හිමාල යෝගීන්ගේ විස්කම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @Raamuwa
    @Raamuwa  3 หลายเดือนก่อน +376

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Website - intellectii.global
    අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @fastlanefix
      @fastlanefix 3 หลายเดือนก่อน +1

      Free cad ek denn barida passe gewanalal😢

    • @Deshanw.Premarathna
      @Deshanw.Premarathna 3 หลายเดือนก่อน +1

      අතික්‍රමන සදහා ඩොලර් ගැටලුවට විසදුමක් නැද්ද

    • @Easy_Meals1111
      @Easy_Meals1111 3 หลายเดือนก่อน

      Video එක ඉවරයි කියලා වත් දැනුනේ නැහැ. 😮 රාමුව කියන්නෙ ඉතින් ඇබ්බැහි වීමක් .ස්තුතියි ඔබේ මේ මහන්සියට.

    • @DenethSasmith-hv6gw
      @DenethSasmith-hv6gw 3 หลายเดือนก่อน

      Brdh please dont put that AI genarated images i think that not suitable i dont know something disgusting about those AI images . I ware watching your chanel since its stared . Aiye i think those thumbnail images not good for weight of your content .

    • @DenethSasmith-hv6gw
      @DenethSasmith-hv6gw 3 หลายเดือนก่อน +1

      I think beacuse those not real 😂

  • @manolivera4813
    @manolivera4813 3 หลายเดือนก่อน +1192

    මේක නියම ඇබ්බැහියක් ළමායි... ❤❤✌️. කෝ බලන්න 2000න් පස්සේ නංගිලා මල්ලිලා කවුද ඉන්නේ මේ චැනල් එකේ ප්‍රෝගෑම් බලන එක පුරුද්දක් කරගත්ත අය... ❤❤❤✌️

    • @randomgamer2531
      @randomgamer2531 3 หลายเดือนก่อน +26

      2005

    • @manolivera4813
      @manolivera4813 3 หลายเดือนก่อน

      ​@@randomgamer2531මරු ❤✌️✌️

    • @manolivera4813
      @manolivera4813 3 หลายเดือนก่อน

      ​@@randomgamer2531 වටිනවා මල්ලී...❤❤

    • @SanukaWihaga
      @SanukaWihaga 3 หลายเดือนก่อน +17

      2009

    • @NimalSenevirathna-p1l
      @NimalSenevirathna-p1l 3 หลายเดือนก่อน +16

      2009

  • @123sukhitha
    @123sukhitha 3 หลายเดือนก่อน +686

    කටින් ගිණි පිට කරන යෝගියාට ඒ හැකියාව ලබා ගන්ඩ අවුරුදු 20 ක් ගියා කියන කතාව ඇහුවහම බුදු හාමුදුරුවෝ වරක් වදාළ දෙයක් මතක් උණා. බුදු හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේත් සමග ගඟකින් එතෙර වෙන්ඩ හිතාගෙන තොටියා එගොඩ ඉදන් මෙගොඩ එන තුරු බලාගෙන හිටියලු. එතකොත එතනට ආපු යෝගියෙක් ගඟ දිය මතුපිටින් ඇවිදගෙන ගිහින් එතෙර උනාලු. මේක බලාගෙන හිටපු ආනන්ද හාමුදුරුවෝ බුදු හමුදුරුවොන්ගෙන් ඉල්ලීමක් කලාලු ස්වාමීනි මේක ඔබ වහන්සේට කරපු අභියෝගයක්, ඔබ වහන්සේටත් පුළුවන්කම තියෙනවනේ එහෙම එතෙර වෙන්ඩ කියලා. ඊට පස්සේ බුදු හාමුදුරුවෝ තොටියා ආවහම තොටියගෙන් ඇහුවලු ගඟෙන් එතෙර වෙන්ඩ කීයක් ගන්නවද කියලා. එතකොට තොටියා කිව්වලු අඩ මස්සක් කියලා. ඊට පස්සේ බුදු හාමුදුරුවෝ දේශනා කලාලු, අර යෝගියා තමන්ගේ මුළු ජීවිත කාලෙම වැය කරලා ලබා ගෙන තියෙන්නේ මේ අඩ මස්සක් වටිනා හැකියාවක්නෙ කියලා. බුදු හාමුදුරුවෝ නොකියා අදහස් කලේ අපරාදේ ඒ කාලය, ශ්‍රමය චතුරාර්ය සත්‍ය අවබෝධයට යොදා ගත්තා නං ඊට වඩා වටිනවා කියන කාරණය.

    • @Viraj_madhushanka.
      @Viraj_madhushanka. 3 หลายเดือนก่อน +3

      !!!

    • @dilanHewage
      @dilanHewage 3 หลายเดือนก่อน +3

      මොකක්ද සුත්‍රය

    • @TharushaMihiranga738
      @TharushaMihiranga738 3 หลายเดือนก่อน +13

      Math oya kathawa nam ahala thiye

    • @ezio7214
      @ezio7214 3 หลายเดือนก่อน +26

      මෙහෙම එකක්නම් බුදුහාමුදුරුවො දේශනා කරලා නෑ.
      තියෙන්නෙ zen කතාවල

    • @satankill
      @satankill 3 หลายเดือนก่อน

      මාත් අහල තියනව ඔය කතාව

  • @sandunpriyadarshana5878
    @sandunpriyadarshana5878 3 หลายเดือนก่อน +148

    ඉරිදා කියන්නෙ සතියට අලුතෙන් දෙයක් ඉගන ගන්න දවස 😌 ❤ රන්දික තුමා , ඔබට බොහොම ස්තූතිය මේ මාහා ක්‍රියාවට 🥰

  • @siri_bara_pura
    @siri_bara_pura 3 หลายเดือนก่อน +75

    අපෙ අම්මිට චැනල් එක ගැන කිවුවා. දැන් Addict වෙලා🤩 අභිධර්මය මෙච්චර කල් නොතේරුන දේවල් තේරුනෙ sir ගෙන් අහලලු😍 thank youu soooo much sir

    • @nipunasandaruwan8152
      @nipunasandaruwan8152 3 หลายเดือนก่อน

      මමත් dannawa abidarmaya gana , කැමැති nam kiyala dennam katha karamu

    • @siri_bara_pura
      @siri_bara_pura 3 หลายเดือนก่อน

      @@nipunasandaruwan8152 ඔහොම කෙනෙක් කතා කරලා මීට කලින් ප්‍රශ්නයක් වුනා🥲
      වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ IIT කියලා sinhala english channel දෙකකම අභිධර්ම දේශනා මාලාවක් මුල ඉඳලම කරගෙන යනවා🙏

  • @대윈디
    @대윈디 3 หลายเดือนก่อน +14

    බුදු හාමුදුරුවෝ ගැන මට ලොකූ පැහැදීමක් ඇති වෙනවා මේවා දකිද්දි.. ඇත්තටම බෝසතාණන් වහන්සේ කල්ප ගානක් සංසාරය ගවේෂණය කරා කියලා මට හිතෙනවා පසුව ඒ ගමනේ සාරාංශය ඇසතු බෝධිය මුල අවබෝධ කරා කියලා.. මොකද දැන් මනු ලොව ඉපදෙන්න කාලය හරී කියලා දෙවියන් ආරාධනා කරා කියලා තැනක තියනවනේ.. ඉතින් මට හිතෙනවා බෝසතාණන් වහන්සේ සංසාරෙ ආවෙ එකම අධිෂ්ඨානයකින් වගේම එකම සිහියකින් කියලා..🤔 රාමුව නිසා මන් ලෝකෙ දිහා විවිධ පැති වලින් දකිනවා❤ බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියනවනේ සත්‍ය සොයාගෙන යන ගමනට බොරු කීයන එක බාධාවක් කියලා❤ 59:46

  • @dilanrathnayake12
    @dilanrathnayake12 3 หลายเดือนก่อน +14

    ලංකාවෙ හොදම documentary චැනල් එක,💛 ගොඩක් චැනල් කරන්නෙ views ගන්ට ලොකු බොරු ගොඩක් වයිරල් කරන එක.👎

  • @wickramge
    @wickramge 3 หลายเดือนก่อน +59

    මේකෙන් ලැබුන හොදම ඉගැන්වීම "ඔබ සත්‍ය වශයෙන්ම කවුරුන්දැයි හැගෙන පරිදි ජීවත් වෙනවා මිස බොරු මවාපෑම් කර ඔබ නොවන කෙනෙක් හැටියට ඉන්න එපා " 🖤

    • @ThothOdin
      @ThothOdin 3 หลายเดือนก่อน +5

      simply, Be yourself

    • @ashendilhara3450
      @ashendilhara3450 3 หลายเดือนก่อน

      mechchr watina video ekakin oya sarala adahasa da hodama iganweema widiyt gaththe🤦‍♂️

    • @wickramge
      @wickramge 3 หลายเดือนก่อน

      ​@@ashendilhara3450 🙂 samahara dewal wala padanama saralai wage penunata eka godak dura wihidenwa sahodaraya

  • @DLwickzz
    @DLwickzz 3 หลายเดือนก่อน +157

    ඔබ බටහිර දැනුමත් පෙරදිග දැනුමත් සොයා යන ආකාරය හරිම ප්‍රශස්ථයි.. 🎉❤

    • @Raamuwa
      @Raamuwa  3 หลายเดือนก่อน +91

      මුල ඉඳන්ම හිටපු අය තවම ඉන්නවා දකින්න බොහෝම සතුටුයි. ජය!

    • @sureshwijesiri898
      @sureshwijesiri898 3 หลายเดือนก่อน +17

      Mula idan hitapu aya kawadawath Ramuwa dala yanne na.. youtube eke ekama balaporoththuwa...

