රනිල් ට මම දොස් කියන්නේ නැහැ...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 860

  • @gamunu2420
    @gamunu2420 4 หลายเดือนก่อน +58

    දර්ශන ඔබ අසනීප වී සිටන බව මට තේරුණා ය. මං ඔබට නීරෝගී බව හදවතින්ම ප්‍රාර්තනා කරමි. රටට ආදරෙන් වැඩකරන්න සිටින ඔබ සැමට ශක්තිය ධෛර්ය පතමි. SL දේශයට ස්තූතියි.

  • @BalaKrishna-y8r4t
    @BalaKrishna-y8r4t 4 หลายเดือนก่อน +29

    Very great program

  • @NandiN-f9m
    @NandiN-f9m 4 หลายเดือนก่อน +26

    අගයමි. ඔබ. දෙපලම🙏🙏🙏🙏🙏🙏. ජයවේවා. ඔබ. තුමාට 🌹🌹🌹🌹🌹🌹

  • @udithapitawala8286
    @udithapitawala8286 4 หลายเดือนก่อน +36

    Good discussion, Harsha is a great valuable person. Darshana learn from Harsha, be impartial,if you are real journalist.

    • @SmithyAnton74
      @SmithyAnton74 3 หลายเดือนก่อน

      What great?? He wasn’t born yesterday and he was also a minister in previous governments!!! Did nothing accept spinning absolute BS like now!! They all are corrupt crooks pretending like saints

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 3 หลายเดือนก่อน +1

      Darshana is right Harsha represents the group of rouges

    • @RasheedCarim-gd3me
      @RasheedCarim-gd3me 3 หลายเดือนก่อน

      What is the use of good if he is with the rouges. He is not the only person who is educated they are all for there personal gains so no use.

  • @nagalingamraman43
    @nagalingamraman43 4 หลายเดือนก่อน +20

    Dear Darsana I wish and pray for your Good health ,God bless your 🙏

  • @anandasurasinghe-yc8gi
    @anandasurasinghe-yc8gi 4 หลายเดือนก่อน +62

    GREAT Dr. Harsha.Thank you Darshana.

    • @sehnal139
      @sehnal139 4 หลายเดือนก่อน +2

      MR. UNABLE

    • @sarathfernando5862
      @sarathfernando5862 3 หลายเดือนก่อน

      npp එකෙ හඳුනෙත්ති වගේමයි

    • @JPerera-bf3hr
      @JPerera-bf3hr 3 หลายเดือนก่อน

      @@sehnal139 6q

    • @jayanthakodithuwakku8130
      @jayanthakodithuwakku8130 3 หลายเดือนก่อน

      😢😢😮😮​@@sehnal139

    • @jayanthakodithuwakku8130
      @jayanthakodithuwakku8130 3 หลายเดือนก่อน

      2222ŕ3ŕffç​@@sehnal139😮😮😮😮😮

  • @dakdassanayake8474
    @dakdassanayake8474 4 หลายเดือนก่อน +13

    Wow. Great discussion.. he has done great things to mother Lanka .. we need people like this.

    • @SmithyAnton74
      @SmithyAnton74 3 หลายเดือนก่อน

      Did what?? Name 3 things he did for the betterment of the country!! He Did F-all!! Same BS before the election

  • @user-nkd
    @user-nkd 4 หลายเดือนก่อน +21

    හොඳ අගනා සාකච්ඡාවක්.ස්තූතියි

  • @asokafernando857
    @asokafernando857 4 หลายเดือนก่อน +12

    දර්ෂන ඔබට ❤️.ඔබට තෙරුවන්. සරනයි

  • @DP-gw9cw
    @DP-gw9cw 4 หลายเดือนก่อน +13

    Dharshana more than anything I wish you speedy recovery. Thank you for bringing Dr Harsha for this discussion. People should listen to this honest version of Dr, Harsha. I hope and pray people vote for SJB they are blessed with a honest and efficient team.

    • @KamilMohammedHaniffa
      @KamilMohammedHaniffa 4 หลายเดือนก่อน +1

      ❤exactly we need to build our nation without having corrupted politicians, we need to have Dr Harsha like people for our beautiful mother land

  • @hmkodi
    @hmkodi 4 หลายเดือนก่อน +13

    Dharshana, I wish you good health and a long life. It was good that you exposed the view of Sajaba through Harsha in this program.

  • @chanakaranasinghe1968
    @chanakaranasinghe1968 4 หลายเดือนก่อน +45

    Dr Harsha De Silva is very decent humble and honest Man hats off!

    • @Ravy.G
      @Ravy.G 4 หลายเดือนก่อน

      LMAO😂

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka 4 หลายเดือนก่อน +1

      Where was so called economic ostar harsha when the central bank was robbed in daylight. He was writing footnotes to justify will sajith bring arjuna mahendra who has red warrant in international. Harsha think only royalist should run the country from his facial expressions and way of taking it was clearly visible. Remember harsha this time a guy from village from poor who is from free educational system of sri lanka will rule in 2024 that is AKD

    • @moinudeenrawshan4281
      @moinudeenrawshan4281 3 หลายเดือนก่อน +1

      @@Truthtvsrilanka wasn't he the deputy finance minister ha ha ha

  • @mouradcader8295
    @mouradcader8295 4 หลายเดือนก่อน +13

    Good interview I believe what Harsha says because he is a respected person?

  • @maduwandilruk6264
    @maduwandilruk6264 4 หลายเดือนก่อน +21

    වැඩ්ඩෙක් ❤

    • @araliusa
      @araliusa 3 หลายเดือนก่อน

      කටින් බතල ඉන්දන වැඩිඩා, එහෙනමි රනිල් යහපාලනේ මූදල් ඇමතිකම දෙන්න එපාද

    • @RasheedCarim-gd3me
      @RasheedCarim-gd3me 3 หลายเดือนก่อน

      වෙන වැඩ්ඩො නැත්නම් මෙයා හිටපු ආණ්ඩුවෙන් තමයි 7.5ක් තිබ්බ සංචිත යනකොට 2.5ට බසිසල රටම ණය කරල තියෙන.

