කොටියාගේ අතරේම සිට කොටියාව කම්මුතුකල සැරයන් ගුණරත්නගේ කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1K

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +512

    ලොවම සුවපත් වන ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා !🎅🎅🎅🎅❤️❤️❤️❤️❤️

    • @user-sh25is06
      @user-sh25is06 2 ปีที่แล้ว +11

      Oyatath subama suba naththalak wewa aiye❤️❤️❤️

    • @malindasrilal9432
      @malindasrilal9432 2 ปีที่แล้ว +5

      Obatath obea pawlea dilu denaatath subama suba nathhalak wewaa

    • @pandukadesilva4420
      @pandukadesilva4420 2 ปีที่แล้ว +4

      Theruwan saranai

    • @Imtheboss6905
      @Imtheboss6905 2 ปีที่แล้ว +1

      ❤️Merry christmas & happy new year ❤️

    • @ashanpathirane1374
      @ashanpathirane1374 2 ปีที่แล้ว +1

      @@user-sh25is06 ppl

  • @milanialwis1570
    @milanialwis1570 2 ปีที่แล้ว +407

    නිවේදක මහත්මාගේ සවන්දීම නිසාමයි මේ සාකච්ඡාව මෙතරම් සාර්ථක..මේ වැඩසටහන් මාලාව කවදාවත් නවත්වන්න එපා.යුද්දෙ කාලෙ පාසල් යන පුංචි ලමයි අපි.මේ දේවල් මෙහෙම හරි දැනගන්තෙ මේ වැඩසටහන නිසා..හැම යුධ විරුවෙක්ටම ඇති තමන්ගෙම කතාවක්.ඒ හැම කෙනාටම ඉඩ ලබාදෙන්න උත්සාහ කරන්න.ඔබට බොහොම පින්🙏❤

    • @kurger100
      @kurger100 2 ปีที่แล้ว +4

      යුද්ධෙ ඉවරවෙලා අවු 15 වෙන්න ලගයි... රටට පුක කහගන්න සල්ලි නෑ.... මිනීමරපු ගෝත්‍රික යුද්ධෙ කොච්චර කියෙව්වත් වැඩක් නෑ, ඒක රටේ පරාජයක්

    • @chandimakulthunga875
      @chandimakulthunga875 2 ปีที่แล้ว +12

      එහෙම පන දිලා රැක ගත්තු අපේ රටට අදවෙලා තියෙන දේ දැක්කම දුකයි ඒත් ආඩම්බරයි නුඹ වැනි එඩිතර විරැවන් ලේ දහදිය කදුලු හෙලලා රැක ගත්තට අපේ ❤

    • @randinuratnayake6960
      @randinuratnayake6960 2 ปีที่แล้ว +3

      Ane ou ❤

    • @dasunthennakoon1563
      @dasunthennakoon1563 2 ปีที่แล้ว +3

      Amiwaryen

    • @sanuprabath3793
      @sanuprabath3793 2 ปีที่แล้ว +3

      @@kurger100 කවුද බන් උබ ප්‍රභාකරන්ගේ හොර ගැනිගෙ පුතාද ?

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 ปีที่แล้ว +164

    සැරයන් ගුනරත්න චිරං ජයතු! 🌹🇱🇰
    යුදා හමුදා විශේෂ බලකායට සේවය කල මගේ ම්තුරන් කිසිම දවසක ඔවුන් කල දේ ප්‍රකාස කර නැත . සැරයන් ගුනරත්න විර කතාව පලමුවරට පවුලේ සාමජිකයන් දැනගන්නට ඇත්තේ අද,එවන් ව්රයන්ගේ කතාව මාධ්‍ය මගින් ඉදිරිපත් කිරිම නිසා ඔවුන් අපමන නිහතමානි සතුටක් ලබනවා, සංජිව - වෙනස කන්ඩායමට 🌹

    • @Jagas-Journey
      @Jagas-Journey 2 ปีที่แล้ว +4

      විශේෂ බලකාය නොව කමාන්ඩෝ රෙජිමේන්තුව ලෙස නිවැරදි විය යුතුයි....

    • @nalakagunarathne9262
      @nalakagunarathne9262 2 ปีที่แล้ว

      ✨️✨️✨️✨️✨️

  • @pawanigunarathne8092
    @pawanigunarathne8092 2 ปีที่แล้ว +350

    I'm here.... as a proudly daughter ❣️ you have done a great job Thaththi. 💪🏼

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 2 ปีที่แล้ว +76

    සැරයන් ගුණරත්නව දැක්කම හිතෙන්නේම අදටත් ඔහුට කමාන්ඩෝ මෙරුන් බෙරටය දලා එල්.එම්.ජි අවියක් ඉතාම අභිමානයෙන් තියන් ඉන්න පුළුවන් වගේ පෙනුමක්,ඔබට දිර්ඝායුෂ ලැබේවා මැතිතුමණි.....,බුදු සරණයි!ඒ වගේම 🇱🇰 💂 COMMANDO 💂 ☠️ HRCTU ☠️ 🇱🇰ඉතින් වැඩ්ඩෝ තමයි ඉන්නේ....දිගුකල් දිනේවා!