    • @rumeshdissa
      @rumeshdissa 3 หลายเดือนก่อน +2

      ​@@Raamuwaමුල මැද අග ඉන්නවා ❤

    • @lesliemawatha7685
      @lesliemawatha7685 3 หลายเดือนก่อน

      ​@@Raamuwaක්‍රිස්ණා ගැන විඩියෝවක් කරන්න
      iscom krishna .
      ඓබ ඉන්නා රටේ ක්‍රිස්ණා පෙරහැර යනවා දැකලා ඇතිනේ

    • @ishankavlogs1185
      @ishankavlogs1185 2 หลายเดือนก่อน +1

      ​@@Raamuwaඅනිවාර්යයෙන්ම සහෝදරයා ...සායි බාබා ගැන වීඩියෝ එකක් ඕනේ

  • @Dinuwan001
    @Dinuwan001 3 หลายเดือนก่อน +41

    පළවෙනි වීඩීයෝ එකේ ඉදන් මේ වෙනකම් දාපු ඔක්කෝම වීඩියෝ බලපු මා වැනි තව අය සිටීද❤

  • @tishanscomment
    @tishanscomment 3 หลายเดือนก่อน +82

    ඔන්න ඉතින් ඉරිදා දවස සම්පූර්ණ වුනා ..රාමුව නැති ඉරිදාව , පරිප්පු නැති හෝටලයක් වගේ...❤❤❤

  • @AdiSet
    @AdiSet 3 หลายเดือนก่อน +22

    අම්මප රාමුව notes ගැන කියද්දි මට හිනාවක් ආව...ඒක විහිලුවක් කියල නෙවෙයි හිනාවක් ආවෙ..සතුට ආපු හිනාවක් ඒක..❤😊🎉

  • @Kavinduksr
    @Kavinduksr 3 หลายเดือนก่อน +208

    රාමුවට ආදරෙයි හැමදාම පටන් ගත්ත දවසේ ඉඳන් බලන්නේ.මම මැරෙනකන් බලනවා ❤❤❤❤❤

    • @Raamuwa
      @Raamuwa  3 หลายเดือนก่อน +69

      ඒ ලෙන්ගතු හැඟීමට ස්තූතියි. ජය!

    • @Mahen29
      @Mahen29 3 หลายเดือนก่อน +2

      ❤️

    • @akilasheran5486
      @akilasheran5486 3 หลายเดือนก่อน

      මේක නවත්වන්න බැරි ඇබ්බැහියක් ❤❤❤❤

    • @kaviduperera-pc6uo
      @kaviduperera-pc6uo 3 หลายเดือนก่อน

      Mula idanma apith innawa

  • @Srilankalank
    @Srilankalank 3 หลายเดือนก่อน +145

    හොදට ඉගෙන ගත්ත මිනිස්සු නෙවේ හැම රෙද්දටම විද්‍යාව විතරයි ඇත්ත ගගා වැල ලෙන්නෙ😂. උන්ගෙන් බාගයක්ම physics වල මූලික දේවල්වත් දන් නැති අය. අයියගේ විඩියෝ බලන අයගෙන් බහුතරයක් ඉගෙන ගත්ත අය❤

    • @warunawpk4232
      @warunawpk4232 3 หลายเดือนก่อน +31

      රන්දික මහාතාගේ ප්රස්නයක් නෑ.එතුමා ගවේෂණාත්මකව දැනුමක් බෙදනව.ඒත් ප්රස්නයක් තියෙනව මේ චැනල් එක වටේ දැන් එකතු වෙලා ඉන්න බහුතරයක් ගැන.ඒක මේ කමෙන්ට් සෙක්ෂන් එක බැලුවම පැහැදිලි පේන දෙයක් යූටියුබ් තියෙන මෙගා ටෙලියකට වැටෙන ජාතියේ කමෙන්ට් බහුතරයක් දැන් වැටේන්නේ.සහ ලයික් හරහා උඩට එන්නේ.ප්රස්නයක් අහන.තර්කයක් ගේන කමෙන්ට් තිබ්බත් ඒව යටටම ගිහින්..තර්කයකින් විමර්ශනයකින් තොරව සාදු කියල, ආදාරයි කියල කියන හැම දේම අනුමත කරල පිලිගන්න එක බුද්ධිමත් කමක් නෙමෙයි.වහල් චින්තනයක්.මං හිතන්නේ රංදික මහත්තයත් කැමති ඇති තමන්ගේ චැනල් එකේ කමෙන්ට් සෙක්ෂන් එක ආදරෙයි,මං අම්මටත් කිව්ව.කෝ මේක බලන 2000න් පස්සේ මං වගේ අය,රාමුව නැතුව පරිප්පු නැති හොටලයක් වගේ..ජාතියේ කමෙන්ට් නැතුව තර්ක,සංවාද වලින් පිරුණු තැනක් වෙනවනම්.රාමුව මුල් කාලේ හොද බුද්ධිමත් පිරිසක් එකතු වෙලා හිටිය..

    • @manolivera4813
      @manolivera4813 3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම 😂❤❤✌️

    • @Srilankalank
      @Srilankalank 3 หลายเดือนก่อน

      @@warunawpk4232 ප්‍රශ්නයක් ආවම ඒක අහනව. ඒත් මේ විඩියෝ එකේ ප්‍රශ්න කරන්න දෙයක්නම් මට හම්බ උනේ නෑ මේකෙ පොතක තියෙන දෙයක්නෙ කියන්නෙ අනික විශ්වස කර්න්න කිය්ල බල කරන්නෙත් නෑ. මේක ඇත්තමයි කියල දාලත් නෑ.🫤

    • @ThothOdin
      @ThothOdin 3 หลายเดือนก่อน

      @@warunawpk4232 Sira Kathawa

    • @Zerozerozerozeven3
      @Zerozerozerozeven3 3 หลายเดือนก่อน

      ​@@warunawpk4232එකගයි

  • @susanthanarayana8747
    @susanthanarayana8747 3 หลายเดือนก่อน +21

    Wow.... අද episode එක නම් පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. අපි ඉන්නේ ලොකු අතරමන්වීමක වගේ දැනෙනවා.

  • @DikiyayaDasisana
    @DikiyayaDasisana 3 หลายเดือนก่อน +49

    ඔබතුමා භාවනාව ගැන එහෙම කියපු එක හොඳයි මිනිස්සුන්ට දැනුවත් වෙන්න මොකද අපි ගුරුවරු යටතේ භාවනා කරන නිසා දන්නවා ඒකෙ වටිනාකම❤❤❤

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 3 หลายเดือนก่อน +3

      👍🏻❤

    • @Kalpiyah
      @Kalpiyah หลายเดือนก่อน

      Bhawanawa igena ganna puluwan guruwatayekwa kiyanawada matath

    • @DikiyayaDasisana
      @DikiyayaDasisana หลายเดือนก่อน

      @@Kalpiyah අජාන් බ්‍රහ්මවංශෝ ස්වාමීන් වහන්සේ

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 3 หลายเดือนก่อน +13

    අපේ තාත්ත ලඟ තිබුන පරමහංස යෝගානන්ද තුමාගේ යෝගී පොත මීට අවුරුදු 20 විතර කලින් කියෙව්වම පුදුම සතුටක් ආව. අදත් මේක අහනකොට ඒ සතුට ප්‍රීතිය හිතට එනව. Athur C Clarke came with another gentlemen who influenced Clarke to work on ocean , i think his name was Watson, when they dive they found the statue on the ocean bed, that was the statue belived to be lost hundreds years ago from Munneswaran kovil, finally that Watson became a yogi in Katharagama until his death. I appreciate your excellent service through Ramuwa

  • @dasithchathuranga797
    @dasithchathuranga797 3 หลายเดือนก่อน +31

    යෝගීන් ගැන කතා කරද්දි ඇයි වැඩිපුරම හිමාල ප්‍රදේශ ආශ්‍රිතවම කතා කරන්නේ??? හිමාලයේ ඇති සුවිශේෂීකම??🤔

    • @Raamuwa
      @Raamuwa  3 หลายเดือนก่อน +37

      දවසක කතා කරමු ඒ ගැන.

    • @danushkasandeepa9580
      @danushkasandeepa9580 3 หลายเดือนก่อน

      ​@@RaamuwaOw ekath one..

    • @philomenafernando3842
      @philomenafernando3842 3 หลายเดือนก่อน +2

      සද්ගුරු යනු කවරෙක්ද? ඔහු පිලිබදව තොරතුරු දැන ගැනීමට කැමතියි.

    • @21dulanji
      @21dulanji 3 หลายเดือนก่อน

      අැයි ,ඔබම සොයන් නැත්තේ?

    • @kolithasenanayake8188
      @kolithasenanayake8188 3 หลายเดือนก่อน +5

      එහි තිබෙන පිහිටිම සුවිශේෂෙයි......කන්දක පිහිටීම මනස එකතු කිරීමට උදවු වෙනවා...Conic Shape එක....ලංකාවෙ සිරිපාදෙත් තිය්‍ර්න සුවිශේෂ බව ඒකයි.....පිරමීඩ වලත් තියෙන්නෙ ඒ සුවිශේෂ බව

  • @note3files799
    @note3files799 3 หลายเดือนก่อน +13

    7:19 Views වෙනුවෙන් ඒ වගෙ වගකීම් විරහිත වැඩ නොකරන එකට Respect ❤ අයියාගෙ අවංක බව ගැන හොඳම උදාහරණයක්

  • @thilinakalhara.
    @thilinakalhara. 3 หลายเดือนก่อน +188

    මං වගේම Raamuwa Channel එකට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @Colina444
      @Colina444 3 หลายเดือนก่อน +31

      Comment ekak daddi me wage gon athal nethiwa wedagath ekak dannako. Kohomath kemathi ayane meka balanne.. me konata ara konata, balana aya.. monada ban me gon comments. Video eka gena comment karapalla

    • @cricdose99
      @cricdose99 3 หลายเดือนก่อน +9

      අනේ ගොන් comment දාන්න එපා❤

    • @Colina444
      @Colina444 3 หลายเดือนก่อน +10

      Sama wenna. Eth me wage comments hodai tik tok karana ayata...