  • @mohamedmohinudeen8217
    @mohamedmohinudeen8217 4 หลายเดือนก่อน +12

    Thanks, SL DESHAYA, for the useful interview. Dr. Harsha is an honest and sincere politician. Telling lies for lawyer Ali Sabri is part and parcel of his profession. Even vast majority of his community doesn't take his word seriously and does not respect him for misleading the Muslims community during covid. . Contrary to Sabri Dr. Harsha has been honest inside and outside the parliament . He's an asset to the country. I am sure one day he will be the Head of state. May God bless you and others.

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 4 หลายเดือนก่อน +18

    Dr Harsha explained very thoroughly ongoing political trends, specifically IMF negotiations and pros and cons. in first place, I have great respect for his resume and workload and what he did in his political career .Then again, I'm very proud of him. we are coming from his KOTTE Constituency because he's a well cultured socialized down to earth gentleman. This is a very productive discussion, but finally, Dharshana shows his political agitation by asking very dumb nasty questions where Dr Harsha very well answered the question in a very professional manner. That's the only question that he could ask because he doesn't know most of the technical words and terminologies used by Dr Harsha. Few times Dr Used Economic terms, which he could not understand ,I guess Darshana got clean bowled. We can forgive him because of his media ethics. Anyway, thanks for having Dr Harsha for the interview and giving him an opportunity to explain insights of IMF (Billa) to the people who are living abroad. 🇺🇸

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 4 หลายเดือนก่อน +86

    මොන පක්ශයේ හිටියත් හොද මහත්මා දේශපාලනයක් කරන්නේ ❤

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 4 หลายเดือนก่อน +7

      මහ බැංකුව කඩද්දි මෙයා කොහෙද හිටියේ ?🤔😷

    • @sarathsilvasarath7115
      @sarathsilvasarath7115 4 หลายเดือนก่อน +4

      ගරැ කලා.තෙල් පෝලිමේ ඉන්න ගමන් වීඩියෝ අන්තර් ජාලයට මුදා හැරපු දවසෙ ඉදන් ඒ ගරැකිරීම නැති උනා

    • @MadagedaraWijerathna
      @MadagedaraWijerathna 4 หลายเดือนก่อน

      M

    • @AshanSameera1
      @AshanSameera1 4 หลายเดือนก่อน

      තව හොඳට අධ්‍යයනය කරන්න එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි. කබරගොයා තලගොයා කරන තවත් එක් ආචාරියෙක් විතරයි.. දැනුමක් තියෙනවා ඒක ගොබ්බ චරිත පුම්බන්න පාවිච්චි කරා ඔන්න මෑන්ගෙ කෙරුවාව..

    • @DilshanLiyanage123
      @DilshanLiyanage123 4 หลายเดือนก่อน

      @@w.m.gayaveepojiwemalyadesi3889 ගොන් ලබ්බෝ මහ බැංකු වංචාව කරේ අර්ජුන මහේන්ද්‍රන්, මහ බැංකු අධිපති උනාම වෙන උන්ගේ උදව් ඕනේ නැ උගේ අත්සන විතරක් ඇති, උබලගේ පොඩි ජෙපි මොලේට ඕවා තේරෙන් නැ කොහ්මත්, ගිහින් කයියනායකගේ ටොන් පච අහපන් ගිහින් 😂

  • @kjmabrew822
    @kjmabrew822 4 หลายเดือนก่อน +23

    ඔබ තුමා බුද්ධිය ඉහළ ම පුද්ගලයෙක් ජය වේවා

  • @palithadias7081
    @palithadias7081 4 หลายเดือนก่อน +55

    මමත් දන්නා තරමින් හොරා නොකෑව මහත්මයෙක් An officer and a gentleman who has not robbed as far as I know 😊 Take care Dr. Harsha. I honor you very much 😊 ❤️

    • @kithsiridharmawijaya9754
      @kithsiridharmawijaya9754 4 หลายเดือนก่อน +3

      රනිල්ගෙන් ලක්ෂ පනහ ඒවා දෙකක් ගත්තා. නැහි ගෙන මේවා බදාගෙන ඉන්නේ රටට කරන්නද?

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka 4 หลายเดือนก่อน +3

      Where was so called economic ostar harsha when the central bank was robbed in daylight. He was writing footnotes to justify will sajith bring arjuna mahendra who has red warrant in international. Harsha think only royalist should run the country from his facial expressions and way of taking it was clearly visible. Remember harsha this time a guy from village from poor who is from free educational system of sri lanka will rule in 2024 that is AKD

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 4 หลายเดือนก่อน +3

      Great gentleman

    • @ajantharupesinghe7478
      @ajantharupesinghe7478 4 หลายเดือนก่อน

      Anura too were in parliament for more than 20 years and nothing was done only talk
      It is Sajith who will prove his worth to the world after 22nd of September.

    • @priyangasenewirathne6876
      @priyangasenewirathne6876 3 หลายเดือนก่อน

      Very true

  • @TheKingMaker666
    @TheKingMaker666 4 หลายเดือนก่อน +6

    Uncle Darshana wishing all the good health now and for the future, we need your active involvement in politics. Again wishing you all the best but nothing less❤❤

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 4 หลายเดือนก่อน +5

    Thanks for excellent program 🙏🌹

  • @Message-LK
    @Message-LK 4 หลายเดือนก่อน +10

    ජයවේවා මුදල් ඇමති තුමනි ☎️👍

    • @thusharaamaratunga8061
      @thusharaamaratunga8061 4 หลายเดือนก่อน +2

      හීනෙන් තමයි.

