ගුවන් තොටේ ප්‍රහාරයට සිංහළ අය සම්බන්ධයි | කොටි බුද්ධි සාමාජික අම්මු කිලන් ගේ පාපොච්චාරණය|WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 1.2K

  • @wanesatv
    @wanesatv  8 หลายเดือนก่อน +350

    ප්‍රශාන්තන් - 0742127588

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 8 หลายเดือนก่อน +30

      අයියෙ මේ අයියට කෝල් ගත්තට අවුලක්නෑනෙ

    • @mahindamahinda35
      @mahindamahinda35 8 หลายเดือนก่อน +14

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @lakmal10210
      @lakmal10210 8 หลายเดือนก่อน +47

      මම හිතන්නේ නොම්බර මෙහෙම publish කරන එක හරි නෑ .
      උදව්වක් අවශ්‍ය නම් මැදිහත් වෙලා සම්බන්ධීකරණය වෙලා කරන්න .

    • @lassanasindu5187
      @lassanasindu5187 8 หลายเดือนก่อน +24

      මේ අයගෙන් වැඩ ගන්න ගොඩාක් අය මාන බලනවා

    • @tharindusandamal1980
      @tharindusandamal1980 8 หลายเดือนก่อน

      ​@@lakmal10210අනිවාරෙන්

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 8 หลายเดือนก่อน +304

    යුද්ධයක් නොතිබුණානම්,අද රටේ ඉහලම තැනක ඉන්න තිබුනු,කොල්ලෙක්..❤️❤️

    • @IlangoIlankshvaran
      @IlangoIlankshvaran 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢🎉 9:13 9:15 😂😢 9:25

    • @IlangoIlankshvaran
      @IlangoIlankshvaran 6 หลายเดือนก่อน +4

      😢 Malli Kerala

    • @ashwinasmahendran8909
      @ashwinasmahendran8909 4 หลายเดือนก่อน +2

      Hamotama Sama aithiwasikam Dhunna nm Iwara ne ehema Wuna nm Thani ratak illanneth na.. E minissu War ekk start karanneth na. Apith sathutin inna Thibba😢

    • @nimmisooriyaarachchi761
      @nimmisooriyaarachchi761 หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @dragoz6120
      @dragoz6120 11 วันที่ผ่านมา

      ​@@ashwinasmahendran8909 සමාන තාවය උපරිමයි සහෝදරයා. නිකමට අරාබි රටක් එක්ක සන්සන්දනෙ කරන්න ❤

  • @travel_with_nethu
    @travel_with_nethu 8 หลายเดือนก่อน +82

    Thank you sanjeewa aiya.ඒ අයටත් කියන්න තියන කතා අපිට ගේනවට.අපි අපේම මිනිස්සු කොච්චර අහිමි වුණාද ඒ කාලේ ඉවර කරලා දුන්න අපේ ආදරණීය වීරෝදාර රණවිරුවන්ට ගොඩක් ස්තූතී....🙏🙏🖤🖤

  • @kassagesawariya6722
    @kassagesawariya6722 8 หลายเดือนก่อน +78

    උණු දේවල් උනා ඒවා අමතක කරලා අපි එකතුවෙලා අපේ රට හදමු සහෝදරයා

  • @akilamadusanka400
    @akilamadusanka400 8 หลายเดือนก่อน +25

    අපේ වචනයෙන් කියනවා නම් නියම මීටරයක්.ඒ හදවත් හරි ලස්සනයි. ඒ වගේ ලස්සන හදවත් නේ දේශපාලකයන් විසින් විනාශ කරේ.jaya wewa malli

  • @SavetheHeroes
    @SavetheHeroes 8 หลายเดือนก่อน +427

    පාවා දෙන අය රජ කාලෙත් සිටියා.අදත් ඉන්නවා.අපේ කොල්ලෝ සටන් කරේ කොටි සමග විතරක් නෙවෙයි, ඒ වගේ නොපෙනෙන සතුරත් එක්කත්.

    • @KS-tt4oo
      @KS-tt4oo 8 หลายเดือนก่อน +38

      ඒ තමයි සිංහල කතෝලික ක්‍රිස්තියානි.ජේ.ආර්,විජේ කුමාරතුංග, රනිල්, දොස්තර ජයලත්, ලසන්ත, එක්නැලිගොඩ, මංගල සමරවීර,සුනන්ද දේශප්‍රිය, ලයනල් බෝපගේ තව හෙන ගොඩක් ඉන්නවා.

    • @ArmyTV_U-Tube
      @ArmyTV_U-Tube 8 หลายเดือนก่อน +13

      Oba niweradi...

    • @nlgsports
      @nlgsports 8 หลายเดือนก่อน +4

      😢

    • @hughglass8281
      @hughglass8281 8 หลายเดือนก่อน +11

      @@KS-tt4ooai thawa wimal weerawansa mahindananda ehema😂😂😂

    • @DilshVideo
      @DilshVideo 8 หลายเดือนก่อน +1

      දැක්කද?

  • @DINOKBOY
    @DINOKBOY หลายเดือนก่อน +4

    ඇස් දෙකට කදුළු ආව. අපේ සෙබළු.... කොච්චර මානුසිය පිරිසක් ද.? කවදාවත් මගේ රටට වරදින්නේ නෑ.... ♥️♥️♥️මේ දරුවා හිත හොද ළමයෙක්. බුදුසරණයි

  • @NEXTSaliyaTRanawakeTM
    @NEXTSaliyaTRanawakeTM 8 หลายเดือนก่อน +49

    මේත් අපේ රටේ ලාංකිකයන් .. මොනතරම් ලස්සන සහ හිත ඇති දරුවෝ..ද

  • @countryman_lk
    @countryman_lk 8 หลายเดือนก่อน +24

    We love you Ammu, Sinhalese Tamils … same blood ❤ we don’t have any problem here in Sri Lanka. All the problems made by diaspora and Indians. We will protect all Tamils living in this country from enemies outside the country. How lovable the way this brother speaks …

  • @nishantharohana6048
    @nishantharohana6048 8 หลายเดือนก่อน +45

    මා නරඹා ඇති ඔබේ වැඩ සටහන් අතර ඉතා සංවේදී කතාබහක් ❤❤❤

  • @Deshaa_R
    @Deshaa_R 8 หลายเดือนก่อน +20

    අම්මෝ මේ කොල්ලා හරි දක්ශයිනේ,ෆිල්ම් එකකට මරු කන්සෙප්ට් එකක්.ශික් රටේ අවාසනාවට යුද්ධයක් ඇති නොවුනා නම් අද මේ රට කොතනද 🥺❤️

  • @lakmal888
    @lakmal888 8 หลายเดือนก่อน +25

    එල කොල්ලෙක් මූ නම්..😍😍😍...අහන් ඉන්න ආසය්....😍😍

  • @kamalanganisawmya-im5xe
    @kamalanganisawmya-im5xe 8 หลายเดือนก่อน +38

    අත්දැකීම් තියෙනවා මටත්,⁣ජාති භේදය මහ සාපයක්.දෙමළ බස කතා කරන ලාංකීය අය හරි ආදරණීයයි..❤❤❤❤❤

