වතිකානුවේ පොළොව යට සැගවුණ CHRONOVISOR කාල යන්ත්‍රයේ අභිරහස | Vatican City Secrets

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 337

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 หลายเดือนก่อน +9

    ඔබ කියනා මේ කතාව ඇත්ත නම් ඇයි ඔවුන් එය ලොකයාගෙන් වසන් කලේ..ඉතාමත් වටිනා විඩියො එකක් ගෙනා ඔබට ගොඩාක් ස්තුතියි .

    • @buddhikapriyashanthajayawa4309
      @buddhikapriyashanthajayawa4309 2 หลายเดือนก่อน +1

      ඒදේට පිලිතුර ඔහු ප්‍රකාශ කරනවානේ..

  • @ruwanwellappili4141
    @ruwanwellappili4141 2 หลายเดือนก่อน +15

    හොද වීඩියො එකක් මිත්‍රයා 🖐️💗 මැදහත් සිතින් බලන්න ඕන. වෙන්න පුලුවන් නොවෙන්නත් පුලුවන් . කොහොම උනත් මේ ලෝකෙ රහස් නම් ගොඩක් තියනවා . ඔබට පුලුවන් නම් dr danial nemes හැදුවා කියන වෙනත් මාන වල ජීවත් වන ජීවීන් ජායාරූප ගතකල හැකි යන්ත්‍රය පිලිබද විස්තරයක් ඉදිරිපත් කරන්න.

    • @Panagoda
      @Panagoda 2 หลายเดือนก่อน

      දැන් nemes මිසින් නේද ?

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 2 หลายเดือนก่อน +11

    මේකට නම් ගොඩාක් ස්තුතිය අහල හරි හිතට සතුටු යි මම හැමදාම මේ ගැන හින මවනවා ඒ කාලයන්ත්ය හොයාගන්න පුළුවන්නම් මට මගේ පුතාව නැවත ගෙන්න පුලුවන් කියන පිස්සුව මගේ හිතෙ තියෙනවා ගොඩාක් ලිපි බැලුවත් හරි දෙයක් මේ ගැන නැ 😔😔😔😔

    • @EVIL.-YT893
      @EVIL.-YT893 2 หลายเดือนก่อน

      එහෙම කරන්න බෑ ඔයා ඉන්න කාල රාමුව විනාශ වෙන්න පුළුවන්

  • @PD-hh3kt
    @PD-hh3kt 2 หลายเดือนก่อน +4

    1st like from myself. I have heard about this, correctly described about it

  • @sriyaniperera9468
    @sriyaniperera9468 19 วันที่ผ่านมา

    ගොඩක්ම සතුතියි ඔබට.

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 หลายเดือนก่อน +23

    බොහොම අගෙයි මේ ඉදිරිපත් කිරිම.ටික කාලෙක ඉඳල බලනව.මමත් අහල තියෙනව බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය මේ විශ්වයෙ තියෙනවා කියල තරංග ආකාරයකට.ඒව නැවත අහන්න සලස්වන්න පුළුවන් කියලත්.

    • @madumaliasangika4547
      @madumaliasangika4547 2 หลายเดือนก่อน +2

      Komada. Oyaa a voice eke thiyana sankyaathaya dannavada

    • @RamaniJayalath-x3f
      @RamaniJayalath-x3f 2 หลายเดือนก่อน

      @@madumaliasangika4547 තාම නෑ මං හිතන්නෙ හොයාගෙන

    • @supunwedasinghe1
      @supunwedasinghe1 2 หลายเดือนก่อน +1

      ඔව් මමත් අහල තියෙනවා

    • @sameerapasquel627
      @sameerapasquel627 2 หลายเดือนก่อน +1

      ඇයි ඔය ගණින්නාන්සෙල දෙසන බණ මදිද

    • @jayasinghemax3130
      @jayasinghemax3130 2 หลายเดือนก่อน

      ​@@sameerapasquel627සමහර මෝඩයො මෝඩකම විදහා දක්වනව.

  • @acsiindustriesathulakuma-ji9xv
    @acsiindustriesathulakuma-ji9xv 10 วันที่ผ่านมา

    මම බුද්ධ දර්ශණය පිලිබදව ගැබුරට ඉගෙන ගනිමින් සිටින අයෙක්...ඔබ මේ පවසන විෂය සම්බන්ධයෙන් මම ඉතා උනන්දුයි...මේ පිලිබදව මා කලක සිට සොයා බලමින් සිටිනවා...නමුත් කාල යන්ත්‍රය පිලිබදව මා විශ්වාස කරන්නේ නැහැ...අපිට නින්දෙදි සිහින පෙනෙනවා...එ් සිහින අපි අවදියෙන් සිටින විට කවදාහෝ දුටුව දේවල්මයි...එසේම අපව මෝහයකට ලක් කිරීමෙන් අපගේ උපත දක්වා දේවල් දැන ගන්නට පුලුවන් ...එ් එ්වා අපගේම මතකයේ තැම්පත් වී අැති බැවින්....මා පිලිගන්නේ අපගේ සංසාරය රදා පවතින්නේ අපගේ පරම්පරාවේ කියලයි...අපගේ පරරම්පරාව අපගේ ඡාන ඔස්සේ අපට සම්බන්ද වෙනවා...මා උත්සාහ කරන්නේ එම සංසාර ගතවූ ඡාන වල තැම්පත් යම් අද්දැකීම් හෝ මතකයන් ඔස්සේ අපට පෙර අතීත කාලයට ගොස් එම අතීතය නිරීක්ෂණය කල හැකිද යන්නයි...හැකිනම් එ් සම්බන්ද දැනුවත් කිරීමක් කරන්න..මෙය අලුත් අදහසක් වන්නටත් පුලුවන්....

  • @TechGuruMania
    @TechGuruMania 2 หลายเดือนก่อน +7

    මම ඔයාගෙ channel එකට සෙට් උනෙ ළගදි..
    මම ආසම ලංකාව ගැන අපේ දේවල් ගැන කියන දේවල් වලට..
    මාර ආඩම්බරයක් දැනෙන්නෙ..❤

  • @chamarifernando7578
    @chamarifernando7578 2 หลายเดือนก่อน +3

    අලුත් වීඩියො එකක් ඉක්මනින්ම දානකන් අපි බලන් ඉන්නවා...දිගට ම වීඩියො කරන්න...❤❤❤ Good luck

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 2 หลายเดือนก่อน +7

    මමහරිම අසාවෙන්
    බලනෙ ඔබතුමාගේ වැඩසටහන් ඉක්මනින්ම අලුත්ඵකක් දානකම් බලානඉන්නම්

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සන වැඩ සටහන ....

