මියගිය සැමියාගෙ කටහඬ මට හැමදාම රෑට ඇහෙනවා| රෝසි සේනානායකගේ අතිසංවේදී ඇත්ත පැත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම ලෝක විවාහක රෑ රැජින සහ ප්‍රථම කොළඹ පුරපතිනි රෝසි සේනානායක |ඇත්ත පැත්ත
    Rosi Senanayake Mrs.World and mayor of Colombo Municipal Council |Eththa Peththa
    #rosi_senanayake#Mrsworld# MissSriLanka#

ความคิดเห็น • 1K

  • @rachelperaud1945
    @rachelperaud1945 3 ปีที่แล้ว +49

    බොහොම වැදගත් හැසිරීමක්, කතාවක්. හිත පැහැදුනා ඔබ්තුමිය ගැන.

    • @YASH0928
      @YASH0928 3 ปีที่แล้ว +1

      Very true.

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว +1

      Rosy eda idan ada wenakalma mara respectable widiyata ine

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +24

    ඇගේ තියෙන ප්‍රසන්න බාවය ඒ සුන්දරත්වය , තැන්පත් ගැහැනුකම මෙන්ම බුද්දිමත් කම ගොඩාක් අගය කරනවා . ❤️❤️❤️

  • @සදීපානයනමාලී
    @සදීපානයනමාලී 3 ปีที่แล้ว +16

    මම පොඩ් කාලේ ඉදන් ආස කරන චරිතයක්. මොන තරම් ඉහලට ගියත් හරිම නිහතමානී චාම් කාන්තාවක්. ඔබ තුමියගේ සියළුම වැඩ සාර්ථක වේවා. බුදුසරණයි. මම කුවේට්

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +345

    හරිම ලස්සනයි වයස කීයක් උනත් අපි හැමෝම පිලිවෙලට ලස්සනට ඉන්න ඕනි මැය හැමෝටම ආදර්ශයක්

  • @hansiseneviratne6122
    @hansiseneviratne6122 3 ปีที่แล้ว +14

    ලස්සනයි වැඩසටහන හරිම.... එතුමිය ඉතා චාම් කෙනෙක්... වැදගත් කාන්තාවක්... සෑහෙන්න වගකීමෙන් වගේම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.... ස්තුතියි ඔබ‍ට මේ වැඩසටහන පැවත්වීමට....❤❤🧚‍♀️🤗🌼

  • @ayeshawas6427
    @ayeshawas6427 3 ปีที่แล้ว +178

    ලෝක රූරැජින වෙලා අවුරුදු 36ක් තාමත් හරිම ලස්සනයි

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +22

    වර්තමානයේ පුහු ආඩම්බරකාර උඩගු... තරුන නිලියෝ මෙතුමියගෙන් ඉගෙන ගනිත්වා..කොහොමද සමාජයේ හැසිරෙන්නේ ජීවත්වන්නේ... කියාලා...රෝසි සේනානායක ආදර්ශමත් චරිතයක්...

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 3 ปีที่แล้ว +83

    ලස්සන කතාවක් ජනප්‍රිය වෙන්න,බලය ගන්න ඇග පෙන්නන අයට.අනික සිංහල කතා කරගන්න බැරි නිලියන්ට

  • @binkshiapsara8499
    @binkshiapsara8499 3 ปีที่แล้ว +15

    එයාගෙ ලස්සන. තාම ලස්සනයි ඒ ලස්සන අඩුවක් නෑ . නිහතමානී නිරහංකාර කෙන්කෙ.. දැන් ඉන්න නිලියොන්ට හොද ආදර්ශයක් 😘😘😘😘😘

  • @ishaniishani4243
    @ishaniishani4243 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි තාමත් හරිම සුන්දරයි ඇයගේ කතා විලාශය අහන් ඉන්න ආසයි දීර්ගායුස පතනවා ඔබ තුමියට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @malimarasinghe6748
    @malimarasinghe6748 3 ปีที่แล้ว +38

    ⁣Mrs World උන දවසෙ සිට ඔබට අපි ආදරෙයි.චාම් නිහතමානී ,උගත්,සුන්දර කාන්තාවක් ලෙස අපට ඔබ ගැන ආඩමිබරයි .නිරෝගි ව දීර්ඝායුෂ ලැබෙිවා .

