A/L Fail වෙලා degree එකක් නැතිවුනත් මට පුළුවන් වුණා ලංකාවේ මුල්පෙළ IT Companyක් හදන්න Pieter Almeida

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2021
  • #Hari_tv #lahiru_mudalige #kubiyo_maldeniya
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 930

  • @CashLogics
    @CashLogics 3 ปีที่แล้ว +303

    ලහිරු හද රැදි පැය කරද්දී ආසාවෙන් බලන් ඉන්නවා වගේ තමයි හරි ටීවී එකේ ඊලගට එන කතාව බලන්න ආසාවෙන් ඉන්නේ. Programme එක ගැන විස්තර කරන්න වචන මදි. ඒ තරමට quality එකට කරනවා. ජය වේවා ලහිරු අයියා ❤

    • @dharshanarajamanthri8014
      @dharshanarajamanthri8014 3 ปีที่แล้ว +2

      k🙈cmgcm

    • @dharshanarajamanthri8014
      @dharshanarajamanthri8014 3 ปีที่แล้ว +2

      🤣Iiiiiinnnninnnnnimm🤣mmmmmmmmmm🙈m🙈mmmmmmmmmm🙈mnnnnnnnn🙈nnnnn🙈n🙈nnnnnnnnnnnnnnnn🙈nnnnn🤔nnnnnnnnnnnnn🙈mn🙈🙈🙈mmmmmnmnmmmnnnnnnnnnn

    • @kasunshanaka4274
      @kasunshanaka4274 3 ปีที่แล้ว +1

      Definitely

    • @vikumpriyasad9889
      @vikumpriyasad9889 3 ปีที่แล้ว +1

      වෙන්න දෙව්ව්ව්ේව්ව්වෙවෙ

  • @kesara9297
    @kesara9297 3 ปีที่แล้ว +1068

    කූඹියෝ 2 එනකම් ආසාවෙන් බලන් ඉන්න කට්ටිය ලයික් එකක් දාන්න ♥😍 🐜

    • @wasanthafernando9004
      @wasanthafernando9004 3 ปีที่แล้ว +2

      Ekemma

    • @edenang2479
      @edenang2479 3 ปีที่แล้ว +2

      patta

    • @kesara9297
      @kesara9297 3 ปีที่แล้ว

      @@edenang2479 aniwa ♥

    • @chathu500
      @chathu500 3 ปีที่แล้ว +5

      කනට මී පැණි වක්කරන්න වගේ ඒයි ඒ වචන ටික 😁😁😁😁😁😁 කූඹියෝ 2😍😍😍

    • @kesara9297
      @kesara9297 3 ปีที่แล้ว +1

      @@chathu500 අනිවා බං ♥

  • @user-pt5ux5yx8m
    @user-pt5ux5yx8m 3 ปีที่แล้ว +731

    කූඹියෝ ෆෑන්ස්ලා ටික කෝ බලන්න😍❤️🇱🇰

    • @sandunrangana8437
      @sandunrangana8437 3 ปีที่แล้ว +2

      api inno

    • @user-pt5ux5yx8m
      @user-pt5ux5yx8m 3 ปีที่แล้ว

      @@sandunrangana8437 හිටියත් නෑ වගෙනේ😆අවුලක් නෑ හිටපන් හිටපන්😋

    • @souaku_v0583
      @souaku_v0583 3 ปีที่แล้ว

      සුපිරි

    • @user-pt5ux5yx8m
      @user-pt5ux5yx8m 3 ปีที่แล้ว

      @@souaku_v0583 එච්චර සුපිරි නෑ

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 3 ปีที่แล้ว +394

    "ජෙහාන් ප්‍රනාන්දු" ගෙන්නන්න කියන අය කෝ බලන්න. 👇

  • @wimukthihashan5
    @wimukthihashan5 3 ปีที่แล้ว +457

    සමහර මිනිස්සුන්ගේ පෙනුමට කතා කරන විදිහ ගැලපුනාම පුදුම ලස්සනක්

  • @lankavithanage2478
    @lankavithanage2478 3 ปีที่แล้ว +180

    මේ වගේ බුද්ධිමත් මිනිස්සු ඉන්න රටේ තමයි අපි වල්මත් වෙලා ඉන්නෙ හොරු රැලකට පිල් බෙදිලා...😥😥😡

  • @arunapushpakumara1261
    @arunapushpakumara1261 3 ปีที่แล้ว +205

    සිරාවටම අගමැති වෙන්න ඕනි මනුස්සයෙක් , (ගෙමක් ගහල දාගන්න බැරිවෙයිද 😄😄😄)

    • @senanigunasekara1369
      @senanigunasekara1369 3 ปีที่แล้ว +9

      ජෙහාන් ta කියලා බලමු

    • @suranga2243
      @suranga2243 3 ปีที่แล้ว +5

      me rate minissu echara wasanawantha naa

    • @shamison1980
      @shamison1980 3 ปีที่แล้ว +16

      මොන පිස්සුද ..... හිවල්ලු හූ කියන පාර්ලිමේන්තුවක් මැද කොහොමද සිංහයෙක් ගිහින් ඉදගෙන ඉන්නෙ?

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 3 ปีที่แล้ว +2

      🤣🤣🤣ඇත්තටම

    • @indiegamedevelopment
      @indiegamedevelopment 6 หลายเดือนก่อน

      ​@@shamison1980sinhayekta witharai Inna puluwan kohomath e wage thanaka

  • @user-wj5oi7cu6s
    @user-wj5oi7cu6s 3 ปีที่แล้ว +164

    මෙතුමගේ කතා විලාශයම හරිම සිත්ගන්නා සුලුයි
    කලාතුරකින් කෙනෙක්ට ලැබෙන හැකියාවක් ♥️♥️♥️

  • @kusalkodagoda1589
    @kusalkodagoda1589 3 ปีที่แล้ว +77

    මගේ පලවෙනි chairman. N-able එකේ. නියම මනුස්සයෙක්.

