Obage vidiowa wadagath namauth oba kiu panain terum ganimata taram dan samajayak nomata ema nisa ema sakshi sahitha vidio ekak karanna Oba kiyana hama deyakma lagata gihin vidio kara penwanna etha kota me samajaya pili gani mokada dan me lankawe sitrina samajaya harima kurai saththya hoyanna kauruth na eka hithatra danenna e ayatra penwanna oni teruwan saranai
මෙහෙම හරි අපේ ඉතිහාසය සොයා දෙන සැමට ඉස්තුතියි බුදුසරණයි
හෙළයන්ගේ ,,අපූර්වත්වය මිනිසුන් විහිලුවට ගත්තද ,,මෙයයි අතීතයක් තුළ සැගවගිය සත්‍යය .. ස්තූතියි ඔබට .........
මම ගිහිල්ල තියනව ඔයතැනට කිනිහිර කන්දට.හරිම නිස්කලන්කයි ඊටත් වැඩිය මහ විශාල සැගවුන ගුප්ත බවක් තියනව.ලග කෙනා පේන්නැති තරමට මීදුම යනවව.
Hmm Api dawsaka hitiya
@@sigithimanel4473 mama gihilla naha. yanna asai.
@@sigithimanel4473 oyala trip ekek giyada.. It's god place.
දේව කතා...
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..ස්තුති ඔබට ඔව් මේ කතාව සත්‍යයක් රාක්ශාව කිට්ටුව තියෙනව අලුගොල්ල කියල ගමක් එ ගමට අලුගොල්ල කියන්න හෙතුව තමයි තලන යකඩ රත් කරල ඉවත් කරන අලු එ ගමට තමයි දාල තියෙන්නේ.එක මම දැනගත්තෙ මගේ පරම්පරාවෙ ආච්චි අම්මලාගෙන්.එක පරම්පරා ගත ගමක් හරිම ආඩම්බරයෙන් කියනව මම එ සුන්දර යක් ගම්මනයේ උපන් රාවණා පරපුරට උරුම කම් කියන කෙනෙක් තමයි මමත්.මං අපි දවසක් ගියා කිණිහිර කන්දට ඉස්කෝලේ යන කාලේ.එදා මං දැක්ක හරිම අපුරු දසුනක් එක අදටත් මට මතකයි.ස්තුති ඔබට තෙරුවන් සරනයි නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා ...🙏🙏🙏
ඔබ දැක්ක දේ කියන්න අකමැතිද
මොකක්ද දැක්කේ?
මහනවෙන්න පෙරුම්පුරන කෙනෙක්
@@chamaradissanayake3396 කව්ද එ
Mokakda dakkee 🙏
තෙරුවන් සරණයි ...
අපේ ගම තමයි අලුගොල්ල ❤
සුපිරි නොදන්නා දෙයක් දැනුවත් උනා ස්තූතියි යක්..ඔබට ජය 🙏
කියන්න ආඩම්බරයි මගේ ගම රාක්ෂාව..🤗
අපෙත් ගම❤
@@vibudhasathsara0001 🙄හෑ
@@nawalnawaoap4806 ඇයි සැකද🙄
රාස්සගල ලඟටම යන්න පුලුවන්ද
එන්නම් බලන්න...උදව් කරනවද
අපේ ගමේ...❤🥰👍
බොහොම ස්තුතියි 👍👍👍
අපේ ඉතිහාසය බූදූසරනයි
ඉතිහාසයට කොහොමත් බුදු සරනයි තමා
කොච්චර පරන ද යුගයක්ද.....දීපඞකර බුදුන් වඩින්නත් කලින් තිබිච්ච් යුගයක්...
කිනිහිර කන්දට ඔයා ගිහින් තියෙනවා ද?????ලස්සන වීඩියෝ වක්.....
බුදු සරණයි හැමෝටම!!!!!!!!!!