    • @ramanifernando1574
      @ramanifernando1574 3 ปีที่แล้ว +1

      So beautiful.God bless you forever 🙏❤️

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +13

    හරේන්ද්‍ර ගොඩාක් ලස්සනයි me වැඩසටහන ඔබට ජය බුදු සරණයි 🌹🌹

  • @dilanik
    @dilanik 3 ปีที่แล้ว +68

    කොතරම් ලස්සනයිද ඇයගේ කතාව. සිංහල සිංහලෙන්. ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් . ආදර්ශයක් හැමෝටම.

    • @consiperera7903
      @consiperera7903 2 ปีที่แล้ว +1

      Rosen you are very beautifull lady.

  • @yashodhawijesooriya8393
    @yashodhawijesooriya8393 3 ปีที่แล้ว +29

    අනේ එයා තාමත් රෝස මලක් වගේ ලස්සනයි

  • @hasaradevindi7747
    @hasaradevindi7747 3 ปีที่แล้ว +36

    ගැහැණියක් ලස්සන චාම් වෙනකොට...වර්තමාන සුරූපිනියන්ට හොඳ පණිවිඩයක් 😼😇

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 3 ปีที่แล้ว +8

    නගරාධිපතිණීය ගේ අප නොදත් පැති ගණනාවක් සුන්දර යි.අලුත් හදූනා ගැනීම ක්. Thanks 😊 Harendra.

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 3 ปีที่แล้ว +29

    Divorce වේවි කැමති කැමති කෙනා එක්ක ජිවත් වෙන ඒක නෙවෙයි වටින්නේ.. කොච්චර ප්‍රසිද්ද උනත් මැරෙන තුරාවට තමන්ගේ චරිතේ පිරිසිදුව තියාගෙන ඉන්න එක තමයි වටින්නෙම 👍

  • @dinujayawinestores7552
    @dinujayawinestores7552 3 ปีที่แล้ว +31

    ඔයා තමයි මම දැකපු ලස්සනම කාන්තාව.ඔයා දිහා කොයිතරම් වෙලා බලන් හිටියත් එපා වෙන්නෙ නෑ.

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe1522 3 ปีที่แล้ว +20

    ඇත්තටම හරිම සුන්දර කාන්තාවක්.පිරිසිදු සිංහල කතා කරනව ...බොරැ සෝබන නැහැ .

  • @irahada5961
    @irahada5961 3 ปีที่แล้ว +167

    English බැරි අයත් බොරු accent දාලා කතා කරන්නෙ rosi english සහ සිංහල හරි ලස්සනට හසුරුවන වා.

    • @irahada5961
      @irahada5961 3 ปีที่แล้ว

      @Damari Sutton whats going on

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 ปีที่แล้ว +4

    ඔයාගෙ කතාව සහතික ඇත්ත. ඉන්නෙ යුරෝපා රටක. මෙහෙ අය හරිම ආසයි සාරියට . නම katha නොකර ගත් එකම කාන්තාව වෙන්න ඇති . ලස්සන , චීලාචාර බව ඇත්තටම aya ලස්සන කාන්තාවක් .