  • @uop1560
    @uop1560 7 หลายเดือนก่อน +11

    සුපිරි කොල්ලෙක් .හදවතින්ම respect අයියා ❤

  • @margingalaxy9826
    @margingalaxy9826 8 หลายเดือนก่อน +33

    ශ්‍රි ලාංකීය ලේ තියන චරිතයක් ❤

  • @ksaksaksaksa7008
    @ksaksaksaksa7008 7 หลายเดือนก่อน +29

    ඇත්තටම අහගෙන ඉන්න ආසයි නියමයි කොල්ලා බුදුසරනයි ❤❤❤❤❤

  • @ChinthakaMadurasigha
    @ChinthakaMadurasigha 3 หลายเดือนก่อน +3

    අපිට තව කොටින්ගෙ විර කතා ටිකක් දාලා අයියත් සල්ලි ටිකක් හොයා ගන්නකො. හැමොම මතක තියා ගන්න මේ විඩියො වල තරම් සුන්දර කතා මුන්ගෙ එ කාලෙ තිබුනෙ නැහැ. මේ දෙවල් දන්නො දනිති

  • @thisaramadu4060
    @thisaramadu4060 8 หลายเดือนก่อน +14

    ස්තූතියි කියන්න බෑ බං සංජීව අයියේ උබට පිං සංජීව අයියේ පිං මේ කරන වැඩේට
    හැමදාම හැම විඩියෝ එකක වගේම තෙරුවන් සරණයි ආදරෙයි හැමදාම 🙏🙏❤️❤️❤️❤️

  • @gaminijayasinghe-fx2yw
    @gaminijayasinghe-fx2yw 2 หลายเดือนก่อน +2

    දමිළ උඹව ප්‍රභාකරන් රැවටුවාසේ සිංහල අපිව දේශපාලුවෝ අදටත් රවටනවා 😭😭😭

  • @prasadmaduranga154
    @prasadmaduranga154 6 หลายเดือนก่อน +15

    උඹ හොද කොල්ලෙක් කියල උඹේ කතාවෙන්ම පේනව මල්ලිය අවංකයි විවෘතයි උඹ. බුදු සරණයි ❤

  • @vidurasanka2566
    @vidurasanka2566 8 หลายเดือนก่อน +5

    kochchara loku deyakda depaththema kattiyawa mema genalla apita katha ahanna denawata....❤..❤ thanx sanjiwa lokka..❤❤❤❤❤❤

  • @Supunmalintha-vt7qz
    @Supunmalintha-vt7qz 8 หลายเดือนก่อน +29

    වෙෆන් 1 උස්සලා උඩටයි වෙඩි තිබ්බෙ කියද්දි ඇස් දෙකෙන් කදුළු පිරැනේ මගෙ විතරද..,ආදරෙයි සහෝදරයා...,පරිස්සමෙන් ඉදපන්..❤

    • @45new41
      @45new41 8 หลายเดือนก่อน

      අනිවාර්යෙන්❤

    • @JinarathnaCharitha
      @JinarathnaCharitha 5 หลายเดือนก่อน

      උබව බේරා ගත්තෙ උබ කරපු යහපත් දේවල්. උබ ගොඩක් පින් කරලා තියෙනවා. දිර්ගායුස ලැබෙවා උබට .

  • @chathuramadhushanka7651
    @chathuramadhushanka7651 8 หลายเดือนก่อน +10

    හොඳම කතාවක් කාලෙකින්.....👌❤️...ආදරෙයි වනැස....❤️

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 8 หลายเดือนก่อน +21

    ත්‍රස්තවාදීන් තාමත් ඉන්නවා නේ රටේ .. ඉතින් ඔහුගේ ජීවිත ආරක්ෂාව ඔබලා සතුයි .. ප්‍රශාන්තන් පරිස්සමින් ඉදපන් කොල්ලො ..

  • @thealiexpress60secs
    @thealiexpress60secs 8 หลายเดือนก่อน +19

    නියම ලංකාවේ මනුස්සයෙක් ❤❤❤❤

  • @CasO-h9m
    @CasO-h9m 2 หลายเดือนก่อน +1

    වැඩසටහන ඉතාම හොඳයි ඒත් මම යෝජනා කරනවා මේ වගේ අයගේ ආරක්ෂාවට මෙයාලා කතා කරද්දී කැමරාවට පිටුපාලා කතා කලා නම් හොඳයි කියලා. අපේ රටේ කුරිරු යුද්ධයක් තිබුනා කියලා අනාගත පරම්පරාවට දැනගන්න තියෙන වටිනා වැඩසටහනක් මේක. ඉදිරි කටයුතු සාර්ථක වේවා ජයවේවා

  • @kasunsameera1772
    @kasunsameera1772 8 หลายเดือนก่อน +15

    උන්ගෙ තාක්ශනේ උන්ම හදපුව ගොඩක් දේවල්. ඒ මොල ටික රටේ උන්නතියට යොදවන්න ප්‍රභාකරන් වැඩකරානම් ලංකාව දැන් ගොඩක් දියුනුවෙලා

    • @sethsandesh
      @sethsandesh 8 หลายเดือนก่อน +1

      මටත් ඕකම හිතුන, කොහොම මොළ ද. ඒ කාලෙ දැන් වගේ තාක්ෂණය දියුණුත් නෑනෙ ඒ කාලෙ. ඒත් කොහොම ගේමක් ගහලද 😶

    • @supunranaweera284
      @supunranaweera284 8 หลายเดือนก่อน

      Eka aththa ltte eke eka park kohed dnne yuda agalak kapala thibba eka hadla thibba widiya army eke ayta wth hithagnnna beri unalu kthwk thibba

    • @HowToNetworks
      @HowToNetworks 8 หลายเดือนก่อน

      😂😂😂 thaksane danne nethi unta hodayi owaaa

    • @duf234
      @duf234 8 หลายเดือนก่อน

      ​@@sethsandesh swis, norway , uk, prans , canada europe countries walin munta one karana technology eka hambuna armplate ahema nawapu machine godak awa swis walin hambuna awa

  • @amaleranga4876
    @amaleranga4876 8 หลายเดือนก่อน +3

    සංවිධානය අරමුණු සම උරිමය ස්වදිනත්වය දේමල ජනතාවගේ නිදහස වේනුවේන් මගේ ජිවිතේ මගේ හදවත මගේ ශරිරය මගේ සියල්ල කැපකර අවසනය තේක් සටන් වදින අතර අපේ නායක ගරැ වේලු පිල්ලේ පේබාකරන් මැතිදුගේ ගමන් මගේ ගොස් ඔහු වේනුවේන් කැපවිමේන් අවන්කව ක්‍රිය කරන බවට අද දින දිව්රා පොරොන්දු වන අතර කොටියන්ගේ තිබාහ දේමල ජනතාවගේ මව් බිමයි

  • @mrmathiya
    @mrmathiya 8 หลายเดือนก่อน +8

    සිංහල උනාට මට ඉන්න හුඟක් යාළුවො දෙමළ මුස්ලිම් බං ❤️🌏

  • @vidurasanka2566
    @vidurasanka2566 8 หลายเดือนก่อน +6

    awanka kollek maru manussayata hambela thiyenne danena sathuta❤❤❤

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 8 หลายเดือนก่อน +30

    ප්‍රභාකරන් කියන මනුස්සයා නිසා අපේ රටේ මේ වගේ තරුණ කොල්ලො කීයක් නැතිවෙන්න ඇද්ද.... මිය ගිය සියලු රණවිරුවන් හා ශ්‍රී ලංකිකයන්ට නිවන් සුව....😢

    • @chathuramaduranga1708
      @chathuramaduranga1708 8 หลายเดือนก่อน +4

      JR Jayaeardana , R premadasa tamai oka ta wagakiyanna one.