  • @Senaderaperera
    @Senaderaperera 2 ปีที่แล้ว +142

    බොරැල්ල මහල් නිවාස වලට කොටි ත්‍රස්ථවාදීන් එද්දි අපි කුඩා ලමයි.නමුත් ඒ සිද්ධිය මතකයි.අපි දැක්කා ජීවිතයේ පළමු වතාවට කොටි මරාගෙන මැරුණ ත්‍රස්ථවාදීන් ඔලු බිමට වැටිලා තියනවා.කොහොම නමුත් මෙවන් රණ විරුවන් නිසා සිද්දවෙන්න ගිය ලොකු විනාශයක් වැළකුණා .ඔබලාට දිර්ඝ ආයුෂ පතන අතර යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.මෙම මෙහෙයුමෙන් ආබාධ වු සියළුම රණ විරුවන්ටත් අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර මෙම මෙහෙයුමට සම්බන්ධ වු මොහුට මෙම සිදුවීම නිසා වු ආබාධය ගැන අසා තිබුණි.නමුත් මෙම රණ විරුවා සැබැවින් දුටුවේ අදයි.මොහු කියන දේ සැබැවක්.මොහුට අප ප්‍රදේශයේ සියලුම දෙනාගේම ප්‍රණාමය පුද කරමි.ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා.රණ විරුවාණනි ඔබට අප ප්‍රදේශයේ මිනිසුන් සදා ණයගැතියි යයි නැවත මතක් කර දෙමි.

  • @serigunarathne2003
    @serigunarathne2003 2 ปีที่แล้ว +121

    ඔයා නම් සැබෑම වීරයෙක් තත්තී♥️
    මං ගොඩක් ආදරෙයි තාත්ති ♥️

  • @thusithanilan9791
    @thusithanilan9791 2 ปีที่แล้ว +42

    කපිතාන් මනෝජ් ඩැනියල් මගේ ඥාති සොයුරෙක්,ඔහුගේ සිරුර චන්ද්‍රා පනාගොඩ මල්ශාලාවට ගොස් දැකගත්තා මොකද එයාගෙ සිරුර සීල් තියලා ගෙදරට ගේන නිසා ,
    මනෝජ් ඩැනියල් සොයුර ඔබට මොක්සුව අත්වේවා 🙏🙏🙏

  • @thilan606
    @thilan606 2 ปีที่แล้ว +14

    14:14 මේජර් අපේ තාත්තගෙ හොදම යාලුව.එයාගෙ ටීම් එකේ වැටුන කෙනෙක් බේර ගන්ඩ ආපහු හරෝපු නිසා අහූඋනේ.එයාව මරල තිබ්බෙ ගොඩක් වද දීල.
    හැබැයි.. ඒ වගේම ක්‍රියාන්විත කාලෙදි ත්‍රස්තවාදීන් ගොඩදෙනෙක් එලව යවල තියෙනව.ඒ හැම එකක්ම තාත්ත එක්ක කියනවලු ඒ දවස්වල.
    රටට ණයට නැති තවත් වීර පුතෙක් ❤

    • @ej4458
      @ej4458 2 ปีที่แล้ว +2

      Ay operation eke mokakda une? rider team eka ltte ekata wade duna da?

    • @manojjayawardena1065
      @manojjayawardena1065 2 ปีที่แล้ว +1

      එයා LTTE එකට යටත් උනාද?

    • @thilan606
      @thilan606 2 ปีที่แล้ว +2

      @@ej4458 වැඩේ දීල එනකොට වෙන සෙට් එකක් මෙයාලව ලුහු බැදල.

    • @ej4458
      @ej4458 2 ปีที่แล้ว

      @@thilan606 niyamai, oya rider team eka gana thawa monawath danawada? rider team eka kalu kotti ekada gahagathe me operation eke?

  • @thunhelaya2719
    @thunhelaya2719 2 ปีที่แล้ว +39

    "පිදිය යුත්තන් පිදීම මංගල කාරනයක්"...එකෙන්ම එකඟයි සංජීව මහතාණනි!

  • @serigunarathne2003
    @serigunarathne2003 2 ปีที่แล้ว +37

    අපේ තාත්තිට වගේම රනවිරු මමලට සුභ පැතුම් එක් කර සැවොටම මාගේ හද පිරිස්තූතිය.
    රනවිරු පියෙකුගේ දියනියක් වීම මට හරි ආඩම්බරයක් .
    රනවිරු මමලට ඇතුලු ඔබ සියලු දෙනාටමත් wanasa tv සංජීව මමටත් ලංකාවාසී සියලු දෙනටම ලබන්නා වූ 2022 වර්ශය සියලුම දෙනාට වසන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන මා රනවිරු තත්තිගේ රනවිරු චුටි දූ ආදිත්‍යා ❤❤❤❤❤

    • @Ben47x1
      @Ben47x1 2 ปีที่แล้ว +6

      ඒ වීර ලේම තියෙන ඔබටත් 2022 සුභම සුභ නව වසරක් වේවා ❤🎉🥰

    • @seanpaul3560
      @seanpaul3560 ปีที่แล้ว

      ❤❤❤

    • @jazmalikjazoo9350
      @jazmalikjazoo9350 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 2 ปีที่แล้ว +42

    Notification එක දැක්කත් සතුටුයි ... වෙනවැඩ තිබ්බත් මේක බලලම යනවා❤❤

  • @Chamix-
    @Chamix- 2 ปีที่แล้ว +89

    නොපෙනෙන දියසේන් ලා අතර පෙනෙන රාවණවරු 🙏
    ස්තූතියි 'වනැස' ජාතිකකර්තව්‍යයට

    • @dravidamonkey4253
      @dravidamonkey4253 2 ปีที่แล้ว

      RAAVANAA KIYANNE DRAVIDA HINDU MITHYAAVAK ! EKA SINHALA SAMAAJAYA ATHULATA GENAAVE SINHALA SANKALPA NATHI KARANNA ! EI NISAA THAMAYI UBA WAGEI UNTA DIYASEN PENNE NATHUVA DRAVIDA SHIVA BHAKTHIKA RAAVANEKVA PENNE ! Kallathoniya !

