මට සමහර තැන්වලදි ජීවිතේ වැරදුනේ මගේ පරණ පවකට වෙන්න ඇති - Susanthika Jayasinghe [Hari Tv]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2020
  • #Lahiru_Mudalige #srilanka #Haritv_Lahiru
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 771

  • @oshankaveel6815
    @oshankaveel6815 2 ปีที่แล้ว +36

    පෞද්ගලික ප්‍රශ්න අදාලම නෑ මැතිනිය.. ඔබ අපට ලබා දුන් ගෞරවයට ශ්‍රී ලංකාවම නය ගැතියි ඔබට හැම දාම ❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +286

    මං මේ වැඩසටහන් වලින් දැකපු ලොකුම දේ තමයි නිවේදකය අරාධිතයට ගරැ කිරීම,ඇහුංකන් දීම,ඉවසීම සහ වැඩසටහනේ තියන වැදගත්කම.

    • @hashanvimukti6336
      @hashanvimukti6336 3 ปีที่แล้ว +3

      ow sahatika eththa..lahiru niyameta weda satahana karanawa...

    • @rukshangamage5968
      @rukshangamage5968 3 ปีที่แล้ว +1

      Ycu6

    • @rukshangamage5968
      @rukshangamage5968 3 ปีที่แล้ว +1

      5 l@Rushanyr

    • @enokaratnayake6635
      @enokaratnayake6635 2 ปีที่แล้ว

      Happy

    • @anthonyperera9169
      @anthonyperera9169 7 หลายเดือนก่อน

      ​😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢yt

  • @henriettanate3747
    @henriettanate3747 ปีที่แล้ว +18

    "දුවන්න එපා පුතේ අම්මා එක්ක දුවන්න බෑ. අම්මා ඔලිම්පික් දිනලා ඉන්නේ."
    ඒ වචන ටික කියන්න පුළුවන් ලංකාවේ එකම අම්මා අදටත් ඇය පමණයි!!!! ❤️❤️❤️❤️

  • @nadeefernando8481
    @nadeefernando8481 3 ปีที่แล้ว +105

    උගත්කම කෙසේ වෙතත් බුද්දිමත් කමනම් හොඳටම තිබුනා මුලු කතාවෙම respect you sister

  • @chaturidanushka7961
    @chaturidanushka7961 3 ปีที่แล้ว +223

    අතීතය අමතක නොකල පොළවේ පයගසා ජීවත් වන නිහතමානී රටට අභිමානයක් ගෙනා විශිෂ්ඨ කාන්තාවක්.සුසී ඔබට නිදුක් නීරෝගී බව ලැබේවා.🙏❤😗

  • @wnt6596
    @wnt6596 3 ปีที่แล้ว +206

    ශ්‍රී ලංකික , ආසියාවේ කඑ වේළබ,
    දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය !!!

  • @shalyMelb
    @shalyMelb 3 ปีที่แล้ว +89

    පොතෙ දැනුම නැති වුනා කිව්වට ඇය බුද්දිමත් කාන්තාවක් ජාතික වීරවරියක්❤️❤️ ආයේ කවදා මේ වගේ යකඩ ගැහැනියක් ලංකාවට බිහිවෙයිද❤️❤️

  • @samankumara7732
    @samankumara7732 3 ปีที่แล้ว +125

    ඔලිම්පික් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය මට හිතෙන විදියට මම දකින්නේ රත්තරන් අම්මා කෙනෙක් ඒ කතා කරපු හැම වචනයකම මාර අර්ථයක් තිබුණා දීර්ඝ ආයු ලැබේවා ඔබ තුමිය ට 🙏🏻❤️

  • @Hansani1000
    @Hansani1000 3 ปีที่แล้ว +175

    රටට කිර්තියක් ගෙනා විරවරියක් .සුසන්තිකා ජයසිංහ ❤️

    • @thusithaabayarathne5443
      @thusithaabayarathne5443 3 ปีที่แล้ว +9

      ගොඩක් natural වැඩසටහනක්, ගොඩක්‌ වටිනවා, well done lahiru

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว +1

      @@thusithaabayarathne5443 ගොඩක් natural ???😂

    • @s.w1996
      @s.w1996 2 ปีที่แล้ว +1

      Mama ගොඩක් priyakarana කාන්තාවක් . තෙරුවන් සරණයි .

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe 2 ปีที่แล้ว +58

    '' අම්මා එක්ක දුවන්න බැහැ අම්මා ඔලිම්පික් දුවලා තියෙන්නේ'' .. අපේ අම්මා ගහන්න පන්නන්දී මම ළිඳ වටේ දුවපු විදිය මතක් වුණා. හොඳ වෙලාවට අපේ අම්මට අපිත් එක්ක දුවන්න බැරි වුණේ. හරිම අවංක ඍජු ආදරණීය චරිතයක් සුසන්තිකා. 🧡

  • @sayuriwickramarachchi934
    @sayuriwickramarachchi934 3 ปีที่แล้ว +44

    "ආසියාවේ කලු වෙළඹ"
    හරීම ආදරණීයයි. ධෛර්යයේ උල්පතක් ඇය.පොලවේ පය ගසා සිටින ඇය ගේ ජීවිතයෙන් ගතයුතු දේ බොහෝමයි.සරල බව ඇය සතු ආභරණයක් සේය. රටට තව තවත් සේවයක් කිරීමට ඇයට නීරෝගී භාවය ලැබේවා! ස්තුතියි! ලහිරැ ඔබටත්.

