රාවණ රජු අදටත් ජීවතුන් අතරද ? වෙනම විදියකට ඒ ගැන දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2019
  • Please watch: "වසර 5000 ට පෙර සිටි අජටාකාශගාමීන් ගැන සුවිශේෂි හෙළිදරව්ව"
    • වසර 5000 ට පෙර සිටි අජ... -~-
    Thanks For Watching
    Yakk!යක්! Production
    සතිපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක Subscribe කරන්න
    #Yakk#Ravana#Sinhala#Srilanka

ความคิดเห็น • 82

  • @taniyaarjuna142
    @taniyaarjuna142 3 ปีที่แล้ว +12

    💗👍රාමායනය විශ්වස කරන මිනිස්සු මාහා රාවනා රජතුමාව විශ්වස කරන්නැ.තමන්ගෙ රටට මුල් තැන දෙන්න.👍 දැන් ඉන්න දෙශපාලකයො රට විනාස කලාට එ කාලෙ හිටපු මිනිස්සු රටක් ඉතුරු කරපු නිසයි අපි ජිවත් වෙන්නෙ හොද ස්වයංපෝෂිත දෙශයක.අතිතයෙන් අදර්ශ අරගෙන හොද නායකයො පත් කරගෙන දර්මානු කුලව ජිවත් උනොත් අපෙ අනාගත දරුවන්ටත් හොද රටක් තියෙවි.👍

  • @samansilva9812
    @samansilva9812 2 ปีที่แล้ว +10

    රාවනාට ජය වේවා

    • @damagamer6989
      @damagamer6989 2 ปีที่แล้ว

      රාවනා රජුට

  • @taniyaarjuna142
    @taniyaarjuna142 3 ปีที่แล้ว +12

    💗 රාවනා රජතුමා ගැන මගෙ හිතෙ තියෙන්නෙ ලොකු ගවුරවයක් .රටට දැයට ආගමට ජාතියට සෙවයක් කරපු අද්‍යත්මික නායකයෙක්.🤝සත්‍ය කිසිදා වසන් කරන්න බැ.මිනිස්සු කොහොම මොනවා කිව්වත් තම්න්ගෙ රටෙ දෙ පිලි නොගන්න අය ඉන්නෙ සාදරන විද්‍යත්මක සක්ශි නැති නිසා කියලා මට හිතෙනවා .එකට එ අයට බැනලා වැඩක් නැ.හැමොගෙම අදහස් එක සමාන නැහැනෙ.මන් නම් දැකලා තියෙනවා ගම්බද ප්‍රෙදෙශ වල රාවනා නිරිදුට පහන් පවා පත්තු කරනවා.පන්සල් වලත් එතුමාගෙ පිලිම තියෙනවා දැකලා තියෙනවා .ඉතින් රාවනා ඉතිහාසය බොරු කියන්නත් බැහැ නෙද?👍👍👍

  • @dinukapathum
    @dinukapathum ปีที่แล้ว +3

    ශ්‍රේෂ්ට මිනිසුන් ජීවත්ව සිටි කාලයේදී ඔහුගේ අගය වටිනාකම මිනිස්සුන්ට දැනෙන්නේ නෑ.... ඔවුන් මිය ගිය පසු ඔවුන් මහා ලොකුවට මිනිසුන්ට වටිනවා.... ඉන්නකන් ඔවුන් කියපු දේවල් ඇහුවනම් අද පෘතුවිය මීට වඩා දියුණුයි...

  • @joyjoseph3856
    @joyjoseph3856 6 หลายเดือนก่อน +1

    රාවණාට ජයවේවා හෙළයාට ජය වේවා

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +8

    යටපත් කල සත්‍ය දියයට රැදි රබර් බෝලයක් වගේ මිදුණු සැනින් ඉස්මතුවේ

  • @sunethfrenando303
    @sunethfrenando303 4 ปีที่แล้ว +11

    රාවණා රජුන් අභ්‍යවකාශ යානා සෑදීමට යොදා ගන්නා ලෝහ වර්ග මොනවාද

    • @sharkerknightz1254
      @sharkerknightz1254 3 ปีที่แล้ว +2

      Surya kantha, chandra kantha, rasadiya, yakada.