    • @araliusa
      @araliusa 3 หลายเดือนก่อน

      කාර් පර්මිටි එක විකූණලා බෙදූ වංචා ක්‍රිපූ කෙනෙක් මූදල් ඇමති වේලා රට හදපූ කෙනෙක් කියපන් කෝ

  • @calistafernando1713
    @calistafernando1713 4 หลายเดือนก่อน +85

    අපිත් ගරු කරනවා හර්ෂ ද සිල්වාට සුව සැරිය අගනා වටිනා සේවයක් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💞💕

    • @kithsiridharmawijaya9754
      @kithsiridharmawijaya9754 4 หลายเดือนก่อน +10

      සුවසැරිය මෙයා කරපු දෙයක් ද කියල හරියට දැනගන්න දන්නැත්තං. ඒක ඉන්දියාවෙන් දුන්න දෙයක්.

    • @kumarasamarajeewa9320
      @kumarasamarajeewa9320 4 หลายเดือนก่อน +1

      යකෝ මම මාලිගාවට තමයි ඡන්දයක් දෙන්නෙ. හැබැයි හර්ෂ මහත්තයා ගේ මැදිහත් වීමෙන් තමයි සුවසැරිය ලබා ගත්තෙ ඇත්ත ඇතිසැටියෙන් දැකගන්න.​@@kithsiridharmawijaya9754

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

      ​@@kithsiridharmawijaya9754 මචං දැන් Toyota hilux ambulance තියෙන්නෙ ගොඩක්. එකට coordinate එකක් ඕනේ.

    • @chandanasenanayake2592
      @chandanasenanayake2592 4 หลายเดือนก่อน +8

      සුවසැරිය රනිල් වික්‍රමසිංහ නිසා දුන්න කියලයි ඉන්දියාවෙ මෝඩි අගමැතිතුමා නම් කිව්වෙ. ඒ වීඩියෝ එක තවම YOU tube එකේ තියනව.

    • @samurdhisamaradiwakara9904
      @samurdhisamaradiwakara9904 4 หลายเดือนก่อน +7

      සුවසැරිය රනිල් අගමැති තුමාට දුන්නේ ඉන්දියාවේ න් .

  • @mithila677
    @mithila677 4 หลายเดือนก่อน +8

    Good luck SJB

  • @LiyanageNimal-r3k
    @LiyanageNimal-r3k 4 หลายเดือนก่อน +35

    ඔබ අපේ රටට සමිිපතක්

    • @krishperera5050
      @krishperera5050 4 หลายเดือนก่อน +2

      රනීල් එක්ක එකතු වෙලා රට‍ ණය කනදරා වක හීර කරපු නීසා ද? 😃😃

    • @MGRPriyankara
      @MGRPriyankara 4 หลายเดือนก่อน +1

      Gawa sampatah

    • @vinithadesilva4333
      @vinithadesilva4333 3 หลายเดือนก่อน

      මගේ රටට අවශ්‍යම කෙනෙක්.

    • @krishperera5050
      @krishperera5050 3 หลายเดือนก่อน +1

      @@vinithadesilva4333 ඇයි තව ණය ගන්න ද /😠

  • @keerthibandara3692
    @keerthibandara3692 3 หลายเดือนก่อน +3

    හොද පාහැදිලි කිරීමක් මහත්තයෝ ස්තුතියි චන්දය දීමට නෑවත සිතිය යුතුයි

  • @dinesh6466
    @dinesh6466 4 หลายเดือนก่อน +38

    මගේ රටට ඔබ සම්පතක් හර්ෂ සර් ඔබතුමා මගේ රටට සම්පතක්

    • @sanjookm3569
      @sanjookm3569 4 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

    • @shehanchathura21
      @shehanchathura21 4 หลายเดือนก่อน +2

      Ane gobbayo idala hitala hari bath tikak kapan. Horu rakina ubath horekda? Harsha kiyanne horek kapatiyek. Lankawe inna ubala wage gobba haththa nisa thamai apata lankawa dala Wena ratawala padinchi wenna wela thiyenne. Kalakanni

    • @krishperera5050
      @krishperera5050 4 หลายเดือนก่อน +2

      😃😃🤣😃ඔව් නේ රට‍ ට සම්පත නීසා නේ රනීල් එක්ක එකතු වෙලා රට‍ ට ණය සම්පතක් අරගෙන ආ වේ 😂😂අනේ නීකන් ගොබ්බ comm..,. දාන්න එපා හලෝ හරි යට දේශපාලන ය කරන්න වා පුද්ගලයා දීහා බලලා නෙවෙයි උන්දැ ලෑ බලෙ ඉන්න කාලේ රට‍ ට කරපු දේ දීහා බලලා.

    • @kithsiridharmawijaya9754
      @kithsiridharmawijaya9754 4 หลายเดือนก่อน +2

      සම්පත් කියන්නේ මොනාද කියලා හරියට දැනගන්න බලන්න.

  • @r.msuwarnalatharathnayaka5904
    @r.msuwarnalatharathnayaka5904 4 หลายเดือนก่อน +4

    අගය.....කලයුතු.......හොද.....මනුස්සයෙක්..

  • @chamindawickramaarachchi7208
    @chamindawickramaarachchi7208 4 หลายเดือนก่อน +3

    Great conversation.Good luck

  • @dayanvidanage9456
    @dayanvidanage9456 4 หลายเดือนก่อน +20

    Nice discussion.
    Harsha is a real gentleman and we need political leaders like him. Aldi I take this opportunity to wish a healthy life for Darshana as well

    • @patrickperera2564
      @patrickperera2564 4 หลายเดือนก่อน

      He is a good person but with some roughes who crossed over from the other side

    • @akfashnazir9673
      @akfashnazir9673 4 หลายเดือนก่อน

      The problem is gentleman find it difficult to survive in srilankan politics. Rulers have to rule srilanka with a iron fist otherwise the corrupt system won't allow them to function.