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 หลายเดือนก่อน +3

    සුපිරිම සුපිරිම සුපිරි, ඕක අටදත් වතිකානුව විසින් නොවේ වෙන කට්ටියක් විසින් භාවිතා කරනවා 🫣🫣🫣🤫🤫🤫!!!

    • @RamaniJayalath-x3f
      @RamaniJayalath-x3f 11 วันที่ผ่านมา

      විස්තරයක් දෙන්න අමාරුයි ද

  • @IdunilIdunil-ou5jo
    @IdunilIdunil-ou5jo หลายเดือนก่อน

    සුපිරි 😊

  • @upalislk6553
    @upalislk6553 2 หลายเดือนก่อน

    ❤❤❤ great again my brother. God bless you 🙏🙏 love you so much brother 💖

  • @SanuShanu-s4j
    @SanuShanu-s4j 2 หลายเดือนก่อน +23

    මෙහෙමයි මේක මගෙ අදහස .මෙච්චර දියුනු ලෝකෙක එහෙම රහසක් තිබිලත් තාම නවීන තාක්ශනයට ඇයි තාම මේක නිපදවන්න බැරි උනේ.මම දන්නෙ නැහැ හැබැයි ඒ තාක්ශනය භාවිතා කරොත් පුලුවන් ඇත්තටම මේ ලෝකෙ හැන්ගිලා ගිය රහස් ගොඩක් හොයාගන්න.මම හිතන්නෙ මේක ආගමක් ප්‍රමෝට් කරන්න හදපු කට කතාවක් විතරයි .මොකද ඇයි මෙයාල ජේසුස් වහන්සෙගෙ විතරක් පොටොස් පෙන්නන් නෙ ආ 🙄 ඇයි බුදුන් වහන්සෙගෙ එතකොට හින්දු ආගමික දෙවිකෙනෙක් පෙන්නුවෙ නැත්තෙ මේක ක්‍රිස්ටියන් ආගම ප්‍රමෝට් කරන්න කරපු කටකතාවක් විතරයි.

    • @JayashriTharu
      @JayashriTharu 2 หลายเดือนก่อน +10

      මේක වතිකානුවේ. ඉන්දියාවේ නෙවෙයි ඒක තේරැම් ගන්න

    • @SanuShanu-s4j
      @SanuShanu-s4j 2 หลายเดือนก่อน +3

      ඉතින් මෙහෙමයි ආගමක් පදනම් කරාන් මෙහෙම දෙයක් ඔප්පු කරන්න බැහැ කීයටවත්

    • @SanuShanu-s4j
      @SanuShanu-s4j 2 หลายเดือนก่อน +4

      මේ ලෝකෙ ආගම් අතර ඒ ආගම් ගැන එකනෙකට පටැහැනි මතයන් තියෙන්නෙ.ඇත්තටම මෙතන්දි ක්‍රිස්තියන් ආගමේ කට්ටිය මේක පිලිගනී හැබැයි අනිත් බහුතරයක් මේක පිලිගන්නෙ නැහැ.ඉතින් ආගමික දාර්ස්ගනිකයෙකු නැතුව අතීතයේ ලෝකෙම පිලිගන්න දෙයක් ඉදිරිපත් කරානම් අනිවාර්‍යෙන්ම පිලිගන්න තිබ්බා .මේක ආගමක් ප්‍රමෝට් කරන්න කරපු දෙයක් විතරයි

    • @Devil678-j9j
      @Devil678-j9j 2 หลายเดือนก่อน +7

      @@JayashriTharu වතිකානුව නෙනෙ මොන ලබ්බෙ උනට් බොරු නම් බොරු උට්ටො සුරන්ගනා කතා 🤣

    • @JayashriTharu
      @JayashriTharu 2 หลายเดือนก่อน

      @@Devil678-j9j ලංකාවෙත් ඔය රාවනා කතා බොරැ

  • @tharindumadhuranga1696
    @tharindumadhuranga1696 2 หลายเดือนก่อน +9

    කොහොමද බලන්නේ ? Screen එකකින්ද ? එතකොට camera එකක් වගේ දෙයක් එතන තියෙන්න එපැයි. Hologram වගේ නම් පොඩ්ඩක් හරි හිතන්න තිබ්බ. ඒත් defined වුන camera angle එකකින් 2D පේන විදිහට photos,videos ගන්නෙ කොහොමද ? එහෙම නැත්තම් මනසින් දකින දෙයක්ද ? එහෙම නැත්තම් මන් හිතන දේ මෙතනට අදාල වෙන්නෙ නැද්ද ?

    • @ruwansl5175
      @ruwansl5175 2 หลายเดือนก่อน +1

      Good

    • @Devil678-j9j
      @Devil678-j9j 2 หลายเดือนก่อน +4

      ඒක තමා බ්ම් මේව සුරන්ගනා කතා කියන්නෙ 🤣

    • @rawindulakshan5002
      @rawindulakshan5002 2 หลายเดือนก่อน +1

      එහෙම බැලුවොත් මට හිතෙන්නෙ මේක බොරුවක් .එහෙම තරංග මේ ලෝකෙ තිබුනට ඒව රූප ශබ්ද විදිහට පරිවර්තනය කරගන්න තරම් දියුනු තාක්ශනයක් නැතුව ඇති

  • @nadeeraprageeth7028
    @nadeeraprageeth7028 2 หลายเดือนก่อน +10

    මිසරයේ හිටපු 'අනුබීස්'ගැන වැඩසටහනක් කරන්න

    • @dananjayawanigasekara8377
      @dananjayawanigasekara8377 2 หลายเดือนก่อน

      ඒ අනුබිස් වගේම සමාන රුවක් තියෙන කෙනා කව්ද.ඒ තමා මහසොන් අප්පච්චි.

  • @ruwanthidias1044
    @ruwanthidias1044 2 หลายเดือนก่อน +5

    දැනුම බෙදනවට ස්තූතියි අයියේ ❤

  • @jdtravel178
    @jdtravel178 2 หลายเดือนก่อน +1

    Keep it up Brother ❤

  • @Lsilva446
    @Lsilva446 2 หลายเดือนก่อน

    Thank u for sharing, very interesting.

