දුටුගැමුණු කුමරුගේ නඟුල, හෙණ්ඩුව ඇති ,මේඝ වර්ණ දෙවියන්ගේ අඩවියේ පුසුල්පිටියේ සියලු අභිරහස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Pusulpitiya Raja Maha Vihara is an ancient Buddhist temple which is located in Pusulpitiya village, Nuwara Eliya District, Sri Lanka. It is situated in Kotmale about 3 miles from Morape on the banks of the Kotmale Oya. Currently this temple has been recognized as an archaeological protected site in Sri Lanka.
    Dutugamunu, was a Sinhalese king of Sri Lanka who reigned from 161 BC to 137 BC. He is renowned for defeating and overthrowing Ellalan, the usurping Tamil prince from the Chola Kingdom, who had invaded the Kingdom of Rajarata in 205 BC.
    මෙහි සමහර කොටස් අපේ කලින් වීඩියෝ එකක තිබුනත් ,සම්පුර්ණ වීඩියෝ එක එකතු කලේ මේ ලෙනට සිදු වූ විනාශය ගැන අදාල බලධාරීන්ගේ අවධානය යොමුවෙයි සිතාය .
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Kotmale Pusulpitiya Rajamaha Viharaya
    Pettigala Kothmale Sri Lanka
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Pusulpitiya_Raja_Maha_Vihara#Dutugamunu #king_of_Sri_Lanka #Dutthagamani #History #Legends #Biography
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana

ความคิดเห็น • 229

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +2

    දන්තදාතුන වහන්සේ නමක් වැඩඉන්න බෝගහ කැලේට ගිහිල්ල වනවැදිල අනේ ලන්කාවෙ මිනිසුනේ ඒක සුද්දකරල රන් වැටක් හදමුකො ඔහොම පාලුව යන්න දෙන්නහොදනැ රටට ඒකයි මෙි රට හැමදාම දියුනුවෙමින් පවතිනබව අපට කියන්න වෙලා තියෙන්නේ බුදුද ස්තානවලට ගෞරවය් නොකලාම රටට යහපතක්වෙයිද

  • @nishamobile79
    @nishamobile79 4 ปีที่แล้ว +26

    ගරු ජනාධිපතිතුමනි මෙම පන්සලට පහසුකම් සපයල දෙන්න අපේ පැරණි අතීතය ආරක්ෂා කර දෙන්න මෙයයි අපේ පැරණි අතීතය

    • @colombospareparts-gm2eh8pw3
      @colombospareparts-gm2eh8pw3 2 ปีที่แล้ว

      මහින්ද මහත්තයා ඇරෙන්න මේ ලංකාවේ බෞද්ධ ආගමට දෙයක් කරන එකෙක් නෑ

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      @@colombospareparts-gm2eh8pw3 මොනව කියනවද .
      ස්‍රිපාධයෙ ගාන්ටාරයට කෙරුව රුවවැලි මහ සැයටත් කෙරුව කියල අහල තියෙනව.
      මතු බුතුබුදු වෙයිද.

    • @thisarachinthakathisarachi2724
      @thisarachinthakathisarachi2724 ปีที่แล้ว

      @@colombospareparts-gm2eh8pw3 මූට අමු කැවිලද ඒ යකා ආගම ඉස්සරහට දාල නිදන් ගොඩදාපු එක කරේ ඔය හොරු ඔක්කොම එකයි

    • @gjayaneetha
      @gjayaneetha 7 หลายเดือนก่อน +1

      ගවයෝ 225ට පහසුකම් සපයලා පස්සේ පුළුවන් කමක් තිබුනොත් සලකල බලයි

    • @shiromiprasadya4260
      @shiromiprasadya4260 5 หลายเดือนก่อน

      Minissu gehinparesaraya wanasanna denna apa😢

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ස්තූතියි ධනුෂ්ක ගොඩක් ඒවගේම හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගේ වීඩියෝ 🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰

  • @harshanabro2912
    @harshanabro2912 4 ปีที่แล้ว +29

    එක එක කෝළං youtube channal වලට වඩා මේ කරන වැඩේ නියමයි bro

  • @princemuthu6279
    @princemuthu6279 4 ปีที่แล้ว +8

    අපෙ හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම් බොහොම සාර්ථකයි. ඔබ වහන්සේට බොහෝ පිං අත්වේවා !!! මෙවැනි පූජනීයවූත් ඒෙෙතිහාසිකවූත් ස්ථානයක් අාරක්ෂා කිරීම අප සැමගේ යුතුකමකි. දෙලොවටම පිං කැමති සියලු කෙනෙක් මෙවැනි පූජනීය ස්ථාන අැසුරු කරගෙන ජීවත් වන්න සිතට ගත යුතුයි

  • @KC-Lanka
    @KC-Lanka 4 ปีที่แล้ว +6

    අනෙ මගේ අයියේ මම ඉන්නෙ ජපනේ... ඔයගෙ video එකක් එනකම් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නෙ. ඒ තරම් මහා රාවණා ගැන කුතුහලයක් සහ ආඩම්බරයක් තියෙන්නෙ. ඉතින් මහා රාවණයන්ට කලින් අප හැමෝගෙම වන්දනාමානයට පාත්‍ර වෙන්නෙ අපගෙ බුදුරජාණන් වහන්සේ නේද...? ඒක නිසා දැනට රුවන්වැලි සෑ මහා තූපයේ සිදුවන අපරාදය ගැන සොයා බලන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.... th-cam.com/video/xI6LMsKUgvo/w-d-xo.html

  • @sriyantharathnayaka695
    @sriyantharathnayaka695 4 ปีที่แล้ว +7

    ඔයාට බුදු සරනයි මෙවා අපට බලන්න සැලැස්සුවාට මෙිි විහාරය අාරකෂා කරගන්න මිට වැඩිය නෙත විවර වෙවා කිය ප්‍රර්තනා කරමි

  • @sandunsrisagara
    @sandunsrisagara 4 ปีที่แล้ว +1

    Ape hamuduruwanta budu saranai deergashusha labewaa.
    Danush aiye oyatath..

