ඔලිම්පික් පදක්කමක් අරන් ආපු මට සලකන්නේ මෙහෙමයි l Talk with Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2021

ความคิดเห็น • 324

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว +113

    "සුසන්තිකා ජයසිංහ" පුරාවුර්තයක් තමයි ඉතින් 🇱🇰🇱🇰🇱🇰

  • @lahirufernando6199
    @lahirufernando6199 2 ปีที่แล้ว +55

    හැම කෙනාම වෙන රටකට ගිහින් හොදින් ජිවත් වෙන්න යනවා.සුසන්තිකා ඒ අතින් great woman කෙනෙක් 😍

    • @malalachernobyl5594
      @malalachernobyl5594 2 ปีที่แล้ว +2

      මා ඇතුලු මම දන්න 65 පැනපු අය ගනනාවක්ම බටහිර රටවල සිට ලංකාවට ඇවිත් ජීවත් වෙනවා. ඒ හැමෝම අඩු ගනනෙ සාමාන්‍ය සුද්දො දහ දෙනෙක් ගෙනෙනවාට වඩා $ වසරකට ගෙනෙනවා. අපි වගේ තවත් සමහරැ $ මිලියන ගනන් export industries වල ආයෝජනය කර මිලියන ගනන් $ රටට උපයනවා. ඔවුන් හදුනාගෙන දිරිමත් නොකරන එකය් රටේ අභාග්‍යය.

    • @lahirufernando6199
      @lahirufernando6199 2 ปีที่แล้ว

      @@malalachernobyl5594 hethuwa ai e ?

  • @MrShalintha
    @MrShalintha 2 ปีที่แล้ว +38

    ජාතික වීරයෙක් මම ඉතා ගරු කරන ප්‍රියකරන චරිතයක්..

  • @sujan_jayasinghe
    @sujan_jayasinghe 2 ปีที่แล้ว +25

    ලෝකයක් දිනපු ක්‍රීඩිකාවකට අත්වෙලා තියෙන ඉරණම... අපි මේ දේ තමන්ට වුණා නම් කියලා මොහොතකට හිතමු. කෙතරම් ඛේදනීය හැගීමක් ද එය...

  • @lomalesanjeewa1207
    @lomalesanjeewa1207 2 ปีที่แล้ว +37

    සුදුස්සාට සුදුසු තැන ලැබුනු දිනක අපේ රට දියුනු වේවි
    බුදු සරණයි ඔබට

  • @shiranisilber2623
    @shiranisilber2623 2 ปีที่แล้ว +15

    මිස් සුසන්තිකා Germany හිටියා nam මුළු මහත් ජාතියම oyata ගොඩක් ගෞරවය කරාවි මිස් අපේ ලංකාවේ ගතිය ඔහොම තමයි?????? ඒ ගැන හරිම දුකයි ඔබට ජය වේවා දෙවි පිහිටයි!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @rasadariwarnakulasooriya3489
    @rasadariwarnakulasooriya3489 2 ปีที่แล้ว +11

    ගොඩක් වටින කතා බහක්. එතුමියගේ චරිතෙන් ගන්න තියෙන ආදර්ශ බොහොමයි. ඔබ තුමියගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා! ඉදිරියට රටට ජයග්‍රහණ ගෙන ඒමට හැකි වේවා! 🙏🏽

  • @amaliponweera2906
    @amaliponweera2906 2 ปีที่แล้ว +43

    මෙතෙක් අපේ රටට පහළවූ විශිෂ්ටම ක්‍රීඩිකාව. දිරිය කාන්තාව ඇය අපට ආදර්ශයක්, ආඩම්බරයක් ❤❤

