මියගිය බබාව Scalpel එකකින් කපනවා අම්මා දැක්කනම් පිස්සු හැදෙනවා-මට එම්බාම් Degree එක තියෙනවා[Hari Tv]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2020
  • #lahiru_mudalige #shannon_raymond #Haritv_Lahiru
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 750

  • @udeshakusalitha4820
    @udeshakusalitha4820 3 ปีที่แล้ว +300

    මෙතන්ට නිලියෙක් හරි වෙන කවුරුහරි ආවනන් මේ කතාව ඉවර වෙද්දි අඩුම ගානෙ ඉංග්‍රීසි කෑලි සීයක්වත් කියනව . ඒත් මෙච්චර ඉංග්‍රීසි දැනගෙන පුලුවන්තරම් සිංහලෙන් කතාකලා නියම මනුස්සයෙක් ..❤

    • @punyademel2137
      @punyademel2137 3 ปีที่แล้ว +3

      ජීවිතය ගැන හොඳ වැටහීමක් ඇති කෙනෙක්. ඇත්තටම කාලෙකින් සම්පුර්ණයෙන්ම බලපූ සංවාදය ක්.

    • @chamindasooriarachchi3428
      @chamindasooriarachchi3428 3 ปีที่แล้ว +1

      sampurna aththa

    • @ruvinichathurika6883
      @ruvinichathurika6883 3 ปีที่แล้ว

      ow eka aththa

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +6

      පිරිණු කලේ. දිය. නොසැලේ. . කියල. . වැකියක් .. අත්තලා මුත්තලා . . .. .. අපිට.. ඉතිරි. කරලා. ගියේ . මේවැනි අවස්ථාවලදි කියන්න

    • @morningmortivation2031
      @morningmortivation2031 3 ปีที่แล้ว

      රැට්ටා ගේ ඉංග්‍රීසි ඇහුවද ඔයා..බලන්න ගිහින් ඉගෙනගත්තු මෝඩයෙක්...

  • @PippigeLokaya
    @PippigeLokaya 3 ปีที่แล้ว +91

    හරිම විනයගරුක, නිවුනු වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්. ආඩම්බරයක් ඔබ වැනි අය මේ රටට. මෙවැනි උතුම් මිනිසුන් අපට හඳුන්වාදුන් hari tv ස්තුතියි !

  • @lakminiamarasinha2205
    @lakminiamarasinha2205 3 ปีที่แล้ว +314

    හාමුදුරු කෙනෙක්ගෙ බණක් ඇසුවාට වඩා ජීවිතයේ අනියත බව පසක් වුණා. වස්තු දේපල වල නිෂ්ඵල බව ඔහු පැවසුවා. ඔහු ඉතාමත් ගෞරවනීය පුද්ගලයෙක්..ස්තූතියි ළහිරු මේ සංවාදය හොඳින් මෙහෙයුවාට

    • @navodhden6117
      @navodhden6117 3 ปีที่แล้ว +1

      True💯

    • @chamedijayarukshi307
      @chamedijayarukshi307 3 ปีที่แล้ว +4

      Me mahaththaya kiyanna de saththayi. Namuth hamuduruwatu deshana karanne buduhamuduruwange darmaya. Ayata Grahana eka paw. Anantha duk dena pawak

    • @nuwanseneviratne8599
      @nuwanseneviratne8599 3 ปีที่แล้ว

      මට කියා ගන්න ඕන ටික ඔයා සම්පූර්ණයෙන්ම කියලා තියෙනවා ....Thanks

    • @user-qc8yw6pl7e
      @user-qc8yw6pl7e 3 ปีที่แล้ว +1

      මමත් ඔබ හිතපු දේම හිතුව

  • @gayankasun4511
    @gayankasun4511 3 ปีที่แล้ว +67

    මැරුණ මිනිස්සු එක්ක වැඩ කලාට මිනිස්කම වෙනුවෙන් ගැහෙන හදවතක් තියෙන වටින මනුස්සයෙක්.💓

  • @sigwon9391
    @sigwon9391 3 ปีที่แล้ว +75

    හැමදාම රේමන්ඩ් එක ලගින් පහු කරගෙන යනකොට මම කවදාවත් හිතුවෙ නෑ ඔබ වගේ කෙනෙක් එහි සේවය කරනවා ඇති කියලා.❤️❤️❤️

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva6931 3 ปีที่แล้ว +43

    මම ආයෙමත් හොඳ මිනිස්සු තාමත් මේ ලෝකය සුන්දර කරන්න ජීවත් වෙනවා කියලා විශ්වාස කරන්නවා

  • @vindyapeiris2
    @vindyapeiris2 3 ปีที่แล้ว +401

    ලහිරු හැමදාම කලාකාරයෝ ගේන්නෙ නැතුව මේ වගේ වෙනස් වෘත්තීන් වල ඉන්න අය ගේන එක වඩාත් හොදයි.😃😊

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว +2

      Ah.....hari nangi patiyo....sudu boOle....kikki patiya......ummmmaaaaaahhh.........hodee💜💜💜💜💜💜

    • @tilinade340
      @tilinade340 3 ปีที่แล้ว +2

      @@pradeepkumara5348 😂😂

    • @dahansamida1772
      @dahansamida1772 3 ปีที่แล้ว +2

      OYAWATH EMBAM KARAI

    • @virajsanjaya7689
      @virajsanjaya7689 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว

      🔥 ⏮️⏯️◀️⏭️ 🔥
      සිංදුවක් අහන්න එන්න හහොදේ
      600ක් ගන්න උදව් කරන්න බුදු සරනයි ඔයාට සහයෝගය දුන්නා

