රාවණා කොට්ටය පිළිබද ඵෙතිහාසික හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2021
  • Thanks For Watching
    රාවණා කොට්ටය පිළිබද ඵෙතිහාසික හෙළිදරව්ව
    Yakk! Production
    © Copyright Mattars 2021
    Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #ravana_kottaya
    #ravana_kotuwa
    #maharavana_kotuwa
    #kudaravana_kotuwa
    #ther_c_clarck
    #ancient
    #Mysterious
    #රාවණා_කෝට්ටය
    Music By -
    www.bensound.com/

ความคิดเห็น • 46

  • @thrividyasamadhi2979
    @thrividyasamadhi2979 3 ปีที่แล้ว +14

    ඉතිහාසෙ තිබ්බ දේවල් දැන් යට ගහන්නමයි හැමෝම බලන්නෙ. එහෙම තත්ත්වෙක දි අපිව මෙහෙම දැනුවත් කරනව කියන්නෙ ලොකු දෙයක් .
    ඔබට ජය !!!!
    හැමදාම අපි ඔබ සමඟයි 💪💪.
    පුළුවන් විදිහට අපිත් තොරතුරු බෙදල දෙනව 😊
    දැන් තරුණයො පාසල් ළමයි ගොඩක් රටේ ඉතිහාසෙ ගැන හොයන්න උනන්දුයි 😊💪💪
    රාවුලන් රජිඳු පිහිටයි ආරක්ෂාවයි ඔබ සැමට .... !!!
    🙏🙏🙏

  • @educationhubs5446
    @educationhubs5446 3 ปีที่แล้ว +10

    අපිට හැමදාම ඉන්න වෙන්නෙ මෙහෙම අපේ හෙලයේ තිබ්බ අභිමානය කිය කියා විතරයි මෙිවා ගැන බලදාරින් පොඩ්ඩක් හරි සොයාබලා නිසිදෙයක් සහ සුදුස්සාට සුදුසු ස්ථානය ලබාදී කටයුතු කරනවා නම් ඒදා තිබ්බ අභිමානය නැවත අපිට ගන්න පුඑුවන්

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +8

    1 st comment හෙළය කොහොම තියෙන්න ඇතිද එදා ලංකාවෙන් මංකොල්ල කාපු දේවල් අතුරුදහන් වෙච්ච එක හොදයි එකියන්නේ එවා රැකිලා නේ ❤❤❤❤❤ 🌸🌸🌸🌸 💐💐💐 🌹🌹🌹✌✌✌❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 3 ปีที่แล้ว +12

    මහින්ද රාජපක්ශ මීයක් කඩන්නෙ පැණි නැවක් ගන්න මිසක් අතලෙවකන්න නෙවෙයි.

  • @nilanthihettiarachchi5626
    @nilanthihettiarachchi5626 3 ปีที่แล้ว +4

    ඔබ සූර වීර යක්ක කොල්ලෙක්, ජය හෙළයට !!!

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 3 ปีที่แล้ว +6

    අපේ නම් ඒකායන පැතුම හෙළ භූමිය විනාශ කරන්නෙ කවුද ඒ හැමෝටම තරාතිරම නොබලා හෙළ මී මුත්තන් දඩුවම් කරනු ඇති.

  • @shaniiiee
    @shaniiiee ปีที่แล้ว

    යලි ඉක්මනින් මේ හෙළය බැබලේවා !!
    ජය ♥️ !!!

  • @ranviduathsara5219
    @ranviduathsara5219 3 ปีที่แล้ว +3

    මෙව්වා හොයලා ඉවර කරන්න බෑනේ 😭😭

  • @dinisurusooriarachchi2832
    @dinisurusooriarachchi2832 3 ปีที่แล้ว +10

    මට මතකයි මම පොඩි කාලේ අවු 15 විතර කලින් 2 වසරෙදි විතර ලංකා සිතියම් බලද්දි මහා රාවණා කොටුව, කුඩා රාවණා කොටුව කියලා තිබ්බා. එදා තමයි මම රාවණා කියන වචනය මුලින්ම ඇහුවේ. මං මේ ගැන විඩියෝ එකක් කවදා හරි යක් කරවි කියලා හිතුවා❤️. තව දෙයක් අපි දන්න සර් කෙනෙක් කියුවා අතර් සී ක්ලාක් මහතා ලංකාවට එන්න කලින් මොකක් හරි දැහැනක් බලලා එකේ කියපු අනාවැකි තොරතුරුවලට අනුවෙයි ශ්‍රී ලංකාවට අවේ, එවගෙම ඔය රුසියාවේ ඉදන් ලංකාවට ආපු බ්ලැවැට්ස්කි මැතිනියත් එහෙම අංජනමකින් ලංකාව ගැන දැන ගෙනෙයි අවේ කියලා.. එ ගැනත් පස්සේ දවසක video එකක් කරන්න යක්

  • @sureshananda7968
    @sureshananda7968 3 ปีที่แล้ว +4

    මරඉ👍👍👍👍👍👍

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว

    ඉතාම හොඳ වීඩියෝව ගෙන එන ඔබට දීර්ඝායුෂ ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.🌳🌺🌲🌹🌳🌺🌲🌹🌳🌺🌲🌹🌳🌺🌷🌹🌿🌹🌿🌿🌹🌿🌼🌿🍁🍁🍁🍁🍁🍁

  • @janakatissera
    @janakatissera 3 ปีที่แล้ว +2

    හැමදාම අපි ඔබ සමඟයි

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +2

    මේ මිහිමඩලේ -සාමයේ මල් දම් ගොතලා
    එකමුතු මිනිසුන් වෙසෙනා
    ඒ මල් යායට අප හා එනු මැන
    "පාද යාත්‍රාවේ "...මේ මිහිමඩලේ ....