  • @DubaiAhasayata
    @DubaiAhasayata 2 ปีที่แล้ว +8

    පරන එක පොලිශ් කරල පරිස්සම් කරන්න ඕන. අලුත් එක කැටයක් කපල වැඩ දාල ගන්න ඕන. ආදරෙයි අක්කෙ උඹට එදා වගෙම අදත්. මට අද වගෙ මතකයි උඹ එදා දුවපු දවස. හිරිගඩු පිපින. ඩන්කන් වයිට් ගැන අහල තිබ්බ. ඔලිම්පික් දැක්කෙ එදා. අපි දිනනව දැක්කෙ එදා. එදා දැක්කත් හරි තාම දැක්කෙ නෑ දිනනව. එහෙම උඹට කරන මේ කුඩම්මගෙ සැලකිල්ල දැක්කම අපේ රට ගැන දුකයි. තරහ ගන්නෙපා ආදරේට, අපිට උඹ අපේම කෙනෙක් ලෙස දැනෙන සමීප ලෙන්ගතු කමට උඹ කියල ආමන්ත්‍රණය කලේ. ආදරෙයි අක්කෙ හැමදාම. උඹව පොලිශ් කරල අලුත් ඒවට කැටයම් දාන්න උඹට දුන්න නම් ඉස්සරහට පොලිශ් කරල තියන්න කීයක උඹ කැටයම් කපයිද අක්කෙ. ඇයි ඒක තේරුම් ගන්න බැරි අදාල අයට.

    • @DubaiAhasayata
      @DubaiAhasayata 2 ปีที่แล้ว

      ක්‍රීඩාව විතරක් නෙමෙයි, අක්ක ජීවිතෙත් උගන්නනව

  • @thenocturnal95
    @thenocturnal95 2 ปีที่แล้ว +44

    Skip නොකරම සම්පූර්ණ වීඩියෝව බැලුවා.🥺දුකයි මෙවැනි ක්‍රීඩකයින්ට අත්ව ඇති ඉරණම

    • @chanakamaduranga5520
      @chanakamaduranga5520 2 ปีที่แล้ว +1

      Wadak na kiyala..A motivation eka..💆‍♂‍😧 Pattama dukai..😔

  • @housekandsman8519
    @housekandsman8519 2 ปีที่แล้ว +28

    කියපු දේවල් ක්‍රිඩාවට පමනක් නොව අපටත් සෑහෙන වැදගත්.බුදුසරනයි ඔබට.

  • @shan-mc2dq
    @shan-mc2dq 2 ปีที่แล้ว +116

    මීට වඩා ගරු කරන්න ඕන චරිතයක් අනිවාර්යෙන් 💔

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +11

    1:05:45 ඒක මාර motivation එකක්..ඇගේ gooesbump කෙළින් වෙනවා..නියමයි susi..💪💪🙏

  • @tharindudilshan8340
    @tharindudilshan8340 2 ปีที่แล้ว +16

    මේ රට පව්කාර නෑ මේ රටේ ඉන්න මිනිස්සු පව්කාරයි ඒකට මේ රටේ මිනිස්සු හේතුවක් වන නිසා 😊

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +3

    හරිම දුකයි ,මෙතුමිය අපේරටේ දිරිය දියනිය ,ලෝකය දිනලා රටට කීර්තිය ගෙනත් දුන්නාට ඔබතුමියට බොහොම පින් ...මෙතෙක් රට පාලනය කල සියලුදෙනා ටත් වත්මන් පාලකයන් ටත් මේ කතාව ඇසීමට දැකීමට ලැබේවා ...සුසීට තවතවත් ශක්තිය ලැබේවා ...බුදුසරණයි ...

  • @juutantane8120
    @juutantane8120 2 ปีที่แล้ว +10

    කෙලින් කතා කරන නිසා කට වහන්න දේශපාලනය කරන සමහරු, මේ වගේ චරිත කොන් කරනව ඒකයි ඇත්ත, කට වහගෙන බලන් හිටියනම් අද හොද තැනක් ලැබෙන්න තිබ්බ, කෝක උනත් අගනා චරිතයක්..

  • @deshansandaruwan619
    @deshansandaruwan619 2 ปีที่แล้ว +28

    ඇත්ත කතාවක් ක්‍රීඩකයෙක්ගේ මානසිකත්වය තමා මුලින්ම හදන්න ඕනි එතකොට ඉබේම හැදෙනවා

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU 2 ปีที่แล้ว +14

    ගැහැණියක් උනත් දැන් ඉන්න ගෝතයින්ට වඩා පුදුම ගැම්මක් තියන්නේ ඔබතුමියට. කාලෙකට පස්සේ හොද සාකච්ඡවක් මම නරඹපු. තව තවත් ලංකාවේ බැබලෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා🖤!