  • @lakmal1319
    @lakmal1319 4 ปีที่แล้ว +10

    ජය ධරනි

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +16

    සත්‍ය ජය ගන්නවා

  • @thisagawithicttechnology6773
    @thisagawithicttechnology6773 ปีที่แล้ว +1

    yakkayanta jaya

  • @canuxbro5083
    @canuxbro5083 4 ปีที่แล้ว +7

    budu wena ravna

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 4 ปีที่แล้ว +4

    thank you bro aubowewa

  • @zahanizaani9710
    @zahanizaani9710 4 ปีที่แล้ว +9

    රවණා රජු සීතා පැහැරගෙන ආවේ නැහැ . රාවණා රජුගේ ශරීරය මිහිදන් කලේ නැහැ. එක්තරා ගල් ගුහවක් තුල සගවා තියනවා. ජන කතා අනුව නම් ඒ ඌව පලාතේ ඇති ගල් ගුහවක් . අනාගතයේදි ඒක හොයන්න පුලුවන් වේ. සමහර විට දිය ඇල්ලකින් එම ගුහාව හංගල ඇති

  • @jananimaheshika1362
    @jananimaheshika1362 4 ปีที่แล้ว +7

    Ithin sitha kiyanne apa maha ravanayange duwane.

  • @shyamanisirinandana6588
    @shyamanisirinandana6588 6 หลายเดือนก่อน +1

    හෙලයට ජය !

  • @prasaddiulana3095
    @prasaddiulana3095 4 ปีที่แล้ว +7

    👍👍👍👍👍

  • @kawishkaheshan7683
    @kawishkaheshan7683 3 ปีที่แล้ว +2

    👍👍🤘

  • @sudu9347
    @sudu9347 3 ปีที่แล้ว +1

    👍👍❤

  • @crezyman1154
    @crezyman1154 4 ปีที่แล้ว +8

    ඇත්ත එලි වී අවසානයි

  • @gayanipriyangika1495
    @gayanipriyangika1495 4 ปีที่แล้ว +3

    👍👍👍🙏👍

  • @isurulakshan9540
    @isurulakshan9540 2 ปีที่แล้ว +3

    විජයගෙං පැවත එන්න ලංකාවෙ කුවේනි විතරක්ම ජීවත් උනාද එතකොට කුවේනි බිහි උනේ කොහොමද අපේ රටේ ඉතිහාසය ලිඋව ගොනා කවුද😂

  • @amilkumarawarsha9834
    @amilkumarawarsha9834 4 ปีที่แล้ว +4

    හොද වීඩියෝ එකක්

  • @CharithaPerera-le3zc
    @CharithaPerera-le3zc หลายเดือนก่อน

    හෙළයට ජය ❤

  • @scooby8544
    @scooby8544 4 ปีที่แล้ว +9

    සීතා කියන්නෙ රවණාගේ දුව🤔

  • @rojarnuwanclarke890
    @rojarnuwanclarke890 3 ปีที่แล้ว +2

    ❤💪👍👊🙏🌞

  • @user-uk8gs1pn5y
    @user-uk8gs1pn5y 4 หลายเดือนก่อน

    මම ගොඩක් දුරට විශ්වයත් සමග බැදෙන්න ආද්‍යාත්මික බාවනා කරනවා... කිසි කෙනෙකුට වරදක් කරන්නේ නෑ.. ඒත් සමාජයෙන් නිතර ගැරහීම් පමනයි ලැබෙන්නේ... මට දැනෙනවා මා සතුව බලයක් තියෙනවා කියලා ඒත් ඒබලය කුමක්ද කියා මා නොදනී....

