සිංහලයන් පැවතෙන්නේ කුමන පරපුරෙන්ද? වර්ගපූර්ණිකාව ඇසුරෙන් දැනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Thanks For Watching
    සිංහලයන් පැවතෙන්නේ කුමන පරපුරෙන්ද ?
    වර්ගපූර්ණිකාව ඇසුරෙන් දැනගන්න ....
    Yakk!යක්! Production
    සතිපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක Subscribe කරන්න
    #Yakk#Ravana#wargapurnikawa#Sri lanka

ความคิดเห็น • 99

  • @susanthaperera3810
    @susanthaperera3810 3 ปีที่แล้ว +37

    ඒ කියන්නෙ අප සිංහල කලවන් ජාතියක් නෙමෙයි.රාවණා අපේ මහාරජා.අපේ හෙලයට ජය වෙිවා. 🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐

    • @nayanakumari8527
      @nayanakumari8527 2 ปีที่แล้ว +2

      ඔබට මහේශාක්ශ පරපුර වෙනුවෙන් පිං

    • @sisirarathnayaka9581
      @sisirarathnayaka9581 2 ปีที่แล้ว

      @@nayanakumari8527 my

    • @geethanianuradha1370
      @geethanianuradha1370 6 หลายเดือนก่อน

      Gammak thamai bn❤❤❤❤

  • @musiclover25
    @musiclover25 3 ปีที่แล้ว +17

    යක්කයින්ට ජය

  • @user-zx2pl8fv8x
    @user-zx2pl8fv8x 3 หลายเดือนก่อน +2

    අපට තොරතුරු දීමට කරන උන්සාහය ගැන ගොඩක් පින් තව තවත් තොර

  • @axxxxxxxxxx3699
    @axxxxxxxxxx3699 3 ปีที่แล้ว +11

    රාවණාට ජය!!!!!!

  • @anoma7450
    @anoma7450 2 ปีที่แล้ว +14

    සත්තකින්ම හෙළයන් කියන්නේ විජයගෙන් bo una අය නෙමෙයි ඊට එහා ලොකු අතීතයක් හෙළයන් හෙවත් සිංහලයන් සතුව ඇත සත්‍යය ලෝකයේ ජය ගන්නවා කලින් කලට සිංහලයන්ට හා බුදු සසුනට එන සියලු සතුරු බලමුළු සදහටම දුරු කර ගනු පිණිස බුද්ධිමත්ව නිහඬව යම් දෙයක් කළ යුතු වෙනවා තෙරුවන් සරණයි

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +8

    ඇත්තටම සෙවිය යුත්තේ තමාවමයි .
    මෙවරආවෙ ඇයි යන්නට
    නුවනින් තමාව ඉක්මවායාම
    පැත්තකින් තබා ඇයි රාවනයන් හෝ තවත් දේ
    සොයනුයේ .
    ඒ සියල්ල යතාර්තයක් මය .
    කිසිදිනක රාවනයන් හෝ
    ත්‍රිපිටකය හෝ කියවන්නට නොගියමුත් පැය24ක සතරසතිපට්ටානයේ අවදියෙන් තමාගේ හදුන්පොත දිගහැරගැනීමම ,එයින් සසරට හේතු සෙවීම විමුක්තියේ සාදනය පිනිසම කරගන්නට යෙදීම වූපසු රාවනයන් ද ජීවමානව වන්නටම විය.2012සිටම,එහෙත් නිහඩව සරලව මෙතෙක් සිටි අතර,
    අපට දැනෙන දේ යමෙකුට
    වූයේ නම් අමුතු ප්‍රසිද්ධියකට වන්නටම වේ .
    එහෙත් නිහඩව සරලව කලයුත්ත කිරීම ඉන්දුකීලයක් සේ මය.
    නෙලුම පිබිදීම මය .
    මේ සියල්ල ආශිර්වාදයක් ලෙසම වූයේම මෙවරආවෙ ඇයි යන්නට තමාව ගැබුරින් ගවේෂනය අරියපරියේෂනය
    විපස්සනාවෙන් නුවනින්ම අවදි වීම තුලින්ම ය.මෙවර පිරිනිවීම ඒකාන්තයි ය
    සියල්ල ප්‍රත්‍යක්ෂ ක්මය .🔑
    යමෙකුට හැකිවුනොත් මේ
    උත්තම පූජාව අසන්නට
    එය එපමනකට වැයකරන්නට පමනයි මය.🔑
    රාවනයන් පිලිබද පැහැදිලි වූ යමක් වේද එහෙත් සියල්ල
    කලයුත්ත කරන්නට යෙදීම පමනමය.
    එයට අමුතුවෙන් හඬක් හෝ
    පලදිනා ආබරනයක් කර නොගෙන මේ මිහිතලය වෙනුවෙන්ම ආශිර්වාදයක් ලෙසම වේ .🔑
    කුතුහලයක් උපදවන්නටද
    නොවේමය .
    සොයන්න තමාව ඉක්මවායාම ට මඟඵල සාසනය ට එන්නට ද
    සැබෑ කලනමිතුරකු හදුනාගන්නට ද,
    බාහිර ඇදුමෙන් කිසිත් නොමවේ .
    තමාට අවංකව අව්‍යජව තමාව සෙවීම සුපිරිසිදු බ්‍රහ්මචරියාවටම එන්නට හැකිවෙත්වා 🔑 .
    ඔබ සැමට ආශිර්වාදයක් ලෙසම පවසන්නට වේ .
    අමාශාන්ති