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @slnine1084
    @slnine1084 3 ปีที่แล้ว +2

    🦁😎😎😎💖

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว +3

    💗💗💗😍😍😍🤩🤩🤩

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +4

    ඔය ප්‍රදීපාගාරයත් හදන්න සැහෙන ගේමක් දීලා තියෙනවා නේද .මුහුදු පුරාවිද්යාව දියනුනොවීම මහත් අභාග්්‍යක්

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥🔥

  • @malindu9262
    @malindu9262 3 ปีที่แล้ว +3

    වික්ටොරියා වෙල්ල යටත් තියෙනවා නෙද..

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว +3

    eththatama rawana history eke godak deewal hayaganna bari wenna hngala thiyenne ... hethu godak thiyenawa eka comment ekakin kiyanna amaru...

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏👍👍👍👍👍

  • @shashikalakmali7716
    @shashikalakmali7716 2 ปีที่แล้ว +1

    🏵️🏵️🏵️

  • @madumaths1852
    @madumaths1852 3 ปีที่แล้ว +4

    Amarican karayo puduma amaruwakni thiyrnne ape rate dewal gena hora rahase parikshana karanna🤔🤔🤔

  • @kavishkahirushan470
    @kavishkahirushan470 3 ปีที่แล้ว +3

    බ්‍රැක්ග්‍රව්න්ඩ් මියුසික් එක අඩු කරන්න තොරතුරු පැහැදිලි නෑ

  • @user-uf5uu3if7h
    @user-uf5uu3if7h 3 ปีที่แล้ว +4

    මේ අංගම්පොර උගන්වන තැන් ගැන දන්නවද

    • @kanishkasri7666
      @kanishkasri7666 2 ปีที่แล้ว

      කටුවන වෙදමහතා සොයන්න එෆ් බී එකෙ

  • @chinthakawijesiri8141
    @chinthakawijesiri8141 ปีที่แล้ว

    දුකයි

  • @kusalpamoda6523
    @kusalpamoda6523 3 ปีที่แล้ว +4

    Wibishana awi gabadawen nayshtika awiyak sora ganiy.amagin ohu rawanayange balakotu siyallada winasa karay.itiri awiwalain hanuman atulu pirisa indiyawe hela janapada ama awi walin winasa karay👉👉👉

  • @pramithkumara9799
    @pramithkumara9799 3 ปีที่แล้ว +1

    Sir Arther C. Clark hari amuthui

  • @susaitawijayaborathna9897
    @susaitawijayaborathna9897 3 ปีที่แล้ว +2

    ආතර් සී ක්ලාක් ගාව තිබුණු අදුන මොකද ?යක්

  • @niluwisidagama958
    @niluwisidagama958 3 ปีที่แล้ว

    ❤️👍...ඍශි වරයානන්ට ... අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…

  • @ssamitha1075
    @ssamitha1075 2 ปีที่แล้ว

    සුපිරි රට

  • @madumaths1852
    @madumaths1852 3 ปีที่แล้ว +4

    Rawana kotuwe abirahasa mokadda ayye? Monawage abirahasakda tiyrnne

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว +1

    ආතර් සී ක්ලාක් ඔය පැත්තේ මුහුද යට පරීක්ෂණ කරලත් තියෙනවා නේද. ඒ ගැනත් විස්තර දාන්න

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน

    එත් දේශපෙරේමින් කියාගන්නා පට්ට හොරැනේ ඉන්නේ.

  • @maheshnilanga5664
    @maheshnilanga5664 2 ปีที่แล้ว +1

    කොහෙන්ද මේ තොරතුරු හොයා ගන්නේ

  • @sanjeewaniperera4523
    @sanjeewaniperera4523 2 ปีที่แล้ว +1

    මුහුද යට හරි හැන්ගිල තියෙනවා නම් හොදයි නේද

  • @sanjeewaniperera4523
    @sanjeewaniperera4523 2 ปีที่แล้ว

    ඔය ප්‍රදීපාගාරය 2 ඔච්චර ඉතිහසයක් තිබ්බ කියල දැනන් හිටියෙ නැහැ නෙ

  • @bimalibandusena4033
    @bimalibandusena4033 3 ปีที่แล้ว +2

    ow athur c clark boruwata raguwe

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน

    ඔය කියන එවා ගිලුනා කියල දැනගන්න කොහෙන්ද තොරතුරැ ගන්නේ.

  • @barathn102
    @barathn102 3 ปีที่แล้ว +4

    මේ channel එක ගොඩක් වටිනවා. ඔයා දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න එකට thanks

  • @sudu9347
    @sudu9347 3 ปีที่แล้ว +1

    👍👍👍