කුමාර අපි ආයේ එන්නේ නැතිවෙයි - උඹලා බේරිලා පලයල්ලා | Hasini Ekanayake & Sujith Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 271

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +41

    ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ මහතා විසින් රචිත පොත් ලබා ගැනීමට - grantha.lk/authors/sujith-chaminda-edirisinghe.html

    • @damitherange1581
      @damitherange1581 ปีที่แล้ว +4

      sir ගෙ ඔය පොත් දෙකම අපි කියෙව්වා...අලුත් පොත් ආවොත් අපි ඒ ගැන දැනගන්න විදිහක් හදන්න...ස්තුති

    • @chamarawasala8963
      @chamarawasala8963 5 หลายเดือนก่อน

      Obata thanathura witharak kiyala kathakaranna awasara natha. Ema nisa rank eka nama kiyala awasaneta mahathmaya kiyanna. Nathahoth nithimaya prashnayak wenna puluwan. Meya obe dadi awadanaya pinisai

  • @Simple2Capital
    @Simple2Capital ปีที่แล้ว +188

    මායිම් ගම්මානයක ඉපදුන මා අද යම් තැනක ඉන්නවා නම් ඒ සදහා ඔබ දුන් ඔබේ ඇස් ඉස් මස් ලේ සහ ජීවිත පුජා කල සියලු රණවිරුවන් ට මගේ උපරිම ගෞරවය පුද කර සිටිනවා. මන්ද යත් ඔබ නොමැති නම් අපේ ගම් වල මිනිසුන් තවම මර බියෙන් සිටිනු ඇත. ඔබ සියලු දෙනාට බොහොම පිං ❤️🙏🙏

    • @anushachampika3218
      @anushachampika3218 ปีที่แล้ว +3

      Aniwarayenma math oyge wachana tikata ekagai ❤️❤️❤️❤️

    • @farzansainudeen9389
      @farzansainudeen9389 ปีที่แล้ว +3

      War may end, but the memories behind the war never dies.

    • @IshanChathuranga-fd1mq
      @IshanChathuranga-fd1mq ปีที่แล้ว +1

      ❤❤❤

    • @rithmiwarnakulasooriya13
      @rithmiwarnakulasooriya13 ปีที่แล้ว +3

      Supiri comment eka bro

    • @wewe8504
      @wewe8504 11 หลายเดือนก่อน

      ඇත්තක් වව්නියාවෙ ඉදං ඔය අද්දැකීම දෑසටම විදපු කෙනෙක් මම❤

  • @joshapnissantha9136
    @joshapnissantha9136 ปีที่แล้ว +43

    මම හිටියේ S F එකේ කතා ලියනවනමි පොත් මදි ගොඩක් දුකයි අපේ එකට හිටපු කොල්ලො මැරුනා මෙ අත් දෙකේ😢

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 ปีที่แล้ว +2

      අනේ ඔව් නේද පවු ඔයාලා ආදරෙයි රණවිරුවාණනි ,අපි ණය ගැති ඔබට තාමත් s, f, ද ,තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️❤️✈️

    • @disnaniroshani
      @disnaniroshani ปีที่แล้ว +1

      Mage yaluwek hitiya 17 SLNG .eke L/ C Anura kumara. kiyala puluwannam.hoyala denna pin .2000 Colombo malesit hitiye

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 ปีที่แล้ว +70

    අපි මොනාද මේ රට වෙනුවෙන් කර ඇත්තේ කියන දේ දැනුනා මේ උත්තම කැපකිරීම් අහපුවාම. ❤❤

  • @akmaxtv8872
    @akmaxtv8872 ปีที่แล้ว +37

    මමත් රන විරුවෙක් ඒත් යුද්ධයට සහබාගී නොවුනූ හැබැයි මන් ආඩම්බර වෙනවා මේ රාජකාරියට එකතු වෙන්න ලැබුන එක ගැන .ආදරෙයි හැමදාම sl army ...

    • @nilakshidilsara3113
      @nilakshidilsara3113 ปีที่แล้ว +5

      Machan mage service eka 18 eth mama aluth kollont adarai pana wage me rata rakapan eka hadawatinma ganin budu saranai

    • @rasindurish6043
      @rasindurish6043 11 หลายเดือนก่อน +3

      ​@@nilakshidilsara3113 oyage wachana tikata mata aduna mt tama 19yi habayi අපි අද ඉන්නේ ඔයාල නිසා හින්දා sir respect hero කාලකන්නි ජෙප්පො ටිකක් ඔයාලට බැන්නට අපි ඔයාලට ආදරෙයි🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ROADRUNNER-vl9mu
    @ROADRUNNER-vl9mu ปีที่แล้ว +21