  • @tharushaprabodhayaranasing2428
    @tharushaprabodhayaranasing2428 ปีที่แล้ว

  • @kavinduirandaka6604
    @kavinduirandaka6604 4 ปีที่แล้ว +9

    ravana kiyana name vishala shakthiyak thiyanava. ee nama ahuvahama mata adambarayak danenava, hithata hayyak danenava,baya nathivenava. ravana kiyanne vishva sakthiya. ravanata abiyoga kala kiyanne vishva sakthiyata abiyoga kirimak

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +2

    ජය වේවා අපේ හෙලයන්ට🔥🔥🔥❤️❤️❤️

  • @rosansanjiwa4374
    @rosansanjiwa4374 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 4 ปีที่แล้ว +4

    Ku hama dama aththa rawanayanta una asadranata aya aniwaranma avith kiyaii una monawada

  • @jananimaheshika1362
    @jananimaheshika1362 4 ปีที่แล้ว +5

    Thawa tikak ahanna asa hithena widihata lassanata idiripath kara nam hodai.kolayak balan kiyawanna katath puluwanne neda.eka asa hithena widihata kiyewwa nam thawa hodai.yakka product hoda youtube chanal ekak.man hama vidio ekakma balanawa.💐

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +10

    රාවණ රජු උතුම් ගති පැවතුම් ඇත් රිශිවරයෙක්.

    • @damagamer6989
      @damagamer6989 2 ปีที่แล้ว

      🖤💜️💜️💚❤️

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +7

    ඒක නෙමෙ. අත්ලාන්තික් නගරය
    අපෙ. 8 ලංකාව. කියන්නෙ. මොකද?

    • @Yakkproduction
      @Yakkproduction  4 ปีที่แล้ว +4

      ඉලග විඩියෝව ඒ ගැන

    • @slseshan9300
      @slseshan9300 4 ปีที่แล้ว +2

      නියමයි

  • @nipunajanith8800
    @nipunajanith8800 4 ปีที่แล้ว

    A

  • @__Deko_
    @__Deko_ 4 ปีที่แล้ว +10

    රාවනා රජ්ජුරුවෝ මිය ගියේ නැ.ඔහු රාමා එක්ක යුද්දෙට ගියෙත් නැ . යුද්දෙට ගියේ මේඝනාද කුමාරයා

  • @naduntharaka7866
    @naduntharaka7866 4 ปีที่แล้ว +5

    Obata puluwanda budun upan deshaya gana programe akak karana

    • @Yakkproduction
      @Yakkproduction  4 ปีที่แล้ว +1

      ඒ්ක මාතෘකාවෙන් බැහැරයි

    • @naduntharaka7866
      @naduntharaka7866 4 ปีที่แล้ว +1

      Kalin post akak dala tiba ne matha wimasumak karala wenath topics karata kamak nada kiyala?

  • @svtechblood2715
    @svtechblood2715 4 ปีที่แล้ว +18

    රාවණා කියන නම ඇව්වහම මගේ ඇග හිරිවැටෙනවා වගේ
    ඊටපස්සේ ඇගට මාර හයියක්
    එනවා.කවුරු හරි උත්තරයක් දෙන්න මොකක්ද මේ වෙන්නෙ
    විහිළුවක් නොවේ.
    කව්රු හරි උත්තරයක් දෙන්න මොකක්ද මේ වෙන්නෙ?

    • @slseshan9300
      @slseshan9300 4 ปีที่แล้ว +1

      යක්ෂ. භක්තිය

    • @svtechblood2715
      @svtechblood2715 4 ปีที่แล้ว +1

      @@slseshan9300 යක්ෂ භක්තිය කියන්නේ මොකක්ද

    • @slseshan9300
      @slseshan9300 4 ปีที่แล้ว

      අන්න ඒක නෙ වචනයක්වත් වැරදෙන බැ

    • @slseshan9300
      @slseshan9300 4 ปีที่แล้ว +1

      යක්ෂ ගෝත්‍රික ලෙ තෙරුනාද

    • @crezyman1154
      @crezyman1154 4 ปีที่แล้ว +2

      @@svtechblood2715 යක්ෂ ලේ දුවන්නේ උඹේ ඇගේ ඒකයි ලේ කකියන්නේ උඹේ

  • @rohandilip5471
    @rohandilip5471 4 ปีที่แล้ว +9

    දඹදිවක් ඉන්දියාවේ නෑ තියෙන්නේ ලංකාවෙම තමා

  • @prasannakumara6047
    @prasannakumara6047 4 ปีที่แล้ว +4

    සත්‍ය ජය

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 4 ปีที่แล้ว +1

    Boruwata thana na aththa jaya gannawa aniwaranma

  • @indikaruwan5775
    @indikaruwan5775 4 ปีที่แล้ว +3

    atta boruwa danaganna toraturu danaganna ona.oyala danna dewal apita kiynna.atta ikmanata apita terei

