I watched this movie during the first week of release at Lido Borella. Unfortunately not much of a crowd. I was really surprised about the choice of people in Sri Lanka. Most people watch Bandu, Tenny and their dry jokes. Those days Jolly Hello, Parliament jokes were the hits. I watched those when I was 9/16 years old after it being released for few weeks and still the hall was full of crowd 😂. Same choice in Sri Lanka selecting politicians. Great stuff Mr. Athula and thank you Sannasgala sir for organising such fruitful discussion.❤
Thank you so much for this discussion Sannasgala sir and Mr.Athula Liyanage I have learned lot of concepts and New Ideas from this programme, It is worth to watch it.
වැඩිපුරම වාරගණනක් බලපු සිංහල චිත්‍රපටිය ❤️
Same here!
ශා මාරම ෆිල්ම් එකක් තමා. masterpiece එකක් තමා. මහේන්ද්‍ර පෙරේරා කුඩා මිනිසෙක් උවත් චරිතයේ ප්රතාපවත් බව කියල වැඩක් නෑ👌❤️සියලු චරිත මෙන්ම පොඩි එකාගෙ චරිතයත් සුපිරි මහත්මයා. ඉදිරි නිර්මාණ කටයුතු සාර්ථක වේවා❤
සුපිරිම චරිතයක්...සුපිරිම නළුවෙක්😎
ඇයි දැන් රගපාන්නේ නැත්තේ,නිර්මාණ අඩු
මේ වගේ විශිෂ්ට රංගන ශිල්පීන්,නිර්මාණකරුවන් අඩුයි දැන්.ඇත්තේම නැතිතරම්
මහතලා හටන කුඩාපොළ උන්නාන්සෙගෙ චරිතයට පන පෙවීම නම් අතිවිශිෂ්ඨයි ❤
Aniwa
මේ ප්‍රෝග්‍රෑම් එකේ සන්නට වඩා අතුල බරට දැනුනා..හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්නේ සන්නටත් එහෙම දැනෙන්න ඇතී.❤❤
Mara weight ekak thiyena charithayak sanna wage kenekuth one meyagen me wage dewal eliyata ganna
බඹර වලල්ල බලලා තියෙන එවුන් කෝ😅❤
පොඩි එකා නිදැල්ලේ.ඔහොම කියලයි එ දවස්වල ෆෝස්ටර් එක කොළඹ ගහලා තිබ්බේ
Film hall එකේ බැලුවෙ...
මම හතරපාරක් බැලුවා.
මමත් බැලුවා
👍
මම මීට අවුරුදු 7/8ට පෙර මෙම සිනමා පටය නැරඹුවා.. නමුත් මේ ලගදිත් එය මතක් උනා නම මතක තිබුනේ නෑ. ඇත්තටම එය masterpiece එකක්. මෙම වැඩසටහනෙන් නැවත එය මා බලන්න පෙළබුවා... මේ විස්තරත් සමග.... ❤️ thank you athula liyanage❤️ to giving this great creation for us❤️
එක දිගට මුළු පැය දෙකම බැලුවා❤
කාලෙකින් බලපු හොඳම වැඩසටහනක් ස්තූතියි ❤️
සන්නා මැදින් පනින්නේ නැතුව අතුලටම කතා කරන්නම දුන්නා නම් මේ සාකච්ඡාව තවත් සාර්ථකයි 👍
අතුල ලියනගේ සර් ගෙ යම් දෙයකට උදාහරණ දැක්වීම බොක්කටම වදිනවා😮❤.
මීට අවුරුදු 29 කලින් කෝට්ටේ CMS නැත්තන් ශ්‍රී ජයවර්ධන පුර මහා විද්‍යාලයේ මම ඉගෙන ගත්ත පාසලේ වේදිකා නාට්‍යක් අතුල අයියා කලා බල්ලො කියලා.ඒකෙ මමත් රග පෑවා.
බබර වළල්ල තමයි මම වැඩ්ම වාර ගනනක් බලපු එකම චිත්පටිය මොන තරම් බැලුවත් එපා වෙන්නෙ නැති චිත්රපට්යක්. ජය වේවා අතුල අයියෙ.
Eka witharai thiayne ohma balanna
බඹර වලල්ල masterpiece එකක් තමයි. ගොඩක් බර film එකක්.
අතුල කාලෙකින් දැකීම සතුටක් ❤ හොඳ සම්මුඛවීමක්....