    යුද්ධය කරපු විදිය ගැන.පොත්.ලියන්න පුලුවන් ගජබා රෙජමේන්තුවේ 4 GR කියන්නේ මාර මොරාල් එකක් දෙන සිනියර් OFFICERලා හා සොල්දාදුවන් හිටියේ අපිත් ජුනියර්ම officerලා විදියට ඉගෙනගත්ත.දේවල් අපමනයි .. හැබැයි අපෙ රටේ හැමදේකම වගේ කොට අදින අලි සහ පෙරහැරෙ යන අලි වගේ හමුදාවෙත් එකම තමයි .යුද්ධය දැකපුවත්.නැති officerලා RWP RSP ගහගෙන මගෙ යටතේ හිටපු හිතාගන්න බැරි දක්ෂ ඇත්තටම යුද්ධය කරපු කොල්ලන්ට RSP RWP එකක් අරන් දෙන්න මම පැන්ෂන් එනකම්ම බැරි වුනා හමුදාවත් 2010 න් පස්සේ.තනිකරම දේශපාලකයන්ට කඩෙ යන තවත් ආයතනයක් විතරක් වෙලා ඉවරයි .කොන්ද පණ.කියෙන.දක්ෂ නිලධාරීන් ගොඩාක් army eka dala yanwa ඔය ඉහළම වැජෙබෙන නිලධාරින් කිප දෙනා තනිකරම එදා ඉදන් දේශපාලක.හිපාටුවො අසුචිත් කයි රනිල් හොද නැ කියලා රටටම කියලා දැන් රනිල්ටත් පුප දිගෙන ඉන්නේ

    • @NirmalaJayawardana-o1h
      @NirmalaJayawardana-o1h ปีที่แล้ว

      ඇත්ත ..100% 10 තමයි නියම සුදුස්සාට නියම දේ ලැබ්ලා ලැබ්ලා තියෙන්නේ ..ඔය ප්‍රරික්ශන. වාර්තා කියවලා තියනවා , LTTE Video Eka බැලුවා ...නිවැරැදි කරන්න යන්නේ නැහැ ...දුකයි....

    • @cboy3272
      @cboy3272 ปีที่แล้ว

      Ekanam saththiyakma tamai..jara Deana paaluwo rata kanawa..mun tika apayatama palayaw..aiyandi oyatai paaley siyaluna denatai yahapathakma wewa

    • @cboy3272
      @cboy3272 ปีที่แล้ว

      Man kamathi yuddedi kriyanvitha rahakaari sewaye hitapu thrivida hamuda samagikayan deshapalanayata enawanam.mawbimata hadawsthinma aadarey karanne eyala vitarai.please aiya chande illannako

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 ปีที่แล้ว +10

    ඇසින් කඳුලක් නොසලා මේ කථා සිංහලයෙකුට නම් අහන්න බැහැ 😢

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 ปีที่แล้ว +10

    මේ පොත ඕනම පොත් සාප්පුවක තියෙනවද? , නැතිනම් ගන්න විශේෂ ස්තානයක් තියෙනවද? කරුනාකරලා කියන්න පුලුවන්ද.

  • @sinsanabsing9528
    @sinsanabsing9528 ปีที่แล้ว +16

    වැටුනා කදුලක් 😢 හදවත පලාගෙන ...
    සොදුර ජය ඔබට ..
    ඔය පැන්සල් තුඩෙන්
    පොත ලීවද ???
    නෑ ... බලන අයගේ ඇසට ඔබේ පැන්සල තුඩෙන් අතීතය කුරුටු ගැවසේ මට සිතේ .. 😢😢😢😢
    හදවතින් අප යුද බිමේ ඔබ තනිකලේ නැත කිසිදිනේ ...❤❤❤❤

  • @shanikapushpakumari1326
    @shanikapushpakumari1326 ปีที่แล้ว +8

    මෙපමන දුක් විදපු රන විරුවො අද පාරවල් ගානෙ දුක් විදිනව වැටුප් ඉල්ලලා කෙලෙහි ගුනයක් නොදත් එකම ජාතිය තමයි සිංහලයා ඒ අහිංසකයො මැරුනෙ පඩියට නෙවෙයි කියන එක මේව අහලවත් තේරුම් ගන්න පුලුවන් කි දෙනාටද

  • @travelwithjith7746
    @travelwithjith7746 ปีที่แล้ว +24

    මගේ රටට ආයෙනම් මේ වගේ විපතක් නොමවේවා.. ජය මගේ රනවිරුවනේ

  • @saliyakumara3257
    @saliyakumara3257 ปีที่แล้ว +8

    කර්නල් සුජිත් සර් ඔබ තුමා යුද්ධයෙන් මියගිය අපෙ විරුව්ණ් ගැන මෙවැනි පොත් පත් ලියන්න මූලික උන එකම ලොකු දෙයක් නෙත් වලට කදුලු පිරෙනව රට වෙනුවෙන් කරපු

  • @sahanathapaththu3395
    @sahanathapaththu3395 ปีที่แล้ว +9

    මේ story එකට ගොඩක් හොද ෆිල්ම් එකක් හදපල්ලකෝ, රජ කතා විතරනේ අපේ උන් හදන්න දන්නේ🥲😂

  • @Nime199
    @Nime199 ปีที่แล้ว +12

    ඇත්තමයි ඇස් වලින් කදුලු එනවා මේ දේවල් අහද්දි...අපි වෙනුවෙන් කරපු කැපවීම කවදාවත් අමතකවෙන්නේ නෑ ඔබ සියලු දෙනාටම නිදුක් නීරෝගි ජීවිතතයක් ගත කිරීමට වාසනවා උදාවේවා කියලා ප්‍රාර්තනා කරනවා.😢😢

  • @saliyakumara3257
    @saliyakumara3257 ปีที่แล้ว +12

    දැන් තිබ්බත් මෙ කැපවීම දැන් ඉන්න විරුවනුත් අනිවා කරනවාමයි.. මගෙ දිවි පිදු රනවිරුවනි ඔබට නිවන් සුව අත්වෙවා

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +13

    සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏

  • @shanikapushpakumari1326
    @shanikapushpakumari1326 ปีที่แล้ว +6

    මල් යහනාවක් මත සුව මරනය හෙල විරුවන් හට උරුම නැතේ කිසිදා නොමියෙන මල් පිබිදේවා විරුවන් මල රන බිම මත්තේ