  • @PrasangaRoshan-gq3so
    @PrasangaRoshan-gq3so 2 หลายเดือนก่อน +1

    මේ චැනල් එක ගොඩක් ආසාවෙන් බලනවා ඒත් හැමදාමත් බලද්දී සුරන්ගනා කතා පොත් කියවනවා දැන් නම් චැනල් එක එපා වෙලා වගේ.ඕනේ මනස්ගාතයෙකුට පොත් ලියන්න පුළුවන් අදත් ඊයෙත් අතීතයේ ත්.මේවා පිලිගන්න පුළුවන් ද පොත් පරන උනාට ලියන කට්ටිය මානසික අවුල් නම්.රාවනා වගේ

  • @priyanifernando8693
    @priyanifernando8693 2 หลายเดือนก่อน +1

    අලුත් දේවල් දැනගත්තා බොහෝම ස්තූතියි .

  • @Kavishka_Dhananjaya
    @Kavishka_Dhananjaya 2 หลายเดือนก่อน +4

    ශබ්දය කියන්නෙත් ශක්තියක් නිසා අපි දන්නව ශක්තිය මවන්න හරි නසන්න හරි බැහැ කියල සමහර විට ශබ්ද තරන්ග වෙනත් ශක්තියක් බවට පරිවර්තනය වෙනව ඇති ඒ ශක්තිය නැවත ශබ්ද තරන්ග බවට පත් කරන්න පුලුවන් මන් මේක ඇහුවෙ 2018දි විතර😅

  • @nilminiliyanage
    @nilminiliyanage 2 หลายเดือนก่อน

    Great job brother.. and amazing story with sweet voice

  • @TDesh777
    @TDesh777 2 หลายเดือนก่อน +2

    ඒක ඇත්තක් නම් ඕක හංගන්න හේතව හරිම ආත්මාර්ථකාමි හේතුවක්... 🙂
    හැබැයි ඒක හරිම අතාත්ත්වික දෙයක්..

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 2 หลายเดือนก่อน

    Attatama godak vistara hoyala hodata karapu programme ekak Jaya wewa bro oyata….🤜

  • @CikimLiyanage
    @CikimLiyanage หลายเดือนก่อน

    True story ❤jathi bedathmaka de nethi wewa me loka

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @dinithisathsarani5811
    @dinithisathsarani5811 2 หลายเดือนก่อน +3

    නොම්බර එකේ පච උපකරනයක්.ඇත්තනම් ලෝකෙට පෙන්න එපැයි😂😂😂😂😂😂

  • @evajanetfernando3775
    @evajanetfernando3775 2 หลายเดือนก่อน +2

    ❤tThanks.god.

  • @TheMoon-hi5pz
    @TheMoon-hi5pz 2 หลายเดือนก่อน

    Mama godak asai oya pahadili karana widiyata godak watinwa thanks a lot ❤

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 2 หลายเดือนก่อน

    නියමයි සුපිරියි

  • @ShamiRidrigo
    @ShamiRidrigo 2 หลายเดือนก่อน

    Thank you ❤❤❤🎉

  • @dhilanramesh8614
    @dhilanramesh8614 2 หลายเดือนก่อน

    සුපිරි video akak

  • @DulanjiAdhikari-t1d
    @DulanjiAdhikari-t1d 2 หลายเดือนก่อน

    Superb👌🏻

  • @SNTF123
    @SNTF123 2 หลายเดือนก่อน +8

    හොඳ video ඉදිරිපත් කිරීමක්..👍
    බලන අය මේකට රාවනා / ලංකාව gawaganna එපා..

    • @m.gariyaratne450
      @m.gariyaratne450 2 หลายเดือนก่อน +3

      ඔබට රාවණා අරහන් ද. රාවණා හිටියේ නැහැ කියලා හරියටම දන්නවද .

    • @indikajayadewa5889
      @indikajayadewa5889 2 หลายเดือนก่อน +2

      පල්ලිය ක්‍රෝන වයිසරය විනාස කරන්න කියන්නේ ඇයි කියලා කවුරුත් නිකමට වත් හිතුවද...😁😁😁

    • @Devil678-j9j
      @Devil678-j9j 2 หลายเดือนก่อน +4

      එතකොට කොහෙවට් තියෙන ලබ්බෙ පල්ලියකුය් පාදිලියොය් ගාව ගට්ටට කමක් නැද්ද 🖕🤣

    • @rawindulakshan5002
      @rawindulakshan5002 2 หลายเดือนก่อน

      ​@@indikajayadewa5889okkoma boru hindad

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 หลายเดือนก่อน +2

    තාවකාලික ලැගුම් හලකි පුතුවිය .
    කැමතිවුනත්
    අකැමැතිවුනත්
    අනිවාර්යෙන් ස්වර්ගය හෝ නිවන ලබා සමුගැනීම සිදු කලයුතුයි .
    මිනිසුන් වී තිරිසන් සතුන් වීම මන්ද බුද්ධික ක්‍රියාවක් .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖🌎

    • @KS-tt4oo
      @KS-tt4oo หลายเดือนก่อน +1

      ස්වර්ගය තාවකාලික තැනක්.

  • @WathikaThathsara
    @WathikaThathsara หลายเดือนก่อน

    Maga nama 😊😊😊 vatikanu vata vetaraye tiyana😊❤🎉

  • @cirylcamilluschandrasena5913
    @cirylcamilluschandrasena5913 2 หลายเดือนก่อน +29

    නෑ මේක බොරුවක් නෙමේ සම්පූර්ණයෙන්ම සත්‍යම කතාවක්...මම වගකීමක් අනුව ප්‍රකාශ කරනවා...මා සිදු කළ පරීක්ෂණවලින්..මෙය නිත්‍ය වශයෙන්ම සත්‍ය දෙයක් බව ඔප්පු වුනා...

    • @vinushasilva9179
      @vinushasilva9179 2 หลายเดือนก่อน +1

      😂

    • @anjanawiduranga6481
      @anjanawiduranga6481 2 หลายเดือนก่อน +3

      ඔයා researcher කෙනෙක් ද?

