කවදහරි දවසක රෝද පුටුවක වැඩිහිටි නිවාසෙක මම මාව imagine කරලා ඉවරයි | මම විවාහ වෙන්නේ නෑ. Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #Thanuja_jayawardana #lahiru_mudalige #media
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 3.5K

  • @වාහනරටාව
    @වාහනරටාව 3 ปีที่แล้ว +457

    තනුජා නාරද සුසංයෝගයට ගහන්න ඩබලක් තවම නැහැ .great person

    • @koreanlifestyle
      @koreanlifestyle 3 ปีที่แล้ว +1

      Bola aravinda pasbaratath okama kiyay😅😅😅

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว

      th-cam.com/video/RxxwOrRBTEg/w-d-xo.html meka balala kamathi nam sub karagena yanna

  • @eshanpalipana8421
    @eshanpalipana8421 3 ปีที่แล้ว +358

    තමාට වඩා ප්‍රවීණයකුට ගරු කරන්න දන්න හිත හොද මනුස්සයෙක් දැක්කෙමි. ජය වේවා ලහිරු අයියා❤️

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว +1

      th-cam.com/video/FulvP1upu3g/w-d-xo.html ❤❤

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว

      th-cam.com/video/RxxwOrRBTEg/w-d-xo.html meka balala kamathi nam sub karagena yanna

  • @shehanchathushka9108
    @shehanchathushka9108 3 ปีที่แล้ว +26

    'බුද්ධ දර්ශනය' එ වචනෙම ඇති කෙනා තෙරුන්ගන්න♥️🔥🌸

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +838

    හරිම කැමතිම චරිතයක් හැමදාමත් කොල්ලෙක් වගේ ඩෙනිමකින් ඉන්න තනූජා සාරියකින් ඉන්නව දැක්කම හරිම ලස්සනයි

  • @priyankaradewendra3202
    @priyankaradewendra3202 3 ปีที่แล้ว +3749

    ලංකාවේ හොදම නිවේදිකාව තනුජා නේද ලයික් එකක් මේකට දාලා පෙන්නන්න ලංකාවටම

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 2 ปีที่แล้ว +34

    අනේ ඒ කටහඬ මිනිස්සුන්ව ඇදබැඳ ගන්න සමත් වෙනවා....ෆට්ට...❤

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 ปีที่แล้ว +481

    මම කුඩා කලෙ ඉඳලම දැකපු හොඳ චරිතයක් ඇය ,,👈💐 ඒ කාලෙ හරිම ආසවෙන් බැලුව රස රිසි ගී 😊,

  • @sahanrashmika3496
    @sahanrashmika3496 3 ปีที่แล้ว +279

    පළවෙනි පාරට skip කරන්නෙ නැතුව බලපු වැඩසටහන❤️❤️❤️ අපි දන්න කාලෙක ඉදන් ආසම කෙනෙක්💖💖💖💖💖

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว +1

      th-cam.com/video/FulvP1upu3g/w-d-xo.html ❤❤

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว

      th-cam.com/video/RxxwOrRBTEg/w-d-xo.html meka balala kamathi nam sub karanna

    • @accountsdxb
      @accountsdxb 3 ปีที่แล้ว

      you are absulutly true

    • @gayanthasaptharshana9836
      @gayanthasaptharshana9836 3 ปีที่แล้ว

      Mamath bro!

  • @balasooriyasampath8333
    @balasooriyasampath8333 3 ปีที่แล้ว +22

    මසුරන් වටිනා කතාවක් තනූජා අක්කේ.දිය ඇල්ලකින් වතුර වැටෙන වටවඩා වේගයෙන් සුභාවිත වචන ගලාගෙන එනව.
    සුභ අනාගතයක්. ජයවේවා....බුදු සරණයි

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +591

    රම්‍යා වනිගසේකර ගෙන් පස්සෙ ඉතාමත් බර කටහඩක් ඇහුවෙ ඔබෙන් තනූජා .

  • @sandaruwanudayanga1558
    @sandaruwanudayanga1558 3 ปีที่แล้ว +107

    අපේ කාලයේ ලෙජන්ඩ් කෙනෙක්, නාරදත් එයි කියල හිතනවා ඒ වගේම කිංග්ස්ලි රත්නායක, චන්දන සූරියබන්ඩාර ත්, මේ අයගේ දැනුම මාරයි.💪

  • @shenuliviha9813
    @shenuliviha9813 3 ปีที่แล้ว +37

    ඒ කටහඩේ තියෙන අභිමානය ❤️
    පොඩි කාලෙ ඉදන් ආස කරපු චරිතයක් ❤️

  • @devilgirl5670
    @devilgirl5670 3 ปีที่แล้ว +155

    අවන්කවම මෙච්චර කාලේකට ගෙනාපු හොදම සහ අවන්කවම චරිතයක් ආසාවෙන් බලපු එකම vedio එක 🤗🤗🤗🤗as i think

  • @sapusewwandi6325
    @sapusewwandi6325 3 ปีที่แล้ว +135

    මං ආසම තනුජාගේ ඒ personality ඒකට. සුබපතනවා හදවතින්ම ❤

  • @tm2710
    @tm2710 3 ปีที่แล้ว +559

    පොඩි කාලෙ රස රිසි ගී අහපු අය කෝ ❤️

  • @thushibandara9047
    @thushibandara9047 3 ปีที่แล้ว +161

    සීට් එක මාරු කරලා ජේඒස්ටත්වයට මුල් තැන දීලා...ඒක 👍 ....❤️❤️මෙන්න නියම නිවේදක ,නිවේදිකාවක්....,,එකම තැන.

    • @Mel_Jay_
      @Mel_Jay_ 3 ปีที่แล้ว +1

      එතකොට කිංස්ලි රත්නායක එක්ක කරපු සාකච්ඡාවෙදි?