  • @SammyIzzy
    @SammyIzzy ปีที่แล้ว +27

    දිසානායක 🫡. ගලේ ගැහුවත් මරන්න බැරි මිනිස්සු ❤

    • @siripalasooriyarathna9079
      @siripalasooriyarathna9079 ปีที่แล้ว

      හැමනියන්

    • @nanjh-gi9yq
      @nanjh-gi9yq ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹❤❤❤❤

    • @Black33369
      @Black33369 ปีที่แล้ว

      ​@@siripalasooriyarathna9079Ube ammata thama hamannana thiyenne ballo . Minissunta katha karanna danne nathi awajathaka ponnaya

  • @gayankumara945
    @gayankumara945 ปีที่แล้ว +6

    වැටුනා නොදනිම කදුළු පොන් එක උඩට.නොහැකි උනත් බේර ගන්නට.හැදු අම්මාටත්.නුබටත්.මා.කර ඇතිනම් පිනක්.එකත් අරන් යලි ඉපදියන් මගෙ රටතුළ

  • @grenade8888
    @grenade8888 ปีที่แล้ว +5

    වණැස tv eke කුමාරගේ kthawa තියෙනවා blnna hmoma

  • @renukachamo5391
    @renukachamo5391 ปีที่แล้ว +5

    ඇස්වලට කදුලු පිරුණා .මෙතරම් කැපකිරීම් කරලා දිනා දුන්නු රට ..අට පාස් ආමිකාරයා කිය කියා ගරහන පර බල්ලනි .බලපියව් ..අපේ වීරෝධාර රණවිරුවෝ මොන තරම් දුක් වේදනා විදලද...උඹලා අපිට නිදහසේ හුස්ම ගන්න රට නිදහස් කර දුන්නේ ....වැදපියව්....හැමදාමත් විරුවන්ට හදවතින්ම

    • @shanikapushpakumari1326
      @shanikapushpakumari1326 ปีที่แล้ว

      රට රැක ගන්න උපන් වීරයෝ නැති වෙලා කුඩු කාරයෝ ටික විතරක් ඉතුරු උන එක ගැන දුකයි නේද

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +20

    රට වෙනුවෙන් අභීතව සටන් කරපු විරුවන් අනන්තයි .ඔවුන් සියලුදෙනාටම අපගේ උපහාරය. අද අපි තක්කඩි දේශපාලුවන් අමතක කර අපි තනි තනිව හෝ මේ රට ගොඩ ගමු හැමතිස්සෙම මේ ආර්ථිකය ගොඩගනීමට යමක් කරමු

  • @virajnethuja1930
    @virajnethuja1930 ปีที่แล้ว +11

    මම sri lanka යුද්ධ හමුදාවේ 01 වන ගැමුණු හේවා බලාඇනියේ මුලතිව් කදවුරේ සහ වෙත්තිලයිකර්නි කදවුරේ සේවය කරපු සෙබලෙක් අද මම uae වල ආරක්ෂක නිලදාරියෙකු වසයෙන් සේවය කරනවා මේ කතාව අහ්ද්දී හිතට දැනෙන වේදනාව දරා ගන්න බැහ මොකද අපි මේ ජීවිත වල ඇත්තට මූන දීලා සිටින කෙනෙකු නිසා

    • @saduruwi6801
      @saduruwi6801 ปีที่แล้ว +1

      Respect uae wala koheda inne

    • @saduruwi6801
      @saduruwi6801 ปีที่แล้ว +1

      Mamath commando eke inne.eth yuddeta hitiye nehe

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 ปีที่แล้ว

      ​@@saduruwi6801තෙරුවන් සරණයි ආදරෙයි වීර සොයුර 🌹🌹🌹❤️❤️❤️👍✈️

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +8

    අද අහිංසක මිනිසු ජිිවත්වෙන්න විසාලසටනක්ගිනියනවා රට කැැලිවලට විකුනනවා දේසපාලුවෝ සුරසැපවිදිනවා කෝ අද විිරයෝ දුකයි හදවතබලන්න

  • @kanishkamadushan7830
    @kanishkamadushan7830 ปีที่แล้ว +2

    මේ කතා වලට චිත්‍රපට කීයක් හැදුවත් කිසිම නාස්තියක් වෙන්නෙ නෑ

  • @yaseerarafath3986
    @yaseerarafath3986 ปีที่แล้ว +6

    මගේ ආදරණීය ශ්‍රී ලාංකිකයෝ ජනතාවෙනි අපිට මේ වගේ දුක්බර කතාවක් අහන්න දායාද කලේ අපිට අපේ පාලකයෝ වෙන කෙනෙක් නොවේ පාලකයෝ උන්ගේ සැප විඳින්න අපිව ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන් ඉදිරියටවත් අපි මේ වගේ දුක්බර කතාවක් ‍රී ලාංකිකයෝ න්ට වෙන්න දෙන්න බෑ මුස්ලිම් සිංහල දෙමළ ක්‍රිස්තියානි ජාතියටම මේ වගේ කතාවක් ඕන තරම් අපේ පාලනය කරන පාලකයෝ ලියවලා තියෙනවා

  • @wasantha38
    @wasantha38 ปีที่แล้ว +5

    මේ විදියට බේරාගත් රට රාජපස්සලා ඉවරේටම ඉවර කලා.