මැල් මහත්තයා කියන්නේ,
වැලිකතරේ ගෝරිංට පස්සේ
ලංකාවේ බිහිකරපු හොඳම කැරැක්ටර් එකක්.
❤
බඹර වළල්ල...නම film එකට දැම්මේ ඇයි කියලා ඇහුවනම්,
තව ගොඩක් දේවල් අහගන්න තිබ්බා අතුලගෙන්.😊
දරුවො ගැන කියපු කෑල්ල ජීවත් වෙන කල් අමතක වෙන්නේ නැහැ බොහොම ස්තූතිය ඔබ දෙපලට අතුල මහත්තයෝ ඔබතුමා ගෙ දැක්මට ❤❤❤❤❤
පට්ට ෆිල්ම් එක ❤❤ මෙක බලපුවාම ආය බලන්න හිතුන❤
ලංකාවෙ චිත්‍රපට කර්මාන්තය ගොඩ ගන්න ඕන කොහොමහරි. හීනය හැබෑ කරන්න ❤️❤️❤️
වැඩිම වාර ගණනක් බලපු චිත්‍රපටිය.සුපිරි.❤
මල් ශාලාව ඇතුලෙ වෙඩිමකට අත්සන් කරන අවස්තාවක් තිබ්බා.ඒක අත්සන් කරන්නෙ එම්බාම් කර කර සිටින පුද්ගලයෙක්.ඒ අවස්තාව ගැන සාකච්ඡා වුනානම් තවත් හොදයි කියලා හිතෙනවා.
මේ ෆිල්ම් එක බැලුවේ අපි කැම්පස් ඉද්දි 2015 වගේ.. ජිවිතේම ශොක් වෙලා ගියා මේක බලලා.... ලොවෙත් නෑ මේ ෆිලුම නම්..ඔබ පුදුම පරිචයක් තියෙන මිනිහෙක් මම පුදුම වෙන්නේ නෑ ඔබ මේක හදපු එක ගැන... සුපිරි...
ඉතාමත් යමක් ගත හැකි මිනිස්සුන්ට ගත හැකියි, ඉතාමත් ධනාත්මකයි...ස්තුතියි.
I watched this movie during the first week of release at Lido Borella. Unfortunately not much of a crowd. I was really surprised about the choice of people in Sri Lanka.
Most people watch Bandu, Tenny and their dry jokes. Those days Jolly Hello, Parliament jokes were the hits. I watched those when I was 9/16 years old after it being released for few weeks and still the hall was full of crowd 😂. Same choice in Sri Lanka selecting politicians. Great stuff Mr. Athula and thank you Sannasgala sir for organising such fruitful discussion.❤
සන්නස්ගලගෙ සාකච්ඡා බලද්දි එපාම කරපු දේ තමයි interview එකට ආපු මනුස්සයට තමන්ගෙ අදහස් එක දිගට කියාගෙන යන්න නොදී මැද්දට පැනල මොකක් හරි පඬි වදනක් ඔබන්න යන එක. අර කියාගෙන ගිය කතාවත් මග හිටල වෙන පැත්තකට යනව. අපරාදෙ අතුල ලියනගෙ එක්ක වෙන කවුරු හරි interview එකක් කරා නම් වටිනව.
එහෙනම් චමුදිත හොඳයි...😂
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්. අතුල ලියනගේ මුලින්ම දැක්කේ මහතලා හටනේ කඩහපොල හාමුදුරුවන්ගේ චරිතෙන්. ඉදිරියේදිත් මේ වගේ විශිෂ්ට නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ලැබේවා..
Kudapola sadu
මේ video එක බලන්න කලින් "බඹර වළල්ල" චිත්‍රපටය බැලුවා ..ඊටපස්සේ මේක බැලුවේ.. සුපිරියක් 😍❤️💯🔥👍
කොහෙද තියෙන්නෙ බලන්න 🤔
සැහෙන දෙයක් ඉගෙන ගත්තා අතුල සර්🎬
Man balapu pattama interview ekak. Pattama waddek athula nam ❤
Thank you so much for this discussion Sannasgala sir and Mr.Athula Liyanage I have learned lot of concepts and New Ideas from this programme, It is worth to watch it.