    • @ashenthiwanka4877
      @ashenthiwanka4877 3 หลายเดือนก่อน +6

      Ponny

    • @Insomniax_OP
      @Insomniax_OP 3 หลายเดือนก่อน +7

      Cringe

  • @King_dah51
    @King_dah51 3 หลายเดือนก่อน +20

    59:53 මුසාවාදා වේරමනී සික්ඛාපදං සමාදියාමි.😮❤

  • @Anuhazz_Jay
    @Anuhazz_Jay 3 หลายเดือนก่อน +13

    Excellent Explanation 💬
    "බයිබලයේ සදහන් යක්ශයාගෙ පැමිණීම හා Elon Musk ගේ Neuralink Project එක ගැන තියෙන මතය ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්නම් රන්දික මහත්මය"

  • @Bigboss-vz1rr
    @Bigboss-vz1rr 3 หลายเดือนก่อน +15

    I leave the home at 7am,
    when I come home it's 7.30pm...
    Clss..clss...clss....clsss😢
    Feel so tired
    But,
    U got me...❤

  • @Maneesha_wijesinghe
    @Maneesha_wijesinghe 3 หลายเดือนก่อน +20

    සතුටේ හොරාවක්… දැනුමේ උද්දිපනයත්… මුසුවු භාවනාවක් මෙය… Thank you රන්දික විජේසිංහ ගුරැතුමනි♥️

  • @speechless3132
    @speechless3132 3 หลายเดือนก่อน +18

    රාමුවෙ පසුබිම් සංගීතය ,රාමුවේ රාමුව බිදගෙන සිතුවිලි අනන්තයට රැගෙන යනවා කියලා මට හිතෙනවා රන්දික සර්..❤❤❤❤❤❤

  • @dhiluke3029
    @dhiluke3029 3 หลายเดือนก่อน +7

    පිටසක්වල ජ්වින් අප්ත් එක්කම ජිවත් ෙවනවා කියලා මිනිසුන් ෙග ෙවස් වාලාෙගන නිවුස් එෙක ගියා ෙඑක ගැන video ekk oni

  • @ravindunirwan6524
    @ravindunirwan6524 3 หลายเดือนก่อน +7

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා සර්❤
    ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියේ
    සාමාන්යෙන් 2000 න් වගේ පස්සෙ කාලෙ ඔය වගේ දේවල් ගැන හම්බවෙන සාක්ෂි අඩු ඇයි??

  • @ThothOdin
    @ThothOdin 3 หลายเดือนก่อน +5

    W Video,
    But, අන්තිමට කියපු කතාවෙන් රාමා ගැන තිබ්බ පැහැදීම අඩු වුනා. ඒක තමා බුදුන් වහන්සේ කිව්වෙ, ඔය වගේ භාවනා ක්‍රම වලින්, රාග/ද්වේශ/මෝහ දුරු කරන්න බෑ කියලා ...

  • @gayanliyanage1
    @gayanliyanage1 3 หลายเดือนก่อน +12

    මේ දේවල් ඇහැනකොට තේරෙනවා බුදුන් වහන්සේ කොයිතරම් ශේෂ්ඨද කියලා...🌼🙏

    • @sithumakash5756
      @sithumakash5756 2 หลายเดือนก่อน

      මේ වගේ වීඩියෝ බලද්දි හැමදාම හිතෙන දේ තමයි ඒක ❤️

  • @sandunwimukthi7484
    @sandunwimukthi7484 3 หลายเดือนก่อน +45

    ඔබතුමාට බෝහෝම ස්තූති... ඔබතුමාගේ මේ නාලිකාව හරහා ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම , මගේ චින්තනය පුළුල් කර ගන්න එය මහත් පිටු වහලක් උනා... අද මම ලෝකය දිහා බල්නනේ ගොඩක් වෙනස් විදියට... හරියට මම ලිඳක හිටපු මැඩියෙක් වගේ කියලා තේරුනේ ඔබතුමාගේ මේ නාලිකාවට ගොඩ වැදුනට පස්සේ... ඔබ තුමාට මගේ හද පිරි ස්තූතිය නැවතත්... තෙරුවන් සරණයි...!

  • @isharasandaruwan560
    @isharasandaruwan560 3 หลายเดือนก่อน +15

    පරණ වීඩියෝ බල බලා ඉන්නකොට ම උණු කැවුම් වගේ මේක ආවා 😮මේක නම් ප්‍රාතිහාර්යක් 😅♥️♥️♥️

  • @sajanayasas5
    @sajanayasas5 3 หลายเดือนก่อน +65

    මහත්මයා මේකත් වැදගත් උදාහරණයක් වෙයි,
    මමත් පුද්ගලිකව එකගයි භාවනාවට නිවැරදි මගපෙන්වීමක් කල හැකි ගුරුවරයෙක් අවශයි කියන එකට මොකද මගේ ළමා කාලයට හා මනසට විශාල බලපෑමක් එල්ල වුනා මගේ තාත්තා මෙසේ සිංහල භාශාව විවැරදිව හැසිරිය නොහැකි ඉතා දක්ශ විදේශීය භාවනා ගුරුවරයෙක්ගෙන් කමටහන් ගෙන භාවනා කිරීම මගින් ඔහුට ඇති වූ මානසික ආභාදයක් නිසා , ඒ හේතුවෙන් ඇති ඌ මානසික ව්‍යාකූල තත්වයක් නිසා මේ වන විට අපේ පව්ල පවා බිදී විසිරී ගිහින් තියනව,මා කුඩා කාලයේදී බුද්ධ ධර්මයට පවා වෛර කලා නොදැනුවත්ව ඒක ධර්මයේ වැරැද්දක් යයි සිතා , මමත් මේ වනවිටත් ඉතාම ව්‍යාකූල තත්වයකින් පසුවෙන්නෙ කුඩා කාලෙම ඒ සිදු වූ සිදුවීම් නිසා , මෙසේ කටයුතු කිරීමෙන් තමාට පමණක් නොව තමා හා සබැදිව ගනුදෙනු කරන සමීපතමයන් පවා පූර්ණකාලීන ආභාද වලට ගොදුරු වෙන්න ඉඩකඩ තියනව , ඒ නිසා භාවනාව කියන්නෙ නිවැරදිව ගුරුවරයෙක් මගින් දැනගෙන නිවැරදිව සිදු කල යුතු අගනා වස්තුවක් 🤍

    • @anomamaggonage761
      @anomamaggonage761 3 หลายเดือนก่อน +1

      ඔව් ඒක හරිම භයානක අත්දැකීමක් මමත් දැකල තියනවා. භාවනාව නිවැරදිව නොකලොත් නිවැරදි ගුරුවරයෙක් හමු නොවුනොත් භයානක ප්‍රතිඵල ගෙනදෙනවා. ඒකට බුදුදහමට වෛර කරලා වැඩක් නැහැ. ටික දිනකින් අවබෝධ කරගන්න ඕන කියනදේ නිවැරදිද කියල. වෙනත් අයගෙනුත් අසා දැනගන්න ඕන.

    • @oshanniluminda1768
      @oshanniluminda1768 3 หลายเดือนก่อน +2

      ඔව් මමත් කුන්ඩලීනී බාවනා ක්‍රම පුහුනු උනා youtube එකෙන් බලාගෙන ..මට මතක විදියට නම් සති 03 වගේ කෙටි කාලයක් වෙන්න ඕනී...හැබැයි මම ගොඩක් ගැඹුරු බාවනා ක්‍රම කරලා බැලුවා මගේ මෝඩකමට...ඒ කාලයේදිම මට දැඩි ඔළුවේ කැකුමක් හැදුනා ..මං air force එකේ කටුනායක camp එකේ හිටියේ එතකොට...මට කෑම කන්නවත් එලියට බහින්න වත් බරි තරමේ ඔලුවේ කැකුමක් හැදුනා..ඊට පස්සේ මගේ යාලුවෝ මාව බලෙන්ම hospital එකට එක්කගෙන ගියා..එත් එයාලා මව නැවත දවස් කිහිපයක් hospital එකේ තියගෙන මව නැවත එවුවා... ඉන් පසුව මම මුලින්ම ගියේ canteen එකට. එකෙන් coffee එකක් බිලා එලියට එනවා විතරෛ මට මතක..

    • @oshanniluminda1768
      @oshanniluminda1768 3 หลายเดือนก่อน +4

      මට ෆිට්ස් හැදිලා ...අයෙත් hospital admit කරලා ...මට වැඩිය කලපනවාවක් පසුව තිබිලා නෑ...අම්මලා මාව private hospital එකකට පෙන්නලා..එහේදී දැනගෙන තියනවා මට brain abscess එකක තියනවා surgery එකක් කරන්න වෙනවා කියලා..ඒ සිදුවීම් වෙලා දැනට අවුරුදු 3ක් විතර වෙනවා ..තවමත් ඒ හෙතුනිසා බේහේත් බොනවා..doctor කිවුවේ ලේ වලට විශබීජයක් ගිහින් ඒකේ බලපෑමෙන් තාමා මේම දෙයක් උනේ කියලා..නමුත් doctorta හිතා ගන්නත් බෑ විශබීජය කොහෙන්ද ලේ වලට ඇතුළු උනේ කියලා..

    • @oshanniluminda1768
      @oshanniluminda1768 3 หลายเดือนก่อน +3

      මට හිතෙන්නෙත් බවනා සම්බන්ධ දේවල් හොදින් දැනගෙන කරන්න කියලායි මට කියන්න ඔනී උනේ..නිකන් අමරුවේ වැටෙන්න එපා...පරිස්සමින් ....ඔබේ ගමන දැනගෙන ..ඉගෙන ගෙන යන්න...

    • @SC_Fx7
      @SC_Fx7 3 หลายเดือนก่อน

      @@oshanniluminda1768 Kundalini wadanna kalin Samatha, Widarshana wadala step by step yanna oni, neththan leda godai

  • @Sahasmi_A
    @Sahasmi_A 3 หลายเดือนก่อน +20

    නියමායි...සියලු වස් දොස් අකාමකා යන්න මනස ප්‍රබෝධමත් කරගන්න ලැබෙන අවස්ථාව ඇවිත් 😌🙏🏻

  • @ItsAKIBITS
    @ItsAKIBITS 3 หลายเดือนก่อน +7

    මහත්මා ගාන්ධි ගැන පොඩ්ඩක් explanation එකක් ගේන්න පුලුවන්ද.. මං දැක්ක ගොඩක් දෙවල් ඔහු හිතන් ඉන්න කෙනා නෙමෙයි සහ ඔහුගෙ අඳුරු පැතිකඩ ගැන

  • @udarananayakkara86
    @udarananayakkara86 3 หลายเดือนก่อน +10

    පුළුවන් නම් බුදුහාමුදුරුවෝ ඉපදුන තැන ගැන ලොකු කතාවක් යනවා ජම්බුද්වීපය කියන්නේ ලංකාවද ඉන්දියාවද ඒ ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 3 หลายเดือนก่อน +9

      යමෙක් ධර්මය දකිද ඔහු මා දකී .... ඉපදිච්ච තැන හො අපවත් වෙච්ච තැන ගැන හොයන්නත් වෙලාව තියෙනවාද??? ධර්මය අවබෝධ කරගන්න ඒ වෙලාව යෙදෙව්වොත් හොදයි නේද.....