  • @නිකිණි
    @නිකිණි 3 ปีที่แล้ว +114

    ඇයගේ කතා විලාශය අපූරුයි. ඒ කතාව අහගන රූපය දිහා නොසෙල්වී බලන් ඉන්න පුලුවන් ඒ සුන්දරත්වයේ කිසිම අඩුවක් වෙලා නැහැ. හැම දෙනාටම,ආදර්ශයක් මෙතුමිය .❤️❤️❤️❤️

    • @parambaramsomali9679
      @parambaramsomali9679 3 ปีที่แล้ว

      HUTTA KOHOMATA ETHIDA MACHAN

    • @නිකිණි
      @නිකිණි 3 ปีที่แล้ว +6

      @@parambaramsomali9679උබේ අම්මගෙ එක වගේ තමයි හැම එකම ගිහින් අම්මගෙ රෙද්ද උස්සලා හු...... හැඩ බලපන් බලලා ගෑනු හැමෝගෙම එහෙමයි කියලා හිතාගනින් මචං

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว +1

      E lassana adatath ehemai mulu lokema me tharam lassana kanthawan adui. Rosy eda idan ada wenakalma lassanai

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว +3

      @@parambaramsomali9679 wal ballo me dan achchi kenek ubala mona jathiye minissuda? Ubalage ammagenuth owa gihin ahanawda? Wamacharayek wenna epa buruo minibiriyo inna achchi kenek thamange jathake tharama pennanana epa

    • @නිකිණි
      @නිකිණි 3 ปีที่แล้ว +6

      @@chalani1232 ඒකනම් ඇත්ත ඇය කොයිතරම් වැදගත් විදිහටද අදින්නේ .සාරිය හැමතැනටම අදින්නේ අනවශ්‍ය නිරාවරනය කිරීම් නෑ .ඇස් දෙකෙන් මුලු ලෝකයක් වසගයට ගන්න පුලුවන් ගැහැනු උනු අපිත් ඇයගේ රුසිරියට මෙතරම් පෙම් බදිනවනම් පිරිමි කොහොම පෙම් නොබදියිද .එකම රූ රැජින ඇය විතරමයි ❤️❤️❤️

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว +7

    අනේ මැඩම් ඉස්සර වගේම තමත් ලස්සනයි ආදරේයි බුදු සරණයි දිර්ඝායුෂ ලැබෙිවා ඔබ තුමියට ඉස්තුති ගෙන්නුවාට ඔබට හාරේන්දුරට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lunashewa0711
    @lunashewa0711 3 ปีที่แล้ว +21

    She is still a beautiful female & she has a beautiful soul too,like the way she talks

  • @Dilru6666
    @Dilru6666 3 ปีที่แล้ว +17

    ඔබ රටට මෙහෙවරක් කරපු රටේ නාමය බබලවපු ශ්‍රේෂ්ඨ කාන්තාවක් ... මතුවටත් ඔබේ සේවය රටේ ජනතාව වෙනුවෙන්ම කැප කරන්න ... ඔබ අපිට ලොකු ආඩම්බරයක් , ගෞරවයක් ... ඔබතුමියට ජේසු පිහිටයි 🙏❤️💚👍👏💐😄

  • @dinu5780
    @dinu5780 3 ปีที่แล้ว +9

    ජීවිතයේ දැක්ක නිහතමානීම කාන්තාවක්....අනෙක් කාන්තාවන්ටත් ඔබතුමිය ආදර්ශයක්.....❤❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +42

    She is wonderful woman...I love so much god bless you

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka5490 3 ปีที่แล้ว +408

    ලංකාවේ වර්තමාන තරැණ නිළියන්ට අාදර්ශයක් මෙතුමිය වැනි ගෞරවණීය කාන්තාවන්.😍🇱🇰🙏💯

    • @cryptonews8711
      @cryptonews8711 3 ปีที่แล้ว +10

      ලංකාවෙ කොහේද බං නිලියො බඩුනෙ ඉන්නෙ මූට හොදටම පිස්සු....

    • @gihanadikari5546
      @gihanadikari5546 3 ปีที่แล้ว +2

      ethakota daysiri jayasekara palayan bn yanna gon katha nokiya 😂😂😂😂.

    • @leenaweera8045
      @leenaweera8045 3 ปีที่แล้ว +2

      Garu Rosi Senanayaka Mathineyata Degau God bless ! Theruwan Saranai...