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +20

    මෙච්චර කැපවීම් කරලා බේරලා දුන්න රට ගැන දැන් බලනකොට මොනවා හිතෙනවා ඇද්ද??😐😐 වීරයෝ.........

  • @Yourshorts681
    @Yourshorts681 2 ปีที่แล้ว +47

    නොටිෆිකේස්ශන් දාපු ගමන් බැලුවා .කමාන්ඩෝ වැඩ්ඩෙක්☠️❤.ඔබලා සැමට බුදු සරණයි🙏❤

  • @_______________4362
    @_______________4362 2 ปีที่แล้ว +325

    වදින්න වටින මිනිස්සු රට වෙනුවෙන් පනදෙන්න ලැස්තැ සිංහයේක් ❤️❤️❤️

    • @isurunugera7675
      @isurunugera7675 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @nisadu8447
      @nisadu8447 2 ปีที่แล้ว +1

      Mervin

    • @_______________4362
      @_______________4362 2 ปีที่แล้ว +4

      @@nisadu8447 😂😂😂😂

    • @tilakwidan6304
      @tilakwidan6304 2 ปีที่แล้ว +1

      සුපිරි සුපිරි මචෝ

    • @ympjayalath4714
      @ympjayalath4714 ปีที่แล้ว

      ??????????????

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +69

    රණවිරුවන්ට, නියම සමාජීය වටිණාකම දුන්නු වැඩසටහන් පෙල, වණැස..👍💪💪

  • @noname2480
    @noname2480 2 ปีที่แล้ว +19

    25ක් වෙනුවෙන් අතයි කකුලයි නැති උනා කියලා කිකිසිම දුකක් නැතිව කතා කරන්නෙ❤️‍🩹❤️‍🩹❤️‍🩹 අපෙ සිංහයො❤️‍🩹

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 2 ปีที่แล้ว +152

    රට ජාතිය වෙනුවෙන් ලේ හෙලු ඔබ වැනි රණවිරුවන් සදා අමරණීයයි බුදුසරණයි 🙏🙏🙏🙏

    • @nandawathiekotugalage7173
      @nandawathiekotugalage7173 2 ปีที่แล้ว +1

      sada amaraneeyai.oba thumala theruvan saranai.

    • @amilalakshan3862
      @amilalakshan3862 2 ปีที่แล้ว +1

      Oba tumaa ge e kapawimama ati.... ada api nidhase jeewt wenne enisai. Godak pin...

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +75

    අපට ජි්වත් වි්මට රටක් ඉතිරි කල අපගේ සියලුම රණවිරැවන්ට තෙරැවන් සරණින් දි්ර්ඝායුෂ ලැබේවා!!! මියගිය සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!

  • @RIZMINE
    @RIZMINE 2 ปีที่แล้ว +104

    මෙන්න නියම සිංහ පුතුන් 🙏🙏🙏
    මට කලින් වැඩසටහන් වලින් අහිලතිනාව කලුපාලම අසල commando විරුවන් 200ක්‌ දිවිපිදු කතාවක්
    ආයෙමත් අපේ රට නයබරෙන් මිදී සතුට සාමය පිරුන සොඋබග්‍යතම රටක් වේවා!
    සැමොටම සුබ නත්තලක් 🎄🥳

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 2 ปีที่แล้ว +41

    චිත්‍රපටයක් වගේ මැවිලා පෙනුනා හැමදේම. ඒ තරම් ශක්තියක් කොහොන් එනවද හිතා ගන්න බෑ. දීර්ඝායුශ ලැබේවා ඔබට 🖤

    • @manolivera4813
      @manolivera4813 2 ปีที่แล้ว +2

      එහෙම තමයි රණවිරුවෝ මේ රට නිදහස් කරගත්තෙ. කුහක මිනිස්සු අරගලයි අරවටයි මේවටයි රණවිරුවන්ට ඇගිල්ල දික් කලාට. අට පාස් ආමිකාරයෝ කියලා නින්දා කලාට මේ මිනිස්සු කොච්චර අමාරු සේවයක් ද කරලා තියෙන්නේ. ඒක වැටුපකට එහා ගියපු සේවයක්.... 😌❤❤✌️

  • @nadunekanayaka2698
    @nadunekanayaka2698 2 ปีที่แล้ว +30

    කකියන ලේ තියෙන ලංකාවේ සිංහයෝ නිස තමයි මේ රට තාමත් තියෙන්නෙ.ඔබ කල කැපකිරීම සදා අනුස්මරණීයයි.රණවිරුවන් සියලු දෙනාට හිසනමා ආචාරය💪❤️

  • @buddhimafonseka7148
    @buddhimafonseka7148 2 ปีที่แล้ว +18

    April 22 අලිමංකඩදි දිවි පිදිමට කලින් Brigadier Percy Fernando නායකත්වය දුන් අවසාන් මෙහෙයුම March 10 වානාතමුල්ල මෙහෙයුම.
    Thankyou wenasa tv මෙවැනි තොරතුරු කාලයෙ වැලිතලාවට යට නොවි සමාජයට සිහිපත් කිරිමට

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 2 ปีที่แล้ว +26

    සැබැවින්ම වැලලීමට යන අපගේ වීරුවන්ගේ වීක්‍රමයන් සොයා යන ඔබට ස්තූති WANESA TV 🙏❤ අභිත රණවිරුවට මගේ උත්තමාචාරය දිර්ඝායුෂ ඔබට ..