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ තුමාට !!!
    🙏🙏🙏🙏🙏

  • @dewminsenalgamage4445
    @dewminsenalgamage4445 4 ปีที่แล้ว +11

    සත්‍ය පෙන්වා දෙනවට පින් 🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +14

    ආර්ය යනු බෞද්ධ දර්ශනය දරා එම මාර්ගයේ ගමන් ගන්නා සංඝ රත්නයයි ඉතිහාසය ලියුව එකා ඉතිහාසය කණපිට ගසා පර සොළියා ආර්ය ගණයෙහිලා සටහන් කොට ඇතසොලී සක්කිලියා ආර්ය වුයේ කෙසේද ??? ඉතිහාසය විකුර්ති කර ඇති ආකාරය මෙයින් වඩාත් හොදින් පිළිඹිඹු වේ තුන් ලෝකාග්‍ර බුදුන් වහන්සේ ආර්යන් වන්නේය

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 6 หลายเดือนก่อน +2

      නෑ සහෝ ආර්ය කියන එකේ ධර්මයේත්‌ යෙදෙනවා ඒත් ආර්යයන් කියන්නේ ජාන සැකැස්මක් සහිත විශාල පවුලක්! බුදුන් වහන්සේත්‌ ආර්යය ජාතිකයෙක්‌ !. සොළීන් කිසි දිනක ආර්යයන් උනේ නෑ සොළීන් කියන්නේ ද්‍රවිඩයන්ට ! සිංහල අපි ආර්යයන් ! නමුත් බුදු දහමේ ඉගැන්වීම් වල යෙදෙන ආර්ය කියන වචනය වෙනත් දෙයක් !

    • @user-zx2pl8fv8x
      @user-zx2pl8fv8x 3 หลายเดือนก่อน

      බුදු රජානන් වහන්සේ අංගුලිමාල රහතන් වහන්සේට ප්‍රකාශ කරනවා පුත ඔබ ආර්ය ජාතියේ උපන් දින පටන් සත්ව හිංසා නොකල බවට සත්‍ය ක්‍රියා කරන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගමන් කිරිමෙන් ආර්ය මාර්ගයට පිවිසියහැකිය

    • @user-zx2pl8fv8x
      @user-zx2pl8fv8x 3 หลายเดือนก่อน

      අපට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිමෙන් ආර්ය භාවයට පත්විය හැකිය.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට

  • @geethandilan9158
    @geethandilan9158 5 ปีที่แล้ว +14

    හෙළයට ජය
    ජය ශ්‍රීරී...