  • @punsarahasanga7904
    @punsarahasanga7904 ปีที่แล้ว +6

    සියලු සෙබළුන්ට උපහාරයක් වේවා ❤❤❤❤

  • @horagalahoragala5440
    @horagalahoragala5440 ปีที่แล้ว +11

    දුක්බර කතාවක් අනේ අපේ රණවිරුවො

  • @ranjithmadawela9377
    @ranjithmadawela9377 ปีที่แล้ว +4

    මෙපමණ කැපකර බේරාගත්ත රටද දේශපාලකයෝ විනාස කෙරේ

  • @vipulasendanayaka9659
    @vipulasendanayaka9659 ปีที่แล้ว +6

    හැමදාමත් අපි නයගැති මේ විරැවන් ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilangaariyawansha5923
    @nilangaariyawansha5923 ปีที่แล้ว +9

    බේරගත්ත රට හොරු අල්ලගත්ත එකයි කැත වගේම දුක

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +5

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. .

  • @sldgaming7835
    @sldgaming7835 ปีที่แล้ว +1

    මේ පොත කොහෙද තියෙන්නේ

  • @lathaudagedara2749
    @lathaudagedara2749 5 หลายเดือนก่อน +1

    යුද්ධයක් අවසානයේ හැම රටක්ම දියුනුවෙි හිනිපෙත්තටම ගියා
    ඒත් රණවිරුවෝ ⁣දිවිපුදා බෙිරා ගත් රට රාජපක්ෂලා ඉවරටම ඉවර කලා ආව කවදාවත් නැගිටින්න බැරි වෙන්නම

  • @nuwansampath1518
    @nuwansampath1518 ปีที่แล้ว +6

    වැටුනා කදුලක් 😢 හදවත පලාගෙන ...

  • @thurstan1989
    @thurstan1989 ปีที่แล้ว +4

    සොයුරිය .. ඉතාමත්ම අඝනා වැඩසටහනක් ... හමුදා පැත්තේ සියලු සංවේදී වීර කතා අවසන් වූ පසු ඔබට හැකිනම් කොටි සංවිධානය මෙහෙයවපු අයගේ අදහසුත් ඉදිරිපත් කිරීමට බොහොම වටිනාකමක් ලැබේවි.. ප්‍රශ්නය අපිට වගේම ශ්‍රී ලාංකික ඔවුන් ටත් පොදුයි වගේම පුදුම ලෙසට විඳවපු කොට්ඨාසයක් ඔවුනුත්... ඔබට ජය🙏

    • @siripalasooriyarathna9079
      @siripalasooriyarathna9079 ปีที่แล้ว

      සොයුරියට.හැමනියන්.ඕකි.පට්ට.බඩුවක්

    • @mathsiseasy2024
      @mathsiseasy2024 ปีที่แล้ว

      ​@@siripalasooriyarathna9079තොපේ අම්ම පට්ට වේසියක් උන නිසා තෝ ඉපදුනේ

  • @RealJhony-hv2rx
    @RealJhony-hv2rx 11 หลายเดือนก่อน +1

    එදා බේරිලා ආවේ හරිම.අමාරුවෙන් අද සතුටු වෙනවා.එහෙම.බේරලා දුන්න රට.ගැන

  • @wasanthamadhu2445
    @wasanthamadhu2445 ปีที่แล้ว +3

    ලුතිනන් කර්නල් සුජිත් මගේ අඹ යහලුවා!

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +10

    :: eLearning.lk සමඟ ගුරුවරයෙක් වෙමු ::
    👉 මෙතනින් එන්න - elearning.lk/instructor/register
    :: ළග ළගම එන සියලුම eLearning.lk නොමිළේ සම්මන්ත්‍රණ සහ පාඨමාලා වල විස්තර දැනගන්න ::
    👉 මෙතනින් එන්න - elearning.lk/events
    ☎ අමතන්න - 075 6 700 700
    :: නීතීඥ චානක අබේවික්‍රම මහතා ඔබ සැමට ගෙන එන අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුතු නීතිමය කරුණු ඇතුළත් කෙටි පාඩම් මාලාව ::
    📌 Register වීම සඳහා - elearning.lk/courses?home_search=law
    📞 වැඩි විස්තර සඳහා - 075 6 700 700

  • @AravindaDESILVA1961
    @AravindaDESILVA1961 ปีที่แล้ว +6

    ඔය කතාව වනස tv තියනවා , රණවිරුවන් කීපදෙනෙක් කියනවා , පොත කියවන්නත් උත්සහ කරනවා

  • @sujithedirisinghe6478
    @sujithedirisinghe6478 ปีที่แล้ว +5

    අද පොඩි උන් රැට්ටා දැනගත්තාට
    වීර ගාමීණී දන්නේ නෑ
    වසන්ත මුදලිගේ
    ඇදුනුවාට
    ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇදුනුවේ නෑ
    ඒකයි දුක
    ඔහුන් දැන් දන්නෑ වීරයන් විදිහට දකින්නේ අද තප්පුලන බූරුවන් කොටසක්

  • @jayarathna12345
    @jayarathna12345 ปีที่แล้ว +10

    එ් කාලෙ හිටියා විිරෝදාර සෙබලු රටටත් නයනැති මවටත්නයනැති.අද අහිංසක මිනිසු ජිිවත්වෙන්න විසාලසටනක්ගිනියනවා රට කැැලිවලට විකුනනවා දේසපාලුවෝ සුරසැපවිදිනවා කෝ අද විිරයෝ දුකයි හදවතබලන්න

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g ปีที่แล้ว +7

    LTTE ඇතිවුනෙ කොහොමද කියල හොයල බලන්න ඕන ආයෙ එහෙම දෙයක් නොවෙන්න.එදා මරණ බයෙන් විදෙස් රටවලට ගිය ද්‍රවිඩ අයට ලංකාවේ ණය ගෙවන්න තරම් වත්කම් තියෙනවා.සිංහලය
    තවමත් යුද්ධය ගැන කියකිය ණයට කනව.