  • @pasindudeshan8916
    @pasindudeshan8916 3 ปีที่แล้ว +93

    " මං අද උදේ නැගිට්ටා , කීදෙනෙක්ට අද උදේ නැගිටගන්න බැරි වෙන්නැතිද , එයාලටත් මට වගේ chance එකක් හම්බුනානම් .... , එයාලා කොච්චර වැඩ කරයිද ? "
    ඇත්තමයී , මැරෙන හැම කෙනෙක්ම කොහෙහරි ඉදගෙන "මට තව එක දවසක් තිබ්බානම්" කියලා හිතනවා ඇති , ජීවිතේ තණ අග පිණි වැනියි කියලා මගේ භාග්‍යවතුන් වහන්සේ කිව්වේම මේනිසාමයි , පසුතැවෙන්න ජීවත් වෙන්න එපා, හැම මොහොතේම අනෙකා වෙනුවෙන් උපරිම දෙයක් කරන්න , සමහරවිට ඊලග මොහොතේ එයා ඔයා ගාව නැති වෙන්න් පුලුවන්, මේ ඔයාට හම්බෙන අන්තිම තත්පර කිහිපය වෙන්න පුලුවන් , මරණය තමන්ගේ ජිවිතය ලගට අරන් ජිවත් වෙන්න , තෙරුවන් සරණයි ...
    Thank uu lahiru aiye , ආකල්ප හදන එක තරම් මනුස්සයෙක් වෙනුවෙන් කරන්න තව දෙයක් තියනවද,, ස්තූතී මිත්‍රයා

  • @Cha123ist
    @Cha123ist 3 ปีที่แล้ว +45

    ශැනන් මහත්මයගෙ උත්තර වලට ළහිරු ශොක් වෙනව..... වටිනාම සාකච්චාවක්. ස්තූතියි ළහිරු - ශැනන්

  • @nisansalabandara7569
    @nisansalabandara7569 3 ปีที่แล้ว +82

    මොන රැකියාව කළත් ඒකට අවශ්‍ය නිසි විධිමත් අධ්‍යාපනය වැදගත් බව පැහැදිලි වෙන අදහස් ගොඩක් 👏🏼👏🏼👏🏼👏🏼

  • @HelaLee
    @HelaLee 3 ปีที่แล้ว +11

    ලියනාඩෝ ඩාවින්සි මතක් උනා. ඩාවින්සි කුඩා කල මෝචරි ඇතුලට හොරෙන් ගිහින් මිනී කපලා ශරීරය ඇතුලේ ව්‍යුහ අධ්‍යනය කරාලූ. කතා කරපු හැම වචනයකම තිබුනේ දැනුම සොයා යෑමේ පිපාසය. නිහතමානී පුද්ගලයෙක්❤

  • @nadee2011
    @nadee2011 3 ปีที่แล้ว +42

    මම අනිවාර්යයෙන්ම බලනවා ලහිරුගේ මේ වැඩසටහන. වෙන විකාර ආතල් දෙන වැඩසටහන් අතරේ හැමෝටම ජීවිතයට යමක් ගන්න තේරුම් ගන්න පුලුවන් විදියේ වැඩසටහනක්. ❤

  • @harindusenewirathne
    @harindusenewirathne 3 ปีที่แล้ว +117

    මුකුත් අදාල නෑ...මම ශ්‍රී ලාංකිකයෙක් කියලා කට ඇරලා කියන්න පුළුවන් වචනයේ පරිසමාප්තියෙන්ම පොරක් ❤️

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 3 ปีที่แล้ว +54

    ධර්ම දේශනාවක් ඇහුවා වගේ,
    මේ වගේ චරිතත් ගෙනල්ලා videos කරනවට ස්තූතියි!

  • @chandimadjayaweera1292
    @chandimadjayaweera1292 3 ปีที่แล้ว +12

    ෂනොන් ඔබ,
    උපන් දේශයේ වටිනාකම දන්නා, මාතෘභූමියේ අගය දන්නා ශ්‍රී ලංකා මාතාවට බිහිවූ උදාර පුත් රුවනකි. මම ඔබගේ ඒ උතුම් ගුණයට ගරු කරමි. එමෙන්ම ඔබ උපතින් කතෝලිකයෙක් වූ වද , ඔබ ගමන් කරන්නේ බුද්ධ ධර්ශනය සමගය, ඔබ හදුනාගෙන ඇත්තතේ අනිත්ත්‍යයි.ඒ වාගේම චතුරාර්‍ය ශත්‍යයයි .
    ඔබ පතන යථාර්තය ඉතා ඉක්මනින් අවබෝධ වේවායි පතමි.

  • @upulpriyantha5033
    @upulpriyantha5033 3 ปีที่แล้ว +6

    මාපිය උරුමයෙන්ම අතිවිශාල ධනයකට හිමිකම් කියන්න මෙතුමා කොච්චර නිහතමානි චරිතයක් ද කියලා බලන්න මා ජීවිතයට කියලා දීපු පාඩම බණකථා දහසකට සවන් දීලා ඉගන ගන්න බැරි ගැඹුරු සරල ජීවිතය මොකක්ද කියන එක තේරුම් කරලා දුන්නා වස්තු තණ්හාවෙන් මුදල් රැස්කරන්නන් මෙය වැඩසටහන දකිත්වා.උදේට නැගිට්ටම අද දවසේ නැගිටින්න චාන්ස් එක දීපු එක ගැන ස්වභාවධර්මයට දෙවියන් වහන්සේට ස්තුතියි කරන්න පුරුදු කරපු එකට ඔබට ගොඩක් ස්තුතියි...ලහිරු ඔබට ජය....!!

