හෙළ ශිෂ්ඨාචාරයේ ප්‍රභලත්වය ඔබ දැනගත යුතුමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2019
  • Thanks For Watching
    Yakk!යක්! Production
    හෙළ ශිෂ්ඨාචාරයේ ප්‍රභලත්වය
    සතිපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක Subscribe කරන්න
    #Yakk#Ravana#Sinhala#Srilanka
    ~-~~-~~~-~~-~
    Please watch: "EPI 04 සීතාවක රාජසිංහ යුගයේ බලය ව්‍යාප්ත කරපු හැටි මෙන්න"
    • EPI 04 සීතාවක රාජසිංහ ...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 32

  • @roshanfernando5909
    @roshanfernando5909 3 ปีที่แล้ว +7

    ඉන්දියාවත් ලංකාවේ රජ වරු පාලනය කල බව ඇත්ත,නමුත් මහාභාරතයට හෙළ දීපය අයිති නැහැ ,සීයලූම ජන වර්ගයා විසිරිලා යන්නෙ මෙ හෙළ දීපයෙන්ය,සියලූම සැප සම්පත් තිබුන නිසා තමයි සෑම රටකින්ම අපේ රටට වෙළෙඳාම සඳහා පැමිණයෙ.

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 2 ปีที่แล้ว +5

    තොරතුරු ටික නම් නියමයි,,හැබැයි අපේ රට භාරතයේ කොටසක් කියනවාට වැඩිය භාරතය අපේ රටේ කොටසක් කියලා කියනවා නම් වඩාත් හොදයි ,,මොකද මහා බ්‍රහ්ම ගේ නිජබිමත් මේ ලංකා භූමියම තමයි ,,,,ඉන්දියාව කපටිකමින් උන්ට වාසි වෙන විදිහට අපිව උන්ගේ වහල්ලු ගානට දාලා රාමායණය ලියාගෙන තියෙන්නේ ,,,නමුත් ඒකේ තියෙන හැමදේම සත්‍ය කියලා පිලිගන්න නම් බැහැ ,,,,,මොකද ඉන්දියාව අපෙන් දේවල් හොරක්ම් කරගෙන අද උන්ගේ වගේ පාවිච්චි කරනවා,,,,හොදම උදාහරණය..,,"සිව" තාණ්ඩවය,,අද ඒක උන්" ශිව" තාණ්ඩවය කියලා වෙනස් කරගෙන ,,,,මේ නොපෙනෙන අසාධාරණකම් ඉවසලා ඉන්න නම් බැහැ ,,,ඉන්දියාව අදටත් මේ හෙළ භූමියට බයයි ,,,,මොකද උන් දන්නවා මේකෙ තියෙන භයානක කම,,,මේ රටේ වර්තමානයේ ඉන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අය එකතු වෙලා මේ රටේ ඇත්ත සත්‍ය ඉතිහාසය මේ ලෝකයට පෙන්නුවා නම් අන්න එදාට ඉන්දියාවට තේරෙයි උන් කරගෙන තියෙන වරදේ බරපතලකම ,,,,

  • @dimuthbhanuka1027
    @dimuthbhanuka1027 3 ปีที่แล้ว +4

    මමනම් කියන්නේ අපේ රජයෙන්ම මේ දේවල් ගැන හොයන්න කණ්ඩායමක් පත් කරන්න ඕනි!
    හිට්ලර් බලයට පත් උනාට පස්සේ ඌ ආර්ය ජාතිය සහ ක්‍රිස්තු දහමට පෙර යුරෝපේ තිබ්බ ශිෂ්ටාචාර සහ පේගන් ආගම් ගැන දැනුම හොයන්න ලෝකේ වටේම කණ්ඩායම් යැව්වා . අපිත් අපේ ශිෂ්ටාචාරය ගැන දැනුම හොයන්න මේ රටේම හොයලා බැ වෙන රටවල් වලටත් ගිහින් හොයන්න ඕනි!
    nazi expedition team in ceylon kiyala google karala balanna

  • @chamathdasunpriya6803
    @chamathdasunpriya6803 4 ปีที่แล้ว +2

    මේවා බොරු කියලා හිතෙන අය.. unlike කරන්න හිතෙන අය.. නොබලා හිටියා නම් හොදයි නේ..විජයව පිලිගත්ත උබලව අපට නම් විහිලුවක්..

  • @sanjeewageemuni4780
    @sanjeewageemuni4780 4 ปีที่แล้ว +1

    Yakk production oyalata bohoma sthuthi..niyama sinhalayanta, maha RAVANA gen pawathmen ena untai katha karanne.. ubalata ahenwada bolau..