  • @chariyzilva7893
    @chariyzilva7893 3 ปีที่แล้ว +108

    මාර නිහතමානී චරිතයක් පාරෙදි දැක්කත් කතා කරනව බොහොම සුහදව ලොකුකමක් නැති මිනිසෙක් 🔥❤

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +229

    මට මාව ජජ් කරන්න බෑ .ඒකෙන් තේරෙනවා කොච්චර mature ද කියලා !!Thanks lahiru aiyya මේ වගේ වැඩකාරයෝ interview කරනවට

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 3 ปีที่แล้ว +2

      මම කියා කෙනෙක් නැත..... (ලොව්තුරා බුදු පියානන් වහන්සේ).ඉතින් කොහොමද ජජ් කරන්නෙ.

  • @akilamalith9827
    @akilamalith9827 3 ปีที่แล้ว +237

    ඒ personality එක වෙනම ලෙවල් එකක් 🤙

    • @shamison1980
      @shamison1980 3 ปีที่แล้ว +2

      Sirawata

    • @demikaduloshan6951
      @demikaduloshan6951 3 ปีที่แล้ว +5

      සිරාවටම.. කූඹියෝ එකේ මෙයාව දකිද්දි කතා කරන විදිහෙන් කතාවත් අමුතුම ලෙවල් එකකට ගෙනිච්චා...

    • @praveengamage688
      @praveengamage688 2 ปีที่แล้ว +4

      Genuine චරිතයක්

  • @asinthanuwan6790
    @asinthanuwan6790 3 ปีที่แล้ว +112

    කූඹියෝ හදපු ලක්මාල් ධර්මරත්න ගේන්න 🙏

    • @jerishkadias6202
      @jerishkadias6202 3 ปีที่แล้ว +1

      Mama kiyanneth eyawa genna kiyala,ganna dewala godaii Lakmal ayyagen

  • @pasindubathiya
    @pasindubathiya 3 ปีที่แล้ว +32

    කෝ බලාපම් IT කොම්පැණි ගැන හොයන්ඩ ආපු වුන් 😀

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 3 ปีที่แล้ว +176

    අහපු සතුටුදායක ම ආරංචිය "කූඹියෝ 2 එනවලු "♥️♥️♥️♥️💪

  • @surangadilhani1455
    @surangadilhani1455 3 ปีที่แล้ว +153

    ලොකු අගයක් තියෙන මිනිසෙක්. ඇයි මම එහෙම කියන්නේ..?? තමන් දායක වෙලා තියෙන සියලුම නිර්මාණ වලට හරියටම සාධාරණය ඉටු කරපු කෙනෙක්.. බලන්න කතා කරද්දිත් රඟපානවා වගේ... බලන්න ලස්සනයි.... ඔබතුමා මුලින්ම දකින්නේ මා කුඩා කල නැරඹූ ගිරය ටෙලි නාට්‍ය තුළින්..... සුපිරි නළුවෙක්... ඔබට ජය...🙏🙂

    • @surangadilhani1455
      @surangadilhani1455 3 ปีที่แล้ว +1

      😂😂 ඒක ඇත්ත.. තව ටිකෙන් කෝල් එකක් එයි.. ඒක හොයා ගන්නම ඕන කෝල් එකක්..😂👍

  • @dilrukgalagoda6651
    @dilrukgalagoda6651 3 ปีที่แล้ว +19

    නාහෙන් අඩපු නැති ගමනක් යන්න ඕන හරි විදිහ කියපු නියම "ජිවිත දැක්මක්". අයියෝ කන්න නැහැ අරෙහෙ හිටියේ මෙහෙමයි කෑවේ පාරේ බුදියගත්ත වගේ මුසල හොටු පෙරන අඩන මගුල් නැතුව මුල ඉඳන් අගටම ඔලුව හදපු කතාවක්. ඒක හින්දම පීටර් කියන්නේ නියම ව්‍යවසායකයෙක්

  • @maithreechandu8835
    @maithreechandu8835 3 ปีที่แล้ว +296

    නියම අගමැති පෙනුමක් තියනවා

  • @anushikakaravita9202
    @anushikakaravita9202 3 ปีที่แล้ว +134

    ජීවිතයේ පලවෙනි ක්‍රශ් එක.. අදටත් හිත බලාපොරොත්තු වෙන රූපය.. පරිනතබව කියන්නේ ලස්සනක්.. වටිනා චරිතයක්.. පුදුම වචන හැසිරවීම ක් , ප්‍රතිරූපයක් .. ස්තූතියි හරි ටීවී.. its my fav epi ..❤🖤🖤 much love peter sir ❤

  • @srilankanshorts
    @srilankanshorts 3 ปีที่แล้ว +57

    මේ කතාකරන්නෙ තනිකරම ජීවිතේ අත්දැකීම් වලිං♥️👌🏻

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +94

    ඉර මැදියමේ නියමයි අප්පා.හරිම තාත්විකව රගපාන නලුවෙක් .අතිවිශිස්ටයි .👍👌

  • @tharangagalabada8017
    @tharangagalabada8017 3 ปีที่แล้ว +26

    පීටර් අල්මේදා වගේ කෙනෙක් ඇත්තටම අපේ රටේ අගමැති වෙනවා නම්..
    අපිට කොහෙද එහෙම පිනක්...