  • @BimalMaduwantha-py6jw
    @BimalMaduwantha-py6jw ปีที่แล้ว +2

    රාවනා අවදි වෙනකන් නොයිවසිල්ලෙන් බලන් ඉන්න මම හරියටම කොයි කාලෙද අවදි වෙන්නෙ

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 ปีที่แล้ว +8

    හෙළයන්ගේ ඉතිහාසයට ජය

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 3 ปีที่แล้ว +4

    දියසෙන් කුමාරෙයා ගැන වීඩියො එකක් කරන්න.

  • @musiclover25
    @musiclover25 3 ปีที่แล้ว +8

    මම දැනං හිටියා මොකද විජය පරම්පරා වෙ අය නේමේ කියලා

  • @prasannakumara6047
    @prasannakumara6047 4 ปีที่แล้ว +4

    ඔබට ජය

  • @svtechblood2715
    @svtechblood2715 4 ปีที่แล้ว +6

    විශ්ව ශක්ති කේන්ද්‍ර හා සුර්ය ශක්ති පලිගු ගැන video එකක් කරන්න .

  • @hktharindu3379
    @hktharindu3379 5 ปีที่แล้ว +7

    Jaya weva obata

  • @bkdautonations9720
    @bkdautonations9720 4 ปีที่แล้ว +4

    ,meweni wedagath wadasatahanakata kathikathwaya wadagath සමාවන්න. ජයම වේවා...!

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 ปีที่แล้ว +2

    ස්තූතියි ගොඩාක්

  • @mudithabandara8575
    @mudithabandara8575 4 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +6

    හෙලයන්පැවත එන්නේ මාහාසම්මත මනුරජුගෙන්

    • @samanwijenayake4261
      @samanwijenayake4261 ปีที่แล้ว

      රාවනා එ් කොටසට අයත් තවත් වංශයක්.

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว +3

    Godaak sthuthie obatha....

  • @shehanperera6989
    @shehanperera6989 2 ปีที่แล้ว +2

    Helayata Jayawewa

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r 2 ปีที่แล้ว +3

    වර්ගපූර්ණිකාව තාම තියේද ? තියේ නම් අපටත් කියවන්න විදියක් නැද්ද ?

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +3

    එල ස්තූතියි🙏

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 22 วันที่ผ่านมา

    හෙළ යක්ඛයන්ගේ දේශය ❤❤❤❤

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏👍

  • @d.a.i7450
    @d.a.i7450 5 ปีที่แล้ว +4

    Godak hodai

  • @gayanpatabendige1034
    @gayanpatabendige1034 4 ปีที่แล้ว +1

    Godak hodai malli.habai subscribe kiyana wachane hariyata kiwwoth thawath lassanai.

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว +3

    Watina videowak.pin.

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +4

    ක්වේනිය ගැනත් බහුතරයක් නොදනි.
    එසේම විය හැක .
    භාසාව පිලිබද ව.
    ඉතිහාසය ක් නොදනී
    එහෙත් පවසනා දේ සරලව දැනේ.
    මේ කිසිවක් සෙව්වේම නැත
    සෙව්වෙ තමාවමය.එයින්
    අවදි වීම මය .
    දූරෙක්ෂ⁣යකින්ද පෙන්විය නොහැකි තරමට විස්මිත
    යතාර්තයක් ඇත.
    මේ නිහඩ බව ද යතාර්තයක් මය .
    ගෞතම සාසනයේ පිරිනිවීම ඒකාන්තයි .
    එපමනකට එපමනය .
    කිසිමදෙයකට දෝසයක් නොවන්නටම සියල්ල ආශිර්වාදයක් ලෙසම ඔබසැමට මතුවෙත්වා .අමාශාන්ති 🔑.සසර නිමාවට යමක් වේද එය පවසන්නට ,වැයකරන්නට පමනයි .