    • @sandundinidu9846
      @sandundinidu9846 8 หลายเดือนก่อน

      තූ....නොදකිං .."ප්‍රභාකරන් මහත්තයා " ????

    • @emnd4540
      @emnd4540 8 หลายเดือนก่อน

      @@KanishkaDarshana-er1flponna katha kiyanan epa ballo

    • @emnd4540
      @emnd4540 8 หลายเดือนก่อน

      @@KanishkaDarshana-er1fl ane ponna goo kana wesige putho tho rhrnam yudde karanna yanna epai ballo. Tho ge assata wela yudde hodai gaga haminenne. Kari ponnaya. Good kapan sakkiliya

    • @emnd4540
      @emnd4540 8 หลายเดือนก่อน

      @@KanishkaDarshana-er1fl ane ponnayo tho salli nisa yuddayak thibba eka hodai kiyapu ponna pakayekne. Ponnayo mama kawuda kiyala wath tho dannawada kariya. Tho mase marila hamba karana eka mama dawasin hamabakaranawa. So ponnaya nam ponnaya wage indapan. Weda balla yudde hodai gaga haminenna enne. Kari balla

  • @Deshaa_R
    @Deshaa_R 8 หลายเดือนก่อน +6

    සංජීව අයියා මේ කතාවම මෙයාට කියලා දෙමලෙනුත් රෙකෝඩ් කරා නම් මරු ltte ජාන වලට ඇඩෙන්න.අනික තමයි english වලින් subtitles ත් වැටුනා නම් තව මරු 🙂

  • @nandiya187b
    @nandiya187b 8 หลายเดือนก่อน +23

    කරුමෙට අපේ රටේ cinema ව අවුල්... නැත්නම් සූපිරි film ඒකක් හරි tv series ඒකක් ගහල. Kubiyo director මෙන්න true story හදනවනම් කතාවක් ❤❤❤

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 8 หลายเดือนก่อน +10

    ඒකීය රටක් සැමට සාධාරණ සමාජයක් ඕන

  • @DananjayaKuma
    @DananjayaKuma 8 หลายเดือนก่อน +15

    ඒ කියන්නෙ තාම ඩයස් පෝරාව කාදිනල් ඇතුළු කතෝලික ක්‍රිස්තියානි සභාව එක්ක එකතු වෙලා මේ රට වට්ටන්න ලොකු game එකක් ගහනව, අපේ මෝඩ මිනිස්සුන්ට කවදාවත් මේ කාදිනල් ඇතුළු ඩයස් පෝරාව කරන දේවල් තේරුම් ගනීද, දැන් ආපහු යෝහොව කියාගෙන සෙට් එලි බැහැල, අපේ බුද්ධි අංශය නිදිද, මේව හොයල බලන්න කාදිනල්, සිරිල් ගාමිණී කියන්නෙ ltte එකේ ආගමික දේශපාලන සාමාජිකයන් මුන් තමයි පස්සකු ප්‍රහාරය කලේ, ඕකුන් තමයි මහමොලකරුවන්, තමන්ගෙම මිනිස්සුන්ගෙ මිනී උඩින් දේශපාලනකරන කාලකන්නි කාදිනල් ඇතුළු කතෝලික සභාව, කාලකන්නි මේ රට කනව🤮🤮🤮

    • @danuka0
      @danuka0 8 หลายเดือนก่อน

      😂😂😂මයිඅයියා😂😂

    • @vikumshahara
      @vikumshahara 8 หลายเดือนก่อน

      🫂

    • @amilagunasekara3888
      @amilagunasekara3888 8 หลายเดือนก่อน

      උබ නං අමු ගවයෙක්

    • @DananjayaKuma
      @DananjayaKuma 8 หลายเดือนก่อน

      @@amilagunasekara3888 විද්දෙ පඳුරට වැදුනෙ හාවට 😂😂😂 හම්මෝ උඹ වගේ අමු මී ගොනෙක් දැක්කෙ නෑ, එකියන්නෙ උඹත් මේවට සම්බන්දයි නේද, උඹ ජිවත්වෙන්නෙ ngo කාදිනල්ගෙ සල්ලි වලින්නෙ, කමක් නෑ උඹල මේ රටට කෙලවුනත් මේ වෙලාවෙ බඩ ගැන හිතලනෙ පාවල දෙන්නෙ කමක් නෑ බං, උඹල අපේ මළමිනී උඩුන් හරි ගිහින් ජිවත්වෙයන් බං, උඹල මේ ngo සල්ලි වලට රට විනාස කරන්නෙ ජිවත් වෙන්නනෙ කමක් නෑ, හොඳින් ඉඳපන්

  • @kasunchamara7289
    @kasunchamara7289 6 หลายเดือนก่อน +4

    Hitha hoda kollek ❤ oya harima dakshayek ❤

  • @user-qv1ue4ln7v
    @user-qv1ue4ln7v 3 หลายเดือนก่อน +2

    අඩෝ දෙමළ සිංහල ඔක්කොම එකතු කරගෙන උන්ගෙ තාක්ෂණයත් අරගෙන හොද හමුදාවක් හැදුවනම් අපිත් යුදමය අතින් බලවත් රටක් වෙනවා අනිවා ❤❤❤

  • @rajithadissanayake7318
    @rajithadissanayake7318 7 หลายเดือนก่อน +6

    සුපිරි චරිතයක් ❤

  • @Sehandu2006
    @Sehandu2006 8 หลายเดือนก่อน +4

    හරිම හිත හොද කොල්ලෙක් ❤

  • @SachinShamod
    @SachinShamod 5 หลายเดือนก่อน +1

    අනුරාධපුර අශෝක ළමා නිවසේ හිටියා කියන කථාව ඇත්ත මගේ යාලුවෙක් හිටියා❤

  • @JohnHCS
    @JohnHCS 8 หลายเดือนก่อน +5

    Ubai Mai aka wayase machan.uba weapon aka aran yudde innkota api badu aragena schoole yanwa.Athrinna epa ube gema ❤ Jayawewa ubata ❤

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 8 หลายเดือนก่อน +4

    Niyamai සංජීව අයියා ❤❤

  • @wrpthilakarathna4709
    @wrpthilakarathna4709 5 หลายเดือนก่อน +1

    යුද්ධයක් නිසා මියගියේ දෙමල සිංහල විරුවන්ට නිවන් සුව ලැබේවා

  • @thamiraasanka160
    @thamiraasanka160 2 หลายเดือนก่อน +1

    අයෙත් කවදාවත් යුද්ධක් ඇති නොවේවා.මේ රටේ.

