කොටින්ට ප්‍රතිකාර කල ප්‍රභාගේ පළමු ‌කොටි දොස්තර නෝනාගේ කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • 0777618418 Sanjeewa Rathnayake®
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)

ความคิดเห็น • 257

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd หลายเดือนก่อน +27

    හොදම මාධ්‍යවේදියා කියලා කිව්වොත් මම නිවැරදියි,එයගේ ඉවසීම, අහුම්කම් දීම.. එක වචනයක් වත් කතා කරන්වා මට නම් අහුනේ නෑ.. මාරම ඇහුම්කන් දීමක් ඒක නම් සුපිරි අයියේ ❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  หลายเดือนก่อน +2

      ❤️🙏

  • @user-dj1ku7il5p
    @user-dj1ku7il5p หลายเดือนก่อน +55

    ලොකු තනතුරුවලට ගිහින් පොඩි පාසල අමතක කරලා කතාකරන අය ඉන්න මේ කාලේ....
    තිරානගම මහත්තයා.. ඇත්තම මහත්තයෙක්.🫡🫡🫡

    • @dasanthabandara3746
      @dasanthabandara3746 หลายเดือนก่อน +1

      Ow eya loku hadawathak thiyana kenek....

  • @shalithaashen644
    @shalithaashen644 หลายเดือนก่อน +15

    ඇය වෙනුවෙනුත් මල් පිපේවි යාපනේ.....❤️(felt it)

  • @sandun8441
    @sandun8441 หลายเดือนก่อน +10

    වැලලී ගිය අතීතයක ඔබ වින්ද දුක් වේදනා මව් නැති දරුවන්ට මවත් පියත් වී දරුවන් රැක රටටත් සේවය කෙරෑ ඔබට දීර්ඝායු ලැබේවා. සංජීව ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️

  • @spotpopping9672
    @spotpopping9672 หลายเดือนก่อน +6

    ජීවිතේටම දැකපු දක්ශම මාධ්‍යවේදියෙක්.ඉදිරි වැඩකටයුතු ඉතාමත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා❤❤❤

  • @user-cg4ek2tv1g
    @user-cg4ek2tv1g หลายเดือนก่อน +90

    මගේ ආච්චිගේ ( අමිතා තිරාණගම ) මල්ලිගේ ( දයාපාල තිරාණගම ) wife ( රාජිනී තිරාණගම ) ස්තූතියි මේ video එක කළාට ඔයාට! ❤🙏

    • @summapradeep3184
      @summapradeep3184 หลายเดือนก่อน +5

      ඔයාල හික්කඩුවෙද? හික්කඩුවෙ තිරාණගමේ මම ජීවත් උනේ

    • @user-cg4ek2tv1g
      @user-cg4ek2tv1g หลายเดือนก่อน

      @@summapradeep3184 නෑ. අපි කොළඹ, මගේ ආච්චි ( තාත්තාගේ අම්මා ) අමිතා තිරාණගම ගේ ගම ගාල්ල. ආච්චිට මල්ලිලා 6 දෙනෙක් ඉන්නවා. දයාපාල, දයානන්ද, සුනිල්, සරත්, දිනරත්න, මිත්‍රසේන.

    • @user-cg4ek2tv1g
      @user-cg4ek2tv1g หลายเดือนก่อน

      ​@@summapradeep3184 තිරාණගම කියන්නේ මගේ ආච්චිගේ වාසගම, මම තනූජා ලක්ෂ්මි කියලා තිබ්බාට මම රිසඳි විහංසා.
      තනූජා ලක්ෂ්මි කියන්නේ මගේ අම්මා. ඉතිං අපේ අම්මාගේ නැන්දම්මාගේ මල්ලි ( දයාපාල තිරාණගම )

    • @user-cg4ek2tv1g
      @user-cg4ek2tv1g หลายเดือนก่อน

      ​@@summapradeep3184 නැහැ. මම කොළඹ. තනූජා ලක්ෂ්මි කියලා තිබ්බාට තනූජා කියන්නේ මගේ අම්මා. මම රිසඳි විහංසා. අපේ ආච්චි අමිතා තිරාණගමගේ ගම ( තාත්තාගේ අම්මා ) ගාල්ල.

    • @manelsunethra6099
      @manelsunethra6099 หลายเดือนก่อน

      ​@@summapradeep3184puka dunnada😂

  • @isurushehan1299
    @isurushehan1299 หลายเดือนก่อน +16

    මං නම් කියන්නේ හොද වැඩේ මුන් කැරලි හදන්න උදවු කරලා එවාට එකතුවෙලා රටට වින කරපු LTTE එකට උදවු කරලා තව මහත්තයා වෙනුවෙන් බෙරන්න ක්‍රමයක් හදලා දැන් කියනවා ඇය වෙනුවෙන් මල් පිපින්න ඔනිලූ ඇත්තටම අපිට විනකලේ අපේ උන්ම තමයි..
    ස්තූතියි වීරෝදාර රණ විරුවනේ අපි ඔබ වෙනුවෙන් සදා ණය ගැතියි.. තිරාණගමත් යනු එක ත්‍රස්තවාදී කල්ලිය පුද්ගලයෙකු පමණයි..

    • @icekick101
      @icekick101 17 วันที่ผ่านมา

      Her life was mostly circumstantial. Perhaps some of the decisions she made was wrong but she wasn't a racist and you my friend i have my doubts on you. Always try to be neutral when you listen to someones life story and be respectful. You never know what that person went through and we will never get to hear her side of the story. I have immense respect to that lady. Like she said. Her weakness was also him. And she probably loved him down to her last breath.

