ගිය මාසෙ හිගන්නෙක් වගේ හිටපු මම අද කාර් 10ක් තියෙන කෝටිපතියෙක්.මේව ඇහෙද්දි ලැජ්ජ හිතෙනවා Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2021
  • Ravi Liyanage. Ph. D. He is the co-founder and present Chairman/CEO of the Raigam group.
    #lahirumudalige #haritv_Lahiru #talkwith_Lahiru
    හරි ටීවී යනු භාෂණයේ නිදහස ප්‍රවර්‍ධනය කරන වේදිකාවකි. අප වැඩසටහන්වල සහභාගී වන්නන්ගේ අදහස් පුද්ගලික මතයන් වන අතර හරි ටීවී මතයට පරස්පර විය හැකිය.
    HariTV is platform that promotes Free Expression. Comments expressed by interviewees are personal opinions and are not always endorsed by HariTV
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 261

  • @JanithWickramage
    @JanithWickramage 2 ปีที่แล้ว +22

    ඉතා වටිනා වැඩසටහනක්,මෙවන් සමාජයට වටිනා චරිත වැඩි වැඩියෙන් බලාපොරොත්තු වෙනවා,ජය

  • @-xxx5349
    @-xxx5349 3 ปีที่แล้ว +134

    රයිගම් සම්මාන උලෙල කරන්නෙ කලාවෙ උන්නතිය සඳහාමද කියලා ඇහුවම ,බොරුවට ඔව් නොකියා තමන්ගෙ බ්‍රැන්ඩ් එක මාකර්ට් කරන්න කරන්නෙ කිල අවංකවම කියපු සෘජු ගති ගුණයට මං මාර කැමතියි.දෙශපාලුවෙක් උනා නම් මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් කරලා කියයි ජනතාව වෙනුවෙන් කරෙ කිල.එහෙම නැතුව ගොඩක් තැන් වල අවංකවම කතා කරා.ලහිරු මෙ වගෙ වැඩ සටහන් කරන්න.බොරුවට නිකන් දුක මාකර්ට් කරන එවා නෙමෙයි,සමාජයෙ ඉන්න වයවසායකයන්ට මොටිවෙශන් එකක් ලැබෙන මෙ වගෙ මිනිස්සු ගෙන්නලා වැඩ සටහන් කරන්න.

    • @fritzfernandez8657
      @fritzfernandez8657 2 ปีที่แล้ว +1

      Eka hari. E wagema eka loku anammanm denne nehe . Sumathi wagr thamai . Thamun ...tama kara geneema !

  • @memecricket4354
    @memecricket4354 3 ปีที่แล้ว +76

    මෙහුගෙ ලොකුව කියවන්නෙ නැතුව බොරු කයිවාරු ගහන්නෙ නැතුව නියමෙට යම්කිසිදෙයක් ගතහැකි ආකාරයෙන් උත්තර දුන්නා බොහොම ස්තූති

    • @janakisamarakoon1696
      @janakisamarakoon1696 3 ปีที่แล้ว +1

      Good luck

    • @sujeewaranasinghe7723
      @sujeewaranasinghe7723 3 ปีที่แล้ว

      @@janakisamarakoon1696 77 77 77 76 75 66 77 76 75 65 55 76 773884459 63 6 75 75 54z541422a25722a245z4w2a45zrR65azz76 77 77 55 77 75 77 77 77 55 77 55 55 75 76 77 76 77 65 55 55 76 55 75 R 6s 55 55 55 57 77 76 55 55 55 55 236665z

  • @MHub_Tv
    @MHub_Tv 3 ปีที่แล้ว +28

    ළහිරු අයියේ...මේ වගේ ඉතාම ආදර්ශමත් වැදගත් චරිත හැමදාම ඉන්ටර්වීව් කරන්න.සමාජයට ඉතාමත් වැදගත් එය.
    ලියනගේ මහත්මයාගේ ඉතාමත් නිහතමානී ගුණාංග ගොඩාක් දැක්ක..🙏

  • @indunilhalambage1806
    @indunilhalambage1806 3 ปีที่แล้ว +38

    ලහිරු නියම ට්‍රැක් එකට වැටිලා...
    මරු හෙමීට ලොකු ගමනක් යමු..
    කවදහරි ඇගයීමක් ලැබෙයි...💪👊

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +34

    සතුටුයි ඔබතුමා ගැන..ඔබෙි උගත්කමට ගෞරව කරමි.🙏පිරිසිදු ලුනු නමි ඉතිං "රයිගමි ඉසි" පමණයි . ජයවෙිවා !

  • @TSGHitzMusic
    @TSGHitzMusic 3 ปีที่แล้ว +67

    කාර් ගානෙන් මිනිස්සු මනින්න බෑ කියපු කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්ත...

