Sanna, my friend, this is a good platform to discuss "Pirith Nula Anuhas". Though we boast that our priests observe the Theravada traditions, I have, now confirmed by listening to the priest,, that this is not the case. I see a lot of "pirith nulas" tied on the hands of our politicians. Do they have "Anuhas"?
බොහොමත්ම වැදගත් ශාස්ත්‍රීය මෙන්ම බෞද්ධාගම පිළිබඳව කෙරුණු දාර්ශනික විද්වත් විෂ්ලේෂණයක්...කැකිරාවේ සුදස්සන අපේ හාමුදුරුවන්ට ප්‍රණාමය මෙන්ම චතුරාර්‍ය සත්‍යය අවබෝධයට මේ කුසල් උපනිශ්‍රය වේවා...සන්නා සර්ටත් ප්‍රණාමය ...තෙරුවන් සරණයි සියළු සත්වයෝ සුවපත් වේවා....🙏🌼🙏
බොහෝ වැදගත් කරුනු වැදගත් විදියට අපට දැනගන්න සැලැස්සුවාට බොහෝම පිං ස්වාමින්වාන්ස!! ඉතා වටින වැඩසටහනක් සර්❤🙏🇰🇼
ඉතාම කාලෝචිත සාකච්ඡාවක්, ආරම්භ කර නොකඩවා ගෙන යා යුතු වටිනා සංවාදයක්. කැකිරාවේ හිමියන්ගේ තාර්කික ඥාන සාරය වැඩ වැඩියෙන් ජනතාව අතරට ගෙන යා යුතු වෙලාවක වහන්සේ මෙතැනට ප්‍රව්නෙශ වීම ඉතා වැදගත්.
බොහෝම වටිනවා... ගන්ධබ්බ මෝංගල් පිංවත්තු පරම්පරාවක්, බිහිවීමට උර දුන්, බුද්ධ පුත්‍රයන් යැයි සිතා සිටින හිස් චරිත බිහිවීමට තුඩු දුන් තත්වයන් ගැන සිදුකරන සාකච්ඡාව ආරම්භ කිරීමට හැකිවීම ගැන...
අපේ හාමුදුරුවන්ට සේම, සර්ගේ ද දැනුම හසුරුවමින් කරට කර සිදුකරන සංවාදය නූතන ඩිජිටල් අවකාශයේ අසන්නට ලැබුනු වැදගත්ම අවස්ථාවක්... 🙏
පව් කාර අවලම්මු දෙන්නෙක් තප්පුලනවා මුන් පුදුම වයිරයකින් ඉන්නේ බුදු දහම් අපේ සන්ස් ක්‍රුතිය ගැන මොනකාලඤ්නි කමක් ද මේ මේ බුදුදහම් සහ එම සන්ස් ක්‍රුතිය නිසා තමා මේ තරමවත් අපිව රැකිලා තියන්නෙ මේ කාල කන්නින් මේක තේරුම් ගන්නෙ නැහැ
ලන්කාවෙ ඉන්න හිස් පව්කාර කොලන්ට සහ කෙලල්න්ට නම් මුන් කියනේවා මීපැනි වාගෙ
පව් කාර අවලම්මු දෙන්නෙක් තප්පුලනවා මුන් පුදුම වයිරයකින් ඉන්නේ බුදු දහම් අපේ සන්ස් ක්‍රුතිය ගැන මොනකාලඤ්නි කමක් ද මේ මේ බුදුදහම් සහ එම සන්ස් ක්‍රුතිය නිසා තමා මේ තරමවත් අපිව රැකිලා තියන්නෙ මේ කාල කන්නින් මේක තේරුම් ගන්නෙ නැහැ
ලන්කාවෙ ඉන්න හිස් පව්කාර කොලන්ට සහ කෙලල්න්ට නම් මුන් කියනේවා මීපැනි වාගෙ
@@piyaratnegajanayake491ඉස්සරලම වචන ටික හරියට ටයිප් කරන්න පුරුදු වෙන්නකො කියන දෙයක් තේරුම්ගන්න කලින් 😂😂😂
ඔහේ පිස්සෙක්!😂😂 @@piyaratnegajanayake491
@@piyaratnegajanayake491 oyama budu hamuduruwo liyapu dewal kiyawanna kawurut kiyana dewal ahnna one nahne neh ?