  • @namalgayan4397
    @namalgayan4397 หลายเดือนก่อน +14

    සිංහල වුවත්, දෙමළ වුවත් දෙදෙනාම ත්‍රස්තවාදී සංවිධාන දෙකකට අනුබල දීල තියෙන්නේ. ඒකෙම ප්‍රතිඵලයක් ලෙස ඒගොල්ලන්ගෙම ජීවිත විනාශ වෙලා ගිහිල්ලා, උගතුන් බුද්ධිමතුන් ලෙස මේ රටට මීට වඩා ලොකු සේවයක් ඔබලාට කරන්න තිබුණා යන්නයි මගේ හැඟීම... එහෙම වූවානං ගේ දරුවන්ට අදටත් මවක් සිටිනවා..

  • @singha4758
    @singha4758 หลายเดือนก่อน +19

    නමෝ බුද්ධාය සියලු යහපත සැපත සැලසේවා .

  • @user-mu6to7po9e
    @user-mu6to7po9e หลายเดือนก่อน +35

    අයියේ ඔයානම් අපේ රටේ ඉන්න හොඳම මාධ්‍යවේදීයා කිව්වොත් මං වැරදි නෑ.මං කොරියාවේ ඉන්නේ.මට වැඩකරනගමන් වීඩියෝ බලන්න බැරි නිසා මං ඕඩියෝ එක විතරයි අහන්න වෙන්නෙ..මුලු දවසම ඔයාගෙ වීඩියෝ අහනවා..ඇත්තටම ඔබ තුමා මේ සමජෙට දෙන දේ මහ මෙරක් වගේ.ජීවිතය කියන්නෙත් මහා දුක් කන්දරාවක් කියලා තේරුම්ගන්න හොඳම නිදසුන ඔයාගෙ වීඩියෝ බලන එක.ඔබ තුමත් බුද්ධාගම නේද.මේ crime වීඩියෝවලින් මටනම් තේරුම් ගිය එකම දේ,මේ බැඳීම් තමයි එකම හේතුව..මේ බැඳීම් නැතිකරගන්න එකයි එකම සැනසීම...ජය වේවා අයියේ....

    • @wanesatv
      @wanesatv  หลายเดือนก่อน

      ❤️🙏

    • @SanjayaKarunasena-jf1cq
      @SanjayaKarunasena-jf1cq หลายเดือนก่อน

      ඇයි චමුදිත 🤣🤣🤣🤣

    • @NaveenPramodya
      @NaveenPramodya หลายเดือนก่อน

      Me yalu podi helap ekka diyanoo e8 visa walin oheta awoth eka dig karagen inna puluwan tikka kall

    • @spotpopping9672
      @spotpopping9672 หลายเดือนก่อน

      @@SanjayaKarunasena-jf1cqතූ විතරක් අප්පිරියයි ඒ මනුස්සයා😂😂

    • @asokakumara4967
      @asokakumara4967 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr หลายเดือนก่อน +37

    ඉතා විශිෂ්ඨ පුද්ගලයෙක් ඔබ.මගේ පියත් 1989 සන්නද්ධ අරගලයේදී ජවිපෙ වෙනුවෙන් සම්බන්ධ වෙලා තියෙනවා unp ආන්ඩුව පලවා හරින්න.ඒක ගොඩක් සන්කීර්න තත්වයක්.ඒක ඒ දේශපාලන වටපිටාව අනුව ගොඩ නැගුන දෙයක්.ඔබ තුමාල අපේ තාත්තා ලට විරුද්ධ ව ආයුද සන්නද්ධ උනා.ජවිපෙ මතය පරාජය කරන්න.ඒකට අනිවාර්යයෙන්ම තර්කානුකූල හේතු තියෙන්න ඇති අනිවාර්යයෙන්ම නැත්නම් ඔබ වගේ හිතන කෙනෙක් එහෙම කරන් නැහැ .ජවිපෙ රෝහන විජේවීර කැදවපු අවසාන දේශපාලන මන්ඩල රැස්වීමෙදි කියල තියෙනවා නැවත දේශපාලන මන්ඩලය රැස් කරන්න බැරි වෙයි.සමහර විට මම ජීවතුන් අතර ඉන්න එකකුත් නැහැ කියල 1989 අවසාන දේශපාලන මන්ඩල රැස්වීමෙදි ඔහු කියල තියෙන්නේ ඒක.ඒක ගොඩක් රහසිගතව කරල තියෙන්නේ .මගෙ තාත්තා හරහා තමා මම මේ දේවල් දැන ගත්තෙ .ඒ වගේම විජේවීර කියල තියෙනවා මෙතනින් කවුරු හරි කෙනෙක් ජීවිතේ බේර ගත්තොත් නැවත ලන්කාව තුල කවදාවත් සන්නද්ධ අරගලයක් කරන්න උත්සාහ කරන්න එපා.ඒක සාර්තක කර ගන්න බෑ.අනාගතේ ලන්කාවෙ තියන ආන්ඩු ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට හැසිරෙයි මම ජීවතුන් අතර නැති වෙන්න පුලුවන් ඒත් ඉදිරි පරම්පරාවට මේ පනිවිඩේ දෙන්න කවුරු හරි ජීවිතේ බේර ගත්තොත් ලන්කාවෙ ආන්ඩුවක් කොච්චර ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට හැසිරුනත් කවදාවත් අනාගතේ දි කිසිම දිනක ආයුද අතට,ගන්න එපා.ඒක සාර්ථක වෙන්නෙ නැහැ කියල ඔහු කියල තියෙනවා .
    ඒක ඉතාම හොද පනිවිඩයක්.2022 කේ අපි දැක්ක ඒක..කොච්චර හිතුවක්කාර විදියට ආන්ඩුව හැසිරුනත් තරුනයො ආයුද ගත්තෙ නැහැ .ආයුද ගත්ත නම් බැරි වෙලා හරි එක කොල්ලෙක් හරි ආයුද ගත්ත නම් රජයට ඒක ප්‍රමානවත් ගෝල්ෆේස් එකට වෙඩි තියන්න.මගේ පියා තවම ජීවතුන් අතර ඉන්නව.ඔහු මත්තේගොඩ යුද හමුදා කදවුරේ වදකාගාරයට අරන් ගිහින් වද දීල ප්‍රශ්න කරල අනූ නවයෙන් ජීවිතේ බේර ගත්ත කෙනෙක් .ඔහු නොමැරී ඉන්න හේතුව තමා ඔහුව කවුද කියල හමුදාවට අදුර ගන්න බැරි උනා.කිසිම කෙනෙක් තාත්තා ව අදුරගෙන තිබුන් නැහැ .ගෝනි බිල්ලො දම්මල ඇහුව කිව්ව කවුරුත් අදුර ගත්තෙ නැහැ කිව්ව.දවස් 38 ට පස්සෙ තමා මත්තේගොඩ කදවුරෙන් හොස්පිටල් එකට ගෙනත් තියෙන්නේ ජවිපෙ කෙනෙක් නෙවෙයි කියල හිතල.තාත්තා ව අහු වෙලා තියෙන්නේ 89 අවසාන කාලෙ.ඒ වෙද්දි තාත්තා අදුරන ජවිපෙ නායකයො ප්‍රදේශිය නායකයො ඔක්කොම මරලලු.ඒ නිසා තාත්තා ට බේරෙන්න පුලුවන් වෙලා.ඒ ඉතිහාසය අපිට බෑ කේවල් කරන්න අර පැත්ත වැරදි අර පැත්ත තමා හරි කියල.ඒත් ඒ ඉතිහාසය ලන්කාවෙ සින්හල සමාජයට ලොකු පාඩමක් කියල දුන්න.ඒ පාඩම හරියටම සමාජය තුල ට ඇවිල්ල තියෙනවා 2022 අරගලය අවසාන මොහොතේ යම් සිදුවීම් ටිකක් උනත් තරුනයො සාමකාමී විදියට අවසන් කලා.තමන්ව පාලනය කර ගත්ත.ඒක තමා වැදගත් ❤