    • @Momojobo
      @Momojobo 3 ปีที่แล้ว +2

      කාර් මනින්න පුලුවන්

    • @TSGHitzMusic
      @TSGHitzMusic 3 ปีที่แล้ว +2

      @@Momojobo කාර් පුලුවන් මිනිස්සු බෑ.

    • @Momojobo
      @Momojobo 3 ปีที่แล้ว +1

      @@TSGHitzMusic ඉතිං කාර් මැන්නම ඉවරනෙ

    • @TSGHitzMusic
      @TSGHitzMusic 3 ปีที่แล้ว +1

      @@Momojobo ඕනි දෙයක් කර ගන්න.

    • @2ae-businesscentre304
      @2ae-businesscentre304 3 ปีที่แล้ว +3

      Sirawata.mathakane ekek awilla car 60k tyenwa kiwwa.balddi 60ma wena unge

  • @RukshanTh
    @RukshanTh 3 ปีที่แล้ว +77

    කුනු මාර්කට් කරන සෝශල් මීඩියා පරම්පරාවක් ඇතුලේ
    හීන දිනපු මිනිස්සුන්ට ලෝකේට ඇහෙන්න එයාලාගේ දිනුම් එයාලගේ හීන එයාලා ඉගෙන ගන්න දේවල් පෙන්නන තරම් පිනක් නෑ ලහිරු අයියේ....
    මේ වීඩියෝ බලන කොල්ලෝ කිහිප දෙනෙක් ඇති දවසක
    හිතෙන් හිතන මමත් වැඩ කරලා මේ වැඩසටහනේ මේ මනුස්සයා එක්ක ඉදගන්නවා කියලා හිතන....
    ඒ පිනම ඇති ඔයාටත් Lahiru Mudalige
    දවසක ගෙන්නන්න අනිවාර්‍යෙන්ම
    Ashok Pathirage founder Softlogic Holdings PLC
    සුමල් පෙරේරා
    Founder Access Engineering PLC
    Harry Jayawardane
    Founder

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +40

    ඇත්තට අද තමා හරියටම රයිගම් එකේ අයිතිකාරයාව දැක්කේ.😍❤...දුක් විදිලා තැනකට ආපු චරිතයක්..🔥.සෝයා.😋...අපේ ආහාර වේල රසවත් කරපු ඔබට ස්තුතියි...🙏(.මට හදන්න පුලුවන් එකම කැම😂)

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 3 ปีที่แล้ว

      Deval එකද එ්කනම් super neda 😂😂😂

    • @badboy-uc2fp
      @badboy-uc2fp 3 ปีที่แล้ว

      @@NaTure_is_mY_LV අම්මො....ඉතින්..😂😂😂😂

  • @nimesheranga6602
    @nimesheranga6602 3 ปีที่แล้ว +32

    හොරණ ඉදන් බලන්නෙ හොරණ වැඩ ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilhanisdiary
    @dilhanisdiary 3 ปีที่แล้ว +13

    0 ඉදන් ගොඩනැගුණු වටිනා මනුශ්‍යයෙක්..❤❤

  • @imeshkalana8325
    @imeshkalana8325 3 ปีที่แล้ว +17

    ජපුර ආදිවිද්‍යාර්ථයෙක්💜️

  • @jagaththushara4400
    @jagaththushara4400 3 ปีที่แล้ว +6

    මම ආසම චරිතයක් වටිනා කතාවක් ඊලගට පුලුවන්නම් MDK කුලරත්න මහත්මයාව ගෙන්නන්න ගොඩක් ස්තූතියි ලහිරු අයියේ

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 3 ปีที่แล้ว +21

    ඉරිසියාව නෑ මේ මහත්තයාට , බොහොම සතුටුයි ...

  • @ashanbuddika886
    @ashanbuddika886 3 ปีที่แล้ว +106

    2021 A/L ලියන්න ඉන්උන් ඉන්නවද මේක බලපු😂😂???

    • @randika9908
      @randika9908 3 ปีที่แล้ว

      යේආ

    • @randika9908
      @randika9908 3 ปีที่แล้ว +7

      2nd shy හැබැයි😂

    • @ashanbuddika886
      @ashanbuddika886 3 ปีที่แล้ว +3

      @@randika9908 2 nd shy ලියන්න වෙයි මෙහෙම ගියොත්😢😰 මටත්😂😂

    • @dimavloglk9476
      @dimavloglk9476 3 ปีที่แล้ว

      ඉන්නවෝ 😂💔

    • @shakilasilva4986
      @shakilasilva4986 3 ปีที่แล้ว

      Innoo😂

  • @priks2203
    @priks2203 3 ปีที่แล้ว +14

    නියම interview එකක්.🙏

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +3

    Super conversation. ගොඩක් දන්නෙ නැති දේවල් ඉගෙන ගත්තා. අපේ රටේ Brand එකක්. මේවා දේශීය නිෂ්පාදන. රැක ගැනීම මිනිසා සතු කාර්ය භාරයක්. ස්තූතියි.