  • @dilrukchanna8797
    @dilrukchanna8797 8 หลายเดือนก่อน +1

    මෙයාගෙ සම්පූර්ණ ජීවිත කතාව මීට කලින් chanal එහෙක man බැලුවා

    • @KatuwanaMahinda
      @KatuwanaMahinda 8 หลายเดือนก่อน

      Mokakda channel eka??

  • @isurunishan967
    @isurunishan967 8 หลายเดือนก่อน +4

    අවිහිංසාවදියෙක් හින්දා මචං උබට මුකුත් නොව්නෙ❤

  • @Udumbara568
    @Udumbara568 2 หลายเดือนก่อน +1

    කන්දේගම මහතානනි ඔබටම ආවේනික වූ ගමන්මඟ සමඟ මා එකපයින් සිටින නමුත් මෑතක හෙළයන් කියාගත් කොටසක් ඔබ වටා සිටින මුත් ඒ අය සත්‍ය වශයෙන් හා අවංක පරිණත භාවයෙන් කටයුතු කරන අය නෙමේ....ප්‍රවේශමෙන්

  • @dsmaprasanga5870
    @dsmaprasanga5870 8 หลายเดือนก่อน +2

    අන්තිමට අපි අපිවම මරා ගත්තා එකෙන් වටෙ හිටපු උන් ගරා ගත්තා

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 6 หลายเดือนก่อน +1

    රජයේ.ආයතනයකට.ගියාම..වෙඩක්.කරන්න.දවස්.කීයක්.බඩගාන්න.වෙනවාද..ගෙදර.එවුනුත්.හාමත්.වෙනකම්.උන්ටනම්.මොකද.අනුන්ගේ.දුක.නොදන්න.නිසයි.රටේ.අපරාද

  • @ranganakumara5604
    @ranganakumara5604 8 หลายเดือนก่อน +9

    මිනිස්සු විස්වාසකරන්න හදිස්සි වෙන්න එපා. කියන කතාවට අමතර කතා තීන්න පුළුවන්

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 8 หลายเดือนก่อน +2

      Aniwaa😂

    • @Justiceandlaw
      @Justiceandlaw 8 หลายเดือนก่อน +2

      දැන් ඉතින් මොන කථාද බං යුද්දේ ඉවරවෙලත් ගොඩක් කල් නේ අනික Army එකේ බුද්ධි අංශ තාමත් වැඩ...

    • @lakshanjayarathna7465
      @lakshanjayarathna7465 27 วันที่ผ่านมา

      ශිරාම කතාව.අපේ එව්න්ට ඇස්වල කදුලු පුරවගෙන මොනදේ කිව්වත් විශ්වාස කරනවා.හැබැයි මූ පට්ට මීටරයක්.වචනයක් කියද්දි ගොඩක් හිතල කියන්නෙ

  • @rohanasiriwardana4789
    @rohanasiriwardana4789 8 หลายเดือนก่อน +1

    niyamai. ohoma hithanawa nam kochchara hodada. api okkoma eka rate minissu. jathi wadayak ne

  • @ishanrajapaksha9448
    @ishanrajapaksha9448 8 หลายเดือนก่อน +3

    යුද්ධය තුලින් හමුඋන දෙයක් නැත....🥺🥺

  • @DiluxPro
    @DiluxPro หลายเดือนก่อน

    අනේ බං මෝඩ තකතීරුවෝ ටික යකො අපේ රණවිරුවෝ මැරි මැරි එදා යුද්ද කරලා රට බේර ගත්තේ මම හුයින කිව්වා වගේ කියනවා තව අවුරුදු 15 කින් 20 කින් ඊළග තකතීරුවෝ කියායි ඇයි හමුදාව කොටින්ව මැරුවේ කියලා මේ රට ගැන ඇත්තටම දුකයි මිනිස්සුන්ගේ මේ තියෙන ගතිගුණ ඉස්සරහට තිබ්බොත් මේ රටට ගොඩ එමක් නැහැ😢

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 8 หลายเดือนก่อน +5

    Adath 1 kollo🎉

  • @NuwanKumara-cw6nv
    @NuwanKumara-cw6nv 7 หลายเดือนก่อน +2

    Niyama Pollack adarai❤❤❤❤❤❤❤❤❤❤❤❤adarai ❤the I have

  • @deshani643
    @deshani643 8 หลายเดือนก่อน +7

    We dont need any war again. We all are same ❤

  • @nipunikachandrasena3709
    @nipunikachandrasena3709 8 หลายเดือนก่อน +1

    සංජීව මල්ලි පලවත්තගේ තව එකක් දාමුද

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 8 หลายเดือนก่อน +16

    ජේ ආර් බල්ලා කියල එකෙක් නොහිටිය නම් ප්‍රභාකරන් කියන්නෙ නිකම්ම නිකං හොරබඩු ජාවාරම් කාරයෙක් විතරයි.

    • @surendangamuwa
      @surendangamuwa 8 หลายเดือนก่อน +2

      Aka.attha.oka.thamai.genithebbe

    • @OnekiOlivia
      @OnekiOlivia 4 หลายเดือนก่อน +2

      True

  • @MaheshiSankalpana
    @MaheshiSankalpana 6 หลายเดือนก่อน +61

    මගේ අප්පච්චී හිටියේ army එකේ එයා සාජන් කෙනෙක් ඒ වෙද්දී.1997 වසරේ පලාලී වලදී එයා නැතිවුනා.හැබැයි එයාව මැරුවේ LTTE එකෙන් නෙවෙයි.camp එක ඇතුලේම C.O කෙනෙකුයි.එයාව මරලා හමුදා ආචාර මැද අප්පච්චිගේ funeral එකත් කලා.ඒකාලේ මගේ අම්මයි අක්කිලා තුන් දෙනයි ගොඩාක් දුක් වින්දා.උගේ වයිරේ කොච්චරද කියනවානම් අදටත් අම්මට අප්පච්චීගේ පඩියවත් ලැබෙන්නේ නැහැ.අපි වගේ අසරන වුන තවත් අය කොච්චර ඇතිද.හමුදාවෙන් අපිට ලැබුනේ එච්චරයි.ඒ අතිම් LTTE සමහර අය කොච්චර හොදද.මගේ එකම පැතුම ඒ මිනීමරුවව කවදාහරි මුනගැහෙන එක වූ ජීවත්ව ඉන්නවනම් .මගේ අප්පච්චී ගැන කවදත් අපි අහලා තියෙන්නේ හොද විතරයි.ඇයි මගේ අප්පච්චිට එහෙම කලේ කියලා වුගෙන් අහන්න ලැබෙනවනම්..සසර ගනුදෙනු ඉවර කලාද මගේ අප්පච්චී.දුකයි ගොඩාක්.සසර පුරාවට ඔයාගේ දරුවෙක් වෙලා මන් ඉපදේවා මගෙ අප්පච්චී ..

    • @slyalanationalpark5718
      @slyalanationalpark5718 5 หลายเดือนก่อน

      😢

    • @somaperera5575
      @somaperera5575 5 หลายเดือนก่อน +2

      මේ සම්බන්ධව උදව් කල හැකි අයෙක් නැද්ද

    • @MaheshiSankalpana
      @MaheshiSankalpana 4 หลายเดือนก่อน

      @@somaperera5575 එහෙම කෙනෙක් තවම මුණ ගැහුනෙ නෑ.