මම කුඩා කල සිටම ඔබ තුමාට අකමැතියි, අද මේ වැඩසටහනෙන් පසුව මම එය නිවැරදි කර ගත්තා.ඔබ තුමාට පින්
බුද්ද දර්සනය නැමති ගැබුරු ජලාසය මතුපිටට එකතුවෙලා තියන අපද්‍ර්ව්‍ය පිරිසිදු කරන ඔබ දෙපලට බොහොම ස්තූති එතකොට අපිටඑහි ගැබුර දකින්න පහසු වෙනවා
Uba patan gannakotama aul ne. Buddha darshanayak nemai. දර්ශනය waradi wenna puluwan. Namuth bhudu dahama parama shakthiya we.
@@thusarabandara8630 උඹේ පක්ම තමයි
Thanks සන්නා “මේ වගේ උගත් භික්ෂුවක් වැඩමවා ප්‍රශ්න කීරීම සම්බන්දව!!මටත් තිබුනු ප්‍රශ්න කීපයකටම පිලිතුරැ ලැබුණා❤
උගත්කම තිබුණට
බුද්ධිමත්කම නෑ , බොල 🤣
මූ උගත් වෙන්න ඇති.හැබයි බෞද්ධ විරෝධී ඩොලර් කපුටෙක්
@@Hinid826කාබාසිනියා මයිනා කක්කා කන කපුටන්ට රිදිලා
@@sahasdulmina4783තොගෙ මොලේ තියෙන්නේ පු k ද
@@Hinid826ඔව් ය ko අපිත් එහෙම තමයි තොපේ ඔය බිත්තර බහුජ්ජාගමට අපිත් විරැද්ධයි තමයි ඇයි තෝ මොනව කරන්නද.
වියයුතු දේ සිදුවෙමින් ඇත. මෙහි දිගුවක් අපේක්‍ෂා කරමි...🖤
බැනුම් අහගෙන හරි මේ වගේ වටින වැඩක් කරනවා නම් ඉතිං ඔයා තමයි සර්.
One of the best Buddhist discussions I have ever heard. Mr. Sanasgala should conduct more intellectual discussions like this.
බොහොම වටිනවා ඔබ වහන්සේගේ ඒ අර්ථාන්විත පැහැදිලි කිරීමට
ස්වාමින් වහන්සේගේ ධර්ම කරුණු ඉදිරිපත් කිරීම ඉතා අගනේය. ඔබ වහන්සේට නමස්කාර වේවා!
හරිම සතුටුයි මේ වගේ සාකච්ඡාවක් මේ භික්ෂුන් වහන්සේ සමග ඇරඹීම ගැන. මම උන්වහන්සේගේ බොහෝ සාකච්ඡාවන් නරඹා තියන අයෙක්. මට තේරුම් ගිය දේ තමයි බුදු දහම නිවැරදි ලෙස උන්වහන්සේ අවබෝධ කරගෙන ඒ අනුව පැහැදිලි කිරීම් කරන බව.
ධම්ම සංගායනාවක් අනිවාර්යෙන් අවශ්‍යයි.ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලාගෙන් මූලිකත්වයෙන්..🙏🙏🙏
මම ක්‍රිස්තියානි . ඒත් මේ වගේ කරුණු තාර්කිකයි.කාලෝචිත යි . ස්තූතියි .
Uba ellum gaha Bella Ella gattanam eka gana hoyagan😅😅😅
❤❤❤❤
හැබැයි බුදුදහමේ මිත්ත්‍යා මත
නැ.. මිනිසෙකුගේ ලිංගික එක්වීමක් නැතුව ඉපදුන තැන ඉදලම ඔබලාගේ ආගමේ මිත්ත්‍යා මත වැඩියි. සහ තව මෙතන කියන්න බැරි දේවල් ගොඩක් තියනව.. ඒ නිසා තමන්ලගේ ආගමේ වැරදි හදාගතොත් නරකද? මේ සිවුර පොරවන් ඉන්නෙ jvp නිරාගමිකයෙක්.. ඒ නිසා වැඩිය ඔලුවට ගන්න අවශය නැ මහත්තයො😂
@@ShiranLiyanage-w4g to karriya, awajathakaya, thoth ara hora ganayange payiya katata ganna ekek neda
බුදු දහම අතක්කාවචරයි කියල දන් නැද්ද
අධිගතෝඛෝ ඤාණං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පනීතෝ අතක්කාවචරෝ’
තර්කය සර්වාංග සම්පූර්ණ ඤාණ මාර්ගයක් නොවන බව සූත්‍ර ගණනාවකම දැක්වේ. දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රය, මජ්ජිම නිකායේ සන්දක හා චංකී සූත්‍රය, අංගුත්තර නිකායේ කාලාම සූත්‍රය හා සුත්ත නිපාතය, අට්ඨක පාරායන වග්ගය ඒ අතර ප්‍රධාන වේ. තර්කය නිරවද්‍ය ඤාණ මාර්ගයක් ලෙස නොසැලකීමට තර්කයේ සප්තකාර ඌණතා බල පා තිබේ.