  • @roshanperera7020
    @roshanperera7020 3 ปีที่แล้ว +49

    මෙ වගෙ මිනිස්සුන් තමයි ගෙන්න ඔනා තාත්තට bmw ගෑනිට bmw එකයි අරන් දුන්නා kiyala වැල් බයිලා ගහාන උන්ව නෙවෙයි 👍👍👍👍

  • @namaleelasanthika1742
    @namaleelasanthika1742 3 ปีที่แล้ว +5

    කාටත් ආදර්ශයට ගතහැකි මෙවන් චරිත සමග කරන සාකච්ඡා අප වෙත ගෙන ඒම ගැන බෙහෙවින්ම ස්තුතියි .

  • @bestofbest9595
    @bestofbest9595 3 ปีที่แล้ว +4

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් !!!❤️❤️❤️

  • @sajithsandaruwan5212
    @sajithsandaruwan5212 3 ปีที่แล้ว +8

    කෙලින් කතා කරන නියම මිනිසෙක්.👏🙏👏

  • @sajithchameera2908
    @sajithchameera2908 3 ปีที่แล้ว +1

    නිහතමානීකම අගය කරනවා එකම ගමේ කෙනෙක් වීමට වඩා 🙏
    අනික ලහිරු මහත්තමයා, මේ වගේ වැදගත් අය සහ අදහසක් ගන්න පුළුවන් අය විතරක් ගෙනල්ලා වැඩසටහන් කරන්න අළුත් පරම්පරාවට අළුත් දෙයක් දෙන්න බලාගෙන.
    සමහරු කරන්නෙ වීව්ස් බලාපොරොත්තුව වැඩක් නැති දේවල්.
    සුභ ගමන් හරි ටීවී 🙏

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 ปีที่แล้ว +37

    ව්ශිශ්ටයෙක්, උඩගු පඩි වදන් නැ. සරලව අවන්කව පිලිතුරු දුන්නා.

    • @pablokz5973
      @pablokz5973 3 ปีที่แล้ว +1

      බඩූ කාරයෙක් දන්නො දනිති.

    • @xtreme_lk
      @xtreme_lk 3 ปีที่แล้ว

      @@pablokz5973 ඇත්තෝ කති බොති සුඛති. 😎

  • @shansurangi
    @shansurangi 2 ปีที่แล้ว +2

    Vision and objectives explain කරපු හැටි මරු

  • @thilinapriyanath3807
    @thilinapriyanath3807 3 ปีที่แล้ว +6

    චරිතයක් තමයි..❤️❤️❤️

  • @UoVTIM
    @UoVTIM 3 ปีที่แล้ว

    හීන හැබෑ කරගන්න කැමති අයට ගන්න දේවල් ගොඩක් තිබුණා මේ කතාබහේ.බොහොම ස්තූතියි ඔබතුමාටත් .ලහිරු ටත්. ජය වේවා

  • @shahendulash
    @shahendulash 3 ปีที่แล้ว +2

    ලහිරුගේ interview වල එන පුද්ගලයන්ට කතා කරන්න ඉඩ දෙන නිසා ලහිරුටත් හොදයි, බලන අපිටත් ඉගෙන ගන්න පුලුවන් දෙයක්. කච කචේ නෑ නේ.. Excellent💗 keep it up!

  • @asangahaputhantri8107
    @asangahaputhantri8107 3 ปีที่แล้ว +5

    Superb speech. It seems that he shared valuable experiences when developed by the branded organization. Well done

  • @rthomedesignhomagama
    @rthomedesignhomagama 3 ปีที่แล้ว +4

    නියම කතාව අවුරුදු 10ක් ගියා මට අද මෙතනට එන්න.ලොකු කට්ටක් කෑවා.වියාපාරයක් පටන් ගන්න පුළුවන් එහි රැදෙන්න අමාරැයි .

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว +4

    Woow perfect guy, perfect discussion.

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว +7

    Lahiru do this type of interview more.