  • @IndraIndra-jl3qy
    @IndraIndra-jl3qy 3 ปีที่แล้ว +2

    🌞👍🙏🙏🙏

  • @MA-fi9oq
    @MA-fi9oq 10 หลายเดือนก่อน

    වරිග ප්‍රරානය ලිවිවෙ කවිද;?සංහල උඩරට මංගල සිරිත් වල සමිබන්ද කරැනා කර වරිග ප්‍රරානයට සමිබන්ද වග පේනවා තවටිකක් විස්තර ගෙනආ හැකි නමි ගොඩාක්ඉස්ත්‍රති.ඹබගේ සේවය ඉතාම අගෙයි.❤

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 ปีที่แล้ว +1

    Ape deviyo rawanaya ohu laghadeema ma helayata paminenu atha ohuta apaha karana boru yai sitha hooo kita sitina ayata dadhuwam labei ape rawana jeewamanai aka sathyai sahoooooooo

  • @guneshsanjeewa2384
    @guneshsanjeewa2384 4 ปีที่แล้ว +4

    Supiri

  • @shanwickramasinghe3778
    @shanwickramasinghe3778 ปีที่แล้ว

    Thank you

  • @billymona416
    @billymona416 ปีที่แล้ว

    Derius saha xerkses raja varun ( persia) ape ravi shailaasha parapura samaga thibuna sahayogaya gena video ekak karanna mithrayaa...
    Obata jayavevaa 🙏☸🙏

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 3 ปีที่แล้ว +3

    සිංහලයා යනුවෙන් අදහස් කෙරෙන්නේ සිව්හෙලයන් නිසාද

  • @lahiruperera4002
    @lahiruperera4002 ปีที่แล้ว

    අපෙ ⁣ඉතිහසය විශම අදහස් ඇතුලත් කරලා තියෙන්නෙ

  • @paperquillingqueen4179
    @paperquillingqueen4179 4 ปีที่แล้ว +8

    රාවනාගෙන් නේද සින්හලයන් පවතෙන්නෙ.....?????

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 4 ปีที่แล้ว +1

      Ashoka Prasanthi siwu helayeni pawatha enne. Siwu helaye yakka kiyanne balagathu kandayamak. Ithin oyage prashnayata ketima pilithura owu

  • @aroshmtv1121
    @aroshmtv1121 3 ปีที่แล้ว +1

    Manthara gena video ekak one

  • @chamararajapaksha4896
    @chamararajapaksha4896 11 หลายเดือนก่อน

    video ekak karanna rawana kiyanne budu hamuduruwange kalin athamayakda

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 4 ปีที่แล้ว

    jayawewa ayubowewa putha

  • @akilaperera7675
    @akilaperera7675 4 ปีที่แล้ว +9

    මහාවංශයෙන් ඔබ්බට ගොස් සිතීමට කාලයයි. ...☺

  • @lahiruperera4002
    @lahiruperera4002 ปีที่แล้ว

    අපි ශක්‍ය වංශය

  • @surangapradeep9315
    @surangapradeep9315 5 หลายเดือนก่อน +1

    💪😈❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 ปีที่แล้ว

    Apee godak klawam sakkili jathiyak wel iwarai.Mee kalakanni ugath higanno suddage passa hodanna waithrayi.mee awalam awajayhak weeda ballo mee rtee palana balya allgena mee pinbima kekesa winasakaranna monwada nokaranne.mee kalaksnni awajathaka higana ballo mee pinbimen pawulpitinma mkabeeweewa.

  • @chamararajapaksha4896
    @chamararajapaksha4896 11 หลายเดือนก่อน

    hela bashawa ethi kale buduhamuduruwo kalin bawayaka rawana vidihata ipadilada

  • @musiclover25
    @musiclover25 3 ปีที่แล้ว +3

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා රාවණා රජ්ජුරුවන් චක්‍රවර්ති පරම්දරාවට අයත්ද???

  • @god8014
    @god8014 ปีที่แล้ว

    Y you can't put English subtleties.?

  • @madhu_951
    @madhu_951 ปีที่แล้ว

    Warga puurnikawa apita kiyawanna ona.kheda thiyenne

  • @sureshalahakoon1839
    @sureshalahakoon1839 11 หลายเดือนก่อน

    Yak ...bahubaali film eke ape hela ithihasayata sambandayak thiyenawada ?