    • @sachi.087
      @sachi.087 2 ปีที่แล้ว +1

      Wow මමත් දැක්කෙ ඔයාගෙ කමෙන්ට් එකෙන් ❤️❤️❤️

    • @sachi.087
      @sachi.087 2 ปีที่แล้ว +1

      @@Mel_Jay_ එයා කාපු පතේ පහරුවා වගේ දෙයක් දැනෙන් නැද්ද.මේ මිනිස්සු ගෞරවාන්විතව තම වුර්තියෙන් අයින් උන අය එකයි වෙනස

    • @DilankaNadeeshani
      @DilankaNadeeshani 6 หลายเดือนก่อน

      ​@@Mel_Jay_то се то се то что , 9:23 😅😅⁖се то се то се че 😮 се😂

  • @999Nali
    @999Nali 3 ปีที่แล้ว +69

    තනූ ඔයා නියම ටයීමින් වලට කතා කරනවා.ඒක තමයි පළපුරුද්ද.කියන්නෙ.ඇය බොහෝ දක්ශයි.අවශ්‍ය දේ හරියටම කෙටියෙන් කියනව.තනූජාටම වෙන්වූ ඒ හඩ පෞරුෂය ....ජයවේවා!තනූ........🌷💛

  • @thushanethu79
    @thushanethu79 3 ปีที่แล้ว +173

    විවාහයයෙන් නෙවෙයි කවුරුත් සම්පූර්ණ වෙන්නේ මනුෂ්‍යත්වයන් ඒක💕

    • @jagathranavira7916
      @jagathranavira7916 3 ปีที่แล้ว +1

      Aniwrayenma

    • @ashaerandi6886
      @ashaerandi6886 3 ปีที่แล้ว +1

      Aniwa...

    • @HappyBoY-fb9rg
      @HappyBoY-fb9rg 3 ปีที่แล้ว +4

      ගොං හැත්ත එහෙම හිතනවා.ඖ විවාහය ජීවිතයේ එක පරිච්ඡේදයක් විතරයි.මනුශ්‍යත්වය නම් මනුස්සයෙකුගේ ජීවිතයේ පුස්තකයයි.

    • @wajirapriyadarshani6632
      @wajirapriyadarshani6632 3 ปีที่แล้ว +2

      ආදරෙයි තනූජා jesu පිහිටයි

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 ปีที่แล้ว

      👍👌❤️❤️❤️❤️❤️🌏👍👍👍👍👍👍👌👌👌👌👌👌👍

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 3 ปีที่แล้ว +169

    තනුජා අක්කාගෙ කතාව පැය ගානක් වුනත් අහන් ඉන්න පුලුවන්...ලහිරුටත් ස්තූතිවන්ත වෙනවා තනුජා අක්කාව මේ වැඩසටහනට ගෙනාවට....

    • @rasikanamali9432
      @rasikanamali9432 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්, පැය ගානක් උනත් තනුජා කතා කරනවා අහන් ඉන්න ආසයි.ගොඩක් ස්තුතියි ලහිරුට, තනුජාව මේ වැඩ සටහනට ගෙනාවට..

  • @housekandsman8519
    @housekandsman8519 3 ปีที่แล้ว +302

    එදිරි මුනිය වගේ ගොබ්බ පැටවු ගේන් නැතුව මෙ වගේ වැදගත් කෙනෙක් ගෙනාවට බොහොම ස්තුතී..කතාකරපු හැම වචනයම බොහොම අගෙයි..

    • @samanthafernando6408
      @samanthafernando6408 3 ปีที่แล้ว +7

      එදිරිමුනිගෙ වටිනාකම උඹට තේරෙන්නෑ බං.. ඒක ලොකු විශයක්

    • @cricket4635
      @cricket4635 3 ปีที่แล้ว +13

      මූ හැම තැනම මේක කිය කිය යනව එදිරිමුණිය සල්ලි දීල ද උබට ගොන් පකෙක් වගේ වටේට කියවන්නෙ

    • @imeshaproposal6477
      @imeshaproposal6477 3 ปีที่แล้ว +2

      @@samanthafernando6408 true..

    • @shanthajayathilake8067
      @shanthajayathilake8067 3 ปีที่แล้ว +13

      එදිරිමුණියනම් මී වස්සෙක් තේරුම් ගන්න බැරි ද ලියන චූකතා වලින්..🤣

    • @luckywickramasinghe2307
      @luckywickramasinghe2307 3 ปีที่แล้ว +18

      ඇත්ත. මොකද එදිරිමුණි නිසා තමයි අපිට අපි වැටිල ඉන්න නරාවලේ ගැඹුර පේන්නෙ. තනූජ ලගෙ අගේ වැඩි වැඩියෙන් දැනෙන්නෙ.

  • @Flavyocakes
    @Flavyocakes 3 ปีที่แล้ว +6

    කටහඩ, සිතුවිලි, ගතිගුණ හැමදේම මරු.. මේ වගේ නිවේදිකාවත් තාමත් බිහි වෙලා නෑ.. ආසම නිවේදිකාව... ආසම ලස්සනම කටහඩ... වැඩිහිටි නිවාසෙක රෝද පුටුවක ඉන්නවා ඉමේජින් කරලා තියෙන්නෙ කියනකොට නම් ඇස් දෙකට කදුලු ආවා... බුදු සරණයි අක්කෙ ඔයාට... 🙏❤️❤️❤️

  • @maheesha1995
    @maheesha1995 3 ปีที่แล้ว +102

    ලහිරු වෙනදට වඩා ගෙදර වැඩ කරලා ඇවිත් මේ interview එක කලා කියලා වැඩසටහන ඉවර වෙද්දි තේරෙනවා..superb 👍👍👍👍

  • @amilasampath6332
    @amilasampath6332 3 ปีที่แล้ว +296

    ඔයා අක්කේ කසාද බන්දින්න ඕනි ඔය ජාන ඔය මොලේ ඔය කට තියෙන දරුවන් මේ රටට ඕනි .
    තෙරුවන් සරනයි .

    • @dhamfern8006
      @dhamfern8006 3 ปีที่แล้ว +12

      දරුවො හදන්‍න, කසාද නම් එපා- නිදහසේ තීරණ ගන්‍න අවකාශය මෙයාට අවශ්ය මයි.

    • @sudeshpriyankara7232
      @sudeshpriyankara7232 3 ปีที่แล้ว +2

      @Naveen K anivarenma

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +2

      අමිල අදහස

    • @viraj2875
      @viraj2875 3 ปีที่แล้ว +8

      @Naveen K gon katha kiyanna epa buruvek unata

    • @nimeshawewakumbura7541
      @nimeshawewakumbura7541 3 ปีที่แล้ว +2

      100% agree Amils

  • @promodmihiranpromodmihiran1816
    @promodmihiranpromodmihiran1816 3 ปีที่แล้ว +347

    මම හිතන්නේ නිවේදිකාවක් කියන්නේ මෙන්න මේ වගේ අයට මම ගොඩක් ගරු කරන නිවේදිකාවක් ලහිරු මම තම දැක්කෙ නැහැ කිසිම නලිකාවක මේ වෙනකන් මේ වගේ ලස්සනට වැඩසටහන් කරන නිවේදිකාවක්

    • @nokiamobile5648
      @nokiamobile5648 3 ปีที่แล้ว

      Mata tanujawa oni mama oyata adarei tanuja

    • @nalikanishanthi5939
      @nalikanishanthi5939 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍

    • @MalaniNanayakkara-g9w
      @MalaniNanayakkara-g9w 6 หลายเดือนก่อน

      Ddddxffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff​@@nalikanishanthi5939

  • @karunarathnaridmi7930
    @karunarathnaridmi7930 3 ปีที่แล้ว +47

    මයික් එකක් ඉස්සරහට වෙලා නිකරුණේ හිනා වෙවි කන බොන විදිය අහල යවන නිවෙදිකාවන්ට හොඳ ආදර්ෂයක්, 😍

  • @සුදුපුන්චා
    @සුදුපුන්චා 2 ปีที่แล้ว +8

    මෙන්න චරිත. අපි අදටත් ආදරය කරන චරිතයක් . කතා කරන විදිහ. අහන් ඉන්න පුලුවන් ඕන වෙලාවක්.. හොදම නිවේදිකාව මම නම් දැකපු... දෙමුද ලයික් එකක් කට්ටියම හදවතින්ම👌👌👌🙏

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +111

    කසාදයක් බදින්න කලින් මනුස්සයෙක් වෙලා ඉන්න..ඇත්තමයි හරිම අර්ථවත් කතාබහක් ..

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว

      th-cam.com/video/RxxwOrRBTEg/w-d-xo.html meka balala kamathi nam sub karanna

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +166

    හරිම සරල නිහතමානී කාන්තාවක්.නිවේදිකාවක්.
    ජීවිතයේ යථාර්ථය ⁣තේරුම්ත් ඇය නිදහස භුක්ති විඳිනවා.

  • @manojayakody
    @manojayakody 3 ปีที่แล้ว +49

    "කවදහරි දවසක රෝද පුටුවක වැඩිහිටි නිවාසෙක මම මාව imagine කරලා ඉවරයි | මම විවාහ වෙන්නේ නෑ. "Thanuja is an amzing lady...Good Future ...!! Good luck!!! All the Best!!!

    • @hashinimasha1917
      @hashinimasha1917 3 ปีที่แล้ว +2

      godak duka hithuna e wachana tikata nam

    • @sandunipathiranage872
      @sandunipathiranage872 3 ปีที่แล้ว

      @@hashinimasha1917 ඔව් 😥 ඒත් පුදුම චරිතයක් දෙවියනේ ....

  • @asankakumara6661
    @asankakumara6661 3 ปีที่แล้ว +148

    මෙන්න නිවේදිකාවො,,,අහකදාන්න වැඩකට නැති එක වචනයක් නෑ ඇයගේ කතාව තුල,,,ස්තූති ලහිරු අයියේ මැයට ආරාධනා කරාට,,,ඉස්සර සිරසෙ නිවුස් කිව්ව ගර්ල්ස්ල දෙන්නගෙ නම් මතක නෑ,පුලුවන්නම් ඒ අයවත් ගෙන්නන්නකො,,,

    • @dilinihapuarachchi104
      @dilinihapuarachchi104 3 ปีที่แล้ว +8

      අනිත් එක්කෙනා චේතනා ලියනගේ

    • @asankakumara6661
      @asankakumara6661 3 ปีที่แล้ว +2

      @@dilinihapuarachchi104 අහ් ඔව්,,,මාර හඩ පවුර්ශයන්

    • @dilinihapuarachchi104
      @dilinihapuarachchi104 3 ปีที่แล้ว +3

      @@asankakumara6661 අනිත් කෙනා ඔමායා ද මන්දා චේතනාට නම් MIM එකේ හොඳ පෝසට් එකක් තියෙන්නේ.... ❤️ බලනි ඉන්න ආසයි චේතනා නිවුස් කියනකොට

    • @asankakumara6661
      @asankakumara6661 3 ปีที่แล้ว +2

      @@dilinihapuarachchi104 ඔව්,,අන්න හරි,,ඔමායා සහ චේතනා ,,,සාම්ප්‍රදායික ප්‍රවෘත්ති කලාව වෙනස් කරා,,කොටින්ම ඇදන් හිටිය සාරි පවා ඒ කාලෙ හැටියට මාර ගැම්මක්,,,අද පැයෙන් පැයට සරුවාල ඇදගෙන ඉස්සරහ තියෙන ස්ක්‍රීන් එක බලං කියන උන් වගේ නෙවෙයි,,,ඕන වෙලාවක හදිසි පුවතක් වාර්තා කරත් පැය 24 ම ඔසරියෙන් රෙඩි වෙලා හිටියෙ,,ලග තිබ්බෙ කොලයක් විතරයි,,ඒකත් කටපාඩම් කරගෙන කියෙව්වෙ ,,,,

  • @NATURE-ou8nq
    @NATURE-ou8nq 3 ปีที่แล้ว +13

    මං ගොඩක් ගරු කරන නිවේදිකාවක්... සෘජුවම කතා කරන සුපිරි චරිතයක්... සිතුම් පැතුම් ඉටුවෙන සුභ අනාගතයක ඔය දෙන්නටම....

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +657

    නිවෙදිකාවො කියන්නෙ මෙන්න මෙ අයට.කොහොම උනත් සිරස කියන්නෙ වැඩ්ඩො බිහි කරපු තැනක්.

    • @apsarasadali5231
      @apsarasadali5231 3 ปีที่แล้ว +7

      Aniwaryenma.,👌

    • @savi6545
      @savi6545 3 ปีที่แล้ว +26

      Danata inna honda tv presenters, news readers la okkoma wage sirasen apu aya. Anith channels wala hitiyata. Sirasa ta e credit eka aniwarenma yanna one.

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 3 ปีที่แล้ว +8

      Aka atta rasa risigi api tarunakale values asawen

    • @donlakshitha914
      @donlakshitha914 3 ปีที่แล้ว +4

      sirawatama

    • @shafikali305
      @shafikali305 3 ปีที่แล้ว +4

      Also Dulika Marapana

  • @chanda874
    @chanda874 3 ปีที่แล้ว +237

    මටත් දැන් අවුරුදු 43ක්. එදා මෙදා තුර අද දක්වා මාත් ආසමකර ආදරණීය ,සෝබන නැති,විච්චූරන නැති එකම නිවේදිකාව ඇයයි.ඒ තනුජා.ඔබට සුබ පැතුම් හමදාමත් සතුටින් ඉන්න ලැබේවා....🙏🙏🙏

    • @9thvlogs920
      @9thvlogs920 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

    • @shaniperera1877
      @shaniperera1877 3 ปีที่แล้ว

      👍

    • @nuwandon6776
      @nuwandon6776 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් අයියෙ මේ වගේ කෙනෙක් කවදාවත් බිහිවෙන්නේ නෑ ලොවෙත් තනූජා කියන්නේ නමක් නෙමේ බ්‍රෑන්ඩ් එකක් 💖👌, නාරද අයියත් 2ම 💖👌