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f 3 ปีที่แล้ว +6

    සර් මං ඔයාගෙ ආයතනයක වැඩ කරල තියේ..සුපවයිසර්ලනම් මිනිස්සුන්ගෙන් වැඩ ගන්නෙ වහල්ලුන්ගෙන් වගේ.කිසිම අනුකම්පාවක් නෑ . බල්ලන්ට වගේ බනින්නෙ.අහිංසක කෙල්ලො කොල්ලො අසරණකම නිසා වැඩ කරන්නෙ.මං හිතනව ඔබතුමා දන්නෙ නැතුව ඇති මේව.ඒව හොයල බලල ඔබලාට හම්බකරල දෙන මිනිස්සු ගැන අනුකම්පා කරන්න .පව් උන්..මං මේ කිව්වෙ කිරිවත්තුඩුව ආයතනය ගැන.දෙවැනි බැත ගැන.ඔබතුමා හම්බෙලා බෑනෙ ඒකයි මෙහෙම හරි කිව්වෙ.දකියි කියල 👍👍👍👍👍👍👍❤️❤️❤️

    • @ilsara
      @ilsara 2 ปีที่แล้ว +1

      කොහෙත් ඔහොම තමයි

  • @danushajeewan6486
    @danushajeewan6486 3 ปีที่แล้ว +1

    අගනා සංවාදයක් ! බොහොම ස්තුති

  • @bhmsilva9504
    @bhmsilva9504 3 ปีที่แล้ว

    ඔබතුමා දුප්පත් ගමක් දියුනු කරන්නට කටයුතු කලොත් ලොකු පිනක් ලැබේවි ඒ ගැන සලකා බලන්න . ආත්ම ගනනාවක් ඒ පින පලදේවි. බුදු සරනයි

  • @levelup7609
    @levelup7609 2 ปีที่แล้ว +2

    මගෙ පළමු රැකියාව රයිගම් 2008,2009
    අනේ කවදාවත් අමතක නොවෙන මන් ආසාවෙන් වැඩ කරපු එකම ආයතනය මතක් වෙද්දිත් දුකයි ආයි ඒ අතීතයට යන්න හිතෙනවා හැමම සෙක්ෂන් එහෙකම හිටියා
    ඉංදික සර්, තිවන්ක සර්,ලක්මල් සර්,
    තාම ඉන්නවාද දන්නෙ නැහැ ,කෙල්ලෙක්ගෙ ශොක් එකක් නිසා දාලා ආවා, 😔😔😔😔
    හැබැයි iso සහතිකය ගන්න මාරම විදියට අපි කැප වුනා සර්,
    නැප්කින්,බිස්කට් ගැන්ගෝ පස්පංගු,අයිසිං,සෝයා, ස්ටෝර්ස් කිරුවත්තුඩුව හැමදාම ආදරෙයි රයිගම් 😘😘😘, best salary ගත්තෙ මම, එතරම් වැඩ පෙන්නුවා, ot අඩගහලා දූන්නෙ තිවන්ක සර්, ලක්මාල් සර්, ඉංදික සර් වසවර්තියා හෙන නපුරුයි එයා තමා ප්‍රදාන වැඩබලන කෙනා වුනේ,
    අනේ ආයෙත් ඇතුලට යන්න ඇත්නම්, රවී සර් තෙරුවන් සරණයි

    • @lorasweing8068
      @lorasweing8068 ปีที่แล้ว

      ithin ai ain une yaluwa raigam eken

    • @levelup7609
      @levelup7609 ปีที่แล้ว

      @@lorasweing8068 කෙල්ලෙක්ගෙ වෙනස්වීමක් නිසා ආවෙ, ඒ වගේම මන් දැන් රජයේ රැකියාවක් කරන්නෙ

  • @asanthikahettiarachchi975
    @asanthikahettiarachchi975 3 ปีที่แล้ว +1

    Well done Lahiru ! This is what we expect 👏 Such a humble personality ! Much respect 👏 Continue this programme with this such personalities.
    Good luck to u both 👏 God bless you !

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +62

    අපේ ගෙදර කන්නේ රයිගම් සෝයා විතරයි..පට්‍ය රහයි ඒක😊😊

    • @shanedayan4272
      @shanedayan4272 3 ปีที่แล้ว +3

      මල ජරව ඇයි කන්නේ

    • @slactresses6684
      @slactresses6684 3 ปีที่แล้ว +4

      @@Dinu-te4ih ඒක නම් ඇත්ත.ඕනම දෙයක් ඕනාවට වඩා හොද නෑ කියනවනේ🌟

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 ปีที่แล้ว +1

      @@Dinu-te4ih සිරා බන්

    • @chandanawasantha5108
      @chandanawasantha5108 3 ปีที่แล้ว +5

      Soya meat කියන්නේ තනිකරම punnakku කිරිත් theluth අරන් ඉතුරු වෙන රොඩු ape හරක් රසට කනවා un කෝටිපතියන් වෙනවා මෙහෙමත් හරක් ජනතාවක් inna රටක්

    • @chanakarukshan6014
      @chanakarukshan6014 3 ปีที่แล้ว +1

      @@chandanawasantha5108 අදයි දන්නෙ සෝය හදන්නෙ පුන්නක්කු වලින් කියල නොදන්නා දේවල් නොකියා හිටපන් බන්😁😁😁😁😁

  • @virangaharshana855
    @virangaharshana855 3 ปีที่แล้ว

    විශිෂ්ඨයෙක් ජය වේවා !!!