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +37

    අනේ ද්නුශ් පුතේ වාරන රජමහා විහාරයට මම ගියා ඒ විහාරයට කිට්ටු වෙනකල්ම තිහාරියේ ටවුම පහුකරල තියෙන්නේ මුස්ලින් ආක්‍රමය සින්හල ජනයා බොහෝම හිගයි මුස්ලිම් මිනිසුම් ජනගහනය පුදුම හිතෙනවා ඒත් වාරන පන්සලේ ඉතිහාසය ලොවට හෙලි කරන්න සිවාමින් වහන්සේලාට උදවු කරන්න නිතරම පන්සලට යන්න අනේ දුක හිතෙනවා වාරන පන්සලේ කටාරම් කොටල තිබෙන හැටි විශ්මය ජනකයි තෙරුවන්සරනයි දනුශ් පුතා ඔබට විදේසික ලක්වැසියන්ට පෙන්නන්න

    • @isharaudayanga5344
      @isharaudayanga5344 4 ปีที่แล้ว +1

      ane monawa karannnada miss waranatath kuragalata una wage wei

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      සක්කිලි පර හැතිකරෙ එදා ඉදන්ම රටේ තියෙන ඹෞද්ද සිඩ්දස්තාන ව්නාස කරනව එකෙක්වත් ඒගැන බලන්නැ අපි කතා කෙරුවොත් ජාති වාදි කියනව සින්හලය මැරුවත් වහබ් වාදි නැත්නම් කොටි නම ව්තරයි .
      ඔලුගෙඩි පාලනක් නැ
      පුංචි රටේ ඉඩ නැතුවට එකාට දුසින් ගනන් පැටව් .
      මේක අරාබ් කරෙවත් ඉන්දියාවවත් නෙවෙයි .
      රට අගාදෙ වැටුන කොලඹ තව බිල්ඩින් ගහන්න ඉඩනැද්ද බදුමුදල් තවවැඩිකරල බිල්ඩින් ගහල දුන්නනම් ඉතුරු බුදුපිලිම ටිකත් කුඩුකරගන්න තිබුන.
      ඒවට නඩුත්නැ කතා කෙරුවොත් ජාතිවාදෙ .

  • @cnissankala8821
    @cnissankala8821 4 ปีที่แล้ว +7

    මේ වටිනා පුරාවස්තුන් මිට වඩා හොද පිලිවෙලකට සන්රක්ශනය කල යුතුයි නෙද.ඔය පුරාවිද්‍යවෙ බොඩ් එක තිබුනට වැඩක් නෑ.පුරාවිද්‍යා දෙපර්තමේන්තුව නිලදාරිත් එක්ක වේයෝ කාලා..

  • @cnissankala8821
    @cnissankala8821 4 ปีที่แล้ว +8

    දනුශ් ඔය නියන්ගන්දොර ගමෙ තියනවා රජකාලෙ ඉදන් පවතින දේවාලයක් සහිත පන්සලක්.එහි නායක ස්වාමින්වහන්සෙ ලන්කානන්ද ස්වාමින් වහන්සෙ.උන්වහන්සෙව මුන ගැහෙන්න ඔබට තවත් තොරතුරු ගවෙශනය කල හැකියි.

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +2

    අනේ මේ කවුතුක වස්තු ලස්සනට වීදුරු ගෙවල් හදල කවුතුකාගාරයක් හදල තැන්පත් කරල තියන්න මේමුට්ටි හොදට දායකයින්ට කියල සෝදල පොලිශ්කරල ප්‍රදර්ශ්නය කරල පන්සලට ආදායමක් සොයාගෙන පරන බඩු ආරක්ශා කරගන්න

  • @thilinagamage2569
    @thilinagamage2569 4 ปีที่แล้ว +6

    මන් නිතරම video එකක් එනකම් බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්. දනුෂ්, පොඩි suggestion එකක් පමණයි, කැමරා කරණය සහ Video Editing එක ගැන මීට වඩා සැලකිලිමත් උනා නම් වඩාත් හොඳයි. එසේ උනා නම් අති විශිෂ්ටයි සහෝදරයා! ඔබට ජය!