  • @youcenon
    @youcenon 3 ปีที่แล้ว +328

    ගොඩක් සාර්ථක උන පුද්ගලයන් තම ජාතිය "ශ්‍රී ලාංකික" කියල කියන්නේ...
    😍

    • @supunjayasanka3793
      @supunjayasanka3793 3 ปีที่แล้ว +4

      Thambith kiynawanee

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 ปีที่แล้ว +14

      ඕනෑම ජාතියකට සංස්කෘතියක් තියනවනෙ. කියන්නකො බලන්න ශ්‍රි ලාංකික සංස්කෘතිය. එහෙම එකක් නැහැ. මැලේසියාවෙ දෙමළ චීන මැලේ සියලු දෙනාම මැලේ කතා කරනවා. ශ්‍රි ලංකාවෙ?

    • @ruwanit9877
      @ruwanit9877 3 ปีที่แล้ว +2

      හායි ශන්ක. ඔයාගෙ කෙමෙන්ට්ස් මීට කලින් දැකලා තියනවා.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      @@ruwanit9877 itin😏

    • @ruwanit9877
      @ruwanit9877 3 ปีที่แล้ว

      @@Bruh-ys3sx වැදගත් නිසා ඒවා උඩට එනවා ඇති.

  • @dulaninduwara7061
    @dulaninduwara7061 3 ปีที่แล้ว +18

    කවුරුත් ⁣දැනන් හිටියෙ නැති වටින මනුස්සයෙක් ❤️

  • @pasinduerantha
    @pasinduerantha 3 ปีที่แล้ว +11

    බෞද්ධ දර්ශනය හොඳින්ම තේරුම් අරන් ජීවත් වන මනුස්සයෙක්. 💯 අන්තිම ඔවදන හිතටම වැදුනා. 🌏
    ස්තූතියි ලහිරු අයියෙ, කතා බහ හොඳින් මෙහෙව්වාට! ❤

  • @dhanushkawimalabandu1257
    @dhanushkawimalabandu1257 3 ปีที่แล้ว +225

    ළහිරු මුදලිගේ කරන ඉන්ටර්විව්ස් ලයික්ස් විව්ස් නොසයා ගොසිප් පස්සෙ නොයා වටිනා දේවල් මේ වගේම මින් ඉදිරියටත් කරයි කියලා විශ්වාස කරනවා 😍

    • @chubbykella8742
      @chubbykella8742 3 ปีที่แล้ว +1

      th-cam.com/video/y5ZG5S5q78A/w-d-xo.html
      ඊයේ LPL Match Review එක අම්මෝ මූ මාර ආතල් එකක් දෙන්නෙ Match එක ගැන😂💔😂💪
      th-cam.com/video/4urbb7AiPjA/w-d-xo.html
      18ට වඩා අඩු Reality Shows රජයෙන් තහනම් කරලා😱😤 Voice Teens ආයෙ නෑ, රජයෙන් එපා කියලා... අයියෝ අපරාදේ😢😔😥

    • @MH_Track24
      @MH_Track24 3 ปีที่แล้ว +1

      Great.. Lahiru.. what a discussion... every point very sensational...

    • @prasannadharmapriya6883
      @prasannadharmapriya6883 3 ปีที่แล้ว

      👍

  • @dilangamalshan1280
    @dilangamalshan1280 3 ปีที่แล้ว +25

    නලු නිලියො ගෙන් නන් නැතුව මේ වගේ රටට වැඩ දායක විද්වතුන් ගෙන්වන්න ලහිරු ....දැනට ඔබේ ඉන්ටවීව් විතරයි බලන්න තියෙන්නේ ස්තුති

  • @WISEMARTIAL
    @WISEMARTIAL 3 ปีที่แล้ว +31

    නියම චරිතයක් ! කියපු සියල්ල පාහේ ඇත්ත.
    මෙවැනි චරිතයන් ගේනවාට ස්තූතියි ලහිරු!

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว +7

    හොද දැණුමක් තියන හොද පුද්ගලයෙක්... සිංහල භාෂාවේ නුහුරු බවක් නිසා එයාට හිතේ තියන අදහසම නිවැරැදිව කටින් ප්‍රකාශ කරගන්න අපහසුවක් විතරයි තියෙන්නෙ...

  • @Jayaniimalka
    @Jayaniimalka 3 ปีที่แล้ว +21

    මේ වගේ වටින පුද්ගලයෙක්,වටින වැඩසටහනක් ..බොහොම ස්තූති ..හරිම නිවිච්ච නිහතමානී වැදගත් පුද්ගලයෙක් ❤️❤️

  • @ashac.a5426
    @ashac.a5426 3 ปีที่แล้ว +57

    හරි ලස්සන අදහස්...
    සුන්දර මනුස්සයෙක්...

    • @ashac.a5426
      @ashac.a5426 3 ปีที่แล้ว +2

      වසන්ත රෝහණ මහතාවත් ගෙන්වන්නකො ලහිරු මහත්තයා...
      අපි බලාගෙන ඉන්නවා ❤

  • @rajithachathurangani6298
    @rajithachathurangani6298 3 ปีที่แล้ว +3

    ඔබ නියම ශ්‍රීලාංකිකයෙක්.සිංහල හොඳින් දැනගෙන ,නමුත් කතා නොකරන අපේ රටේ කලු සුද්දන්ට ඔබ හොඳ අාදර්ශයක්.ජීවිතයේ අනියත බව පසක් කර දුන් ඉතා වටිනා වැදගත් ගෞරවාන්විත සංවාදයක්.ස්තූතියි ඔබ දෙපලට

  • @surangadesilva9518
    @surangadesilva9518 3 ปีที่แล้ว +65

    හුඟක් බණ වලට වඩා ජීවිතාවබෝධය හිතට දැනෙන අති විශිෂ්ට සාකච්ජාවක්..