ඔබ වහන්සේගේ ධර්ම දේශනා මං ගොඩක් වෙලාවට සවන් දෙනවා.යථාර්ථය සහ කාලීන බව හොඳට ගැබ්වෙලා තියෙනවා.ඒ වගේමයි සන්නස්ගල මහත්මයාගේත් දේශපාලනයෙන් ඔබ්බට ගියපු හොඳ වැඩසටහනක් මේ කතිකාවත ධර්ම කතිකාවත❤❤❤❤
නූතන ලංකාවේ වැඩසිටින හාමුදුරුවන් වහන්සේලා අතර සිටින ඉතාම අගය කරන හාමුදුරුවන් වහන්සේ නමකි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ, ඔබවහන්සේ ගේ පැහැදිලි කිරීම් නූතන සමාජයේ මොහන්දකාරය දුරුවීමට ඉමහත් පිටුවහලකි.ගෞරවණීය අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරම්.තව තවත් මේ සමාජයේ මිනිසුන් මොහාන්දකාරයෙන් ගලවාගැනීමට දේශනා පැවැත් වීමට අපේ හාමුදුරුවන්ට ශක්තිය බලය ලැබේවා 🙏🙏🙏
අන්ධ බෞද්ධයෝ බැලිය යුතුම වැඩ සටහනක්
තාර්කික සාකච්ඡාවට ස්තූතියි ❤️ ගරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ❤🙏
මෑත කාලයේ මාගේ ගෞරව ප්‍රණාමය හිමිවන ප්‍රධානම හාමුදුරුවන් වහන්සේ කෙනෙක්. සත්‍ය දහම ප්‍රචාරණය කරන සත්‍ය හිමි නමක් මාගේ ප්‍රණාමය ඔබ වහන්සේට පුදමි. මේ සංවාදය ඉදිරියටම ගෙන යන්න සර්. ඔබට ස්තූතියි
වැදිබන වයන නුගතුන් සිවරදරා ලාබෙට බණකියන කාලේ ඔබවහන්සේ දහමරකින මැනිකකි බුදුසරණයි
මෙන්න වැඩෙි කරනවා නං ❤️ මෙි සාාකජ්චාව දිගටම කරන්න වැදගත්
මෙන්න නියම බුද්ධ පුත්‍ර සාදුසාදු සාදු බුදුසරණ යි 🎉
ආරම්භය ඉතාමත්ම ප්‍රශස්තයි. අවසානය දක්වාම ඇහුවා. සතුටුයි.🙏🙏🙏
පව් කාර අවලම්මු දෙන්නෙක් තප්පුලනවා මුන් පුදුම වයිරයකින් ඉන්නේ බුදු දහම් අපේ සන්ස් ක්‍රුතිය ගැන මොනකාලඤ්නි කමක් ද මේ මේ බුදුදහම් සහ එම සන්ස් ක්‍රුතිය නිසා තමා මේ තරමවත් අපිව රැකිලා තියන්නෙ මේ කාල කන්නින් මේක තේරුම් ගන්නෙ නැහැ
ලන්කාවෙ ඉන්න හිස් පව්කාර කොලන්ට සහ කෙලල්න්ට නම් මුන් කියනේවා මීපැනි වාගෙ
මේ පාහර සුදස්සනයා දැක්කත් අප්පිරියයි. මූනෙ වෛරය පිරිලා පකයගෙ
@user-fm5xk6wh9bඔව් ඔය priyanthaya අමු හොරෙක් හොර ඝණයන්ගේ පු ක ලෙවකන එකෙක් කාලකන්නියා.
ඉතා වටිනා වැඩසටහන කි.චීනබොදුහඩනාහිමි
ච්වරදාරින් අතරේ ඇත්ත පැව්දි ස්වාමීන්වහන්සේ නමක් ❤.