    • @mars2pack
      @mars2pack 2 ปีที่แล้ว

      th-cam.com/video/5RZJ1tVGYt4/w-d-xo.html

  • @T.Kanchana
    @T.Kanchana 2 ปีที่แล้ว +4

    ඔයා ඇත්තටම වීරවරියක්♥️🔥...මං ගොඩක් ගරු කරනව ඔයාට...♥️

  • @gunathilakalasanthi8653
    @gunathilakalasanthi8653 2 ปีที่แล้ว +6

    ඔයා හරි මාත් පාපැදි වලින් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගය දක්වා ගියා .මන් ගමන් ආරම්බ කලේ ගමේ අවුරුදු උත්සවෙන් . ලොකු ගමනක් ගියා.දකුණු ආසියානු පදක්කම් 4 ක් මන් දිනා දුන්නා

  • @Malinda1988
    @Malinda1988 2 ปีที่แล้ว +19

    මේක හදන්න පුලුවන් රටක් නෙවේ.ඔබ තුමිය බටහිර රටකට යන්න.අඩුගානේ දරුවන්ට වත් හොඳ ජීවිතයක් ලැබෙයි..

  • @srilankanwomencyclingrace1743
    @srilankanwomencyclingrace1743 2 ปีที่แล้ว +3

    හරිම වටින කතාවක්..වචනයක් නෑර අහන්න ආස ක්‍රීඩාවේ ඉතිහාසය..සහ වරතමානය...ගැන හරිම පැහැදිලි ව මොහොතකට හිතට ගන්න අවස්ථාවක්...ක්‍රීඩා ජීවිතයට ගන්න ගොඩක් දේවල්..මේ program එකෙන් ගන්න පුලුවන් උනා..💪🙏🙏🙏🌺

  • @sureshmotoresrathnayaka3342
    @sureshmotoresrathnayaka3342 2 ปีที่แล้ว +12

    නුබ අපිට සමිපතක් හැමදාම ❤️❤️❤️

  • @user-hu5mt8vx3c
    @user-hu5mt8vx3c 2 ปีที่แล้ว +6

    පෞද්ගලිකව කතාබහ කරන්න ආස චරිතයක් ....
    තව දෙයක් , අවාසනාවට වැරදි රටක ඉපදිලා තියෙන්නෙ...ඒකයි වටිනාකමක් දෙන්නෙ නැත්තේ..

  • @gd23ful
    @gd23ful 2 ปีที่แล้ว +7

    ඇත්තටම පව්! මේ රටේ පාලකයො මොන තරම් කාලකන්නි ද? මේ තරම් වටිනා ගැහැණියකගෙන් රටට හරියට වැඩක් ගන්නෙ නෑ..

  • @mathans1831
    @mathans1831 2 ปีที่แล้ว +3

    Thanks for interviewing her
    She talked lot of things we must realize...
    a great lady from Sri Lanka even Asia .
    Thanks Susanthika .

  • @abevikramaabevikrama6710
    @abevikramaabevikrama6710 2 ปีที่แล้ว +12

    දුව දුවන්න කැමතිනම් පුතා වාහන පදින්න කැමති නම් දුවට transport එක පුතා දෙයි. ඒකෙත් වරදක් නෑ නේද. විහිලුවක් කරේ හොදේ. ඔබ උතුම් කාන්තවක්. අපි රටට ණයයි රට ඔබට ණයයි.