    • @priyanidabarera7579
      @priyanidabarera7579 3 ปีที่แล้ว

      Garu rosi senanayaketa deergayu pathami

    • @lathawijjapedegehemalatha5447
      @lathawijjapedegehemalatha5447 3 ปีที่แล้ว +1

      @@cryptonews8711 up fr m is g

  • @beautifullanka1238
    @beautifullanka1238 3 ปีที่แล้ว +31

    ඔබ තුමියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @hemamalisilva8991
    @hemamalisilva8991 3 ปีที่แล้ว +7

    Great lady
    වචනයේ පරිසමාප්තයෙන්ම ඇය සුන්දර ආදර්ශමත් කාන්තාවක්

  • @dinushalakmalijayasinghe8988
    @dinushalakmalijayasinghe8988 3 ปีที่แล้ว +9

    එතුමිය ⁣බෙහෙවින් උත්සහ කරා ලංකාවේ අධ්‍යාපනය උසස්කරන්න.ඇය විශ්වාස කරා එමගින් බුද්ධිමත් පිරිසක් බිහිවන අභිමතාර්ය.

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +3

    රෝසි සේනානායක ඉතාම බුද්ධිමත්,ඉතාම සුන්දර කාන්තාවක්.දේශපාලන පක්ෂය ⁣අපිට අදාලම නෑ.කවදාවත් නරක කතාවක් අහගත්තු නැති ගෛවරයනීය කාන්තාවක්.මමනම් ගොඩාක් ආදරෙයි.ගොඩාක් ස්තුතියි හරේන්ද්‍ර .

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 3 ปีที่แล้ว +86

    මම නම් ගොඩක් ආදරේ කරන හොද කෙනෙක්... love u lot... ❤️❤️❤️

    • @namaliwarnasooriya8955
      @namaliwarnasooriya8955 3 ปีที่แล้ว +1

      Harendra... ඔයාත් මම ආසම කරන බුද්දිමත් පුතෙක් වගේ මට.... ඔබටත් ජයවේවා.. දීර්ගායු sa..... ජේසු පිහිටයි !❤️❤️

    • @namaliwarnasooriya8955
      @namaliwarnasooriya8955 3 ปีที่แล้ว +1

      ඔබටත් ආදරෙයි hemadamath

    • @adithyamudalige6403
      @adithyamudalige6403 3 ปีที่แล้ว

      🤗🤗🤗

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 2 ปีที่แล้ว +2

    අම්මා යැයි කීමට... කෙනෙක්ම බව සිතුනී...
    පැහැදිලි ,සොදුරුම ...
    චායාවක් ඇත...
    ඒ ඔබ බව දැනුනී...
    හෙළ දියණියන් සැමට අමිලවූ ආදර්ශයක් වූ උතුම් මෑණියනී ඔබට නිදුක් නීරොගි දීර්ගායුෂ හදවතින්ම නිරතුරුවම නොවෙනස්ව පතමි
    සම්මා සම්බුදු සරණයි !

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 ปีที่แล้ว +7

    රෝසි,...ඔබතුමිය අපේ රටේ ඉන්න,හිටපු,බුද්ධිමත්,හොඳ හදවතක් තියන ඉතාමත් ලස්සන නෝනා කෙනෙක් ඔයා,.. ඔයා ලංකාවේ දේශපාලනේ නම කතාකරගෙන නෑ...🙏 මම ඔයාගෙ ළමයි එක්ක Car එකේ බබාලාගේ කොන්ඩේ කපන්න ගියා,.. අතීතේ...🤔 එදා මම Taxi Driver කෙනෙක්, Kangaru cab..🤔😀 කිරුළපන.. දන් මම USA ඉන්නේ..🙏

  • @nandanaediriweera9820
    @nandanaediriweera9820 3 ปีที่แล้ว +306

    දෙශපාලනය වැඩක් නැහැ අපේ රට කිර්තියක් ගෙනාපු කෙනෙක් 🙏🙏❤️❤️❤️

    • @cryptonews8711
      @cryptonews8711 3 ปีที่แล้ว +3

      ආ...මේ බලහන්කො මෙයා...

