama sattiya Labs ganna brida hemawijethunga

  • @dilu8611
    @dilu8611 4 ปีที่แล้ว

    Theruwan,sàranayodàthumata

  • @chamilawijepala374
    @chamilawijepala374 4 ปีที่แล้ว

    Sthuthi guruthumani

  • @athuladisanayaka8267
    @athuladisanayaka8267 4 ปีที่แล้ว +1

    Chakra hani unoth nawatha hadaganne kohomada mathithumani

    • @dinuranga11
      @dinuranga11 4 ปีที่แล้ว

      Kohomada hani wela kiyala denagane

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 4 ปีที่แล้ว

    Vishwa sagarayata ek weemai

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 4 ปีที่แล้ว +3

    එක එක්කෙනාට එක එක විදියට මේවා ලැබෙන්නේ නේද? එකම ක්‍රමයක්ම විය නොහැකි බව පෙනේ.
    භාවනාවත් එක් එක් අය එක් එක් ක්‍රම අනුගමනය කරනවා නේද?
    මගේ ක්‍රමය පමණක් හරියැයි පැවසීම මමත්වය නේද?

    • @anjulamax
      @anjulamax 4 ปีที่แล้ว

      Nomber akak nadda sirge

  • @wasanthafernando8712
    @wasanthafernando8712 4 ปีที่แล้ว

    sir nisha adatath man jivithe sahalluwen inne

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Ewa danagatte dakagatteth eseyan ratawal walata sancarekaranda patan aran duppath minissu duppatun velath nirogewa labu dAin satuten innawa dakala eth ape aya dan e ratawal anukarane karadde e aya ape dewal walin sapa vedenawa attama katawa ekai neda

  • @countryofhelios9767
    @countryofhelios9767 3 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂

  • @gootube-uk3es
    @gootube-uk3es 3 ปีที่แล้ว

    මොහූගේ දේශනයෙන් හරි සරලව කියන්නේ විශ්වයට මැවුම්කරු වෙක් ඉන්නවා කියලා..... ඔය ටික පරන බයිබලය සහ කුර්ආනයේ පැහැදිලිවම කියලා තියෙනවා....