  • @amandanipuni8936
    @amandanipuni8936 3 ปีที่แล้ว +24

    හරිම නිහතමානී නිවිච්ච කෙනෙක් ...

  • @diliupg
    @diliupg 3 ปีที่แล้ว +8

    Shannon Raymond මහත්මය අති දක්ෂ නාට්‍ය අද්‍යක්ෂක වරයෙක්. එලෙසම Tap නර්තන ශිල්පියෙක්. ඉතා හොඳ නර්ඒතන ශිල්පියෙක්. ඔහු ගැන කොළඹ බටහිර නාට්‍ය ශේෂ්ත්‍රයේ අයත්, ප්රෙකෂකයොත් දන්නවා. ඉතා නිහතමානී පුද්ගලයෙක්.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +8

    ලහිරු ඔයා කරපු තවත් හොද වැඩසටහනක් .ඔහුගෙ නිහතමානී බව හරිම අගෙයි .අපිට හොද පාඩමක් කියා දුන්නා .
    ජිවිතය අපි ජිවත් කල යුතුයි.
    බොරු ආටොප නොකල යුතුයි .....
    මිනිසුන් මිනිසුන්ව හදුනා ගත යුතුයි ..
    තමනුත් මැරෙන බව දැන සිටිය යුතුයි ...
    ඔහුගෙ කාරිය දෙව කාරියක් මෙන් ඔහු කරන්නෙ .තමන්ගෙ සෙවය උපරිම යෙන්ම කරන කෙනෙක් .ඔහුට දිර්ඝ ආයු ලැබේවා .ස්තුතියි ලහිරු අපිට මෙවාගෙ අයව මුන ගස්සන එකට ...

  • @sandeepaviduranga2888
    @sandeepaviduranga2888 3 ปีที่แล้ว +17

    ලහිරු කියපු විදියටම ඒ අන්තිමට කියපු වචන කිහිපයට මිලක් නියම කරන්න බෑ. "මම අද නැගිට්ටා. අද කී දෙනෙක් නැගිට්ටෙ නැද්ද ? ලක්ශ ගානක් අද නැගිට්ටෙ නෑ. ඒකට වටිනාකමක් දෙන්න " ඒ වචන ටික ❤

  • @renuranawake5807
    @renuranawake5807 3 ปีที่แล้ว +14

    හැමදාමත් වගේ අදත් ඔයාගේ වැඩසටහන බැලුව ලහිරු .මොකුත් නොකියා යන්න බෑ අද ..ඇත්තටම මාතෘකාව දකිද්දී බලන්නෙ නෑ කියලා හිතුවෙ ඒ ඇත්තට මූන දෙන්න බැරි නිසා එත් අන්තිමට මට බලන්න ඕනෙ උනා ඒ අපි අකමැති හිතෙන්නේ වත් නැති දේ ගැන .. වෙන කියන්න දෙයක් නෑ ජීවිතේ කියන්නේ මේකයි ..ගොඩාක් ස්තුති ලහිරු ...👏👏💐❤️

  • @apsaradissanayake1696
    @apsaradissanayake1696 3 ปีที่แล้ว +25

    අදින shirt එක select කරන්නෙ වෙන කෙනෙක් .තව මොනවද ? මොන මල විකාරද අපි නටන්නෙ . අහන්නම ඕන කතාවක් 🙏🙏🙏🙏🙏

  • @koshijayasuriya9830
    @koshijayasuriya9830 3 ปีที่แล้ว +21

    මෙතෙක් බැලූ හොදම වැඩසටහන 🎀❤️

  • @kushansathsara5181
    @kushansathsara5181 3 ปีที่แล้ว +79

    මේවා මිනිස්සු අහන්නම ඕනි කතා... 👌 නියම වැඩක්

  • @jayanthiperera6021
    @jayanthiperera6021 3 ปีที่แล้ว +6

    Remond මහත්තයා ඔබ ගේ කතාව හරියටම ධර්ම දේශනාවක් වගෙයි . ජීවිතයේ යථාර්ථය කියලා දුන්නා . තවත් බොහෝ දේවල් . ඔබ නියම මහත්මයෙ ක්, ලහිරු ඔබට ස්තුති .මේවගේ මහත්තුරු ගෙනාවාට.තෙරුවන්ගේ සරණයි .

  • @virajsanjaya7689
    @virajsanjaya7689 3 ปีที่แล้ว +9

    ලහිරු මෙන්න මිනිස්සු. වටින මිනිස්සු machan. අන්තිමට කියපු දේ නම් හිතට වැදුණා.

  • @tharukauddeeptha907
    @tharukauddeeptha907 3 ปีที่แล้ว +4

    මම කලින් පෝස්ට් එකක මේ කෙනා ගැන කියවල තිබ්බා ඒ කතාව ගොඩ්ක් හිතට වැදුනා.මේ වගේ ව්ටිනාකමක් ඇති මිනිස්සුන්ව ගෙනල්ල මේ වගේ වැඩසටහන් කරන් ඔබ සියලුම දෙනාට ජය 💝💝💝

  • @malishinimnadi986
    @malishinimnadi986 3 ปีที่แล้ว +5

    මම මෙච්චර කල් මෙම රැකියාව මෙච්චර බැරෑරුම්, වගකීම් සහගත එකක් කියලා හිතුවේ නැහැ. නමුත් මෙතුමා ගේ කතාවත් එක්ක මට ඒක අද තේරුණා.
    ස්තූතියි ලහිරු මෙවැනි විවිධ ක්ෂේත්‍රයන් වල පුද්ගලයන් ගෙනල්ලා අපිට දැනුම ලබා දෙනවාට.