    • @traveltectours6561
      @traveltectours6561 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත.කීර්තිය තමයි ඇන්කර් කම්පැණි එකත් එක්ක පුන්චි පව්ල රත්තරං කියලා සිංහල ජනගහනය පාලනය කරන්න වඳකරන්න පිටරට කොම්පැණි එක්ක ගේම ගැහුවේ.එහෙම කරලා තමයි ලංකාවේ කාන්තාවන් ලක්ෂ 10 ක් වඳ කලේ.

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +1

      @@traveltectours6561 සත්තකින්ම ඔබ හරි

    • @parambaramsomali9679
      @parambaramsomali9679 3 ปีที่แล้ว +1

      MEKI GONA BAN, UMBALAI MAMI WAGE MAI.

    • @jwdmwijerathne7832
      @jwdmwijerathne7832 3 ปีที่แล้ว +1

      අපේ රටේ පය ගහලා ඉන්න හොඳ කාන්තාවක් . ගොඩාක් සතුටුයි ඔබ ගැන

  • @gemunukumara7210
    @gemunukumara7210 3 ปีที่แล้ว +75

    මටනම් ඉස්සරට වඩා දැන් ලස්සන වෙලා වගෙයි

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +2

    ඔබ තුමිය හුඟක්ම වටිනවා ...ඔබගේ mahaththaya නැති වීම gana බලවත් කනගාටුව ...ඔයටත් daruwanntath theruwansaranay . .තිස්තුන් කෝටියක් deweiyange පිහිටයි ....

  • @nalijay2849
    @nalijay2849 3 ปีที่แล้ว +62

    ලංකාවේ ඉන්න ලස්සනම කාන්තාව 😍😍😍❤️ ‍රූ රැජිණ කාලේ වගේම තාමත් පුදුම ලස්සනක් ❤️

  • @manoharidias3372
    @manoharidias3372 3 ปีที่แล้ว +7

    මම දැකපු සුන්දරම ගැහැනිය... තවමත් ඉස්සර වගේම ලස්සනයි .කිසිම වෙනසක් නැ. ♥️♥️♥️♥️තෙරැවන් සරණයි🙏🙏🙏🙏

  • @VirajStephen
    @VirajStephen 3 ปีที่แล้ว +8

    දෙවියන්වහන්සේ ඉදිරියටත් ඔබට ආශිර්වාද කරන සේක්වා!!!

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +86

    දේශපාලනය අදාල නෑ ඇය තවමත් සුන්දර ගෞරවනීය මවක්,කාන්තාවක් ,රෑප රාජිණියක්.

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว +17

    You are the one of greatest gifts gave to our country from your Almighty God. We have great respect for you the way you keep your self respect, dignity and diligence of yourself and our motherland. God bless with protection and fulfill her great desires for our country. 🙏🌷🙏🇱🇰🙏🇱🇰🌷🙏

  • @anup1764
    @anup1764 ปีที่แล้ว +2

    Way she's talking and presenting her self is extraordinary....

  • @helanimayum2859
    @helanimayum2859 3 ปีที่แล้ว +7

    වර්තමාන කාන්තාවන්ට ,ගෘහණියට හොද පූර්වාදර්ශයක්.... ජය වේවා...

  • @kumaribandara2442
    @kumaribandara2442 3 ปีที่แล้ว +81

    අනේ මැඩම් ඉස්සර වගේම ලස්සනයි. ආදරෙයි ගෞරවයි මුළු හදින්ම පුදනවා. අඩන්න එපා පවි මහත්තයා හොද තැනක ඇති .