  • @buddhikap9915
    @buddhikap9915 4 ปีที่แล้ว +2

    අනේ මේ අසරණ මිනිස්සු පවු. මේ මිත්‍යා කතා වපුරන්න සිංහල බවුද්ධ සමාජය ඉඩ දෙන්න එපා. ඔබ මිත්‍යා වෙන් මිත්‍යාවට යනවා. අඳුරෙන් අඳුරට යනවා. මෙතන අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි, ඔබ තුමාට කුණ්ඩලිනි අවදි වෙලාද තියෙන්නේ, ඔබතුමා කොහොමද දන්නේ ඔහොම එකක් තියෙනවා කියල. කුණ්ඩලිනි අවදි කරන්න මොකුත්ම කරන්න ඕන නැත්නම්, කුණ්ඩලිනි ගැන කතාවත් නොකර ඔහේ නිකන්ම හිටියම ඉවරයිනේ. ඕකට අමුතුවෙන් නමක් දාගෙන දඟලන්න ඕනෙද. මෙතුමා මේ කුණ්ඩලිනි කතාවෙන් වහන්නේ, බුදු දහමේ එන, තමන්ට තමන්ව අවබෝධ වෙන මොහොත. සොයා යෑම නැවතී සිත වර්තමානයේ පමණක් නැවතීම. තමන්ට තමන් ආලෝකයක් වන මොහොත. ඉන්දියාවේ තමයි නයා මුල් කරගත් මිත්‍යා කතා වල මුල. කුණ්ඩලිනි නයෙක් වගේ අපේ කොඳු නාරටිය මුල දරන තුන හමාරක් ගහගෙනලු ඉන්නේ. මේ කතාව සමාන වෙන්නේ, අර ප්‍රේමදඩයම කතාවට. ප්‍රේමදඩයම කතාව විශ්වාස කරන්න තරම් අඥාන වූ අපේ සමාජෙට මේ මහත්මයා පෙන්නේ දෙවියෙක් වගේ. මනෝ පුබ්බංග මා ධම්මා කියන කටින්ම, කුණ්ඩලිනි වගේ බූත සමාජ ගත කරනවා. හොඳට සල්ලි තියෙන හැම දේම තියෙන සමාජෙට කුණ්ඩලිනි වැඩක් නැතිලු. ඉතින් අර පොහොසත් මනුස්සයා මුලින්ම දුප්පත් වෙලා තමයි කුණ්ඩලිනි ගන්න වෙන්නේ. මොකක්ද මේ මහත්මයා පුන පුනා කියන "සත්‍ය". "සත්‍ය"- "සත්‍ය" කියනවා මිසක් ඒ මොකක් ගැනද කියන්නේ කියල අදහසක් වත් නෑ. මහත්මයා මෙතනම කියනවා, බට හිර මිනිස්සු ගැන දෙබිඩි කතාවක්. අපිත් ඉන්නේ බටහිර, බට හිර මිනිස්සු, බුද්ධාගම ගැන අහන්නේ නැතුව, බවුද්ධ මතිමතාන්තර තුල ජීවත් වෙනවා. අල්ලාගෙන හිටියට අතාරිනනත් ඒ වගේම හැකියාව තියෙනවා. ඇෆ්රිකානු රටවල් මේ වගේ මිත්‍යා කතා වලට තෝතැන්නක්. මම එක පාරක WB ප්‍රොජෙක්ට් එකක හිටය ඝානා වල. සති අන්තේ නිකමට ගියා පල්ලි යාඥාවක් බලන්න. ( එහෙ බස් හෝල්ට් වගේ ලී වලින් හදපු යාඥා තැන හැමතැනම). දැන් පුජකයා යාඥාව ඉවර කරලා, පහුගිය සුමානේ දෙයියෝ ඔබට පිහිටවූ අවස්ථා කියන්න කියල ඉන්න මිනිස්සුන්ට කිව්වා. එක මින්හෙක් නැගිටලා කිව්වා. මට ගිය සුමානේ driver රස්සාවක් හම්බ උනා. පලවෙනි දවසේ, වැඩට යන්න කාර් එකේ යතුර හොයනවා හොයනවා කොහෙවත් නෑ. වැඩට නොගියොත් රස්සාවත් ඉවරයි. මට එක පාරටම මතක් උනා, ඔබ තුමාගේ යාඥාව. මම ඇස් දෙක පියාගෙන, යාඥා කළා. ඒක ඉවර වෙන කොටම, මගේ පුංචි දුව දුවගෙන එනවා, තාත්තේ මෙන්න යතුර තිබුනා එයාගේ බෝනික්කට යටවෙලා කියල. ඉතින් අර ලී hut එක දෙදරන්න "ආමෙන්" කියල සේරම කෑ ගහනවා. ඔන්න ඝානාවේ කුණ්ඩලිනි මතුවෙන හැටි. අන්ත දුප්පත් නුගත් දුවිලි පිරිච්ච අසරණ මිනිස්සු.

    • @thanushka2014
      @thanushka2014 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @ranjithdesilva5292
      @ranjithdesilva5292 ปีที่แล้ว

      යෝග ව්‍යායාම පුහුනු කරන අයට බොහෝ කලක් ගියාම බාවනා මාර්ගත් පුහුනු වුනාම ඔය කියන කුන්ඩලනි සක්ති අවදි වේවි...නුමුත් මේ කිසිවකින් වැඩක් නැත තමන් තුල නිරෝගිකම නැත්නම්...නිරෝගි බවට යෝග ව්‍යයාම දිනපතා කරන්න හොද ගුරුවරයෙක් යටතේ එව්ට නිරෝගි කමත් සමග සියල්ල ලැබෙය්

  • @jayanthasampaya989
    @jayanthasampaya989 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @maliefernando5589
    @maliefernando5589 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @NilminiGamage-u2i
    @NilminiGamage-u2i ปีที่แล้ว

    🙏🙏🙏

  • @NilminiWeerasinghe-d2b
    @NilminiWeerasinghe-d2b ปีที่แล้ว

    🙏🙏🙏

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 8 หลายเดือนก่อน

    🙏