  • @dammikahemantha9419
    @dammikahemantha9419 3 ปีที่แล้ว +2

    මැරෙන බව දැනගෙන ජීවත්වෙන සොදුරු මිනිසෙක්.නිහතමානී පුද්ගලයෙක් .ඔහුට ඇත්තේ සොදුරුම සොදුරු හදවතක්.ඔබට නිරෝගි අනාගතයක් වේවා

  • @freeminds6365
    @freeminds6365 3 ปีที่แล้ว +5

    මොකක්ද කියන්නෙ කියලා හිතුවා ඒත් කියන්න හිතට මොකුත් එන්නෙ නැ .මාර මනුස්සයෙක් මාර අදහස් 🌷🌷

  • @chinthakadayawansha2310
    @chinthakadayawansha2310 3 ปีที่แล้ว +11

    ලහිරු , මෙවැනි දුර්ලභ මාතෘකා සමාජ ගත කිරීම සම්බන්ධයෙන් ඔබට මගෙ හදපිරි ප්‍රණාමය.

  • @sandyasalgado
    @sandyasalgado 3 ปีที่แล้ว +43

    Loved Shannon’s composed, almost meditative response style. Amazing interview; both subject matter, the interview style and the response

  • @ubsampath9651
    @ubsampath9651 3 ปีที่แล้ว +2

    රටට වැඩ ඇති හොද මිනිසෙක්.හොද සාකච්ඡාවක් ඉතාම වටිනවා. කාටවත් අපහාස නැ ඉගෙන ගන්න දෙයක් තියෙනවා. දේශපාලන සාකච්ඡා එපා. දේශපාලකයන් ගෙනවනම් මඩ නැතිව වැදගත් සාකච්ඡාවක් කරන්න.

  • @heshii9866
    @heshii9866 3 ปีที่แล้ว +7

    🌼Hari TV සමහර episodes ඇහුවම බනක් ඇහුවටත් වඩා ජීවිතේ තේරුම් ගන්න ඕනෙ points ඔලුවට යනව හරිම සරලව... මේ එක එක්කෙනාගේ ජීවිත කතාවලින් මගේ ජීවිතේ හදාගන්න ලබාගත්ත හොඳ දේවල් ගොඩක් තියනව... මේ වගේ වැඩසටහනක් මෙහෙයවීමට දායක වුන හැම කෙනාටම ගොඩාක් පිං. ...🙏

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +14

    නිහතමානී දෙපලක් ,වැදගත්කමින් යුත් කතාබහක්, ජීවිතය ට නව අරුතක්. ජයෙන් ජයම වේවා

  • @-xxx5349
    @-xxx5349 3 ปีที่แล้ว +15

    මෙ මනුස්සයා full package එකක් වගෙ...තමන් ඉන්න ක්ෂෙත්‍රයෙ නොදන්න දෙයක් නෑනෙ.අති දක්ෂයෙක් එ අතින් බලද්දි

  • @teletubby1008
    @teletubby1008 3 ปีที่แล้ว +1

    මේ මනුස්සය කොච්චර පිනක්ද කරගන්නෙ කෙනෙක් මැරුණහම ඒ ඉතුරු අයගෙ හිත හදන්ඩ නොමිළේ උපදේශනයන් දීලා, දැන් කාලෙ මැරුණහම බණ කියන්ඩ එන්ඩත් සල්ලි ගන්න හාමුදුරුවරු ඉද්දි මේ මනුස්සය නම් දෙවි කෙනෙක් වගේ! 🙏🏻

  • @dewsirifernando1105
    @dewsirifernando1105 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි මෙවැනි පුද්ගලයකු වැඩසටහනට සම්බන්ධ කරගත්තට.

  • @nishanthajayasinghe5281
    @nishanthajayasinghe5281 3 ปีที่แล้ว +69

    Lahiru your presentations are getting matured day by day.Good luck .

  • @adono1879
    @adono1879 3 ปีที่แล้ว +7

    නිවිච්ච බවක් පේනව එතුමගෙන්. හොඳ අවබෝධයක් තියෙනවා ජීවිතෙ ගැන.

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 ปีที่แล้ว +25

    කතා කරන්න අකමැති නොකර බැරි අසරණ වෙන එකම තැන,, ගොසිප් අජූවට වඩානං නියම ප්‍රෝග්‍රෑම් එකක්

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +1

    විශිෂ්ට මිනිසෙක්..ජීවතයට ලොකු වට්නාකමක් ලැබුණා ස්තුතියි අයියේ මේ ප්‍රොග්‍රම් එක ගෙනාවට ..හොදම වැඩසටහන කියලා උඩිම්ම තියන්න පුළුවන් ස්තුතියි අයියේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 3 ปีที่แล้ว +27

    What a gentlemen,see how he respect all,how nicely he explain things..

  • @sakurafernandez5552
    @sakurafernandez5552 3 ปีที่แล้ว +26

    Lahiru, so very proud of you. You have reached that level of a skilled interviewer with excellent listening skills..
    Keep it up and bravo !

  • @dd5944
    @dd5944 3 ปีที่แล้ว +24

    ආසියාවේ මුල්ම හර්ස් එක ගෙනාවේ අපි කිවුම පුදුම වෙන්නේ ඇයි. ලංකාව ඒකාලේ එහෙමයි. ජපානය කියන්නෙත් අපේ මට්ටමේ රටක්. ආසියවේ ස්විට්සර්ලන්තයේ ඒකාලේ අපි.
    ලෝකේ හදපු හැම ලිමිටඩ් එඩිශන් වාහනයක්ම ලංකාවෙ තිබ්බා.. අපේම වරදින් අපි මෙහෙම අද.