    • @cryptonews8711
      @cryptonews8711 3 ปีที่แล้ว +1

      ඔව් බං පට්ට කෑල්ල මමනං තාමත් ලව් බං

    • @kumaribandara2442
      @kumaribandara2442 3 ปีที่แล้ว +10

      @@cryptonews8711 ඒක හොදයි . දැන් මෙී අමු හෙළුවෙන් දගලන රෑපරාජියන්ට හොද කනේ පහරක් මෙතුමියගේ සංවරකම

  • @p.abenayake6006
    @p.abenayake6006 3 ปีที่แล้ว +5

    පක්ෂ පාට අමතක වෙලා යනවා මෙතුමිය වගේ රටට වැඩක් කරන අය දැක්කම. මෙන්න නියම කාන්තාවක්
    රටට වැඩක් කරන පුද්ගලයෙක්
    ඇත්ත දේශපාලනඥයෙක්
    ජාති ආගම් කුල භේද ඔන නෑ , ඇත්තම ශ්‍රී ලාංකික ගැහැණියක්🇱🇰🇱🇰

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 2 ปีที่แล้ว +5

    ලංකාවේ හොඳම සහ ජනප්‍රිය ම පාසල් ගොඩ නැගූ අයගේ ලේලිය ලෙස ඇය ගැන දැන ගත්තේ අදයි ! 💖💖💖

  • @dedimuniayanga2281
    @dedimuniayanga2281 3 ปีที่แล้ว +15

    දෙවියන් වහන්සේට ස්තුතියි ඔබට දි තිබෙන තැන. ජේසු පිහිටයි ..

  • @susanthakumara8279
    @susanthakumara8279 3 ปีที่แล้ว +24

    Most still beautiful women in the sri Lanka .I love her strong confidence

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 3 ปีที่แล้ว +1

    You are a very wel behaved woman.ඔබතුමිය ලාංකික කම නියමෙටම ඉස්මතු කර පෙන්වනවා.වෙන අයට නම් සිංහල අමතක වෙනවා ඔබ වගේ තත්ත්වයකට පත් වුනා නම්.thank you very much for that.බුදු සරණයි ඔබට

  • @vasanthakottage2357
    @vasanthakottage2357 2 ปีที่แล้ว +3

    Rosy is a good role model to current show off Sri Lankan models, movie actors and tele drama actors. Appreciate she speaks beautiful good Sinhala and good English without mixing up two like so called Colombo 'patthini ammas' after one overseas holiday. Thank you.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +5

    රෝසි අක්කේ ඔයා එදා වගේම අදත් ලස්සනයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌

  • @priyaseneviratne1842
    @priyaseneviratne1842 3 ปีที่แล้ว +7

    Amazing lady. I have always admired her. The way she speaks Sinhala without inserting English words in the middle is admirable. May God bless her.

  • @kumariweeratunge9530
    @kumariweeratunge9530 3 ปีที่แล้ว +16

    Amazingly personality. Such a humble charactor & a great example to all Sri Lankan women. Appreciate your proficiency in both English & Sinhala. You are beautiful! All the BEST!

  • @raizahanoon4789
    @raizahanoon4789 3 ปีที่แล้ว +7

    She is a respectable lady...she is a very good friend of mine...love her..and respect her very much....

    • @raaji_lk
      @raaji_lk 3 ปีที่แล้ว

      Then tell us is she actually UK degree holder or Receptionist (Tea girl) in Ceylon Tea board UK?

    • @samkarunanayake8569
      @samkarunanayake8569 3 ปีที่แล้ว

      @@raaji_lk )78

  • @chandikulathunge8904
    @chandikulathunge8904 3 ปีที่แล้ว +76

    දිරිය කතක් ගෙන්නුවාට ස්තුතිය 🙏

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 ปีที่แล้ว +34

    Madam still you are beautiful as Mrs world. Forever beauty. Budu saranay madam

  • @wajzlakshan2261
    @wajzlakshan2261 3 ปีที่แล้ว +12

    She is perfect. God bless.