  • @සුසීමාතෙරණිය
    @සුසීමාතෙරණිය 4 ปีที่แล้ว +6

    මේ 31තලයේ සැරිසරණ අයගේ ජානතුලම පලපැදියම්වෙලා තියෙනවා බුද්ධ සංකල්පය ඉහලයි. දේව සංකල්පය පහළයි කියලා. ඒක සාධාරණයි. එයාලා දෙවියෝ කියලා දන්නේ 31තලයේ ඉන්න අය ගානටමයි. සොබාදහම නියෝජනය කරන සම්බුදු දෙවිවරුන් ගැන දන්නේ ගස් ගල් වැදලා පූජාවට්ටි තියලා ලෞකික දෙයක් ඉල්ලන්න විතරයි. ලෝකොත්තර වටිනාම දේ ඒ ඇත්තෝ ලග තිබෙනවා. ඒක තමයි ප්රක්ත්‍යක්ෂය කියලා එයාලට පිලිගන්න බුද්ධියක් නෑ. ඒ අයට නිර්වාණයත් බුද්ධ සංකල්පය වගේම ශූන්‍යතා සංකල්පයක් විතරයි. ඒකයි ත්‍රිපිටකයක් නැතිව එයාලට දේශනා කරන්න බැරි. විමුක්ති මග බුදුවරයෙක් නැතිනම් වැහිලා යනවා. විමුක්ති මග දේශනා කරන මුණිවයකුගේ ගාම්භීර දේශනාවක් වැඩිම වුනොත් කෝටි ගණනකින් 20,000ක් ශ්රවණය කරයි. සංකල්ප බණ, පිං පව්, කර්ම කර්මඵල, හේතුඵල,බුදු ගුණ, චතුරාර්ය සත්‍ය බණ මේවා ලක්ෂ ගණනින් අහන්නේ 31 තලයේ යන අය සම්ප්‍රදායට ගිලිලා ඉවරයි. රාවනයන් සරණ යන්න නම් ඒ හෙළයා අනිවාර්යයෙන්ම සෝතාපන්න විය යුතුයි. මේ යුගයේ සුවිශේෂි දෙයක් වෙනවා. මම නැවත මේවා කියන්නේ නෑ සටහන් තබාගන්න අවශ්‍යනම්. මට රූපයක් නෑ හැඩයක් නෑ. කිසිම ක්රවේදයක් නෑ නමක් නෑ. අද නම හෙට වෙනස්වෙන්න පුලුවන්. ඉතින් මේ යුගයේ ⁣වන පෙරලිය 2020 දි දේශපාලනය හරහා වෙන්නේ. අර දුටුගැමුණු කල්ලියේ අය රටට දෙයක් කළත් කවුරුවත් දන්නේ නැති ස්වභාවය පවතිනවා. එහෙත් රාවනා පරපුර ලෝකයම හොල්ලනවා. මොකද අධර්මය විනාශකරන්න එහෙම නැතිව බැහැ. ඒ නිසා රාවනා පරපුර සක්විති රජකම උසුලමින් ලෝකයම හොල්ලමින් ගමන ආරම්භ කරන අතරේ දුටුගැමුණු පරපුර රටේ නායකත්වය දරමින් මේ දෙපිරිස තෝරාබේරාගත නොහැකි තරමට සාමකාමීව ලෝකයටම යහපත කරයි. මෙහි අරමුණ මේ කිසිවක් නොව දුටුගැමුණු පරපුර හරහා 31තලයේ අයද දහම වැලදගන්නා අතර දේව සංකල්පය බැහැර කර දේවත්වයද වැළද ගනු ඇත.
    රාවනා පරපුර ආර්ථික මර්මස්ථානය වනු ඇත. රාජ්‍ය ඒ ඇත්තන්ගේ කම්පැනිය වනු ඇත. රාවනා පරපුර හිස එසවූ පසු එනම් විශ්වීය රජය හරහා ගලාඑන මනුලොව සැලසුම අත්දැක පර දේශපාලුවෝ පලායනු ඇත.
    උදා. ලෙස සංචාරක ව්‍යාපාර ලෙස දැනට ඉදිකර ඇති ටෙරාසෝ මාලිගා, විෂ කැම වර්ග මේ සියල්ල මුහුදට බත්වනු ඇත. හෙළ ක්රම, හෙළ සිරිත් රජයන විට පාපතර රට විනාශකළ සුලු පිරිස් මුහුදට පනිනු ඇත.
    ***යම් පාපතර දේශපාලුවෙක් නාම යෝජනා බාරදීමට නුවර සිට කොළබට එනවා යැයි සිතමු.. ඒ තාක් දුරම දනගගා රාවනා පරපුරට වැද නමස්කාර කරමින් ලේ පෙරා ගනිමින් එන ගමන තුළ තමා කළ වැරදි වලට ශාපය ගෙවී ගියොත් පමණක් තරග කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. එහෙත් වනුයේ අතරමග මැරීමය... පර දේශපාලුවන් ඇතුලු ජනතාව වින කළ සියල්ලටම වන දේ ජනතාවගේ දෑසටම දැක ගත හැකිවනු ඇත. ස්වර්ණමය යුගය රාවනා පරපුර අරඔනුයේ එපරිදිය.. රාවනා යනු එක් පුද්ගලයෙක් නොවන බවත් ඒ ඇත්තෝ අවබෝධ කර ඇති හෙයින් රාවනා පරපුර කියා පොදුනම යෙදුවෙමි. ඒ සා දරුණු සරලැස්මක් රාවනා පරපුර සතුය. පාපතරයන්ට යම රජ්ජුරුවන්ගේම පිහිටයි...!!!

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว

      Budusaranai ape ethe hasya mona tharam sundarada Budusaranai sadu sadu sadu

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว

      A kale hamuduruwo rata rekka den kale hamduruwo Ruwen weli maha seyath vikunan kanawa

  • @indikapriyandani8213
    @indikapriyandani8213 2 หลายเดือนก่อน +2

    මලිය දේව මහ රහතන් වහන්සේ තවම වැඩ සිටිනවා වඩිග පටුන ලියල තියෙන්නෙ වුන් වහන්සේ යන්තුු තුන්දාහයි මන්තුු තුන්දාහයි යනාදි වශයෙන් භාෂා දහඅට කින් එක භාෂාවකින් යන්තුු මන්තුු තන්තුු අභින තුන්දාහ තුන්දාහ බැගින් ලියලතියෙනව.දේව තාවො කතා කරන්නෙ මලී කියල උන්වහන්සේ හරිම උගත් වගේම එර්දි සම්පන්නයි.මට කුඩා කල සිට මහා සක්විති රාජ වරම් ඇති බැවින් භාවනා කරන විට වුන්වහන්සේ මුනගැසී කීපවතාවක්ම දර්ම සාකච්චා ආදිය කර තිබෙනවා .උන්වහන්සේ ලියූ එම පොත නිදන්කොට තබා පසුව සොයාගෙන තිබෙන්නේද ඔය ස්ථානයේය🎉🎉🎉🎉❤

  • @ගමගේරන්දික
    @ගමගේරන්දික 4 ปีที่แล้ว +4

    පුරාවස්තු හොරාකන හැත්තට වැහි නැති හෙන ගහන්න ඕන

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 ปีที่แล้ว +30

    ගෞරවනීය ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි ..ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතියි ධනුශ්.