මම ක්‍රිස්තියානි, වැඩසටහන ඉවර වෙනකම්ම බලන්න තරන් හොඳ කාලෝචිත සාකච්ඡාවක්.
ලස්සන කියවීමක්... මේවා අපට ඕන
රටට ඕන
කවදාහරි මේවාගැන කියවයි
කවුරු කීවත් සර් මේවා දිගටම කරන්න
හැමෝගෙන හොද අහන මිනිස්සුන් නෑ..❤❤❤
ඉතා වටිනා වැඩසටහන කි. චීන බොදු හඩ නාහිමි
මේකනම් දිගටම බලනවා.කාලෝචිතයි,ශාස්ත්‍රීයයි ❤❤
අද තමයි අහම්බයකින් මේ වීඩියෝව ඇහැ ගැටුනේ.
අපේ කැකිරාවේ හාමුදුරුවෝ 🙏
අපේ හාමුදුරුවන් ගෙ වටිනා පැහැදිලි කිරීම් බලන්න උන් වහන්සේගෙ මුහුණු පොතට එබෙන්න.
වර්තමානයේ ඇත්ත ඇති සැටියෙන් දකින අපේ හාමුදුරුවන් .
සන්නා සර් ඔබතුමාට බොහොම ස්තුතියි අපේ හාමුදුරුවන් ප්ලැට්ෆෝම් හරහා මනසට කතාකරන්නට සම්බන්ධ කර ගත්තාට 🙏
Sounds සැපටම තියනව.. ❤️ technical team එක හොඳයි ඈ
අනර්ඝ සංවාදයකට මග විවුර්ත කිරීම කාලෝචිතය .
එසේ කීවත්, මෙය “ධර්ම” සාකච්ඡාවක් නම් නො වෙයි, එහෙත් ඉතා කාලීන හොඳ සාකච්ඡාවක් බව පැහැදිලියි.
හොඳ කතිකාවතක්.සෑම දෙනාම ඇසිය යුතුම කතාවක්.
මේ තමයි උගත් බුදිමත් හිමි නමක් හික්මීම.. මේවගේ හාමුදුරුවන් මේ පින්බිමේ ගොඩක් පහළ වේවා.... 💕💕💕❤️❤️❤️❤️
සාසනයේ පරිහානිය තමයි මේ වගේ බල්ලො නිසා වෙන්නෙ. ඩොලර් කපුටෙක් මේ
සිව්රක් දා තට්ටෙ ගාගත් පමණින්, ඌ මහනෙක් නොවේ
@@Hinid826 uba kiywapm kwurut kiwata wishawasa krnna one nah ne ?
මේ වගේ හාමුදුරුවරු තමා සාසනය කන්නේ
@@sanuyoutube69 ඔව්,ඔය සුදස්සන කියන පරයා ඩොලර් තන්හාවට බුදු සසුන විනාස කරන බත් බැලයෙක්
අති විශිෂ්ඨයි නොදන්නා කරුණු රාශියක් දැනගැනීමට හැකි වුනා සිංහල sir ගෙ ඉතා හොද වැඩසටහනකි තෙරුවන් සරණයි!!!🙏
අති විශිෂ්ඨයි. දෙදෙනාටම තෙරුවන් සරණයි.