    • @lesliemawatha7685
      @lesliemawatha7685 3 หลายเดือนก่อน

      යම් ශාස්තුවරයන් ඉපිදිමට
      ව්ශාල රටක් විය යුතුය
      වැඩි ජනගහනයක් හිටිය යුතුය .
      දුගී දුප්පත් මිනිසුන් සිටිය යුතුය .(
      කිසිම ශාස්තුවරු යුරෝපයේ ඇමරිකා නුපදියි)

  • @buddhiprasan
    @buddhiprasan 3 หลายเดือนก่อน +14

    බටහිර, පෙරදිග සංකලනය ඉතා විශිශ්ටයි. මෙම වැඩසටහන අතිශය අගය කරමි.

  • @amarakanthigodakanda8763
    @amarakanthigodakanda8763 3 หลายเดือนก่อน +2

    අමුතු stress ekak release කරන්නවත්, ඉරිදට ආතල් එකක් ගන්නවත් රාමුව බලන්න එපා බොල...මුලින් පොට ඇල්ලෙනකං එහෙම බැලුවට අවුලක් නෑ

  • @blinkublinky
    @blinkublinky 2 หลายเดือนก่อน +3

    දෙයක් කියන්න හිතෙනවා.. ආය අර @sanjeewa වගේ අයට reply කරන්න යන්න එපා. එයාලට ඕන ඔයාගෙන් අවදානය ගන්න.. ඔයා එයාලට reply කරාම ආය ආය මොනාහරි යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතා කියනවා... ඒ අයට reply කරල එයාලට වටිනාකමක් දෙන්න එපා එයාලට කොච්චර කිව්වත් වැඩක් නැ එයාලට👍❤️
    ඔය වගේ අය නිසා channel එක නවත්තන්නනම් හිතන්න එපා ✌💗

    • @Raamuwa
      @Raamuwa  2 หลายเดือนก่อน +3

      ස්තූතියි. යම් කතිකාවක් ඇතැයි යන අදහසිනුයි එසේ කලේ. එවන් අය නිසා නාලිකාව නැවැත්වීමට තරම් මම දුර්වල නෑ. ඒ නිසා ඒ ගැන සිත කරදර කර ගන්න එපා. ජය!

    • @blinkublinky
      @blinkublinky 2 หลายเดือนก่อน +1

      @@Raamuwa ❤️

  • @Smart-workers.VS.Hard-workers
    @Smart-workers.VS.Hard-workers 3 หลายเดือนก่อน +12

    මත්ද්‍රව්‍ය(ගංජා) සහ මිනිසා පිළිබඳ වීඩියෝ එකක් ඕනේ සර්🙏

    • @pramodabandara821
      @pramodabandara821 3 หลายเดือนก่อน

      Ou karanna

    • @supunlakshan3572
      @supunlakshan3572 3 หลายเดือนก่อน

      ඔව් ගංජ ගහපුහාම නිර්මාණශීලී වෙනව කියල රැල්ලක් යනව ඒ ගැන කතා කරන එක හොදයි ගොඩක් අය ඇන්දිලා ඉන්නෙ

  • @RashmiPrabo
    @RashmiPrabo 3 หลายเดือนก่อน +10

    අදත් සුපිරියක්...2020 ඉඳලම බලන හදවතේ නාලිකාව තමයි රාමුව...ඔබ තුමාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරන ගමන්ම සෑම සතියකම ප්‍රේක්ශක අප වෙනුවෙන් මෙවන් දැනුම සපිරි වැදගත් වැඩසටනක් නිර්මාණය කිරීමට ඔබ හට ශක්තිය ලැබේවා සහෝදරයා..බුදු සරනයි

  • @heshakha99
    @heshakha99 3 หลายเดือนก่อน +11

    පළමු කතා මාලාවේ සිටම නරඹනවා.
    ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබගේ ඉදිරිපත් කිරීමට ❤❤❤❤

  • @Madushan444
    @Madushan444 3 หลายเดือนก่อน +10

    Notification එක දැකපු ගමන් හිනාවක් ගිහින් විඩෙයො එක බලන්න ආවෙ 😁
    රාමුවට හැමදාමත් ආදරෙයි ඉතින් ❤

  • @kobro687
    @kobro687 3 หลายเดือนก่อน +4

    මේ යෝගීන් ඇත්තටම ශ්‍රේෂ්ඨ උවත් ඔවුන්තුළ සියලු දුකෙන් මිදීමේ මාර්ගයක් නැත,ඔවුන් ලබන ඵලය යම් ලොවක උපතක් වියහැක , බුදුරදුන්මයි දුකෙන් මිදීමේ මාවත දේශණාකරන ගුරුතුමා🙏🙏🙏

  • @kamalmadhika
    @kamalmadhika 3 หลายเดือนก่อน +3

    දැන් ගොගියෙක් මුලු ජීවිත කාලෙම මහන්සි වෙන්නෙ එයාට හිතුන වෙලාවට මැරෙන්නද...මෙහෙමයි දෙයක් ඇති... මම නැහැ කියන්නෙ නැහැ..මොකද මට එහෙම කියන්න බැහැ මොකද මගේ අම්මගේ තාත්තා හෙල ඇස් වෙදෙක් ..පූලත්තා කියලා වෙනම සර්ප වෙදෙක් ඉදලත් තියනවා එයාලගේ මාරම කතා මම අහලත් තියනවා..දේවල් ටිකක් තියනවා ගලපගන්න බැරි...හැබැයි මනස නිදහස් කරගෙන ආතල් එකේ ඉන්න නම් භාවනාව යෝගී ක්‍රම ඉතාම පිටුවහලක් වෙනවා..බුදුන් කිව්වා වගේ මැදුම් පිලිවෙතෙ ඉන්නවා නම් short and sweet..

  • @gamagegam1770
    @gamagegam1770 3 หลายเดือนก่อน +34

    මේ වගේ බටහිර විද්‍යාව අභිබවා යන පෙරදිග පැරණි දැනුම් ගවේෂණය කරන්න රාමුව කණ්ඩායමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.! ❤🖤

  • @noblevision2024
    @noblevision2024 3 หลายเดือนก่อน +5

    නිවන් දකිමු චැනල් එකේ හාමුදුරුවොත් මෙවැනි ඍෂිවරුන්ගෙ අත්දැකීම් උන්වහන්සේත් හිමාලයෙ භාවනා වඩා පසුකාලීනව ලංකාවෙ බෞද්ධ භික්ෂුවක් වූ කෙනෙක්. බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @asadilshan
    @asadilshan 3 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙනවා හාවඩ් විශ්වවිද්‍යාලයයන් පිටසක්වලයන් අප අතරම ඉන්නවා කියන කියමනට මතයට පුලුල් විස්තරයක්.

  • @ruchitech2161
    @ruchitech2161 3 หลายเดือนก่อน +4

    ඔබ කියන දේ හරි මම TH-cam බලලා කුණ්ඩලීනී අභ්‍යාස කරන්න ගිහින් මනස අවුල් උනා. ගුරුවරයෙක් හමු උන නිසා ගොඩ ආවේ..

    • @hashi21
      @hashi21 8 วันที่ผ่านมา

      මටත් ආසයි ඉගනගන්න. ඒත් කවුරුත් ඇයි හරි ගුරුවරයෙක් ගැන කියන්නෙ නැත්තෙ.

  • @uhr12372
    @uhr12372 3 หลายเดือนก่อน +4

    සර්, හාවර්ඩ් විශ්ව විද්‍යාලය ප්‍රකාශ කල අලුත් පිටසක්වල ජීවින් ගැන හෙළදාරව්ව ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ❤️

  • @locha_official
    @locha_official 3 หลายเดือนก่อน +21

    ඉරිදා රෑ වෙනකන් හැමදාම බලන් ඉන්න හේතුව😌❤

  • @chamikasampath5098
    @chamikasampath5098 3 หลายเดือนก่อน +4

    යෝගීවරුන්ගේ විස්කම් වල සත්‍ය බව කොහොම උනත් වැදගත්ම දේ මේ කතා වල තිබෙන ජීවීතේ හරය, මානසික /හෞතික අත්හැරීම්, විශ්ව සත්‍ය වැනි හරවත් අන්තර්ගතයන්.... 😇🍃

  • @mastermindadvertise4865
    @mastermindadvertise4865 3 หลายเดือนก่อน +14

    සුපිරිම subject එකක් කියලා කියන අය ❤❤

  • @nikeek.151
    @nikeek.151 3 หลายเดือนก่อน +9

    🌳ඔබට ස්තුති වන්න කලින් මා මේ පොත කියවීමි.
    ඔබගේ විග්‍රහය ඇසීම ඉමහත් සතුටකි.🌳

  • @Scissorsevenkiller
    @Scissorsevenkiller 3 หลายเดือนก่อน +14

    මතක ශක්තිය වැඩි කරගන්න , එක දිගට ගොඩක් වැඩ කරන්න පුලුවන් වෙන උපදෙස් සහිත video එකක් දෙන්නකෝ❤❤

  • @basurasuranjith5643
    @basurasuranjith5643 3 หลายเดือนก่อน +11

    රාමුව එකෙ රන්දික සර් අදහස් ඉදිරිපත් කරන විදිය මාර ආකර්ෂණීයයි❤

  • @IvenDeSoysa
    @IvenDeSoysa 3 หลายเดือนก่อน +1

    ඔය මහත්මයා එක පැහැදිලි කිරිමක කිවිවා වයස 58ක ⁣" ගොඩාක් වයසක " මනුස්සයෙක් හිටියා ...............කියලා.
    මහත්මයා ඒක වැරදි විග්‍රහයක් .තරුණ පිරිස නොමග යැවිමක්.58 කියන්නේ මුකුත්ම කරගන්න බැරි අනාථයෙක් කියන වැරදි චිත්‍රය සමාජ ගතකරන්න එපා. මොන තරම් බුදිධිමත් කුියාශිලි මිනිසුන් ඉන්නවද 58 පැනපු ? ඡිවිතයටවත් මානසික කිුයාකාරකමක්වත් නොකරපු.