    • @rohanwejesooriya8038
      @rohanwejesooriya8038 4 หลายเดือนก่อน +1

      මෙි වගේ සිදුවිමි කොපමන ඇත්ද හමුදාව ගැන සිවිල් අය දන්නෙ මොනතරමි අතලොස්සක්ද හොද මිනිස්සු නැතුවම නෙමෙයි

    • @sanjeewarathnayaka2909
      @sanjeewarathnayaka2909 4 หลายเดือนก่อน

      Paminili karala niyayan yamak karanne puluwan . .. atarla inna epa ..

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 8 หลายเดือนก่อน +212

    මොනවා උනත් මළගෙදරක නයිටක් ගහන්ඩ කියාපු අයියණ්ඩි😂. පොඩි වයසින් ලොකු අත්දැකීම් ටිකක් ගන්ඩ පුළුවන් වෙච්ච වාසනාවන්තයෙක්❤

  • @ManjulaThushara-dc3yw
    @ManjulaThushara-dc3yw 8 หลายเดือนก่อน +362

    ආඩම්බරයි...... ජාති වාදය නැතුව මානුෂිය බව අගය කරන අපේ කාලේ සහෝදරයෙක්.......
    සංජිව මල්ලි ඔයා මේ කරන්නේ.... ජාතික සේවයක්......

    • @vidurasanka2566
      @vidurasanka2566 8 หลายเดือนก่อน +8

      sirama kathawa bn❤

    • @judekrishantha4287
      @judekrishantha4287 8 หลายเดือนก่อน +3

      @ManjulaThushara-dc3yw මම මේ දෙමල.ලමයට නෙවේ මේ කියන්නේ නමුත් තොපිවගේ ජාතිවාදේ ගාන සිංහල සංහිඳියා හු පුත්තුන්ට කියන්නෙ

    • @judekrishantha4287
      @judekrishantha4287 8 หลายเดือนก่อน +9

      @vidurasanka2566ජාති ආගම් බේද තියෙන්නේ කාටද සින්හල අයටද..ඒක්ද ගුස්ලිම් ජාතියට මේ රටේ පැදුරක් එලාගන්න ඉඩ දීලා ආගමික නිදහස දීලා තියෙන්නේ අපිට ඒවා සෞදියේ කටාරයේ කුවේටයේ දෙනවද ...කොටින්ම කීවොත් ඇෆ්ගනිස්තානය පාකිස්තානය බංග්ලාදේශය අතීතයේ හින්දු බෞද්ධ රටවල් කෝ ඒවගෙ දැන් අනිත් ආගම් අදහන්න දෙනවද....ප්‍රියන්ත කුමාර මහත්තයාට පාකිස්තානයේ එහෙම වෙනකොට එක අල්ලාහ් එකාගේ එකෙක් කතාකලේ නෑ..ඒක වහන්න දැගලුවා සාදරනීකරන කරා, සතුටු වුනා..මියන්මාරයේ නායයෑමක් යනකොට අල්ලාහ් එකාගේ සාප් වැදුන කියලා සතුටිවුනා, දැන් ගාසා වල අල්ලාහ් එකාගේ සාප් නෙවේද එත්කොට... ප්‍රියන්ත කුමාර මහත්තයා වෙනුවෙන් ආවෙ නැති මුජුබරයා පලස්තීන වෙනුවෙන් කියලා කොලබ නහයෙන් අඩනවා.. දැන් කාගෙද ජාටි වාදේ..උබ ඔය කියන ගුස්ල්ම් උන් තමා

    • @Chathuraniro
      @Chathuraniro 8 หลายเดือนก่อน

      ​@@judekrishantha4287එකෙන්ම ලෝකයේ බලුම ජාතිය මුස්ලිම් පක්කු

    • @ManjulaThushara-dc3yw
      @ManjulaThushara-dc3yw 8 หลายเดือนก่อน

      ​@@judekrishantha4287 තමුසෙට අමු කැවිලාද මනුස්සයෝ..,... ලියලා තියෙන එක තේරුම් ගන්න බලන්න..... එක එක ප# ගේ ජාතිවාදය මට වැඩක් නෑ..... මම කීවේ... මේ දමිළ තරුණයා ජාතිවාදී නොවීම ගැන....... පිස්සෙක් වෙන්න එපා.....

  • @sandarupathirana2116
    @sandarupathirana2116 8 หลายเดือนก่อน +59

    මේ මනුස්සයාගෙ මූන පෙන්නපු නිසා මෙයාගෙ ජීවිතය අනතුරේ වැටෙන්න තියන ඉඩ කඩ ගොඩක් වැඩී, උතුරෙ නැගෙනහිර තාම ත්‍රස්ත සෙවනැලි තියනවා. මෙයාගෙ ආරක්ෂාව ගැන නිතර සැළකිලිමත් වෙන්න

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 8 หลายเดือนก่อน +574

    නොපෙනෙන ඊළමක් වෙනුවෙන් දිවිදුන් අපේම දමිළ ජාතික තරුණ තරුණියන්ටත් රට වෙනුවෙන් ජීවිතය පූජා කල සියලුම රණවිරුවන්ටත් නිවන් සුව අත්වේවා !!!

    • @harshaperera1001
      @harshaperera1001 8 หลายเดือนก่อน +31

      ඉතාම වටිනා comment එකක්. ප්‍රාර්ථනා කරන සියලුම දේ ලැබේවා

    • @isharaamarasiri1044
      @isharaamarasiri1044 8 หลายเดือนก่อน +54

      ඊලම නොපෙනුනේ අපේ කොල්ලො හින්ද.නැත්නම් බලන්න තිබුන නොපෙනෙන හැටි.

    • @flyabroad701
      @flyabroad701 8 หลายเดือนก่อน +12

      ඇත්තමයි, ඔබට තුති, මේ වගේ කමෙන්ට් එහෙකට

    • @nayanaKumari-t4j
      @nayanaKumari-t4j 7 หลายเดือนก่อน +24

      මානුෂිකත්වය හා අමානුෂිකත්වය දෙපාර්ශවයෙන්ම දක්නට තිබුන යුද්ධයට මුල් උනේ ජාති භේදය නෙමෙයි රට කාපු රටේ නායකයො. නිහතමානී දාර්ශනික comment එකක්. මම SLLI soldier කෙනෙක් ❤️❤️

    • @Kushan865
      @Kushan865 6 หลายเดือนก่อน

      අනෙ පලයන් හුත්තො යන්න.

  • @lalith8906
    @lalith8906 8 หลายเดือนก่อน +81

    "සිංහල අම්මයි දෙමළ අම්මයි වෙනසක් නෑ දස මසක් කුස දරාගෙන ලේ කිරි කරල පොවල ඇති දැඩි කරල ජාතිය වෙනුවෙන් යුද්ධෙට ගිහින් මැරිල ගෙවල් වලට ගෙනාවම දරාගන්නෙ කොහොමද,දෙපැත්තෙන්ම මැරුනෙ මේ රට හදන්න හිටපු කොල්ලො කෙල්ලො" කැප්ටන් කොඩී කියපු කතාව මතක් උනා මේක බලද්දි.ජාතිවාදෙ ආගම් වාදෙ නිසාවත් මොනම හේතුවකටත් ආපහු යුද්ධය නම් එපා.