    • @AngeloSilva-oq2hs
      @AngeloSilva-oq2hs ปีที่แล้ว +1

      Ow ban. Munuth ara Jarapakshalata kade yana unma thama

    • @sam.6639
      @sam.6639 ปีที่แล้ว +2

      ado ponnyaa

    • @sathuta26
      @sathuta26 ปีที่แล้ว +2

      ජෙවිපි කාල කන්නි හිතන් ඉන්නෙ එහෙම තමා

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 ปีที่แล้ว

      ඊළාම් යුද්ධය විතරක් නොවෙයි ලංකාවේ ඇතිවුනේ..ඒවටත් හේතු හොයමුද 😂

    • @Black33369
      @Black33369 ปีที่แล้ว

      ​@@sathuta26Rata kapu Rajapaksha wahallu hithan inne ehema thama 😂😂😂

  • @channakashyamal6923
    @channakashyamal6923 ปีที่แล้ว +15

    ගුනරත්න අපේ අයියා❤❤❤.

  • @DilkaChamodAbenayakaOfficial
    @DilkaChamodAbenayakaOfficial ปีที่แล้ว +3

    30:36 ඒ කතාව 😢😢

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 ปีที่แล้ว +8

    සුපිරි ස්තුතියි ඔබට ජයවේවා

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +3

    හසිනි ටිකක් පණ ඇතුව කතා කරන්නකො. බාගෙට පණ ගිහින් වගේනෙ

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc ปีที่แล้ว +1

      එයා ගොඩාක් සන්වේදී වගේ මොකද මාත් අඩ අඩමයි බැලුවෙ

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka ปีที่แล้ว

      @@ShamapereraSujeewani-nl9gcoveracting

  • @nidushannilochana8922
    @nidushannilochana8922 ปีที่แล้ว +8

    හිතා ගන්ඩ බැරි. අද්දැකිමක්.
    ජිවීතය. දිපු. ඔබ තුමාලා. වැනි. මීනිසුන්.
    තව තවත් බිහි වෙවා මෙ පින්බීමෙ

  • @dulanjanilakshika7655
    @dulanjanilakshika7655 ปีที่แล้ว +2

    මොහොතක් නිහඬව සිටියා කියාගන්න බෑ දැනෙන දේ

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +1

    2007 යුද්ධය දිනාගෙන එනකොට අයවැය පරදවා කොටි දිනවන්න ජවිපෙ කටයුතු කලබව නොදන්න අය එමටයි , ඒ ⁣අවස්ථාවේ විමල් විිරවංශ ඇතුළු කණ්ඩායමක් ජවිපෙන් ඉවත්වෙලා අයවැය දිනවන්න රාජපක්ෂ ආන්ඩුවට උදව් කලා, ඒ වගේම ගරු කරු ජයසුරිය මැතිතුමා ඇතුළු කන්ඩායමකුත් එක්සත් ජාතික පක්ෂයයෙන් එළියට ඇවිත් අයවැය දිනවා යුද්ධය කරගෙන යන්න මහින්ද රජයට උදව් කරනවා, එසේ නොකලා නම් මේ වෙද්දි ප්‍රබාකරන් කාලකන්නියා රට බෙදාගෙන හා අපි සියල්ල නැති වෙන්න පවා ඉඩ තිබුනා නෙමෙයිද,,,,,,අනිවාර්යයෙන් මෙවැනි වැඩ සටහන් , ප්‍රකාශ වරින්වර ඉදිරිපත් නොකළොත් අපේ සම හරක් ට ප්‍රබාකරන් කාලකන්නියා කිව්වා වගේම සතියෙන් අමතක වෙනවා ,යුද්ධය නැවත නැවතත් ආවර්ජනය කරනවට ජාතියේ ප්‍රනාමය , ස්තුතියි

  • @sudanapoli6016
    @sudanapoli6016 6 หลายเดือนก่อน +1

    Good Good news sir budusaranai anura presidente srilanka budusaranai ❤❤❤❤❤

  • @nayansamarakoon652
    @nayansamarakoon652 ปีที่แล้ว +6

    What a story . They have gone to the extreme level of their life and if this has happened to US army they could have made hundreds of Hollywood movies . Appreciates this effort to bring back these gentle hero’s live again