    • @dahampasala4734
      @dahampasala4734 5 หลายเดือนก่อน

      බොහෝම උගත් හිමිවරු !❤🇱🇰👍

  • @luckybro3469
    @luckybro3469 4 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් ගොඩාක් පින් අයිති වෙනවා

  • @sugathrupasinghe2925
    @sugathrupasinghe2925 2 ปีที่แล้ว +4

    දිර්ගායු වෙවා දනුස් ඔබට සහ.අපෙසොවමින්වහන්සෙ.ට.දනුස් අපි ඉන්නවා ඔබ මෙ.ඉටිහාසය ගොඩගන්න දරන.වෙහෙස දලදා.හාමුදුරුවෝ න්ගෙ.පිහිටයි

  • @devviman2148
    @devviman2148 4 ปีที่แล้ว +1

    Methana loku waradimak thiyenawa. Maliyadewa rahathan wahanse awasan rahathan wahanse nowe. Me anuradha pure ugaye maliyadewa rahathan wahanse. Un wahanse ge deshana ahala boho rahathan wahanse tawath pahala wu bawa mahawansaye tibe. Awasan rahathan wahanse kurunagala yugaye maliyadewa rahathan wahanse. Teruwan saranai.

  • @jayanthibandara7725
    @jayanthibandara7725 ปีที่แล้ว +1

    අපේ.ප්‍රතපවත්.ඉතිහාසය .නොමැකේවා. මේවා අඩුගානේ පසැල්
    දරුවන්ට.හෝ.පෙන්නන්ඩ

  • @ravindumadushan6022
    @ravindumadushan6022 ปีที่แล้ว +2

    සමාවෙන්න නොදන්නා නිසා අහන්නෙ කඩොල් ඇතාගෙ දලදෙක කතරගම දෙවාලෙ කියන්නේ බොරුද එතකොට

  • @shortlytime707
    @shortlytime707 4 ปีที่แล้ว +9

    මේ පිම් බිම සාදා දීනෙවා🔥🔥🔥

  • @lepetitchefruwan
    @lepetitchefruwan 4 ปีที่แล้ว +8

    වටිනා දේවල් විනාශ වේමින්
    පවතිනවා මේවා ආරක්ෂා කරන්න දේනත් බය ඇති
    මොකද ඉතින් දන්නවනේ අපේ රටේ වගකිය යුත්තෝ

  • @nuwanchamara4679
    @nuwanchamara4679 4 ปีที่แล้ว +1

    Ai mee ratak උරුමය හොරකම් කරන්නේ ai ape watena etehasaya nate karanna හදන්නේ .ai බලධාරීන් මේවාට kreya මාර්ගයක් ගන්නේ natte..harema දුකයි ...hitata...😓😓😓😓😓

  • @sahanjayakodyjayakody7211
    @sahanjayakodyjayakody7211 4 ปีที่แล้ว +4

    දනුෂ් බ්‍රෝ ඔයා පින්කරලා තියනවා මේ දේවල් සජිවිව දකින්න...ඒ වගේම ඔයාගේ චැනල් එකෙන් ලෝකවාසීන් සැමට මේ දේවල් පෙන්නුවට පින්....අද වෙනකන් අපි මේ දේවල් මේ ස්තාන ගැන දැනුවත් වෙලා තිබුන්නෑ....

  • @youngbuwa
    @youngbuwa 4 ปีที่แล้ว +8

    ඇග කිලිපොලා යනවා මේ අපේ ඉතිහාසය අහනකොට❤

  • @dramaupul2422
    @dramaupul2422 4 ปีที่แล้ว +2

    බෞද්ධ දර්ශනයට අනුව ,අම්මා යනු ගෙදර බුදුන්ය,,,, අම්මා යනු කාන්තාවකි ,,,,අම්මා යනු සශ්‍රීකත්වයේ සංකේතයකි ,,,,එවැන්නෙක් පිපාසයට හෝ,,,දිය පොදක් ගත් පලියට දියකඩිත්තක් හිදෙනවා නම් ,,,,කෙතරම් නූගත් ප්‍රකාශයක් ද ???අඩු ගානෙ ඉන්න නිවේදකයා ඇයි එහෙම වෙන්නේ කියලවත් අහන්නෙනෑ,,,, අනේ ඉතින් මිනිස්සු අන්දල හරි කමක්නෑ උබලට සල්ලි හම්බුනොත් ,,,නෙද්දකින් ,,,,,

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      ඒ මොනව උනත් බුදු රජානන් වහන්සේ දේසනා කරේ එදා දෙව්‍ රම් වෙහෙරෙ හිටපු හාමුදුරුනමකට චුල්ල පදුම ජාතක කතා වස්තුව .
      ස්ත්‍රියකට ඇලුම් කරල නේද.
      ඉතිහාසයෙ හොදම වර්නාව නේද වතුර පිපාසයට රුදිරය දිලත් කන්දක් පහලට තල්ලු කරපු නිසා තමයි ස්ත්‍රියක් ව්ස්වාස කරන්න එපා කිව්වෙ.

  • @namawardanad.m9011
    @namawardanad.m9011 4 ปีที่แล้ว +4

    ඔබවහන්සේට තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ අපේ දුටුගැමුණු මහ රජතුමාට මාගේනමස්කාරයවේවා .

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +6

    ධනුෂ් මල්ලි ඉතිහාස කරුනු බොහොමයක් කොත්මලේ සැගව තියෙනව අපි හොදින්ම දන්නවා හොයා ගන්න

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว +2

      wisthara dannawa nam aniwarenma apiwa danuwath karanna

  • @mangalasenevirathna996
    @mangalasenevirathna996 4 ปีที่แล้ว +1

    බුදු.සරනයි

  • @ShiraniMenike-dx3ew
    @ShiraniMenike-dx3ew 9 หลายเดือนก่อน +2

    බෝධිසත්ත්ව ගුණයන්
    පිහිටි ස්ථානය දෙවියන් සිත පැහැදුන රැකවරනය මේ පිං බිම සුවපත් බවයි!