  • @saduwa3902
    @saduwa3902 3 ปีที่แล้ว +33

    මට පුලුවන් නම් ඔබතුමාව රට නායකයා කරනවා.. විශ්වාසයි රටත්....ජනතාවත්... බුද්ධිමත්ව, කරුණාවන්තව, ආදරේන් රැක ගනි කියලා.. අවසනාවට අපිට ඔබතුමාලා වගේ නායකයෝ අපිට නැහැ.. තෙරුවන් සරණයි ඔබ තුමාට.. ❤️🙏

  • @westcoasttv7783
    @westcoasttv7783 3 ปีที่แล้ว +168

    මෙයාගේ නම පිටර් අල්මෙදා කියලා දන්න අය කො 👍 අවංක ව කියපන් 😀😀

    • @yvonnesilva8019
      @yvonnesilva8019 3 ปีที่แล้ว +4

      My husband's class mate and my brother's friend

    • @westcoasttv7783
      @westcoasttv7783 3 ปีที่แล้ว +2

      @@yvonnesilva8019 such a gentleman one best 🙏👍

    • @anneperera1684
      @anneperera1684 3 ปีที่แล้ว +2

      මාත් දන්නවා 👍👍

    • @travelocityLK
      @travelocityLK 3 ปีที่แล้ว +1

      N able eka nisa dannawa

    • @lucky4friends
      @lucky4friends 3 ปีที่แล้ว +6

      Peter ගේ Die hard fan කෙනෙක්. අද ඊයෙ නෙවෙයි. ගිරය, කඩුල්ල, ඉර මැදියම කාලෙ ඉඳලම. කොටින්ම 2009 දි ලියුමක් පවා ලියල තියෙනවා උපන්දිනයට සුබපතල.

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 ปีที่แล้ว +194

    දැක්කද ප්‍රායෝගික පුද්ගලයෙකුගේ ව්‍යවසායකයෙකු හැටියට තියන දැක්ම...?
    විශිෂ්ඨයි..
    🔥❤

    • @jetakota
      @jetakota 3 ปีที่แล้ว +1

      අම්මෝ තේරුනා තේරුනා හොඳටම අන්තිමට අහපු ප්‍රශ්ණෙට දීපු උත්තරෙන්ම 46:05 .මේ ප්‍රශ්නෙට දැනට උත්තරයක් තියනවා.ඒ තමයි කෙනෙක් පිටරට ගිහිල්ලා වැඩ කරපු ආයතනයේම ශාඛාවක් මව් රටේ දාන එක. එතකොට ඒ අය අපහු විදේශ ගතවෙන්නේ නෑ. ඒ කොම්පැණියෙ පඩි මෙහෙ ඉදන් ගන්න පුලුවන්. මේක ජර්මනියෙ,ෆින්ලන්තෙ කරගෙන යනවා. ඒක සාර්තක වෙලත් තියනවා. අල්මේදා මෙච්චර දන්න කෙනෙක් සහ ලොකු ව්‍යවසායකයෙක් වෙලත් මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්ණයකට උත්තරයක් දෙන්න ඇයි අසමත්? ඊටත් වඩා ලෝකේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා තියෙද්දිත් ඒක දන්නේ නෑ කියන්නෙ. තමන්ගේ කොම්පනියෙ ප්‍රශ්න විසඳන්නේ වෙන අයද..?

    • @sandeepaviduranga8192
      @sandeepaviduranga8192 3 ปีที่แล้ว +2

      @@jetakota me wage uththarayak nodunnata wadaa almeida eka maga arala giya eka man agaya karanawa..

    • @jetakota
      @jetakota 3 ปีที่แล้ว +1

      @@sandeepaviduranga8192 අනිවාර්යයෙන් මං එකඟයි ඔයා කියන දේට. මොකද ඒක මං වගේ එකෙක්ගේ උත්තරයක්. මම බලාපොරොත්තු උනේ ඒ මට්ටමට වඩා අපි වගේ එවුන් wow කරන්න පුලුවන් උත්තරයක්. උත්තරයක් නොදුන්නම අර දියවන්නාවේ ප්‍රශ්න වලින් පැනලා යන ගොඩට අල්මේදා වැටෙනවා. ඒ ප්‍රශ්නය පොරගේ personality එක improve කරලා මෙයත් problem solver කෙනෙක් කියලා shine වෙන්න ලැබුනු අවස්තාවක්. ඒකට පයින් ගැසීම හරි කනගාටුවක්.

    • @sandeepaviduranga8192
      @sandeepaviduranga8192 3 ปีที่แล้ว +3

      @@jetakota මෙහෙමයි, මේක මගේ පෞද්ගලික මතය.
      ඔතනදි ඔයා කියනවා පිටරට ගිහින් වැඩ කරපු company එකක් ලංකාවේ දානවා කියලා. ඒ වගේම Germany සහ Finland වල ඒ දේ කරලා සාර්ථක වෙලා තියෙනවා කියන එක.
      එතකොට පිටරට company එක මෙහෙ හදන්නේ කවුද? ඒක කරන්න ඒකෙ වැඩ කරපු අයට බැහැනේ. ඒ සදහා ආයෝජනය කරන්න ඕන ඒ company එකේ පාලනාධිකාරිය. ඇත්තටම මේක ක්ෂේත්‍රය මත වෙනස් වෙනවා. නමුත් පොදුවේ බැලුවොත් මේ වගේ company එකක් ලංකාවේ පටන්ගෙන පවත්වාගෙන යන්න මුලික කරුණු කිහිපයක් සලකා බලන්න ඕන. ඒ සලකා බලන මුලික කරුණු කිහිපය ඔයා සදහන් කරලා තියෙන රටවල් දෙකේ සහ ලංකාව සංසන්දනය කරලා බැලුවොත් ඕන කෙනෙක්ට තේරෙනවා එන උත්තරේ අහසයි පොළොවයි වගේ කියලා. ඒ වගේ මහා පරිමාන ආයෝජනයක් කරල පාඩු ලබන්න බැහැ නේ.
      පොඩි උන් කන චොකලට් එකටත් tax ගහන රටක, ඒ වගේම පදින වාහනේට ඒ වාහනේ ඇත්ත වටිනාකම වගේ තුන් හතරගුනයක් ගෙවන්න වෙන රටක මම හිතන්නේ නැහැ සහෝදරයා company එකක් තියා ඒ company ඒකෙ හදන products විකුනන්න store එකක් දාන්නවත් ආයෝජනය කරයි කියලා.