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +147

    පොළොවේ පය ගහල ඉන්න ඉතාම සුන්දර චරිතයක් ❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +46

    මෙවැනි සුන්දර විර චරිතයක් ලොවට බිහිකරපු දෙමවුපියන්ට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏

  • @aravindagalagedara1052
    @aravindagalagedara1052 3 ปีที่แล้ว +28

    කොස් දෙල් අල බතල ගම්බද කෑම කාකා.
    දෙපයට වෙර දිදී දුව දුවා දුක් තකා.
    පුලුවනී කියන අදිටන මතය ජය දැකා.
    ලොවටම පාඩමක් දුන්නයි සුසන්තිකා.
    කවුරු මොනවා කිව්වත් හදවතින්ම ගරුකරනවා ❤️ මනුස්සකම නිහතමානී කම සිංහල කම අපේ කම හැම දේම් ඇති නුබ පොලවට පයගහලා දැනේන්න ජීවත් වෙනවා. ඇත්ත කතාකරනවා දලදා හාමුදුරුවන්ගේ පිහිටයි කවදා හරි දවසක ලගට ඇවිත් කතා කරන්න ලොකු කැමැත්තක් තියනවා. ටොරින්ටන් එකේදී දවසක් පුහුණු වීම් වලදී හිටියා ඒත් කතාකරන්න බැරි උනා. සුසන්තිකා මිස් දැක්කත් හිතට එන්නේ මාර ගැම්මක් හැම වැඩසටහනක්ම බලනව අනිවාර්යයෙන් ජයේන් ජය හැමදාම. තෙරුවන් සරණයි.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +150

    උගත්කමක් නෑ කිව්වට පව්ල් ජීවිතේ ගැන අහපු ප්‍රශ්නෙට ඇය ඇත්ත බුද්ධිමත් පිලිතුරක් දුන්නෙ...මං කිසිම කෙනෙක් එහෙම උත්තරයක් දුන්න දැකල නැහැ...දරැවො ගැන කිව්වෙ සුපිරි කතාව.

    • @madushawickramasinghe6995
      @madushawickramasinghe6995 3 ปีที่แล้ว +18

      අපේ මිනිස්සු උගත්කම මනින්නේ විහාග පාස් කරලා ලබපු සහතික ප්‍රමාණයෙන්නේ...

    • @himashafernando8351
      @himashafernando8351 3 ปีที่แล้ว +5

      ඇත්තටම ඒ උත්තරේ ගොඩක් වටිනවා

    • @kgskaushalya4898
      @kgskaushalya4898 2 ปีที่แล้ว +3

      ඒක හරියටම හරි උත්ත්තරය..

    • @kanthisiriwardane6329
      @kanthisiriwardane6329 2 ปีที่แล้ว

      5@@kgskaushalya4898

    • @hemanthinagahawatta339
      @hemanthinagahawatta339 2 ปีที่แล้ว +1

      ඇයගේ ජීවිතාවබෝධය විශිෂ්ටයි.

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว +81

    නැවත ඔබ වැන්නෙක් මේ ලංකාවෙන් බිහි වෙන එකක් නෑ.
    Olympic හා iaaf world championship පදක්කම් 3 ක් ලබා ගත් එකම ශ්‍රීලංකීකයා.
    අද වෙනකොට දකුණු ආසියානු ක්‍රීඩා වල විතරයි පදක්කම් ගන්න පුළුවන්.
    එතනින් එහාට පදක්කමක් ගන්න කවුරුත් නෑ.
    දැන් ඉන්න ලංකාවෙ ඉන්න අයගෙ timing බැලුවම තව අවුරුදු 100කට වත්
    Olympic
    Iaaf championship medal එකක් ලංකාවට ගන්න බෑ.
    Legend එකක්.usain bolt වගේ තමයි.

  • @hemalifernando2068
    @hemalifernando2068 3 ปีที่แล้ว +74

    හරිම සරල නියමම නියම සුද්ද සිංහල අමිමෙක්.❤

  • @upaliwijesiri5272
    @upaliwijesiri5272 3 ปีที่แล้ว +57

    සුසන්තිකා ඔලිමිපික්ජයනොගත්තා නමි දරැවන්ටමෙි වටිනා උපදෙස් ටික ලැබෙිවිද සැකයක්.දරැවන් හදන හැටි හොදටම දන්නා අමිම කෙනෙක්.දුවට උයන්න දන්නෙ නැත්නමි.අමිමාගේ ලොකු වරදක්.ඔබ කිවිවා හරියට හරි.

  • @agampodipasindumangaladezo5547
    @agampodipasindumangaladezo5547 3 ปีที่แล้ว +78

    ලෝකයක් වටින චරිතයක් . මුළු ලංකාවටම ගෞරවයක් ගෙනාපු කාන්තාවක්. 🙏

  • @greatvideos2014
    @greatvideos2014 3 ปีที่แล้ว +36

    වැඩසටහන පුරාවටම දැක්ක එකම දේ ඇය හදවතින්ම අවංකව කතා කළා කියන එක! නිදුක් වේවා!!! දීඝායු ලැබේවා!!

  • @m.l.d.t.sgunasekara4845
    @m.l.d.t.sgunasekara4845 3 ปีที่แล้ว +48

    ❤ ❤ ක්‍රීඩිකාවක් වෙන්නත් පින තියෙන්න ඕන. සිංහ කොඩිය එසවිලා ජාතික ගීය ගායනා වෙනකොට දැනෙන ඒ සතුට වචන වලට හරවන්න බැහැ.ඒක හැමෝටම කරන්නත් බැහැ.ආයේ ඔලිම්පික් පදක්කමක් ලංකාවට ගේන්නයි අපට ඕනේ. ඒක අපේ අහිංසක හීනයක් ❤ලාංකිකයන් වශයෙන් ඔබතුමිය අපට මහත් ආඩම්බරයක් ❤🇱🇰❤️

  • @sewminitharaka9182
    @sewminitharaka9182 3 ปีที่แล้ว +34

    බුදු දහම හා ගෙවෙන සරල කතා බහක් හරිම වටිනවා.🤛.සුසන්තිකා මිස් බුදු සරනයි ..

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 3 ปีที่แล้ว +54

    පැත්ත ගියත් ඇත්ත කියන ගැහැණියක්.කරන කියන කටයුතු සාර්ථක කර ගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා හැමදාම.