ගිය සතියේ අපි ගියා. ඇත්තටම ලොකු ගුප්ත බවක් තියනවා.රෑට නිදාගන්න හැදුවට නිදා ගන්න බැරි වුනා. කවුරු හරි ලගටම එනවා වගේ තේරෙනවා. ටිකක් හිත ගැස්සෙනවා. ඒත් එක මාරම අත්දැකීමක් .ආසයි අයෙත් ගිහින්.එතන ඇත්තටම මොකද්ද වෙන්නේ.කියලා දැන ගන්න.
බොරු නොකියා හිටපන් උට් ටිගේ පු ත්තෝ
Please send ur number
අගෙයි බොහෝම අගෙයි තුනුරුවන් සරනයි
ගිහින් බලන්නම වටින තැනක් ,,,ස්තූතියි ,,යක්,,🌹🌹🌹❤❤
කියන්න අඩම්බරයි ඒ පහස ලැබි ඉපදුන එක්කේනේක් හැටියට❤️
උපරිමයි ❤️🙏
මේ අපෙ ගමනේ ❤❤❤❤
"අලුගොල්ල" නමින් හඳුන්වන ගමක් මේ කන්ද පාමුල අදටත් පවති. මෙම කම්මලින් ඉවතලන අලු දැමූ ස්ථානය නිසා මෙම ගම අලුගෝල්ල යන නමින් අදටත් හඳුන්වයි.
ඔයා අලුගොල්ලෙද...
@@nawalnawaoap4806 🤣🤣🤣
නෑලු ලිප් බොක්කේ ලු
Matath yanna asai.lassana pradeshayak.sthuthiy obata.😊❤🙏
රාස්සාව🖤❤
ඔයාගෙ video ගොඩක් වටිනවා 🙏
යන්න ආසයි..
ස්තූතියි ගොඩාක්
බලි,තරු 🌟 රාවණ සක්විති රජවරුන්,ගැමුණු,පැරකුම්,විජයබා මහ රජවරුන් ලද ලක්මෑණියන් පිංවත් මවක්...ඉතිහාසයේ හිටපු කාලකණ්‍නිම පාලකයා ස්‍රේස්ඨ යෝධ පුරුෂයෙක් ගේ නම ගත්, ගෝතා එළවන්න ලැබීම සතුටක්...සිවුහෙලයන්ට ✌ ජය වේවා ..! 💪✌️👍💐❤ ගාල්ලේ අපි..
ගෝඨාභය යනු යෝධයෙක් නෙවෙයි..රජකෙනෙක්..ගොඩක් අය පටලගෙන
@@Yakkproduction ඔව් ගෝටයිම් බර තමයි යෝදයා
@@Yakkproduction අර පහුගිය කාලේ රටින් පැනල ගියාපු එක්කෙනා ද?
Meweni apa nodanna ape athithaya kiya dennata uthsaha karana oba samata pin.budusaranai
👌 මචං...
mamath gihin thiyanawa...habai hondata ninda giya...guptha gathiyak nam thiyanawa...eka habai anathurudayaka na kiyalai mata hithenne. ..awadanen hitiyanam loku awulak na...mama danata masekata kalinuth giya...dan habai kalin yanakota tharam lassanak na..hamathanama plastic kali polithin kali dala...hama thanama awidda api...ganna deyak na....jara wasa wela..gini godawal hama thanama...
අපි නම් ඔතනට හෑමදාම යනවා.ගොඩක් ගුප්ත තැනක් ඒක.
කොහෙද
koheda bn
මතුගම - පැලවත්ත පාරෙ කදු....හරි ගගුප්ත යි...