  • @RathnasiriBg
    @RathnasiriBg 2 หลายเดือนก่อน

    Obata bohoma ..pinsidu wawa mawaga ie psranitan soys pannuwata

  • @chameeras8322
    @chameeras8322 4 ปีที่แล้ว +3

    මමත් කොත්මලේ, අපේ ස්වාමින් වහන්සේ දේශනා කරපු දේවල් ඇත්ත. නමුත් වන්දනාවට පැමිනෙන අය ඉතාමත් පරෙස්සම් විය යුතු අති පුරාණ රජමහා විහාරස්ථානයක් විදිහට මම මෙම විහාරස්ථානය සදහන් කරන්න කැමතියි. අදටත් යක්ෂයන්ගේ ආරක්ෂාව තියෙන, හාස්කම් ඇති විහාරස්ථානයක් වගේම නිදන් හොරුන්ට කිසිම දවසක පුසුල්පිටිය විහාරයේදී හොඳක් සිද්ධ වෙලා නෑ. දැන් අවුරුදු 9, 10 කට කලින් ගල් පඩිපෙළ දෙපැත්තේ තිබුණු විශාල පුවක් ගස් දෙකක් එකට අල්ලා බැදල තිබුනා. කොත්මලේ ප්‍රදේශයේ ඇති පුරාණ සිද්ධස්ථාන රාශියක් යකුන් බැදගෙන වැඩ අරන් තිබෙනවා. අදටත් බොහොමයක් ස්ථාන වල යකුන්, ඒ බන්ධන වලින් මුදවල නෑ. මම සාක්ෂි සහිතව මේ දේවල් කියන්නේ.

    • @chandrasirimahantha7355
      @chandrasirimahantha7355 4 ปีที่แล้ว

      Thanks you mobile number sandme my.friend mymobile number 0097 31517896 from doha qatar please contact me sand mashing

  • @asanthasigera4036
    @asanthasigera4036 2 ปีที่แล้ว +1

    ඔක පෙන්නුවොත් හරි. ගොට්ටා හොරා . ඔකට අත තිබුනොත් හරි . ලන්කාවත් නෙහෙ

  • @sandeepachamod7071
    @sandeepachamod7071 4 ปีที่แล้ว +3

    අපේ වැලලිලා යන අතිතය අනාගත පරපුර දැන ගැනිම පිණිස කරන මේ වැයම ගොඩක් හොදයි.👍👍👍

  • @kumarajanaka4078
    @kumarajanaka4078 4 ปีที่แล้ว +3

    ඉදිරිපත්කල ඔබ සියලුදෙනාටත් රැකබලා ගන්නා ස්වාමීන් වහන්සේලා ගමිවාසි සියලුදෙනාටත් බොහොම පිං

  • @jayaminiherath8754
    @jayaminiherath8754 9 หลายเดือนก่อน +1

    හරිම වටින ව්ඩියෝ එකක් ....බොහොම ස්තුතියි .....අපේ අප්පච්චිලාගේ ගම කොත්මලේ ....ඉස්සර ඔය පන්සල ගැන විස්තර කියලා තියෙනවා ....රන් පුහුලේ නිධානය පොතත් කියෙව්වා ......

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 ปีที่แล้ว +2

    උත්තරීතර සංඝරත්නයට සහ දනුෂ් ඔයාටත් තෙරුවන් සරණයි.... මෙන්න වැදගත් වැඩසටහනක්....

  • @shortlytime707
    @shortlytime707 4 ปีที่แล้ว +6

    💪🔥❤️ඇස් දෙක්ට කදුලක් ඉනුවා...❤️🔥💪

  • @hashan-ho3ud
    @hashan-ho3ud 2 ปีที่แล้ว +2

    අපෙ ගම මෙච්චර අභිමානවත් ගමක්.කොත්මලේ ගැම්මක් තමයි 😁😁

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 4 ปีที่แล้ว +2

    ඉතිහාසය පටන් ගැනිම . විශ්වයේ සිදු උන සිදුවිම...බුදුවරජාණන් වහන්සේගේ පහලවිම...

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 4 ปีที่แล้ว +2

    ජම්බුද්දිපය ගැන විස්තර හොයන්න..