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 3 ปีที่แล้ว +27

    එදා රට වෙනුවෙන් දුවලා දිනපු පුන්චි කෙල්ලට අදටත් ආදරෙයි...ගොඩක් ප්‍රස්න මැද ඒ තැනට ආවේ...අදටත් ඒ වීඩියෝව දකිද්දී ඇග කිලිපොලා යනවා...❤❤❤❤❤

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +76

    ඔබේ නිර්භීතකම ඔබේ ජයග්‍රහණය.. 👌👌

  • @spearhead8908
    @spearhead8908 3 ปีที่แล้ว +30

    නිහතමානී ශ්‍රී ලාන්කිකයෙක්, ඔබ තුමියට දීර්ඝායු වේවා! අපේ සම්පතක් මේ ❤💪

  • @dilanpr568
    @dilanpr568 3 ปีที่แล้ว +57

    හිතේ පොඩි කහටක් තිබුනා ඇහුනු දේවල් එක්ක එත් අද නම් ඇත්තටම හරි සතුටුයි
    දේවි පිහිටයි සුසි

  • @shiromirathnayake4260
    @shiromirathnayake4260 3 ปีที่แล้ว +44

    බොරු සෝබනය නැති හොඳ කතාව ,බුදුසරණයි

  • @LA-hx5kk
    @LA-hx5kk 3 ปีที่แล้ว +110

    ජිවිතයෙ කගෙවත් සර්ව සම්පුර්ණ නහ.ජිවිතය දෙස ආපහු හරි බල්ද්දි සතුටු වෙන්න පුල්වන් නම් එ අති

  • @deepthigunasekara9254
    @deepthigunasekara9254 2 ปีที่แล้ว +9

    උගත් කම එන්නෙ සහතික වලින් නෙවෙයි . ජීවිතේ ලබන අත්දැකීම් වලින් . ඇය ජීවිතේ හැම තරාතිරමකම මිනිස්සු ඇසුරු කරන්න පින් ලබපු කෙනෙක් . ලබපු අත්දැකීම් උපාධි දහයකට සමයි.

  • @disnadivakara5926
    @disnadivakara5926 3 ปีที่แล้ว +44

    හරිම කැමති චරිතයක්.ඇය ඉන්න හැම වැඩසටහනම බලනවා. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා.
    All the best .

  • @kishan4256
    @kishan4256 3 ปีที่แล้ว +110

    She is the only ASIAN women to win an olympic medal at a track and field event. This is a huge accomplishment and she has bought so much recognition to Sri Lanka. She will remembered for many generations to come.

    • @chinthanaruwan8913
      @chinthanaruwan8913 3 ปีที่แล้ว +5

      Don should be correct as only Asian women won a Olympic or World championship Medal in Short distance (Sprin) event ,in Asia there are many women athletes who have won middle distance running events, field events such as Javelin throw, dise and put ,marathon ext...

    • @priyanawaratne8961
      @priyanawaratne8961 3 ปีที่แล้ว

      Correction is done below.
      Thank you for both. ❤️🇱🇰💐

    • @ramyalathawanshadipathidew1416
      @ramyalathawanshadipathidew1416 3 ปีที่แล้ว

      Lassanai neda ammata gahandalu.thama thamange Paul wala dewal thamayi oya kiyanne.

  • @sudathbandara2400
    @sudathbandara2400 3 ปีที่แล้ว +23

    සමාවෙන්න මම පලමුවෙන් කියන්න ඕන දේ අමතක උනා...සුසන්තිකා.....සුසන්තිකාමයි.....ඇය...අපේ ක්‍රිඩාවේ සුපැහැදිලි චරිතයක්....

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว +18

    පොලොව පය ගහල ජිවත් වන යකඩ ගැහැනියක් ආදරෙයි හැමදාමත් 💖💖💖

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +28

    ඔබ වගේම මමත් වරකාපොල game උපන්නේ අපේ ගමට රටට ඔබ ගෙනා කීර්තිය කියලා නිම කළ නොහැක මේ ජිවන ගමනේ ඔබට සතුට සැනසීම නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 3 ปีที่แล้ว +40

    මුල මතක නිරහංකාර චරිතයක් ❤️❤️❤️

  • @madusudu4823
    @madusudu4823 2 ปีที่แล้ว +5

    ඔලිම්පික් ගිය කලු වෙලබ හරි අවන්කවම නිහතමානිව කතාකරන විදියට ආසයි හරිම අවජය ගති නිසා කිසිම දිනක පසුනොබසින ඔබට සුබ පතනවා ❤❤🙏

  • @achee4673
    @achee4673 2 ปีที่แล้ว +5

    දුප්පත් පව්ලක ඉපදිලා කොස් දෙල් කාල හැදිල මහ ලොකු අධ්‍යාපනයක් නැතිව අගහිඟකම් වලින් ජීවත් වෙලා තමන්ගෙ නම රන් අකුරින් ලියා තැබූ තමන්ගේ හා රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ඔබ කෙතරම්නම් වාසනාවන්තද ආඩම්බරයි ද අපේ රටට..❤️❤️❤️

  • @NNNiki-fn3ki
    @NNNiki-fn3ki 3 ปีที่แล้ว +33

    ඔබ අප රටට උතුම් වස්තුවක්...❤️🙏

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 3 ปีที่แล้ว +15

    මගේ මුහුණු පොතේ මිතුරිය , ඇය කට සැර වගේ පෙනුනට ඉතාම නිහතමානී චරිතයක්.
    වරක් එක්තරා රැස්වීමක කල කතාවක් අරභයා මා ඇයට මුහුණු පොතේ පනිවුඩයක් තැබුවා. එයට පවා ඇය රිප්ලයි කලා. තව අවුරුදු 100කට සුසන්තිකා කෙනෙක් බිහි වෙන පාටක්වත් නෑ. එහෙමෙ කෙනෙක් බිහි කරන්නත් පුලුවන් ඇයටම පමණයි. ඔබට දීර්ඝායුශ ලැබේවා.