    • @wanesatv
      @wanesatv  หลายเดือนก่อน +2

      කතාකරන්න 0777618418

    • @user-be5hl4nj1q
      @user-be5hl4nj1q หลายเดือนก่อน

      Maranna tebbe JVP kalakanneya

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx หลายเดือนก่อน +2

      ​@@user-be5hl4nj1qRajapaksa Ponil ge toilet hodanawa neda dan 😂

    • @iwspyapa
      @iwspyapa หลายเดือนก่อน

      ඔබ වැරදියි මිත්‍රයා. ඔබ මුළු කතාවම හරියට ඇහුවනම් ඔබ නිවැරදිව තේරුම් ගනීවි.

    • @drkodagoda
      @drkodagoda หลายเดือนก่อน +1

      Take an interview with him. It will be worth for next generation.

  • @AsokaSampathEdussooriya
    @AsokaSampathEdussooriya หลายเดือนก่อน +11

    මේක මාර ලව් ස්ටෝරි එකක් මට නම්. හොඳ ඩිරෙක්ටර් කෙනෙක්ට හම්බ උනා නම් මාර මූවි එකක් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 หลายเดือนก่อน +55

    සංජීව මහත්මා විසින් කරනු ලබන මේ ජාතික මෙහෙවරට මාගේ ප්‍රණාමය දිනෙන් දින වනැස නාලිකාව දියුණු වේවා

  • @maheshperera6695
    @maheshperera6695 หลายเดือนก่อน +11

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා...!!❤❤

    • @user-fp5oy6iq2g
      @user-fp5oy6iq2g หลายเดือนก่อน +1

      Miyagiya siyalu lakderane daruwanta niwansepa lebewa...

  • @nuwankodikara6360
    @nuwankodikara6360 หลายเดือนก่อน +5

    ගොඩක් සංවේදී කතාවක් . දීර්ඝායු වේවා ❤ ඔබතුමාට

  • @c.buddhika4248
    @c.buddhika4248 หลายเดือนก่อน +2

    යුද්දේ කාලේ අපි ගොඩක් පොඩියි.... ඒ පිළිබඳව අපට හරිම චිත්‍රයක් මවාගන්න ඔබලා මේ කරන සේවය අපට ගොඩක් වැදගත් වුණා....

  • @malindafernando1963
    @malindafernando1963 หลายเดือนก่อน +3

    Hats off for Doc Thiranagama.. I can still read your bravery. charisma..!