අංගම් පිලිබඳ අංද මිනිස්සුට ඇරලා බලන්ට කාලෝචිත සාකච්චාවක්
කොටුවේ පොඩ්ඩා නම් බණ කෙසේ වෙතත් තන ගැන නම් දන්නවා. කෙල්ලොන්ගේ යට ජංගි බුරි සායවල් නේ උගේ බණ
ඉවර වෙනකම් ඇහුවා,, මරු වැඩක්...ස්වාමීන්වහන්සේ හොද ධර්මධරයි වගේ.....ඉදිරියට නිවන සහ බුදු දහමේ හරය ගැන අහන්න බලාපොරොත්තු වෙනවා...❤
අතිවිශිෂ්ථයි ! දෙපලම අර්ථාන්විතව සියල්ල සාකච්ඡා කලා අපට දැනුම ලැබුනා ස්තූතියි , පිං
ඔබ වහන්සේගේ දැනුම අභියස අපේ සර් නිරුද්ධ උනා වල්පල් කතා කරපු අපේ ත්‍රෛලෝක පත්‍ර සර් බොහොම කාලෙකට පස්සේ අරටුවක් සහිත විශාල වෘක්ෂයක් මුණගැසුණා, කෙසෙල් ගස් දෙපැත්තලා දිගට හරහට කපලා දාපු බුදු අම්මේ බුදු අම්මෝ අපේ සර්ට බුදු බණ පදයක් සවනවැකේවා
මේ වගේ භික්ෂූන් වහන්සේලා මේ බිමේ තව තවත් පහල වේවා! 🙏
අහන් ඉන්න ආසයි බුදුන්ගේ සැබෑ ධර්මය ❤
අපත භික්ෂු ව වෙනුවට මෑතකාලයේ බුහි වූ අතිඋත්තම යන් වහන්සේ නමක් තමයි මීවනපලානෙ සිරිධම්මාලංකාර මහා අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා ❤🙏😍❤🙏 උන්වහන්සේ සරණ යන කිසිවෙක් නිමග යන්නෙ නෑ කිසිකෙනෙක්ට අහිහුවෙන්නෙත් නෑ බුදු සරණයි ඊට පස්සෙ දැකපු තවත් උතුම් ස්වාමීන්වහන්සේ නමක් කැකිරාවෙ සුදස්සන හාමුදුරුවන්ගෙ බණ ස්තූතී ❤🙏❤😍❤🙏❤😍🙏
ඒයා ද අර බුදුන් ලන්කාවෙ කෙනෙක් කියලා කියන කෙනා?🙂🤔
කව්ද @@Shiran_
මචං සන්නා, විශිෂ්ඨ සාකච්චාවක්, නමුත් උබවත් උන්නාන්සේවත් බුද්ද දෙශනාව ඉගැන්වීම ලගවත් නෑ. තව හොයපන් අප්‍රසිද්දව පරම පවිත්‍ර දර්මය තියනවා. උබ අන්තවාදී නොවන නිසා ඒකාන්තයෙන්ම උබට ලැබෙවි,ජය වෙවා
බොහෝම හොඳයි! හිංඳු කෙනෙකුත් ගේන්න අවශ්‍යයි.
බොහෝම දැනුම් තේරැම් ඇති ස්වාමීන් වහන්සේ නමක්🙏. කාලෝචිත සාකච්ඡාවක්.තෙරුවන් සරණයි සර් ටත් ස්වාමීන් වහන්සේටත්.
මේ වගේ වැඩසටහන් ටිකක් කරමු මරු❤
සර් මාසෙකට හෝ දෙකකට වතාවක් සුදස්සන හාමුදුරුවොත් එක්ක සාකච්චාවක් අපට ඉදිරිපත් කරන්න.
හොදම හිමිනමක්
සිල්වත් බික්ෂුන් ඉදිරියේ හැසිරිම අදහස් ඉදිරිපත් කිරිම කතාව ඉතාම සංවර විම අගෙයි
🙏කාලෝචිතයි.. ගමක් ගමක් ගානෙ අස්සක් මුල්ලක් නෑර යා යුතු වැඩසටහනක්.
පව් කාර අවලම්මු දෙන්නෙක් තප්පුලනවා මුන් පුදුම වයිරයකින් ඉන්නේ බුදු දහම් අපේ සන්ස් ක්‍රුතිය ගැන මොනකාලඤ්නි කමක් ද මේ මේ බුදුදහම් සහ එම සන්ස් ක්‍රුතිය නිසා තමා මේ තරමවත් අපිව රැකිලා තියන්නෙ මේ කාල කන්නින් මේක තේරුම් ගන්නෙ නැහැ
ලන්කාවෙ ඉන්න හිස් පව්කාර කොලන්ට සහ කෙලල්න්ට නම් මුන් කියනේවා මීපැනි වාගෙ
@@piyaratnegajanayake491 සංස්කෘතිය බන්.. සංස්කෘතිය එකක්.. බෞද්ධ දර්ශනය එකක්. හදුන්කූරු බුද්ධාගම ලංකාවෙ හරක් අන්ධ කරල ඉවරයි. කැකිරාවෙ හාමුදුරුවෝ වගේ අය බෞද්ධ දර්ශනයෙ වටිනාකම ආපහු ඉස්මතු කරනව..