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 3 ปีที่แล้ว +1

      තනූජා ඔබට යහපතම වේවා 💛💛💔💔🧡🧡💙💚💛💛💔💓

    • @knsilva3907
      @knsilva3907 2 ปีที่แล้ว

      නග @@brahmanageshantha9342 ඵ

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +11

    ඇත්තටම හරිම සුපිරි කතා බහක් ,, කියන්න වචන නැහැ මට ,, ඔක්කොම ඇත්ත තනුජා කියන්නේ ,, ලංකාවේ වටිනාකම මේ වගේ අය තමා ,, excellent ලහිරු ස්තුති ඔබට 🙏🇱🇰🇱🇰

  • @virathtechvlog1806
    @virathtechvlog1806 3 ปีที่แล้ว +29

    විවාහය කියන්නේ මොකද්ද කියලා සමාජයට තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිහ කරලා දුන්නාට තනූජා ඔබට ගොඩාක් ස්තූතියි..!!!💐💐💐

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว +1

      th-cam.com/video/KzC0H6t5G5M/w-d-xo.html

  • @virajdodanwala
    @virajdodanwala 3 ปีที่แล้ว +304

    Lahiru Changed his seat today.. Respecting to his Senior.... Good Work..

    • @roshaneerathwita337
      @roshaneerathwita337 3 ปีที่แล้ว +2

      th-cam.com/video/FulvP1upu3g/w-d-xo.html 🌹🌹❤

    • @unitedlanka2773
      @unitedlanka2773 3 ปีที่แล้ว +6

      Wow! is it so ,I was thinking why?

  • @prgchamani4634
    @prgchamani4634 3 ปีที่แล้ว +8

    එක තත්පරයක් වත් skip කලේ නෑ ආසාවෙන් බැලුවේ...හරිම නිහතමානි,ඇත්ත කතා කරන,ආදර්ශමත් හැමෝගෙම ආදරය දිනා ගත්ත් චරිතයක්....thanq Lahiru aiye...

  • @dushan3770
    @dushan3770 3 ปีที่แล้ว +61

    මන් ආසම චරිතයක් තමයි තනූජා අක්ක... ලහිරු අයියත් දැන් ට්‍රෙන්ඩින් කලාව හදාගෙන තියෙන්නෙ ජය වේවා ඉස්සරහටම යන්න....

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว

      th-cam.com/video/RxxwOrRBTEg/w-d-xo.html meka balala kamathi nam sub karagena yanna

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +177

    එදා ඉදල අද දක්වාම රුව නැතුව කතාවෙන් කෙනෙක් අදුරගන්න පුලුවන් නිවේදිකාවන් ඉන්නවනම් ඉන්නෙ දෙන්නයි තුන්දෙනයි ඉන් එක්කෙනෙක් ඉදුනිල් දිසානායක අනිත් කෙනා තමයි තනූජා ජයවර්ධන

    • @blackjack1862
      @blackjack1862 3 ปีที่แล้ว +5

      එකෙන්ම .. ජයනි සේනානායකයි චාන්දනී සෙනෙවිරත්නත් ඒ වගේ

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +4

      @@blackjack1862 ඔව් ඇත්ත එයාලත් ඒ වගේම තමයි මම කිව්වෙ නිවේදිකාවන්ගෙන්....ඔයා කියපු දෙන්නත් මගේ ප්‍රියතම දෙන්නෙක්

    • @mariodilano
      @mariodilano 3 ปีที่แล้ว +2

      අරවින්ද ලොකුගේ....

  • @shirleyperera5679
    @shirleyperera5679 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු දුව බුද්ධිමත් සිතුවිලි අනුව ධර්ම මාර්ගය තෝරාගැනිම වාසනාවක් දුව පතන ආර්යසත්‍ය ධර්මය අව්බෝධ වේවා තෙරුවන්සරණයි.

  • @dulanshehanka8123
    @dulanshehanka8123 3 ปีที่แล้ว +106

    දිරිය කාන්තාවක් .මේවගේ කන්තාවො තමා ලන්කාවට ඕන දියුණු වෙන්න .😍

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว

      th-cam.com/video/RxxwOrRBTEg/w-d-xo.html meka balala kamathi nam sub karanna

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว

      th-cam.com/video/RxxwOrRBTEg/w-d-xo.html meka balala kamathi nam sub karanna

  • @LasaniSubodanee
    @LasaniSubodanee 3 ปีที่แล้ว +9

    කොහොමත් අපේ ජීවිත වල කවුරු හිටියත් සංසාර ගමනේම අපි හැමෝටම තනි ගමනක් යන්න වෙලා තියෙන්නේ..

  • @alphamixer5723
    @alphamixer5723 3 ปีที่แล้ว +83

    ආසම දෙන්නෙක් ලහිරු අයියා තනුජා අක්කාව ඉන්ටව් කරනවා අම්මේ එක අදත් කියනවා ලහිරු අයියේ ඔයා එන සෙලිබ්‍රෙටිට කතා කරන්න ඉඩ දෙනවා රෙස්පෙක්ට්

  • @manjithjanakantha
    @manjithjanakantha 3 ปีที่แล้ว +177

    එදා අද අතර රූපයත්, අදහසුත් නිරතුරුවම තරුණවන සුන්දර චරිතය
    තනූජා අක්කා ❤️

    • @dhgamingpro4543
      @dhgamingpro4543 3 ปีที่แล้ว

      th-cam.com/video/zUBzpXF4G9g/w-d-xo.html

  • @saralafernando5519
    @saralafernando5519 2 ปีที่แล้ว +32

    තනුජා අක්කා ,විවාහය,දරුවො,බැදිම් මෙ දෙවල් ගැන කියපු කතාවල් වලට ඇත්තටම එකගයි.. අපිටත් මෙ දෙවල් තෙරුනා,හැබැයි එ වෙද්දි ජිවිතෙ ගොඩක් දුර ගිහින් ඉවරයි ... බැදිම් කියන්නෙම දුකක් විතරයි.. 👍

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 3 ปีที่แล้ว +85

    තනුජා අක්කිට ආස තරම ආදරේ තරම follow කරන තරම ගරු කරන් තරම එයාට හිතා ගන්නවත් බැරිවෙයි...
    හැබැයි ඒ හැමදේටම හේතුව එයා තුල තියන වෙනස කියන සිතුවිල්ල..
    ජයම වේවා.. ! 💝💝💝
    මේක එනකම් බලන් හිටියා...
    ස්තූතියි.