  • @ashwansadiyan
    @ashwansadiyan 4 ปีที่แล้ว +6

    හෙල උරුමයන් අහන්නත් ආසය් 🙏🙏

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 ปีที่แล้ว +1

    අපේ ඉතිහාසය මොන තරමි වටිනවාද ගොඩක් පිං

  • @සුසීමාතෙරණිය
    @සුසීමාතෙරණිය 4 ปีที่แล้ว +3

    මේ වන විට මේ මාතෘභූමිය තුළ මහා අමුතු දේවල් සිදුවෙනවා. එහෙත් කණගාටුදායක සිද්ධිය නම් මිත්‍යාදෘෂ්ටික පැවිදි ඇත්තෝ මාධ්‍ය සමග එකතුවෙලා අදටත් මිත්‍යාදෘෂ්ටි වපුරමින් යනවා. අපි උඩින් ගිය කතා ධාතු කතා පසෙකට දාලා උපසම්පදා ඇත්තන්ට කෝටියක් සංවර ශීලය, තිස්තුන් කෝටියක් දෙවිවරු.. අාදිය කියන්නේ හරි උජාරුවෙන්නි. කෝටියක් කියන්නේ කෙළවර කියන එකලු. කෝටියක් ශිල් රකින්න ඕනා කියලා ගිහි පැවිද්දන්ව රවටලා තියෙන තරමක්. මොනවද කෝටියක් ශිල් තියෙන්නේ..? සංවර ශීලයන් 4 යි තියෙන්නේ..ඉන්ද්‍රිය සංවර ආදී ශීලයන් කෙළවර කුසලස්ස උපසම්පදාවට පත්වෙනවා. එහෙනම් සම හරක් ගිහිපැවිද්දෝ,මාධ්‍ය,දේශපාලකයෝ හිතන් ඉන්නේ පරණ බොරුව කරගෙන දිගටම යන්න පුලුවන් කියලා.මොකද්ද මේ දැන් වෙන පරිවර්තනය එහෙම දැක්මක් මිත්‍යාදෘෂ්ටිකයින්ට නැහැ. එහෙනම්...
    දැන් මේ දුටුගැමුණු රජ ආත්මය අපි දන්නේ නෑ පහළවෙලා ඉන්න පුලුවන්. හැබැයි මේ ආත්මයේ විශේෂත්වය රාවනා පරපුරට වඩා වෙනස්. හරියට ගෝඨාභය රජ ආත්මය සමීප රාවනා පෙළපතට.රනිල් රජ ආත්මය සමාන දුටුගැමුණු රජ පෙළපතට.එනම් පාරමී පිරුණු මෛත්‍රී බොසත් පරපුරට. මෙහෙම මාර්ග දෙකකුත් මේ රිද්මයේ තියෙනවා. මිනිසුන් කවදත් නොපිලිගන්න පැත්තයි අපි මතුකරලා පෙන්වන්න අවශ්‍ය. මෙහෙම ගමු දුටුගැමුණු චරිතය විසෙන් විස නසන්නේ නෑ. ධාර්මිෂ්ටව සියල්ල කරන අතර අවශ්‍ය තැනට පමණක් බලය පෙන්වන්නෙත් ධාර්මිෂ්ටව. මෙන්න මෙතනටයි අපි සුර අසුර ස්වභාවය දෙන්න ඕනා. අද ගත්තොත් මේ රටේ හතරෙන් තුනක් කැමති මේ විදියට රජෙක්.. මේ විදියට බුදුකෙනෙක්.. එහෙම වෙන්න හේතුවක් තියෙනවා.අපිට තිබෙන්නේ අපේ මෝඩකම නිසා ඇතිවන කෙලෙස්වර්ග දෙකක්. කොවසක් කාමය බහුල කම් සැප විදිමින් සැපට නිවන් දකිනවා.මට හිතෙන්නේ ප්රඥාව පිරෙනකම්ම සසර යනවා වගේ දෙයක්. ඒ ඇත්තන්ට පරද්දන්න කියලා අධර්මයක් නෑ. බබා වගේ ඉදලා බුදුවෙනවා මෛත්‍රීය බෝසතුනුත්. එහෙත් රාවනා පරපුර කියන්නේ ද්වේශය හරහා පිරිසිදු වෙමින් දරුණු අය. මේ අය තමයි බලවත්..අතිසුපිරිසිදුකම හරහා දඩුවම්දීමට බලය ශක්තිය ඇත්තේ මේ අයට. ඒ තරමටම ඒ ඇත්තන්ගේ නිරාමිෂ වින්දනයත් පළල්. උදා. ශිව පියාණන් ඇතුලු ත්‍රිමූර්තිය. නිර්වාණ ධාතුව අරක්ගෙන ඉන්නේ මේ අය. ඒ ඇත්තෝ පහළට බහින්නේ අධර්මය විනාශ කරන්නමයි. මෙන්න මේක මගේ අදහසක්. 31තලයම කාම ලෝකයක්. ඒ අයගෙන් තමයි එපරිදි පෙරුම් පිරී මෛත්‍රීය බෝධිසත්ව ආත්මය කාම ලෝකයේ බෝධිසත්වයන් අතරින් මතුවන්නේ. එවිට සොබාදහම ධර්මය ස්ථාපිත,මානුෂීය ධර්ම ඉහළ යුගයක් නිර්මාණය කරනවා.
    අන්න ඒ කල්ලියේ කෙනෙක් තමයි දුටුගැමුණු. ඔහුද මේ ලක්බිමේ ඉපිද ඉන්න පුලුවන්. හොයගන්න පහසු ක්රමය කාම ලෝකයේ මිනිසුන් ඔහුට වහ වැටෙනවා. හරිම ආදරෙයි. මනුස්ස ලෝකයේ යන යන තැන පිළිගැනීම් ලැබෙනවා. හිතන කොටම සියල්ල ලැබෙනවා. ඒත් අද්‍යාත්මික කටුකත්වය අර අය වගේම සැප විදිමින් විදවනවා. මේ වර්ග දෙකේම අත්දැකීම් අපට තියෙනවා. කය වෙහෙසවා වැඩ කරන කොටස අඩුයි. එහෙත් නිර්වාණ ධාතුවෙන් මෙහෙට කෙලින්ම වැඩම කරන අයට රජ පෙළපතක්වත් ලැබෙන්නේ නෑ. බුද්ධත්වය ලබන ආත්මයේ පමණක් සියල්ල ලැබෙනවා. ඒත් රජ පෙලපතක්වත් ලැබෙන්නේ නෑ අධර්මය විනාශ කරන්න ආපු යුගයක නම්. මේ කිසිවක් නිත්‍ය නෑ. එක එක ස්වභාවයන්ට වෙනස් වෙනවා. මිනිසුන් මේ සිද්ධි මෙහෙමයි කියලා සම්මත කරන්න යාම තුළ ඉතාමත් කළාතුරකින් කෙනෙක් මේ 31 තලයෙන් නිවන සාක්ෂාත් කරන්නේ.

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 ปีที่แล้ว +1

    ගුනවත් නැනවත් අපේ හමුදුරැවනේ දිර්ග අවිස ලැබෙිවා

  • @niroshamalnaidadeniyegedar6207
    @niroshamalnaidadeniyegedar6207 4 ปีที่แล้ว +2

    Obawahaseta godak pin. Medewal thawa thawath danagannata labewa. Obawahanse la nisa thama thawath me dewal rakila thiyenne. Me dewal apata daka bala ganeemata haki wewa. Asai ahNakotath.

  • @malanisilva5789
    @malanisilva5789 4 ปีที่แล้ว +2

    Cochra puduma ethihasayakda danusta thanks hamuduruwana maawa alidaraw karanawata pin

  • @chandanagamage3339
    @chandanagamage3339 4 ปีที่แล้ว +1

    Colombo inna political party walata kade yana Hamuduruwo ekka gaththama mewani ape hamuduruwanwa API raka ganna one! Ithihasaya saha sasanaya araksha wenne mewani Hamuduruwo nisa!