    • @jetakota
      @jetakota 3 ปีที่แล้ว +1

      @@sandeepaviduranga8192 ඒ කියන්නේ මේකට විසඳුමක් නෑ කියන එකද? විසඳුමක් CEO මට්ටමේ කෙනෙක්ටවත් ඔලුවට එන්නේ නෑ කියන එකද? අපේ මට්ටමෙන් කියන්න පුලුවන් දැනට ලෝකයේ තිබෙන විසඳුම් විතරයි මචං. මං වගේ කෙනෙක් කියන විසඳුම් අහසට පොලොව වගේ වෙන්න පුලුවන්. ඒ වගේම ලංකාවට නොගැලපෙනවා වෙන්නත් පුලුවන්. ඒත් මේ ප්‍රශ්නය අහන්නේ ලංකාවේ ව්‍යවසායකයෙක් ගෙන්. එතුමාට පැහැදිලි දැක්මක් තියෙන්න ඕන නේද? ඔබ හිතන ලංකාවට ගැලපෙන මේ ප්‍රශ්නයට ගැලපෙන විසඳුම මොකක්ද එතකොට ??

  • @manojwijesooriya2574
    @manojwijesooriya2574 3 ปีที่แล้ว +41

    හරිම සුන්දර පුද්ගලයෙක්. ඉතාමත් ආදරය කරන චරිතයක්. නිදුක් නිරෝගී සුවයත් දිගුකාලයක් කලා ක්ෂේත්‍රයේ වැජඹෙන්න වාසනාව ලැබේවා.

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 3 ปีที่แล้ว +19

    ලහිරු වැඩකාරයෙක් වෙන්න යන්නෙ නැතිව ආරාදිතයට නිදහසේ කතාකරන්න දෙනව. අනිත් වැඩසටහන් වල අපි වැඩිපුරම දකින්නෙ නිවේදකතුමාගේ අටුවා ටීකා. ආරාදිතයා කතා කරන්නෙ වෙලාවක් ආවොත් තමයි.
    Chathura you are doing a great job👍 💚💚💚💚💚💚

  • @SMTechCreations
    @SMTechCreations 3 ปีที่แล้ว +28

    වටින මිනිස්සු ගෙනල්ලා Interview Program කරන එකම TH-cam Channel එක😍❤️ දිගටම මේ Quality එක අරගෙන යමූ

  • @anjanarankoth4382
    @anjanarankoth4382 3 ปีที่แล้ว +65

    තිරසාර පුද්ගලයෙක්😍❤️

  • @sandzbern
    @sandzbern 3 ปีที่แล้ว +36

    ජීවිතේ හදාගන්න හරිම වටින අදහස් ටිකක්..මට වැදුනේ
    I can see tha possibilities
    I can see the Oppertunities
    බොහොම ස්තුතියි පීටර් මහත්මයා ❤️🙏

  • @isurun
    @isurun 3 ปีที่แล้ว +70

    Bill Gates, Elon Musk වගේ සීරියස් කතාබහක්... ආදරයී...

  • @lionproductions4622
    @lionproductions4622 3 ปีที่แล้ว +139

    අපේ සර් ඒ කාලේ පාර අයිනේ ටකරම් මඩුවක හිටියේ. අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +12

    නිතර තිරයේ දකින්නට නැතිඋනත් අපේ මතකයේ රැදුන චරිතයක් පීටර් ඩී අල්මේදා ...බුද්ධිමත් විචාරශීලි සාකච්ඡාවක් .
    සුභ පැතුම් ඔබ දෙදෙනට !!

  • @dankandhananjayaweerasingh1500
    @dankandhananjayaweerasingh1500 3 ปีที่แล้ว +15

    සුන්දර් පිචෙයි ශ්‍රීලංකන් වර්ශන් ❤️ ආස හිතෙන ආකර්ෂණීය කතා විලාසයක්

  • @danukarupasinghe8319
    @danukarupasinghe8319 3 ปีที่แล้ว +29

    මෙතෙක් දැක්ක හොදම interview එක ❤️

  • @shakthirathsara4247
    @shakthirathsara4247 3 ปีที่แล้ว +30

    apple CEO look එකත් තියනවා... Tim Cook වගේ ❤️❤️❤️

  • @westcoasttv7783
    @westcoasttv7783 3 ปีที่แล้ว +31

    ලංකාවෙ තරැණ පරපුර බලන්න ඔන video interview එකක් 🙏🙏

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 3 ปีที่แล้ว +9

    කුබියෝ ටෙලි නාට්‍යයේ රඟපෑවේ episode තුනක් වුණත් තවමත් එතුමාගේ චරිතය අපේ හිත් තුළ දෝංකාර දෙනවා. දක්ශ රංගධරයෙක්, සුන්දර මනුෂ්‍යයෙක් 💚💚💚

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +59

    ටිවි එකෙ මෙවා ඉස්කොලෙ යන ලමය්න්ට පෙන්නන්න ඔනෙ වැඩසටහන් මෙවා.දුක යනු ටිවි එකෙ පෙන්නන්න විකාර.

  • @bandara9415
    @bandara9415 3 ปีที่แล้ว +42

    වීඩියෝ එක ඉවර වෙලා මල්දෙණිය අතුල ලවා ළහිරුගෙ ඔලුවට පිස්ටල් එකතියලා ;
    රටක අගමැතිකමක් වගේ එකක් එක්ක මට මේ රිස්ක් එකක් ගන්න බෑ
    සාක්ශි ගොඩක් එක්ක ළහිරු එලියෙ ඉන්න එක මටත් මගෙ කම්පැනිවලටත් ගන්න බැරි රිස්ක් එකක්
    අපි මේ කතව වැඩි වේදනාවක් නැතිව ඉවර කරමු
    තරහා නෑනේ මම යනවා
    😁😘

    • @shamal.172
      @shamal.172 3 ปีที่แล้ว +8

      ඔලුවට පිස්තෝලෙ තිබ්බ ගමන් මල්දෙණියට call එකක් එනව... එතකොට ලහිරු කියනව.. "ස' ඕක අන්සර් කරන්නම ඕනේ call එකක්.."