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 2 หลายเดือนก่อน +2

      පරේශ්‍යන වල පදනම මොකක්ද ? අනේ බොරු නොකිය හිටහං

    • @DulshiVimalarathne
      @DulshiVimalarathne 2 หลายเดือนก่อน +2

      අපේ voice මේ අවකාශය තුළ ගබඩා වෙනවා කියලා maath පිළිගන්නවා.ඇත්තටම api කතා කරන වචන සංවර වෙන්න ඕනි.මොකද නැත්තං විශ්වය තුල සෑදෙන අපේ profile එක අවලස්සන වෙනවා.මිනිස්සු තවත් අයට අපහාස කරද්දී comments වලින් man මේක කියලා තියනවා.මෙච්චර දෙයක් nam man දැනගෙන හිටියේ නැහැ .ස්තුතිය ඔබට .

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 2 หลายเดือนก่อน +1

      බොරු නොවේ අම්මප ඇත්ත .හවස් අතේ "තණමල් විල කූරකින් ගුවන්ගත වෙක්ච වෙලාවේ සමාදියෙන් අද්‍යනය කරලා තමා හොයාගත්තේ

  • @Roshanisuru62
    @Roshanisuru62 2 หลายเดือนก่อน +11

    නීලගිරි සැය ගැන මොකුත් කරන්නෙ නැද්ද ?

    • @Gayan-Krishantha1984
      @Gayan-Krishantha1984 2 หลายเดือนก่อน

      ගඩොල් ගොඩක් පමනයි

    • @Roshanisuru62
      @Roshanisuru62 2 หลายเดือนก่อน +2

      @@Gayan-Krishantha1984 මොකුත් දන්නෙ නැත්තම් මොඩකම ප්‍රදර්ශනය කරන්න එපා 👍

    • @RamaniJayalath-x3f
      @RamaniJayalath-x3f 11 วันที่ผ่านมา +1

      හොඳ අදහසක්

  • @nandapiyathilaka5789
    @nandapiyathilaka5789 2 หลายเดือนก่อน +1

    Great

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 หลายเดือนก่อน +1

    Catholic kenek widihata godak watina video ekak man heuwa ❤❤

  • @udarapriydarashana
    @udarapriydarashana 2 หลายเดือนก่อน

    me wage dewal gena apiwa denuwath karanawata ayyata godak thank you

  • @clarekekulawela505
    @clarekekulawela505 หลายเดือนก่อน

    Good luck

  • @alfa1263gang
    @alfa1263gang 2 หลายเดือนก่อน +3

    ´Sakwala chakraya ` ranmasu uyana gana ekak karanna❤❤

  • @Change-the-country
    @Change-the-country หลายเดือนก่อน

    මේක නම් විශ්වාස කරන්න ගොඩාක් අමාරුයි

  • @SANUTH.KARIYAWASAM
    @SANUTH.KARIYAWASAM 2 หลายเดือนก่อน

    Interesting

  • @RukmanCosta
    @RukmanCosta 2 หลายเดือนก่อน +3

    ඔය උපකරණය ලැබුනා කියන්නේත් කතෝලිකයෙක් ඒක ගැන අහන්නෙත් කතෝලිකයෙක් ඉතින් එයාලා එයාලගෙ දහම එයාලගෙ ලොකුම විශ්වාසය කරගෙන තියෙන්නේ

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 2 หลายเดือนก่อน +1

    තියෙනවා නම් අපිට පුළුවන් බුදුන් වහන්සේ දැක ගන්න ...

  • @kingsleyrupasinghe7246
    @kingsleyrupasinghe7246 2 หลายเดือนก่อน

    Is it really true never heard of it

  • @DineshPeththa
    @DineshPeththa หลายเดือนก่อน

    Oka wenne mehemai balck night chandrikawa sathuwa siylu de thiyenwa ekta hriyana divce ekk heduwma athithaye dewl blnna puluwn

  • @KJFernan_22LK
    @KJFernan_22LK 2 หลายเดือนก่อน +2

    "Vatican" Our Roman Catholic Heritage..🤩Long Live Vatican & it's Marvelous Scientific & Architectural Legends ✝️ Great..🤩❤️👊

    • @Devil678-j9j
      @Devil678-j9j 2 หลายเดือนก่อน +3

      @@KJFernan_22LK 🤣

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o 2 หลายเดือนก่อน +2

    වතිකානු රජය කර ඇති බොහොම බොරු තිබෙනවා...ඒවා සියල්ල මිනිස්සු දෙන ගත්තොත්...පුදුම වෙවි...😮

  • @BinaraGta
    @BinaraGta 2 หลายเดือนก่อน +2

    ඕම එකක් වටින්නේ පොලිසියට
    ආයේ කිසිම අපරාදයක් හැංගිලා තියෙන එකක් නෑ

  • @Lsilva446
    @Lsilva446 2 หลายเดือนก่อน

    Meken budun ge dawasa balana bariuna da ekatawath ❤

  • @M.b.s.sat9688
    @M.b.s.sat9688 2 หลายเดือนก่อน

    වතිකාණු රහස් ලේඛනාගාරයට යන්න අවසර තියේ පාප් තුමාටත් උන්වහන්සේගේ පෞද්ගලිකව ලේකම් රදගුරු තුමාට හා විශේශ සේවකයෙක්ට පමණයි ආරක්ශ අංශ ඉන්නෙත් පිටින් ..

  • @ChameeraRoshan-u8s
    @ChameeraRoshan-u8s 2 หลายเดือนก่อน +4

    Agama pracharaya kirimak pamanai.loku piliganimak thibba pamanin kiyana hama dema piliganta oni na.eyalata prasidda wenta oni na.mole hadala thiyenne agama issarahata dala.