ආසිර්වාද වේවා
මුලින්ම කිව්වොත් මේක අපේ තාත්තා ඉප්දුණු ගම තාත්තා school යන කාලේ cadet කර්නකොට මේ රාස්සාවට යන්වලු ,එහෙම ගිහාම මෙකෙ ත්ව දුරට ගිහාම තියෙන පලතුරු කාල ඒ වා කඩාගෙන පිටට ගෙනාවොත් එක්කො ඒවා කන්න ගන්න් විධිහක් nahallu ඒ තර්මටම එවා අඹුල් වෙන්වලු තව එක්කො පණුවො ඉන්න්වලු.මේ රාස්සාව ගොඩක් අම්තු ප්‍රදේශයක්(මේක ජනප්‍රවාදයක් නෙමේ මේක් කරල බලපු දෙයක්)
මරු තව විඩියෝ ඔන🥰
Obage vidiowa wadagath namauth oba kiu panain terum ganimata taram dan samajayak nomata ema nisa ema sakshi sahitha vidio ekak karanna
Oba kiyana hama deyakma lagata gihin vidio kara penwanna etha kota me samajaya pili gani mokada dan me lankawe sitrina samajaya harima kurai saththya hoyanna kauruth na eka hithatra danenna e ayatra penwanna oni teruwan saranai
NICE
Ape gamt allpu gam . Me kathw ahuwet admi. Kihip wathwak gihin tibuna . Me kathw ahuwe adi .
A wage yugayak bihi wewa
Very good vedio
ඔව් අපිත් ගියා, එකෙක්ට එකෙක් පෙන්නේ නැති තරමට තද මීදුමක් යනවා
Wow
My village ❤
Puluwannum ශම්බාලා නගරය ගැන, උතුරු කුරු දිවයින ගැන දෙන්න. 😌
මම ඉයේ ගියා මරැ තැනක් ❤️🔥
කොහේද මේ තැන,,,කියන්නකෝ
අපිට ඕවා නැවතත් පනගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්
මචො මම කියුව ඉස්සෙල්ලා දේට අවුලක් ගන්න එපා බං මම කියුවේ උබගේ විඩියෝ උබගේ චැනල් එකට කලින් ඉදන්ම මම ආසයි උබත් හරියට මම හිතනවා වගේමයි හිතන්නේ සමහර තැන්වලදී.
සමාජය ගැනවගේම රට ගැන ඒකයි මම කැමති නෑ මම වගේ හිතන එකෙක් වගේම. අපි රට ගැන හිතලා වැඩකරන්නේ කතාකරන්නේ එකම දේකට නිසා
ඒවගේ එකෙක්ගේ එකක් එහෙම ගැම්ම අඩුවෙනවට මම කැමති නෑ
Mta onith ekama thama.isara kale wge inna thibunama ada api hemoma manasin diyunu wela.
thanks for all
ape gama 😍😍
ලස්සනයි .yanna inne lagadima
😮
Ape pathta
💪💪🌸💪🌸🌸🌸
❤️ el
❤
NIWATA nayakayan nisa konwena abeetha jathiyak
ගොඩක් හොයා ගන්ට බෑරි ගුහාවන් තියනවා
💪💪💪💪💪
👍👍👍👍👍 🙏
Me vage video nitharama gendako aiye. Oya kalekinne me vage video 1kk demme.
එක ඇත්ත
ගුප්ත සීන් එකකුත් තියනවා...පාර්වලුත් වරදිනවා...වෙන සෙට් එක්ක බැස්සේ නැත්නම් තාම නගිනවා..😂
ඒ මදිවට සෙට් වෙලා අන්තිම හරියෙදි වගේ යාලුවෙක් එකවරම රෑ 1.30ට වගේ කෑ ගහල අඩන්න ගත්තා කියපන්කෝ..හොදට හිටපු එකා..😂
🙏🙏🙏🙏
පුදුම හිතෙන අපේ ඉතිහාසය...මේවා සත්‍ය ඒවා.එදා ලෝකෙ බුද්දිමත් ජාතියක් අද ඉදිකටුවක් වත් නිෂ්පාදන කරන්නෙ නැහැ... පුදුම දුකක් දැනෙන්නෙ...