  • @jaanusampath8603
    @jaanusampath8603 ปีที่แล้ว +2

    පොත ගන්නෙ කොහොමද . කියන්න වචන නෑ.කදුලු තුල ඇත හැමෝගේම වචන

  • @nimalilakmini1567
    @nimalilakmini1567 ปีที่แล้ว +2

    😘😘😘😘.. බුදුසරණයි ඔයාලට.. 😘😘ආදරෙයි.. 😘😘😘❤🙏🏾🙏🏾🙏🏾

  • @achinidissanayaka4655
    @achinidissanayaka4655 ปีที่แล้ว +4

    අපි සදා නය ගැතී ඔබ හට.🥺

  • @lasithaweerakoon7544
    @lasithaweerakoon7544 ปีที่แล้ว +2

    ඔබ අද දින විදින ඒ මිල අධික නිදහස
    පෙර දිනක ඔහුන් ගෙවා දමා ඇති බැවින්

  • @maheshkumara6667
    @maheshkumara6667 ปีที่แล้ว +2

    සර් එක්ක මමත් වැඩ කලා කාලයක් .. යුද සාහිත්‍යය වෙනුවෙන් අපිත් වැඩ කලා ❤🎉🎉

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 ปีที่แล้ว +4

    මේ පොත කොහෙන්ද ගන්න පුලුවන්

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +1

    Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් - th-cam.com/play/PL5W0GtVwXDWnLx2_HGgK8Izg25-Z6uYbm.html

  • @vipulaweerasinghe8143
    @vipulaweerasinghe8143 ปีที่แล้ว +3

    I lost my friend Major S.M.DeSilva in Mulaithivu,we both were in the Army at the same time.Respect you bro.

  • @kalanamithuru6523
    @kalanamithuru6523 ปีที่แล้ว +1

    ඔක්කොම හරි මේ ගෑනි කට පුක කරන් ඇබරෙනකොට එපා වෙනවා

  • @mohammadhnawshadmohammadhn3127
    @mohammadhnawshadmohammadhn3127 ปีที่แล้ว +5

    Ape siyalu viruwanta big salute 🙌

  • @metusinhga9481
    @metusinhga9481 ปีที่แล้ว +1

    225/ පර්ලිමේන්තුවේ ඉන්න උන්ට සර්ලා අමතිලා කියන්වා මෙ අමි එකෙ අයට සර් කියන්නේ නෙ....බුදුන්වහන්සේ දෙවියන් හිටියා ඔබලා සමග..😭😭😭😭

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +1

    ළග ළගම එන සියලුම eLearning.lk නොමිළේ සම්මන්ත්‍රණ සහ පාඨමාලා වල විස්තර දැනගන්න;
    👉 මෙතනින් එන්න - elearning.lk/events
    ☎ අමතන්න - 075 6 700 700
    ::නීතීඥ චානක අබේවික්‍රම මහතා ඔබ සැමට ගෙන එන අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුතු නීතිමය කරුණු ඇතුළත් කෙටි පාඩම් මාලාව...
    📌 Register වීම සඳහා - elearning.lk/courses?home_sea...
    📞 වැඩි විස්තර සඳහා - 075 6 700 700

  • @GeethSanka-i8y
    @GeethSanka-i8y 11 หลายเดือนก่อน

    මෙහෙම විරුවන්ටනේ.. අරගලකාරයෝ 8පාස් ආම්කාරයෝ කීවේ😢
    ප්‍රභකරන් උන්ට විරයෙක් කීවේ.. ඔය අරගලයට සම්බන්ද වී රණවිරුවන් ට අපහස කල ජාතිද්‍රොහි අරගලකරයන්ට ශාප වේවා

  • @sumanaSamarasinghe
    @sumanaSamarasinghe 6 หลายเดือนก่อน

    ම⁣ගේ පුතාල තුන්දෙනාගෙන් බාල පුතා නිර්භීතව සටන්බිමට ගියා.තාත්ත නෑ.මං එතකොට රට හිටියෙ.පුතාටත් තුවාල වෙලා.මං ලංකාවට ආව.ඒ ආරංචිය දැනගත් වෙලාවෙ .ඒආවෙ උමතුවෙන් වගේ.තුවාලයි කිව්වට මට සැකයි. පුතාදකිනකං..මං රෝහලට යද්දි පුතා කෑගහනව මට ඇහුනා මට ඒ හඞ තාමත් දෝංකාර දෙනව. හැබැයි කකුල අයින් කරන්නවෙයි කියන අදහසින් හිටියෙවෛද්‍යවරු.මං බෝධිපූජා නොකල පන්සලක් නැත තරම්.මගේ පුතා වෙනුවෙන් ඒත් දැන් මේ රටේම නොමිනිසුන්ට මේ කිසිම දෙයක් මතක නෑ මහත්තයෝ

  • @Lakeylove
    @Lakeylove ปีที่แล้ว

    Miwedikawa බොරුවට welapunata sebalek love karana ahuwoth ha kiyawi. රංගනය තමයි තමන්ගේ frofile eka hada gana.

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 6 หลายเดือนก่อน

    මුලතිවි කලපුව වැනි දැඩි අනාරක්ෂිත ස්ථානයක විශාල කදවුරක් පිහිටවිමට තිරනය කල උසස් හමුදා නිළධාරින් කවුද යන්න සොයා බැලිම ජාතියේ යුතුකමකි.එම තිරනය උසස් හමුදා නිළයන් ගත් මෝඩ තිරනයකි.
    පුංචි කොල්ලෝ 1 500ක් ජාතියට නැතිවුනා.එ් මවිවරැන්ගේ වේදනාව සාපයක් වි එම නිළයන්ට අයහපතන් විය යුතුය.එ් දිනවල මා මුලතිවි කදවුරට ගොස් මාස 2ක් 3ක් නැවති සිටිමින් එම කදවුරට විශාල සේවයක් කිරිමට හිත හිත සිටියා. නමුත් මට එහි යැමට මගේ 2 ජි අාර් යහලු නිලයන් අනුමත කලේ නැත.එ් අනුව මට එම කදවුරට ගොස් බින්න බහින්න බැරිවුනා.
    කදවුරේ සිටිය වෛද්‍ර්‍යයවරැ දේදේනේක් මියගියා. මේම සිද්ධිය මට ද වේදනාවක්ය. මේම කදවුර දැමිම ගැන දැන් අපි බුද්දිමත් සාකචිචාවක් අාරමිභ කල යුතුව අැත. දිනක් මම මොරවැව - ගොමරන්කඩවල පාරේ, කමිඔ කොටිටේහිදි ඔත්තු බැලිමට අා ත්‍රස්තවාදින් 3කු අල්ලා හමුදාවටබාර දුන්න. එම මගේ ක්‍රියාව අනුව ගොමරන්කඩවලට කොටි පහරදිමට තිබු අදහස මගහැරැනා.
    මුලතිවි මුහුදු තිරය අති රමණිය වේරලකි.