  • @dilshang220
    @dilshang220 3 ปีที่แล้ว +3

    දෙවැනි බැත❤️

  • @tuwanshamoonbooso8480
    @tuwanshamoonbooso8480 3 ปีที่แล้ว +1

    Respect You sir!!! Sri Lanka doesn't deserve people like you

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 3 ปีที่แล้ว +16

    🤔
    🙄🤔🙄
    🤔🙄
    වැදගත්
    විඩියෝ
    එකක්
    හරවත්
    කතාබහක්
    කියන අය
    ලයික්
    Commnt
    මෙවැනි
    විඩියෝ නරඔා
    අපේ
    ජිවිතයට හොද අාදර්ශයක්
    ලබා ගෙන
    හොද පුරවැසියෙක් වෙමු අපේ රටට.👉❤ Respect Hari Tv❤👈

  • @devikajayasekara4698
    @devikajayasekara4698 3 ปีที่แล้ว +3

    Genuineness 😇😇😇

  • @lahiruanuradha4670
    @lahiruanuradha4670 3 ปีที่แล้ว +3

    එදත් මන් request එකක් දැම්මා..ඉශාර නානායක්කාර ගේන්න...

  • @_tv7855
    @_tv7855 3 ปีที่แล้ว +22

    කටහඬයි කාතා විලාසයි එක්ක ඇස් පියාගෙන ඇහුවෝ බණ්ඩාර දිසානායක සර් ආර්ථික විද්‍යාව පාඩුවක් උගන්වන්නව කිල රැවටෙනවා.. මට දැනඅනෙම ඒ වගේ..

    • @mherath5902
      @mherath5902 3 ปีที่แล้ว +1

      Ane ow matath ehema hithuna

    • @gamageviraj7696
      @gamageviraj7696 2 ปีที่แล้ว +1

      කටහඩ නම් ඒ වගේමයි නේද?

    • @g.sfinder
      @g.sfinder 2 ปีที่แล้ว +1

      සිරා කතාව...
      බන්ඩාගේ කඩහඩ වගේමයී🤘🤘

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว +2

    Management dream ,,= සිහිනය vition = දැක්ම

  • @udithamayanthawarnakulasooriya
    @udithamayanthawarnakulasooriya 3 ปีที่แล้ว

    Thank you for the management and marketing session 🤩

  • @timdissanayake1502
    @timdissanayake1502 3 ปีที่แล้ว

    දැක්කම තේරෙනව හොඳ මනුස්සයෙක් කියලා.

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 ปีที่แล้ว +3

    An inspirational figure. He is a national asset.There are few like him. The govt should get him involved in developing the Country.

  • @charithsenanayake8416
    @charithsenanayake8416 3 ปีที่แล้ว +1

    Our boss.proud of you

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 3 ปีที่แล้ว

    ඉතාම හොඳ සිංහල අවංක ව්‍යාපාරිකයෙක්.ඔබ ඉතා අවංකව ඔබේ සැබැ තකතාව රටට කිව්ව.ඒකෙ කපන්න කොටන්න දේවල් නැහැ .අද ඉන්න සමහර ව්‍යාපාරිකයො රට විකුනංකනව.දේසපාලුවන්ට කඩේ යනව.ඔබ කිසිදිනක මේ තත්වයට වැටෙන්න එපා.සිග්‍රගාමි ගමනට වඩා ඔය යන විදිහට යන්න.මුලු රටම ඔබගේ නිෂ්පාදන වැලදගන ඉවරයි.ඔබට ජය.

  • @potatodogs
    @potatodogs 3 ปีที่แล้ว

    Thank you Sir...

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 3 ปีที่แล้ว +1

    Patta wadak broo

  • @tharidu6792
    @tharidu6792 3 ปีที่แล้ว

    Mawath gennannako stand by with lahiru ekata

  • @sameerapriyashantha7722
    @sameerapriyashantha7722 3 ปีที่แล้ว

    Nadagankarayo thama ithin janappriyama teledrama aka.. 👍 Malan thama janappriyama Naluwa wenna oni... 😊✌️💪