    • @ashikaranasinghe2588
      @ashikaranasinghe2588 2 ปีที่แล้ว +1

      දරැවන් හදන හැටියට salute 🥰

  • @____shini685
    @____shini685 3 ปีที่แล้ว +110

    ජාතික සම්පතක් වගේම වීර වරියක් ලංකාවට ගෞරවයක් ගෙන දුන් නිරහංකාර ,නිහතමානී ඔබ තුමියට බෙහෙවින් ආදරෙයි 😍❤️❤️😍 ( පෞද්ගලික ජීවිතය ,අදහස් අපිට අදාලම නෑ😎😎😎 )

    • @MytempusIC
      @MytempusIC 3 ปีที่แล้ว +6

      @100% * 100% *
      මිනිසුන්ට අපහස කරන්න එපා හලෝ. කියන දෙයක් මූනට කියන්න. මෙයාගේ සමහර වැඩ ගැන පැහැදීමක් නෑ. ඒත් රටට කීර්තියක් ගෙනදුන් මනුස්සයෙක්ට වචනයකින්වත් හයියක් වෙන්න.
      මේ වගේ මඩ ගසන ලංකාවේ ජරා ගති අතහරින්න.

    • @MytempusIC
      @MytempusIC 3 ปีที่แล้ว +5

      ඇත්ත, කාටවත් අනුන්ගේ පුද්ගලීක දේවල් වැඩක් නෑ.

    • @MytempusIC
      @MytempusIC 3 ปีที่แล้ว +9

      @100% * 100% *
      කව්රුත් ලිදේ පනින්න කිව්වාට ඔයාත් ලිදේ පනිනවාද?
      අපි මනුස්සයෙක්ගේ පුද්ගලීක දේවල් මේ විදීයට පුන පුනා මතක් කිරීමෙන් ලබන සතුට හරිම බාලයි. නින්දිතයි.
      යම්දෙයක මෙයින් ඉගෙනගන්න පුලුවන්නම්, ආයේ නොකර ඉන්න. 🙏

    • @MytempusIC
      @MytempusIC 3 ปีที่แล้ว +6

      @100% * 100% *
      ලංකාවේ ගතිය නේ? අඪයාපනයක් ගරුසරුවක් නැතිකම හොදින් පේනවා.
      ඇත්ත කියන්න බිම ඉදගන්න, ඒත් අනුන්ගේ කුනු හෝදන්නේ නැතුව.
      ඔබ කරන වැඩේ වැල්ලේ ගෑනුත් කරනවා. කැතයි.

    • @MytempusIC
      @MytempusIC 3 ปีที่แล้ว +4

      @100% * 100% *
      අනේ පකෝ, මෙච්චර හොදින් තේරුම් කරන්න හදද්දී තෝ එනවා කැරියා වෙන්න. තොපි වගේ අමනයෝ තමයි මේ රටට ඔලුවේ කැක්කුමක් වෙලා තියෙන්නේ. රටේ කරුමෙට ඉපදුන කාලකන්නි. 🤮

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +40

    නියම කෙලින් ගෑනියෙක් 👍

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe7280 3 ปีที่แล้ว +34

    ආසියාවේ කලු වෙළඹ නුබයි..ඒක ලෝක වාර්තාවක්..එහෙම වුනේ නුබේ පිනටම තමයි ..මේ ලෝකේ වැරදි නොකරපු කෙනෙක් ඉන්නවනම් පුළුවන් ගල් ගසන්න අනිත් කෙනාට .. එහෙම කෙනෙක් මේ ලෝකේ නෑ ..ප්‍රසිද්ධ වුනාම අනිත් අය කුනු සොයනවා වැඩි ..නොසැලී ඉදිරියට ම යන්න ..විදින්න තියෙන ජීවිතය විදවන්නෙ නැතිව වෙන්වීම තමයි හොද...ලෝකේ පිරිමින්ට කවුරුත් මොකුත් කියන්නෙ නෑ හැමදෙයක්ම යන්නෙ ගැහැණු පිටින් තමයි 😀..ලමයි දෙන්නෙක් ඉන්න මවක් විදියට ලස්සනට ජීවත් වෙන්න ...ඔබට ආදරෙයි හැමදාමත් ❤️

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 3 ปีที่แล้ว +31

    සුසන්තිකා හරිම නිහතමානි

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +33

    අඩ අඩ බැලුවේ ❤ ආදරෙයි සුසන්තා මහත්මියට ..ස්තුතිය ලහිරු මහත්මා 🙏

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 3 ปีที่แล้ว +38

    SJ යුගයේ අපි හිටියේ
    සුසන්තිකා ජයසිංහ
    සනත් ජය්සුරිය.......
    අපි පින් කලා සුසී අක්කලා දුවනවා බලන්න

  • @gayansilva9428
    @gayansilva9428 ปีที่แล้ว +3

    සුසී..❤️
    2007 ලෝක ශූරතා ලෝකඩ පදක්කම සුපිරි ..❤️ අන්තිම වෙනකම් තරගය අතඇරියේ නෑ.. නවකයන්ට සුපිරි පාඩමක් ඒක..

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 2 ปีที่แล้ว +8

    මොන දේ කවුරු කිව්වා වුනත්, ඔබ ඉතා වටිනා කාන්තාවක් . මේ රටේ නම බැබලවූ කාන්තා රත්නයක්.

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 2 ปีที่แล้ว +5

    පින තමා වටින්නේ ම.. හැමදේම හරි යනවා බෞද්ධ දර්ශනය එක්ක ජීවත් උනා ම..❤️❤️❤️❤️❤️🙏

  • @damayanthirangana2349
    @damayanthirangana2349 3 ปีที่แล้ว +21

    ඔබතුමියට හදවතින්ම සුබ පතනවා ..ඔබගෙ ඉදිරි ජිවිතය හැමදෙයක්ම සාර්ථක වෙිවා...ලහිරු හැමදාම මෙවැනි වැඩසටහන් කරන්න ඔබට ශක්තිය ලැබෙවා ...