  • @roadlens1
    @roadlens1 2 หลายเดือนก่อน

    Good Video

  • @ranweer3213
    @ranweer3213 2 หลายเดือนก่อน +5

    මටනම් සීගිරිය බලන්න තිබ්බනම් ඇති ❤❤❤

    • @samudraliyanage4486
      @samudraliyanage4486 2 หลายเดือนก่อน +1

      Mata ahi abyantharaya dakinna thibbanam

    • @Server-j6e
      @Server-j6e 2 หลายเดือนก่อน +1

      ඉතින් උබ සිගිරිය බල බල ඉදපන්

    • @samudraliyanage4486
      @samudraliyanage4486 2 หลายเดือนก่อน +1

      @@Server-j6e oi asai thama ubata mokada ithim thamange dewal agayanna danne nathi ubala un hunda thama me ratata hena gahila tiyenne

    • @Louve333
      @Louve333 2 หลายเดือนก่อน +1

      ඈක්කා.....දූපත් වාසියා

    • @Louve333
      @Louve333 2 หลายเดือนก่อน +2

      තෝ සීගිරිය බල බල අතේ ගහපං 😂😂

  • @annehimashapille7525
    @annehimashapille7525 19 วันที่ผ่านมา

    Wernher von Braun marila thiyenne 1977 di, adath jeewath wela innawa kiyana eka boruwak neh

  • @ChanakaLakmal-pi1vm
    @ChanakaLakmal-pi1vm 2 หลายเดือนก่อน +1

    Machn saho me lagadi polonnaruwe kanim walin polowa yata sigiriye wage pokunu sahitha udyanyak habela tiynwa eka gana poddk hoyala balala video ekak dannako puluwannm 🙏❤️

  • @madurangapinto5911
    @madurangapinto5911 2 หลายเดือนก่อน +10

    යන්ත්‍රයක් මුවාවෙන් තමන්ට අවශ්‍ය බලපෑම සමාජයට කරන්න තියෙන හොදම ආයුධයක්... උදාහරණය විදියට අද න්‍යෂ්ටික අවි තියෙනවා කියලා ඒත්තු ගන්වන්න පුලුවන් කියන්නේ අනෙක් රටවල් වලට... තමන්ට එන අවධානම අඩු වෙනවා බාහිරින්.. ඒ වගේම රෝමානු කතෝලික වීමට පෙර ක්‍රිස්තියානි විදියටයි හැඳුන්වූනේ... රෝම අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ලැබීම මත බහුදේව වාදී රෝම වරුන් රෝමානු කතෝලික වීමට පත්වුනා... ඉතිහාසය දැන ගැනීම අනාගතයේදී අවධානමක් ඇති කරවීම සහ රෝමයේ වතිකානුව විසින් ජනතාව පාලනය කිරීමක් සිදුවූ නිසා.... මේ වගේ වෘතාන්තයක් නිර්මාණය කර සමාජගතකලා විය හැකියි... තමන්ට ගෞරවය සහ බලය එකසේ පවත්වා ගැනීම පිණිස.
    ඇත්තටම ඔය කියන එකක් තිබුන නම්.... ජේසුස්වහන්සේ කියපු දේවල් මිස වෙන මිත්‍යා සහ බහුදේව වාදී පිළිවෙත් කිතුණුවාගේ ඇදහිල්ල තුළට එන්නේ නෑ....

  • @WhiteNighT1942
    @WhiteNighT1942 2 หลายเดือนก่อน +3

    අපේ අය අංජලං බලනව වගේ ටිකක් අප්ඩේට් එකක්ද දන්නෙ නෑ.

  • @nipunsathsara9153
    @nipunsathsara9153 2 หลายเดือนก่อน +3

    අර්නාටි නෝවේජීයන් හත්තක් කලා හිටියා වෙන්න බැරිද??😂😂

  • @nadankasun5098
    @nadankasun5098 2 หลายเดือนก่อน +2

    අතීතයේ ලෝකය ගෝලාකාරයි කියපු අයව පල්ලියෙන් ඝාතනය කරා.
    මේකේ කියවෙන විදියට ඇයි පාප් කීවේ ඒ යන්ත්‍රය විනාශ කරන්න කියලා.😂

  • @ai_traders
    @ai_traders 2 หลายเดือนก่อน +1

    NASA eka wagema baila gahana thoraturu tikak. me raten horakan karapuwa hangala thiyena than tamai.
    anika ohoma ekak tiyenam oita wata a aya loketa sandarshana danawa..
    a wage kala yantharayak onanan haduna nogath satellite 🛰️ 3n hoyaganna 🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 หลายเดือนก่อน

    රාවණා ලඟ තිබුන රසවාහිනිය විය හැකියි !

  • @laksirifernando6410
    @laksirifernando6410 2 หลายเดือนก่อน

    Vathicanuwe pita sakvala giving gana pawa paricsana karanava harima abirahas thanak

  • @Kumari-fm9ps
    @Kumari-fm9ps 2 หลายเดือนก่อน

    J Silvia kiva siuhela nalikave romayenn looke minisa palanaya karanava kiyala hharineda

  • @SureshFbo
    @SureshFbo หลายเดือนก่อน

    Mage kollo tika awa ......

  • @yehansampath8981
    @yehansampath8981 หลายเดือนก่อน

    MEWAGE VIDEO EKAK HADAPU EKATH KOCHARA WATINAWADA, SUDDA WITARAK NEMEI INDIYAWE BAMUNOTH APE RATA WINASHA KARANNA DAYAKA UNA 💙

  • @blackparl9007
    @blackparl9007 หลายเดือนก่อน +1

    මේ යන්ත්‍රය පට්ටපල් බොරුවක්..😂, මෙහෙම එකක් තිබුණනම් මේකෙන් කරන්න පුලුවන් දේවල් අසීමිතයි..
    කොටින්ම මේ යන්ත්‍රය අයිති රටට පුලුවන් ලෝකෙම අල්ලගන්න.....
    ඒ වගේම , මෙහෙම යන්ත්‍රයක් තියෙනවා කියලා දැනගත්තනම් , FBI එක , මොසාඩ් එක, KGB එක නිකන් ඉන්නේ නෑ... කොහොමහරි මේ machine එක හදන විදිය හොයාගෙන , තමන්ගේ රටට ගිහින් මේ වගේ machine එකක් හදනවා.. එක්කෝ ඕක උස්සලා අරගෙන යනවා....
    එහෙම එකක් ඔය රටවල් 3න් , එකකට හරි තිබුණනම් ඒ රට මේ ලෝකෙම අල්ලගෙන දැන් ගොඩක් කල් වෙනවා..
    ඒත් එහෙම උනේ නෑ..😂😂
    ඒ කියන්නේ , මේ machine එකත් පල්ලියේ බලේ පෙන්නන්න පූජකයෝ දෙන්නෙක් ගොතපු පට්ටපල් බොරුවක්...
    ඒකයි කතාවේ එක තැනක කියවුණේ බයිබලේ තියෙන ගොඩක් සිද්ධි බැලුවම ඒවා ඇත්තටම සිදුවෙනවා දැක්කා කියන්නේ.😂
    කොහෙන් හරි බොරුවක් ගහලා , දේව ආගම ඇදන් යන්නනේ මේ දඟලන්නේ...😂😂
    පව් ඉතින්...