    • @shiranthi116
      @shiranthi116 8 หลายเดือนก่อน

      එතකොට රට බෙදනකොට කට පුක වහගෙන හිටපං. ඒකද බොගෙ theory එක? මෝඩ හරකා!

  • @CRIC_SRI_LANKA
    @CRIC_SRI_LANKA 8 หลายเดือนก่อน +191

    ප්‍රභාකරන් කියන කාලකන්ණියා නිසා මේ වගේ ලස්සන කොල්ලෝ කෙල්ලෝ කීයක් නම් මැරෙන්න ඇති ද......සිංහල දෙමල දෙගොල්ලොම එකතු කරපු හමුදාවක් හැදුවනම්......🤜🤛💪💪❤❤

    • @waves545
      @waves545 8 หลายเดือนก่อน +27

      මහින්ද රාජපක්ශ කාලක්ණ්නියෙක් නෙමේද? මුන් දෙන්නම එකම කාසියේ දෙපැත්ත

    • @gihanudayajith3744
      @gihanudayajith3744 8 หลายเดือนก่อน +9

      @@waves545 Aaaaaa sariraye PULLI thawama mekila ne neda.😂😂

    • @kanchanabatuwana8552
      @kanchanabatuwana8552 8 หลายเดือนก่อน +6

      Minissu newei prashne politicians thamai wagakiyanna oni.Land belongs to everyone

    • @sayumisehansa-hv4mz
      @sayumisehansa-hv4mz 8 หลายเดือนก่อน +3

      Denatath army Ake demala Aya wedakaranawa

    • @motivefactoryy
      @motivefactoryy 8 หลายเดือนก่อน +29

      ප්‍රභාකරන් විතරක් නෙවෙයි. ඌට ලස්සනට පාර කපලා දීපු JR ඊට එහා තිරිසනෙක්.

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit 8 หลายเดือนก่อน +83

    මේ සහෝදරයට ආරක්ෂාව දෙන්න වෙයි මොකද අවන්කවම හදවතින්ම කතා කරපු කොල්ලෙක් ltt එකට උදව් කරපු අපේ සිංහල මිනිස්සුන්ගෙන් කරදරයක් වෙන්න ඉඩ තියනවා අපේ ලොකු ලොක්කොත් ඇති ඔය පාවාදීපු එවුන් අතරේ සල්ලි අරන් සංජීව අයියේ පොඩ්ඩක් හොයලා බලන්න 🙏🙏🙏

  • @sethsandesh
    @sethsandesh 8 หลายเดือนก่อน +24

    ප්‍රශාන්තන්, අයියෙ ඔයා මේක බලනව නම් 🫡🙏 සිංහලද දෙමලද මුස්ලිම්ද නෙවෙයි අපි හැමෝගෙම පන එකයි කියල ඔයා කියද්දි ඇගේ හිරිගඩු පිපෙන තරම්. මට කියාගන්න වචන නෑ, ඔයා ගැන ඇතිවුන ගෞරවය, ලෙන්ගතුකම. ඔයාට සිංහල නම් වතුර වගෙ කතා කරන්න පුලුවන් ලස්සනට. ඒ හැකියාවත් අගය කරනව. මිලේච්ජ LTTE අපේ ලංකාවට කරපු අපරාදෙ , ඒක සිංහල මිනිස්සුන්ටද දෙමල මිනිස්සුන්ටද කියල නෑ ඇගේ ලේ කකියනව ඒව ඇහෙද්දිත්. ඒව උන් දැන් ගෙවනව ඇති වෙන වෙන ආත්ම වල.
    වනැසට ගොඩක් පිං, ඔයාල රටට ණය නෑ අයියෙ ❤ එක තප්පරයක් skip නොකර ප්‍රශාන්තන් ගෙ කතාව ඇහුව, 💫

  • @charithsubasinghephotograp9088
    @charithsubasinghephotograp9088 8 หลายเดือนก่อน +167

    ආදරෙයි කොල්ලො❤. උබල අපි ඉපදුන දවසෙ ඉදල රැවටෙන එක තමා උනේ.

  • @rovinmichael4689
    @rovinmichael4689 8 หลายเดือนก่อน +95

    තරහක් නෑ ❤ අපි ඔකකොම එකා වගේ ඉන්න්වනෙ❤ ආපහු එහෙමන්දෙයක් නොවෙන්න අපි ආදරේ වපරමු❤

  • @danushakumara-uq5io
    @danushakumara-uq5io 8 หลายเดือนก่อน +90

    ඒ කතාවෙන් පේන්නෙ හොදින් හිටපු නිසා ..හොද බුද්දියක් තිබ්බ නිසා, හොද හිතක් තිබ්බ නිසා ඒ කොල්ල ජීවිතේ බේරගන්න පුලුවන් උනේ .....❤❤...හොද හිතක් තියන මිනිස්සු සොබාදහම විසින් ආරක්ෂා කරනව ..ඒකට හොදම උදාහරණයක් මේක ❤

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 8 หลายเดือนก่อน +74

    අපේ ආමි එක පැත්තෙන් වගේම,LTTE පැත්තේනුත් Narrative එකක් ගේන එක සුපිරි වැඩක්..යුද්දය ඉවර වෙලා අවුරුදු 15 ළග උනත් තාමත් ලංකාවේ මිනිස්සුන්ට මේ කතාවලින් ඉගැනගන්න පාඩක් තියෙනවා

  • @randunurathnayake5054
    @randunurathnayake5054 7 หลายเดือนก่อน +6

    LTTE පුහුණුව ගොඩක් අමාරුයි, ඔය වයසින් ඒ Training එක ගත්තා කියන්නෙ රියල් යක්කු තමයි

  • @ElephantPass
    @ElephantPass 8 หลายเดือนก่อน +23

    අපි ආසාවෙන් බලන නාලිකාව ජය වේවා❤

  • @Nudithamihiran
    @Nudithamihiran 8 หลายเดือนก่อน +237

    මේ සහෝදරයා අපේ හමුදාවේ කොල්ලො කීපදෙනෙක්වම බේරලා එවලා තියෙනවා..❤️

  • @dumindaprasad4018
    @dumindaprasad4018 8 หลายเดือนก่อน +86

    සුපිරි කොල්ලෙක් මචං උබ.පට්ටම ලස්සනයි කතා කරද්දී .උබලා අපි ගාව නෙවෙයි ජාති බේද තියෙන්නෙ .දේශපාලනකාරයෝ ගාව .උන් යැපෙන්නේ ඒවගෙන් .වනැසෙන් අහපු නියමම කතාවක්.