@@gamikaya5968 💯👍
@@piyaratnegajanayake491 koheda rakila thiyenne kiyahanko
@@piyaratnegajanayake491
මු වගේ බුරුවෙක් 😂
ස්තුතියි සන්නා සර්.....
Meaningful discussion. Looking forward to watch the future discussions.
මේ සාකච්චාව ගොඩක් වටිනවා
ඔබවහන්සේගේ අදහසට අනුව නිවන යනු කුමක්ද
මොකද පෘධනම අරමුණ ගැන දන්න කෙනෙක් නැතුව ආගම හිස් වගේ
නියමයි මචන් සන්නා ඔස්ටින්ගෙන් පස්සෙ කරපු වැදගත් සාකච්ඡාවක්
අඩෝ ඒ්ක
ශ්‍රේෂ්ඨ යි ස්වාමීන්වහන්සේ !!! ❤🙏❤😍🙏❤😍❤🙏 ත්වත් ප්‍රාඟ්ඟාවන්තයින් නොමග යැවියනොහැකොකි යුගය උදාවෙලා ❤🙏❤🙏❤
රටේ යහපතට වත්මන් යුගයේ පහලවු වටිනා පිරිස අතර වටිනා දෙපලක් ලෙස දකිමි.
Great explanation ... pls continue thanks .
ඉතාම වටිනවා සර්
සැබෑ බුදු පුතුන් හා විකසනය වූ බුදු පුතුන් ගැන මේ කරන විග්‍රහය බැලූ බැල්මට හරිම ආකර්ෂණීයයි.අපි අද වැඩියෙන් දකින්නේ සංස්කෘතික වූ බුද්ධ ශාසනයකි. මේ සියල්ල අස්සේ නිවනම අරමුණු කරගෙන යන භික්ෂු කංඩායම් තවම ඇත.පිට කවරේ බලල ඒ තමයි අද බුද්ධ ශාසනය කියලා විවේචනය කිරීම එතරම් සාධාරණ නැත.
This is next level ❤💯
Thank you so much for having this discussion ❤
නියම වැඩක් සන්න. මම බුද්දාගම අදහන කෙනෙක් විදිහට අපේ බුදු දහමේ ඔය සමන්තබඩ්ඩ කොටුවේ පොඩි ල කියන බන වලට වඩා එහා ගිය ලස්සන කොටසක් තීනව කියල රන්දික අයියගේ වැඩසටහනෙන් ඉගෙනගෙන අද්‍යනය කරල බැලුවා. මේ සමාජගත කරල තීන සුරංගනා බොරු කතා නෙමෙයි ඇත්තම බුදු දහම. ඒ වගේ බොරු මිත්‍යාවලට කෙලින් කතා කරන අය මේ සමාජයට අවශයි.
Kutub minar ka
බලන්නකෝ මේ රටේ බෞද්ධයෝ දන්නෙ නෑ හාමුදුරුවෝ කව්ද කියලා. බහුතරයක් දෙනා තමන්ගේ බඩවියත රැකගන්න තමයි මහණවෙලා තියෙන්නේ. ධර්මය නොදන්නා කිසිම අවබෝධය ක් නෑනේ. බුද්දං සරණං ගච්ඡාමි කියනවා තේරුම් දන්නෑ
Samantha bradra hamuduruwange bana boruwak kiyala oppu karanna jagathek na.anith eka me Hamuduruwoth Samantha hamuduruwange deshana abiyogayata lak karanne na. Oyata Therune na kiyala bana boru wenne na
සමන්ත බඩ්ඩගේ අග්‍ර දායකයෙක් 😂😂😂
Ranjika 😂
මේ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම තේරුම් ගන්ඩ පුළුවන් වෙන්නේ සන්නස්ගල මහත්තයා කොටුවේ හාමුදුරුවෝ සමන්තා භද්‍ර වගේ චෝදනාවට ලක්වෙච්ච අය ගෙනල්ලත් ප්‍රශ්න කරන්න අපිට ඒගොල්ලන්ගේ අදහසුත් වැදගත්
බොහොම වැදගත් අපිත් මහායාන වෙලා නීලපට දර්ශනේ සරණ යන්න ඉන්නෙ
Thanks for the valuable program
හරි වටින කතා බහක් මැතක අහපු...❤❤❤
Sanna, my friend, this is a good platform to discuss "Pirith Nula Anuhas". Though we boast that our priests observe the Theravada traditions, I have, now confirmed by listening to the priest,, that this is not the case. I see a lot of "pirith nulas" tied on the hands of our politicians. Do they have "Anuhas"?