  • @summapradeep3184
    @summapradeep3184 หลายเดือนก่อน +5

    ගාල්ලෙ ලස්සන මනුස්සකම් තියෙන මනුස්සයෙක් ❤

  • @assisifernando1612
    @assisifernando1612 หลายเดือนก่อน +4

    මිළ කල නොහැකි සාකච්ඡාවක් ස්තුතියි

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා
    @බෙල්ලන්විල_පන්සලේ_ඇතා หลายเดือนก่อน +4

    රත්තරං තාත්තා කෙනෙක් 😢❤ දීර්ඝායුෂ ඔබතුමාට ❤

  • @darshanamunasinghe1557
    @darshanamunasinghe1557 หลายเดือนก่อน +5

    ඇය වෙනුවෙන් මල් පිපේව් යාපනේ...❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 หลายเดือนก่อน +5

    දීර්ඝයූශ ලබේවා බුදු සරනයි🙏🙏🙏🙏

  • @sajith9212
    @sajith9212 หลายเดือนก่อน +19

    මාල ගොතන්නට හිතාන තරු මල් හීනෙන් ඇහිඳින
    උඹේ සුවඳ මගෙ හිත යට උඹ නොදනිවී
    හඳපානට ගෙට නොඑන්න වියන් බඳින මකුළුවන්ට
    උඹයි මායි අහස පොළොව වාගෙ පෙනේවි
    උන්ට හොරෙන් නැගිට වරෙන් ඉන්නම් පේවි
    විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
    වරම් දෙන්න අත දීපන්
    මට පරහක් නොවේ උඹේ
    නළලේ තිලකේ

    • @c.r.rajapaksha7447
      @c.r.rajapaksha7447 หลายเดือนก่อน +1

      මේක ගීතයක්ද හරිම ලස්සනයි 👌❤

    • @sajith9212
      @sajith9212 หลายเดือนก่อน

      @@c.r.rajapaksha7447 ඔව් Virajini raja wennata - Karunarathna Divulgane මේ කතාව අහද්දී මතක් උනා

    • @c.r.rajapaksha7447
      @c.r.rajapaksha7447 หลายเดือนก่อน

      @@sajith9212 ස්තුතියි හොයාගෙන අහන්න ඕනෙ. සමහර විට කලින් අහලාත් ඇති

  • @Devil678-j9j
    @Devil678-j9j หลายเดือนก่อน +29

    ඕව ඔක්කොම english subtitles එක්ක දාන්නකො මොකද අර එකඑක රට වල ඉදම් තාම ඕකුන්ට පුම්ක දෙන සරනාගත මුඩුක්කුවොන්ටට් පේන්නම 🤢👍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 หลายเดือนก่อน +1

    දැනගැනීමට ආසා විස්තරයක් ලබාදුන් ඔබට සහ එම මහතාට මම ස්තුතියි.💕💐

  • @theamazingworld9298
    @theamazingworld9298 หลายเดือนก่อน +2

    සංවේදී කතාවක්, thanks සංජීව

  • @Tharushi2003
    @Tharushi2003 หลายเดือนก่อน +9

    හැමදාම වගේ කියන්න තියෙන්නේ රණවිරුවන් කියන්නෙ හදවතේ වීරයෝ❤😊

    • @user-fp5oy6iq2g
      @user-fp5oy6iq2g หลายเดือนก่อน

      Denwath therum gamu Ltte, Army, Pathale me merenne apema Un bawa

    • @sandarupathirana2116
      @sandarupathirana2116 หลายเดือนก่อน

      ​@@user-fp5oy6iq2g 😂 ඔව් ඔව් මේ රට බෙදන්න ගම්මාන වල හිටපු අහිංසක මිනිස්සු කපලා කපලා මරපු රටේ අහිංසක මිනිස්සුන්ට බෝම්බ තියපු රටේ ආර්ථිකය විනාශ කරපු ltte කාරයො තොගේ වුන් වෙන්න ඇති හැබැයි අපේ වුන් නම් නෙවෙයි 😂

  • @sandakumara5129
    @sandakumara5129 หลายเดือนก่อน +9

    අනේ ... මොන තරම් කටුක අත්දැකීම්ද ....අරගල නිසා ජීවිතේට මොනවද ලැබුණේ. රාජිනී මොනතරම් හොඳ කාන්තාවක්ද මහත්තයා ඔබට දීර්ගායුස....

  • @malinduanjana3071
    @malinduanjana3071 หลายเดือนก่อน +21

    Jaffna medical faculty library එකේ ඉඳන් මේක බලන මම ☺

    • @sanethmarthos6596
      @sanethmarthos6596 หลายเดือนก่อน +1

      කොහොමද ඔහේ තත්ත්වය දැන්?

    • @malinduanjana3071
      @malinduanjana3071 หลายเดือนก่อน +1

      @@sanethmarthos6596 විශේෂ දෙයක් නෑ සාමාන්‍යයි ඉතින් !

    • @pramu835
      @pramu835 หลายเดือนก่อน

      මමත් Jaffna medical faculty library eke ඉන්නගමන් තමා බලන්නෙ 🙃

    • @malinduanjana3071
      @malinduanjana3071 หลายเดือนก่อน

      @@pramu835 උඹ පාඩම් කරපං මම වගේ free wifi අවභාවිත නොකර 😏

    • @pramu835
      @pramu835 หลายเดือนก่อน

      @@malinduanjana3071 😒😑

  • @chamiya1031
    @chamiya1031 หลายเดือนก่อน +4

    මේවගෙ කතාවක් අහන්න අපිට වාසනාව තිබ්බ , ❤❤❤❤

    • @user-fp5oy6iq2g
      @user-fp5oy6iq2g หลายเดือนก่อน

      Mewage hitha hadawetena Katha ahanna api..............