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 3 หลายเดือนก่อน +13

    බුදුන් වහන්සේ විසින් ද්‍යාන ලාභීන් විසින් සමාන්‍ය මිනිස්සුන්ට කරන්න නොහැකි දේවල් කරපු සමහර භික්ෂූන් නින්දාවට ලක් කරපු අවස්ථා තිබුනා දන් තේරුම් ගන්න පුළුවන් එහෙම කරේ කුමක් නිසාද කියා කෙසේ වෙතත් අද වඩසටහන හරිම රසවත් හරිම අපූරුයි ලෝකේ තියෙන ඉතා ගඅබුරු දනුම් පද්දති අද්‍යයනය කරන්න ඔනේ නම් වහාම RAMUWA පරිශීලනය කරන්න ජය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Sahasmi_A
      @Sahasmi_A 3 หลายเดือนก่อน +4

      ඔබ ඒ කිව්වෙ බුදුන් වහන්සේ යම් භික්ෂුවක් නින්දාවට පත් කර තිබේ කියලද? එය එසේ නම් උන් වහන්සේ කිසිදිනෙක කිසිවෙකු නින්දාවට පත් කරලා නෑ...කරලා තියෙන්නෙ යම් සම්‍යක් ප්‍රයෝගයක් යොදා ඒ අවස්ථාව අවබෝධ කර දීමයි සාමාන්‍ය ජනයාට...මන් හිතන්නෙ....

    • @surangabuddika-ev1ck
      @surangabuddika-ev1ck 3 หลายเดือนก่อน

      @@Sahasmi_A අර හදුන් ලීයෙන් නිමවපු පාට්‍රය පොලොවේ ගසා කුඩුකොට භික්ෂූන් ගේ මූනේ ගාන්න කියලා දුන්නෙ ඔය වගේ සමන්‍ය ජනතාවට sircous පෙන්නන්ඩ ගිහින් උන් වහන්සේ නිර්දය ලෙස ඩ්‍යාන ප්‍රතික්ෂේප කලා එකල ලොහමය පාත්‍ර විනය කරුණක් හටියට සලකා භාවිතය ට ආවේ ඒට පස්සෙ

  • @Chaleena.
    @Chaleena. 3 หลายเดือนก่อน +2

    මෙකෙ ඉන්න කට්ටිය රන්දික මහත්මයාට comment වලින් මුට්ටි අල්ල අල්ල ඉන්නෙ නැතුව වැදගත් ප්‍රශ්නයක් හරි නැත්තම් තව කෙනෙක්ට.දැනුමක් ලබා ගන්න පුලුවන් දෙයක් කියනවද.

  • @nodutuvishmaya684
    @nodutuvishmaya684 3 หลายเดือนก่อน +9

    ඔබ තුමාගෙන් කරන කරුණික ඉල්ලීමක්
    මීලඟ වැඩසටහන බ්‍රක්ම තල ගැන video එකක් කරන්න පුළුවන්ද?❤😊
    ඔබ තුමාට ජයෙන් ජයම වේවා!...🎉

    • @RoosterMaster-ls8cm
      @RoosterMaster-ls8cm 3 หลายเดือนก่อน +2

    • @lesliemawatha7685
      @lesliemawatha7685 3 หลายเดือนก่อน +1

      මෙතුමාට 3,ඇසින් දැකීමට නොහැක බ්‍රහ්ම ලොව.
      පොත්වල තියෙන දේ කියයි.

    • @nodutuvishmaya684
      @nodutuvishmaya684 3 หลายเดือนก่อน

      @@lesliemawatha7685ඒ හොදාටම ඇති මගේ මිත්ත්‍රයා

  • @sashikamaduwantha8872
    @sashikamaduwantha8872 3 หลายเดือนก่อน +2

    ඔබ අන්තිම ටික කියන්න මොහොතකට පෙර මගේ ඔලුවට ආවෙත් බුදුන් ගැනයි.සිරුර හැර ගියත් ඔවුන් සසරේ ජීවත් වෙනව.ඔවුන්ට සදාකාලිකවම එහෙම ඉන්න බෑ ඒකත් එපා වෙයි.බුදුන්ට ඒක තේරුන නිසයි permanent solution එකක් හොයාගත්තෙ.ඇත්තටම නිවනට යන මාර්ගය මොකක්ද කියල පැහැදිලි කරල වීඩියෝ එකක් දානවද😊

  • @dinushanekanayaka4573
    @dinushanekanayaka4573 3 หลายเดือนก่อน +5

    නිහඩඅරන ලොකු ස්වාමීන් වහන්සේ ගැන සොයන්න මට මගේ ජීවිතේ ගොඩක් parashna තිබ්බා මට මගේ ජීවිතේ එපා වෙලා හිටියේ මොකක්ද මේ ජීවිතේ අරුත කියන එක ගැන මාගේ pinakata nihada arana loku හාමුදුරුවෝ hambuna මට සාදු කියලා දුන්න්නා බහාවනා කරන්න්න

  • @Peace-mx1rz
    @Peace-mx1rz 3 หลายเดือนก่อน +6

    ස්වාමින්වහන්සේ නමක් ඇසුරෙ භාවනාව පුරුදු වෙන්න ❤ මං කල්පනා කර කර ඉන්නකොට මට හොද ආරාමයක් හම්බුනා ජීවිතේ වැටිල ඉන්න වෙලාවක ස්භාවදර්මය මාව ඒ පාරට narrow කරා ඒක මගෙ ජිවිතේට මාර වටිනවා try කරන්න ස්වාමින්වහන්සේ කෙනෙක් ලංගින් ඇසුරු කරන්න ජීවිතේ මාර විදිහට වෙනස් වෙනවා ලංකාවේ සෑහෙන ස්වාමින්වහන්සේලා ඉන්නවා අතෑර ගන්න එපා අපි ආය මනුස්සයෙක් වෙලා ඉපදෙයිද කියන්න බෑ. ලැබුනු ජීවිතෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න මේ ලොකේ මොකද වෙන්නෙ කියලා දැන්ම හොයන්න guys ❤
    එන්නෝද එති එන තැන් නොකියති.
    යන්නෝද යති යන තැන් නොකියති.
    රාමුවෙන් කරන්නෙත් මේ ලෝකෙ ඇත්ත පැත්ත පෙන්නන්න අපේ ඔලුව හදන එක මේක රාමුවක් නොවන රාමුවක් කරගමු ❤ ජය !

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 หลายเดือนก่อน +16

    ආස හිතෙන මාතෘකාවක් ❤🤩

  • @hera86468
    @hera86468 3 หลายเดือนก่อน +2

    හෝටල් වලින් කෑම ගෙනැත් දෙන සාමි තුමා නම් මරු නේද? අනේ අපිට හම්බවෙන්නෙ නෑනෙ එහෙම සාමි කෙනෙක්...

  • @idea-one9337
    @idea-one9337 3 หลายเดือนก่อน +7

    ජිවිතේ හමු වූ හොදම හමු වීම රන්දික අයියා වෙන්නත් පුලුවන් ❤️
    ජයෙන් ජය ❤

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 3 หลายเดือนก่อน +2

    ප්‍රශ්නෙ තියෙන්නෙ මේ යෝගීන්ගෙ වික්‍රමයන්වලින් රටකට මොකද්ද තියෙන ප්‍රයෝජනය? යෝගීන් නිසා රටක් හෝ ජාතියක් ඉදිරියට යනවද? රටක සමස්ථ ආර්ථිකයට, දළ දේශීය නිෂ්පාදිතයට කුමක්ද ඔවුන්ගෙන් වෙන සේවය?

  • @shanepereraedu
    @shanepereraedu 3 หลายเดือนก่อน +3

    Randika අයියේ Please මේ comment එකට reply එකක් දෙන්න. නැත්තම් ඉදිරි වීඩියෝ එකක් කරන්න. නැත්තම් වීඩියෝ එකක කෑල්ලකට හරි මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න.
    මට Physics ඉගෙන ගන්න ඕනෙ නම් මම Isaac Newton ගෙ පින්තූරෙකට මල් තියල වැන්දොත් මට Physics පුලුවන් වෙන්නෙ නෑ
    මට Biology ඉගෙන ගන්න ඕනි නම් මම හාන්ස් ස්පීමන්ගෙ පොටෝ එකකට මල් තිබ්බ කියල මට ඒක පුලුවන් වෙන්නෙත් නෑ
    මට Chemistry ඉගෙන ගන්න ඕනෙ නම් මම Niels Bohr ගෙ ගුණ සිහි කරල එතුමගෙ පිලිමෙකට වතුර වක් කරා කියල මට මෙලෝ සංසාරෙක දැනුමක් ලැබෙන්නෙ නෑ.
    හැබැයි ඇයි මම ආර්‍ය අශ්ටාංගික මාර්ගය අවබෝධ කරගන්න විතරක් ඉදිරි ජීවිතේට අවශ්‍ය කරන fuel හම්බ වෙයි කියල බුදු හාමුදුරුවන්ගෙ ගුණ සිහි කර කර වදින්න ඕනෙ? එතුමත් යම්කිසි නියායන් ඉදිපත් කරපු දාර්ශනික ගුරුවරෙයෙක්නෙ. ඇයි එතුමන්ගෙ ඉගැන්වීම් වලට විතරක් වෙනසක්? හැමදේම විද්‍යාවක් නම් මේකට විතරක් ඇයි අමුතු නීති?
    I'm fed up with answers like "You'll go to hell if you don't believe already. It is how it is and ain't no argument about it whatsoever" Isn't it what every other religion like Christianity, Islam or Judaism says to their non belivers?
    I mean no disrespect to any religion but only want to question my own. Please don't misunderstand 🙏

    • @Raamuwa
      @Raamuwa  3 หลายเดือนก่อน +6

      The answer is long and deep. Maybe I’ll discuss that in a video.