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +1

    Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් - th-cam.com/play/PL5W0GtVwXDWnLx2_HGgK8Izg25-Z6uYbm.html

  • @cytravel2737
    @cytravel2737 10 หลายเดือนก่อน

    මගේ ,,අයියා නැති උනා ,,මුලතිව් වලදී අතුරුදන් ,එයා කැම්ප් එකට ගහල දවස් 3 පස්සෙ ත් ඉදල තියෙනවා ,,එයාගෙ යාලුව ආව අපේ අයියා ආවෙ නෑ ,,,

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว +1

    දැන් කාටත් මතක නැතත් ඒ අතීතය පොඩි මල්ලිට අමතක නෑ ලොකු අයියාව💔🥀🥀🥀 දැන් ඉන්න කෙල්ලො කියන්නේ අට පාස් ආමිකාරයෝ කියලා උපාධි ඒලෙවල් කරපු උන් කොල්ලො ත් ඒමයි.නැවත යුද්ධයක් මේ රටට එනවනම් සතුටුයි ගොඩක්. ලන්කාවට ම මර බිය දැනෙන්න. පවුල් පිටින් කපලා මරන කාලයක් අටපාස් ආමිකාරයෝ දෙවියො කියන කාලයක්

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +1

    * Online Courses - elearning.lk/
    * TH-cam Channel 01 - th-cam.com/users/eLearningLK
    * TH-cam Channel 02 - www.youtube.com/@elearning-tutorials
    * Facebook Page - facebook.com/elearninglk
    * Blog - elearning.lk/blog/
    * Instagram Page - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk
    * TikTok - www.tiktok.com/@elearninglk
    * Telegram - t.me/elearninglk

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට ද සියලුම රණවිරුවන්ට ,පුදුම දුකක් දැනුණා සදා අපි ණය ගැති රණවිරුවාණනි ආදරෙයි හැමදාමත් 🌹🌹🌹❤️❤️❤️✈️

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye ปีที่แล้ว +1

    මම එ දවස්වල හිටියේ කොක්කුතුඩාවේ 4 වන ගැමුණු හේවා බලඇණියෙ

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 ปีที่แล้ว

      ක්‍රියාන්විතයේ සිටි විරුවන්ට කියන්න මෙවැනි කථා කොපමණ...ඇත්ද..😢

    • @kandeupul9414
      @kandeupul9414 4 หลายเดือนก่อน

      මමත් හිටියා 97 වසරේ 4Gw එක්ක කෝකිලායි වල. nevy අනු කන්ඩයේ.

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +1

    53 සේනානායක ..ඊලාමි 03 උතුර එයාර්මොබයිල් .බලගනය ආරමිභයේ .. 7 ගැමුණු 01 ගජබා 4 ගජබා ..95...ඉදිරි පිමිම අකුණු පහර රිවිරැස 1 කොටස 96 රිවිරැස 2 කොටස 96.සත්ජය ..

  • @kasunchandrapala4358
    @kasunchandrapala4358 8 หลายเดือนก่อน

    අද මට ඔබෙ ග්‍රන්ථ මිලදි ගන්න බැරි වුණාට මට පුලුවන් දිනයක මමත් කියවන්නම් 😢 දැනට ජිවිතෙ නරකාදිය වගෙයි හැමදාමත් වරදින් නැ මගෙ විදිය ඒකයි

  • @horagalahoragala5440
    @horagalahoragala5440 ปีที่แล้ว +2

    හරි ලස්සනට වැඩ සටහන මෙහෙයවනවා ඔබට සුබ අනාගතයක්

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 10 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉 චිරණ් ජීවණ්තු 🎉🎉🎉 🎉
    🎉🎉🎉🎉 චිරණ් ජීවණ්තු 🎉🎉🎉🎉
    🎉🎉🎉 ආයු රඛණ්තු ආවඩා 🎉🎉🎉
    🎉🎉🎉 මියගිය සියලුම රනවිරැවන්ට 🎉🎉🎉
    🎉🎉🎉 උතුම් නිවනින් 🎉🎉🎉
    🎉🎉🎉🎉සැනසීම ලැබේවා 🎉🎉🎉

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +1

    * Online Courses - elearning.lk/
    * TH-cam Channel 01 - th-cam.com/users/eLearningLK
    * TH-cam Channel 02 - www.youtube.com/@elearning-tutorials
    * Facebook Page - facebook.com/elearninglk
    * Blog - elearning.lk/blog/
    * Instagram Page - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk
    * TikTok - www.tiktok.com/@elearninglk
    * Telegram - t.me/elearninglk