    • @mahimainduwara
      @mahimainduwara 3 ปีที่แล้ว

      😂😂😂

    • @bimalibamunuarachchi
      @bimalibamunuarachchi 3 ปีที่แล้ว

      😂😂

    • @bandara9415
      @bandara9415 3 ปีที่แล้ว

      @@shamal.172 😂😂

  • @kalanakk
    @kalanakk 3 ปีที่แล้ว +18

    මේ වගේ මිනිස්සු කතාවල විතරක් නෙවෙයි අගමැතිවරු වෙන්න ඔ්නෙ.‍‍ ❤❤

  • @funformic997
    @funformic997 3 ปีที่แล้ว +94

    කොහොමද සිලබස් එක මේ මැන් හැදුවනම්

  • @SD-qr1gy
    @SD-qr1gy 3 ปีที่แล้ว +27

    මම දක්ශයි කිව්වෙ නෑ නාට්‍යයේ බෙනිෆිට් එකබ්නිසා මටත් ඒක ලැබුන කිව්ව.මෙලෝ රහක් නැති නලුවො උඩගු වෙනකොට ඒ කිව්ව කතාව පට්ට

    • @pradeeplasantha3282
      @pradeeplasantha3282 3 ปีที่แล้ว

      නළුවෝ..කියලා හිතන් ඉන්න උන්ට..

  • @shakimadushani7600
    @shakimadushani7600 3 ปีที่แล้ว +19

    ආසාවෙන් බලන Program එකක් ලහිරු ඒක ලස්සනට කරනවා කතා කරන්න අවස්ථාව දෙනවා නිහඩව මැදින් පැනීමක් නෑ අන්න ඒකයි වැදගත්කම Great Program Lahiru.

  • @DearUniverseS
    @DearUniverseS 2 ปีที่แล้ว +5

    I respect you, sir මමත් ජිවිතේ මුල වරද්දගත්ත නිසා මම O/L වත් කරගන්න බැරි උනා එත් අද මම පරිගනක අංශයේ විශිෂ්ඨ රැකියාවක් කරනවා එ්ක මට ලොකු සතුටක් මේ වැඩ සටහන අනාගතේ දරුවන්ට ලොකු attitude එකක් දෙයි
    I'm proud of myself,

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz 3 ปีที่แล้ว +33

    "ගිරය" ටෙලිනාට්‍ය යේ 'ලාල්' 😃 අපේ පුංචි කාලේ සුන්දර නිර්මාණයක මතකයක් 🙏🙏🙏

  • @thilinakarunarathne4301
    @thilinakarunarathne4301 3 ปีที่แล้ว +17

    කවදාවත් u tube එකේ මෙහෙම video එකක් සම්පූර්නෙන් බලලා නෑ......මේක බැලුවා.....සුපිරි...❤️👍

  • @slbro9097
    @slbro9097 3 ปีที่แล้ว +11

    Mr. Peter ගැන කෙටියෙන් කිව්වොත්... හොද Leader කෙනෙක්... පට්ට Gentlemen කෙනෙක්... ❤️

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 ปีที่แล้ว +13

    පීටර් අල්මේදා ව මම දන්නෙ english everyday පාඩම් වල වීඩියෝ වලින් . අපි ගොඩක් පොඩියි එතකොට . ඒ දැවැන්තයාව අදත් දකිනවා . ගොඩක් ස්තුති ලහිරු

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +50

    කුබියො එකෙ විනාඩි ගානට පෙරලියක් කරපු ලෙජන්ට් කෙනෙක් .

  • @anujatharinda5084
    @anujatharinda5084 3 ปีที่แล้ว +24

    ඉර මැදියමේ ඇක්ට් එක ජීවිතේට අමතක කරන්න බෑ ❤❤❤❤❤

  • @sumedhashada6389
    @sumedhashada6389 3 ปีที่แล้ว +19

    ගේම් එක දන්න ජෙහාන්ට මම රූල්ස් කියන්න ඕනේ නෑනේ.. අපි වැඩි වේදනාවක් නැතුව මේක ඉවර කරමු.. ❤️

    • @adhi_1111
      @adhi_1111 2 ปีที่แล้ว +1

      සර් ඔය කෝල් එක ආන්සර් කරන්නම ඕන එකක් 😁

  • @clainmarsh4715
    @clainmarsh4715 3 ปีที่แล้ว +9

    අනේ මේ වගේ මිනිස්සු මේ රටේ ලොකු පුටුවල හිටියනම් මේ රට ගොඩ නැගෙනවා හිතා ගන්න බැරි විදිහට.

  • @anjana.desilva07
    @anjana.desilva07 3 ปีที่แล้ว +30

    සුපිරි චරිතයක්.
    වටිනා interview එකක්.
    විස්තර තවත් හාරලා තව interview එකක් කරන්න.

  • @AppleThink
    @AppleThink 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @dispatchlk9994
    @dispatchlk9994 3 ปีที่แล้ว +7

    මිත්‍යාව පතුරුවන දහසක් සිංහල චැනල් අතර ඔබේ චැනලය ඉන්ද්‍රකීලයක් වගෙයි. මේ කොලිටි එකෙන්ම කරගෙන යන්න. කිසිම අවස්තාවක තත්වයෙන් මීට වඩා අඩු දේකට යන්න එපා. අවංකවම ඔබට ජය!