Thanks sanna 👍🏿 මොකද එහෙම කියන්නේ මූ හොද දැනුමක් තියන උගත් එකෙක් කියලා මේ ප්‍රෝග්‍රැම් එක බලපුවම 😮
හතර පාරක් බැලුව ෆිල්ම් එක... දැන් ආයෙ බලන්න එපැයි.. ❤❤❤ පට්ට
@@sunethlanka3743 කොහෙද තියෙන්නේ film එක
@@shamaranaveera9857TH-cam thiyanawa
කොහොමද බලන්නෙ 🤔
සර්ට ගොඩක් ස්තුතියි මොකද චිත්‍රපට එදවස්වලම බැළුවට මේතරම් දේවල් මේ සදහා අද්ද්යනයක් ඇතුව කරපුදෙයක් කියලා දැනන් හිටියේ නෑ.අතුල මහත්මයා වගේ පුද්ගලයන්ගේ අඩුව ගොඩක් අපේ චිත්‍රපට කර්මාන්තය තුල නොසිටිමම ගොඩක් අඩුවක්.ලංකාවෙ ගොඩාක් නොවන්නේ නිවරදි අද්ද්යනක් තුලින් බිහිනොවෙන චිත්‍රපට කර්මාන්තයක්.අද බොහෝදුරට වන්නේ උතුරු ඉංදියානු හෝ දකුණු ඉංදියානු චිත්‍රපටියක් අරන් එකම ලාංකිය සමාජයට දෙන එක.නමුත් අපේ රටට කිසිම විදියකින් ගැලපිකද එය සිදු නොවේ.ඉංදියානු චිත්‍රපට ලංකාවෙ මිනිස්සු බලන්න හේතුව ඔවුන් අද්ද්යනයක් ඇතුව සිදු කිරිම.අතුල තව හොද නිර්මාණයක් අපිට ඔන
අදම බලනවා❤
Thank you very much for these great discussions. Really appreciate it.
හරිම ලස්සන වැඩසටහනක් එක දිගටම බැලුවා
අහන් ඉන්න ආස සාකච්ඡාවක්💚
Asama chrithayak niyamai programe aka ❤🧡💛
අම්මෝ ඉයේත් බැලුවා අතුල අයියේ All time Perfect Movie ❤❤❤
සුපිරි නිර්මාණයක් 🖤🤘
කියන්න වචන නැති, සුපිරියට ගලායන , සුපිරි රගපෑමක් තීන ෆිල්ම් එකක්. බලලා නැත්නම් වැඩක් නැ
නියමයි ස්තූතිය අතුලව සාකච්චාවට ගෙනාවට අතුලයා....ජයම වේවා මචෝ.......
One of the best films ❤
ගොඩක් වටිනා අදහස් ❤
සන්නා ඔයාගෙ කතා උපහරණ අපි අහනවනෙ.ආපු එකාට ටිකක් කතාකරන්න ඉඩ දෙනවද.
කකුල් දෙකේ කතාව මාර සන්වේදියි 😢
අපේ අම්ම ගෙනාපු CD එකකින් මුලින්ම බඹරවලල්ල බැලුවෙ අදටත් ආයෙ මුල ඉදන් ආපහු බලන්න පුලුවන්. අපි දෙන්නටම🌻😍
Supirima film ekak mama balapu. Mey nirmanaye samahara siduweem mage jeewitha athdakeem wala kadapathak wage.
අති දක්ෂ නළුවෙක්. ❤❤❤❤මේ film එක මම වාර ගණනක් බැලුවා. ඒක වෙනමම එකක්.
හොඳම interview එකක් 😊
මේ නිර්මාණය ජනතාවට දෙන්න අතුල කාපු කට්ට මං හොඳටම අත් වින්දා
මේ film එකට දුන්න ප්‍රදර්ශන මණ්ඩලය ඉදන්ම අත් වින්දේ අකටයුතු කම්
සණස කළුතර ශාඛාවට මං දීපු ප්‍රවේශ පත්‍ර එකක් වත් විකුණුනෙ නැහැ
සිනමා ශාලාවෙන් භාගයක් පුරව ගත්තෙ හරි අමාරුවෙන් .....
ඇයි මිනිස්සු මේ වගෙ නිර්මාණ නරඹන්න එන්නෙ නැත්තෙ.
මං නරඹපු සිනමා පට අතර
හොදම එකක් ..
.අතුල වගෙ අයට මේ ක්ෂේත්රය එපා නොවීම අපේ වාසනාවක්
ඔබට ජය අතුල
I think I watched this movie for 5 times. One of the greatest movies in Sinhala cinema. I really enjoyed this conversation 👍
මහේන්ද්‍ර මහතා දැක්කම මගේ මුත්තා මතක් උනා.පසුබිම ඇහුවම සංවේදී හාඅනර්ගයි
Thank you menna program 💙💐
A good in-depth analysis of one of the greatest movies.