  • @desilva4901
    @desilva4901 2 ปีที่แล้ว +17

    මැරෙන බව දැන දැනම මාරය හොයන් යනව කියන්නෙ , ඔවුන් සාමාන්‍ය මිනිසුන් වෙන්න බෑ.

  • @nuwanlakmal1823
    @nuwanlakmal1823 2 ปีที่แล้ว +22

    කියන්න වචන නැ සුපිරිම විරයෝ තමා .කතා කරනකොට පේනවා තමත් තියෙන මොරාල් එක .ස්තුති විරුවානනි ඔබට අප වෙනුවෙන් කල කැපකිරිම් වලට...

  • @nilankamadushan7541
    @nilankamadushan7541 2 ปีที่แล้ว +42

    අලුත් වැඩසටහනක් එනක්ම් බ්ලාගෙන හිටියේ . ඉස්තූති සංජීව මහත්මයා 🙏🙏❤️

  • @donwijesuriya5876
    @donwijesuriya5876 2 ปีที่แล้ว +27

    අද නත්තල් සමරන්නෙත් එදා ඔබ කල කැප කිරීම නිසාවෙනි ❤❤❤❤
    ඔබ‍ට අපි සදා ණය ගැතියි ❤❤❤❤
    ස්තුතියි සංජීව ❤❤❤❤

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 ปีที่แล้ว +18

    විශිෂ්ට සේවයක් කරපු සුන්දර නිලධාරියෙක්.ඔබතුමාට සෞභාග්‍යමත් නිරෝගි අනාගතයක් ප්‍රර්ථනා කරනවා...හැමදාම වගේ අදත් ස්තුතියි වනැස..
    හැමදාම comment එකක් දාන එකම youtube channel එක.

  • @chamilakarunarathna3117
    @chamilakarunarathna3117 2 ปีที่แล้ว +39

    වැඩේ ලස්සනට කරගෙන යනවා ...මේක ජාතික කරතව්‍යක් සංජීව මහත්මයා...ඔබට ස්තුතියි

    • @saliyathissa2969
      @saliyathissa2969 2 ปีที่แล้ว +1

      Meya witharai ethics thiyagena wade hariyatama karanne

    • @WeerasinghaHeerath
      @WeerasinghaHeerath 2 หลายเดือนก่อน

      ​@@saliyathissa2969QQ

  • @ceylonpride8692
    @ceylonpride8692 2 ปีที่แล้ว +26

    අභීත විරුවානනි ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුභ අනාගතයකට හදවතින්ම සුභ පතමි.. තෙරුවන් සරණයි !!!!

  • @sachinkirilideniyage6992
    @sachinkirilideniyage6992 2 ปีที่แล้ว +37

    ගුණරත්න සර්,ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා...!🙏❤️

  • @gulfsocial4041
    @gulfsocial4041 2 ปีที่แล้ว +28

    ආදරෙයි ගම්පොළ ... මගේ ගම... අභිත විරුවානෙනී ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @lankainspire9338
    @lankainspire9338 2 ปีที่แล้ว +8

    ඔය කියපු captain heenpella කියන්නෙ මගෙ අයිය.මම යසන්ත හීන්පැල්ල

    • @madhushajayasinghe6732
      @madhushajayasinghe6732 2 ปีที่แล้ว +2

      Respect and salute to a real hero. He gave his life for our motherland. Really sad That incident was a result of Sri Lankan Politicians and double dealer's acts.

    • @ej4458
      @ej4458 2 ปีที่แล้ว

      Obath rider team ekaka da?

    • @manojjayawardena1065
      @manojjayawardena1065 2 ปีที่แล้ว

      @@madhushajayasinghe6732 what's that double dealers story? What is the involvement of politics that debacle

    • @madhushajayasinghe2891
      @madhushajayasinghe2891 2 ปีที่แล้ว +1

      @@manojjayawardena1065 that operations details had been leaked to LTTE through a journalist and a politician.

    • @manojjayawardena1065
      @manojjayawardena1065 2 ปีที่แล้ว

      @@madhushajayasinghe2891 Do you know who that politician is?

  • @raviharshana3275
    @raviharshana3275 2 ปีที่แล้ว +31

    පිටරට ඉන්න මට, ජවයක්, ගෞරවයක් අපේ විරුවන්ගේ මේ කතාව. ඇත්තටම සංජීව, ගොඩක් ස්තූතියි.

  • @samithmadushan450
    @samithmadushan450 2 ปีที่แล้ว +22

    රණවිරුවනි ඔබට මාගේ උත්තමාචාරය💖💖💖 ඔබලා ජීවිතය පරදුවට තියලා කරපු දේවල් ගැන ස්තූති කරන්න වචන මදි මට. හදවතින්ම ණයගැති සැම රණවිරුවකුට ම. ආදරෙයි හැමදාමත් හදවතින්ම. සියලුම රණවිරුවන් රණවිරුවන් හදවතේ ගැඹුරු තැනම ඉන්නවා.තම රට වෙනුවෙන් ජීවිතය කැප කරපු අතුරුදහන් වුන අතුරුදහන් උන සියලුම විරුවන්.😢😢😢❤❤❤

  • @sandundissanayaka9682
    @sandundissanayaka9682 2 ปีที่แล้ว +20

    සැරයන් ඔබට සහ ඔබගේ පවුලේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් දිවියක් උදා වේවා.. ඔබලාගේ ගුරු හරුකම් ලැබු නිසා අදටත් අපි රට වෙනුවෙන් කමාන්ඩෝ රෙජිම්න්තුවේ සේවය කරමි... දිර්ඝ ආයුෂ පතමි...