  • @asankahannadige82
    @asankahannadige82 2 ปีที่แล้ว +13

    සුසන්තිකා වැඩ්ඩෙක් ඒකේ කතා දෙකක් නෑ...හැබැයි සුසන්තිකා ට තිබුන ගෞරවය නැතිකරගත්තේ සුසන්තිකා ම තමයි....නිහතමානී කම කැලේ ගියා ලෝකප්‍රසිද්ද උන ගමන්...මං පොර ජාතකය කියවන්න ගත්තා...ලොකු චෝදනා තියෙනවා නැගී එන ක්‍රීඩිකාවන් ට අතදෙන්නේ නෑ කපල දානව කියල....පුද්ගලික ජීවිතය හැලහැප්පීම් ගොඩක්...තමන්ගේ පුහුනුකරු එක්කම විවාහ උනාට නිවුස් වල දැක්ක අනියම් සම්බන්ධතාවක් අහුවෙලා ගුටිකාල පාරදිගේ මහරෑ දුවලත් ලෝකප්‍රසිද්ද උනා..ඒව නම් වැඩක් නෑ ...හැබැයි තමන්ගේ ගෞරවය නැතිවීමට තමනුත් වගකිය්න්න ඕන...දැන් මොනව කියවගත්තත් වැඩක් නෑ

    • @pb3636
      @pb3636 2 ปีที่แล้ว

      Well said.

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว +1

      පොඩි තැනක ඉදන් ඇවිත්ලංකාවේ කාටවත් කරන්න බැරි උනු දෙයක් කරහම අපේ කුහකයන්ට ඇල්ලුවේ නෑ. ඇය සබන් කැටෙක එක්ස්ට්‍රා කියන එක හරියට pronounce කරේ නෑ කියලා පවා මිනිස්සු හිනා උනා. ඒවා හරි බොළදයි
      1) කුහකයෝ ඇය දිනාගත්තේ මොකක්ද කියලවත් දන්නේ නෑ. දිගින් දිගටම අවතක්සේරු කරද්දී ඒ වෙනුවෙන් කතා කරද්දී මන්පොර වගේ පේනවා. ඇය විතරක් නෙවේ ඒක කරේ ඉස්සර රිලවගේ බෙනේ ගිරවා කතාව මතක නම් තේරෙයි
      2) ජුනියර් ඔලිම්පික් කියන්නේ පොඩි ඉවෙන්ට් එකක් කුහකයන්ට ඕන උනා මේකත් ඇගේ පදක්කමටම සමානයි කියන්න. නමුත් එකෙන් ඒක දිනාගත් ළmaයා නිකන් උඩ දාලා බිම දැමීමක් විතරයි වෙන්නේ හරියට pfizer එකට වඩා පැණිය හොදයි කිව්වා වගේ එවලේට. ඒක නිවැරදි කිරීම වැරද්දක් කුහක කමක් නෙවේ. දැන් කෝ ඒ ක්‍රීඩිකාව ? ඕනවට වඩා උඩ දැම්මහම ඕකයි වෙන්නේ
      3) පවුල් අවුල් ප්‍රසිද්ධ උන් ඕන තරන් මිනිස්සු ඉන්නවා ලංකාවේ නමුත් උන් තමුන්ට රිද්දන්න අවශ්‍ය අයගේ ඒවා විතරයි රස කරකර දෙන්නේ. ඒවා කනවා කියන්නේ උන්ගේ උපායට අහුවෙනවා කියන එකයි
      ඔයාට ඕන දෙයක් හිතාගන්න නමුත් ඇගේ විදෙයෝ වල විවිධ රටවලින් ඉන්දියාවෙන් මිනිස්සු ඇය ආසියාවටම කීර්තියක් ගෙනාපු වීරවරියක් හැටියට කොමෙන්ට් දාලා තියෙන හැටි දැක්කහම ඔයා ගැනම දුක හිතෙයි
      අපි ඉන්නේ මොනතරම් කුහක පටු ලෝකෙකද නේ
      GAURAV GUPTA
      GAURAV GUPTA
      3 years ago
      Sushantika jaishinghe you made all of sub continent proud
      Marcos rua
      Marcos rua
      1 month ago
      That was a performance that gave all south asians something to be proud of.lot of love from india
      Alan Samuel
      2 years ago (edited)
      Respect and love from India. I still think with better support and training methods she would go sub 11. And she is in the top 100 times for the 200m.
      Husk Now
      Husk Now
      3 years ago
      susanthika iron lady from sri lanka lifted whole asia into the world stage. boy she was from different planet !
      jeyakumar mhalathy
      jeyakumar mhalathy
      11 months ago
      உங்களைக் கௌரவிக்கிறோம் சுஸந்திகா
      (සුසන්තිකා අපි ඔබට ගෞරව කරමු)

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +21

    මමත් ක්‍රීඩා කරන කෙනෙක්,
    ක්‍රීඩා කරලා රට ජාතිය ජාත්‍යන්තයට ගෙන ගිය මේ වගේ ක්‍රීඩකයන්ට සලකන විදිහ දැක්කාම
    ......................දුකයි 😔 ඇත්තටම.................