  • @3333xyz
    @3333xyz 4 หลายเดือนก่อน +18

    හර්ෂ මැතිතුමනි,
    ඔබ අගය කලයුතු බුද්ධිමත් ,උගත් ,ගුණ ගරුක ,ප්‍රතිපත්ති ගරුක ,කෝටි කුට්ටි දැක දැක කෙල හලමින් දස අත පනින ගෙඹි දේශපාලන ය පසු පස පණින පුද්ගලයකු නොවීම නිසා ලෝකයේම ගෞරවයට පාත්‍ර වියයුතු මහත්මයෙක් .ඔබතුමාට අපගේ ගෞරව ප්‍රණාමය 🙏 ඔබ ලොවටම ආදර්ශවත් චරිතයක් .
    ඔබ සදා දිනේවා

    • @araliusa
      @araliusa 3 หลายเดือนก่อน

      ඔහොම තමා රනිල්ටකත් කියන්නේ, මූ කාර් පර්මිටි එක වික්කේ නැත්ද

  • @SusilKurera
    @SusilKurera 3 หลายเดือนก่อน +3

    නියම මාධ්‍ය වේදියා දර්ෂණ ♥️🔥♥️

  • @nishamaismath4853
    @nishamaismath4853 4 หลายเดือนก่อน +2

    Very effective interview
    GOOD-ENLIGHTENMENT OF CURRENT SITUATION
    Congrats to BOTH

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 4 หลายเดือนก่อน +20

    මනුස්සයකුගේ හොඳ නරක දෙකම පක්ෂ භේදයකින් තොරව දකින්න පුරුදු උනොත් මේ රට ලොකු මානූෂීය චින්තන විප්ලවය ක් ඇති වෙයි . ❤

  • @katajadj
    @katajadj 3 หลายเดือนก่อน +2

    💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයවේවා 💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎💚☎

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 4 หลายเดือนก่อน +5

    Great politicians good luck SJB 🙏🌹☎️

  • @BalaKrishna-y8r4t
    @BalaKrishna-y8r4t 4 หลายเดือนก่อน +32

    Harsha is very honest

    • @protectlanka2760
      @protectlanka2760 4 หลายเดือนก่อน +3

      සජිත් නොව රනිල් ඔබගේ නායකයා

    • @Tha2001Jay
      @Tha2001Jay 4 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂 තට්ටයා රෙදි නැතුව හර්ෂයාට කඩේ යනවා😂
      මේකගෙන් අහන්න තිබ්බනේ රනිල්ගෙන් මිලියන පන්සීයක් ගත්තෙ ඇයි කියලා? මේකගෙන් අහන්න තිබ්බනේ මහ බැංකුව කඩලා ඇයි අපිව අනාථ කරේ කියලා? තට්ටයා මේවා අහන්නේ නෑ තට්ටයට ප්‍රශ්න තියෙන්නෙ මාලි මාවත් එක්ක

    • @Ravy.G
      @Ravy.G 4 หลายเดือนก่อน +2

      LMAO😂

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka 4 หลายเดือนก่อน +2

      Where was so called economic ostar harsha when the central bank was robbed in daylight. He was writing footnotes to justify will sajith bring arjuna mahendra who has red warrant in international. Harsha think only royalist should run the country from his facial expressions and way of taking it was clearly visible. Remember harsha this time a guy from village from poor who is from free educational system of sri lanka will rule in 2024 that is AKD

    • @araliusa
      @araliusa 3 หลายเดือนก่อน

      එකද බන් කාර් පර්මිටි එක වික්කේ.

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 4 หลายเดือนก่อน +1

    Thank You Very Much.
    The Outspoken Mr.Dharshana For Your
    Timely Unbias Long Thankless Educative Service To The Citizens Of Sri Lanka.

  • @maqshood
    @maqshood 4 หลายเดือนก่อน +1

    Wow! One of the best and educative programs I ever watched. Thank you Darshana for it. And hope and pray for your health. May you live long!

  • @NisamalieFernando
    @NisamalieFernando 4 หลายเดือนก่อน +30

    හරිෂ. සර්. ඹබටජයවෙවා

    • @sehnal139
      @sehnal139 4 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @araliusa
      @araliusa 3 หลายเดือนก่อน

      මචං අන්න කෝටිටේ ආසනය පරාදය් හලෝ, පටිය විශ්ලේෂකයා, කාර් පර්මිටි එක විකූණලා.

  • @mohanhettiarachchi6504
    @mohanhettiarachchi6504 3 หลายเดือนก่อน +1

    Thx.Dr.Harsha for your services

  • @samvhealth
    @samvhealth 4 หลายเดือนก่อน +35

    දැන් ඉන්න තරුණියන් අහන්න ඕනෑ සංවාදයක් කතාවක් දේශපාලන කියන්නේ රැල්ලක් නෙවෙයි

    • @shehanchathura21
      @shehanchathura21 4 หลายเดือนก่อน +1

      😂😂😂

    • @sunilayya8948
      @sunilayya8948 4 หลายเดือนก่อน +1

      Godak ewa theruney ne neda pohotttu mmoleyta😂😂😂​@@shehanchathura21

    • @TheKingMaker666
      @TheKingMaker666 4 หลายเดือนก่อน +1

      Very much agree with your statement.