    • @roshaneerathwita337
      @roshaneerathwita337 3 ปีที่แล้ว +2

      th-cam.com/video/FulvP1upu3g/w-d-xo.html ❤♥️❤

    • @nilukasenevirathne2351
      @nilukasenevirathne2351 3 ปีที่แล้ว +2

      ඔයාගේ වචන ටික හරිම ලස්සනයි

  • @sulakkanakavindi2469
    @sulakkanakavindi2469 3 ปีที่แล้ว +17

    මම මේ ලොකේ දැකපු නිහතමානීම කෙනා ඔයා තනුජා අක්කේ.ඔයාට ගොඩාක් ආදරෙයි .හැමදාම ඔයා සතුටින් ඉන්න ඕන.බුදුසරණයි

  • @pathminipathmini8053
    @pathminipathmini8053 3 ปีที่แล้ว +10

    අනේ මම නමි පුර්ථණා කරන්නේ , වැඩි හිටි නිවාසයක රෝද පුටුවක ඉන්න නොලැබේවා. ඔයාගේ නියම සහකරු මුණගැහිල අනාගතයේ පුංචි පවුලක් ගොඩනැගීමට වාසනාව උදාවෙවා කියල පුර්ථණා කරනව.ඔයාට බදුසරණයි.

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +365

    දැන් කාලෙ ගිරව් වගේ කියවන fm නිවේදක නිවේදිකාවන්ට හොඳම ආදර්ශයක්

    • @gamageviraj7696
      @gamageviraj7696 3 ปีที่แล้ว +8

      ඒ කාලේ එයාටත් කිව්වේ එහෙම තමයි

    • @tharukumara1531
      @tharukumara1531 3 ปีที่แล้ว +4

      හැම වීඩියෝ එකටම Comment දාන එක පුරුද්දක් වගේ😂💔

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว

      th-cam.com/video/Vof_TUv-ptE/w-d-xo.html

    • @Ara-bw3tu
      @Ara-bw3tu 3 ปีที่แล้ว +6

      Meyala thama lankawe system eka me widiyata wenas kale... dan thiyenne eke uparimaya...

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว

      th-cam.com/video/KzC0H6t5G5M/w-d-xo.html

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 3 ปีที่แล้ว +155

    තනූ අක්ක කියන්නෙ පුදුමාකාර චරිතයක් , සුන්දර කාන්තාවක් හැම අතින්ම.. මම දැකපු අපූරුම නිවේදිකාව : විශේෂම කරුන හදවතින්ම බෞද්ධ .... ආදරෙයි අක්කා🙏🙏

  • @sadeemafernando1376
    @sadeemafernando1376 3 ปีที่แล้ว +21

    මේ වගේ පෞර්ෂයක් තියන කාන්තා නිවේදිකාවක් මම දැකලා නැහැ හරිම සතුටුයි ඔබව මේ විදියට දැකීම❤️ආදරෙයි තනූජා අක්කා❤️

  • @onlinepanthiya2538
    @onlinepanthiya2538 3 ปีที่แล้ว +171

    Thanujawa දැක්කා ගමන් මතක් වෙන්නේ රස රිසි ගී♥️

    • @dhgamingpro4543
      @dhgamingpro4543 3 ปีที่แล้ว +1

      th-cam.com/video/zUBzpXF4G9g/w-d-xo.html

    • @anushkalakshan
      @anushkalakshan 3 ปีที่แล้ว +3

      Narada and thanuja.. sunday neda thibbe e kale

  • @charithdesilva8682
    @charithdesilva8682 3 ปีที่แล้ว +20

    "මේක මගේ අවසන් වැඩසටහන" කියල හිතන එක හරිම නිවැරදි. ඇය බුදු දහමේ දාර්ශනික මරණානුස්සතියට ආසන්න වෙනවා වගේ.... ඇය දුන් ගැඹුරුම ආදර්ශයක්. ස්තුති Hari Tv.

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 3 ปีที่แล้ว +35

    මම පොඩි කාලේ දකිද්දිත් ඔයා මේ වගේමයි හරිම ලස්සනයි ..මම හැමදාම කැමතිම චරිතයක්..

    • @ishuarafan.3063
      @ishuarafan.3063 3 ปีที่แล้ว

      Yes,,, me toooo❤❤❤ rasa රිසි geee.... apo dan niliyo ne niwedikawo wela enna....

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 ปีที่แล้ว +59

    විකට කතා කියන නිවේදන ශිල්පීන් මේක බලලා වත් හැදුනොත් 👌👌👌 කතා ඇහුවා මේ වගේ කතාවක් අහල නෑ තනූජා ඔයා මේ රටට කලේ හරවත් ආදර්ශමත් කියල නිම කරන්න බැරි කතාවක් ලහිරු ඔබට හද පිරි තුති ඔබ දෙදෙනාටම සුභ පැතුම් 👌👌👌🔥🔥🔥🙏🙏🙏💕💕💕

  • @sucharitharuwan2057
    @sucharitharuwan2057 3 ปีที่แล้ว +28

    තනුජා අක්කාව දැන් ඉන්න කිසිම නිවෙදිකාවකට සමාන කරන්න බෑ.කටහඩ මාර පැහැදිලියි අහගෙන ඉන්න ආසයි.අනික ඒ මනුස්සකමට මං ගොඩක් කැමතියි.

  • @chamithdeshan6585
    @chamithdeshan6585 3 ปีที่แล้ว +54

    මම ආසම තනුජා කියන චරිතයක් ...❤️❤️❤️

    • @dhgamingpro4543
      @dhgamingpro4543 3 ปีที่แล้ว

      th-cam.com/video/zUBzpXF4G9g/w-d-xo.html

  • @Alugolla1943
    @Alugolla1943 3 ปีที่แล้ว +17

    කටමිහිරිය.සිනහව දැකුම්කලුය. ඇය දුටු පමනින් ඕනෑම කෙනෙකුගේ සිත් ඇද ගනී. ඔබට ජය වේවා.