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 2 ปีที่แล้ว +9

    බුදුසරනයි ඔබ අපේ රටට වාසනාවක් 🇱🇰🇱🇰🇱🇰

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 2 ปีที่แล้ว +24

    දේශපාලන ජරාවලට බැහැල ආපසු ගොඩට ඇවිත් මට සලකන්න සලකන්න කියල කැගැහුවට වැඩක් නැ..

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 2 ปีที่แล้ว +2

    රටට ආඩම්බරයක්.ඔබ වැනි පුද්ගලයන් ගෙන් ප්‍රයෝජන නොගැනීම ජාතියේම අභාග්‍යක්

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +14

    *ඔබතුමියට තෙරුවන් සරණයි !!!* 🙏💖🌺💐

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 2 ปีที่แล้ว +6

    බුදුසරණයි ඔයාට.ගොඩාක් කැමති කෙනෙක්...😍😍😍😍

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 2 ปีที่แล้ว +9

    තැනක් දුන්නොත් අනිවාර්යයෙන් රටට වැඩක් කරනවා.කට වගේම තමා වැඩත්.ජයවේවා තෙරුවන් සරණයි

  • @chrispeter6165
    @chrispeter6165 2 ปีที่แล้ว +5

    Great speech Sushanthika, keep fighting

  • @dimuthuprasad7914
    @dimuthuprasad7914 2 ปีที่แล้ว +6

    Respect, Madam susanthika you are legend.❤💥LK

  • @janudapannila3317
    @janudapannila3317 2 ปีที่แล้ว +15

    ලන්කාවට පදක්කම් පැමිනීම විතරක් නෙමෙයි. මේ වෙනකොට ආසියාවට 100,200 පිරිමි, කාන්තා ඉවෙන්ට් දෙකේම පදක්කම් 300ක් විතර ගිහින් තිබුනත් ඒවගෙන් ආසියාවට ඇවිත් තියෙන්නෙ එකම එකයි.
    ඒක සුසන්තිකාගේ
    ආසියාවටම වටින කාන්තාවක්! ♥🔥

    • @jasonhill7482
      @jasonhill7482 2 ปีที่แล้ว

      And DAMANTHI DHARSHA TOO.
      SHE HAS THE RECORD

    • @jasonhill7482
      @jasonhill7482 2 ปีที่แล้ว

      @Thushal Perera I agree with you my friend .
      However Dharsha ran 200m around 22.48 secs with no preparation , so you could see her potential , has she focused only on 200m .

    • @jasonhill7482
      @jasonhill7482 2 ปีที่แล้ว

      @Thushal Perera Bro !!! You are the one who started comparing !!!!!
      Yeah Susanthika Jayasinghe is the greatest ever , having said that other athletes are not tiny either

    • @jasonhill7482
      @jasonhill7482 2 ปีที่แล้ว

      @Thushal Perera My point was 22.48 secs is a big deal as the event came her way out of blue .

    • @jasonhill7482
      @jasonhill7482 2 ปีที่แล้ว

      @Thushal Perera She lacked the international exposure and yes !
      I totally agree with you.
      One more thing to correct " Dharsha was placed 10th in the world in 2001 Iaaf Edmonton ,
      She missed the final by a whisk ..
      All the same she performed well in 1998 Commonwealth games too ; it was such a world class competition

  • @rohinisudarma2897
    @rohinisudarma2897 6 หลายเดือนก่อน

    ඇමරිකාවේ හිටියා නම් ලංකාවේ සැලකිලි වගේ නෙවෙයි නේද? ඇත්තටම අපේ රටට කිර්තියක් ගෙන දුන් ඔබතුමිය නිදුක් නිරෝගී වේවා......