    • @sahanrasanga9411
      @sahanrasanga9411 3 ปีที่แล้ว

      ඔය ස්විට්සර්ලන්තය කිව්වෙ 1960 ගානට නමුත් 1977 වෙද්දි බොහොම දුර්වලයි.economy එකක් නෑ හරි හමන් ඒකයි ඇත්ත.....ඒකාලෙ ජපානෙ සින්ගප්පුරුව තායිලන්තය කොරියාව හැමරටක්ම 1977 වෙද්දි පාස් කරලා ඉවරයි ඒකයි ඇත්ත😀😂

  • @asankaprasadmithradeva7973
    @asankaprasadmithradeva7973 3 ปีที่แล้ว +3

    ඔබතුමා කොයිතරම් යථාර්ථවාදීද, නිහතමානීද, වගේම තව කෙනෙකුගේ හැඟීමක් තේරුම් ගෙන ඊට අනුකූලව කටයුතු කරන එක ඇත්ත වශයෙන්ම අතිශයින්ම ප්‍රසංසනීයයි. ගෞරවනීයයි. තෙරුවන් සරණයි.. දෙවි රැකවරණයි ඔබට🙏🙏🙏

  • @adono1879
    @adono1879 3 ปีที่แล้ว +8

    ජාතිය ශ්‍රී ලාංකික. 😍 අපි ජාති බේද හැදුවට මේ රටේ ඉන්න හැම එකාම එකම ජාතියෙ උන් බෙදීම් හදාගත්තට.

  • @nothanks8658
    @nothanks8658 3 ปีที่แล้ว +60

    50:39 සිරාවටම හිතට වැදුනා ❤️🙏

    • @menaka000
      @menaka000 3 ปีที่แล้ว +2

      Ow ban maath ube comment eka nisa baluwe...

    • @chamikarajayasundara7927
      @chamikarajayasundara7927 3 ปีที่แล้ว +2

      ඒ උත්තරේ තමා මම අහපු හොඳම උත්තරේ මැරෙන්න හදන අයට කියන්න පුලුවන්.

    • @mahimainduwara
      @mahimainduwara 3 ปีที่แล้ว

      අඩෝ සිරා බං

  • @jeondaeun2904
    @jeondaeun2904 3 ปีที่แล้ว +2

    ස්තුති...ලහිරු....හරි TV විසින් කරන ලද ඉතා සුවිශේෂි වැඩසටහනක්. (මිත්‍යාවෙන් මිදෙන්න ජිවිතයේ යතාර්ථය තේරුම්ගන්න) ඔහු අවසානයේ පැවසු වදන් පෙල අප කාටත් ඉතා වැදගත් වේවි...

  • @lahiru_1.618
    @lahiru_1.618 3 ปีที่แล้ว +6

    බයට බය නොවී, බය තේරුම් ගන්නට කියාදෙන චරිතයක්. වටිනවා ❤

  • @pethumlakmal3887
    @pethumlakmal3887 3 ปีที่แล้ว +14

    ජාතිය=ශ්‍රී ලාංකික 🇱🇰 ❤

  • @geethawijayarathna2119
    @geethawijayarathna2119 3 ปีที่แล้ว

    හරිම. වැදගත්. මේ. වගේ. කතාවක්. අහන්නත්.. ආසයි. ඔබ. තුමාට. හරි. සාන්තයි. 🙏thankyou

  • @ukdream349
    @ukdream349 3 ปีที่แล้ว +15

    *ලංකාවේ celebrity chef කෙනෙක් ගෙන්නන්නකො.. කවදාවත් කවුරුත් එයාලව ගෙන්නනේ නෑ..chef පබිලිස් එපා එයාගේ තියනවා interviews... ජෙරාඩ් මෙන්ඩිස් or චෙෆ් දිමුතු or වෙන හොඳ experienced chef කෙනෙක්* 🙏🙏

    • @supunjayasanka3793
      @supunjayasanka3793 3 ปีที่แล้ว

      Chef dimuthu genna

    • @supunjayasanka3793
      @supunjayasanka3793 3 ปีที่แล้ว

      ඔලිම්පික් ලොක වාර්තා තිබ්බ කෙනෙක් පස්පාරක්,ගිනස් ලොක වාර්තා තිබ්බ කෙනෙක් ලොකෙම පිලිගත්ත කෙනෙක්

    • @mahadurasujeewa4449
      @mahadurasujeewa4449 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @tharangakumarathunga4373
    @tharangakumarathunga4373 3 ปีที่แล้ว +3

    මරණ සතිය වඩන්න හොද සාකච්ඡාවක්...ගොඩාක් වටිනවා ඔබ තුමාගේ අදහස්....💐💐💐

  • @TheLakmi
    @TheLakmi 3 ปีที่แล้ว +5

    Omg! Never ever watched an interview like this. Such a great human being..the way he speaks.. calming and realistic..A great conversation..Thanks Lahiru 👏🏻

  • @kevinlevan7588
    @kevinlevan7588 3 ปีที่แล้ว +11

    වෙන channels වල interview කරන මන් නිලියක් නලුවෙක් කියන ජීවිතේටවත් දැකල නැති මෝඩ හරකුයි එලදෙන්නුගෙයි මෝඩ කතා වලට වඩා මේ වගේ වටින මිනිස්සුන්ගෙ interview කොච්චර වටිනවද ජීවිතේටවත් අපි අහපු නැති වටින දේවල් කොච්චර දැනගත්තද respect lahiru.ඔබට ජය.✋

    • @Haritv
      @Haritv  3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @savithrikulathilake2618
    @savithrikulathilake2618 3 ปีที่แล้ว +15

    Lahiru is by far one of the best interviewers in Sri Lanka!