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කේ ඔයාගෙ කතාව. ජීවිතේ කියන්නේ වැරදි වැරදි යන ගමනක් තමයි. එත් කාලයක් එනවා ජීවිතේ ඔක්කොම වැරදි නිවැරදි කරගන්න තරම් බුද්දිමත් කෙනෙක් වෙන. ඔයා දැන් ඉන්නේ ඒ තැන තමයි.ගොඩක් මිනිස්සු වැරදි හංගන් බොරු ජීවිතයක් එලියට පෙන්නගෙන ජීවිතේ ගෙවනවා.එත් ඔයා එහෙම නෑ ඒවාට දෛර්යවන්තව මුහුණ දීපු කෙනෙක්. ආදරෙයි අක්කේ ඔයාට..♥️ ගොඩක් නිහතමානී කෙනෙක් ඔයා දවසක් අපේ ගෙදර ආව චන්ද කටයුත්තක් සදහා.දරුවෝ දෙන්නට යහපත්, දෛර්යවන්ත අම්මා කෙනෙක්. ලෝකයක් දිනපු වාසනාවන්ත වීරවරියක්. දරු දෙන්නටත් ඔයාටත් ලස්සන වාසනාවන්ත සුභ අනාගතයක් වේවා! තෙරුවන් සරණයි!♥️ ගොඩක් ස්තුතියි ලහිරු සුසන්තිකා අක්කා ගෙන්නුවට. අව්රුද්දක් උනාට අද තමයි අහන්න ලැබුනේ.ජයවේවා ඔබ‍ට.💐💐💐💐💐

  • @dasunsudira3770
    @dasunsudira3770 3 ปีที่แล้ว +7

    ඒ කතාව ඒ වචන තිබුනෙ වචනයේ පරිසමප්තයෙන් හොද සිංහල යහපත් එඩිතර නිහතමානි කාන්තවකගෙ සත්‍යය ආඩම්බරයි අදටත් ඔබගැන දීර්ඝායුෂ ලැබේවා ඔබට බුදු සරණයි...🌹🌹🌹🌹

  • @MrShalintha
    @MrShalintha 2 ปีที่แล้ว +4

    ඔබට බනින කාලකන්නින්ට කියන්නේ ඇස් ඇරල බලපල්ලා ඇගෙන් පස්සෙ ඔලිම්පික් පදක්කමක් තියා මූලික වටයක් දිනන එකෙක් බිහිවූයේ නැත අහලකටවත් යන එකෙක් නැත රන්ඩු වෙවී අධිශ්ටානයෙන්ම ගෙනාපු පදක්කමක් ඕක රන්පදක්කම් සීයකට වඩා වටිනවා...

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +11

    ආදරනීයයි විවෘත බවින් යුක්තයි,සරලයි,වටහාගත් දේ පැහැදිලි ය.
    ඔබට නිරතරැව කායික නිරෝගිබවට සුවපත් වීමම
    වෙත්වා 🙏 .
    අමාශාන්ති 🙏 .

  • @samanmalioshada6091
    @samanmalioshada6091 2 ปีที่แล้ว +6

    හරිම අව්‍යාජ ගති ඇති චරිතයක් සුසන්තිකා ...දීර්ඝ ආයූ බුදු සරණයී බොහෝම ස්තුතිය ඔබටත් මෙම වැඩ සටහන මෙහෙවීම ...🙏

  • @shamaleeweerakoon9351
    @shamaleeweerakoon9351 2 ปีที่แล้ว +9

    බොරු නැති ජීවිතේ ... අපි ආදරෙයි එදා වගේමයි අදත් ඔබට

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l 3 ปีที่แล้ว +21

    මම නම් ගොඩාක් ආදරේයි සුසන්තිකා ඔයාට

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +35

    කියන්න වචන නෑ ඉතිං සනත් ජයසූරිය, සුසන්තිකා හින්දා තමයි මේ රට ගැන ලෝකෙ දැනගත්තෙත්...තමන්ගෙ හයියෙන් ලෝකෙම දිනපු කෙනෙක්...අද ප්‍රසිද්දයි කියන හැමෝටම,රියැලිටි තරග වලින් එන ගායකයින්ට පවා කියනවනෙ ලෝකෙම දින්නා කියල😂 ඇත්තටම බැලුවොත් උං ගැන දන්නෙත් පිටරට ඉන්න ලංකාවෙ මිනිස්සු විතරයි ... උංට ලෝකෙම දින්නා කියන්න බෑ...සනත්,සංගා,මහේල,මාලිංග සුසන්තිකා,ඩිලන්ත මාලගමුව 💓ඔන්න ඇත්තටම ලෝකෙ දිනපු මිනිස්සු ...අවුරුදු හැත්තෑ ගානක් රට පාලනය කරපු කැරි අවලං දේසපාලුවන්ට පින් සිද්ද වෙන්න එහෙම ලෝකෙ දිනපු උං මේ දූපතේ හරි අඩුයි...🗿

    • @janakadeepal409
      @janakadeepal409 3 ปีที่แล้ว

      atta kathawa

    • @kusumdias5070
      @kusumdias5070 3 ปีที่แล้ว +2

      සුසන්තිකා අපේ රටට sampatha ක්. ශ්‍රී ලංකාව නම් දරා සිටින්නේ එම නිසා නෙමේ සහෝදරයා ශ්‍රී ලංකාව ලෝකේ පුරා නම් දරා සිටින්නේ අපගේ තියෙන තෙ නිසා.cutting කවුරුහරි එක කොහේද කියලා ඇහුවහම අපි srilanka කියලා කිව්වහම ඒගොල්ලේ අහනවා ceylon the ceylon tea කියලෑ. ලොකෙ දෙවෙනි තැනට තේ නිෂ්පාදනය කළ අපේ රට අද ඉන්නේ විසි තුන්වැනි තැන අපේ රටේ පාලකයන් අපේ රට කාලා ඉවරයි. ඒකට වගකියන්න ඕනේ ඡන්දෙ දීපු මෝඩ පුරවැසියන්. මා සමග අමනාප වෙන්නෙපා ඔබට මට ලියන්නට සිතුනේ ඔබ අර ලියා තිබූ දේ ගැන නිසයි. ඔබට ජය