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 3 ปีที่แล้ว +177

    Lahiru even changed his seat for Thanuja..Respect ..🤗💗

    • @roshaneerathwita337
      @roshaneerathwita337 3 ปีที่แล้ว +2

      th-cam.com/video/FulvP1upu3g/w-d-xo.html 💖♥️

  • @vinivida8636
    @vinivida8636 3 ปีที่แล้ว +393

    ජ්‍යෙෂ්ඨත්වයට මුල් තැන දීම සීට් එක මාරු කිරීම තුලින් ලබා දී ඇත.👍👍👍👏

    • @chandimaherath2907
      @chandimaherath2907 3 ปีที่แล้ว +2

      💗💗💗💗

    • @harshanadishan1028
      @harshanadishan1028 3 ปีที่แล้ว +1

      👏👏👏👏

    • @magewasthu2900
      @magewasthu2900 3 ปีที่แล้ว +5

      Sirawata eka thamai math baluwe 😍😍🤔🤔

    • @ShanSadiCreations
      @ShanSadiCreations 3 ปีที่แล้ว +16

      ඇත්තටම ..වීඩියෝ එක දැකපු ගමන් මටත හිතුණා.ළහිරුගෙ ඒ ගුණයට ගරු කරන්න ඕන..👏👏

    • @Vidusha_N_Janushi
      @Vidusha_N_Janushi 3 ปีที่แล้ว +1

      😳🙄

  • @samanthaalwis3880
    @samanthaalwis3880 3 ปีที่แล้ว +15

    සිහින ලෝක වල ජීවත් වන තරුණ දරුවන් ට නිම කල නොහැකි අදහස් ගොන්නක් ...ආදරෙයි....තනුජා ..

  • @isharajayasundara9203
    @isharajayasundara9203 3 ปีที่แล้ว +203

    පොඩි කාලේ ඉදන් ආසම චරිතයක් ❤️

    • @dnd330
      @dnd330 3 ปีที่แล้ว +2

      Podi kale indala thamath adare charithayak. ❤️❤️❤️🇱🇰

    • @roshaneerathwita337
      @roshaneerathwita337 3 ปีที่แล้ว +1

      th-cam.com/video/FulvP1upu3g/w-d-xo.html ♥️♥️💖

  • @udarichethana5952
    @udarichethana5952 3 ปีที่แล้ว +11

    අසාවන්,උනන්දුවෙන් ඉවර වෙනකන් බැලුව episode එකක්.ජිවිතේ දැකපු ශක්තිමත්ම කාන්තාවන්ගෙන් එක්කෙනෙක්.ස්තූතියී හරිtv නාළිකාවට❤️🙏

  • @draglionmusic8001
    @draglionmusic8001 3 ปีที่แล้ว +71

    බුද්ධ දර්ශනය, මනුස්ස ජාතිය....ආදරෙයි....😍😍😍😍

    • @nalakaprasanna3140
      @nalakaprasanna3140 3 ปีที่แล้ว

      බුද්ධ desana යක් ahuwa වගේ.... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @mandikadesilva819
      @mandikadesilva819 3 ปีที่แล้ว +1

      Manussya jaathiya kiyala ekak na manussa kiyanne wisheshayk.ehema nattan wargayak.sri lankika kiyanne jathiyak nemi eka jathikathwyk owa danne nathi aya ohoma kiyana eka wirakamk nmei radical wenna owa kiyana eka thamange ananya thaawa na kiyana eka lajja wenna one deyk.mona wdhta api hamogema ange duwanne eka le kiwata api hamoma minissu kiwata a hamogema jaana ekakata ekk wenas.ewa enne pawlen.thamange ananya thaawa eka.eka piliganne ba kiyanne thamange amma thatta piliganne ba kiwa wage thama 🤦🤦🤦

    • @draglionmusic8001
      @draglionmusic8001 3 ปีที่แล้ว +1

      @@mandikadesilva819 හම්..ඔබතුමා තමන්ගෙ ජාතිය ගැන හිතනවා..ඒක වටිනවා...එකගයි..හැබැයි යම් පුද්ගලයෙක්ට ජාතිකත්වයෙන් මිදිලා හැමෝම මිනිස්සු කියන සංකල්පෙට එන්න පුලුවන්නම් ඒ කෙනා මාරම දාර්ශනිකව හිතන පුද්ගලයෙක්..ඒ සිතුවිල්ලත් මාරම වටිනවා...මොකද එහෙම හිතන කෙනා ආදරය කරුනාව දක්වන්නෙ තමන්ගෙ ජාතියට විතරක් නෙවේ..මුලු විශ්වයටම...එහෙම out of box හිතනව නම් ඔහු හෝ ඇය ශ්රේෂ්ඨයෙක්...මම දකින විදියට...
      Thank you for your opinion...

    • @mandikadesilva819
      @mandikadesilva819 3 ปีที่แล้ว +1

      @@draglionmusic8001 ekagai.hbi jathika wadin hari man kiwa wdhata hithana aya hari oya kiyala thiyena wdhta nohithana anik hamoma adarayk danne nathi karunwak manussa kmk nathi anthawaadi aya kiyana ekada oken therum karanne hadanne?

    • @draglionmusic8001
      @draglionmusic8001 3 ปีที่แล้ว +1

      @@mandikadesilva819 නෑ..මම අදහස් කරේ ජාතියට ආදරයක් කරුනාවක් දක්වනව නමි ඒක හොදයි...ඒක හොද සිතුවිල්ලක්...අඩුම තමන්ගෙ ජාතියෙ මිනිස්සු ගැන හරි sensitive වෙනවනෙ...හැබැයි ⁣⁣ලෝකෙ හැම මනුස්සයෙක් ගැනම ආදරය පතුරවන්න පුලුවන්නම්...අඩුම එහෙම නොකරත් ඒක try කරන්න හරි පුලුවන්නනම් ඒ සිතුවිල්ල මාරයි...එහෙම හිතන්න හැමෝටම අමාරුයි...

  • @samanthadilushandealwis5278
    @samanthadilushandealwis5278 3 ปีที่แล้ว +49

    සුපිරි තනූජා අක්කේ..කියපු වචන ටික..දැන් ඉන්න සීනීබෝල නිවේදක නිවේදිකාවන්ට ඔයා සුපිරි Brand එකක්..

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว

      Niyama words..hm

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว

      th-cam.com/video/RxxwOrRBTEg/w-d-xo.html meka balala kamathi nam sub karagena yanna

  • @ranjanirupasinha8930
    @ranjanirupasinha8930 3 ปีที่แล้ว +18

    ඈත්තටම ඔයා අපට මේ රටට අගනා වස්තුවක් ඔයාට අපි හැමදාම ආදරෙයිදුවේ

  • @anuanu8181
    @anuanu8181 3 ปีที่แล้ว +94

    පොඩි කාලේ ඉදලම ගොඩක් ආදරේ කරපු චරිතයක් ❤️ තනූජා අක්කා ❤️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +40

    මීලග වැඩසටහන තනූජාට ලහිරුව interview කරන්න කියමු ..😁😁😁👍👍👍

  • @samsanfernando9516
    @samsanfernando9516 3 ปีที่แล้ว +177

    අම්මොි එ කාලේ සිරස රස රිසි ගී නාරදයි මෙයයි ලස්සනට කරා... අපි ඒ කාලෙ හිතුවේ දෙන්න කසාද බදියි කියලා....