ගල්කන්දේ ධම්මානන්ද හිමිව නොපැකිලව යෝජනා කරමි.
පව් කාර අවලම්මු දෙන්නෙක් තප්පුලනවා මුන් පුදුම වයිරයකින් ඉන්නේ බුදු දහම් අපේ සන්ස් ක්‍රුතිය ගැන මොනකාලඤ්නි කමක් ද මේ මේ බුදුදහම් සහ එම සන්ස් ක්‍රුතිය නිසා තමා මේ තරමවත් අපිව රැකිලා තියන්නෙ මේ කාල කන්නින් මේක තේරුම් ගන්නෙ නැහැ
ලන්කාවෙ ඉන්න හිස් පව්කාර කොලන්ට සහ කෙලල්න්ට නම් මුන් කියනේවා මීපැනි වාගෙ
Ou🙏
ගල්කන්දෙ නේද ජන අරගලයට ගිහින් කුිස්තියානි කන්‍යයා සොහොයුරියන් කිහිප දෙනෙකු පුටුවල වාඩිවි සිටිද්ද එතන බිම ඉදගෙන හිටිය පැවිද්දා ?
Very fruitful discussion. Sir invite Rev Galkande Dammananda Thero .
@@NishanthaSenevirathna-nz5ofඔව් බන් ඔය හාමුදුරුවෝ ඔක්කොම ගේම් ගහන්නේ...අපේ උන්ට මේක තේරෙද්දි පරක්කු වැඩියි
මාධ්‍ය ඉස්සරහට නොගෙනාවට මේ වගේ වැදගත් භික්ෂූන් තවත් සිටිනවා. බුදු සසුන වනසන එක ලේසි නැහැ.
සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ සමග සාකච්චාවක් කරන්න. ගොඩක් වටිනව.
පිස්සෝ ගේන්නේ නෑ බන්
@@Phoenix-lv1qq👍🏻💐
@@Phoenix-lv1qq සමහර විට මිත්‍යාව කරගහයෙන ඉන්න කෙනෙකුට ඇත්ත කියන්නා පිස්සෙක් වෙන්නත් පුලුවන්. ගෙන්නල අහල බලන්නම වෙනව.
ඇමෙරිකාවේ ටයිටනික් කියන කුඩා සබ්මැරීනය මුහුදුපතුලේදී අධික පීඩනය නිසා හැකිලිමෙන් පස් දෙනෙකු මියගිය පුවත ලෝකය පුරාම ප්‍රසිද්ධ වුනා මෙයට වසරකට පෙර. මේ implosion හෙවත් අධි පීඩනයෙන් හැකිලීම විද්‍යාත්මකව පැහැදිලි කරන විදිහ වෙනත් භාෂා වලින් තිබුනත් සිංහලෙන් තිබුනේ අවම ලිපි ප්‍රමාණයක්. මේවා සිංහලෙන් කියවපු අය ඉල්ලලා තිබුන " මේ සිදුවීම බුදුදහම අනුව පැහැදිලි කර දෙන්න" කියල. ආගමෙන් ඔලුව අවුල් කරගෙන තමන්ට ඕනේ දේම ඉල්ලන අරුණ සම්පත්ලා වගේ උදවිය ඉල්ලන්නේම කුණු රහට කරවල කෑල්ලක්. මෙවැනි වැඩසටහනක් අහල ඒ ඉල්ලන්නෙත් සමන්තබඩ්ගේ හෝ කොටුවේගෙ කුණු රස බොම්බිලි කරවල. අහෝ දෙවුදත් නොදුටු මොක් පුර.
@@Phoenix-lv1qq සන්නට මිසක් උබට නෙවෙයි කිව්වෙ.
ඉතාමත්ම වටිනා වැඩසටහනක් 🎉🎉🎉
Nice program sir.
👍👍මරු හොඳ දැනුමක් ගත්තා
දිලිත් ජයවීර වගෙ පොරක් ගෙනල්ල බයිලා ගහනවටවඩා මෙවගෙ වැඩසටහන් ගොඩක් වටිනවා
There was a great impression and explanation. Let's continue Thak you 🖤
ආලවකයාගෙ භවනට බුදුන් වැඩියා වාගෙයි ගතියකුත් තියෙනව... ප්‍රඥාව නිසා ගැටුමක් නොවී එකඟතාවයෙන් සම්මුතියෙන් බුද්ධිමය කාරණනා සාකච්ඡා කරනවා....