  • @user-mp3ob4bt6s
    @user-mp3ob4bt6s หลายเดือนก่อน +1

    චම්දිත වගේ කෙනෙක් ඉදියා නම් විනාසයි. ඌ පශ්ණ අහන්න දන්නෙ නෑ කියන කෙනාට කියන්න දෙන්නෙ නෑ මැද්දට පනිනවා ඒ අතින් ඔයා සුපිරි අයියේ❤

  • @yohanlakshan5551
    @yohanlakshan5551 หลายเดือนก่อน +8

    වල්හපුතැන්න පොඩි ඉස්පිරිතාලෙ වෙන්න ඕන මේ ඩොක්ටර් හිටියෙ

  • @vishakamawaththa2933
    @vishakamawaththa2933 หลายเดือนก่อน +24

    සරසවි බිමෙි ⁣නුඹෙි නෙතු මා දුටුවාම
    නළලේ තිලකයට සිත බැදුනේ
    නොදැනීම
    නුඹෙි සෙනෙහසට ලොබවී මම හැමදාම
    අතැඟලි බැඳන් ලං වුයේ
    අපි දාක....
    පෙමිකවි කියන්නට නුඹ නොඑනාදාට
    පපුවට එබි බලපං නුඹ එහි තාම...

    • @wanesatv
      @wanesatv  หลายเดือนก่อน +1

      ❤️🙏

    • @manjulapriyanga997
      @manjulapriyanga997 หลายเดือนก่อน +2

      නියමයි

  • @nipundeeneth2345
    @nipundeeneth2345 หลายเดือนก่อน +1

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤

  • @KavishkaGimhan-xg3fj
    @KavishkaGimhan-xg3fj หลายเดือนก่อน +2

    මෙක මාර කතාවක් ❤

  • @slmadare1970
    @slmadare1970 หลายเดือนก่อน +2

    දරුවන්ට හයිය දෙන්න පසුකාලීනවවත් මොළේ පෑදිච්චඑක හොඳයි.....

  • @lbnadiranga5814
    @lbnadiranga5814 13 วันที่ผ่านมา

    ද්‍රවිඩ සිංහල කියන්නේ එකයි 🙏❤❤ ආදරෙයි

  • @rohanalakmal2237
    @rohanalakmal2237 หลายเดือนก่อน +2

    දිර්ගායුෂ ලැබේවා බුදු සරනයි😢❤❤❤❤❤🙏🙏🙏🙏

  • @icekick101
    @icekick101 17 วันที่ผ่านมา

    Amazing. Thanks for sharing. I hope the 2 akkis a happy life ahead. And you uncle. Takes a lot of courage, i presume. Aunty probably loved you more.. perhaps if you never came back to SL she would still be alive too. It's now too late anyway.

  • @kumarahtpp2353
    @kumarahtpp2353 หลายเดือนก่อน +11

    එදා (1996.07.18)මුලතිව් සටනේදී රට වෙනුවෙන් දිවිපුදකල සියලු රණවිරුවණ්ට උතුම්වූ නිර්වාණසුවයම අත්වේවා 🥺❤💐 30 වසරක යුද්ධයේදි රටදැයවෙනුවෙන් දිවිපුදකල සියලු රණවිරුවණ්ට උතුම්වූ නිර්වාණසුවයම අත්වේවා,❤💐🇱🇰🙏 සන්ජීව මහතා ටත් ,තිරාණගම මහතා ටත් ,තෙරුවණ්සරණයි ❤💐🙏

    • @SUSATRADE
      @SUSATRADE หลายเดือนก่อน

      නිවන් සුව ලැබේවා මුලතිව් සටනේදී දිවි දුන් සියලු රනවිරුවන්ට

    • @kumarahtpp2353
      @kumarahtpp2353 หลายเดือนก่อน

      ​@@SUSATRADE❤️💐

    • @bravcyclebase
      @bravcyclebase หลายเดือนก่อน

      1996-07-18😢

    • @SUSATRADE
      @SUSATRADE หลายเดือนก่อน

      @@bravcyclebase 1996.07.18-1996.07.20 දක්වා

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx หลายเดือนก่อน

      ​@@SUSATRADE1996/07/18 idan 07/25 wenakan thamai une. Ape 1200 Nathi una. Officers la 28k wage hitiya

  • @shashikalakshan4965
    @shashikalakshan4965 18 วันที่ผ่านมา

    When calls the name Dr. Rajini Thiranagama, Suddenly "The Broken Palmyrah" book comes to my mind.

  • @isuruudara2907
    @isuruudara2907 หลายเดือนก่อน +3

    විශිෂ්ඨයි සංජීව අයියේ.සහ මෙ තිරානගම මහතා ටත්❤

  • @udyanisanjula4003
    @udyanisanjula4003 หลายเดือนก่อน +1

    දිර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට 🙏

  • @gihanlakshitha8428
    @gihanlakshitha8428 หลายเดือนก่อน +13

    මේ චැනල් එකෙන් stf එකේ අයට ලැබුණු අවස්තා හොදටම මදි... නැගෙනහිර යුද්දෙ ඉවර කරන්න stf එකෙන් ලොකු දායකත්වයක් ලැබුනා ...සමහර තැන්වල හමුදාවට කරන්න බැරිඋන වැඩපවා stf එකෙන් කරලා තියෙනව

    • @kandeupul9414
      @kandeupul9414 หลายเดือนก่อน +5

      stf නැගෙනහිර මොනවද කරපු ඔපරේෂන් කියන්න මට විශේෂයෙන් හමුදාවට කරන්න බැරි ඔපරේෂන්. මමත් නැගෙනහිර පලාතේ 94 ඉදන් 2000 වෙනකන් රාජකාරි කල කෙනෙක්.