  • @wijesinghepriyani7007
    @wijesinghepriyani7007 4 ปีที่แล้ว +3

    Great ! Pusulpitiye me hamuduruvo history book ekak ! obavahanseta deergaayu vewa !

  • @ZahidKhan-hv9en
    @ZahidKhan-hv9en 4 ปีที่แล้ว +3

    Ma pansla aluti wadiy karla arksh karnna one rajyn balnna ma panslta arkshw dila diunu karnna maga agam wanti unati mawta mati adra karnwa.

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว

    මලියදේව රහතන් වහන්සේ වට්ටාරම හිටිය බව කියනවනේ. වට්ටාරම පොල්ගහවෙල. එතුමා උපන් නිවස ලගම පිහිටි දෙනගමුව වලව්ව බව කියනව. ඒව තාම තියෙනවා

  • @ramidu7004
    @ramidu7004 4 ปีที่แล้ว +2

    Niyamai danush Aiya. Anoj de silva wedha mahaththaya samaga video ekak karanna

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 ปีที่แล้ว +1

    Pusulpotiya wiharayata yana marga wistharaya labadenna obata pin.

  • @DayaniSenavirathne
    @DayaniSenavirathne หลายเดือนก่อน

    මෙම පන්සලේ ස්වාමීන් වහන්සේව සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකයක් තිබේද?

  • @MsShantha
    @MsShantha ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🏻 ඔයාටත් බොහොම පින් මල්ලි . තෙරුවන් සරණයි 🙏🏻

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏☝☝☝☝❤🌹🌹🌺🌺🌺🌸attama hadawata nawatenawa wage danuna ape raja kale budunge kale attama dewal attatama dakinda labema mewa ape me puncema punce rate tamath suraksetawa teyanneyj haskamak hendama tamai wacana naha danena satuta duka mewa ahadde dakiddemewa samaharadewal horun genehen kala yahaten jewath wena ekath pudumai ane mewa araksa karana mura dewatun wane hamuduruwan wahanselathanekawarayak pin meyalath dewe golla tamaimanussa vesen mehetale wada setina jate jateth araksa vewa rakewa niroge we wa Danus tv ekatath godak pin me karana kartaveyata obath pin karala teyanawa mewa dakinda sparsa karanda seyatin deneten sadu sadu sadu satutata wadadukak danenne ape atite yatapath wena hate dakkahama mewa nawata goda ganda monawama hare karandai one

  • @madupeiris9613
    @madupeiris9613 5 หลายเดือนก่อน

    සමහර දේ නොපෙන්නුවානම් හොදයි නේද
    අාසා උනාට බලන්න අාරක්ෂාව ඊට වඩා වැදගත්

  • @sl60tv40
    @sl60tv40 2 หลายเดือนก่อน

    මේ හාමුදුරුවෝ අතිදක්ෂ හාමුදුරුවෝ කෙනෙක් !❤👍

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @slmoney9748
    @slmoney9748 4 ปีที่แล้ว +3

    Ouwwa danna epa bm... veiws wstenw wage newe...ape urumaya raka gnn one bm..

  • @sanjeewa5139
    @sanjeewa5139 4 ปีที่แล้ว

    Wisthara kiyadun obawahanseta godak pin

  • @upeksharandeni9018
    @upeksharandeni9018 4 ปีที่แล้ว +4

    අපේ අභිමානවත් අතීතය ආරක්ෂා කරන, හෙලිදරව් කරන සියලු දෙනාට ගොඩාක් පින් .හිතට දැනෙන දේවල් කියන්න වචන නැහැ.

  • @indikapriyandani8213
    @indikapriyandani8213 2 หลายเดือนก่อน

    බුදුවස් දෙදහහස් අසුනමයට නැමුණු නුදුරෙහි සිටි දෙමළු මරු වසගෙට පැමුණූ යෙදු ලක් දනට සිරිසෙත බැද වැවු අමුණු සැදුවෙ රුවන් වැලි දාගැබ දුටු ගැමුණු🎉❤❤❤❤❤🎉

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 7 หลายเดือนก่อน

    ඕවා කොසිවක් ඉන්දියාවේ සිට වැඩම කරෙ නෑ මේ රටේම තිබුන වුන දේවල්

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 ปีที่แล้ว +2

    Mage jeewithayayata wada mama dutugemunu kumarunta aadara gawurawayak thiyenawa. Me kathawa gena ena obatath gawurawaneeya swameen wahansetath deergausa NIDUK NIROGHI suwaya lebewa budu saranai

  • @luckybro3469
    @luckybro3469 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි චැනල් එකේ අයිතිකාර මහත්මයාට මේ වගේ දේවල් සමාජගත කිරීම සිදුකරනු නිසා

  • @hemalathajayasinha3421
    @hemalathajayasinha3421 ปีที่แล้ว

    Pusul pitiya raja maha wiharayata anna kohomada. Pusul pitiyta awilla

  • @saryawati6313
    @saryawati6313 4 ปีที่แล้ว +2

    .danuska mhattaya dana sama video's harima rasawat ahana ahanna satutui oyata b.s

  • @udithisuru9350
    @udithisuru9350 4 ปีที่แล้ว +2

    Apith giya ohe...

  • @success5764
    @success5764 4 ปีที่แล้ว +7

    අනෝජ් ද සිල්වා වෙදමහත්තය ගේ වීඩියෝ එකක් අනිවාරෙන්ම ඕනා.