    • @kassagesawariya6722
      @kassagesawariya6722 8 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්

    • @geethkavishan7431
      @geethkavishan7431 7 หลายเดือนก่อน +4

      සිරාවට අහන් ඉන්න ආසයි

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 7 หลายเดือนก่อน +6

      Apita jathi beda epa api okkoma ekaii❤❤❤

  • @shehanwanigasooriya5889
    @shehanwanigasooriya5889 8 หลายเดือนก่อน +437

    දෙමළ කෙනෙක් වෙලත් ආයුබෝවන් කියල පටන් ගත්ත එක මාරයි. ❤

    • @45new41
      @45new41 8 หลายเดือนก่อน +9

      අනිවාර්යෙන්❤

    • @sherlywanigathunga3118
      @sherlywanigathunga3118 8 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන් ❤

    • @danukamayurapaksha8135
      @danukamayurapaksha8135 7 หลายเดือนก่อน +7

      දෙමල අය කොහොමත් වනක්කම් කියලා තමා පටන් ගන්නෙ 😁

    • @RealJhony-hv2rx
      @RealJhony-hv2rx 6 หลายเดือนก่อน

      අම්මාට හිකුවා.අනෙ පකො පුක.දෙන්න.එපා.කැරොයො

    • @DhananjayaBandara-ph6eg
      @DhananjayaBandara-ph6eg 6 หลายเดือนก่อน

      හ්ම්ම්ම්

  • @pradeepwawaththegedara
    @pradeepwawaththegedara 8 หลายเดือนก่อน +136

    මානුෂීයම හමුදාවක් අපිට ඉන්නේ.මේ කතාවෙන් ඒක පැහැදිලි.. ස්තූති සංජීව මහත්තයට

  • @lasanthasuraweera6179
    @lasanthasuraweera6179 8 หลายเดือนก่อน +45

    සහෝදරයා උබේ කතාව උබ බොක්කෙන්ම කියන්නෙ උබ කියන කතාව ඇත්ත මමත් උබල එක්ක සටන් කරා නමුත් උබල පුදුම රැවටීමකට කොටුවෙලා ඉදල තියෙන්නෙ ආදරෙයි බන් කොල්ලො උබ ඇලහැර නේද ඉන්නෙ ආසයි මුන ගැහෙන්න ❤

  • @cruiez2008
    @cruiez2008 4 หลายเดือนก่อน +2

    LTTE එකේ හිටියත් Tamil වුනත් හොඳ පුද්ගලයෙක්. කතා කරනවා බලාගෙන ඉන්න පුළුවන්. දේශපාලකයෝ සහා අවංක නොවන නිලදාරීන් මේ හැම දෙයකටම වග කියන්න ඕන.

  • @sasindu7602
    @sasindu7602 28 วันที่ผ่านมา +3

    ඔක වෙනමම ලෙවල් එකක් අද ඉදන් උබ වගේ හිතන්න පටන් ගන්නව සිරාම චරිතයක් ❤

  • @DamithPrasanga-z2h
    @DamithPrasanga-z2h 3 หลายเดือนก่อน +2

    සිංහල ජාතියට කරදර නොකර නිසා ආරක්ෂා වුන.ඉස්සරහටත් ඉන්න.මාලිමාවට අහුවෙන්නේ එපා.හොද කෙනෙක් ඔබ

  • @SandunJayanath-mo7cj
    @SandunJayanath-mo7cj 6 หลายเดือนก่อน +28

    දමිළ වුවත් ඔබ සැබෑ මිනිසෙක් .ජාති භේද ඕන ම නෑ අපි ඔක්කොම මනුෂ්‍යයෝ. ලක් මෑණියන් ගේ දරැවෝ.

  • @KumaraDeshan-s6n
    @KumaraDeshan-s6n 7 หลายเดือนก่อน +5

    ඔයාලට හිතෙන්නෙ නැත්තෙ ඇයි මෙයා තනිකරම කියන්නෙ බොරු කියල, මෙයා ඉන්දියන් raw ඔත්තු කාරයෙක්, මෙයා තාම කරන්නෙ බුද්දිඅංශ රාජ කාරි,job එක දාල මෙහෙ එන්නෙ ආදරේට 😂පිස්සුද බං මේ ඇස්දෙක දිහා හොඳට බලන්න කිසිම විස්වාසයක් නෑ අමු කපටියෙක්, මේ ඇවිල්ල ඉන්නෙ කන්දෙ ගම කරන ප්‍රොජෙක්ට් එකේ විස්තර හොයල ඉන්දියන් raw එකට තොරතුරු දෙන්න, ලංකාවේ කෘෂිකර්ම විනාස කරන්න දැන් ඉන්දියන් raw එක ලොකු game එකක් දෙනව, හොඳට බලන්න ලංකාවේ කෘෂිකර්මයට දැන් වෙන හානි, මේ හැමදේටම ඉන්දියාව සම්බන්දයි, මෙයා අනිවාර්යෙන් ඉන්දියාවේ raw ඒජන්ට් කෙනෙක්, මෙයාගේ ප්ලැන් එකක් ගොඩක් දුර එකක්, හොඳට මෙයා ගැන ඇහගහන් ඉන්න, එක වචනයක්වත් විස්වාසයකින් කියපු දෙයක් නෙමෙයි, ලොකු ප්ලැන් එකක් තියනව මෙයා ඩයස් පෝරවට බැන්නට මෙයා ඩයස් පෝරවටත් සම්බන්දයි, මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි මේයා හැරෙනකොට තේරෙනව,මේ රට බෙදන්න උඹලට බෑ, ඇයි මේ රටේ සමගිව ජිවත් වෙන්න හිතෙන්නෙ නැත්තෙ, පිස්සුද මේ දෙමළ මිනිස්සුන්ට සංහිදියාව සංහිදියාව සිංහලයන්ට විතරයිද, මේ හැමදේම ඉන්දියන් raw එකේ game,

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 8 หลายเดือนก่อน +38

    දේපැත්තෙන් තැලුන අහිංසක ජීවිත,දරුවෙක් පව්ලෙන් බලෙන් අරන් යනකොට ඒ දෙමව්පියන්ට මොන තරම් දුකක් ඇති ද .

  • @nilukashyamal5798
    @nilukashyamal5798 6 หลายเดือนก่อน +55

    උඹ රත්තරන් කොල්ලෙක් බං බොක්කෙන්ම ආපු වචනයක් ආදරෙයි මචෝ පැලෙන්න
    ලෝකයක් වටින සුපිරිම චරිතයක් ❤❤❤

  • @MalakaDewinda
    @MalakaDewinda 8 หลายเดือนก่อน +35

    මරු ඩයල් එකක් 😂
    දැල අයින් කරන් අනේ මාත් ඉන්නවා කියලා කියන්නකෝ කියලා කියන seen එක මරු 😂😂😅

  • @Topnotch95
    @Topnotch95 8 หลายเดือนก่อน +37

    Respect සහෝදරයා....අපි හැමෝම මනුස්සයො....❤
    நேர்மையான கொள்ளைக்காரன்.மரியாதை சகோதரா....நாங்கள் அனைவரும் மனிதயோ ❤

  • @kani..
    @kani.. 8 หลายเดือนก่อน +5

    හැබැයි අන්තිම වෙලාවෙ නායකයා තමන්ගෙ මිනස්සුම පලිහකට පාවිච්චි කරා 😂

  • @bro6275
    @bro6275 8 หลายเดือนก่อน +20

    ඒ කාලේ කෆීර් එක කොළඹෙන් එද්දින් මැසේඡ් එක එවන්නෙ කිළි මහ රඡාගෙ සිරසෙන්.. සින්දුවක් යන කොට තුන් පාරක් නවත්ලල ආය ඊට වෙනස් සින්දුවක් player කරන එක තමයි කෝඩි් එක..😂

    • @ninjarider5307
      @ninjarider5307 8 หลายเดือนก่อน

      මේක ඇත්තක් ද

    • @07Alpha
      @07Alpha 8 หลายเดือนก่อน

      ​@@ninjarider5307 බොහෝදුරට ඇත්තක් තමයි....නිතරම ඒ වගේ සිද්ධි වුණා.