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +6

    ඔබ වැනි රට ජාතිය දේශය ආගම වෙනූවෙන් කැපවූන එඩිතර නියම සිංහල වීරොදාර සියලුම සටන් කාමී විරුවන්ට
    උත්තමාචාරය සහ ඔබ සැමට තෙරුවන් සරණයි.🇱🇰👍🏾🙏🏾🙏🏾👌🏾🇱🇰😂💪🏾💪🏾💪🏾 ජයවේවා.ඉතා ඉහළින්ම ගෞරවයෙන් අගය කරමින් කෘතඤතාවය ප්‍රණාමය පුදකරමි.🙏🏾🙏🏾🙏🏾
    කරමි .

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 ปีที่แล้ว +18

    ඔබට දීර්ඝායුස ලැබේවා රණවිරුව...බුදු සරනයි හැමෝටම...ඔබ නිසයි අපි ජීවත් වන්නේ....

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +19

    සර්ලා නොහිටින්න අද දවසෙ අපිට මොනව වෙලා තියෙයිද කියල හිතා ගන්න බෑ.අපි වෙනුවෙන් ජීවිත පූජා කළ සියලු රණ විරුවන්ට..ගොඩක් පිං සිද්ධ වේවා!!

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +189

    *අද ශ්‍රී ලංකාවේ මිනිස්සු නිදහසේ නත්තල් සමරන්නෙත් මේ වගේ වීරෝදාර රණවිරුවන් නිසයි.වටිනාම නත්තල් තෑගි දෙන්න ඕන ⁣මෙතුමන්ලාටයි !!! ස්තුතියි වනැස 🙏💐💖 මියගිය රණවිරුවන්ට පින් ලැබේවා !!! සියළුම රණවිරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා !!! තෙරුවන් සරණයි !!!* 🙏❤️❤️🌺💐

    • @asankaauth7713
      @asankaauth7713 2 ปีที่แล้ว +8

      නත්තල් කියල විශේෂ කරන්න එපා සියලුදේනාම නිදහසේ ඉන්න මේ වීරයෝ නිසායි.

    • @priyanthakjayalathge3623
      @priyanthakjayalathge3623 2 ปีที่แล้ว +4

      Respect you ...!🙏🙏🙏👍👍👍🤗🤗🤗

    • @besteducation8997
      @besteducation8997 2 ปีที่แล้ว +4

      ඇත්තටම පිස්සුද. මොන නිදහසක්ද නත්තල් ද? දැන් කන්න නැතුව වේලි වෙලී ඉන්නෙ මිනිස්සු

    • @asankaauth7713
      @asankaauth7713 2 ปีที่แล้ว +10

      @@besteducation8997 නිදහස කුමක් දැයි නොදන්න ඔබවෙන්නන්ට නිදහස ගැන තෙරුම් කිරීමත් මෝඩකමක්.

    • @dimuthuruwan4964
      @dimuthuruwan4964 2 ปีที่แล้ว +2

      Correct

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 2 ปีที่แล้ว +48

    සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා ලොකවාසි සියලු දෙනාට ..සියලු රණවිරුවන් ට නිදුක් නිරෝගී සුවය ....ම්ය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @srethagunarathne
    @srethagunarathne 2 ปีที่แล้ว +41

    We are lucky to be thaththi's daughters and proud of you thaththi ❤️

    • @niranchanuka7460
      @niranchanuka7460 2 ปีที่แล้ว +1

      අහ්හ් ශේතා

    • @vinodfer
      @vinodfer 2 ปีที่แล้ว +2

      yes we salute your thaththi because he is one of our national heros

  • @sarathperera190
    @sarathperera190 2 ปีที่แล้ว +16

    සමහර,යුද,සැලසුමි කරපු අය සතුරා ගැන,හොද අධ්‍යනයකින් තොරව කල නිසා බෝහෝ නිකරැනේත් විනාශ වෙලා තියෙනවා

  • @saneerajayan775
    @saneerajayan775 2 ปีที่แล้ว +12

    මෙච්චර කැපවීම් කරපු මිනිස්සු පැත්තක ,ඒව පිටදාල සැපවිදින උන් ඉන්නෙ උන් රට බේරගත්ත වගේ.ඒකයි දුක.තෙරුවන් සරනයි ඔබට ,දීර්ඝායු වේවා ඔබට.

  • @rohandissanayake9666
    @rohandissanayake9666 2 ปีที่แล้ว +63

    These Commandos are very well trained (most of the times trained by British SAS). They are brave and one and only specialized team for hostage rescue and anti hijack ops in SL. They are trained for multi tasks. I am proud to command them at Lake house operation. I recall that we have fought hundreds of battles together. May you have a healthy life Gunarathne. May triple gem bless you. Long live Commando Regiment.

    • @ej4458
      @ej4458 2 ปีที่แล้ว +1

      First of all, thank you for your service. Have you ever worked alongside the combat ryder regiment? how do they fight? Do you think we have surpassed the SAS at present?

    • @dishanthmohanadas9682
      @dishanthmohanadas9682 2 ปีที่แล้ว +1

      Amen!