  • @51lanka
    @51lanka 2 หลายเดือนก่อน +1

    ඕක ඇත්ත වුනත් බොරු උනත් මූල ධර්මය විය යුත්තේ මේකයි . පුලුවන් කෙනෙක් හදන්න .. ඔබ දන්නවා හැම computer chip . එකකම තියෙන්නෙ සිලිකන් .. සිලිකන් කිය්නෙ වෙන මොකවත් නොවේ වැලි.. එහෙනම් හැම වැලි කැටයකටම චිප් එකක් ලෙස ක්‍රියා කර දත්ත ගබඩාවක් ලෙස පැපැවැතීමට හැකි සම්භාවිතාවයක් තියෙනවා .. මෙතෙක් නිපදවා නැති දේ නම් a method to access data stored in natural silicon .

  • @charithdarshana7792
    @charithdarshana7792 2 หลายเดือนก่อน

    Katu satahana balal ekak hadana puluwan da?

  • @Sujeewasunjeewani
    @Sujeewasunjeewani 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.තෙරුවන් සරනයි ඔබට

  • @sujithpriyanthatennakoon1232
    @sujithpriyanthatennakoon1232 2 หลายเดือนก่อน +1

    අතීතය තිත්ත බව ටික ටික අනාවරණය වෙමින් පවතිනවා. කවදා හරි සත්‍ය ජය ගන්නවා කියලා කියමනක් තියෙන නේද. ඕවා කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයි නේ.

  • @technolk8221
    @technolk8221 2 หลายเดือนก่อน

    එහෙම එකක් තියෙනවනම් ඒක හෙනම අව්ලක් තමා,මොකද ඔක්කොම සීන් මාට්ටු කරගන්න පුළුවන් ගේමක් නැතුවම😂

  • @anjanawiduranga6481
    @anjanawiduranga6481 2 หลายเดือนก่อน +3

    කැ රි බොරු ගහන්න එපා බන්. මේ වගේ දෙයක් කරනව නම් references දාපන්. බැරිනම් අඩු ගානෙ references කියපන්. වීව්ස් හිගාකකා බොරු සමාජගත කරන්නැතුව .

  • @gayanashoka2306
    @gayanashoka2306 2 หลายเดือนก่อน

    Budu hamuduruwo balanna tibbanam😮😮😮

  • @malkishehara8613
    @malkishehara8613 หลายเดือนก่อน

  • @yomalharischandra3757
    @yomalharischandra3757 2 หลายเดือนก่อน

    Meghanadha gana full explaine ekak krnna pluwnda...

  • @janakafranando497
    @janakafranando497 2 หลายเดือนก่อน

    Aperate godak inne budunwahansege piligenimwath viswasa karanna puluwan un nowei katawathma kisima setha karaganna beriwunu budun2ahansege utum darmayawath therum geneemata uthsahawath karapu un nowei lankawe unta mewa Advance wedi

  • @newtonra4337
    @newtonra4337 2 หลายเดือนก่อน

    15:09 Wernher von Braun Died16 June 1977 (aged 65)
    Alexandria, Virginia, U.S.A

  • @domijayawardena9495
    @domijayawardena9495 หลายเดือนก่อน

    අර්තකතනයට වඩා අත්දැකීමෙන්ම බලාගැනීම තමා බුදුන් වහන්සේ දේශනා කලේ.

  • @NiranjalaPeiris-t5f
    @NiranjalaPeiris-t5f หลายเดือนก่อน

    Oya kiyapu eka attha mama danawa

  • @Neeliya477
    @Neeliya477 2 หลายเดือนก่อน

    විස්තර ගත්තේ කොහෙන්ද??plss

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 หลายเดือนก่อน +1

    ඔය කියනවිදියට පාප් කෙනෙක් පත්කරගන්න රහස් චන්ද ඔන නැනේ මැෂිමෙන් කරානම් ගොඩක් පරදින අය වෛරය ඇතිකරගන්නෙ නැ😅

    • @prakcyrohinifarnandowarnak9886
      @prakcyrohinifarnandowarnak9886 2 หลายเดือนก่อน

      ඵක සගවාතැබුවෙම මනුෂයෝ අමනුෂයෝ වෙන ඵක නවත්වන්න ඔයදේ ඇත්තක් නම් මෙම නිෂ්පාදනය පූජක වරයෙක් නොවී වෙන කෙනෙක් කලානම් මොකාට හෙන ගැහැවුවත් කමක්නැ දන්න සෙල්ලම් සේරම දායි යාලුව

  • @Shanudaya
    @Shanudaya 2 หลายเดือนก่อน +4

    රැවන්වැලි සෑය ගැන වැඩසටහනක් කරන්න පුළුවන්නම්,

    • @nmm5281
      @nmm5281 2 หลายเดือนก่อน

      ai a

    • @Shanudaya
      @Shanudaya 2 หลายเดือนก่อน

      මම video එකක් බැලුවා ඒකෙ කියනව සෑය හැදුවේ වෙන රජෙක් කියලා

  • @udayachin2345
    @udayachin2345 หลายเดือนก่อน

    meka aththanam meka vinasha karala nehe, habai hangala thiyenna one, mokada athithaye pacha ahu wena nisa...a pacha walin mulu loketama balapam karala thiyenawa...