    • @darrenaronofsky6868
      @darrenaronofsky6868 3 ปีที่แล้ว

      @@kusumdias5070 හාඃ 😂

  • @namalibolongha3659
    @namalibolongha3659 3 ปีที่แล้ว +32

    ඉදිර් ජිවිතය සර්වක්ප්‍රකාරයෙන් සර්තක වෙවා!

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +10

    **ලහිරු ආදරනිය ක්‍රිඩිකාවක්,ආදරනිය ගැහනියක් ** හරිම ආසයි ඇයගේ කතාව අහන්න .නිහතමානීව තමන් ආපු තැනේ ඉදන් ඇය ලස්සනට කිව්වා.ඇය අවංකව කතා කරනවා මම දුටුවා තවත් නාලිකාව.ඇයගේ චාම් බව තවතවත් ඇය කැපි පෙනෙන්නට හෙතුවක් .
    ඇයගේ කට සැර නෙවෙයි කට සබ්බදයි.එ ඇගේ ජවය.ඇය හොද මවක්.සමහර වෙලාවට හොද බිරිඳක් නොවෙන්න හෙතුව ඇයට ඇති සක්තිමත් බවම විය හැකියි ...ඇයට ඇයගේ දරුවන් ද,ඇයගේ ආදරනිය දෙමාපියන් ද රැක ගෙන ජිවත් විමට හැමදාම සක්තිය ධර්‍ය් ලැබේවා පතමු....බුදුසරණයයි .
    **අවංක,නිරහංකාර ,නිර්භීත ,සක්තිමත් ගැහනියක් යනු සුසන්තිකා වේ..**අපේ රටේ අපේ ❤️❤️❤️🙏🙏🙏🌷🌷🌷🌷ඔබටයි මේ

  • @amaliyanage9786
    @amaliyanage9786 3 ปีที่แล้ว +30

    මම මටද වඩා ඔබට ගෞරව කරමි සදා....සසර ගමන වේගයෙන් අවසන,අමා නිවනින්ම නිමා වේවා!

    • @mylakmal2008
      @mylakmal2008 3 ปีที่แล้ว +1

      Same here ❤️🙏

  • @bigbang2182
    @bigbang2182 3 ปีที่แล้ว +49

    ජීවිතේ ප්‍රශ්න නිසා ගොඩාක් දර්මය පැත්තට නැබුරු වෙලා කියලා හොදට පේනෙවා... තෙරුවන් සරනයි ඔබට

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว

      All the time telling Buddhism but eating chicken,beef,fish.doing anty Buddhist activities and telling budhist Buddhist buddhist.what a fool who has no understanding about Buddhism.

    • @bigbang2182
      @bigbang2182 3 ปีที่แล้ว +1

      @@samjewellery3336 අනිත් බෞද්ධයන් ගැන වද වෙන්න එපා.. නිවැරදිව බෞද්ධ දර්ශනය ඉගෙන ගෙන ඔබ යහපත් මිනිසෙකු වන්න..

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +2

      @@samjewellery3336 ඔයා බුදු හාමුදුරුවෝ දේශනා කරපු දහම හරිහැටි ඉගෙන ගෙන ඇවිත් බෞද්ධ මිනිස්සු ගැන කතා කරන්න .රටේ මිනිස්සු ළඟ තියෙන බෞද්ධ ගති හින්දා තමා අනිත් ආගම් නිදහසේ ඉන්නේ.ඒකට කලගුණ සලකන්න දන්නැති මිනිස්සු එනවා බණ කියන්න.අනික ස්ස්වදේශීය ජාතින් සමග විදේශීය භාශාවකින් කතා කරන ඔබ ගැන මොන කතාද.ඉස්සෙල්ලාම ජීවත් වෙන රටේ භාශාවට ගරු කරන්න ඉගෙන ගන්න.

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว

      @@bigbang2182 I am a buddhist.no meat eater,no gambler,no alchohol drinker etc.meat eaters get angry when mention don't eat meat.fake Buddhists.

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว

      @@chanduim8501 why you get upset when mention eating anty Buddhist food.you also proving you are a meat eater.fake Buddhist.

  • @MrShalintha
    @MrShalintha 3 ปีที่แล้ว +6

    සුසන්තිකා කියන්නේ ලංකාවේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආදර්ශයක් මගෙත් ඔබේ පුද්ගලිකත්වය අපිට ඕනෙම නෑ ඔබේ ජයග්‍රහණය අතිවිශාලයි අතිවිශිශ්ටයි..

  • @nimalisenanayake940
    @nimalisenanayake940 3 ปีที่แล้ว +14

    ඔබ හරිම සුන්දර වැදගත් කාන්තාවක්.❤️

  • @lakmalwadugamage9223
    @lakmalwadugamage9223 3 ปีที่แล้ว +5

    අවුරුදු 2500 ඉතිහාසය තුළදී ,sri lanka මාතාව බිහිකළ විශිෂ්ටතම දියණිය .
    ඔයාට godak අපි aderei අක්කේ ,ඔයාට කිසිම අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ අපි ඔයත් සමඟ innwa

  • @ranasinghe2911
    @ranasinghe2911 2 ปีที่แล้ว +4

    ලහිරු අයියගේ මං බලපු ලස්සනම වැඩසටහන 😍😍😍ඒ අදහස් හරිම නිර්ව්‍යාජයි...පවුල් ජීවිතය ගැන කියනකොට ඇත්තටම මට ඇස්වලට කඳුළු ආවා.ඇත්තටම මේ තමයි අපේ ජීවිතවල යථාර්ථය 😍
    Respect Susanthika miss😍😍

    • @rgajantha3526
      @rgajantha3526 2 ปีที่แล้ว

      ඉතා හොඳ වැඩ සටහනක් .ඉතා ආශාවෙන් අහන් ඉන්න පුලුවන් .