  • @janithdhananjaya2300
    @janithdhananjaya2300 3 ปีที่แล้ว

    රවින්ද්‍රනාත් ලියනගේ වයවසායකයෙක් ❤️

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 3 ปีที่แล้ว +4

    මම කැමතිම සෝයා රයිගම් සෝයා

  • @wirajwimukthi6296
    @wirajwimukthi6296 2 ปีที่แล้ว +2

    චමුදිතය ඉන්ටවිව් එක කරා නම්.....😂😂😂😂

  • @chathurikasapumaleewijethu1043
    @chathurikasapumaleewijethu1043 3 ปีที่แล้ว

    Super programme

  • @hasithadilshan650
    @hasithadilshan650 2 ปีที่แล้ว +1

    Sahathika aththa apee paththe kenek innwaa wahanee samnya ekak

  • @rf-exon4085
    @rf-exon4085 3 ปีที่แล้ว +1

    Great🙏

  • @Amns2000
    @Amns2000 3 ปีที่แล้ว +5

    රවි ලියනගේ (රයිගම්)

  • @anushkadilrukshi905
    @anushkadilrukshi905 3 ปีที่แล้ว +5

    Brand akak hadanne kohomada me minissu kohomada mechara kotipatiyo une me hama dema terum ganna puluvan oba tumage kataven harima nihatamani manussayek

  • @Pereranorm
    @Pereranorm 3 ปีที่แล้ว +2

    wow..

  • @ravindarajaguru3313
    @ravindarajaguru3313 ปีที่แล้ว

    Mama 2012 raigam ekata awe rep kenek widiyata awurudu 8k weda karala dn raigam ajancy k karanawa sathutui. Mn goda awe raigam eken methumata pin sidda wenna. Jaya wewa

  • @freeluckfdo1900
    @freeluckfdo1900 3 ปีที่แล้ว +2

    වෙන එකෙක් ඔතනට ආවනම් කියන්නේ බිස්නස් පටන් ගත්තේ සබන් පෙට්ටියේ රබර් ඇදලා කියලා . හිතේ බොරුවක් නෑ.

  • @dananjaya2623
    @dananjaya2623 3 ปีที่แล้ว

    Thank you

  • @gamageviraj7696
    @gamageviraj7696 2 ปีที่แล้ว

    කතාවත් රසවත් ගුනවත්

  • @upullakshman4950
    @upullakshman4950 2 ปีที่แล้ว

    Good luck nice person

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +13

    ළහිරු, පුලුවන්නම් රංගන ශිල්පී කෝකිල පවන් ජයසූරියට ( නාඩගම්කාරයො මාලන්) Invite කරන්න. ❤

  • @udaya11
    @udaya11 3 ปีที่แล้ว

    Hadawathinma katha kala 🇱🇰

  • @nimashancooray6351
    @nimashancooray6351 3 ปีที่แล้ว +4

    ♥️♥️

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 2 ปีที่แล้ว

    Great vidio

  • @samankumara8810
    @samankumara8810 2 ปีที่แล้ว

    Mahenam ona camera ekak tiyenawa bn.

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 3 ปีที่แล้ว

    Respect

  • @CGRCOOL
    @CGRCOOL 3 ปีที่แล้ว +1

    රයිගම් සෝයා මීට් පැකට් ඇතුලේ තියෙන රසකාරක පැකට් එකේ MSG මොනොසෝඩියම් ග්ලුටමේට් අඩංගු වෙනවා කියලා පැකට් එකේම සඳහන් කරලා තියෙනවා 🙄

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว +5

    2👍

  • @maduwandilruk6264
    @maduwandilruk6264 3 ปีที่แล้ว +15

    වැඩ්ඩෙක් වෙන්න ඇති එත් රෙගුවෙ හිට්යා කියන්නෙ ඉතින් එතනින්ම කොහොම සල්ලියක් හොයන්න ඇතිද

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +2

    Prime land ...premalal ...මහත්මයා ගේන්න .ලහිරු ????

  • @fritzfernandez8657
    @fritzfernandez8657 2 ปีที่แล้ว +1

    Ravi Liyanage . Soya king 👍

  • @dineshjay8979
    @dineshjay8979 2 ปีที่แล้ว

    Sir I have a question... I have been following your company and have been one of your top 20 investor of your company... You had an idea of combining all Of your salt companies together and you initiated even a right issue.. but finally when salt demand and prices started increasing you stopped the right issue and kept it private company. why wouldn't u gone public when the business was fruitful if Ur salt business is just 22 to 25% of your portfolio... You are good businessman I like to listen your opinion.

  • @ireshakolonne9365
    @ireshakolonne9365 3 ปีที่แล้ว +2

    Aththatama soya wala soya beans wala thiyana protein thiyanawada?