    • @world7450
      @world7450 8 หลายเดือนก่อน

      එහෙම,වෙන්නත් ඇති කොටි බුද්දි අංසයේ,උනුත් කොළඹ,හිටියා,කියලා මේ කොල්ලා,කියනවා,

  • @tcfdesilva1761
    @tcfdesilva1761 8 หลายเดือนก่อน +43

    අපූරු විස්තරයක් සහිත ද්‍රවිඩ තරුණයෙක් හඳුන්වාදීම ගැන ගැනඔබට බොහොම ස්තුතියි.👍💐

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 8 หลายเดือนก่อน +84

    මංගල අයියට් නිවන් සුව , මහ උන් බලය වෙනුවෙන් තරුණ ජිවිත දහස් ගණනක් බිලිදුන්නා , මේ ඔක්කොම අපේ කොල්ලෝ ආය නම් කවදාවත් මහ උන්ගේ ගැට වලට අහුවෙන්න එපා,
    සංජිව අයියා මේ කරන්නේ රාජ්‍ය මට්ටමෙන් කරන්න ඕන වැඩසටහනහනක් ,

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 6 หลายเดือนก่อน +33

    නියමයා මචන්ලා දැන් අපි ඔ⁣ක්කොම එකතු වෙලා මෙි රට හදමු පරන දේවල් හිතුවොත් තවත් වෛරය ඇති වෙනවා විතරයි එනිසා අපි එකතු වෙලා මෙ රට සංවර්ධනය කරමු 🙏🙏🙏👍👍👍❤️❤️

  • @aroshandewendra3847
    @aroshandewendra3847 8 หลายเดือนก่อน +23

    එක් පාපතරයෙකුගේ උවමනා එපාකම් වෙනුවෙන් ඔවුන්ගෙ සුන්දර ළමා කාලය.. තරුණ කාලය වගේම.. ලේ මස් ඇස් දෑත් දෙපා..දහඩිය කඳුළු පූජා කරපු බව නොරහසක්..අපි ඔවුන් ගැනද සංවේදී වියයුතුයි.. 😔😔

    • @motivefactoryy
      @motivefactoryy 8 หลายเดือนก่อน +3

      පාපතරයො දෙන්නෙක්. ප්‍රභාකරන් සහ JR

    • @supunperera8203
      @supunperera8203 8 หลายเดือนก่อน

      ​@@motivefactoryy kalin comment eka dakara oya reply ekama daanna aava.enakoya oya daaala

  • @prabhathbandara
    @prabhathbandara 8 หลายเดือนก่อน +9

    smart කොල්ලෙක්.. කලින් ආපු ltte උන්ට වඩා මූ ඇත්ත කියනවා හැබැයි සුදු හුණු ගාන්න try කරන් නැතුව.

    • @rashalghul
      @rashalghul 8 หลายเดือนก่อน

      Aniwar

  • @chrisschriss39
    @chrisschriss39 8 หลายเดือนก่อน +40

    මම ජාතිවාදියෙක් නෙමෙයි.. මම මනුස්සයෙක්. මේ කොල්ලා මම වගේ.. මම මාව දකිනවා මේ මනුස්සයාගේ න්.
    හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන, ආතල් එකේ ඉන්න කොල්ලෙක් වගේ..
    මම මේක බලන ගමන් හිතුවේ
    එහෙත් මෙහෙත් කොච්චර සුන්දර මිනිස්සු මැරෙන්න ඇතිද මේ කාලකන්නි දේශපාලන ක්‍රමයේම වරදින් උපන් යුද්ධයක් නිසා...

    • @praneethsameera7403
      @praneethsameera7403 8 หลายเดือนก่อน +1

      සිරාවටම බ්‍රෝරෝ

    • @lastnew-9000
      @lastnew-9000 5 หลายเดือนก่อน

      දේශ පාලනෙන්ද ප්‍රබාකරන් බිහි උනෙ

    • @chrisschriss39
      @chrisschriss39 5 หลายเดือนก่อน

      @@lastnew-9000 දේශපාලනය හරියට කෙරුවා නම් ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවෙන්න තිබුණ

    • @lastnew-9000
      @lastnew-9000 5 หลายเดือนก่อน

      @@chrisschriss39 කොහොමද හරියට කරන්නෙ ඔයා දන්නවනම් රටට කියලා දේන්න එක ලොකු දෙයක්...

    • @chrisschriss39
      @chrisschriss39 5 หลายเดือนก่อน

      @@lastnew-9000 ඉවසලා ඉන්න... තව මාස කීපයකින් ඔයාට බලාගන්න පුළුවන් වෙයි කොහොමද හරියටම කරන්නේ කියලා...
      මොක උනත් ඔයා පව් යාලු

  • @kumaraweerasingha
    @kumaraweerasingha 8 หลายเดือนก่อน +6

    Lttte පැත්තේ ඉදලා හරි මනුස්සයෙක් එනවා කිව්වාම ගහන එක නවත්තනවා කියන්නෙ මානුෂීය හමුදාව අපේ රටේ විතරයි

  • @rangithennakoon8735
    @rangithennakoon8735 8 หลายเดือนก่อน +31

    එක දෙයයි දැනුනේ මේ කතාව අහද්දි .මේ දේශපාලනය නිසා අපිට නැති වුන දේ බොහෝමයි.😖😪

  • @gihaadikari8242
    @gihaadikari8242 8 หลายเดือนก่อน +12

    පුදුම සහගහන දේවල් යුද්ධයත් සමග ඈදී තියෙන්නෙ කියල හිතෙනව මේ සාකච්ඡා අහද්දි. අවුරුදු 30ක් තිස්සෙම නැතිවුනේ අහින්සක තරුණ ජීවිත, දෙපැත්තෙන් කොයි පැත්තක උනත්.

  • @prabodashashi2102
    @prabodashashi2102 8 หลายเดือนก่อน +36

    අපේ රටේ දෙවියන් තමා රනවිරුවො .🙏🔥❤ ltt නිසා අහිංසක ජනතාව කොච්චර දුක් විදලද

  • @adishadealwis8771
    @adishadealwis8771 8 หลายเดือนก่อน +40

    සංජීව මේ කොල්ලෝන්ගේ මූන කපලාවත් දාන්ඩ නැත්තම් තාමත් ඉන්න කොටි හස්ත වලින් මෙයාලාට කරදරයක් වෙන්ඩ පුලුවන්.. නියම කොල්ලෙක් රටට හොද වැඩක් ගන්ඩ පුලුවන් දක්ශයෙක් කියලා තේරෙනවා... මේ වගේ කොල්ලෝ කී දෙනෙක් යුද්දේන් මිය යන්ඩ ඇත්ද... උතුර දකුණ කියලා දෙයක් නෑ අපි හෑමෝම එක අම්මාගේ දරුවෝ.. ❤