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +30

    අපේ කඟවේනිය...

  • @camymahiru4044
    @camymahiru4044 2 ปีที่แล้ว +1

    ලහිරු මල්ලි..හරිම..හරිම..ආසාවෙන් අහන් හිටිය වැඩසටහනක්...සුසන්තිකා අක්කා හරිම අවංක චරිතයක්...පවුල් ජීවිත නම්..වරදිනව තමයි...ඒව ඇත්තටම පෙරකල කර්ම අනුව සිදූවන දෙවල්...මම පෞද්ගලිකව ගොඩක්ම ආදරය කරන අවංක චරිතයක්....වැඩසටහනට ගෙනාවාට ගොඩක් ස්තූතියි ඔයාට...

  • @dammika1398
    @dammika1398 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනි වහන්ස සිත පහදවා ලොවටම ධර්මය දේශනා කරන ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @apsarajayakody6946
    @apsarajayakody6946 2 ปีที่แล้ว +4

    ඇත්තටම එයාව දැක්කම අතීතයේ ඒ අසිරිමත් මොහොත අපි විඳපු හැටි මතක් වුනා..ක්‍රිකට් ලෝක කුසලානය දිනුව වගේම අභිමානයක්...එක වතාවක් හෝ ඇය දැක බලා කතා කිරීම වටිනවා

    • @dushanimadubashini5778
      @dushanimadubashini5778 2 ปีที่แล้ว

      මගෙ තාත්තා අසනිපවෙලා ඉද්දි්‍ අපිට දෙයියෙක් වගෙ පිහිට වුනෙ සුසන්තිකා ජයසිංහ.සියලු දෙවි පිහිටයි ඔයාට.

  • @hamocell8040
    @hamocell8040 3 ปีที่แล้ว +9

    මම ගොඩක් කැමති අපුරු සුන්දර චරිතයක් ❤️❤️ බුදුසරණයි

  • @user-fg2xy4rq5i
    @user-fg2xy4rq5i 3 ปีที่แล้ว +15

    ආඩම්බරයක් අක්කේ ඔයා අපේ රටට✌️👍❤️

  • @shanthipalihakkara8206
    @shanthipalihakkara8206 ปีที่แล้ว +1

    ඔබ තුමියගේ ඇත්ත කතාවට මම හරිම කැමතියි හරිම ආදරෙයි ඉදිරි ජීවිතය කිරි ඉතිරේව බුදුසරණයි

  • @chaku7790
    @chaku7790 3 ปีที่แล้ว +11

    ජාතියේ උත්තමාචාරය සුසන්තිකා අක්කේ ඔබට🙏

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +4

    එදා මමත් ඉතිපිසෝ ගාථාව කිව්ව.මටත් ඇඩුනා.මවිල් කෙලින් වෙලා බලන් හිටියා.පපුව නතර උනා ඒ තත්පර ගානට.ආදරෙයි

  • @Caldeira198
    @Caldeira198 3 ปีที่แล้ว +11

    මෙතුමිය ගැන හොඳම කතාව මෙතෙක් කාලේකට කියල තියෙන්නේ අර්ජුන රණතුංග මහතා. එතුමා කිව්ව අපිට ටීම් එකක්ම හිටියා ලෝක කුසලාන දිනන්න. ඒත් මෙතුමියගේ ජයග්‍රහණය ඊට එහා. මොකද මෙතුමිය තනියම මුලු ලෝකයම ජයගත්තා . ආසියාවේ ආශ්චර්යය මෙතුමිය තමයි. අක්කා එදා දිනපු එක රූපවාහිනියේ සජීවීව දකින්න ලැබීම මගේ ජීවිතේ ලොකුම වාසනාවක් විදිහට මම දකින්නේ.

  • @liliilil7523
    @liliilil7523 2 ปีที่แล้ว +6

    අපේ රටට කීර්තියක් ගෙනදුන් සුසී ඔබ‍ට නිරෝගී සුව 🙏🙏🙏...

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 ปีที่แล้ว +13

    හරි ආසයි අහන්න ඔයාගෙ කතාව😂😂😂

  • @mihiraamedagedara7166
    @mihiraamedagedara7166 2 ปีที่แล้ว +3

    ❤මම හැමදාම ආදරෙයි සුසන්තිකා මැඩම් ඔබට .
    ඔබව කවදා හෝ දවසක ඇත්තටම දකින්න ආසයි ❤

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +60

    බොරු සෝබන නැති චරිතයක්.. තෙරුවන් සරණයි 🌹🌹🌹 මහත්මිය

    • @142samantha
      @142samantha 2 ปีที่แล้ว

      👍👍❤️❤️🌈️🌈️

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 2 ปีที่แล้ว

      @@142samantha 🌹

  • @kumaribandara2442
    @kumaribandara2442 3 ปีที่แล้ว +24

    ආදරේයි සුසී.❤❤

  • @dilinidil1438
    @dilinidil1438 3 ปีที่แล้ว +17

    හැමදාම කෙලින්, අවංක කතාව. ඒ හින්දමද මන්ද හරිම ආකර්ශනීය යි.

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 3 ปีที่แล้ว +16

    අනේ අම්මේ වැඳලා කියන්නම් දේශපාලනයට නම් එන්න එපා. දේශපාලනය කරන්නම ඕන නම් කරුණාකර වෙන රටක කරන්න. ඔබේ හොඳට අවන්කවමයි කියන්නේ.