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 3 หลายเดือนก่อน

      Nice Question ! මල් පූජා කිරිම් / බෝධි පූජා, පෙරහැරවල් එහෙමත් මේකට අයිති වෙනවා

    • @shanepereraedu
      @shanepereraedu 3 หลายเดือนก่อน

      @@Raamuwa Thank you very much 🙏

    • @shanepereraedu
      @shanepereraedu 3 หลายเดือนก่อน

      @@-._.-What-Is-Up-._.- 💯

  • @anuama88
    @anuama88 2 หลายเดือนก่อน +1

    සර්, යෝගීන් බිහිවෙන්නේ හිමාලය ප්‍රදේශයෙන් විතරද. හිමාලයේ විශේෂත්වය කුමක්ද.

  • @ARTWIX-mf9dj
    @ARTWIX-mf9dj 3 หลายเดือนก่อน +9

    ඔබතුමාගේ දැනුම බෙදා හැරීම අපිට ගොඩක් වටිනවා සර්

  • @nipunsathsara9153
    @nipunsathsara9153 3 หลายเดือนก่อน +2

    I have nothing against Ramuwa but its fan club i cant stand😂😂😂( copied & modified from an original quote)

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 3 หลายเดือนก่อน +9

    කෝ අපේ බර අවියට ආදරේ අය😊❤

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 3 หลายเดือนก่อน +2

    මේ පුහු මායාවන් පස්සෙ ඇයි ඔබ දුවන්නෙ? ඔබ කොටු වී ඉන්න රාමුවෙන් එළියට එන්න ඇයි ඔබ උත්සාහ නොකරන්නේ? කාලය නම් යක්ෂයා සෙවණැල්ල මෙන් ඔබත් සමඟ සුමිහිරි රංගනයක. සුපුරුදු පරිදි ඔබ රැවටේවි. සැබෑ යතාර්ථය අවබෝධයෙන් ම පමණයි ඔබේ ගැළවීම. මෙය දුටු පමණින් ම ක්‍රියාත්මක වන ඔබේ සහජ ඉව, ඔව්. එය මත පමණක් ම ඔබ විශ්වාසය තබන්න. එය ඔබව සත්‍යය වෙත ගෙනයාවි. මෙවර ඔබ කාලයේ යක්ෂයාගෙන් ගැලවීම ලබාවි. අනිවාර්යෙන් ම!!!

  • @Athulatha
    @Athulatha 3 หลายเดือนก่อน +4

    මං හරි අසායි ඉගෙන ගන්න ඒ කියන්නේ දැනුම වර්දනය කරගන්න මං දැන් අවුරැදු 37ක්ම මම අසා මර්ගයක නෙමෙයි ගියේ කරෙ ඒත් දැන් මන් කරනවා මං ආසා දේ ඒ ඔබතුමාගේ පාඨමාලාව නිසා මං ඒක කරන්නේ සල්ලි තිනවාට නෙමෙයි ඒත් මං දැන් ඒහෙම කරපු එක ගැන සතුටුයි පුලුවන් උපරිමෙ කරනවා මං කැමති ඔබතුමා සමග වැඩ කරන්න පුලුවන්නම් විතරක් මොකද මට මං ආස දේ කරන්න පුලුවන් අලුත් දේවල් ඉගෙන ගන්න එක.
    බොහොම ස්තුතියි හැමදේටම

  • @SimpleMusicSL
    @SimpleMusicSL 3 หลายเดือนก่อน +2

    Randika අයියේ... ඉතාම රාසවත් සහ වටින episode එකක්.. ජයවේවා අයියේ!!

  • @Mahen29
    @Mahen29 3 หลายเดือนก่อน +6

    සිතුවෙවත් නැති මොහොතක කියන් නැතුවම ලං උනා Raamuwa ❤️

  • @Thisa-ks
    @Thisa-ks 3 หลายเดือนก่อน +12

    මමත් කාලයක් බවුද භාවනා යෙදුනා මුලින්ම ආනාපානසති භාවනාව දිනපතා යෙදුනා එතකොට සති 3 විතර මිනිත්තු කිහිපයක් ඇතුලත හිත සමථ යට පත්වුණා ඊට පස්සෙ පිලිවෙලින් මතී භාවනාව බුද්දානුස්සති භාවනාව දම්මානුස්සති භාවනාව යෙදුනා ඊට පස්සෙ අශ්ටක සන්නාව යෙදුනා ටික මුලින්ම යෙදුනේ මෙහෙමයි පයේ මහපට ඇගිල්ලට සිහිය පිහිටුවනවා පස්සෙ කොටසින් කොටස මුලු ශරීරය වෙතම සිහිය පිහිටුවනවා මුලු ශරීරය වෙතම සිහිය පිහිටුවීමෙන් පස්සෙ දවසකින් දෙකකින් විතර කෙනෙක් දුටු ගමන් ඔහුගේ ශරීරය තුල අස්ථි පද්ධතිය මගේ සිහියට එනවා ඊට පස්සෙ කයේ අස්ථිර බව සිහිවෙලා නැවතත් භාවනාවට සිත යනවා නැවත නැවත ඒකම වෙනවා මේ සියල්ලම යෙදුනේ මම කොරෝනා කාලෙ lockdown එකේදි ගෙදර ඉන්නකොට ඒක මට තේරුනා මේක පාලනයෙන් ගිලිහින්න යන්නෙ කියලා මම දන්න විදිහට ඊට පස්සෙ විදර්ශනා භාවනාව යෙදෙන්න ඔනි ඒත් ගුරුවරයෙක් හමුවුනේ නෑ ඒක හින්දා මම භාවනාව අතහැරියා ඒකෙන් පස්සෙ මට තෙරුනා මගේ සිතෙ සමථ බව නැතුවුනා කියලා හරිම පරිස්සමෙන් සිතත් එක්ක සෙල්ලම් කරන එක එච්චර හොද දෙයක් නෙවෙයි හොදම ගුරුවරයෙක් හොයාගෙන නැතුව භාවනා කලොත් සිතේ සමථ බව නැතිවෙනවා

    • @shanepereraedu
      @shanepereraedu 3 หลายเดือนก่อน +12

      මේක මගේ පෞද්ගලික අත්දැකීම. මම රාමුව ගැන දැනගන්නත් කලින් නොදැනුවත්ව කරපු භාවනාවල් වලින් පොඩි පොඩි වෙනස් අත්දැකීම් වලට මූණ දුන්න.
      පළවෙනි එක තමයි මම කාලයක් සිහිය මුලින් පිහිටවගන්න ඕන නිසා ආනාපාන සතිය පුරුදු උනා සති දෙක තුනක් වගේ කාලයක්. ඊටපස්සෙ ඒ සිහියෙන්ම මට ඕන උනා මගේ ඇගේ heart beat එක නැතුව වෙන කෙනෙක්ගෙ heart beat එක කොහොම දැනෙනවද සහ ඒගොල්ලන්ට යම්කිසි පණිවිඩයක් දෙන්න පුලුවන්ද කියල බලන්න වගේ most random දෙයක් try කරන්න. මිනිස්සුන්ට ඒක කරන්න හිතල බැලුවත් ගැලපෙන කෙනෙක් කල්පනා උනේ නැති නිසා මම භාවනාවෙන්ම ඉන්න ගමන් අපේ ගෙදර ඇති කරන නාහෙට අහන්නෙ නැති පූසෙක් ඉන්නව ඌ ගැන කල්පනා කරල හිතෙන් මවාගත්ත ඌගෙ ඇස් මට්ටම තියෙන තැන. ඊටපස්සෙ ටිකෙන් ටික මගේ heartbeat එක ගැන focus කරන ගමන් පූසෙක්ගෙ heartbeat එක ඊට වැඩි වේගෙකින් යන නිසා වැඩි heartbeat එකකින් high blood flow එකක් යන විදිහට අරමුණු කරල ඒකටම focus කරහම මට ටිකෙන් ටික දැනෙන්න ගත්ත ඇග දිගේ ලේ යන වේගෙ. ඊටපස්සෙ ආයෙත් පූසව focus කරල ඌ ඉන්න පුලුවන් කොහේද කියල කල්පනා කරා(ඌ හිටපු තැන මං ඒ වෙලාවෙ දැනන් හිටියෙ නෑ). ඒත් හිතින් කල්පනා උනා බොහෝ දුරට තාප්පයක් උඩ ඉන්න පුලුවන් සම්භාවිතාව වැඩි නිසා තාප්පය දිගේ මගේ ඇස් මට්ටම හිතින් මවාගෙන ටිකෙන් ටික තාප්පෙ දිගේ ඉස්සරහට ආව. මට ඕන උනා පූසගෙ ඇස් වලින් මම ඉන්න විදිහ මවාගන්න. කාමරේ දොරක් තිබුනෙ නෑ curtain එකක් විතරයි තියෙන්නෙ. මං ඒ focus එකෙන්ම තාප්පෙ දිගේ ඇවිල්ල පහලට බැහැල ඉස්සරහ දොරෙන් ඇතුලට ඇවිල්ල මගෙ කාමරේ තියන අතට ඇවිදින විදිහ මවාගෙන කාමරේ දොර ගාවටම ඇවිල්ල උලුවස්ස පහලින් මං ඉන්න විදිහ මවාගත්ත මගේම ඇදට ලං වෙන ගමන්. ඒ ගමන්ම භාවනේවෙන් ඉන්න මට දැනුන කාමරේ කෙනෙක් ඉන්නව කියල. එවෙලෙම මගෙ focus එක snap වෙලා ඇස් ඇරිය. පූස මගෙ ඇදට පල්ලෙහයින් මං දිහා බලාගෙනම ඉදල යන්න ගියා. ඌ කවදාවත් මගෙ කාමරේට කලින් ඇවිල්ල තිබුනෙ නෑ. ඒ මගෙ පලවෙනි අමුතු අත්දැකීම.
      දෙක තමයි, මට හිතුන මගෙ ආනාපාන සතිය වඩන focus එකම මෛත්‍රී භාවනාවට හැරෙව්වොත් කොහොමද කියන එක. මං ඒකට තෝරගත්තෙ රණ්ඩු දෙක තුනක් නිසා අපි එක්ක අවුරුද්දක් වගේ කිට්ටු වෙනකන් කතා නොකරපු අපේ එහා ගෙදර අයව. මං රෑ එකොලහ දොලහ වෙද්දි පටන් ගත්ත භාවනාව පාන්දර එක දෙක වෙනකන් ඇදන් ගිහින් මුලින් මටම මෛත්‍රී කරන්න පටන් අරන් පස්සෙ focus එක තරහ කාරයො උනත් කමක්නෑ කියල එහා ගෙදරට යොමු කරල ඒ අයව මෙනෙහි කරන්න ගත්ත. එහෙම සෑහෙන වෙලාවක් හිතල ආයෙ ඒක හෙමීට cooldown වෙන්න දීල සාමාන්‍ය විදිහට භාවනාව නතර කරල නිදාගත්ත. ඊට පහුවදාම මට නින්ද ගියා දවල් එකලහ විතර වෙනකන්(මමත් භාවනා කරේ ගෙදර ඉදන් lockdown කාලෙ). මට උදෙම්ම නින්දෙන්ම වගේ ඇහුන කවුහරි ඇවිල්ල කතා කරන සද්දෙ මහන්සියට නිදිමත වැඩි නිසා මං බලන්න ගියේ නෑ මට තදටම නින්ද ගියා. පස්සෙ දවල් වෙලා නැගිටල තේ බොනා යද්දි තේ එක්ක බොන්න කේක් තිබුන. අම්ම කිව්ව එහා ගෙදර ඇන්ටි ඇවිත් කලින් කෝන්තර මුකුත් තිබුනෙ නැතුව උඩින් පාත් උනා වගේ උදෙන්ම ගේට්ටුවට තට්ටු කරල කතා කරල කේක් භාගයක් දීල ගියා කියල කලින් දවසෙ එයාගෙ දුව කේක් හැදුව lockdown නිසා හැමෝම ගෙදර ඉන්න නිසා වැඩිපුර හැදුවෙ පස්සෙ ඕගොල්ලන්ටත් දුන්නොත් හොදයි නේද කියල හිතල ආව, ඇවිල්ල අපි ගැන ඒගොල්ලන්ගෙ ලමයි ගැන එහෙම කතා බහ කරල යන්නම් අක්කෙ කියල ගියා කියල. එදයින් පස්සෙ මේ වෙනකනුත් කිසිම ගැටලුවක් නැතුව අපි එක්ක කතා කරල පාරෙ යන එන ගමන් දැක්කත් හිනා වෙනව ඒ ගෙදර කවුරුත්.
      ඒ සිද්දියෙන් පස්සෙත් තව පොඩි පොඩි අමුතු අත්දැකීම් තිබුන, මට හැමෝම හොදින් කතා කරන එක, මං වෙනදට වඩා සැනසීමෙන් සතුටින් ඉන්න එක වගේ දේවල්. පස්සෙ මහ රෑ ඇහැරගෙන කරන භාවනාව නිසා මගෙ නින්දට භාදා උනා දවල් වෙලා ඇහැරෙන නිසා. පස්සෙ මං භාවනාව නතර කරල දැම්ම. දැන් හිත ආයෙ කලින් තිබ්බ ගානටම focus එකක් නැතුව කලබල ගතියට සාමාන්‍ය විදිහටම තියනව.