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka 4 หลายเดือนก่อน

      Where was so called economic ostar harsha when the central bank was robbed in daylight. He was writing footnotes to justify will sajith bring arjuna mahendra who has red warrant in international. Harsha think only royalist should run the country from his facial expressions and way of taking it was clearly visible. Remember harsha this time a guy from village from poor who is from free educational system of sri lanka will rule in 2024 that is AKD

    • @TheKingMaker666
      @TheKingMaker666 3 หลายเดือนก่อน

      @@Truthtvsrilanka we do understand sinhala, also you can type it in singlish that also we can understand. Problem being your grammar is horrible therefore your english is broken as shit Just like AKD a boat filled with broken dreams.. Sorry dude just letting you know whats what..

  • @samvhealth
    @samvhealth 4 หลายเดือนก่อน +18

    බොහෝම ස්තුතිය ඔබට දර්ශන හදුන්ගොඩ මම ඉල්ලපු හර්ශ ද සිල්වා එක්ක වීඩියෝ එකක් දුන්නා 👍🙏

  • @b.m.pbasnayaka3505
    @b.m.pbasnayaka3505 4 หลายเดือนก่อน +34

    සජිත් කතා නොකර හිටියොත් චන්දය ලැබෙයි.

    • @PureShameless
      @PureShameless 4 หลายเดือนก่อน

      Shity jvp punk

    • @nipunasampath2554
      @nipunasampath2554 4 หลายเดือนก่อน +4

      සජිත් කතා නොකර උඹද ජනාධිපතිවරණයට ඉල්ලන්නේ

    • @wickramaranaweera3754
      @wickramaranaweera3754 4 หลายเดือนก่อน

      සජිත් නෙොවෙයි බිරිඳලව නෑදැයො ඉවත් ගෙදර තියල දේශපාලනය කලොත් තව ගොඩක් චන්දෙ ලැබෙනව.

    • @akalankavishwa2323
      @akalankavishwa2323 4 หลายเดือนก่อน

      ඇයි හර්ෂ 😂
      නෑ සුදුස්සානං සජිත් නෙවෙයි බලන් ගියාම අවුල සිහින ටොෆියක් වෙනුවෙන් දැනුමක් කියල දෘෂ්ඨිය මොට්ට පාලකයෙක්ට පාවිච්චි කරනවනං හේතුව ඔච්චර ප්‍රතිපත්ති ගරුකනං අමු කිව්වොත් රනිල් සීයයි මෙයාගෙයි වෙනස මොකක්ද 😂 තේරෙනවනෙ ආස දේ කියවෙනකං වහල් භාවයෙන් දැනුමක් කියලා මිනිස්සුන්ව මෝඩ කරන්ට දගලන එකයි පෞද්ගලික අසාව දැනුම ඉක්මවා ඉහවහ ගිහින් කටු මුදල් ඇමති හීනෙක ඉන්නවා 😂😂
      මාර ප්‍රතිපත්තිය එහෙම නෙවෙයි නං සජී ලග ඉන්නෙ මෝහයෙන් අන්ධ වෙලාද සරලනෙ පෞද්ගලික හීනනෙ 😂
      සජිත් පැරදුනාම එක්කො ඕකෙන් 80% විතර හේතු පත්‍ය දායි අවදියෙන් දැන් මේකනෙ මේකනෙ රනිල් සීයා ලගට යන්ට බයිලා ගහයි.
      මොන පක්ෂයට වහල් උනත් සෘජුව වක්‍රව දූෂිත යාන්ත්‍රණය පවත්වාගෙන යන මේ කුණු උන සාම්ප්‍රදායික පක්ෂ රෙදි ප්‍රතිපත්ති 😂 මිනිස්සු තාම හීන බුද්ධියක් ඇති හින්දා ඔහෙ තාම ඉන්නවා.
      එක මිනිසුන් එක්කො මේ මිනිසුන්ට කොචොක් කරන කාලකණ්නින්ට ඔලුකට්ටට දැනෙන්ට 🤦🤦 පාඩමක් මුලින් කොන්දේසි විරහිතව උගන්වන්ට ඕනෙ.
      අවශ්‍යතා සම්පූර්ණ කරන්නෙ කොහොමද විධිමත්ව එහෙම කරන්ට බැරි හේතු නසන්ට පුලුවන් ඒ එක්ක නැත්තං අනෙ මන්දා මිනිස්සුත් 😂 මේ ඩබල් කොපියේ LOW MIND NEGATIVE අයනෙ 😂😂 එතකං ශෝයි .
      දැනුමක් එන්න නොදන්නා ඔබට අන්තවාදී ඕනෙ පාර්ශවයක් වෙනුවෙන් මා පාවිච්චි කරමි,
      මීට හර්ෂ කය සජිත් ලග මනස රනිල් සීයා IMF ඒජන්ට් 😂🙃🙃🙃

    • @shanepereraedu
      @shanepereraedu 3 หลายเดือนก่อน

      @@akalankavishwa2323 මෝඩයෙක් වගේ කියවන්නෙ නැතුව මුල ඉදල අගට මෙතුම දැන් කල සාකච්ඡාව ආයෙ අහන්න. පොඩි කාලෙ ඉදන් මේ වෙනකන් තියන් ඉදපු මෝඩ පහත් දේශපාලන ගති හැම තැනම ප්‍රදර්ශනය කරන්න එපා බොහෝ වෙලාවට තමන් චන්දය දෙන ප්‍රක්ශෙක චන්දදායකයගෙන් පක්ශෙ කොලිටි එක මැනගන්න පුලුවන්. වෙන පක්ශෙකට චන්දෙ දුන්න කියල තමන්ට විරුද්ධ පක්ශ වල ඉන්න හැම මනුස්සයටම මඩ ගහන්න පුරුදු වෙන්න එපා ඒක හෙන cheap.