  • @praneethmadhawa1436
    @praneethmadhawa1436 3 ปีที่แล้ว

    Maliban Biscuit chairman genawada plz

  • @hewaanulawathi8150
    @hewaanulawathi8150 3 ปีที่แล้ว +5

    Ithaamath apirisiduwa hadana jaarama widiyata hadana thanak.parana una chille paste danne,umbalakada kudu wala panuwo..lahiru oya nodana mewa pennanna epa,pHi ta jaraawa denawa,soya pack karaddi kakulata pawa paagenawa,wada kala nisai kiyanne,ithaamath apirisidu,wada karanna kalin kaawa passe soya meat kiyana jaatiya diha balanne wath na,

    • @igcas
      @igcas 3 ปีที่แล้ว

      🤦‍♀️

  • @acommonman7950
    @acommonman7950 3 ปีที่แล้ว +4

    දන්නෝ දනිති ඉතින්... මුකුත් නොකිය ඉන්නම්.

  • @mcbond6162
    @mcbond6162 3 ปีที่แล้ว +10

    රයිගම් වයඹ සෝල්ටර්න් Rwsc කොම්පැනියේ කොටස් හිමියන්ට සොච්චම් ලාබයක් දෙන්නේ...නමුත් ලොක්කෝ කෝටිපතියන් .....සංතෝසයි ..නමුත්?????

    • @djdk9309
      @djdk9309 3 ปีที่แล้ว +3

      Meya workers lata hariyata baninavalu neda ?

    • @subodhap
      @subodhap 3 ปีที่แล้ว +1

      Sahathika aththa.

    • @hewaanulawathi8150
      @hewaanulawathi8150 3 ปีที่แล้ว +5

      Meya maha tirisan widiyata minissunta salakanne,loan ekak wath denne na,Stira sewakayo inne athe agili gaanata,manpower inne,awata minissu hambakaranne dura idala ena lamai boding karan.me manussayge office eke inna unta padith 18000I,1700 k kiyanne boru soya ekema inna ida tiyenne 50 aduwen,day night karala pahuwada day ekath karanna ona,kaama eka wath denne na hariyata,muge kathaa walata nodanna minissu ahu wenawa,me lahiru metanata genna un gana hoyala balala genna.mala geyak unath kiyak wath denne na mu,jaara minihek,kunu lobayek kiwwoth hari,okunta me athme witarai me sapa,adu gaane bounce ekak wath na

    • @djdk9309
      @djdk9309 3 ปีที่แล้ว +3

      @Maleesha Randeniya " ඔතනට එන එවුන් සේරම ගොන් වැඩ කලානම්" අද රයිගමයක් නෑ.
      ටෙලි උලෙලවල්වලට දහස් ගනන් වියදම් කලාට වැඩ කරන අයට සලකන විදිහ ගොඩක් අය ඔයලස්සනට කියල තියෙන්නෙ. 👀 මතු පිටින් බලන අය නොදැක්කට දන්නෝ දනිති.

    • @chanakarukshan6014
      @chanakarukshan6014 3 ปีที่แล้ว

      @@djdk9309 රයිගම කියන්නේ මගෙ ජිවිතේ ගොඩ යන්න පාර පෙන්නපු තැන අපි නම් පුන්නක්කු දාල සෝය හදනව දැකල නැ😁😁😁

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 ปีที่แล้ว +2

    Chamudith kalaa NAM soyath
    Epa weyi🥺😆😆😝

  • @seananayakachaminda
    @seananayakachaminda 3 ปีที่แล้ว +7

    රජ කමටත් සුදුසුයි වගේ.... හෝදගන්න මඩ තිබ්බනන් හරි...

  • @lahirujvithanage1267
    @lahirujvithanage1267 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @hasithadilshan650
    @hasithadilshan650 3 ปีที่แล้ว

    Voghu jewellers owner gennkooo

  • @megasaletoday414
    @megasaletoday414 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mrs.doughnut3875
    @mrs.doughnut3875 3 ปีที่แล้ว +1

    පුරාජේරු කතා අතරේ පුරාජේරු නැති කතා බහක්👍

    • @mrluxury6721
      @mrluxury6721 2 ปีที่แล้ว

      Horses never talk about fast running!!🙂🙂

  • @hewaanulawathi8150
    @hewaanulawathi8150 3 ปีที่แล้ว +3

    Megollange fox furniture,wada karana aya nikan dunnath ganne na,wayasaka aya inne wadata ETF denne eyalata anith aya manpower kawadawath permanent karanne na 16 idala lamai innawa,lahiru oya karunakarala hoyala balala karanna

    • @djdk9309
      @djdk9309 3 ปีที่แล้ว +1

      Yes. He is not that Good.

  • @nikeshalaranathunga3460
    @nikeshalaranathunga3460 3 ปีที่แล้ว

    😍😍😍👍👍👍

  • @hasithadilshan650
    @hasithadilshan650 2 ปีที่แล้ว

    Business eka athu patara wihidulaa anna minissu rawi sir kiyn ewa hari

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว +7

    රයිගමි සෝයා ඩෙවල් එකනම් සුපිරි.