  • @lalithwasantha3221
    @lalithwasantha3221 ปีที่แล้ว +1

    Rata.gena.boru.alayak pennala.අරගල කරපු nari.menna.balapalla rata.ජාතිය gena.hithapu රණවිරුවන්

  • @apparellink306
    @apparellink306 5 หลายเดือนก่อน

    මේ පොත මම අරන් කියෙව්වා..මාර මොරාල් එකක් එන්නෙ..❤️❤️

  • @anuWasa-xo6yb
    @anuWasa-xo6yb ปีที่แล้ว +2

    Respect and very greatfull for our heroes

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 ปีที่แล้ว +5

    ඔබට ජය

  • @horagalahoragala5440
    @horagalahoragala5440 ปีที่แล้ว +2

    පාහර දේශපාලනය අපේ විරුවො ගැන කතාවක්වත් නෑ

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 ปีที่แล้ว

      ඒ වීරවරයන්ට දැන් පාහර දේශපාලුවන්ව ආරක්ෂා කිරීමට යෙදවීම ඔවුන්ට කරන අවමානයක් 😢

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 ปีที่แล้ว +2

    Mullativ paradune pawaladimakin.wanasa u tube eke tiyanawa.gahanawa kiyala danagenath mokuth karala naha😢

  • @liygacha8810
    @liygacha8810 ปีที่แล้ว +1

    ඇයි මෙිවා 225 .නොතේරේන්නෙ

  • @lathaudagedara2749
    @lathaudagedara2749 5 หลายเดือนก่อน

    අම්මෝ මාර ධෛර්යක්නේ චිත්ත ශක්තිය අදහන්න වටිනවා

  • @think_twice_02
    @think_twice_02 ปีที่แล้ว +1

    Good prgrame but change your channel's name which is entirely irrelevant to the content.

  • @HBIrangani
    @HBIrangani 4 หลายเดือนก่อน

    Mechcha amaruwen beragath rata rekaganna kenek ekmaninma bihiwewa.wiruwanani obasemata ape uththamacharaya.❤❤❤❤❤❤❤❤❤

  • @tharadanud2409
    @tharadanud2409 ปีที่แล้ว +5

    So happy to see u here in this programme Sujith chaminda sir. Feeling proud to worked in ur RANAVIRUWA magazine at directorate of Psy ops. Good luck sir🙏🙏🙏

  • @IndrasiriGunawardhana
    @IndrasiriGunawardhana ปีที่แล้ว +2

    mata ada wage mathaki mage aiyyath me 12 athule hitiya etha eya aye murunkanwaladi nathi vuna 97

  • @chandanaudayakumara6109
    @chandanaudayakumara6109 ปีที่แล้ว +1

    Boru epa halo yudda karanakota koheda touch eli gahanne mamath kakula nathi kenek

  • @AbCd-sn7eu
    @AbCd-sn7eu 11 หลายเดือนก่อน

    Mage mahaththayath dan aw 19 idan යුද හමුදාවේ සේවය කරන්නේ මන් මේ කතාව අහලා එයාගෙන් ඇහුවා කොහොමද ඔයා මේ යුද්ධය තියන කාලෙට මූන දුන්නේ කියලා...එයාත් හරිම දුක හිතෙන කතා ගොඩක් කිව්වා..චුන්ඩිකුලම් වලදී .9 දෙක්ගෙන් යුක්තව ගියපු කණ්ඩායම ක අවසානේ එක්කෙනෙක් ඉතිරි වෙලා ආවා කියපු කතාවක් මහේ මහතා මට කිව්වා...හරිම දුකයි .....අපේ දේශයේ මුර දේවතාවරුනී අපි ඔබට සදා ණයගැතී....අපෙන් වෙන් වෙලා ගිය විරුවණි ඔබ අපෙන් වෙන්වී ගියද ඔබේ නාමය අපේ මිහිතලය තුල සදා කල් රැදේවා...ආදරේයි රණවිරුවන් හට.....today sri lanka army day.😘😘

  • @gayanmadusanka7260
    @gayanmadusanka7260 ปีที่แล้ว

    ඔය ටැංකියේ හිටිය රණවිරුවෙක්ගේ ප්‍රෝගෑම් එකක් තියන වණස tv youtube චැනල් එකේ

  • @kumarakumara7793
    @kumarakumara7793 11 หลายเดือนก่อน

    මේ රට දැය වෙනුවෙන් අත් පා
    ලේ.ඉස්.මස්. නහර ඇස්. ජිවිතය කැපල. අබීත රනවිරු වෝ සැමට මේ මව්බිමේ උපන් මතු උපදින හැම අයුකුම සදා නයගැති යි.විරුවානෙනි .

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t 8 หลายเดือนก่อน

    මෙතුමාගේ දුර කතන අංකය දන්න කෙනෙක් කියන්න .

  • @pasanarunod642
    @pasanarunod642 ปีที่แล้ว

    SF කැප්ටන් කොඩීවත් ගෙන්නලා Program එකක් දෙනවද

  • @nilanthigunatilaka1255
    @nilanthigunatilaka1255 ปีที่แล้ว

    මෙවැනි viruwan .රටක් rakumata..vinda..duk..kada.apamanai
    Sada..nayagati..වෙනවා viruwani..sama.වෙනු api..හට obat😢😢😢

  • @thilakidunil6221
    @thilakidunil6221 11 หลายเดือนก่อน

    Ehema විහිලුවට ගන්නෙ මෝඩයො හදවතින්ම ඔයාලට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