  • @kamalchandrakumara1260
    @kamalchandrakumara1260 3 หลายเดือนก่อน +4

    කවුරු දිනුවත් පාලනය කරන්න එන කණ්ඩායමට යන්න.

  • @TheNimal64
    @TheNimal64 4 หลายเดือนก่อน +25

    හොඳ තේරුම් කිරිම හර්ශ නියමයි

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 4 หลายเดือนก่อน +3

      හ්ම්..... හ්ම් ...... හොරුන්ට ෆුට් නෝට් දාන්න නියමයි😂😂😂😂

    • @araliusa
      @araliusa 3 หลายเดือนก่อน

      මෙයාලගේ බයිලා, ඔන්න අනූර දැන් පත්වේලා තියෙන්නේ, බලමූ කොහොමද ණය ගන්න හැටි, හලෝ හර්ෂ හොරකමි නොකර නාවා ණය ණය ගන්න පූලූවන්

    • @araliusa
      @araliusa 3 หลายเดือนก่อน

      රනිල් ලග ඉදලා යහපාලනේ මූදල් ඇමතිකම නොදූන්නේම වැඩියා නිසා බව පේනවා

  • @sunilsenarathna9744
    @sunilsenarathna9744 4 หลายเดือนก่อน +1

    ස්තුතියි හර්ශමහත්මා1990 ට ඔබට්තුති

  • @TamarzPoli
    @TamarzPoli 3 หลายเดือนก่อน

    ඉස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @shantadenuwala3714
    @shantadenuwala3714 3 หลายเดือนก่อน +1

    ජරා ජීර්ණ දේශපාලන මඩ ගොහොරුවේ අවජාතක දේශපාලකයින් හා සම නොවන සුජාත සුපිරි චරිතයක් 🙏🙏🙏🙏🙏🎉🎉🎉අපේ උත්තමාචාරය

  • @PremNassirMohammedHassim-ni2sh
    @PremNassirMohammedHassim-ni2sh 4 หลายเดือนก่อน +14

    Harsha great 👍 for health services
    Lives long dear

  • @vinithadesilva4333
    @vinithadesilva4333 3 หลายเดือนก่อน +1

    අපිට බැරිද රනිල් හර්ශ එක ආණ්ඩුවක ඉන්නවා දකින්න

  • @OsmandPatabadige
    @OsmandPatabadige 4 หลายเดือนก่อน +1

    හැමදෙනාටම හොද අවබෝධයක් ලබාගන්නට ඇත්තටම පුලුවන්. මේ වැඩසටහන මෙහෙයවපු දර්ශන මහතාට බොහොම ස්තුතියි මොකද මිනිසුන් කුලප්පු කරන්හැටි පේනවා නාලිකාවල.

  • @ВасанаНеттиагаснсниге
    @ВасанаНеттиагаснсниге 4 หลายเดือนก่อน +13

    Niyama molayak harshada silwa ape ratata loku sampathak oba thuma ✝️🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️☎️☎️☎️

  • @sanathmahinda1768
    @sanathmahinda1768 4 หลายเดือนก่อน +1

    අවසානයේ ඇස් වලට කදුළු ඉනුවා.
    තෙරුවන් සරණයි දෙන්නටම...❤❤❤

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh 4 หลายเดือนก่อน +1

    හොද සාකච්ඡාවක් දර්ශන මහත්මා.හැකිනම් අනුර සමගත් එයාලගෙ ideology එක ගැන සාකච්ඡාවක් කරන්න.මම මෙවර NPP එකට ඡන්දය දෙන්න අදහස් කරල තියෙන්නේ.ඒ වගේම ඔබට නීරෝගී සුව පතමි.

  • @VijithRathnayake
    @VijithRathnayake 4 หลายเดือนก่อน +8

    Your speech is very excellent Dr.Harsha De Silva.Thanks for Mr.Dharshana.

  • @aruntharaka7534
    @aruntharaka7534 4 หลายเดือนก่อน +1

    දර්ශන අයියා... ඔබට නීරෝගීමත් අනාගතයක් පතනවා. ❤

  • @maheshfernando3777
    @maheshfernando3777 3 หลายเดือนก่อน +1

    සුපිරි චරිතයක් ☎✌

  • @katajadj
    @katajadj 3 หลายเดือนก่อน +3

    ගොඩාක් සතුටුයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙ වැඩ පිළිවෙල ගැන. රටට හොද සේවයක් කරන්න හිතන් ඉන්න ඔඹට ගොඩාක් පිං ගොඩක් ස්තූතියි. අපි ඔඹත් සමගයි... සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් ජයෙන් ජයම වේවා

  • @Sryanimiss
    @Sryanimiss 3 หลายเดือนก่อน

    Excellent Dr.Harsha de Silva.

  • @rfaciar05
    @rfaciar05 3 หลายเดือนก่อน +2

    What ever you said Sajith has told that he is following his fathers footstep. Do you think R Premadasa vision would be the solution for the current economic and social problem in Sri Lanka.

  • @nimeshsahabandhu3025
    @nimeshsahabandhu3025 4 หลายเดือนก่อน +1

    Fantastic plan. Hope the people will be able to discern the reality

  • @neroshan7291
    @neroshan7291 3 หลายเดือนก่อน

    දර්ශන සර් ඔබට ඉක්මන් සුවය පාර්තනා කරනවා ❤❤❤

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 3 หลายเดือนก่อน +1

    1990 අයිතිවාසිකම කවදාවත් රනිල් ලබාගැනිමට උත්සාහ නොකල බව සටහන් කලමි

  • @hanannaggar4555
    @hanannaggar4555 3 หลายเดือนก่อน

    Jayawewa. Matuduni ❤️❤️👍🙏

  • @RuwandikaJayawickrama
    @RuwandikaJayawickrama 3 หลายเดือนก่อน +1

    He should be the next finance minister of SL,not handun.