එ උඹල දක්න තරම, ලංකාවෙ ලෝහ නිෂ්පාදන, කර්මාන්ත කොච්චර තියෙනවද. වාහන ටයර් පවා නිෂ්පාදනය කරනව. දන්න ලබ්බක් නෑ ඔහේ කවුරුහරි කියන දෙයක් අහුලගෙන රැල්ලට කියවනව. කොහොමත් මනංකල්පිත රාවනෙක් ගැන භින්නොන්මාදයෙන් කියවන උන්ට එ තරම් දැනුමක් නෑ තමයි. සමාජෙට බැහැල හොයල බලල කතාකරපං . පවු උඹල. 😂😂😂
@@flashydeals2743 😂😂😂😂 ඉතින් දන්න එකා කියහන්කෝ ඔය කියන කර්මාන්ත කීපයක්... ටයර් හදනවා ලංකාවේ ඒවා කාගේද කොහෙටද ගෙනියන්නේ කියලා හොයලා බලපන් 🐂
රාවණ මනංකල්පිත නම් රාමත් මනංකල්පිතයි නේද?එහෙනම් රාමායනයම බොරුවක් හැබැයි අදටත් ඉන්දියාවේ දුශේරා උත්සවය කරනවා 😂 මේ වගේ දේවල් බලන්න එනවා නම් මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතුව බලලා පාඩුවේ යන්න වීඩියෝ එකෙන් ගන්න දෙයක් තියනවා නම් අර ගන්න මේ වීඩියෝ හදන්නේ මිනිස්සුන්ගේ රසාස්වාදයට අනික රාවණ නැගිටලා එයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒකත් මෝඩකමක් තම තමන්ගේ දියුණුව තම තමන් හදා ගන්න අනික රටේ ඉතිහාසයට සංස්කෘතිකයට ගරහන්න පුරුදු වෙන්න එපා
අර Ceylon Buddhist tv TH-cam channel එක කරන කෙනා දිය සෙන් නේද අයියා
මම දන්නේ නෑ..
කොහෙද තියෙන්නේ මේ රාස්සාව කන්ද
Ela 😄
අමෝ අමෝ
👍👍👍👍
අපේ පැත්ත
ubanam gammak bam
👍👍🙏🏻🙏🏻
🌷❤️
👨👨👨
Rama ekka udda kale rawana rajuda .nath nm meganada kumarayada
බුදු ධහම බිහිවීමෙන් පසුව දුයුනුඋන තාක්ෂිණික දේවල් නැද්ද හැමදේම රාවනා කාලයටද අයිති?
එහෙම කවුද කියලා තියෙන්නේ
දන්නැති නිසා දැනගන්ඩ අහන්නෙ ඔය හදල තියන දාගැබ් වැව් අමුනු, එවට පාවිච්චි කරපු මෙවලම් අාවුද, එ්වගේම සිදුහත් කුමරුගේ කාලේ තිබ්බ ගොඩ නැගලි අාවුද උපකරන, එ්වගේම මේ වෙනදෙයක් බෝදි සත්වයෝ විවිද අාත්ම භාව වලදී වඩුවෙක් වෙල, විවිද කර්මීක වෘතීන් කරමින් ඉදල තියනව නේද එහෙම බැළුවොත් මෙ දැනුම තාක්ෂනය කියනදේ චක්ක්‍රියව කැරකෙන දෙයක් නේද බෝධි සත්වයන් වහන්සේගේ කල්ප ගණනාවක් භව තරනය පුරාවට මේදේවල් හුවමාරුවෙමින් ගලාගෙන එන දේවල් නේද
man inne kanda lagamai eth thama nam gihin na.kinihira kandatawath,kabaragala kandatawath 😁😁😁😁😁
අඩෙ ❤️
KOHEDA TIYENNE?