හරිම වටිනා පැය දෙකක් ගොඩක් දේවල් දැනගත්තා
මාරම වටින ප්‍රෝග්‍රෑම් එකක් ❤
me kathawa mama balanakota hena podi eth me katawe dn balankota tama therenne samahara siduweem wala hena arthayak tiyenawa kiyala wow. masterpiece ekakma tama
පරණ අතීත ෆිල්ම් බලන්න දාන එක නම් ඉතා වටිනවා 🎬💗
සුපිරි වැඩසටහනක්
පට්ට ෆිල්ම් එකක් පට්ට නලුනිලියො සහ මහේන්ද්‍ර පෙරේරගෙ පට්ටම ඇක්ටින්. ඹඹර වල්ල 10 පාරකටවඩා බැලුව. තවත් බලන්න පුලුවන්.
3න් පාරක් බැලුවා මේ film එක❤❤❤❤
It was one of the best Sinhala film enjoyed for me
Excellent....
අතුල ව මම නුවර රීගල් එකේ බඹර වලල්ල බලල එද්දි දැක්කා
සුපිරි ෆිල්ම් එක. මැල් මහත්තයාගෙ ඇක්ටිං මරු.
ඇත්තටම අතුල කියපු විදිහට බඹර වලල්ල බලද්දී කිසිම චිත්‍රපටයක කොටස් මතක් උනේ නෑ, අති විශිෂ්ඨ නිර්මාණයක්. මේ කතාව බලන්න කලින් චිත්‍රපටය බලලා මේ සංවාදය බලන්න
එක තත්පරයක්වත් ස්කිප් කරන්නෙ නැතුව බලපු වැඩසටහනක්. ❤❤❤❤ ආසම චරිත
අදටත් මම බඹර වලල්ල තරම් මරු, සින්හල ෆිල්ම් එකක් බලලා නෑ..
ඒක නම් ඇත්තටම සුපිරියක් තමයි
මමා ඔරුවල සැලුන් එකක කොන්ඩෙ කපන ගමන් ඉද්දි එතන හිටපු uncle කෙනෙක් එක්ක පොඩි කයියක් ගහන ගමන් ඉන්නකොට මට කිව්වා තමන් එක්කම bike එකේ ආපු මිනිහා වැටිලා නැගගන්න බැරි උනාම ඌත් එක්කම ආපු එකා වෙඩි තියලා ගියා කියලා. මම එතකොට බබරවලල්ල බලලා තිබුනා. මම ඒ වෙලාවෙ කිව්වා ඕක ඔය විදිහටම film එකක තිබුනා කියලා. දැන් තේරෙනවා ඇත්තටම පොඩි එකාත් ඒ පැත්තෙ නම් ඒ කිව්වෙ ඇත්ත සිදිදිය ගැනම තමයි කියලා.
❤❤❤. Good job
බබර වලල්ල මං බලුපු සිංහල film වලින් සුපිරිම එකක්
පොඩි එකා ❤
Wow❤ අති විශිෂ්ඨයි
බීර් ඒකක් ගහන්න පටන් අරන් සන්නාගේ අලුත් video ඒකක් බලන්න පටන් ගත්තා
පලවෙනි විනාඩි කිපයේදි මට හිතුනා film ඒක බලලා මේක බලන්න ඔනි කියලා
වාසනාවට බබර වල්ල youtube තිබුනා..
ම්න් කලින් බලලා තිබුන් නෑ වැඩ කරන ගමන් බැලුවම නේවේයි ඇහැව්වා
අන්තිමට ම්න් වැඩ නැවැත්තුවා
පට්ට රහයි film ඒකයි කතාවයි ❤️❤️❤️
සමහර ෆිලින් කියන්න ලියන්න හරි මහන්සි
❤️❤️❤️
මමත්. 😅
මේක මග නවත්තල ෆිල්ම් එක බලල ආව.
(අහල තිබුනට බලන්න හම්බෙලා නෑ කවදාවත්)
දැනුම්.සම්භාරයක් ගත්තා...කදුලක් ආවා....එක් තැනක්දි....මෙහෙම නිර්මාණ කරුවො අපිට ඉන්නවනෙ❤
සුපිරියක්..ආපහු බලන්වා...
කියන්න වචන නෑ,බලපු හොදම interview එක
Excellent sanna
ආසාවෙන් අහපු කතාවක් ❤❤❤❤
❤❤❤ දැවැන්ත යි... රහැති භාර.....