  • @mohamedsaheed8521
    @mohamedsaheed8521 4 หลายเดือนก่อน +1

    Mr. Harsha, why did Sajith decide to support Dulles for presidency vs Ranil W. As an opposition leader, Sajith should have stood against Ranil W, winning or losing doesn't matter. Sajith doesn't have backbone.

  • @AntoinetteMendis
    @AntoinetteMendis 4 หลายเดือนก่อน

    Great interview. Very informative. Thank you Dr Harsha and Dharshana

  • @shanthakumara5141
    @shanthakumara5141 2 หลายเดือนก่อน

    ඔබේ දනුමට හරියන දෙසපලනයක් තොරාගන්නත්තෙ අය් 😂😂😂බයට කියන්නහ නෙද සජා පරදිනව යකෝ

  • @NatureTechTV-bu1gq
    @NatureTechTV-bu1gq 4 หลายเดือนก่อน +1

    Prediction :
    **2024 Presidential Election Results:**
    1. **Sajith Premadasa:** 4,900,000 votes
    2. *Anura Kumara Disanayaka :** 3,600,000 votes
    3. **Ranil Wickremesinghe:** 2,900,000 votes
    4. **Namal Rajapaksha :** 2,700,000 votes
    Valid Votes 17,100,000, 83% = 14,193,000

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 4 หลายเดือนก่อน +6

    රනිල්ට ජය

  • @thamilaikaappom
    @thamilaikaappom 4 หลายเดือนก่อน +2

    මුන්ගේ ඇතුලාන්තය වැටහුනා. පොඩි මිනිස්සුගේ දුක දන්න පුද්ගලයෙක් අවශ්‍යයි.

  • @Sachbd
    @Sachbd 3 หลายเดือนก่อน

    සුපිරිම සාකච්චාවක්.අපි නම් දැන ගෙන හිටියෙ වාචාල කමට කියෙව්වට npp වෙනම මොකද්ද පිස්සුවක් කියලා

  • @prabodhajayawardena6126
    @prabodhajayawardena6126 4 หลายเดือนก่อน

    Bravo, great, candid interview. Thank you Harsha for standing by your bring up etc.

  • @MalidanielAnthony
    @MalidanielAnthony 4 หลายเดือนก่อน +11

    හැබැයි සජිත් ළඟ රනිල් ළඟ නැති මහ යුද්දච්ච කමක් පේනවා, ඒකයි වැඩේ

    • @shehanchathura21
      @shehanchathura21 4 หลายเดือนก่อน +1

      Harsha kiyanne kapatiyek horek. Nariyek wage. Penawane hinawe thiyena kapatikama. Penna bari moda musalayek

    • @UpulPathiranage-mm2gl
      @UpulPathiranage-mm2gl 4 หลายเดือนก่อน +1

      සජියා ජනාධිපති උනොත් නිල නොලත් ජනාධිපති තමා.,, 17:02 ජලනි., කියන උද්දච්cha බduව

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

      Heart attak ආවොත් 1990 කතා කරන්න එපා.

    • @ChandanaHettige-c2g
      @ChandanaHettige-c2g 4 หลายเดือนก่อน

      Oba hari

    • @wickramaranaweera3754
      @wickramaranaweera3754 4 หลายเดือนก่อน

      බුද්ධිමත් උගතුන් ගැන ඔහොම අපහාස කරන්ඩ එපා.

  • @malindafernando1963
    @malindafernando1963 4 หลายเดือนก่อน +3

    Doctor Harsha please go and ask Sajith if he is genuine and honest why his wife Jalani is trying to aquire Colombo 7 property by force which belongs to Mr Thennakoom family. Furthermore his own sister printing money.

  • @KamilMohammedHaniffa
    @KamilMohammedHaniffa 4 หลายเดือนก่อน

    Mr Dharsana will pray for you get well soon, beautiful discussion, we need these kind of politicians for run the government's people should think before voting

  • @anurasriweeransinghe3055
    @anurasriweeransinghe3055 3 หลายเดือนก่อน +1

    හර්ෂ.....ඒ සෙට් එකම දාගෙන රනිල්ට වැඩ 32:41 කරන්න සිද්ද උනේ ඔය සෙට් එකට කොච්චර කතා කරත් ආවෙ නැති නිසයි . කොහොමත් ඔයා නම් කුහකයෙක්. මමත්වය හරි කැතයි. ...

  • @ajantharupesinghe7478
    @ajantharupesinghe7478 4 หลายเดือนก่อน

    We wish Mr. Dharshana and Mr
    Harsha all good luck. May the Noble triple Gem shower on both of you. Thank you

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 4 หลายเดือนก่อน +2

    May All Your Nation Building Honest Dreams Come True For The Long Best Development Of Mother Lanka.She Is In Tears Now.
    Long Live Econonist Dr. Harsha de Silva.
    Some Day You Would Be The
    Head Of The State.
    I Do Not Know Whether I Would Be Fortunate To Witness My Prophecy Become A Reality As I Am 81 Years Old But Mother Nature Would Bear Testimony To
    What I Say Some Day.
    ඔබතුමාට නීදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා
    කරමී.
    දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමී.
    29.08.2024

  • @KamilMohammedHaniffa
    @KamilMohammedHaniffa 4 หลายเดือนก่อน

    You are one of the best journalists I have a ever seen Mr Dharsena, you are very much neutral person, keep doing good work as usual may god bless you keep healthy always

  • @neroshan7291
    @neroshan7291 3 หลายเดือนก่อน

    අපේ හර්ෂ සර් ට අපි හැමදාම රෙස්පට්❤❤❤❤❤❤🎉🎉🎉

  • @CaptainThissa
    @CaptainThissa 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 3 หลายเดือนก่อน

    Thank you Dr. And Mr. Darshan, very use full, calm and interesting interview which I never heard, God bless to Hon. Sajith Premadasa - future President, Dr. Harsha and Mr. Darshana.