    • @Yakkproduction
      @Yakkproduction  11 หลายเดือนก่อน

      යම් යම් තැන් වල

    • @sureshalahakoon1839
      @sureshalahakoon1839 11 หลายเดือนก่อน

      @@Yakkproduction mata eka balanakota eka ape hela ithihasayata mokakdoo sambandayak thiyenawa wage danenawa

  • @nihalsamarasinha7415
    @nihalsamarasinha7415 3 ปีที่แล้ว +1

    මෙවා ගෙ පිටපතක් ගන්න පුලුවන් ද.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 หลายเดือนก่อน

    අපි කලවන් නෑ හැබැයි කලාවන් සිංහල යෝ ඉන්න ව

  • @ranasinghesashika9982
    @ranasinghesashika9982 3 ปีที่แล้ว +3

    එතකොට සින්හ බාහු භද්දකච්චයනා පන්ඩු වාසුදේව කුමාරයා කියන්නෙ කව්ද?
    මොන ජතියේද?
    දැනගන්න අහන්නේ

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +4

      සිංහබාහු තිරිසන් සතෙක්ගේ පුතෙක්ලු නේ ..ඉතිරි අයත් ඒ පරපුරේම නේ (එහෙම නේ කියන්නේ )

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 6 หลายเดือนก่อน

      සිංහයාගේ කතාව මන් දන්නේ නෑ එය සාහිත්‍ය රසයක් විය හැකියි නමුත් විජයගේ ළමයි‌ වැදි පවුලට එකතු වුනා විජයගෙන් අපි පැවතෙන්නේ නෑ ! විජයගේ සහෝදරයා පණ්ඩුවාසදේව රජු ඉන්දියාවේ සිට පැමිණියා පසුව ඔහු ඉන්දියාවේ ශාක්‍ය වංශික කුමාරිකාවක් විවහා කර ගත්තා පසුව සිංහ සහ ශාක්‍ය , යන ජනපදයන්ගෙන්ත් දුරුතු පිටින් ආර්යය ජාතිකයන් මෙරටට පැමිණියා ! ඇත්තටම හෙළයන් කියන්නේ අපේ රටේ ආදිවාසීන්ට බලංගොඩ මානවායා ආදිවාසීන්ගේ දේහ ලක්ෂණ වලට සමානයිලු ! නමුත්‌ අර ජනපද දුරුතු‌ පිටින් එතකොට එයාලා මිශ්‍ර වෙන්න ඇති‌ නැත්තම් එයාලාගේ ජනපද අඩු වීම සහ සටන් ඇතිවෙන්න ඇති ! මෙය විද්‍යාත්මකව ඔප්පු වෙන දෙයක් සිංහලයන්ගේ ජාන සැකසුම පිළිබද වාර්තා බළන්න ! එය ඔප්පු වෙනවා‌ නමුත් රාවණා පරපුරේන් එනවා කියන‌ අයගේ අපේ රටට පමණක්‌ ආවේණික ජාන විශේෂයක් හමුවිය යුතුයි පදුමය කරුණ නම් එහෙම ජාන විශේෂයක් නෑ ! එසේ නම් ඔවුන්ට ද්‍රවිඩ හෝ ආදිවාසීන්ගේ ජාන තිබිය යුතුයි ! රාවණා පරපුරෙන් එනවා කියන බොහෝ අය මෙය විශ්වාස කරන්නේ නෑ මොකද එයාලා ජීවත් වෙන්නේ රාමායණය කියන පොතේ නිසා ඉතින් එයාලට ඒ පොතේ හැටියට රාම්ගේ රටේ සියල්ල පරයෝ නිසා ඔවුන් එය පිළිගන්නේ නෑ නමුත් රාම්ගේ රටට බැන බැන ඔවුන් ඉන්දු ආර්යය