    • @Max78902
      @Max78902 3 หลายเดือนก่อน +2

      ​​@@shanepereraedu මටත් එක අත්දැකීමක් තියෙනවා එක්තරා අපේ පැත්තේ වසපු පුද්ගලයෙක් ගැන. ඉතාම කොට දුර්වල ශරීරයක් තියෙන කෙනෙක්. ඒ දවස්වල මිනිහා මටත් පෙන්නුවා මතකයි. එක්තරා වීඩියෝ එකක් බලලා ප්‍රානායාම භාවනාව කරන්න පටන් අරන් කාලයක් යනකන් කරගෙන ගිහින් ඒත් එක්කම ආනාපානසති භාවනාවත් කලා කියලා කිව්වා. ඊට පස්සේ මිනිහම ගමේ කුන්ග්ෆූ සාමාන්‍ය පන්තියකටත් ගියා. ඇත්තටම කිව්වොත් ඒ දවස්වල මූ වයසයි ඒ කිව්වේ වයස අවුරුදු 45ක් විතර ඇති. අහින්සකයා වගේ හිටපු මේ මනුස්සයගේ කාලයක් යනකොට අමුතුම හැසිරීම් රටාවක් මතුවුනා. ඒ කිව්වේ කේන්ති යනවා. කේන්ති ගත්තත් කලබල නෑ. හිනාවෙනවා ඒ වගේම හරිම කඩිසරයි. ඇව්ද්දත් හති දාපු මේ මනුස්සයා ශක්තිමත් විදිහට වැඩකලා . අවිවාහකයෙක්ව සිටි මේ කෙනා තමන්ට කැමති ගෑනු අයත් එක්ක ලින්ගිකව එකතුවෙන්න , ඕනෑම කෙනෙකුට ශරීර ප්‍රමානයත් නොබලා ඌට වඩා උස මහත කෙනෙකුට වුනත් පහර දීලා තුවාල අබාධ කරන මට්ටමටම ආවා. පස්සේ මේ මනුස්සයව ගමේ අයට බාධාවක් වෙන්නත් පටන් ගත්තා . ගමේ චන්ඩිකන් කරපු කොල්ලන්ට , හමුදාවෙන් පලා ආපු කෙනෙකුට පවා දරුනු විදිහට පහර දීලා නමක් හදාගත්තා. හැබයි මාන්නෙන් අන්තෙටම ගියපු මූට කර්මය පඩිසන් දුන්නා කියන්නත් පුලුවන් . පස්සේ ගමේම අය එක සිද්ධියකදි මේ පුද්ගලයට පහර දීලා පොලීසියට බාර දුන්නා. හිරේ ගිහින් කාලෙකට පස්සේ එලියටත් ආවා . වයස 50කට කිට්ටුවෙලා හිටපු මේ මනුස්සයා පස්සේ උටත් වඩා උස කාන්තාවක් එක්ක විවාහ වුනා. දැන්නන් අපේ ගමේ නෑ. දැන් ආරන්චි විදිහට මිනිහා දැන් ඉන්නේ ඒ බැඳපු ගෑනු කෙනාගේ ගමේමලු. ඒත් දන්න දේ තාමත් ඒ මිනිහා දුර්වල නෑ කියන එකයි.

    • @bloodasssassin5122
      @bloodasssassin5122 3 หลายเดือนก่อน

      @@shanepereraedu wow broo oyage athdakeem apith ekk beda gaththt thank youu

    • @Thisa-ks
      @Thisa-ks 3 หลายเดือนก่อน

      @@PathumRajapaksha-ps7gf නිවැරැදි උපදෙස් දෙන්න කෙනෙක් දැන් හොයා ගන්න අමාරුයි මුලින්ම දර්ම විකුර්ති අයින් කරන්න ඔනි නැත්තං සම්මුතියට එන්න ඔනි එක හාමුදුරුවරු වැරැදි විදිහට මිනිස්සුන්ට උගන්වන්නෙ තව පිරිසක් තමන්ගේ හිතුමතේ පොත් ලියනවා කොත්මලේ කුමාර කාශ්‍යප තව මහවෙව්නාවෙ මංගල වගේ සාවාමීන් වහන්සේලා හොද මට්ටමට භාවනා කිරීමට හොද ගුරුවරු තව හොද ගුරුවරු දෙතුන් දෙනෙක්ම ඉන්නවා

    • @Seesoon-o3j
      @Seesoon-o3j 3 หลายเดือนก่อน +2

      මට අවුරුදු 18,19 වගෙ ඉදලම රෑට නිදාගද්දිත්..තනියම නිකන් ඉන්න වෙලාවටත්,, මගෙ ඇග ඇතුලෙන්ම කවුරු හරි කෑ ගහලා අහනවා වගේ අදෝනාවක් ආවා,,ඇයි භාවනාවට වාඩී නොවෙන්නේ,,,භාවනා කරන්න කරන්න කියලා ඇග ඇතුලෙන් මටම කතා කරලා සැරෙන් කවුරුම හරි අහනවා වගේ උනා,,
      මම කොහොම හරි භාවනාවට පුළුවන් විදිහට භාවනා කරන්න පටන් ගත්තා,
      මම අවුරුදු 7.8 දී පවා ඇදේ බෙඩ් ශීට් එකෙන් පවා නිතරම සිවුර අදිනවලු,,,හැබැයි දැන් ලොකු මතකයක් නෑ ඒ ගැන..
      නමුත් මට අත්දැකීම් ගොඩක් තියෙනවා,,,ඒවා කාටවත් හිරි හැරවත්,,අඩුගානේ මටවත් කිසිම හිරිහැරවෙන දේවල් නෙමෙයි,,
      දැන් මට 36,වයස
      මම තාමත් භාවනාවට වාඩිවෙමි,,
      කිසිදු අපහසු තාවයක් දැන් නම් නෑ,,
      නමුත් භාවනා කරන වෙලාවට ඇස් ඉදිරියේ ඉදන් කවුරු හෝ එහට මෙහා යනවා දැනෙනවා,,,හරියට ඇස් ඇරන් ඉන්න වෙලවට කවුරු හරි අපිට පේන්න ඉන්නවා වගේමයි,,
      හැබැයි ඇස් අරින්නෙ නැතුව ,ඒ දැනෙන දේටම කාරුණිකව කතාකරනවා හිතෙන්,,
      ටික වෙලාවකින් නැතුව යනවා,
      සමහර දාට,,නහයට හරි සියුම් සුවදවල් දැනෙනවා,,මම ඒත් ඇස් අරින්නෙ නෑ,,,ඒත් කාරුනික වෙනවා,,
      මම දන්නවා,,මම අදටත් සැනසීමෙන් ජීවත් වෙනවා,,
      මම මගේ මේ ශරීර කූඩුවෙ ඉන්න,,
      මගේම කාරුණික ආත්මයට කතාකරලා ස්තූතියි කියනවා හැමදාම, භාවනාවට වාඩිවෙද්දිත් ස්තූතියි කියනවා,,පසුව ඉහළ ,පහළ වැටෙන හුස්ම දිහා බලන්න,,එයටද ස්තූතියි කියන්න,,❤️ ඔබ සහා මම කරන කියන දේවල් ආත්මය විසිනුයි එකතු කරන් නැවත භවයක් සකසන්නේ,,
      හොද හෝ නරක මේ දෙකම උඩ,
      නිතරම තමන්ගෙ භාහිර පෙනුමට වඩා,,
      ඇතුලාන්තයෙ ඔය ශරීර කූඩුවෙ ප්‍ර්‍රාණය රකින ඔබේ ආත්මයට ස්තූතියි කියන්න,,,
      ඔබට හොදක්ම සිදුවෙයි ,❤️🙏