  • @ukmusictracks72
    @ukmusictracks72 4 ปีที่แล้ว +2

    Ape rate tharam ithihasayak me loke kohewath ne

  • @uputaganeema
    @uputaganeema 4 ปีที่แล้ว +9

    ඔය කියන දඹරන් බුදු පිළිම හතර බුදුන්ගේ ශරීරය ස්පර්ශ උනු ඒවාලු, බුද්ධ ශරීරය ආදාහනය උනායින් පසුව ඒ රන් දෙන උනු වී හැදුනු රන් වලින් තමයිලු ඒ පිළිම හතර නිර්මාණය වෙලා තියෙන්නේ,
    ඒ සම්බන්ධ වීඩියෝවක්,,
    th-cam.com/video/8tqCwzR1-nQ/w-d-xo.html

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว +3

    bs

  • @isharavitharanage375
    @isharavitharanage375 4 ปีที่แล้ว

    🙏🙏

  • @nadeejaduggannarala9578
    @nadeejaduggannarala9578 4 ปีที่แล้ว +1

    Thawa puluwannam Mirando obesekara wath puluwannm cantact krgnna,ethumage awasan kalyt klin

  • @qwpl7637
    @qwpl7637 4 ปีที่แล้ว +1

    Api rata Pura awedala theyana WA ath mewani danumak laba gathe na danuska Malli obata bohoma pin apith anawa balan a obata thawath saktheya dahiriya labewa

  • @priyanthaabeykoon9946
    @priyanthaabeykoon9946 26 วันที่ผ่านมา

    බුදුහාමුදුරුවෝ වැඩ හිටි තැනක්

  • @nishamobile79
    @nishamobile79 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @lakmalvidu945
    @lakmalvidu945 4 หลายเดือนก่อน

    Sellipi puskplapoth athara liyawunu ape Rawana Yugaya vishwasa nokarana ape minissu kadaasi kola wala liyawunu dewal piliganne ai?

  • @indi15
    @indi15 4 ปีที่แล้ว +3

    Thanks

  • @SudammachariniPelenwatthe
    @SudammachariniPelenwatthe 3 หลายเดือนก่อน

    දළදා සමිඳුන් පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා කියලා පතනවා 💐💐💐💐

  • @ShiraniMenike-dx3ew
    @ShiraniMenike-dx3ew 9 หลายเดือนก่อน

    ශෛලමය බුද්ධ ප්තිමාව ගෞතමයන් වහන්ස මතු බුදුවන බෝධින් වහන්ස හිමි ශෛලමය ලිපියයි සූවිසි විවරනයි ජීවමානයි

  • @nadeejaduggannarala9578
    @nadeejaduggannarala9578 4 ปีที่แล้ว +1

    Thilak kandegama sir wa aith genno,ohugen maya gothraya gana ahanna,American,Raj somadewayan puluwannm sambnda krgnna

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว

      ethumage pala nokeru sakachcha thawa ma sathuwa etha.idiriyedi bala ganna puluwan

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 4 หลายเดือนก่อน

    බලන් හිටියා වගේ කියන්නෙ 😂😂😂😂

  • @Don-jm9qm
    @Don-jm9qm 4 ปีที่แล้ว

    I believed world best sword make by siriyan with sri lankan යපස්. If any one like to know just google and check , personally i have checked with siriyan peoples too . (Nanotech Used 2000 Years Ago to Make History's Sharpest Swords. Damascus swords - sharp enough to slice a falling piece of silk in half, strong enough to split stones without dulling - owe their legendary qualities to carbon nanotubes, says chemist and Nobel laureate Robert Curl.Jan 11, 2008)

  • @indikaindika9540
    @indikaindika9540 4 ปีที่แล้ว +1

    Buddimat desanawak budu saranai

  • @lathikarandeniya460
    @lathikarandeniya460 4 ปีที่แล้ว

    අපේ ඉතිහාසය නේද මේ වැළලීලා තිබුනෙ. අපි පින් කරල ඇති සියසින් දැකගන්න මේ දේවල් සංරක්ෂණය කරනවා නම් හොඳයි.

  • @SihinaPiyapath
    @SihinaPiyapath 4 ปีที่แล้ว +1

    ☸️🇱🇰👌👌👌

  • @rajithadilshan858
    @rajithadilshan858 4 ปีที่แล้ว +1

    Menna me wage wadak athi video karanna. Diyasen wage moda gonnu ekka video nokara

  • @jeewaniwijesooriya2193
    @jeewaniwijesooriya2193 9 หลายเดือนก่อน

    Ane ane ape hamuduruwane obawahane kiyana hama dema aththa eth oya indiyawen genawa kiyanne boruwak ape hamadema indiyawen genawa kiyanawane ekanam boru un pissoda hamadema apita deela atha pihaganna saththyama heliwewa wadi athaka nowe

  • @hitihaminilagevimala6639
    @hitihaminilagevimala6639 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @tharindudarshana4250
    @tharindudarshana4250 4 ปีที่แล้ว +1

    හොද වීඩියෝවක්...

  • @sriyantharathnayaka695
    @sriyantharathnayaka695 4 ปีที่แล้ว

    පුරාවස්තු මිට වැඩිය අාරක්ෂා කර ගත යුතුයි ජනාදිපති තුමාගෙ අැස ගැටෙත්වා

  • @maheshbalasooriya7570
    @maheshbalasooriya7570 4 ปีที่แล้ว +1

    Oba samama bauddayeknam. Mewage pura wathun rakaganima watinawa nedaaa ......mudal walata wada apeee watina purawasth rakagamu

  • @dilshathamin8752
    @dilshathamin8752 4 ปีที่แล้ว +1

    නියමයි

  • @kasunmadushanka4838
    @kasunmadushanka4838 4 ปีที่แล้ว +1

    Diwi himiyan mawa rakinna ona..taruwan saranai ..jaya sri 🇱🇰

  • @wasanakelum367
    @wasanakelum367 4 ปีที่แล้ว +1

    Utum mega warana deviduta mage namas karayawewa

  • @hemalathajayasinha3421
    @hemalathajayasinha3421 ปีที่แล้ว

    Pusul pitiya raja maha wiharayata enna kohomada. Pusul pitiyata awilla