    • @rdamithprasanna897
      @rdamithprasanna897 หลายเดือนก่อน +3

      A Aya udda kare nane

    • @teampatrol61
      @teampatrol61 หลายเดือนก่อน +5

      ඇත්ත කුඩා කණ්ඩායම් සංකල්පය මත යුද්ධය වෙනුවෙන් nihadawa සේවයක් කරපු අය thamai STF අය කියන්නේ, 1987 aranthala භික්ෂු ඝාතනයේ, එ කණ්ඩායම් නායකයා මරා දැමීම, දකුණු palathe katharagama - බුත්තල missions, සහ ගම්මාන වලට එල්ලවන ත්‍රස්තවාදය වැළැක්වීමට STF එක ලොකු දායකත්වයක් දුන්නා

    • @ireshpramuditha3715
      @ireshpramuditha3715 หลายเดือนก่อน +3

      ඔව් ඔව්. එස් ටී එෆ් එකෙන් ලයින් එක අල්ලල දුන්නම කමාන්ඩෝ එස් එෆ් වලින් ලයින් ඒක අල්ලගෙන ඉදිය. ඒකනේ කියන්නෙ.🤣🤣 අනේ බං බත් ටිකක් කාල නිදා ගනිං.

    • @bravcyclebase
      @bravcyclebase หลายเดือนก่อน

      @@ireshpramuditha3715 😂1985 ඉදල 2007 වෙනකම්ම STF එක නැගෙනහිරමයි හිටියේ ... මාරුවෙන් මාරුවට STF එක කොටින් ට ටොකු ඇන්න . කොටි STF එකට ටොකු ඇන්න. දෙගොල්ලම මාරුවෙන් මාරුවට ටොකු ඇන ඇන ශේප් එකේ අවුරුදු 25 ක් විතරම දෙගොල්ලම සහයෝගෙන් නැගෙනහිරම හිටියා 😂😂😂 2006 Army එක බැහැල නැගෙනහිර සුද්දම කරල අතුගාල දානකම්ම STF එකයි LTTE එකයි ශේප් නියායෙන්ම අවුරුදු 30 ක් ම හිටියා..😂😂😂

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 หลายเดือนก่อน +9

    ඉතිහාසගත කතාවක්
    ඉලග පාරමිපාරවක් වදන්න ඔන ගමිවල සහා නගරවල උගත් ශක්තිමත් සිංහල සහ දමිල 71/72- 88/89 ඊළම්‍ යුද්දය නිසා අපට අහිමිය එහි හිඩස අද අපි විදිමින් සිටි.
    පාලාකයා තමන්ගේ පන්තිය රැක ගැනිම නිසා

    • @emnd4540
      @emnd4540 หลายเดือนก่อน

      Aniwa ban. politicians la nisa me rata naththatama nathi una. Yuddayak thibbe nattan me rata ada kohoma thigeida.

    • @gnanasiripiyathilaka1212
      @gnanasiripiyathilaka1212 29 วันที่ผ่านมา

      👍♥️🕊️

  • @sadunsali1547
    @sadunsali1547 หลายเดือนก่อน

    ගොඩක් දවසකින් වැඩසටහනක් බැලුවේ 🤘🤘🤘💪💪💪👌👌👌👍👍👍❤️❤️❤️

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 27 วันที่ผ่านมา

    Wr sincerely salute and respect Rajani and Thiranagama for their very good human qualities . Wish him good health .❤❤❤❤❤😊😊😊😊

  • @rishanmohammed2020
    @rishanmohammed2020 หลายเดือนก่อน +1

    Aththatama honda naalikawak niyamay keep it up

    • @wanesatv
      @wanesatv  หลายเดือนก่อน

      ❤️🙏

  • @ShiranTharanga-qq6yw
    @ShiranTharanga-qq6yw หลายเดือนก่อน +2

    Balapu hodama ekak❤

  • @NadunMadusanka
    @NadunMadusanka หลายเดือนก่อน

    Thank you for writing these untouched history in digital media ❤

  • @jumanji5239
    @jumanji5239 หลายเดือนก่อน

    Superb! I was always interested in her story. Thanks!

  • @MadhushHashan-fi9ze
    @MadhushHashan-fi9ze หลายเดือนก่อน +2

    බිඳුණු තල් රුක පොත ❤️

  • @thilinasandaruwan727
    @thilinasandaruwan727 หลายเดือนก่อน

    සංජීව අයියේ මේ වැඩසටහ english subtitles එක්ක දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව

  • @thebankboy9344
    @thebankboy9344 หลายเดือนก่อน +1

    is that book still available in sri lanka ? if yes how to buy?

  • @keerthieriyagolla6324
    @keerthieriyagolla6324 หลายเดือนก่อน

    අද වෙනස්ම කථාවක් ආසාවෙන් බැලුවා චිත්‍රපටියක් හදන්න හොද කතාවක්

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 หลายเดือนก่อน

    හරිම නිහතමානී මහත්මයෙක්.
    රාජිනි මහත්මියගේ බිඳුණු තල්රුක පොත ගැන අහන්න දවසක් මෙසේජ් කලා මම මෙතුමාට..

    • @icekick101
      @icekick101 17 วันที่ผ่านมา

      Is the book available? Where please?

    • @c.r.rajapaksha7447
      @c.r.rajapaksha7447 16 วันที่ผ่านมา

      @@icekick101 you can buy english version of this book in vijitha yapa.