  • @buddhiniepremaratne2185
    @buddhiniepremaratne2185 3 ปีที่แล้ว +11

    Hats off to this gentleman. Very valuable & inspirational interview. 💐

  • @user-yk4kz7ql8v
    @user-yk4kz7ql8v 3 ปีที่แล้ว +11

    හාමුදුරුවෝ සියයකින්වත් අහල ලබාගන්න බැරි අවබෝධයක් ලැබුනා .

  • @sentapt8387
    @sentapt8387 3 ปีที่แล้ว +11

    Great program. Brings everyone back to reality. Even with his limited Sinhala, he articulated extremely well. He should really do a program in English. Love to see it.

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 3 ปีที่แล้ว +30

    Proud of you. 100% agree ❤🇱🇰 You are a great Sri Lankan !

  • @PippigeLokaya
    @PippigeLokaya 3 ปีที่แล้ว +3

    ලහිරු අයියෙ..අපි වගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කරන ඉල්ලීමක්. මෙවැනි සුවිශේෂි චරිත ගෙන්වන්න දිගටම.නළු නිළියන්ගෙ විකාර දැකලා අපට ඇති වෙලා. ගොඩක් වැඩසටහන් තියෙන්නෙ එහෙම ඒවනෙ. සුබ පැතුම් !

  • @channachandrasekera8319
    @channachandrasekera8319 3 ปีที่แล้ว +100

    Watching this interview gives me the feeling that Shannon is a gentlemen of class.

  • @kapilaranawaka6612
    @kapilaranawaka6612 3 ปีที่แล้ว +1

    හරිම වටිනා සාකච්ඡාවක් හොඳ ජිවිතාවබෝධයක් දෙනවා. අදහස් ඉදිරිපත් කිරිමට ඒ තුමා ඉදිරිපත්වීම කෙතරම් වටිනා කමක්ද මුදලම ජිවිතය කරගත් අයට හොඳ පනිවිඩයක්.එතුමාටත් ලහිරු මහත්මයාත් අනේක වාරයක් ස්තුතියි
    බෝහෝ පිං 🙏🙏🙏🙏

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว

    වටිනා සාකච්ඡාවක් ළහිරු.....Thank you very much Shannon Reymonds for your valuable time and golden thoughts.

  • @shehanmadusanka4595
    @shehanmadusanka4595 3 ปีที่แล้ว +4

    මන් මගේ ජිවිතෙට හුගක් අසාවෙන් බලපු ජිවිතෙට හුගක් දෙයක් ගත්ත වෑඩසටහන..... මෑරෙන්න කලින් ඔබතුමාව හමුවී කාතකරන්න හුක් කෑමෑත්තෙන් ඉන්නෙ....

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +7

    තමව් අන්තිමමොහෙතේ අදින ඇදුමවත් තමන්ට තෝරගන්නබැහ මොනතරම් වටින සාකච්චාවක්ද මේ යතාර්තය මැනවින් නිරවුල්ව පෙන්වාදෙවවා හරිමවටිනා සුන්දර මනුස්සයෙක් ලහිරැමහත්මයාට බොහොමස්තුතියි මේ සාකච්චාව අපට ඉදිරිපත්කලාට.
    තමන්ගේ වත්කම ටැටු එකක් ගහගෙනයන්නද...............

  • @gayaniweerasekara1051
    @gayaniweerasekara1051 3 ปีที่แล้ว

    ආසාවෙන් කුතුහලය ඇතුව බලපු වැඩසටහනක් හරිම අමුතු ජීවිතයට එකතු කරගන්න වටින අදහස් ගොඩක් තියන කෙනෙක් ඇත්ත අපිට කවදාවත් හිතුනද අද අපි උදේ නැගිටනේද කියල එහෙම හිතුනනම් කවදාවත් අපි මේ විදියට ඉදිරි ජීවිතය ගෙනියන්නෙ නෑ මේවගෙ මිනිස්සු තමයි රූපවාහිනී උඅට ගෙන්නල වැඩසටහන් කරන්න ඕන නැතුව විකාර නෙවෙයි ස්තූති ලහිරු ඔයාට

  • @krishanwickramasinghe3794
    @krishanwickramasinghe3794 3 ปีที่แล้ว +1

    ජීවිතයට ගොඩක් දේවල් .. ඉගෙන ගත්තා... පින් උබට ලහිරු අයියේ .. 🙏🏻❤️

  • @samanthiniluka4227
    @samanthiniluka4227 3 ปีที่แล้ว

    ගොඩාක් හිතට වැදුණු වැඩ සටහනක් .ගොඩාක් පින් .ගොඩාක් ස්තුතියි .ඔබ දෙපලටම බුදු සරනයි

  • @pushpawattage3345
    @pushpawattage3345 3 ปีที่แล้ว +25

    Shannon Raymond nice, simple and wise gentlemen. You reminded us really how short our lives are and uncertainty of life. Please live this moment happily and without harming other’s feelings.

  • @rajinirazak3703
    @rajinirazak3703 3 ปีที่แล้ว +3

    Very valuable ! Eye opener... thank you ! Mr Shannon Mr Lahiru...

  • @manelrodrigo4636
    @manelrodrigo4636 3 ปีที่แล้ว +9

    Shannon Raymond. Hat off for your great personality. Great gentleman with a class. Learned about Impermanent of life. Theruwan Saranayi 🙏...