  • @frankina127
    @frankina127 3 ปีที่แล้ว +11

    නිහතමානී චරිතයක්.
    Certificate බලලා talent එක තීරණය කලේ ඉස්සර. දැන් බලන්න ඕන attitude එක. ගරු කරනවා එතුමාගේ අදහස් වලට..👍

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +19

    මාර.. චරිතයක්.. . අහගෙන.. ඉන්න.. පුලුවන්.. පැය ගානක්.. . . .. .. .. . .. කූඹියේ.. එකේ. acting perfect

  • @damithmusic9050
    @damithmusic9050 3 ปีที่แล้ว +17

    ටිකක් කමල් අද්දර ආරච්චි වගෙත් පේනවා...😁😁😁😁😁.. හොද මහත්මයෙක්...🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜

  • @charithmadushan7894
    @charithmadushan7894 3 ปีที่แล้ว +10

    මෙතනට ආපු අයගෙන්, තමන් ගැන ඇහුවම දෙන්න පුලුවන් නියමම පිළිතුරු දුන්නෙ මෙතුමා තමයි!

    • @slbeatbox7865
      @slbeatbox7865 3 ปีที่แล้ว

      අනිවා බන් ❤️❤️❤️

  • @dijidmaddumakumara5877
    @dijidmaddumakumara5877 3 ปีที่แล้ว +29

    Founder and CEO of N able pvt Ltd! Such a great personality.

  • @vidam157
    @vidam157 3 ปีที่แล้ว +41

    තුමිඳු (ජෙහාන්),ලක්මාල් ධර්මරත්න වත් ඉක්මනට ඕනේ 🤟🤟 කට්ටිය comment කරල ඉල්ලමුද 👍

    • @malithrishan6782
      @malithrishan6782 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @upstreamcolours3422
      @upstreamcolours3422 3 ปีที่แล้ว +1

      අනේ ඔව්.ඒ වගේ කෙනෙක්ව ගෙන්නන එකනම් ගොඩාක් වටිනවා. ලංකාවේ අනාගතයට වෙනසක් කරන්න පුළුවන් මිනිස්සු ඒ❤️

  • @upajeewa
    @upajeewa 3 ปีที่แล้ว +19

    He is a brilliant person & very humble person. I have a very high respect for this person.

  • @youthgarageTharusha
    @youthgarageTharusha 3 ปีที่แล้ว +16

    හැමදාම වගේ ගන්න දේවල් ගොඩක් තියෙන වැඩසටහන්ක් , ළහිරු අයියාම ඕන ඉතින් මේ වගේ අය ගේන්න නියමයි අයියේ , මල්දෙණිය මහත්තයා epi 3 ක හිටියත් තාමත් ඒ චරිතේ හිතේ ඉන්නවා මාස එකහමාරක් ලෑස්තිවුන එකේ ප්‍රතිඵල , ප්‍රදාන චරිතෙ වෙන්න ඕනම නෑ එපිසොයිඩ් තුනක හිටියත් මල්දෙණිය මහ්ත්තයා තාම මතකයි හැමෝටම respect

  • @automobilepaintandbodyrepa3088
    @automobilepaintandbodyrepa3088 3 ปีที่แล้ว +8

    සැබැවින්ම වැදගත්කමින් සංයමයකින් කතා කරන මහත්මයෙක්.වටිනා කතාබහක් ❤️

  • @Lasantha_NP
    @Lasantha_NP 3 ปีที่แล้ว +5

    ලොකු අගයක් තියෙන මිනිසෙක්. ඇයි මම එහෙම කියන්නේ..?? තමන් දායක වෙලා තියෙන සියලුම නිර්මාණ වලට හරියටම සාධාරණය ඉටු කරපු කෙනෙක්.. බලන්න කතා කරද්දිත් රඟපානවා වගේ... බලන්න ලස්සනයි.... ඔබතුමා මුලින්ම දකින්නේ මා කුඩා කල නැරඹූ ගිරය නාට්‍ය තුළින්..... සුපිරි නළුවෙක්... ඔබට ජය...🙏🙂

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +57

    කුඹියෝ එකේ අන්තිමට ඉන්නෙ මෙයා නේද..🙄
    👇♥️😎

    • @ebayreviewsinhala7258
      @ebayreviewsinhala7258 3 ปีที่แล้ว +2

      ඕ මල්දෙණියට ඉන්නෙ

    • @sidathserasinghe7634
      @sidathserasinghe7634 3 ปีที่แล้ว +4

      තරුණ කාලේ කඩුල්ල, ඉර මැදියම වගේ සුපිරි drama වලත් හිටියා

    • @Gossip10482
      @Gossip10482 3 ปีที่แล้ว

      @@sidathserasinghe7634 okk..♥️

    • @surangadilhani1455
      @surangadilhani1455 3 ปีที่แล้ว +4

      ඇයි ගිරය නාට්‍යයේ සුපිරි චරිතයක් කළේ.😉

  • @mounika1972
    @mounika1972 3 ปีที่แล้ว +5

    හරීම වැදගත් සාකච්ඡාවක්..හරීම රසවත් සහ බුද්දිමත් කතාබහක්..අපේ ජීවිතයට බොහෝ දැනුම් සම්භාරයක් එකතු කරගත්ත ..බොහෝමත්ම ස්තුතියි පීටර් මහත්මයාටත් ලහිරුටත් මන් 👌🙏❤❤❤

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 3 ปีที่แล้ว +10

    දැනුම් සම්භාරයක් තියන පුද්ගලයෙක්...අහන්ඉන්න ආසයි ..