  • @PreshadKumara
    @PreshadKumara หลายเดือนก่อน

    හැම එකක් ම බලපු පං❤

  • @summapradeep3184
    @summapradeep3184 หลายเดือนก่อน +2

    නම කියද්දිම හිතුන ගාල්ලෙ වෙන්න ඇති කියල. ගාල්ලෙ හික්කඩුවෙ "තිරාණගම" කියල ගමක් තීනව මුහුද අයිනෙ. මම ජීවත් උනේ ඊට අල්ලපුගමේ එහේ ගොඩක් මේ වාසගම තීන කට්ටිය ඉන්නව ❤

    • @virajmadhusanka7428
      @virajmadhusanka7428 หลายเดือนก่อน +1

      පිලාන කියන ප්‍රදේශයේ ඇති හප්පාවන ගමේ තමයි තිරානගම වාසගම තියෙන අය ඉන්නවා.

    • @dhammaramadhammarama1948
      @dhammaramadhammarama1948 21 วันที่ผ่านมา

      තිරානගම රතනසාර කියලා හාමුදුරුවෝ නමක් හිටිය උන්වහන්සේ ත් ගාතනයකලා

  • @mudithaliyanaarachchi3942
    @mudithaliyanaarachchi3942 หลายเดือนก่อน +6

    බලාගෙන යනකොට egenagaththu මිනිස්සු තමයි me rata kala yhiyenne .සන්නද්ධ අරගල කාරයෝ තවත් විස්වාස nokarami

  • @lalithperera1197
    @lalithperera1197 หลายเดือนก่อน

    Respect you sir ❤ you are a hero....

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE หลายเดือนก่อน

    ඉතාමත් සාර්ථක වැදගත් වැඩසටහනක්

    • @nuwansity3711
      @nuwansity3711 หลายเดือนก่อน

      1995ට දිවයන අතීතයක් මතක් වෙනවා.😢 තෙරැවන් සරණයි සංඡිව අයියේ .

  • @420SL
    @420SL หลายเดือนก่อน +1

    වැනස එල්ටිටී කාරයො ප්‍රමෝට් කරන එක නවත්තන්න ඕන. මහ ලැජ්ජ වැඩ මේවා.

    • @icekick101
      @icekick101 17 วันที่ผ่านมา

      LTTE karayo bihiwune oya umbe tiyena gobba mindset eka handa thama.

  • @navodanirmal1263
    @navodanirmal1263 หลายเดือนก่อน

    දකුණේ මනුස්සයෙක් ❤

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng หลายเดือนก่อน

    චිත්‍රපට්යකට හොදම කතාවක්

  • @yesproudtobeasrilankan-jo4vm
    @yesproudtobeasrilankan-jo4vm หลายเดือนก่อน

    නියමයි සංජීව අයියා🎉

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 หลายเดือนก่อน

    ඇත්තම මහත්තයෙක්......

  • @sisirasaman7199
    @sisirasaman7199 หลายเดือนก่อน

    වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈

  • @nalakanalaka3650
    @nalakanalaka3650 หลายเดือนก่อน

    සූපිරියක්❤❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx หลายเดือนก่อน

    නියමයි 👍👍👍

  • @Rechale1994
    @Rechale1994 หลายเดือนก่อน

    ඉතාම හැගුම්බර සන්වේදී කතාවක්.....

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng หลายเดือนก่อน +2

    අපේ රටේ කුජීත පොලිසීය ඉස්සර කියලා වෙනසක් නෑ නේද අද වගේම පාදට කුජීති මිනීමරු පොලිසිය.

  • @RanjaniweerasinghaRanjaniweera
    @RanjaniweerasinghaRanjaniweera หลายเดือนก่อน +1

    යකඩ මිනිස්සු කියන්නේ මෙන්න මේ වගේ මිනිසුන්ට /පුදුම දරාගැනීමේ හැකියාවකින් හෙබි ජීවත් වෙන්න ඕනිනම් එයට නිසි වටිනා කමක් දීපු චරිතයක් තමයි තිරානගම

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 หลายเดือนก่อน +1

    "බිදුණු තල් රුක" තිරාණගම මහත්මයගේ පොත කියවලා තියනවා ...❤

    • @ajithperera255
      @ajithperera255 หลายเดือนก่อน

      ඒ පොත ගන්න මට උදව් කරන්න පුලුවන් ද

    • @raneeranatunga5692
      @raneeranatunga5692 หลายเดือนก่อน

      South galle people are decsendents of tamil &kerala. Specialy those around ambalangoda ,kerala .they take side of tamils christians against sinhala biuddhist even abroad.

  • @user-sv5qu3ph3w
    @user-sv5qu3ph3w หลายเดือนก่อน

    ❤❤❤❤❤❤supiri adarei ekenma sanjiwa aiye😊

  • @pathumsampath5358
    @pathumsampath5358 หลายเดือนก่อน +1

    Ape school ake methuma❤️

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt หลายเดือนก่อน

    Great ❤❤❤❤🎉🎉🎉

  • @ShashinthaPe-eo8zh
    @ShashinthaPe-eo8zh หลายเดือนก่อน +1

    Mr Sanjeewa I respect you . This gentleman is one of the god father of Sri Lankan radicalism. This is a best explains of being radical not the so called among us.
    I never knew such a man is alive. I regret when responsible journalist like Chamuditha interviews such useless people. Someone like you should be there as socialism matters than everything in the world. The best I have ever seen in the time.
    Thank you
    Shashintha
    Working in Saudi Arabia

  • @dasanthabandara3746
    @dasanthabandara3746 หลายเดือนก่อน

    Thiranagama mahathayata loku hithak papuwak thiyana manussayek.. aththatama wenama thesis ekak.