  • @nipunajanith8800
    @nipunajanith8800 3 ปีที่แล้ว +1

    Ramakotuwa thiyenne ape ge gawa

  • @indumaliranasingha3361
    @indumaliranasingha3361 2 ปีที่แล้ว +2

    රාවනා රජතුමා වෙනුවෙන් පහන් තියන්න බැරි ද?පූජා කරන්න බැරිදම්

  • @gaminglakiya876
    @gaminglakiya876 2 ปีที่แล้ว +2

    රවණා රජු යක්ශ නෙමේ පුතේ යක්ක.....

  • @chamararajapaksha4896
    @chamararajapaksha4896 9 หลายเดือนก่อน

    rawana nivi gos hamarai

  • @sathyahelidarawwa91
    @sathyahelidarawwa91 2 ปีที่แล้ว

    Oyage number eka denna puluwanida

  • @iroshanishantha2068
    @iroshanishantha2068 4 ปีที่แล้ว +2

    Ravana maha Renata attama una deeee kumakda. .....monada tiyena sakshiiiiii ohu jeevath wenawa kiynna......ohuge sisururata mokada uneeeee.....plz puluwannam harima thorathuru vithak hoyla video danna..........

  • @user-kf7sj1xc7f
    @user-kf7sj1xc7f 4 ปีที่แล้ว +6

    Mata oyage namber eka එවන්න mage gawa oyata දෙන්න ලොකු දෙයක් thiyenawa

    • @Yakkproduction
      @Yakkproduction  4 ปีที่แล้ว +2

      මේ පේජ් එකට මැසෙජ් එකක් දාන්න facebook.com/1362910667196078/posts/1531594286994381/?app=fbl

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      According tc diyasen sakvithi , rev. Siri gunalakara thero
      There were twelvec ravanaa sakvithis .
      Afterwords , few related kings .eg mahodara ,chulodara.
      Agasti isi raja s son pulasti s son vasista s son was the first ravna.
      Second later upulvan god , became gamunu . Third vimala nata
      God king . Fourth vijaya came from dambadiva . He became
      Sangabo , maha vijaya bahu , second parakum ba , sixth parakum ba
      And horapavita siri gunalakara thero . Ie. Diyasen .
      Iether fifth or sixrh ravana became velu sumana .
      It was seventh who became tenth ravana irshi king got caught to
      Sita and let get the big empire to vibhisana and went after sita . Owing to sage narada again he became a sage named as
      Valmiki and wrote ramayanaya in praise of, rama .
      Kusa and lava were his and sita s children .

  • @dinukapathum
    @dinukapathum ปีที่แล้ว

    මේ ආත්මෙදිත් ඒක එහෙම්මම වෙනවා

    • @sthuri121
      @sthuri121 17 วันที่ผ่านมา

      Mokdda

  • @masterdiscount5359
    @masterdiscount5359 4 ปีที่แล้ว +2

    දැනගෙන කතා කරපන් බන් නැත්තං ඔක නවත්තලා වෙන මොකක් හරි කරපං.. උබේ වැරැදි ගොඩයි. උබට ඔය ගැන හොදට විස්තර දැනගන්න ඔන්නම් ගයාන් අයියාගෙ විඩියෝ බලපන් එ්ව හරි. එයාගෙ you tube channel එක සහස්‍රමුඛ රාවණ.

    • @Yakkproduction
      @Yakkproduction  4 ปีที่แล้ว +6

      තියෙන හැම විද්වතාගෙම සාක්ෂි සාධක අනුවයි අප කතාකරන්නෙ ..එක් පුද්ගලයෙකුට ලගු නොවී කටයුතු කරමු.

    • @masterdiscount5359
      @masterdiscount5359 4 ปีที่แล้ว

      මමත් එහෙම තමා කිව්වෙ ඔයාට කිව්වෙ හරි දේ කතා කරන්න කියලා ගයාන් අයියා වගේ. එක්කෙනෙක් විතරයි උදාහරණයට ගත්තෙ විද්වතුන් කියන් ඉන්න ගොඩක් උන් බටහිර සොක්කො මචන්