බසක් වන සිංහල කතා කරනවා ! ඒ විතරක් නෙවේ රාම්ගේ රටට බැන බැන රාම්ගේ රටේ ඉපදුන බුදුන් වහන්සේව තමන්ගේ ලොව උතුම්ම පුද්ගලයා හැටියට සලකනවා මොකද සිංහල සංස්කෘතියෙන් බෞද්ධ සංස්කෘතිය වෙන් කළ නොහැකි නිසා ! එය එසේ නොව්නානම් අනිවාරෙන් ඔවුන් බුදුන් වහන්සේට ද පරයා කියනවා ! රාමායණයේ රාවණා ශිව ලිංගය කරේ තියන් ගිය ද්‍රවිඩයෙක් වූවත් වර්තමාන සිංහල දේශයට ආපුවහම ඔහු බෞද්ධයෙක් වෙලා ඒ කාශ්‍යප බුදුන් වහන්සේ විසින් දේසානා කරා කියන ලංකාවතාර සූත්‍රයෙන් ! මා හට පුදුමයට කරුණනම් මහායානය යනු මුල් බුදු දහම නොමැති වික්‍යති නිකායක් යැයි කියූ රාවණා පරපුරෙ මෙරට තේරවාදීන් ලංකාවතර සූත්‍රය පිළිගනී ! රාමායණේ රාවණාගේ සතුරා රාම් එය එසේය නමුත් එක් බෞද්ධ ජාතක කතාවක රාම් යනු බොධිසත්වරයෙකි ! එය එසේ වූවත් රාමායණයේ රාම් යනු බොධිසත්වරයෙක් නොවේ ! මන්ද යත් මෙරට පරාක්‍රම රජවරුන්ද 6 ක් පමණ සිටියේය ! තවත් ගැටලුවක් නම් රාවණා සිටි කාලය කශ්‍යප බුදුන් වහන්සේගේ කාල පරාසය ගැලපෙනවාද යන්නත් ! ගෞතම බුදුන්වහන්සේ විසින් මේ රාවණා සක්විති රජා ගැන දෙසූ කිසිවක් මුල් බුදු දහම වූ තේරවාද සූත්‍රයන් වල නොමැති වීමත්ය ! මහායාන එකල හින්දූන්ට අභියෝග කරන්න මෙන් වර්ධනය විය හින්දු දෙවිවරුන්ට සමාන ඇති බෝධිසත්වයන්ද එහි‌ සිටීම එයට හේතුවක් විය හැක ! ඉන්දියාවේ මෙවැනිම මේ මුලු ආසියාවම පාලනය කරපු වික්‍රමාන නම් හින්දු රජෙක් සිටි බව කියවේ. කිසිම සාක්ෂියක් නැති ප්‍රබන්ධයක් වූ එම රජු ඇත්තක් යැයි එරට හින්දූන් මහත් උජාරුවෙන් කියන විට මෝඩයෝ කියලා හිතෙන එක සාධාරණයි ! ඔබත් ශ්‍රී ලාංකිකයෙක්‌ නම් අනිවආරයෙන් එය මිත්‍යාවක් කියයි ! නමුත් එයට මිත්‍යාවක් කියන්නත් රාවණා ඇත්තක් කියලා කියන්නේ කෙසේද කියා එරට හින්දු වැසියෙක් ඔබෙන් විමසව්වොත් ඔබ එයට සාක්ෂි විදිහට " එය මගේ ලේ වලට දැනෙනවා " යැයි කියයි ! නමුත් ඔහුද එම පිළිතුරුම සාක්ෂි විදිහට දෙයි ! ඔව් ඔබලා දෙදෙනාම ඔබලාට සාපේක්ෂව නිවැරදියි ! කාටහරි හිත රිදුනආ නම් සමාවෙන්න ඔබ මට බැන්නොත් බනින්නේද ඉන්ද‌ු ආර්යය බසකින් ! ඔබට සාපේක්ෂව මේ රට අතීත රජ දරුවන් බුදුන් වහන්සේට මූලිකත්වය දුන්න රටක් කරපු නිසා රාවණා දෙවැනි වන්නේ බුදුන් වහන්සේට පමනි ! අපිට බුදු දහම දුන්න අශෝක අධිරාජ්‍යා ද , පරාක්‍රම , ගැමුණු රජ්ජුරුවෝ ද ඔහු ඉදිකිරියේ කූඹියන් පමනි !!!!!!