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 4 ปีที่แล้ว +2

    niyamai

  • @chalakafrenando7128
    @chalakafrenando7128 4 ปีที่แล้ว +2

    Good luck

  • @rukshaninethsara9382
    @rukshaninethsara9382 ปีที่แล้ว

    🔥

  • @eshantharusha9507
    @eshantharusha9507 4 ปีที่แล้ว +1

    Meka patta🙂🙂🙂

  • @savagecontra0.2
    @savagecontra0.2 4 ปีที่แล้ว +4

    helayanta jaya kiyala idala vitarak madi..apith ekathu wela sinhale rakagamu...

  • @winajayakody1617
    @winajayakody1617 4 ปีที่แล้ว +1

    Lowake sanasana ape lauk menita jaya Dinayake theruwane saranai semata 🇱🇰 🌹 💘 🌟

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +3

    ගෞතමාල රට ගැන
    කුමක් සිතිය හැකි ද,
    එයත් මේ සිරිදේසයට අදාල බවක්මය වැටහෙන්නට වනුයේ .
    මායා කැලැන්ඩරයද මේ
    දේසයටමය..
    අමාශාන්ති 🔑

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 ปีที่แล้ว +2

    Helyanta jaya

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 4 ปีที่แล้ว +1

    ඔබහරි මෙහෙන් ගින්

    • @erandanamal6877
      @erandanamal6877 4 ปีที่แล้ว +1

      thawa thika dawasai mama walapane

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 ปีที่แล้ว +1

    Lokaye thibba balawathma shishtacharaya thamai rawana ugaya.

  • @user-zj6em1rc4j
    @user-zj6em1rc4j 4 ปีที่แล้ว +3

    එම රටවල් 10 මොනවදා අයියේ ?

  • @user-nf3dl9hb1m
    @user-nf3dl9hb1m 4 ปีที่แล้ว +4

    ගයාන් සර් ගේ වචන නෙ

  • @manjulinisansala6765
    @manjulinisansala6765 4 ปีที่แล้ว +1

    mage vanshaye devalu .eth hadevathin yakkayek

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +1

    ඉන්දන,පරිපත

  • @rider-df1jf
    @rider-df1jf ปีที่แล้ว

    Halawatha munasaram aluth kovilak hadanna polawa haranakota rawana bawana karapu kovile wahale mathu una samila 7k maruna it pase rawana indiyawen aran apu siwa linge maha munasaram kovile bithi 4k gahala siwa linge wahala demma minissunt balanna beri wenn adatth siwa linge wati thibba gal pahan 4n ekak thiyanwa anith serama wahala demma 🤨🤨

  • @sudarmadilrukshi5997
    @sudarmadilrukshi5997 4 ปีที่แล้ว +1

    Loken uthum rata Sri Lankawai

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 4 ปีที่แล้ว

    ayubowewa hela puthuta

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +1

    තව අවුරුදු. 40,000
    ඉවරයි

  • @savemothersrilanka7700
    @savemothersrilanka7700 4 ปีที่แล้ว +3

    Page Eka patta 😍 eth me qyana hema detama shaksi koheda tiyenne qwa nam watinawa.nikamma qwata piliganna be.anumana karana ewa wenama qyanna mehema hithanna puluwan qyala.Rawana rajjuruwo hariyatama hitiya qyala liqitha satahanak tiyanawanam qynna.man hoyanawa.ramayanaya kenek liwwa ekak.mata oni 100% aththa shaksiyak

    • @Yakkproduction
      @Yakkproduction  4 ปีที่แล้ว +1

      අනෙකුත් විඩියොස් බලන්න ඔබට සාක්ෂි ඕනෑ තරම් හමුවේවී

    • @janakaindika7247
      @janakaindika7247 4 ปีที่แล้ว

      Bolata rama innawa kiyala viwasa kranna puluwa... Rawana idiya kiyala viswasa karanna bhaa..thamangema ithihasayata garahana un

    • @chamathdasunpriya6803
      @chamathdasunpriya6803 4 ปีที่แล้ว +2

      රාමාව පිලිගන්න පුලුවන්.. අපෙ අයව පිලිගන්න සාක්ෂි හොයනවා.. විජයගේ දරුවෙක්..😂😂

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 2 ปีที่แล้ว

    Aubowewa hela pututa

  • @erangamayuran7790
    @erangamayuran7790 4 ปีที่แล้ว +1

    Kauda me... pls stop

  • @ChamoDesilva
    @ChamoDesilva 4 ปีที่แล้ว

    Boru kiyanna epa bn