රාවණා රජුගේ ගුවන්තොටුපළවල් ඉන්දියානු පරික්ෂකයින් ලංකාවෙන් සොයා ගනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Please watch: "වසර 5000 ට පෙර සිටි අජටාකාශගාමීන් ගැන සුවිශේෂි හෙළිදරව්ව"
    • වසර 5000 ට පෙර සිටි අජ... -~-
    Thanks For Watching
    Yakk! Production
    සතිපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක Subscribe කරන්න
    Facebook - / yakk-production-136291...
    #Yakk#Ravana#Sinhala

ความคิดเห็น • 24

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 10 วันที่ผ่านมา

    බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
    දැන්වත් ⁣මෙි විශ්මිත හෙළ ඉතිහාසයයේ සත්‍ය අපේ අනාගත පරපුරට අව⁣බොධ වෙිවා

  • @thamindujayawardhana7670
    @thamindujayawardhana7670 4 ปีที่แล้ว +22

    අපේ රටේ උන්ට අපේ රටේ දේවල් කිසි අගයක් නෑ.අපේ ඉතිහාසය හොයන්නෙ වෙන වෙන රටවල මිනිස්සු.

    • @kalumdissanayaka8077
      @kalumdissanayaka8077 4 ปีที่แล้ว +3

      Eka thama harima dukay

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 10 วันที่ผ่านมา

      සහතික අත්ත බොරුවෙන් අන්ධ වෙලා...ඇස් දෙකට දකින්න තියන සත්‍ය තෙරුමි ගන්න බැරි එක හරිම කනගාටුදායකයි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +6

    ඉන්දියාවේ අය දන්නවා ලංකාවේ රාවණා කියලා රජ කෙනෙක් හිටිය කියලා ලංකාවේ සමහර අය පිළිගන්න කැමති නැහැ

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +2

    Tanks බුදු සරන ය් ජය වෙවා !🙏

  • @user-zt5ro2tw5z
    @user-zt5ro2tw5z 3 ปีที่แล้ว +4

    එ්. අතින්බලනකොට අපේ රටදියුනු රටක්

  • @hewagesisira2766
    @hewagesisira2766 3 ปีที่แล้ว +4

    රාවනා කියන්නෙ සුපිරි චරිතයක් ඒකයි ඉන්දියාව fallow කරන්නෙ.රාම කියන්නෙ ගැස්තරයෙක් .සීත අම්ම කෙනෙක් වෙන්න ඉන්න කොට වනගත කරා .රාම හොදයි කියන්නෙ කොහොමද ......

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 11 หลายเดือนก่อน +2

    ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වන දිනය වැඩි ඈතක නෑ වගෙයි.
    වාල්මිකී රචිත රාමායනය අපේ වෙන්නේ කොහොමද?
    මේක ලංකාච වුනේ 1930 ගනන් වල. ක්‍රි. පු.ගණන් වල මේක හෙළය . පසු කාලීනව සිංහලය වී ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සිංහලාණඩූව වශයෙන් හඳුන්වා1930 ස් ගණන් වල ලංකාණඩුව බවට පරිවර්තනය කලා.
    මේ රට සිංහලය ලෙස හැඳින්වූ නිසා තමයි සෙලාන් වී පසුව සිලෝන් වුණේ.

  • @ericjanaka8691
    @ericjanaka8691 11 หลายเดือนก่อน +1

    සියලු බුදු වරැ උපදින්නෙ මේ හෙළයේ පමනමයි

  • @pradeepdarshana3174
    @pradeepdarshana3174 4 ปีที่แล้ว +3

    නිකුම්බිලා දේවිය ගැන video 1ක් අවශ්‍යයි ඉක්මනින් ගේන්න ...

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว +7

    කාශ්‍යප බුදුන් ඉන්දියවේ වචනෙ වෙනුවට දඹදිව කියන වචනේ පාවිච්චි කලානම් වටිනවා.මොකද සියලු බුදුවරුන් බුදුවන මධ්‍ය මණ්ඩලය ගැන මත දෙකක් තියනවා.ඒ නිසා දඹදිව හෝ ජන්බුද්වීපය යන වචනය භාවිතාකිරීම සාදාරණයි කියලා හිතනවා

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว +4

    වෛමානික ශාස්ත්‍රය භාරද්වාජ සෘෂිවරය රචනා කරපු දෙයක් නෙවේ.එය හෙළයන් රචිත කෘතියක්

  • @lakmalvithana-hn7sm
    @lakmalvithana-hn7sm 3 หลายเดือนก่อน

    Tyu

  • @thamindujayawardhana7670
    @thamindujayawardhana7670 4 ปีที่แล้ว +1

    1st view

  • @hashihashi5674
    @hashihashi5674 3 ปีที่แล้ว

    issella kole kiyawala purudu wela hiniyata amuwata 2k dagena video 1a karanna ganinko yalu kohomada balanna

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว +3

    Indiawen hewwoth kiwwoth ape un pili gani.ape rate Gaweshakain kiwwoth ewa boru kiyala kiyanne.ekata ithin gon pura vidyawe inna samaharuth uda gedi denawa kisima gaweshanayak nokarama.ada weddi Rawana guwan thaakshanaya lankawe hoyanna hadana ekata indiawe samaharun baya wela me corona prashna madde lankawen karanna hadanne wedak nathi deyak kiyalai kiyanne.mewa hoyanna ona lankawe vidwathun nathi nam ape Rawana rajutath wena un aythiya kiyai.pura vidyawenuth eka unta dey.

  • @gami1894
    @gami1894 3 ปีที่แล้ว

    Suba gaman

  • @whatupbiatch6755
    @whatupbiatch6755 3 ปีที่แล้ว

    Yakk me animations kranne oyada???

  • @vimukthi.
    @vimukthi. 4 ปีที่แล้ว +1

    Kawda me video eka haduwe India wenda?? Ape ithihase apima hoyagatha uthui wenath rataka pirisak soyadenakam idala hariyanna . dan apita hoyla liyala dila thiyana pta boru iyhihasyak . dan eka niwaradi karamin pawathinawa .
    India wta hoyqna idaariyoth apahu wikurthi karai . 😁

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว

    ඔය කාලය මනින මිම්ම ගවුව ගවුවකට බඹ දාසයක් ඇති බවයි බුද්ධ දේශනාවේ සදහන් වෙන්නේ

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว +1

    Budu waru indiyawe upanne na Boru aepa

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 4 ปีที่แล้ว

    puthuta ayubowewa