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +12

    තව රට වෙනුවෙන් කැප උන ක්‍රීඩකයින් මෙතනට ගේනවට කතා කරනවට කැමති අය කෝ 😍👌
    දෙයක් යිගන ගන්න කැමති අය කෝ 😍👍

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !ඔබේ දැනුමෙන් ඉදිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රයෝජන ගන්න ඉඩ ප්‍රස්ථා ලැබේවා!ඔබේ ඉදිරි ජීවිතය දැහැමින් හිත සංසුන් කරගෙන ගතකරන්න නිදුක් නිරෝගී සුව පතමි.🌹🌹🌹🌹🌹❤

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 2 ปีที่แล้ว +5

    බොරු සෝබන නැති ඇය කෙතරම් නිහතමානීද❤️❤️❤️

  • @roshanafernando2443
    @roshanafernando2443 2 ปีที่แล้ว +2

    Actually we must admit and change the current situations accordingly. As Sri Lankans we have that responsibility. This discussion depicts my opinion. "A must watch video" ,I must say.

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +3

    Dr Walter jayasingha is a great personality, great social worker.honest and great achiever. He is the founder of Sri Lanka association of los angelese.god bless him and his family.

  • @lakmalit6781
    @lakmalit6781 2 ปีที่แล้ว +1

    බුදුසරණයි සුසන්තිකා මිස් ❤️❤️❤️❤️❤️

  • @anomavithanage2056
    @anomavithanage2056 2 ปีที่แล้ว

    Hi Susanthika . Your story 100% correct. Very valuable story. BUDUSARANEE . from Australia

  • @tectraveltv7162
    @tectraveltv7162 2 ปีที่แล้ว +2

    Adanna aeswala kadulu ne....Great Women..God bless you both. 🙏🙏🙏

  • @sanathprasannak497
    @sanathprasannak497 2 ปีที่แล้ว +5

    LOKA Poojitha kenek ගෞරවය ho wena ona දෙයක් illuwama ගෞරවය nathi වෙනවා... mage අදහසක් විතරයි.. සුසන්තිකා lankawatama ekai

  • @prabanigayathtri5475
    @prabanigayathtri5475 2 ปีที่แล้ว +17

    ලංකාවේ වටිනා කමට දෙයක් කවදාවත් දෙන්නේ නෙ යථාර්තය එකඊ

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      සත්තක ඇත්ත. ලංකාවේ නව තාක්ෂනය යොදා තරුන තරුනියන් නිපදවන යන්ත්‍ර සූත්‍ර වලට පේටන්ට් (patent) අරන් දෙන්නවත් අපේ රජයේ වැඩ පිලිවෙලක් නැතිනිසා අපේ දරුවන්ගේ නව අදහස් තාක්ෂනය බලා වෙන රටවල් ඒවා කොපිකර ඒවායේ අයිතිය අරගෙන මහා පරිමානයෙන් සදා අපිටත් විකඅනා පෝසත් වෙනවා. අත් ට්‍රැක්ටරය පලමුව නිපදුවේ ලාංකිකයෙක් වුනත් ඒ තාක්ෂනයේ අයිතිය ඇත්තේ පිටරටකටයි. ලංකාවට විදේශ විනිමය නැති වෙන්නේ එහෙමයි.

  • @tharaka44
    @tharaka44 2 ปีที่แล้ว +9

    Susi එදා dinapu දවසේ ape ඇගේ hirigadu pipuna සතුටට .methumiyata රජය නොසලකා ඉන්න eka ape රටටත් හොඳ ne

  • @bathiyajyt1878
    @bathiyajyt1878 2 ปีที่แล้ว +5

    පටිට මෝරාල් එකක් තියයෙන්නෙ 🔥🔥🤜🤛

  • @user-hu5mt8vx3c
    @user-hu5mt8vx3c 2 ปีที่แล้ว +10

    අපේ රටේ හැමදේම දේශපාලනීකරනය වෙලා තියෙන නිසයි කිසිම දේක ගුනාත්මකබවක් නැත්තේ

  • @dushanthaalwis4104
    @dushanthaalwis4104 2 ปีที่แล้ว +7

    මෙ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ 😥😥😥

  • @darshirathnayaka7921
    @darshirathnayaka7921 2 ปีที่แล้ว

    නිහතමානී ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඔබේ ජීවිතේ වාසනාවන්ත වේවා