    • @roshaneerathwita337
      @roshaneerathwita337 3 ปีที่แล้ว +1

      th-cam.com/video/FulvP1upu3g/w-d-xo.html ❤❤🌹

  • @lrpunchihewa
    @lrpunchihewa 3 ปีที่แล้ว +235

    ඉස්කෝලෙ මැඩම් ලඟ වගේ.. ළහිරු සීරුවෙන් 😪 නෝ මිස්ටේක්ස් ඕකේ 🤣

  • @tharinduudayanga5760
    @tharinduudayanga5760 3 ปีที่แล้ว +25

    මාරයි....හිතා ගන්න අමාරුයි.හරවත් වගේම ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා...🙏

  • @unibrawahini9770
    @unibrawahini9770 3 ปีที่แล้ว +46

    ලන්කාවෙ ආසම චරිත වලින් කෙනෙක් තනූජා

  • @kasuncjayanath
    @kasuncjayanath 3 ปีที่แล้ว +85

    ප්‍රසිද්ධ ගෞරවනීය කාන්තා පෞරුෂත්වයක් නම් කරන්න කිව්වොත්, ලංකාවෙන් මුලින්ම මතක් වෙන්නෙ ඔබතුමිය..!
    නිදුක් නීරෝගී සුබ අනාගතයක්.❤️❤️❤️

  • @Mel_Jay_
    @Mel_Jay_ 3 ปีที่แล้ว +1

    එක හුස්මට බලාගෙන, අහගෙන හිටියේ හරිම ආසාවෙන්. රස රිසි ගී කරපු තනුජා කියන presenter ට ආසවක් තිබුණට තනුජා ජයවර්ධන කියන චරිතයට ලොකු ගෞරවයක් ඇති වුණේ මේ වැඩසටහනින් පස්සේ. ස්තූතියි 🙏 ලහිරු මේ වැඩසටහනට. බලපු හොඳම හරි TV වැඩසටහන. ඉදිරියට ජය.

  • @lakshaninawarathna48
    @lakshaninawarathna48 3 ปีที่แล้ว +67

    බුද්ද ධර්ශනය අදහන ස්‍රී ලාංකීය මනුශ්‍ය ජාතිය
    මාරම ආඩම්බරයක් දැනෙනවා එහෙම් හිතන මිනිස්සු ඉන්නවා කියලා ඇත්තටම දකිද්දි...
    ඔබ රටට ගවුරවයක් මිස් 🙏🙏
    මාත් එකගයි ඔබේ කතාවට

    • @samithasck9477
      @samithasck9477 3 ปีที่แล้ว +1

      Matath puduma adambarayak athi unaa ee kathawata 😍

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 3 ปีที่แล้ว

      @@samithasck9477 💪💪💪💪

  • @sociallk8523
    @sociallk8523 3 ปีที่แล้ว +23

    ලංකාවේ බිහිවෙච්ච රියලිටි ශෝ ලෙජන්ඩ් ලා දෙන්නෙක් එකම වීඩියෝ එකක 😍♥️

  • @deezee7584
    @deezee7584 3 ปีที่แล้ว +66

    කුමාර සංගක්කාර සහ තනූජා අක්ක
    මෙයාලා කතාකරනකොට ඕන වෙලාවක් අහං ඉන්න පුළුවන්

    • @nimalinimali8890
      @nimalinimali8890 3 ปีที่แล้ว

      Ahemada

    • @deezee7584
      @deezee7584 3 ปีที่แล้ว

      @@nimalinimali8890 ei oyata ahan inna behe wageh da
      Poda poda poda angutu poda

  • @PippigeLokaya
    @PippigeLokaya 3 ปีที่แล้ว +3

    මම හිතන් හිටියට වඩා ගැඹුරු සංකල්පනා සහිත සංකීර්ණ චරිතයක් තනුජා කියලා කියන්නෙ. මම ඒ දේ දැනගත්තෙ මේ වැඩසටහනින් 🌹

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 3 ปีที่แล้ว +26

    ඔයා හරි තනුජා.අත්හැරිම කරන්නනම්,පුලුවන් තරම් බැදිම් අඩු කරගන්න් ඕන.

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 ปีที่แล้ว +3

    මම දැකපු එකම දෙ මේ සසර දිගින් දිගට යන්න බැහැ....ඔබ පැවිදි බිමට පත් වෙයිද මන්දා ... අවුරුදු කීපයකින් වෙනස් වෙයි ...යන වදන් ..ටික.....කෙසේ වුවත් නිවන බොහෝ දුර නොවේවා !!! තෙරුවන් සරණයි !!!!

  • @ashaerandi6886
    @ashaerandi6886 3 ปีที่แล้ว +36

    හරිම ශක්තිමත් ගැහැණියක් ඇය...

  • @extremebp8891
    @extremebp8891 3 ปีที่แล้ว +33

    වයස පේන්නෙවත් නෑ තනූජා අක්කිගෙ. තාම 25යි වගේ. කිසිම දේකට බය නැති නියම කාන්තාවක්. ❤️ උගත්කම ටැලන්ට් එක ගැන කිසි විවාදයක් නෑ..❤️ විවහ නොවුනත් හැමදාම ආදරෙයි. ❤️

  • @yameejohar3848
    @yameejohar3848 3 ปีที่แล้ว +1

    Mrs. තනූජා සිරිවර්ධන මම ආසම චරිතයක්. පාසල් කාලයේ සිට ආසම නිවේදිකාවක්. ඔබේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🤗

  • @lathikalenadora1209
    @lathikalenadora1209 3 ปีที่แล้ว +44

    ඔබ මාධ්‍යට මත් වු ලෙසින් අපද ඔබට අබ්බැහි වී ඇත....තනුජා ඔබ නම් විශ්ව කෝෂයක් වැනි

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 2 ปีที่แล้ว +1

    ඔයාලා දකින්න දකින්න ආසයි ඒත් කාලයක් නොදැක හිටියේ ඇයි කියලා අපිත් හිතන්න ගත්ත දැන් හරි ඔයාව දැක්ක ඒ වගේම ආයෙත් හැමදාම දකින්න ආසයි රස රිසි ගී වගේ එකක් ඔයා ගොඩක් අවංක ගොඩක් හොද කෙනෙක් අපි වෙනුවෙන් මොනවා හරි කරන්න අපිට ඔබව දකින්න ඕනේ ඔබ‍ට ජය නියතයි බුදුසරණයි

  • @yamunapriyadarshani1399
    @yamunapriyadarshani1399 3 ปีที่แล้ว +45

    මේ කතාව අහන්න වටිනවා වගේම මේවගේ චරිතවලින් ගන්න තියනදේ හිතාගන්න බැරි තරම් මට නම්

  • @maduhanz5531
    @maduhanz5531 3 ปีที่แล้ว +5

    Role model එකක් අනිවාර්යයෙන්ම....♥️♥️ මට තියෙන අදහස්ම කතාකරපු එක පුදුමයක්♥️

  • @සශිකාසෙව්වන්දි
    @සශිකාසෙව්වන්දි 3 ปีที่แล้ว +15

    ජීවිතේ මගේ පලවෙනි වතාවට මේ වගේ වටින කතාවක් අහන්න සැලැස්සුවාට මේ වැඩසටහන කරන හැමෝටම බොහෝම ස්තූතී...