  • @salindasampath1366
    @salindasampath1366 2 ปีที่แล้ว +20

    තමාත් එ ගැම්ම එහෙමයි ඔබ තුමට තෙරුවන් සරණයි රටට කළ අමිල සේවයට 🙏

  • @neth4601
    @neth4601 2 ปีที่แล้ว +5

    වනැස,මේ video එකේ topic එකට දාලා තියෙන්නේ සැරයන් කියලා,ඒක මාන්ඩලික සැරයන් විදියට වෙනස් කරන්න,සැරයන් විදියට ඉදලා තමයි මාන්ඩලික සැරයන් විදියට උසස් වෙන්නේ,ඒ ගරුත්වය දෙමු ඒ නිසා

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 ปีที่แล้ว +14

    Niyama සින්හයෙක් හැමදාමත් api ණයගැති sir oyata❤

  • @FactTube10-e8l
    @FactTube10-e8l 2 ปีที่แล้ว +40

    ගොඩක් දවසකින් බලන්න බැරි උනා වැඩ නිසා 😊 සේරම බලාගෙන යන ගමන්. ❤🇱🇰

  • @vishanmadhushanka9485
    @vishanmadhushanka9485 2 ปีที่แล้ว +17

    බුදු සරනයි .
    අපිට හිතාගන්න බෑ ඔබල මේ කරපු කැපකිරීම් ගැන.🔥🔥🔥🔥

  • @ravindumadushanka453
    @ravindumadushanka453 2 ปีที่แล้ว +31

    ඔබතුමා ඇතුලු රණවිරුවන් නිසා තමයි සියලු දෙනා නිදහසෙ ජීවත් වෙන්නෙ. ඔබතුමා ගැන හරිම ආඩම්බරයි ❤ වනැස චැනල් එක කරන අයියටත් ස්තූතියි අමතක අයට මතක් කරනවට හැමදාම වීඩියෝ බලනවා ❤

  • @Bejiya
    @Bejiya 2 ปีที่แล้ว +30

    වැදගත්ම දේ කථා කිරීමට ඉඩ දීමයි. ස්තූතියී Wanesa team

  • @madawamadusanka7942
    @madawamadusanka7942 2 ปีที่แล้ว +9

    සුපිරි වැඩ්ඩෝ මෙන්න ☝❤️.අපි වෙනුවෙන් කරපු හැම මහන්සියකටම අපි අදටත් ඔබතුමන් ලට ණයගැතියි..දීර්ඝායුශ ලැබේවා බුදුසරනයි ❤️🙏🙏

  • @isharaprabath3249
    @isharaprabath3249 2 ปีที่แล้ว +17

    ඒ ගැම්ම තාම එහෙමමයි❤️💪 අද සමහරුන්ටනන් මතකත් නෑ යුද්දයක් තිබ්බද කියලවත්. රට ජාතිය වෙනුවෙන් ජීවිතේ හොදම කාලය කැපකරපු මේ වගේ සිංහයන්ට සදානයගැතී. මිය ගිය සියලු රණවිරුවන්ට නිවන් සුව. ❤️💙💪

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +18

    ජයවේවා ජයවේවා ජයවේවා
    නියම යුදවැදී විරුවන් සමාජගත
    කිරීමේ සේවය
    අනාගත පරපුරේ නිසි ගව්රවයට
    ලක්වන්නේ මය

  • @surajsandaruwan9339
    @surajsandaruwan9339 2 ปีที่แล้ว +10

    බොරැල්ලෙ ඔය සිදුවීම අද වගේ මතකයි... කොටි මැරුවෙ කොහොමද, උනෙ මොකක්ද කියන්න අද තමා දැන ගත්තේ ... ජීවිත අවදානම තිබියදී ඒ කිසිවක් නොතකා මෙහෙයුමට යන්න බලෙන් ඉල්ලා ගත්ත ඔබ නම් සැබෑ සිංහයෙක්ම තමා.. චිරන්ජයතු විරුවානනි ..🙏

  • @wasthuamaya4352
    @wasthuamaya4352 2 ปีที่แล้ว +8

    සරත් ෆොන්සේකා සර් ඇත්තටම සෑබෑම වීරයෙක් ...ඔහු කළ සේවයට රටේ දේශපාලකයන් කළ දේ දැඩිව හෙළාදකිනවා...සියළුම රණවිරුවන්ට අපේ උපහාරය...තෙරුවන් සරණයි සර්...සිංහයෙක් සිංහනාද කරනවා වගේ දැණුනේම💪💪💪🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 2 ปีที่แล้ว +9

    මොනාත් පෙරේරා මහතා මිය ගිය ගුවන් අන්තුරින් (කෆීර්)දිවි බේරා ගත් වජිර මහතාත් එක්ක වැඩ සටහනක් කරන්න

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +10

    අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏
    පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌

  • @malkibalasuriya9294
    @malkibalasuriya9294 2 ปีที่แล้ว +5

    පුදුම ඇබ්බැහි වීමක්..මේ වීරකම් අහන්න..ආදරෙයි අපේ සිංහයින්ට..සංජිව මල්ලි හිතේ හිර කරගෙන ඉන්න ඔහුන්ගේ කතාව අහගේන ඉන්න විදිය නිසාමයි මේ වැඩසටහන සාර්ථක ...good luck

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 ปีที่แล้ว +16

    ඔබතුමාට බුදු සරණයි .නීරෝගී සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . අපි වෙනුවෙන් කල ඒ කැපවීමට බොහොම ස්තූතියි .

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +21

    වැඩ්ඩෙක් තමා... වැඩ සටහන ඉදිරිපත් කිරීම සදහා දායක උන සියලුම දෙනාටම ජාතියේ ප්‍රනාමය ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී .... මෙවන් වටිනා විරුවන් ජාතිය ඉදිරියට ගෙන ඒම පිලිබදව මාගේ ස්තුතිය ....