    • @hewaanulawathi8150
      @hewaanulawathi8150 3 ปีที่แล้ว +2

      Packet eke date eka makanawa,meeyo kaapu packets ain karala soya wenama pack karanawa,dewal eke souse eka hadana hati,ewa expire wela packets idimenawa,ewath daanawa ithin chille paste pus kaala hoda ewai naraka ewai mix karala danne,packets wala date makanne nail polish remove karana widiyatamai,man packing eke sita date makana eka,narak una packets ain karana eka mix karana eka pawa kala,kotinma kiwwoth eke wada karala pare yanna ba gadai,hari haman uniform na,hair cap apirisidui,PHI la enna kalin as karala lassanata pirisiduwa innawa enna kalin pagawa denawa echcharaiii,salli nam ravi denawa athi,PHI lage gift pack karanneth apima tamai...

    • @lahirubandara9642
      @lahirubandara9642 3 ปีที่แล้ว

      @@hewaanulawathi8150 kohomada ehema kyanna ewa ikmanata wikinenawane

    • @hewaanulawathi8150
      @hewaanulawathi8150 3 ปีที่แล้ว

      @@lahirubandara9642 raigam eke wada kala kenek nisa wagakeemen kiyanne,soya goni genalla tiyenne,ewa tamai packets karanne kadala,masen maseta chilly paste souse ganan karanawa ,oya kohomada danne ikmanata wikenanawada nadda kiyala,umbalakada pack karana kenek panuwek dakkoth kiyanawa,nokkoth e panuwo inna umbalakada goniyaka packets walata daanawa,wayasaka aya inne tharuna aya innawa yanawa owa e minissunata penne na,haras prashna ahanna epa wada kala kenek nisa kiyanne,raigam eke packing karana advertisement ekak tv eke pennala na,pennannath ba,podi mesa wala wata wela athin packing karanne machine tiyenne parana ewa,dewal walata daama chilly paste souse,umbalakada mewa athin pack karanne podi taradi wala daala kiranne podi packets walata,nodanna ewa kiyawanna epa ,kamathi nam kanna akamati nam noka inna ,danuwath kala witarai

    • @chamikadasanayaka4586
      @chamikadasanayaka4586 3 ปีที่แล้ว

      ඔයා කොයි අවුරුද්දේ ද කරේ

    • @lahirubandara9642
      @lahirubandara9642 3 ปีที่แล้ว

      @@hewaanulawathi8150 oya hari wenna puluwan mokada mama kiuwe mama kana eka genai kadawal wala badu wikinena eka genai. Ehema ithin minissu asawen kana dekata me manussaya ehema karanawanam aniwaryen ewa passe kaleka ledakin hari patisandenawa eachcharai.

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 3 ปีที่แล้ว +2

    Sir, Teachers are on strike, Why not provide a zoom facility for the students in order to continue with their education, at this critical situation under your Branded name"Raigam"

    • @keerthikularathne304
      @keerthikularathne304 3 ปีที่แล้ว

      නියමයි අපේ කොල්ලො තීුවිල් අරං පාරට යන එක නවත්වන්න ක්‍රමයක්
      තවත් දියුණු වෙන්න ඔින දේවල් අහන්න සලස්වන්න

  • @nandanabandara985
    @nandanabandara985 3 ปีที่แล้ว

    bs sir

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +12

    ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියන එකේ වැරදි අර්ථයක්නේ මේ අද සිංහලයා අරන් තියෙන්නෙ,කුමාරතුංග මුනිදාස මහත්තය ඒකෙන් කිව්වෙ අඩුමගානෙ එක දෙයකට ඕනැම කෙනෙක් තුල සමර්ථභාවයක් තියෙන බවත් එය සොයාගෙන දියුනුව කරා යාහැකි බව. නමුත් ඊට වඩා වැඩිව්ය නොහැකි කිව්වද? අපේ මිනිස්සු හැමදේම වැරදියට දකින්නෙ,
    සිංහලයා ට වැරදුනෙත් ඕකයි,
    අපේ උන්ට කනට ගහනවා මෙහෙම හරක් කථාවක් ඇහුනනන් එතුමට අනිවාර්යයෙන්ම.

    • @CGRCOOL
      @CGRCOOL 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 👍👍 ඒක නම් හරිම කනගාටුදායක කාරණයක්.

  • @BestYear2016
    @BestYear2016 3 ปีที่แล้ว +1

    Raigam

  • @roshen735
    @roshen735 3 ปีที่แล้ว

    Soya meat hoda na kiyala dannawada