  • @udayakumara3361
    @udayakumara3361 หลายเดือนก่อน

    Adaraniya mahathmayek❤❤❤❤🎉

  • @lastnew-9000
    @lastnew-9000 หลายเดือนก่อน +1

    සංජීව අයියෙ අයියා ගැන මට කමෙන්ට් එක්ක දාන්න හිතුනා ❤අයියෙ ඔයා ස්වාමීන් වහන්සේලා එක්ක වැඩසටහනක් කරද්දී ස්වාමීන් වහන්සේලාට වදිනවා ගෞරවයෙන් කතා කරනවා ..එත් දැන් ඉන්න යුටිඋබ් කාරයෝ ස්වාමීන් වහන්සේලාට ගෞරව කරන්න වත් දන්නෑ.වදින්නෑ .මන් දැක්කා ලගදි යුටිඋබ් කාරයෙක් ස්වාමීන් වහන්සේට වැඩසටහන පටන් ගනිද්දි ආයුබෝවන් කියනවා ස්වාමීන් වහන්සේලාට ආයුබෝවන් කියන්න එක ගැලපෙනැ කියන එක නොදන්නා යුටිඋබ් කාරයෝ ඉන්නෙ දැන්..චමුදිතයත් එහෙමයි මන් එත් ලගදි දැක්කා චමුදිතයා ස්වාමීන් වහන්සේ වැඩ සටහනට ආවම වැන්දෙ නෑ.කිසිම ගරු කිරිමක් නෑ..මාලු කාරයෙක් වගෙ කතා කරෙ ..අනික ඕන කෙනෙක් එක්ක කොහොම කතා කරත් ස්වාමීන් වහන්සේලා එක්ක කතා කරනකොට සංග ගෞරවය තියෙන්න ඕන ...සංජීව අයියා ඔයා ඒඅතින් පුදුම හොද රටට ආදර්ශමත් මාද්‍යය වේදියෙක් නිහතමානී කමත් එවගෙමයි❤බුදු සරණයි සංජීව අයියා තව තව හරි යන්න ඕන 🙏🙏🙏

    • @mishastar2366
      @mishastar2366 หลายเดือนก่อน

      Dan inna youtube hamuduruwo 😅😅😅. Wadinna oni pansaale inna pinwath hamuruduwantai

  • @DananjayaNayanagith-s7q
    @DananjayaNayanagith-s7q หลายเดือนก่อน

    Niyamai adanan mulinma

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 หลายเดือนก่อน

    Teruwan saranai

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 หลายเดือนก่อน +1

    මේ ප්‍රෝගෑම් එක චමුදිත කලානම් කොයිවගේ තියෙයිද..? කමෙන්ට් එකක් දාගෙන යමුද

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp หลายเดือนก่อน

    ඇහෙන්නෙ නැනේ ..

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn หลายเดือนก่อน

    Wanesa❤ ❤❤❤

  • @tehanranga3682
    @tehanranga3682 หลายเดือนก่อน +4

    ජේවීපී එල්ටීටීඊ දෙකම එකයි බලාගෙන යද්දී

    • @sanethmarthos6596
      @sanethmarthos6596 หลายเดือนก่อน +1

      ඔය කිව්වේ ගොන් කතාවක්!

    • @Poornaprasanna6529.
      @Poornaprasanna6529. หลายเดือนก่อน

      එතකොට රනිල් ප්‍රේමදාස උපාසකයෝද 😂

  • @vishamasangeeth7289
    @vishamasangeeth7289 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @kavyakrishanthi3343
    @kavyakrishanthi3343 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @user-jy2gf4yg2r
    @user-jy2gf4yg2r หลายเดือนก่อน

    Wenas kathawak😊❤❤

  • @wijebandara104
    @wijebandara104 หลายเดือนก่อน +1

    ❤❤

  • @MandawalaHimi
    @MandawalaHimi หลายเดือนก่อน

    This story is heartbreaking! Mr Thiranagama is a great character! Rajini Thiranagama was a humanist who wanted to serve humans but LTTE couldn’t understand her nature. I would like to invite Mr Thiranagama to write his autobiography which would be good source for historians and humanitarian organizations. If someone could write film script on this story it would be a artistic film!
    Mandawala Hamuduruvo

  • @bernardwickramaarachchi6417
    @bernardwickramaarachchi6417 หลายเดือนก่อน

    හරිම පුදුමයි . ඔවුන් දක්ෂ මිනිසුන් .
    ඵලදායි වැඩ සටහනක් ගෙනාවට ඔබට ස්තූතියි සංජීව .

  • @raveenphotography3731
    @raveenphotography3731 หลายเดือนก่อน

    Hoda kathawat but ahenawa adui

  • @SaraSara-qd8js
    @SaraSara-qd8js หลายเดือนก่อน

    මාද්ධය වෙිදියෙක් විදියට රටට සේවයක් කරනවනමි මෙතුමා විතරයි මම දකින.

    • @wanesatv
      @wanesatv  หลายเดือนก่อน

      ❤️🙏

  • @upulrohith9522
    @upulrohith9522 หลายเดือนก่อน +3

    Sri Lankan army ❤❤

  • @Mikeyuser
    @Mikeyuser หลายเดือนก่อน

    SF eke mulma kattiya RDF kattiyageth videos tikk karamu.❤

  • @danushkakanakkarapola
    @danushkakanakkarapola 20 วันที่ผ่านมา

    penawa neda karali karayanta wena de adarayak ne hagemak ne jeewithayak ne dan ko dennage vimukthiya jeewitha asarthakai neda dhanaya balaya ugathkama satha pahakata wadak ne gamaka samaniya paulak meeta wadiya jeewithe vidinawa me minissu vidawanawa me mage adahasa

  • @chamara627
    @chamara627 29 วันที่ผ่านมา

    ❤️🙏

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 29 วันที่ผ่านมา

    හිස් මිනිසෙකි