  • @Devil678-j9j
    @Devil678-j9j 2 หลายเดือนก่อน +9

    ඔච්චර දේවල් ඕකුන් ගාව තියෙ නම් මොකො බ්ම් අර ගැලලියො ලෝකෙ ගෝලාකාරයි කිව්වම ඔය පාදිලියො ටික එකතු වෙලා පොරව මැරෙනකම් හිරෙ දැම්මෙ ඕකුන්ගෙ ආගම පච වෙනව කියල 😂

    • @asiridarshana2338
      @asiridarshana2338 2 หลายเดือนก่อน +9

      ගැලීලියෝ ගැලීලි මැරෙන කන් නිවාස අඩස්සියේ තිබ්බෙ ලෝකෙ ගෝලාකාරයි කියපු නිසා කියල ඔබ තුමාට ඉගැන්නුවේ පංසලෙන්ද

    • @Devil678-j9j
      @Devil678-j9j 2 หลายเดือนก่อน +1

      ​@@asiridarshana2338පුන්රුදේට කලිම් පල්ලියෙ පාදිලිය්න්ගෙ චිත්‍ර ඇර අනිට් එක චිත්‍රයක්වට් අදින්න නොදි ඉදපුවය් ලෝකෙ පැතලි දෙය්ය මැව්වෙ ගෑවම ඔක්කොම කට පුම්ක පියන් ඒව විස්වාස කරන්න ඕනි වගෙ නිතිය් ඒව ඔක්කොම පච කියල සමාජෙට කියන්න පල්ලියෙන් ගේම ඉල්ලපු ඉරාස්මස් ගැලලි වගෙ සෙට් එක ගැනය් පොඩ්ඩක් ඉගෙන ගෙන වරෙම් පොඩි එකො 😪 සුවර් එකටම උබ 5න් ස්කෝලෙන් පැනපු එකෙක් වගෙ නැට්ටම් පල්ලියෙ එකෙක්ද කියලට් සැකය් 😂 දැන්වට් පල්ලියෙ ආදිපත්‍ය බිද වැටීම කිය්ලවට් පොඩ්ඩක් පොත් වල හොයල බලාම් 🤣

    • @zhenzhen999
      @zhenzhen999 2 หลายเดือนก่อน +2

      @@asiridarshana2338 oi oi😂

    • @Devil678-j9j
      @Devil678-j9j 2 หลายเดือนก่อน +1

      ​@@asiridarshana2338පුන්රුදේට කලිම් පල්ලියෙ පාදිලිය්න්ගෙ චිත්‍ර ඇර අනිට් එක චිත්‍රයක්වට් අදින්න නොදි ඉදපුවය් ලෝකෙ පැතලි දෙය්ය මැව්වෙ ගෑවම ඔක්කොම කට පුම්ක පියන් ඒව විස්වාස කරන්න ඕනි වගෙ නිතිය් ඒව ඔක්කොම පච කියල සමාජෙට කියන්න පල්ලියෙන් ගේම ඉල්ලපු ඉරාස්මස් ගැලලි වගෙ සෙට් එක ගැනය් පොඩ්ඩක් ඉගෙන ගෙන වරෙම් පොඩි එකො 😪 සුවර් එකටම උබ 5න් ස්කෝලෙන් පැනපු එකෙක් වගෙ නැට්ටම් පල්ලියෙ එකෙක්ද කියලට් සැකය් 😂 දැන්වට් පල්ලියෙ ආදිපත්‍ය බිද වැටීම කිය්ලවට් පොඩ්ඩක් පොත් වල හොයල බලාම් 🤣

    • @nihalperera4473
      @nihalperera4473 2 หลายเดือนก่อน +8

      කතෝලික සභාවෙන් ගැලීලියෝ ගැලීලිව මැරුවෙ නෑ. කොටින්ම ගැලීලියෝ පාප් තුමාගේ ළඟම මිතුරෙක්, ඒ වගේම එයාගේ දුවලා දෙන්නම කන්‍යා සොහොයුරියන් දෙන්නෙක්. සිස්ටර් මරියා සෙලෙස්තේ සහ සිස්ටර් ලිවියා ගැලීලි. ගැලීලියෝගේ පරීක්ශන වලට අනුග්‍රහ දැක්වුවෙත් ජේසු නිකායෙන්. ගැලිලීයෝව නිවාස අඩස්සියකට දැම්මෙ එකල විද්‍යාත්මකව තහවුරු නොකල න්‍යායක් බයිබල් පාඨ ඇසුරෙන් තහවුරු කරන්න උත්සහ දැරීම නිසා .බොරුනම් හොයල බලන්න. ආගම පච වෙන නිසාද දන්නෙ නෑ විද්‍යාවට ලොකයේ වැඩිම දායකත්වයක් ලබා දුන්න එකම ආයතනය කතෝලික සභාව වෙන්නෙ. කිතු දහම විද්‍යාඟදයින්ගේ දහම වෙන්නෙ ඒ නිසාද දන්නෙ නෑ. .... 💯

  • @DamithRangegama-im4eb
    @DamithRangegama-im4eb 2 หลายเดือนก่อน +7

    You tube veiws ගන්ඩ ඔහොම පච කෙලින් එපා බං.. මේ comment දැක්කහම හිතෙනව ලංකාව කවදාවත්ම දියුනු කරන්ඩ බැරි මොකද කියල.. මෙහෙම පච පිලිගන්න එව්න් ඉන්නැද්දි මේව දියුනු වෙයිද😂😂