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 2 ปีที่แล้ว +16

    චරිත අතර අති සුවිශේෂි චරිතයක්, අග්‍රගන්‍යායි, විශිෂ්ටයි, වැරදි නැති කෙනෙක් මේ ලෝකයේ නෑ,

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +3

    You are a Hero Madam. We are Proud of You

  • @rupikasepali1006
    @rupikasepali1006 2 ปีที่แล้ว

    You are the best ever. ...great woman in the world. ..l love you 💖💖💖💖

  • @nilminiperera3962
    @nilminiperera3962 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @sskumarasingha6071
    @sskumarasingha6071 2 ปีที่แล้ว

    Greatly appreciated 👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌺🙏🏼

  • @indurupasinghe876
    @indurupasinghe876 2 ปีที่แล้ว +5

    ඇය අභිමානයක් අපේ රටට..ඔලිම්පික් නම හරිම ලස්සන කලා ඇය.මං ආසා කරන කාන්තා චරිතයක් ඇය.චතු ඔයා හැමදාමත් අපව නැවුම් හදුන්වාදීමකට යොමු කලා..ආදරෙයි හැමදාමත් ..ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක..

  • @wadithagamage
    @wadithagamage 2 ปีที่แล้ว +10

    *බහුතරයකට ශ්‍රී ලංකා වාර්තාවත් බැරුව මොන ගෝන් ෆ්‍රීද...සුසන්තිකා හරි.*

  • @thilanism
    @thilanism 2 ปีที่แล้ว

    very honest lady and down to earth

  • @niharasharma9551
    @niharasharma9551 2 ปีที่แล้ว +2

    අපේ රටට එවෙිගට ජය ගෙන අය එ මොහොතට විතරයි මතක පස්සේ එ ගැන ගානක් වත් නැ. Rate susanthika kynne lokema katha krana charithayak garukaranna oni vishesha kenek

  • @samaaragale1410
    @samaaragale1410 2 ปีที่แล้ว

    Excellent Interview...When it comes to sports and training she knows what she is talking about.

  • @subodhafernando5020
    @subodhafernando5020 2 ปีที่แล้ว +2

    Respected women👍🏼👍🏼

  • @lahirubandara9642
    @lahirubandara9642 2 ปีที่แล้ว

    මෙතුමිය කිසිම පැකිලීමකින් තොරව ඇත්ත කතා කිරීම ඉතාම වැදගත්. ක්‍රීඩකයන් හා කලාකරුවන් කියන්නෙ රටෙි පොදු වස්තු ඔවුන්ට හිමි ගෞරවය දේශපාලන හිවල්ලු ඉස්සරහ පාව දෙන එකනම් කොහොමවත් අනුමත කරන්න බෑ. හොරැ ඉස්සරහ හිගාකන්නනමි කොහොමත් ඔින නෑ. මට හිතෙනව මෙතුමියට මලල ක්‍රීඩාව භාර දුන්නොත් අපිට ඔලිම්පික් පදක්කමි ගැන හීන දකින්න පුළුවන් වෙයි කියල හිතෙනවා. ඇත්තටම මෙි ජරා දේශපාලකයො ටික නැත්නම් අපේ රටත් සිංගප්පූරුවක්.