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 3 ปีที่แล้ว +3

    සුපිරි චරිත ටිකක් ගෙන්නනවා ළහිරු අයියේ ඔයා.නියමයි ගින්දර..කූඹියෝ දෙක ලියනවා කිව්වම කෑ ගැහුනා..ආසම කොටස් තුනේ තමයි මෙතුමා ඉන්නේ..ජයෙන් ජය

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama2282 3 ปีที่แล้ว +6

    ලහිරු, මේක තමා හොඳම interview එක ,පීටර් ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා නේද💐💐💐💐💐💐

  • @kanishka__
    @kanishka__ 3 ปีที่แล้ว +25

    *අදකාලේ 40ක මිනිහෙක් 20ක කෙල්ලෙක්ව බැන්දොත්* ඉදලා හමාරයි නේ...?😅

  • @chalanisewwandi4578
    @chalanisewwandi4578 3 ปีที่แล้ว +14

    හැම අතින්ම පරිනත මනුස්සයෙක්

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +3

    අතිශයින්ම රසවත් හා හරවත් සාකච්ඡාවක්...තෑන්ක්ස් පීටර් ඇන්ඩ් ලහිරු. කීප් ඉට් අප්!!!!

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +1

    ආදරේ කරන චරිතයක්
    ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +8

    පිටර් ඩි අල්මේදා .😍😍😍 හරිම ආදරණිය කෙනෙක් . හරිම කඩවසම් . කතාකරනකොට බාවනාවක් වගේ. 😍😍😍 පිටර් මහත්මයාණෙනි ඔබට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා . ජේසු පිහිටයි . ලහිරැ ඔයා මේ වගේ සුපිරි චරිත ගෙන්වන්න . අපතයෝ ගේන්න එපා . වැඩසටහනට තියෙන ආසාවත් නැති වෙනවා 😒

    • @CGRCOOL
      @CGRCOOL 3 ปีที่แล้ว

      ඔහේ ට අපතයෝ වගේ පේන අය තව කෙනෙක්ට වැදගත් කෙනෙක් වෙන්න පුළුවන්, ලෝකය විවිධාකාරයි, හැමෝම එක වගේ නැහැ, මිනිස්සුන්ට අපහාස කරන්න එපා.

    • @Samanalee00Ann
      @Samanalee00Ann 3 ปีที่แล้ว

      @@CGRCOOL ඇයි ඔහේ fire වෙලා . 😂😂

  • @asithaperera377
    @asithaperera377 3 ปีที่แล้ว +8

    නිකන් කතා කරද්දිත් මල්දෙනිය මහත්තයා වගේ 😍

  • @hellhound747x
    @hellhound747x 3 ปีที่แล้ว +9

    ලහිරු අයියෙ, මේ interview ටික podcast එකක් විදිහට Spotify වගේ platform වල දාන්න පුලුවන්නං ගොඩක් වටිනව. මම මේ interview වැඩට යනගමන් අහනව ගොඩක් වෙලාවට. තව අයත් එහෙම අහනව ඇති කියල මම හිතනව.

    • @swarnadevinda158
      @swarnadevinda158 3 ปีที่แล้ว

      Kasun de alwis ගේ අදහස ගොඩාක් හොදයි . මොකද මමත් මේ හැම interview එකක්ම වාගෙ අහනව. එක platform එකක එක තැන තියෙන එක පහසුයි. එ තරම් වටින program එකක්.

  • @lehanluchith
    @lehanluchith 3 ปีที่แล้ว +16

    අද මට මේ අවුරුද්දේ සතුටු දවස් වලින් එකක්...
    මේ අවුරුද්දේ තමා මම "කූඹියෝ" කතාව මුලින්ම බලන්න ගත්තේ... අද තමා මම කතාවේ අන්තිම episode එක බලලා බලලා ඉවර කලේ, ඒ ඉවර කරපු දවසෙම මල්දෙණිය මහත්තයාගේ කතාව ගැන දැන ගන්නත් පුලුවන් උනා....
    කූඹියෝ 2 ත් එනකන් බලන් ඉන්නෙ😍😍
    ගොඩක් ස්තූතියි ලහිරු අයියේ😍😇😋😋

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +1

      මාත් පෙරේදා ඉවර කලේ 🤗😊

  • @Lahirugamage54
    @Lahirugamage54 3 ปีที่แล้ว +6

    මම පීටර මහත්තයා එක්ක දින කීපයක project එකක් කරල තියනව 2019. ඒ ටික දවසට ලොකු දැනුමක් ලැබුනා ඔහුගෙන්.. මාරම ඔලුවක්

  • @kushlaniranasinghe7889
    @kushlaniranasinghe7889 3 ปีที่แล้ว +87

    That math example about regression is so true and applicable for many situations. Many people do MBA, CIMA etc. But developing a stable or a progressive career needs imagination, motivation and loving what you do which is beyond just getting a salary or being rich. It can be done if you choose the career path you like to follow. But sometimes we make choices against our wish due to many reasons.

    • @Rasanki404
      @Rasanki404 3 ปีที่แล้ว +3

      Very true, but should be given an opportunity for scholars to have a sometime to put that into practical knowledge since the statistics is a subject need to have a practical thinking ability from the inception.

    • @georgevinitia1502
      @georgevinitia1502 3 ปีที่แล้ว +1

      True !🙏🌝❤🇱🇰.

    • @HLANGL
      @HLANGL 3 ปีที่แล้ว +2

      It depends, sometimes may be true, sometimes may not be so, so you always got to take these talks with a pinch of salt too .... Before being judged, one must be given a *proper* chance to prove himself/herself too. You can have only a rough estimation/evaluation regarding someone from an interview or any test you incorporate as part of the recruitment/selection process for that matter, so an efficient use of the probation period (6 months in most companies) is the way to go with in order to fully evaluate someone. That's the whole purpose of having such a concept of probation period to begin with, it has not come into existence without any rational reason. As a matter of fact, most companies today are very meagre in that regard, they simply want to hire the jockey in the evening for the race to be started the next day morning .... It has to be mentioned the fact that both the interviewees and the interviewers are equally inept today; the former cannot properly demonstrate what they are really capable of while the latter are not equipped with the skills and the insight in deriving the most out of the former in a proper, meaningful and reasonable/empathetic way before coming to their judgement on the former ....