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 3 ปีที่แล้ว +7

    එදා ඉදලම මම සුසන්තිකාට ආදරෙයි...ඇයට සිදුවූ සමහර සිදුවීම් නිසා දුක් උනා ගොඩක්...ඒත් මනසින් නොවැටි අද ඇය ඉන්න තත්වය පිළිබඳව හරිම සතුටුයි...හොඳ අම්මා කෙනෙක් ආදරණීය...සතුටෙන් ඉන්න ලැබේවා හැමදාම කියා ආදරෙන් ප්‍රාර්ථනා කරමි...❤

  • @anushagunasekera
    @anushagunasekera 3 ปีที่แล้ว +54

    තාම ඒ ගැමිකම තියෙනවා. සෘජුබව නම් උපරිමයි.

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 3 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ හරිම ලස්සන සුන්දර අහන්න ආස හිතෙන ගොඩක් අපිට ජීවිතේට ගන්න පුලුවන් ආදර්ශමත් කාන්තාවකගෙ ඉන්ටවිව් එකක්.ලංකාවෙ හැම කාන්තාවක්ම නැරඹිය යුතු වැඩසටහනක් ලෙස මම අද මෙම වැඩසටහන් දකින්නේ

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 3 ปีที่แล้ว +37

    මේ අවංක කමට තමයි ඇයට මේ තරම් ලෝකයක් දිනාගන්න හැකි උනේ ආදරෙයි සහෝදරිය හැමදාම

    • @abcfgh6431
      @abcfgh6431 3 ปีที่แล้ว

      Ane babalata gahanna epa. Eyala asarana samanala patav nisa paw kiyala hithenava .

    • @chandimafernendo1320
      @chandimafernendo1320 2 ปีที่แล้ว +1

      අද තමයි හොදම දවස ලහිරු. දිය සායම් තවරාගත් කනු nathuwa වටිනා ganiyak ගෙනල්ලා.

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 ปีที่แล้ว +7

    වටිනා අදහස් ටිකක් ඉදිරිපත් කලා. බොරු සෝබන නැති කාන්තාවක්.

  • @rushiamadhi4554
    @rushiamadhi4554 2 ปีที่แล้ว +3

    ඒ ජයග්‍රහණය අපිට නම් අදටත් හිරිගඩු ඇති කරනවා මහත්මිය...
    මේ ඔලිම්පික් තරගයත් එක්ක ආයෙත් මම ඒ තරගය බැලුවා...

  • @user-yk4kz7ql8v
    @user-yk4kz7ql8v 3 ปีที่แล้ว +23

    උඹ රටකට කොච්චර වටිනා සම්පතක් ද ?

  • @danushkaanuhas5024
    @danushkaanuhas5024 3 ปีที่แล้ว +24

    මා ඉතාමත් ගෞරව කරන චරිතයක්. අමරනීයයි ඔබ.❤❤❤❤❤❤❤

  • @delldell4909
    @delldell4909 3 ปีที่แล้ว +13

    නංගියේ පට්ටම ඇත්ත කියන එක ඇත්තමයි සතුටුයි අඩම්බරයි මට නම් සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @dilukanishani3774
    @dilukanishani3774 3 ปีที่แล้ว +4

    අපේ සමාජය ජනප්‍රිය මිනිසුන්ගේ වැරදි ආදර්ශ ඕන තරම් ගන්නවා .කුණු ගොඩවල් හොයනවා .අපිට මේ කතාවෙන් ගන්න මොන තරම් හොඳ වටින දේවල් තියෙනවද .ඇත්තටම ආදර්ශමත් කතාවක් .ස්තුති lahiru මෙවැනි වැඩසටහනක් කරන එකට .

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +4

    අපෙ රටට ආඩම්බරයක් ගෙනාව ඉතාමත් වටිනා සම්පතක් ඔබ තුමිය ඔබ තූමියට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ලහිරු පුතේ ඔයාට ගොඩක් ස්තුති මෙතුමිය වැඩසටහන ට ගෙනාවට

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +2

    සුසන්තිකා ඔබ අපේ ප්‍රදේශයේ වීර කාන්තාවක්. ඔබ රටට කීර්තියක් ගෙනා වීර කාන්තාවක්. අපේ රට වෙනුවෙන් තව තවත් වැඩ කිරීමට ඔබට ශක්තිය, ලැබේවා.

  • @ruwangurusinghe8736
    @ruwangurusinghe8736 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබ ඔලිම්පික් ක්‍රිඩා උලෙළේ ඔයා දුවනකොට මහෙ ඇස් දෙකට කදුලු ඉනුවා මොකද ඒ වෙනකොට මම හිටියේ විදෙස් රටක මගෙ රට ඔබෙ රට නියොජනය කරනකොට ඇත්තටම ඇතිවන සතුට කියා නිමකරන්න බැ. ස්තුති සහොදරිය .ජේසු පිහිටයි ඔයාට .. ස්තුති සහෝදරයා ඔබටත් මේ වැඩසටහන මෙහෙවිගැන.

  • @thanujanilanthi4626
    @thanujanilanthi4626 3 ปีที่แล้ว +7

    අපේ රටට වටිනා සම්පතක් ආදරෙයි හැමදාම ආදර්සමත් කාන්තාවක්

  • @dinusinali4291
    @dinusinali4291 2 ปีที่แล้ว +5

    ⁣රටට කීර්තියක් ගෙනාව ඔබට සුබ පැතුම් ! සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!

  • @lakmalkarunasena8513
    @lakmalkarunasena8513 3 ปีที่แล้ว +41

    ඹබ ලංකාවට ශේෂ්ට කාන්තාවක් .
    බෞද්ධ ආගමත් එක්ක ජීවත් වෙන ඹබට කවදාවත් වරදින්නෙ නැ...
    ශේෂ්ට මවක්.

  • @kelum321
    @kelum321 3 ปีที่แล้ว +16

    I look for her, every time I visit the Sydney Olympic ground . Such an amazing achievement.