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 3 ปีที่แล้ว +92

    මෙන්න නිවේදිකාවෝ, දැන් ඉන්න එවුන් මොක්කුද

  • @kavindachamod7251
    @kavindachamod7251 3 ปีที่แล้ว +30

    ඊළඟට නාරද අයියා එන්නම ඕනේ ❤️

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 3 ปีที่แล้ว +225

    යූටියුබ් නැති ඒ කාලෙ භාතිය-සන්තුෂ්, ඉරාජ්, රනිඳු, අශාන්ති වගේ තව බොහෝ අය අද ඉන්න තැනට එන්ඩ ලොකු හේතුවක් තනූජා සහ නාරද දෙන්නා.

  • @udeninimesha5246
    @udeninimesha5246 2 ปีที่แล้ว +1

    ජීවිතේ ගොඩක් ආස කරන කෙනෙක් තමා තනූජා අක්කේ ඔයා.........අමුතුම හැගීමක් දැනෙන්නේ ඔයාගේ කටහඩ ඇහෙනකොට........පුදුමාකාර විදියට හිත ඇදිල යනවා💘💘💘💘

  • @අපේඅක්කා-ඝ3ද
    @අපේඅක්කා-ඝ3ද 3 ปีที่แล้ว +65

    අදහන ආගම, ජාතිය ඇහුවාම දුන්න උත්තරය??? 🥺
    Respect you Ms.Thanuja! 🙏🏽

    • @shafikali305
      @shafikali305 3 ปีที่แล้ว +2

      That was great

    • @chamindaperera3149
      @chamindaperera3149 3 ปีที่แล้ว +2

      මට නම් හිතෙන්නේ මෙය සිංහල. කියන්න අකමැති වුනාට.

    • @අපේඅක්කා-ඝ3ද
      @අපේඅක්කා-ඝ3ද 3 ปีที่แล้ว +2

      අපි කවුරුත් ඉපදෙද්දි මෙයා මේ ආගමේ, මේ ජාතියේ කියලා නලලෙ කොටලා නෑ. ඒක තමන්ට හම්බවෙන දෙමව්පියො දෙන දෙයක්. එහෙම ජාතිය ආගම කියලා මිනිස්සු බෙදාගෙන නැති, හැමෝටම 1 වගේ සලකන ලෝකයක් තිබ්බා නම් කොච්චර ලස්සන වෙයිද මේ ලෝකෙ 😊

    • @chamindaperera3149
      @chamindaperera3149 3 ปีที่แล้ว

      @@අපේඅක්කා-ඝ3ද, මාත් කැමත්යි එහෙම ලෝකයක් තියෙනවනම්, එත් එහෙම නැති ලෝකෙක අපේ වාර්ගික අනන්‍යතාව පැත්තකට දාන්න මම කැමති නෑ.

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 6 หลายเดือนก่อน

    පින්වත් දියණිය, තනුජා, ඉතාම වටිනා හෝරාවකට ආසන්න කාලයක්, තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. 😊😊😊😊😊

  • @indukulathunga3890
    @indukulathunga3890 3 ปีที่แล้ว +17

    ඔයාලා දෙන්නටම ආදරෙයි ... ඒ වගේම කැමතිම චරිත දෙකක් එකට එකතු වුන තැන හරිම ලස්සනයි ,

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +18

    තනූජා බුද්ධිමත් මානව හිතවාදී කාන්තාවක් !
    ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා !!

  • @nadsen
    @nadsen 3 ปีที่แล้ว

    තනූජා අක්කෙ ඔයා කතා කරනවා අහන් ඉන්න ආසයි. හරිම වැදගත් විදිහට කතා කරන්නෙ.. දිගටම අහගෙන ඉන්න පුලුවන්. ඔයා ඇත්තටම දක්ෂයෙක්.. හරිම වටින අදහස් ඔයාට තියෙන්නෙ.. 💛🌼🌼🌼🌼 ඔයාගෙ සැඳෑසමය නිරෝගීව වැඩිහිටි නිවාස වලට නොගොස් ප්‍රීතිමත්ව ගතකරන්න ශක්තිය වාසනාව උදා වේවා.. වැඩකටයුතු සියල්ල සාරථක වේවා...

  • @nuwandon6776
    @nuwandon6776 3 ปีที่แล้ว +2

    තනූජා කියන්නේ නමක් නෙමේ ලොවෙත් නැති ආයි බිහිවෙන්නේ නැති බ්‍රෑන්ඩ් එකක් කියන අය like එකක් දාන් යං ගොඩාක් ආදරෙයි 💖👌තනූජා අක්කෙ ඔයයි නාරද අයියයි ගහයි පොත්තයි වගේ රස රිසි ගී කරන් හිටිය විදිහට එදා මං හිතුවෙ ඔය 2න අනිව married කරයි කියල මං එදා ඉදන්ම අද වෙනකං 💖කරන no 1 මාධ්‍යයවේදිනිය ඔයා අක්කෙ ගොඩක් ආදරෙයි ඒ නිහතමානීකමට ගරු කරනව ඉදිරියට නාරද අයිය එක්ක හොඳ වැඩක් බලාපොරොත්තු වෙනව 💖👌

  • @DL-wb9qn
    @DL-wb9qn 3 ปีที่แล้ว +3

    කතා කරන විලාසය ඒ හඩ ඇහුනත් ඇති හිතට එන්නෙ මාරම ගැම්මක් 👍👏❤️💪

    • @gnanaperera3137
      @gnanaperera3137 2 ปีที่แล้ว

      කාන්තාවන්ට ආදර්ශයක් ගතහැකි දිරිය දියණියක් තෙරුවන් සරණයි වාසනාවන්ත අනාගතයක් ඔයාට...... 🌹🌹🌹❤️