  • @kazzypie4141
    @kazzypie4141 3 ปีที่แล้ว +7

    මනුස්සයෙක් විදිහට නියම පෞරුෂයක් තියෙන පිරිමියෙක්.....ඒ තියෙන "pureපිරිමිකම"....

  • @malishgfdo1682
    @malishgfdo1682 3 ปีที่แล้ว +5

    Great personality ✌"️matured" කියන වචනෙට නියම අර්ථයක් දෙන්න පුලුවන් චරිතයක්

  • @AromaBojun47
    @AromaBojun47 3 ปีที่แล้ว +40

    ජෙහන්ව ගෙන්න කියන කට්ටිය ♥️

  • @sidathserasinghe7634
    @sidathserasinghe7634 3 ปีที่แล้ว +25

    ඩඩ්ලි මල්දෙණිය ❤

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 3 ปีที่แล้ว +14

    My favorite interview on this channel. Mr. Pieter has such a genuine personality. Learnt many things from his life. A true entrepreneur and a great human being like Elon Musk, Bill Gates and Jack Ma. Excellent !

  • @cinemaaticlife3922
    @cinemaaticlife3922 3 ปีที่แล้ว +4

    සමාජයෙන් වෙනස්වුනු mindset එක හරියට හදා ගමු.💪🏻💪🏼💪🏽

  • @cdbp2691
    @cdbp2691 3 ปีที่แล้ว +12

    හරි ආදරණීය මනුස්සයෙක් ❤️

  • @avishkafernando19
    @avishkafernando19 3 ปีที่แล้ว +17

    තුමිදු දොඩම්තැන්න (කූඹියෝ එකේ ජෙහාන් ) අයියවත් ගෙන්නන්නකො ❤️🙂

  • @themoralshow902
    @themoralshow902 3 ปีที่แล้ว +5

    නියම interview එකක්❤️

  • @aroundtheworld5154
    @aroundtheworld5154 3 ปีที่แล้ว +30

    ආගම ජාතිය ඇහුවෙ නෑ.මේ පාර❤️🙏

    • @Fun-io9kv
      @Fun-io9kv 3 ปีที่แล้ว +2

      ඒවා හොයන්නෙ කුනු අවුස්සන අය

    • @aroundtheworld5154
      @aroundtheworld5154 3 ปีที่แล้ว

      @@Fun-io9kv ඒ කියන්නෙ

    • @Fun-io9kv
      @Fun-io9kv 3 ปีที่แล้ว +3

      ඒවා වඩක් නෑනේ මොකක් උනත් attitude එක නෙ වටින්නෙ

  • @susilgomis1
    @susilgomis1 3 ปีที่แล้ว +1

    මේ මහතා හරි ප්‍රසන්නයි. හොඳ හඬ පෞරුෂයක්‌ තියෙනවා. දක්ෂයෙක්. රංගනයටත් මම ආසයි. රූපකායටත් මම කැමතියි. ගම්බීර ගව්රවාන්විත පෙනුමක් තියෙනවා.

  • @ShaveenFernandosalt
    @ShaveenFernandosalt 3 ปีที่แล้ว +13

    Very good chat. Peter thank you for sharing your experience.
    Hope other leaders listen to this and implement solutions. Specially the education sector. Weldone Lahiru and #haritv crew. Worth watching

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +6

    ආසම සහ ගොඩක් ගරු කරන චරිතයක්, ස්තූතියි ලහිරු අයියෙ 🔥👌. පුලුවන්නම් ඊළගට lasantha wickramasinghe ගෙන්නන්නකො 🙏

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 3 ปีที่แล้ว +1

    ගිරය, කඩුල්ල නාට්‍යවලින් දැකපු කාලේ ඉඳලා හිත ගිය චරිතයක්. කතා කරන දේවල්වලින් ගන්න තියන පාඩම් බොහොමයි.

  • @ishanudara244
    @ishanudara244 3 ปีที่แล้ว +2

    නිහතමානි මනුස්සයෙක් කතාව ජනප්‍රිය වුන එක හේතුවක් වුනත් මල්දෙණිය කියන චරිතෙ නියමෙටම කලා..පොලවෙ පය නොගහපු ඉහල පැලැන්තියෙන් දේශපාලනයට ආපු කෙනෙක් වගේ මල්දෙණිය ව දැක්කෙ මමනම් හරියට රනිල් වගේ..ඒත් ඇත්ත ජීවීතේ නම් ලොකු අත්දැකීම් තියෙන කෙනෙක් වගේ..ඒ වගේම ලහිරු ගේ හැම ඉන්ටවීව් එකේම ඉගෙන ගන්න දෙයක් තියෙනව මිනිස්සුන්ව ගෙනල්ලා ඒ මිනිස්සු කන්න ආස මොනවද බොන්න ආස මොනවද බාත් රූම් එකේ මොකද වුනේ අහන වැඩසටහන් වලට වඩා..ජය!

  • @reezaashraf2717
    @reezaashraf2717 3 ปีที่แล้ว +4

    මගේ ආසම චරිතය Pieter Almeida Excellent interview Lahiru

  • @dylenudara3734
    @dylenudara3734 3 ปีที่แล้ว +9

    පොරගෙ කටහඬෙත් අමුතු ගැම්මක් තියෙනවා 😂😂

  • @fightone4944
    @fightone4944 3 ปีที่แล้ว +2

    ප්‍රායෝගික පුද්ගලයෙක් ජීවිතයෙන් ගන්න තියෙන දේ බොහොමයි..👍
    Thank Lahiru...
    #FightONE

  • @upstreamcolours3422
    @upstreamcolours3422 3 ปีที่แล้ว +10

    පීටර් සර්ව මට පේන්නෙම බ්‍රේකින් බෑඩ් එකේ ගස් ෆ්‍රින් වගේමයි...😁