සින්හල සිනමාවේ විශිෂ්ට චිත්‍රපටයක් ❤
සර් පුළුවන් නම් ලින්ටන් සේමගේ හෝ සෟම්‍ය ලියනගේ ගෙනල්ලා මේ වගේ දිගු වැඩසටහනක් කරන්න ගොඩක් ආසයි බලන්න please ❤❤❤
සුපිරි සිනමා විචාරයක් අතුල අයියේ සහ සන්නස්ගල සර්. ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට පස්සේ ආතල් එකෙ බලපු පට්ටම වීඩීයෝවක්, පොඩි අඩුපාඩුවකට තිබුනේ සරත් කොතලාවල ගැනත් කතා කලා නම් තමයී, මොකද film එක ඉවර කරන්නෙත් එයාගේ වදනකින්- "මහත්තයා පෙට්ටියක් බැලුවද??? "❤❤❤
2023 year eketh thama research karanawa me film eka gana..❤❤❤❤❤ patta...
ජීවිතේ බලපු පට්ටම film එක..තවමත් DVD eka ඇති මගෙල ලග.
සුපිරියක්
දැන් ඉතින් ආයි බලපන්කෝ බඹර වළල්ල 😌❤
👍 බඹර වළල්ල අහම්බයක් නෙවෙයි කියලා දැනුයි තේරුනේ 👍
ඒත් අතුලට කතා කරන්න දීලා මේ සන්නා ගෝතයා නිහඬව හිටියා නම් තවත් කොච්චර හොඳයිද
Insightful conversation
මම බලපු විශිෂ්ඨ නිර්මාණයක් බඹර වළල්ල .සුපිරි නලුනිලියන් එක්ක විශිෂ්ඨ අධ්‍යක්ෂනයක්
Asama naluwek❤❤🔥
Patta film eka❤
Sanna nihada una wagee ada namm...❤❤❤❤
Grate🎉
❤බඹර වලල්ල masterpiece එකක්
මට අතුල ලියනගේ ගෙ අක්ක දවසක් මුණගැහුනා මාලඹේදි ප්‍රජා සංවර්ධන වැඩසටහනකදි. ඒ මුණගැහිල ගොඩක් දේවල් අපි කතා කරා ❤
මාරම personality එකක් තියෙන කෙනෙක් ❤️ බඹර වළල්ල මට දැනෙන විදිහට ලාංකීය සිනමාවෙ සුපිරිම හැරවුම් ලක්ෂයක් ❤️ මේකෙ රඟපෑව සියලුම චරිත ඒ characters උපරිම දැනෙන්න කරනවා ❤️
මමත් ඕක බලල තියෙනවා පට්ටම ෆිල්ම එක ඒකේ දෙබස් නලුවන්ගේ හැසිරිම් මුහුනේ සබාවය අමුතුම කලාවක් තිබුනා එලියට නොපෙනන සමාජයක් ගැන නියමෙට කරල තිබුනා අවුරුදු ගානක් ගිහින් හරි ඔබට ස්තුති කරන්න ලැබීම මට සතුටක්🙏🙏🙏ඒවගේ සර්ටත්
ෆිල්ම් එකෙන් විතරක් දැකලා තිබුන චරිතයක් කතා කරනවා ඇහුනම හිතාගන්න බැරුව හොල්මන් වෙලා ගිය පලවෙනි වතාව. 😶සහ පැය 2 1/2 ක් එකම වීඩියෝ එකක් යූටියුබ් එකේ එකදිගට බලපු පළවෙනි වතාව. 👌💯
Important interview 👌👌!!
සුපිරියක් මේක
මම හිතන්නේ ලංකාවේ තරුණ පරපුරෙන් සැලකිය යුතු පිරිසක් පොඩි එකාගේ චරිතයෙන් කොටසක් හරි මේ සමාජයේ ඇඩ් කරනවා කියලා. අතුලගේ මහන්සියට ස්තුතියි.
චිත්‍රපටය ක් නිර්මාණය කරන්න අධ්‍යක්ෂක වරයා කොයිතරම් කැපකිරීම් කරන්න ඕන ද කියල තේරුම් ගන්න වැදගත් වන සාකච්ඡාවක් .සන්නා කරල තිබෙන හොදම එකක් .අතූල වගේ.කෙනෙක් මතූකරල ගන්න ඕන වටිනා සම්පතක්..