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +16

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @kaveenlakshitha5647
    @kaveenlakshitha5647 2 ปีที่แล้ว +19

    Commando කතාවක් එනකල් හිටියේ ❤️🇱🇰⚔️

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 2 ปีที่แล้ว +20

    දීර්ඝායුශ ලැබේවා අපේ මව්බිම රැකදුන් සියළුම රණවිරැවන්ට

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +10

    අද අපි ජීවත් වෙන්නේ ඔබ නිසාමයි. ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤❤❤💪💪💪💪💪💪💪👍👍👍☸️ කොමාන්ඩෝ ගැම්මක් තමා .💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sithijalakshan6872
    @sithijalakshan6872 2 ปีที่แล้ว +22

    මේවා බලලා මොරාල් වැඩි වෙනවා අපේ recpect sl army commandos ❤️❤️☠️

    • @kurger100
      @kurger100 2 ปีที่แล้ว

      යුද්ධෙ ඉවරවෙලා අවු 15 වෙන්න ලගයි... රටට පුක කහගන්න සල්ලි නෑ.... මිනීමරපු ගෝත්‍රික යුද්ධෙ කොච්චර කියෙව්වත් වැඩක් නෑ, ඒක රටේ පරාජයක්

    • @premiummarinedivingservice5563
      @premiummarinedivingservice5563 2 ปีที่แล้ว +1

      Ape mathru bumiyae inna mae daesa paluvan tika marala damu .haki thak ikmanata.oya para ballo tika ape me lokan tholonchi karala danakan apita Tabatha na.apita nidahasqkuth naha.okunge Laetitia ura bonna tharam tharahak kanthiyak mata mage hithata dannava.okun okkoma maragena maragena gihin mama valalunata mata kamak nahe.ape mathu param parava vanuvan.

    • @sithijalakshan6872
      @sithijalakshan6872 2 ปีที่แล้ว +2

      උබ්ලා මොකක්ද අදහස් කරන්නෙ කීබෝඩ් වීරයෝ මොනවා කිව්වත් ලංකාවේ තීවිද හමුදාව පොලීසීය ඉන්නකල් කාටවත් ඕනේ විදියට නටන්න දෙන්නැ 😂

    • @romelodabare4813
      @romelodabare4813 2 ปีที่แล้ว +1

      @@kurger100 හා

  • @maheshherath6922
    @maheshherath6922 2 ปีที่แล้ว +4

    අත්බෝම්බ දෙක තියාගෙන හිටපු කතාව කියද්දි english movie එකක්‌ බැලුවා වගේ ❤️❤️

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +48

    ඉස්සෙල්ලම මෙම රණවිරැවාටත් නිහතමානී නවේදක මහත්මාටත් ලෝකවාසී රටවාසි සියලුම දෙනාට සාමය සතුට නිරෝගී සම්පත පිරි ශ්‍රී සුබ නත්තල් වේවා!!! 🎅 🎅 🎅

  • @thepullahirubc5347
    @thepullahirubc5347 2 ปีที่แล้ว +5

    assault team වලට night vision තිබිලා නැද්ද?🤔

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว +11

    ත්‍රාසය භීතිය කුතුහලය සමඟ නැවත හොඳ වැඩ සටහනකින් හමුවෙමු...💖💖💖

  • @hashanpradeep5098
    @hashanpradeep5098 2 ปีที่แล้ว +20

    මෙච්චර ඉක්මනට බලන්න ඇබ්බැහි වෙලා දැන් 😎🥺❤️

  • @J4Y__994
    @J4Y__994 2 ปีที่แล้ว +12

    බලන්නත් ඉස්සෙල්ල කමෙන්ට් කරේ 😌❤️ අදනන් යකෙක් ඉන්නෙ 😈

  • @dinangatissera2773
    @dinangatissera2773 2 ปีที่แล้ว +6

    STF ලගෙ බෝම්බ නිෂ්ක්‍රීය කරන වැඩ්ඩෙක් ඉන්නව ඒ නිලධාරියා තවම සේවයේ වියයුතුයි හැකිනම් විඩියෝ එකක් ගෙන එන්න. ජය

  • @graphic9518
    @graphic9518 2 ปีที่แล้ว +12

    සැරයන් ගුණරත්න මහතා රට ජාතිය වෙනුවෙන් අභීතව සිදුකළා වු සේවය අප ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.
    වෙනදා වගේම අපි දැනගන්නම ඕන කතාවක් , ජය වේවා වණැස 👍

  • @shehanumindu4595
    @shehanumindu4595 2 ปีที่แล้ว +8

    කාලෙකින් ස්කෝලේ නිසා හරියට video එකක් හ බලන්න බැරි උනා...💔🍃 අද තමා බලන්නෙ...🌎❤️

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +21

    I am addicted to these unbelievable heroic stories by lion blooded Sri Lanka army heroes.🇺🇸🇱🇰

  • @nuwanmadusanka7712
    @nuwanmadusanka7712 2 ปีที่แล้ว +12

    ඇස් පියාගෙන අහන්න මාරම හැඟීමක් එන්නෙ මට නම් දැනුනෙ මම එතන ඉන්නව වගේ. ජයවේවා වනැස . War heroes, we salute you 🤟🤟❤❤❤❤❤❤❤🤟🤟🤟

  • @everythingisgood6341
    @everythingisgood6341 2 ปีที่แล้ว +5

    ලාන්ස් කෝප්‍රල් පෙරේරා ........මගෙ අයියා ද ඩෙවිනේ .....එයත් කකුලට වෙඩි වැදී ල ඉදිය කාලය ක්...........😥😥😥

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +12

    අට්ටටම ඔබ වැනි අබිත රණවිරුඋවන් නිසයි අපේ රටේ මිනිස්සු නිදහසේ ජීවත් වවන්නේ ඔබ වැනි නිර්බිත මිනිසුන් අපේ රටේ තව තවත් පහළවේවා ඔබත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් රටක් ජාතියක් ජාතියට අප සදා ණයගැති බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +6

    වීරෝදාර රණවිරුවන් සැමටම තෙරුවන් සරණයි 🇱🇰👍🏾👌🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾 ජයවේවා.ආඩමිබරයි අපේ සිංහල රණවිරුවනෙ.
    ඔබතූමන්ලාට අපි සදා ණයගැතියි.