  • @jayasiripdesilvanaiduwawad7033
    @jayasiripdesilvanaiduwawad7033 3 ปีที่แล้ว +6

    පළමු කොටම ඔබගේ සවන්දීම ඉතා විශිෂ්ඨයි, ආරාදිතයාට කතාකරන්න වැඩිපුර කාලය ලබාදෙඉමින්, ප්‍රාදාන දාරාවේ
    රේවේ මාද්‍යවේදින්ට පවා නැති සංයමයක්.
    ජිවිතය ගැන ආයෙත් හිතන්න , මරණය මෙනෙහි කරන්න අද දවසේ බොහො භික්ෂුවකගේ දෙශනයකින් හෝ බණකින් පවා නොලැබෙන නොදැනෙන යමක් කතාබහ පූරාවටම දැනුනා.

  • @udaramarambage9681
    @udaramarambage9681 3 ปีที่แล้ว +8

    ලහිරු කිව්ව වගේම වටිනම කතාව කියවුනේ අන්තිමටම...මම අද නැගිට්ටා😍

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว

    ජීවිතය ගැන ගැඹුරින් අවබෝධ කරගෙන අපිටත් අවබෝධ කරලා දුන්න ඔයාට ගොඩක් පින්.මනුෂ්‍ය ජීවිතය ගැන නියම භාවනාව අත් විදින්න හැමෝටම ලැබෙන්නේ නෑ.මේ වැඩසටහන තුන් පාරක් බැලුවා.

  • @piyumalerandaka8562
    @piyumalerandaka8562 3 ปีที่แล้ว

    හරිම අමාරු සේවයක්..හරිම නිවිච්ච මිනිස්සු දෙන්නෙක්...ලහිරුගෙ ඉවසීම කියල වැඩක් නෑ...ඒ මනුස්සයට උපරිම ස්වාදීනව අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දීල තියනවා..ඒක තමා වැදගත්ම....කියපු වචන ගාන අඩු උනාට....ගොඩක් දේවල් දැනුන කතාවක්...😔😔❤❤❤

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 2 ปีที่แล้ว

    ගොඩක්ම වැදගත් වැඩ සටහනක්.නිහඬව බනකතාවක් සවන් දුන්නා හා සමානයි.උතුම් ගති ඇති මහත්මයෙක්." හරි tv බොහොමත්ම ස්තූතියි මේ වැඩසටහන ගෙනාවට

  • @liyanagedona9170
    @liyanagedona9170 3 ปีที่แล้ว +5

    He is really a smart person .really thankful fir his thoughts ..thank lahiru for bringing such a person..you are doing this really great .

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 3 ปีที่แล้ว +27

    Extremely interesting interview. Thank u Lahiru for choosing ppl in different professions to be interviewed. You hv grown to be a very clever interviewer Lahiru, from the time u started from swarnawahini I can see that u hv matured alot by the way u ask questions and the home work u do bfo u bring a person.
    Mr Shanon Raymond thank you so much for sharing your experience in Embarming. Its sm thing we really get to know. More than any thing thank u so much for bringing out some v important truths about life. Your kind of attitude & your values we rarely see in businessmen. Softly , slowly but clearly u answered all the questions not just to give some facts but u gave us a whole big picture of life & death. I think u are a good example to our politicians who are leaders.Because u brought out several points from your life for us to understand who should be a real leader. Thank u Lahiru for bringing Mr shanon Raymond.

    • @Haritv
      @Haritv  3 ปีที่แล้ว

      🙏

  • @kavinj4455
    @kavinj4455 3 ปีที่แล้ว +18

    Definitely a Gentlemen . Hats off...❤️✌

  • @achalaeranga8847
    @achalaeranga8847 3 ปีที่แล้ว +7

    Great interview.shannon is one of the amazing person who has beautiful heart.you have done excellent job lahiru bro.good luck..!!!!

  • @-GangsterParadise-
    @-GangsterParadise- 3 ปีที่แล้ว +4

    This interview will change my life forever. He gives a different perspective on life. Great personality. Hats off Mr. Raymond!

  • @VirajStephen
    @VirajStephen 3 ปีที่แล้ว +3

    ජීවිතයට බොහෝ දේ එකතු කරගත් කතා බහක්. ජීවත්වන සියලු දෙනා ඇසිය යුතුමය.

  • @janithchathuranga4104
    @janithchathuranga4104 3 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ඉගනගත්තා මේ වැඩ සටහනෙන් නම්.💚💚🙏🙏

  • @sachinthaudesh7064
    @sachinthaudesh7064 3 ปีที่แล้ว +13

    ඔහු හරිම නිවිච්ච චරිතයක් සුබ පතනවා ඔහුගේ ගමනට ❤️

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว +1

      Aththa peneddi nimenawa ekai aththa

  • @hannanaism
    @hannanaism 3 ปีที่แล้ว +8

    Shannon Raymond. What a humble human being ! Learnt a lot from you. Thanks Lahiru for this insightful documentary 🙏

  • @musichub589
    @musichub589 3 ปีที่แล้ว +1

    දෙයක් ගත්තා ... ජිවිතය ගැන අළුතින් හිතුවා ... හැම තත්පරයක්ම නව මානයකට රැගෙන ගියා. ගොඩක් පිං !!!

  • @kogulannagarajah3795
    @kogulannagarajah3795 3 ปีที่แล้ว +19

    feel like it finished so quickly.. excellent interview lahiru.. and Mr Shenon lot to learn from u ! part 2 karanda puluwantha lahiru ? :D