Adhatath kocchikade asrithawa daksha kammal karuwo innawa
Mata hithenne me ayata mokak ho sambandhayak athi raakshawa kandhe un aya samaga
ගැලපෙන්නෙ නෑ නේද ඔබ තුමා එක තැනක කියනවා රාම රාවනා එක්ක යුද්ද කලේ නෑ කියලා මෙතන වෙන කතාවක් කියනවා
Yak wishwakarma kiyanne katada?eya lankwe kenekda
Ow
Kinihira kanda ape bodare
💪💌👍
Apitath lagai
කවුද අනේ ඕයාර ඔවා කිව්වේ....
ඒ අපරාධ යට ගිය අය මිසක් තව කවුද ඕවා දන්නේ... තෙරෙන්නැද්ද ? කියන ටික ගැන හිත්න්න...
රාවනා රජු නැත්නම් කොහොමද යකඩ තලන සද්දෙ ඇහෙන්නේ
ewa haskam.
රාවණා කියන්නේ කම්මල් හිමි කරුවෙක්...දැන් cars වල body parts හදනවා
ravana attha .. ...... habay matanam yakada thalana saddayak ave nane
😵🖤
යක්ශ කියන්නෙ යකදුරු වන්ට...යන්ත්‍ර මන්ත්‍ර කරපු ආයෝ....මේගොල්ලත් ගල් පවා ඉස්සවෙ මන්ත්‍ර වලින්..විසාල මෙහෙවරක් කරපු අයෝ....හරියට කුම්මන්නා නොහොත්..කුවේනි වාගේ..
මේක දැකපු රාවණා "බොලවු යඛ්ඛයිනේ.... තොපිට මෝල් කලන්තෙද?..."😹
ඔයාට නම් Tigger කලන්තේ වගේ 😂
@@Yakkproduction ම්ම්ම්...දැක්කම පේනවා😅
ඒක තමයි බේත් ගන්න ..😂
@@Yakkproduction ගන්න ගන්න...😏
මම කාටවත් කියන්නෑ...😌
ඔව් ගන්න කාටවත් කිය කිය ඉන්න එපා දසුන් කියන අනිත් අයටත් එක්ක ලැජ්ජයි නේ 😂😂😂 Tigger කලන්තේ භයානක ලෙඩක් ..
,🇱🇰🇱🇰
&6
Kathawa hari kiyamuko namuth eda kadi mudunak matha ma yakadathslana hethuwak thibuna rathwena yakadasuwabavkawama kadumudunata ena midumenpahalata watenna unulawa wani yakadasithaliniwaganimak sidukalaviya haki
ජනයා අතර කතා බහක් ආවේ කොහොමද ? ඕය කියන විදිහ ට හැමොම මලා නම්....
ජනශ්‍රැති ගැන තව හොයන්න
කියන්න මොකුත් නෑ... හෙනම ගුප්තයි කියාගන්න තේරෙන්නෙ නෑ. අපේ සීයගෙ ගම ☺️
ape siyageth gama thathtageth gama
ඔය තැනත් ඩෝසර් කරයිද අං නෑ
කඩු හදනව ඇති සද්දෙ ඇහෙන්නෙ කොස් කොටන්න රාවණා😂
Rawana ei thopiwa goda ganna,modayo
මචො මම දෙයක් කියන්නද අවුලක් හිතන්න එපා කලින් තිබ්බ ඒවා වගේ ගැම්මක් දැනෙන්නේ නෑ බං පටන්ගන්නකොට යන සද්දෙන්
අළුත් එකක් හදලා දාමු බං
යක්ෂ ගැම්ම දැනෙන්න
මේක නරකමත් නෑ හැබැයි... සුපිරී
@@emoi683 ඒකත් එහෙමද මට නම් අරෙහෙම තමයි තේරුනේ . අවුලක් නෑ සාමාන්‍ය චැනල් එකකට
@@emoi683 ඒත් අපේ යකාගේ එකට ගැලපෙන්නේ නෑ බං
රාක්ශ ගල කියන්නෙ දැන් ඕකට
***$$$*** නෑනේ
Kochi kade moya yak moya kiyanawa
😂
bokka aurudu dakak thsse ube video balnne