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 2 ปีที่แล้ว +3

    Night vision කන්නාඩි තිබ්බ නම් තවත් පහසු වෙන්න තිබුණා ක්‍රියාන්විතය මොකද අවට එලියෙන් කාමර ඇතුල බලනවට වඩා night vision වලින් හොදට බලන්න පුළුවන් ඒ නිසා බෙරා ගැනිමෙ කණ්ඩායමකට අත්‍යාවශ්‍ය උපකරණයක් තමයි night vision කියන්නේ සමහර විට අද කාලෙ තියෙන බෙරා ගැනිමෙ කමාන්ඩෝ කණ්ඩායමට night vision ඇති එත් එදා තමයි අදට වඩා අවශ්‍යතාවක් තිබුනෙ කියලා පෙනවා .

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +14

    ඔබ තුමාට දීර්ගායු ලැබේවා යොදා බලා යොද ශක්තිය ලැබේවා බුදුසරණයි ඔබ සදා අමරණීයයි අප හදවත් තුල 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +17

    මල්තියල වදින්න වටිනා මිනිස්සු අට්ටටම 🙏🙏🙏

  • @rangarangana7712
    @rangarangana7712 2 ปีที่แล้ว +4

    උබ නියමට කරනවා අයියේ අපිට අඩම්බරයි උඹලා වගේ එඋන් ඉන්න වාට

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +8

    මේ අත්දැකීම් තියෙන අයගෙන්, රටට දැන් කොච්චර ඵලදායි දෙයක් කරන්න පුළුවන්ද, ගොබ්බ පාලකයෝ,,

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +8

    සoජීව අයියෙ ඔයාට ගොඩාක් පින් මේ වගේ වැඩසටහන් කරනවට 🥺❤️🙏 තව තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේවා.....good luck & god bless you 💙✨️👊

  • @dharshanalevan5848
    @dharshanalevan5848 2 ปีที่แล้ว +2

    වැදපල්ලා මිනිසුනේ මේ වගේ වීරයින්ට......කාඩ්බෝඩ් දේසපාලුවන්ට නෙවෙයි..

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +5

    කොහොමද ගැම්ම ..❤🙏🙏🙏🙏 දළදා සමිදු පිහිටයි මිහිපිට දෙවිවරු මොවුන් ....

  • @dinukafernando1336
    @dinukafernando1336 2 ปีที่แล้ว +7

    මෙන්න යක්කු...... cod යන්න ඕන mission මේවා.... ආඩම්බරයි ❤❤

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 2 ปีที่แล้ว +10

    බලන්න කලින් කමෙන්ට් එක දැම්මේ ඒ තරම් වටිනවා

  • @theislandofceylon5516
    @theislandofceylon5516 2 ปีที่แล้ว +2

    අය්යෙ පුලුවන් නම් අර ආර්මි ලොරියකට කොටි ගහන්නෙ (ලින්ක් එක දාන්නම්) එකේ විස්තරය හොයලා දාන්නකො
    th-cam.com/video/hjtceomHxGU/w-d-xo.html

  • @gayankavinda8772
    @gayankavinda8772 2 ปีที่แล้ว +3

    මිහිපිට දෙවිවරු. අපි හැමදාම ආදරෙයි. 3% ක් පිරිස ඔබලාට අගෟරව කලද. අපගේ හදවත් පණ ගැහෙන්නේ ඔබ නිසාබව මතක් කරනු ලබන්නේ විශාල ගෞරවයෙනි. ඔබයි අපේ සැබෑ විරුවන්. හැමදාම ආදරෙයි. 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nethushapramodh1702
    @nethushapramodh1702 2 ปีที่แล้ว +16

    සියලු දෙනාටම තෙරුවන් සරනයි . ❤️✌️☃️🇱🇰🔥❄️

  • @ganeshwije
    @ganeshwije ปีที่แล้ว +4

    ඔබ අපේ ජීවිත වෙනුවෙන් කළ පරිත්‍යාගය ඔබේ සසර වසනතුරු ආරක්ෂාවක් ම වේවා!!!

  • @Theiththewa
    @Theiththewa 2 ปีที่แล้ว +1

    අවසාන බ්ලාස්ට් එක ගැන කියද්දි හිතුනෙ... සුවිසයිඩර්ල් මිනිස්සු අතරට ගිහින් පුපුරගන්න ඉඩ තිබ්බනෙ... උන්ට එහෙම උවමනාවක් තිබිල නෑ මන් හිතන්නෙ... උන් ඊට වඩා ගේමකට ආපු උන් වෙන්න ඕනෙ...

  • @thiwankanimesh9287
    @thiwankanimesh9287 2 ปีที่แล้ว +6

    ජාති ජාතිත් ඔබ වගේ අය අපේ රටේ ඉපදේවා... මන් අහපු හොදම කතාව.. මේක.. හැමදාමත් ඔබව ආරක්ශා කරයි දෙවියන්... මේ කරලා තියෙන දේවල් වලට

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 2 ปีที่แล้ว +5

    ඔබතුමාලගෙ විරත්වය ඔයහඩ අවදිකරනවිටම දැනෙනවා ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුබමසුබ අලුත් අවුරුදුද්දක් වෙව (සහොදර විරුවානනි )