  • @seneli3417
    @seneli3417 2 หลายเดือนก่อน +13

    රාමුව බලන්න ගත්තේ ගොඩක් මුල් කාලයේ අවුරුදු 16 ළමයෙක් විදියට මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා.💗බුද්ධිමතුන් බිහි කරන ගුරුවරයෙක්🫶🏻

    • @nimesh-official
      @nimesh-official หลายเดือนก่อน +1

      මටත් වයස 16 යි 🥰

  • @ishugunasekara7986
    @ishugunasekara7986 3 หลายเดือนก่อน +2

    2050දි මේ ප්‍රෝග්‍රෑම් එක බලන සෙට් එක කෝ 🙋

  • @thilinakalhara.
    @thilinakalhara. 3 หลายเดือนก่อน +23

    තෙරුවන් සරනයි නමෝ බුද්දාය දෙවි පිහිටයි හැමෝටම ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 om namo bhagwate vasudevay om namo satyanarayan lakshmi narayan ram siya ram jai jai ram hare kirishna Hare Kirishna hare hare here ram hare hare jai hanuman bolo jai hanuman ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 හැමෝටම ශිරි විශ්නු දෙවියන් ගෙ ශිරි ලක්ෂමි මැනියන්ගෙ පිහිටයි පිහිටයි හැමෝටම 🌷🌹🪷🌸සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏

  • @dulajlakshitha-u7v
    @dulajlakshitha-u7v 2 หลายเดือนก่อน +1

    බලන්ගොඩ ආනන්ද හාමුදුරුවෝ ගැන විඩියො එකක් ඕනෙ

  • @PasinduBawantha-f1k
    @PasinduBawantha-f1k 3 หลายเดือนก่อน +5

    ආයුබෝවන් අමෘතය බෙදාදෙන්නානෙනි,
    ආයුබෝවන් ඒවාට ප්‍රේම කරන්නනි ❤

  • @haseehasee4663
    @haseehasee4663 3 หลายเดือนก่อน +4

    යූටියුබ් එකේ ආසාවෙන් බලන එකම චැනල් එක. විඩියෝ එකක් දානකම් හැමදාම බලනවා ෆෝන් එක. ඔබ තුමාගෙන් නොදන්නා දේවල් බොහෝ ඉගෙන ගන්නවා අපි. නිදුක් නීරෝගීව ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!❤

  • @nethmivishara424
    @nethmivishara424 3 หลายเดือนก่อน +4

    බටහිර විද්‍යාවත් පෙරදිග විද්‍යාවත් සමබරව අධ්‍යන කරගෙන යන ඔබ තුමා නියම ආකාරයෙන් දැනුම ගවේෂණය කරගෙන යන්නෙක් කියලා ඕනම බුද්දීමතෙකුට හදුනාගන්න පුළුවන් ❤🥰

  • @indraniwijesundera9985
    @indraniwijesundera9985 3 หลายเดือนก่อน +2

    ස්වාමි රාමා ගැන කියවා තිබුනේ බොහෝ කලකට පෙර, " ගග දිගේ පාවෙන මළ සිරැරකට ඇතුල් වීම" ..එකල ද , මා විමතියට පත් කල කරැනක්...
    ඒබ්‍රහම් ටී කොවුර් මහතා ගේ පොත් කියෙව්වේ උසස් පෙළ අවසන් වූ කාලයේ දී මයි, ( එය මා බොහෝ වෙනස් කල පොත්..ලෙස සිතේ
    අදටත් ඒ සියල්ල මගේ පොත් එකතුවෙහි ඇත.
    අවසාන වශයෙන් ඔබ භාවනාව පිළිබද ව පැවසූ අදහස් වලට ගරැ කරම්.
    %භාවනා කමටහන් " ලබා ගත යුත්තේ ඒ පිළිබඳ ප්‍රගුණ කලාවූ නිවැරැදි ගුරැඋතුමකු යටතේ පමනි.

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 3 หลายเดือนก่อน +4

    youtube එකේ ඉවක් බවක් නැතිව අවිදපු මට මම හෙයපුම දේ හම්බ වෙන්න මමත් යම්කිසි පිනක් කරලා ඇති.බොරළු අතරින් මට මැණිකක් හම්බ වුනා..ඔබතුමාට ගොඩක් පින් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව අවස්ථාව උදාවේවා කියලා ප්‍රර්ථනා කරනවා...මොන හැල හප්පිලි අවත් නොබියව ඉදිරියට යන්න..සුභපැතුම්...

  • @DenethSasmith-hv6gw
    @DenethSasmith-hv6gw 3 หลายเดือนก่อน +2

    Brdh please dont put that AI genarated images i think that not suitable i dont know something disgusting about those AI images . I ware watching your chanel since its stared . Aiye i think those thumbnail images not good for weight of your content .

  • @madukadevinda921
    @madukadevinda921 3 หลายเดือนก่อน +16

    අරමුණක් නැතුව youtube එකට එනකොට දැක්කෙ ඔබතුමා video එකක් දාල තියනව. අදත් වටිනා වටිනා video එකක්. ජයවේවා....!

  • @The10SL_Chess
    @The10SL_Chess 3 หลายเดือนก่อน +2

    මතකය හරි නම් ඒ අවුරුද්ද 2011, ගුරු දිනයක් දවසෙ වෙන්න ඕන, සා.පෙළ විද්‍යාව සර් ස්ටේජ් එකට ඇවිත් ඔය ගින්දර පිටකරන සීන් එක කියෙව්වා. අවුරුදු 20ක් මහන්සි වුනේ අපරදෙ ගිනුකූරකින් ක්ෂනිකව ගින්දර ගන්න්න පුලුවන් නෙ කියලා, හැබැයි සර් අතේ ඔහොම පොතක් නෙවේ පොඩි සඟරාවක් වගේ එකක් තිබ්බෙ. (මතක විදිහට සර් කරේ උතුම් ගුරුවරු ගැන කතාවක්) මේ වීඩියෝඑක බලද්දි මට ක්ෂනිකව ඒක මීටර් උනා 🤩

  • @avishkamadu2135
    @avishkamadu2135 3 หลายเดือนก่อน +6

    ඔබ තුමා ඉතාමත් රසවත් විදියට මෙම වැඩසටහන කියලා දුන්නා ❤❤❤❤❤❤

  • @hamckanchana
    @hamckanchana 3 หลายเดือนก่อน +2

    Autobiography of a yogi-Paramahansa Yogananda
    Apprenticed to a Himalayan Master-Sri M
    කියවන්න

  • @sonalical4222
    @sonalical4222 2 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේ ගමන් මගට ශක්තිය ධහිරිය ප්‍රාර්ථනා කරනවා.

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 3 หลายเดือนก่อน +1

    බුද්ධදේශනයේ සදහන්වන මහමේරුව ඔය දැන්අපිකියන හිමාලයේ නැතිබව දත යුතුය.

  • @tharukamadhusanka6572
    @tharukamadhusanka6572 3 หลายเดือนก่อน +5

    රන්දික අයියේ ඔයා මේ වචන එක්ක කරන සෙල්ලමට මම මාර කැමතියි ❤💐 ජය

  • @dumindagunasena7652
    @dumindagunasena7652 3 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම බාවනව ,කරනවානම් ගුරුවරු අවශ්‍ය ම වෙනවා,කැමති නම් අත්හදා බලන්න පුංචි වෙලාවක් භාවනා කරමින් හිත හොඳ හයිය තියෙනවා නම් පමණක්.පාර වරද්දාගන්නැතුව බුදු දහමට අනුව කරන්න .අනිත් ආගම වල අය ඔබේ දහමට අනුව උත්සහ කරලා බලන්න .භාවනාවට දහමක් නැහැ.භාවනාවට අවශ්‍ය මාර්ගයට දහමක් අවශ්‍යයි

  • @TNimhan99
    @TNimhan99 3 หลายเดือนก่อน +6

    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙවා .ජය වෙවා❤

  • @vimukthisenarathne3610
    @vimukthisenarathne3610 3 หลายเดือนก่อน +1

    රන්දික මහත්තයෝ කොළ අතම එළියට අදිමුකෝ හංගන් ගහන්නේ නැතුව.අර හාමුදුරු කෙනෙක් කරා කියපු ප්‍රාතිහාර්ය හෙළි කරන්නකො

  • @RESHIx9f
    @RESHIx9f 3 หลายเดือนก่อน +8

    වෙද්දි මගේ හිස කම්මලක් වගේම
    ඒවි රාමුව ඒ ගින්න නිවෙන්න ♥

  • @kumudukumara5565
    @kumudukumara5565 3 หลายเดือนก่อน +2

    මේ පොතේ තියෙන සමහර දේවල් පිලිගන්න තරම් මම පරිනත නෑ..

  • @gamagesege
    @gamagesege 3 หลายเดือนก่อน +20

    අදත් සුපිරියක් රාමුව තුළින්.🤗🤗 ස්තුතියි ඔබතුමාට.

  • @ShanMathotage
    @ShanMathotage 3 หลายเดือนก่อน +2

    You must be a big fan of Interstellar movie or Chris Nolan or both. I don’t have any psychic power, just guessing by the watch you’re wearing 🙂

    • @Raamuwa
      @Raamuwa  3 หลายเดือนก่อน +3

      Oh wow!!!! Ok.. you are the first one to notice this specific watch. Respect 🫡
      Yes it’s a Hamilton Murph and yes I’m a big fan of Interstellar. In fact I published not one but two videos decoding the movie.