  • @janakapushpakumara8983
    @janakapushpakumara8983 4 ปีที่แล้ว +1

    Yakkayan yanu sinhalayan wana api ape param parawa rawana param parawai vijaya kohenda idan apu horek

  • @samanwijenayake4261
    @samanwijenayake4261 ปีที่แล้ว

    අපි ඉමහත් කැමැත්තෙන් මේ වැඩසටහන් නරඹනවා.නැරඹීමේදී හරියාකාරව අසා ගැනීමට මෙහි dubbing වල උච්ඡාරනය ඉතා දුර්වලයි.වැඩසටහන් රැසකම දැක්කා එම දුර්වලතාව.වැඩි පිරිසකගේ හිතසුව පිණිස dubbing එක සංස්කරණය කොට හෝ නිවැරදිව උසස් අයුරින් ලබා දෙන්නේ නම් මැනවි.එසේ නොවුනොත් හෝද හෝද මඩේ දානවා වගේ වෙනවා.ඔබ කරන වැඩේ ප්‍රතිඵල අඩුවෙයි.

  • @homejoseph7599
    @homejoseph7599 4 ปีที่แล้ว +1

    Oba minisunge hadawathata kathakarana kenek Music nawathwa kathakaranna. Oba eya karanne nethinam videos balane nehe

  • @meerahansi5635
    @meerahansi5635 4 ปีที่แล้ว +3

    සින්හලෙන් වර්ගපූර්නිකා පොත shop වලින් ගන්න පුලුවන්ද ??

  • @indikaruwan5775
    @indikaruwan5775 4 ปีที่แล้ว +2

    ape rawana rajatumata attatama wune mokakda hoyala kiyanna

  • @janithaprebuddha
    @janithaprebuddha ปีที่แล้ว

    විජය කුවෙණිව තියාගත්තෙ ගණිකාවක් විදියට විජයගෙන් කුවෙණිට ළමයි නැ හිටිය ළමයි දෙන්නා කුවෙණිගෙයි කුවෙණිවිවාහ වෙලා හිටපු කෙනාගෙයි විජය කුවෙණිගෙ කටිටිය බයකරා විශ්ණුගෙ බලය තියෙන්නෙ විජයට කියලා ඊටපස්සේ තමයි කුවෙණිව ගණිකාවක් විදියට තියාගත්තෙ කුවෙණිගෙ ළමයි ලංකාවට ලංව තියන දූපතේ තමයි ඉන්නෙ

  • @bashithabashitha4535
    @bashithabashitha4535 2 ปีที่แล้ว

    Rawana ( yawan kiyanne oya kiyana vidihe apathayek nowei ohu udewwangen pawathenne,namut sathan ( maraya ,(pitasakwala jevin) ethihasaya kalawat samaga boruwa palada venaskara, Yawan+ Rawan une ahemai .

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 4 ปีที่แล้ว +1

    මට ඉක්මනට කියන්න පුලුවන්ද වර්ගපූර්ණිකාව රචනා කලේ කවුද කියල

    • @Yakkproduction
      @Yakkproduction  4 ปีที่แล้ว +1

      යක්ශ ගෝත්‍රිකයන්

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 4 ปีที่แล้ว +1

      @@Yakkproduction කතුවරයෙකු ගැන සදහන් වෙන්නෙ නැද්ද

  • @bashithabashitha4535
    @bashithabashitha4535 2 ปีที่แล้ว

    Rawan nowei ohu ( yawan) ethihasaya wanchanikawa wenaskara atha, anagataye balawat rata wenne (Tharshis) hewat lankawai, ( muhuden pananagena murgaya)Amen.

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +2

      බොරු කතන්දර හදන්න එපා...ඔබගේ මිත්‍යාදෘෂ්ටික ආගම ප්‍රචාර කරන්න...

  • @rexfernando7225
    @rexfernando7225 3 ปีที่แล้ว

    ඔයා මේ තොරතුරු හොයා ගන්නෙ රාවණා පරපුරේ වත්මන් භාරකරු හෝ උරුමකරුගෙන්ද?

  • @user-mq2ej7oh5u
    @user-mq2ej7oh5u 4 ปีที่แล้ว +6

    සප්ක්‍රයිප් ක්‍රරා😂

  • @madawasajith5213
    @madawasajith5213 2 ปีที่แล้ว

    විජේ කියන්නේ පොල් හොරෙක්නෙ අනේ..අපි රාවනගේ පුත්තු.රාවන කියන්නේ සක්විති රජෙක්

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +3

    හෙලයන්පැවත එන්නේ මාහාසම්මත මනුරජුගෙන්