  • @rateitsinhala
    @rateitsinhala 2 หลายเดือนก่อน +1

    raamuwata wage mekatath addict wela dan

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 2 หลายเดือนก่อน +3

    මනස්ගාත ඔය එක්කෙනෙක්වත් සුද්දෝ බයිබලය ගැන කිසිම දෙයක් නොදන්න මිනිස්සු? මේ පොළොවේ ඉඳගෙන සොයාගත්තු විද්‍යාව තාක්ෂණය නාසායතනයක් ගැනයි විද්‍යාඥයෝ සොයා ගත් දේවල් ගැනයි මහා ලොකුවට කතා කරනවා? ඔයිට වැඩිය මහා ඉහළින් කතා කරන්න දේවල් සුද්ද ලියවිල්ල නමැති ග්‍රන්ථය වන බයිබලයේ සඳහන් වෙලා තියෙනවා? දෙවියන් වහන්සේගේ හඬින් දීලා? ලෝකය ආරම්භයේ සිට අවසානය තෙක් මේ මහ පොළොවේ සිදු වෙන සිදුවීම් ගැන පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා? මේ ලෝකය මවා වදාළ සර්ව බලධාරි දෙවියන් වහන්සේගේ වචනය පැත්තකට විසි කර දමා? මේ පොළවේ වෙසෙන මනුස්සයින්ගේ සොයා ගැනීම් ගැන මහා ලොකුවෙන් වර්ණනා කරනවා? දෙවියන් වහන්සේට ඉහළින් ද ඔය විද්‍යාඥඉන්ගේ සොයා ගැනීම් තියෙන්නේ? ඔය මළ ඉලව් සොයා ගැනීම් විද්‍යාඥයෝ තාක්ෂණය උන් කියන පැවැත්ම ඔය එකකින්වත් දෙවියන් වහන්සේට ඇති කම් කෙනෙක්ද? දෙවියන් වහන්සේට ගරු නොකරන උන්වහන්සේගේ ලියවිල්ල තුළ තියෙන දේවල් නොපිළිගන්න උන්වහන්සේගේ වචනය මායිම් නොකරන සෙනග උන්වහන්සේට බොල් වී වගේ සුළඟට පා කරලා හරිනවා?මේ මහ පොළොව තුළ සිදුවන්නේ උන්වහන්සේ සඳහන් කර පරිදි ඒ ව්‍යවස්ථාව තුළ සඳහන් කළ දේ පමණි?ඔය බොරු මනස්ගාත සියල්ලම උන්වහන්සේ ගින්නෙන් අලු කර දමනව? උන්වහන්සේගේ වචනය නොපිළිගත් සියලු දෙනාම මේ මහ පොළොව තුළ වැනසී යනවා? උන්වහන්සේ සඳහන් කර හැම දෙයක්ම විකෘති කරමින් පොළොවේ මිනිස්සුන්ට වුවමනා ආකාරයට නමස්කාර ගොඩනගාගෙන සාතන් එක්ක එකතු වෙලා යන මේ ගමන දෙවියන් වහන්සේ නිම කරන්න යන්නේ? ඒ සුද්ද ලියවිල්ලේ තියෙන විදිහටම උන්වහන්සේ මනුස්සයෝ ඇතුළු සෑම දෙයක්ම විනාශ කර දමනවා? මේ පොළොවේ මනුස්සයෝ උන්වහන්සේට දූවිලි විතරයි? උන්වහන්සේ මහා විශ්මිත දෙවි කෙනෙක් උන්වහන්සේ ඉදිරියේ කාටද සිට ගන්න පුළුවන් මැරිලා වැටෙනවා? සුද්ද ලියවිල්ලේ සඳහන් පරිදි ලෝක විනාසය ආරම්භ වෙලා තියෙන්නේ? තාමත් පොළවේ මනුස්සයින්ව වර්ණනා කරමින් සතුටු වෙමින් කමින් බොමින් ප්‍රීති වෙමින් සිටින මනුස්සයින්ට වෙන විපත්තිය අප්‍රමාණයි? කන් ඇත්තෝ අසාව.

  • @nadee2011
    @nadee2011 2 หลายเดือนก่อน +1

    කතෝලික උනත් සමාවෙන්න මේ පිළිබදව මටනම් විශ්වාස නෑ.

  • @indulaweththasinghe
    @indulaweththasinghe 3 วันที่ผ่านมา

    ඔබ අද සමාජයේ ක්‍රිස්තියන් ජාතිකයා දිහා හොදින් බලන්න අතීතයේද ලෝකයේ වැඩිම බොරු කියපු කරපු ජාතියක් තමා ක්‍රිස්තියන් අදටත් එය එසේමයි සියයට එකක්වත් ඔහුන් ඇත්ත කතා කරන්නෑ ඒක ඔබට වගේම මම ඇතුළු අනෙක් පුද්ගලයන්ටද වැටහෙනවා ඒ ඔහුන්ගේ මිත්‍යා ආගමට දක්වන භක්තිය නිසා සියළු දේ ඔහුන්ගේ ආගමට අදාලව සිදුවුණා කියලා පමණයි ඔහුන් කියන්නේ ඒකනිසා මෙි විස්තර ඔබ සදහන් කරනවනමි මෙවැනි මිත්‍යා මතදාරින්ගෙන් පිට කරනවනමි වටිනවා මොකද මෙම වැඩ සටහන් මහත් වුවමනාවෙන් බලන අහන මමත් තව අයත් මෙි බොරුවෙන් ජීවත්වෙන මිත්‍යදාරින්ගේ බොරු වලට අකමැති බැවිනි.

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 2 หลายเดือนก่อน

    Sound magin sayan mohanaya kireema magin owa jaranne....aththa wage dakin mayawak

  • @indikajayadewa5889
    @indikajayadewa5889 2 หลายเดือนก่อน +12

    ඕක විනාස කරන්න කිවුවෙ ආගමික බොරු අතේ පත්තු වෙන නිසා වෙන්න බැරිද...😁

    • @hasunshan3112
      @hasunshan3112 2 หลายเดือนก่อน

      @@udaraduminda9981tho ponnayek kiyala penawa budun wahanseta apahasa nokara hitapan pakaya 😡😡😈😈

    • @xtreme_lk
      @xtreme_lk 2 หลายเดือนก่อน +7

      ​@@udaraduminda9981හෙළයන්ට ඇරලා සුද්දන්ට පූක දෙන මහත්තයෙක් නේද මේ.

    • @Devil678-j9j
      @Devil678-j9j 2 หลายเดือนก่อน +2

      ​@@udaraduminda9981මරිය කැම්‍රි දාර පට්ට් බැම්ලිට කුරුසෙ දාලා පුම්කෙ ඇරල හරක් රැලෙ ගූ ගොඩෙ ඉපදිච්ච හිගන බැම්ලිගෙ පුතා කැම්‍රි gayසුට අන්තිමට මිනිස්සුම කුරුසෙ පුම්කෙ බස්සල මැරුම් කෑවෙ බල්ලෙක් වගෙ කටින් පුම්කෙන් ලේ පෙරම් 🤣 ආන් ඌ දැන් ස්වර්ගෙ ඉදන් අ# ගගහ ඉන්නවලු මරියගෙ පම්ක දිහ බලම් 🤣

    • @Mr_jinaofficial
      @Mr_jinaofficial 2 หลายเดือนก่อน +1

      ​@@Devil678-j9j මන්ද බුද්ධික පම්කයා කට වහන් හිටු

  • @natural3859
    @natural3859 2 หลายเดือนก่อน

    Ha oka ape lankawe tiynawa.penna blna awa.itly wage lankawa.

  • @janakafranando497
    @janakafranando497 2 หลายเดือนก่อน

    Saththakinma cronavicei eka boruwaknam eya lokaye pevathmata vinasha kara demiya yuthui

  • @suseemawijesekara7953
    @suseemawijesekara7953 2 หลายเดือนก่อน

    ඔය ඔක්කොම ලංකාවේ සැබෑ ඉතිහාසය, ඒ කස්ලේ සූරිය ගුණසේකර මහතා මට කියා තිබුනා