    • @ajantharajapakse3280
      @ajantharajapakse3280 3 ปีที่แล้ว

      You always inspire me. You are a role model to all the women ! God bless you!! 🙏

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 ปีที่แล้ว +26

    මන් දකින වැදගත් කාන්තාවක් ඇයගෙ සුන්දරඅත්වය එලෙසින්ම තියාගෙන කවදාවත් එකට එක කියාගෙන යන්නෙ නැ හරිම වැදගත් ඒකට මන් හරිම කැමති.

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +18

    I like shis so beautiful god bless 🙌🙌🇦🇪🇦🇪💛💛💛

  • @deepikaroopan2542
    @deepikaroopan2542 3 ปีที่แล้ว +6

    You are a great role model for today's women! Please continue your journey to serve the country! I am so proud to know you back from Hilton days.
    May Athula Senanayake's soul attain Nirvana! Thank you for this segment 🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 ปีที่แล้ว +4

    ඔබ තුමිය ට තෙරුවන් සරණයි ...!

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +16

    ඉස්සරට වඩා දැං ලස්සනයි 😍❤️

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 3 ปีที่แล้ว +4

    Very nice program harendra....
    Respect Rosi...
    ලස්සනට..සිංහල කථා කරනවා...( බොරු accent නෑ...)
    ආඩම්බරයි ඔබ ගැන...👍👍👍

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 3 ปีที่แล้ว +3

    අම්මෝ හරේන්ද්‍ර ඔයා ලකී අනේ ඔතරම් හැඩ ලස්සන බුද්ධිමත් කෙනෙක් ලග ඉදන් චැට් දාන්න ලැබෙන්නේ අනේ... 🎀🌹

  • @rodneyhindle9596
    @rodneyhindle9596 3 ปีที่แล้ว +4

    ඇය හරිම නිර්බීත කාන්තාවක් අපි හරිම ආදරෙයි

  • @YASH0928
    @YASH0928 3 ปีที่แล้ว +9

    I watched the whole video ...can't take my eyes off her .

  • @artxartx6498
    @artxartx6498 3 ปีที่แล้ว +12

    She is great woman ❤🙏❤

  • @nilikarathnayaka7977
    @nilikarathnayaka7977 3 ปีที่แล้ว +6

    You are most wonderful lady...I THINK GOD IS ALWAYS BE WITH YOU AND YOUR FAMILY... KEEP IT UP... I THINK ON LINE GOD LIKES YOU.. GODBLESS

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +10

    Eda vagema adat lassanai. Harima nihatamani vidiyata kata kela ahana inna asai oba tumiyata dirgausa lebeva teruvan saranai 💖⚘😃🙋‍♀️
    Jesu phitai.🙋‍♀️ Istuti harendra obatat ❤⚘🙏

  • @troncykadana1117
    @troncykadana1117 3 ปีที่แล้ว +6

    ලස්සනයි ...jusu පිහිටයි ..

  • @hirunihiruni8826
    @hirunihiruni8826 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හොද ගති පැවතුම් තියනවා හොද නායිකාව වේවා

  • @roshanperera9773
    @roshanperera9773 3 ปีที่แล้ว +7

    සතුටුයි.
    සුභ පැතුම්!

  • @mozitasrilanka3541
    @mozitasrilanka3541 3 ปีที่แล้ว +18

    Rose is very talented to do ballroom dancing. I was in Ampara and my father also worked in the same place with her father. For evening parties she and her brother dance ballroom and other dancing styles perfectly.

  • @PrinczAzula
    @PrinczAzula 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි... 😍😍 එදාට වඩා අද ලස්සනයි .. රෝස මලක් වගේමයි..