නියම වැඩසටහනක් 🙏🙏
මේක මරු වැඩක් 👍
මේ වැඩේ මරු..
සර් ටිකක් අඩුවෙන් කතා කරලා හාමුදුරුවන් ටිකක් වැඩියෙන් කතා කරන්න දුන්නනම් වටිනවා....
මේක බොහෝම වටිනව ❤
Wonderful program. Please keep continue conversations like this.
We don’t wanna see people like Snake Dilith to your program
සුපිරි ❤️ ජය වේවා
Thanks a lot your valuable information..sir. Good luck every time
හරිම වටින සාකච්ඡාවක්,,,,,ස්තුතියි
මේ සන්වාදය සන්ගායනාවක් දක්වා ඉදිරියට යා යුත්තකි .
Agree ❤
මේක නම් සුපිරියක් වෙයි ❤❤❤
සන්නා දිගටම මේ සංවාදය කරමු ❤
Super discussion. ❤
දිලිත් ජයවීරවත් ගෙන්නපු එකේ ඉන්දික තොටවත්තාත් ගේන්න sir. කවුරු මොනවා කිව්වත් දැනුම තියෙන මිනිහෙක්. Podcast එකකට මරු
දිලිත් ජයවීර ගැන එයාට දේශපාලන ව්ද්‍යාව උගන්වපු ගුරුතුමා හොදට ම කිවුවා.බාරත ගෙ video එකක තියෙනවා ඒක බලන්න.
@@thusharasanjeewa5678දිලිත්ගෙ තක්කඩිකම ලස්සනට කියනව😂😂
ඌ ඇතුලෙ නේද
Upul ubath jeevithe sarwagayak karaganin .
අනිවාර්යයෙන් ඉංදික සන්නා එක්ක පට්ට ගැලපීමක්.මොකද නිරාගමික ප්‍රශ්න වලට පොරට විතරයි තර්කානුකූල උත්තර දෙන්න පුලුවන් .
සර්ට තර්කානූකූල, ඇත්ත ධර්මය සහ ඇත්ත හාමුදුරුවො කියලා කෙනෙක් තව ඕන නම් සංවාදයට බන්ඩාරවෙල වංගීස හාමුදුරුවොත් එකතු කර ගන්න. ඊට කලින් youtube එකෙ ඒ නම ගහලා එන බන ටිකක් අහලා බලන්න.
උපුල් සර් කරපු ඉතා අනර්ඝත් වැඩක්
අැත්කමය් . සිගරට් පිච්චුුවෙත් නෑ. තමන්ගෙ පණ්ඩිතකම පෙන්නුවෙත් නෑ
මහායානය ඉංදියාවේ ජයින මහා වීරතුමාගේ දහම වන අතර තේරවාදය ශ්‍රී ලංකාවේ ගෝතම බුදුන් වහන්සේ ගේ දහම වේ... (සැ.යු = ජයින මහාවීර සහ නිඝන්ඨ නාඨ පුත්‍ර යනු දෙදෙනෙකි. )
ඇත්තම ධර්ම සාකච්චාවක්
Excellent conversation ....❤lots gods blessings always 🙏
සර් , මේ වගේ විශිෂ්ඨ හිමි නමක් බණ්ඩාරවෙල වංගීස හාමුදුරුවෝ , උන් වහන්සේ එක්කත් මෙවැනි වැඩ සටහනක් කරන්න .🙏 🙏 🙏 (මොනිකා ගුණවර්ධන )
ගල්කන්දේ ධම්මානන්ද හා උඩුවාහර අනන්ද හිමි වැනි හිමිවරු සමඟ තව තව ඉදිරියට මෙම වැඩසටහන කල යුතුයි.
Great job
නියම හිමි නමක් ඉදිරියෙ සන්නා උනත් දමනය වෙලා
මූ දමනය වෙලා වගේ ඉන්නෙ 😂😂
මරු හිමිනම...බුදු දහම මොකක්ද කියලවත් දන්නෑ
@@VyteCapperඔයා දන්නවද
@@himalbannehaka4583 මූලික හරය ටිකක් දන්නව
@@VyteCapper
අනේ ඔයා දන්නවා නං බුදු දහම