  • @RameshKumar-px3ub
    @RameshKumar-px3ub 3 หลายเดือนก่อน

    You are one of the great politician in Sri Lanka Sir if I by chance I like to meet you sir one day in Sri Lanka you are good human being thank you sir. Do your best in our country always my God bless you.❤🙏✝️

  • @rfaciar05
    @rfaciar05 3 หลายเดือนก่อน +1

    My salute to Harsha. Harsha is a respectable star among crooks in politics

  • @m.jhousekeepingprofessiona5863
    @m.jhousekeepingprofessiona5863 3 หลายเดือนก่อน

    great discussion and lets implemented

  • @PuspaBalasuriya
    @PuspaBalasuriya 3 หลายเดือนก่อน

    අපේ රටේ සම්පතක්.අගය කරමි.

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @shanepereraedu
    @shanepereraedu 3 หลายเดือนก่อน +1

    මේ පාර මගේ චන්දය NPP මාලිමාවට. නමුත් Dr. Harsha De Silva කියන්නෙ මොන පක්ශෙක හිටියත් මං හැමදාම ආදරේ කරන පුදුම respectable මනුස්සයෙක්. මෙතුම හැමදාමත් කතා කරන දේ credible වගේම base එකක් ඇතුව කතා කරන්නෙ. ඒ වගේම තමන් ගන්න තීරණ සම්බන්දව තමන්ගෙ ground එකේ නිර්භීතව ඉන්න "පොරක්" කිව්වොත් නිවැරදියි ♥️ දැන් කල කතා බහ තුල උනත් reveal නොකරපු පොඩි twist එකක් තිබුන ඒක බුද්ධිමත්ව අහගෙන හිටපු පුද්ගලයන්ට තේරෙන්න ඇති. එතුම ඒක යම් දවසක පැහැදිලි කරයි ඇයි එහෙම කිව්වෙ කියල.
    කවුරු මොනව කිව්වත් Dr. Harsha කියන්නෙ දේශපාලනය තුල ඉන්නම ඕන මනුස්සයෙක්. I wish you and your family all the best doctor. Special thanks to the host for bringing this valuble person for the discussion & I also wish you the best of health 🙏❤️❤️

  • @mohamedrafeekmohamedliyaqa812
    @mohamedrafeekmohamedliyaqa812 4 หลายเดือนก่อน +1

    A genuine politician wish u to be in ranils next cabinet

  • @mohamedkamilmohamedaslam1148
    @mohamedkamilmohamedaslam1148 4 หลายเดือนก่อน +1

    Ranil ❤🎉🎉🎉🎉🎉

  • @dimuthdunusinghe1292
    @dimuthdunusinghe1292 4 หลายเดือนก่อน +2

    Dear Harsha,
    I appreciate your clear economic vision regarding the current political environment. Like you, I am concerned about the sustainability of making popular promises without a solid foundation. While these promises may appeal to the masses, they risk undermining the economic stability we urgently need.
    I believe Ranil demonstrates a clear and pragmatic vision as a leader, though his decisions may not resonate with all audiences. However, if we are truly committed to elevating our country to the next level, it is crucial to look beyond party lines and offer your support to his leadership. By doing so, you can play a pivotal role in steering our nation toward a more prosperous future.
    This is a presidential election, not a parliamentary one. The focus should be on choosing a leader who can guide the country through these challenging times. When parliamentary elections come, the public will have the opportunity to select the right representatives. For now, the priority should be to support Ranil and demonstrate, through action, your ability to contribute to the success of our country.

    • @hyroproto4364
      @hyroproto4364 3 หลายเดือนก่อน

      Out of all the 3 candidates NPP has given the least concessions. Their total package amounts to 190 billion. While RW's amounts to 420 billion +, where he hasn't shown how to recover that yearly. SJB Sajith, like an idiot trying to top Ranil, has given a package that comes closer to 300 billion.
      NPP. has clearly stated the amount per year & shown how to recover it yearly by making the 3 main government revenue earning departments more efficient & re-covering income that can be recovered immediately but RW is not doing anything about.

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 3 หลายเดือนก่อน

    Mr harsha I really appreciate you. 🙏

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 4 หลายเดือนก่อน +2

    සමහර points වලදී දර්ශන හිනා නොවී හිටිය එකට නම් පොඩි credit එකක් දෙන්න ඕනි 😊

  • @yvonnethomas380
    @yvonnethomas380 4 หลายเดือนก่อน +2

    Darshana...speedy recovery 🌹❤🙏

  • @wimaldesilva2470
    @wimaldesilva2470 4 หลายเดือนก่อน +1

    සජිත් හර්ෂ ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB

  • @madusankasandaruwanranasin5060
    @madusankasandaruwanranasin5060 3 หลายเดือนก่อน +1

    මාලිමාවෙ එකෙකුත් මෙතනට දාලා අහපංකො ආර්ථික වැඩ පිළිවෙල😂 හොරා හොරා හොරා ගලා බුරයි

  • @neroshan7291
    @neroshan7291 3 หลายเดือนก่อน

    නෑ අපේ හර්ෂ සර් කවදාවත් හොරෙක් නෙවෙයි වෙන්නෙත් නෑ ඒක විස්වාසය යි❤❤❤🎉🎉

  • @ChandaniMoragolla
    @ChandaniMoragolla 3 หลายเดือนก่อน +1

    අපේ රට ගොඩගන්නෙ මේ ඔලුවෙන්