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 3 ปีที่แล้ว +12

    බුදුසරණයි

    • @widervision7895
      @widervision7895 3 ปีที่แล้ว

      th-cam.com/video/5Zw3PKIDaNY/w-d-xo.html

  • @hirunihiruni8826
    @hirunihiruni8826 3 ปีที่แล้ว +1

    දෙවියන් වහන්සේ ඔබව තවත් අරක්ෂා කරනවා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි

  • @USA79999
    @USA79999 3 ปีที่แล้ว +16

    No other Sri Lankan beauty queen even comes close to her in beauty and poise 👍

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว

    නිහතමානී oba obathumiyata දුකක් දැනෙන්න apa හිතට
    Mata kiyanna හිතන්නේ ahema
    ❤❤

  • @varunajith100
    @varunajith100 3 ปีที่แล้ว +1

    You're my all time female role model and true Sri Lankan Ambassador to the whole world. Love you and respect you always. 😍❤️😘

  • @samanthafernando4196
    @samanthafernando4196 3 ปีที่แล้ว +2

    Always admired you even as a little girl those days. You are a lady with class and dignity, surrounded with grace and beauty and utter perfection. God placed all those qualities upon you. May His Grace be upon you for the rest of your life, and have a blessed future and stay safe. God bless you in every work you do.

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 3 ปีที่แล้ว +2

    Personally I like you mam you’re beautiful queen 👸 In Sri Lanka 🇱🇰 we love you 😍 ❤️💐god bless you

  • @anushasilva7696
    @anushasilva7696 3 ปีที่แล้ว +5

    Adarei godak dennatama💐💐💐💐💐💐🌹🌹🌹🌹budu.saranai

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว

      👌❤❤🌷🙏

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් ලස්සනයි aunty ඔයා..❤❤

  • @anupama123hansamali
    @anupama123hansamali 3 ปีที่แล้ว +4

    21:59 Power defined by her. LOVELY 😍 madam. We love u so much & appreciate u.

  • @deluninathanielsz
    @deluninathanielsz 3 ปีที่แล้ว +1

    Amazing and Beautiful lady. Praise God!

  • @franciscakarunaratne7947
    @franciscakarunaratne7947 3 ปีที่แล้ว +6

    Harima wadagath charithayak😍😍😍love u 😘😘😘

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 6 หลายเดือนก่อน

    පෙර වාසනාවට ලබෙන රුවක්...ඩයනා හා ආශ්චර්‍යා වගේ ලස්සනයි

  • @janu6464
    @janu6464 3 ปีที่แล้ว +1

    She is very beautiful woman and my favourite character. She is really good woman . Thank you very much.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 ปีที่แล้ว +8

    සුන්ඳර කාන්තාවක් ..... තෙරුවන් සරනයි

  • @chinthajayasooriya9043
    @chinthajayasooriya9043 3 ปีที่แล้ว +2

    හරිම සුන්දර ගැහැනියක් 🌹

  • @sriyanihettige9787
    @sriyanihettige9787 3 ปีที่แล้ว +4

    Harima wedagath kathawak.wedagath mahathmiyak.respect u.god with u

  • @dineshachathurani1309
    @dineshachathurani1309 2 ปีที่แล้ว +1

    මගේ කැමති ම චරිත ය. ආදරේ යි හැමදාම ඔබ‍ට. දීර්ගායු ඔබතුමියට.

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 ปีที่แล้ว +11

    මීඩීයා වලින් මවා පෙන්වන ප්‍රතිරූප ඇතුලේ ඉන්න සත්‍ය චරිත වල ඉන්නෙ සාමාන්‍ය මිනිස්සු ...

  • @shirot8423
    @shirot8423 3 ปีที่แล้ว +1

    She is a role model for all women.. beautiful woman.. I have seen her long years back, pretty is not the word.. just like a rose petal.. so beautiful..

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +2

    ඔබතුමිය අනිත් කාන්තාවන්ට හොඳ ආදර්ශයකි තෙරුවන් සරණයි

  • @namesh_thilanga
    @namesh_thilanga 3 ปีที่แล้ว +5

    තාමත් ඒ රැව සුන්දරයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දිර්ගායුෂ ලැබෙිවා

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 3 ปีที่แล้ว +2

    Great lady you are in our heart , we love you...