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 2 ปีที่แล้ว +2

    ඇය පුරවෘත්තයක්🙇🙇🙇🙇

  • @achee4673
    @achee4673 2 ปีที่แล้ว +1

    කවුරු මොනව කිව්වත් මං ආසම ගෞරව කරන අව්‍යාජ පොලවෙ පය ගහල ඉන්න චරිතයක් ආදරෙයි ❤️❤️❤️ අවාසනාවකට මේ කියන දේවල් තේරුම් ගන්න අපේ පාලකයන්ට මොලයක් නෑ මේ වගේ බුද්ධිමත් අයගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. මේ අපේ ජාතික වස්තුවක් වයසට යන්න කලින් මෙතුමියලගෙ දැනුම තාක්ෂණය අනිත් අය ගන්න ඕන එහෙම උනොත් ක්‍රීඩාවෙන් අපේ රට ආයෙත් ජාත්‍යන්තරයට ගෙනියන්න පුලුවන් ඒ වගේම මැරෙනතුරුම මේ අය ගැන බලන්න ඕන කලගුන සලකන්න ඕන ඉස්කෝලේ ගියේ නෑ කියනව ඉගෙන ගත්තෙ නෑ කියනව. ඒත් කතා කරද්දී මෙතුමියට තියෙන දැනුම මහාචාර්ය වරයෙකුටවත් නෑ සෑම ක්ශේත්‍රයක් ගැනම ලොකු දැනුමක් තියෙනවා ගැමි පරිසරයක නූගත් අහිංසක දුප්පත් දෙමාපියන්ට දාව ඉපදිල කුසට අහරක් නැතිව හරි හමන් අධ්‍යාපනයක් නැතිව ඉතා දුක්බර ජීවිතයක් ගතකරල තමන්ගේ නම ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ලියා තබමින් ගමේ සිට ජාත්‍යන්තරය දක්වා ගෙන ගිය ඔබ ගැන පුදුම ආඩම්බරයක් තියෙනවා විශේශයෙන්ම කාන්තාවක් විදියට. එදා ඔබ තුමිය දුවද්දී සජීවිව රූපවාහිනියෙන් නැරඹුවා. ඒ කාලෙ ලොකු තේරුමක් නැතත් අපි ගොඩක් සතුටු උනා. අද ඒවා ආයෙ ආයෙ බලද්දී සතුටු කදුලු එනව පුදුම ආඩම්බරයක් දැනෙනවා මගෙ රට ගැන මගෙ රටේ දක්ශයින් ගැන

  • @ayeshamadukiriladeniya3666
    @ayeshamadukiriladeniya3666 2 ปีที่แล้ว

    නුබ අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලොකු ශක්තියක්...මේ වගේ ක්‍රීඩකයන්ගෙ මානසික මට්ටම දියුනු කරන්න...දේශන ..program වැඩි වැඩියෙන් කරන්න, ඔබේ ගමන ඉස්සරහට යන්න ශක්තිය..වැඩි වැඩියෙන් ලැබේවා..🇱🇰 බුදුසරණයි ...

  • @Strange.Output0
    @Strange.Output0 2 ปีที่แล้ว

    සුසන්තිකාගේ කතාව නන් මොකක් හරි ශේස්ත්‍රයකින් ප්‍රසිද්ධ වෙන හැමෝටම වැදගත් එකක්. ලංකාවේ මොකෙක් හරි ප්‍රසිද්ධ වෙලා සල්ලි හම්බ කරගත්ත ගමන් හැදෙන හෝ හදවන උණක් තමයි ඡන්දේ ඉල්ලන එක. අන්තිමට තමන් හම්බ කරගත්ත වත්කම ම කොහේවත් ඉන්න ලාභ ප්‍රයෝජන ගන්න එන උන් වෙනුවෙන් නාස්ති කරගන්න එක විතරයි සිද්ධ වෙන්නේ.

  • @amalshidissanayaka9530
    @amalshidissanayaka9530 2 ปีที่แล้ว +1

    We are proud of you susanthika madam 🇱🇰

  • @kaveeshawijenayake6956
    @kaveeshawijenayake6956 2 ปีที่แล้ว +1

    Legendary personality ❤

  • @ninerasatvproducion8230
    @ninerasatvproducion8230 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @itsmystyless
    @itsmystyless 2 ปีที่แล้ว +1

    So proud of you 👏 ❤

  • @ajithnishantha4379
    @ajithnishantha4379 ปีที่แล้ว

    අතීතයේ යම් දිනෙක ඔබ අපේ හදවත් මොහොතකට නැවැත්වූවා! ඒ මිහිරි මතකය අපි අදටත් විදිනවා! ඔබට ස්තුතියි! ඔබ මැණිකක් සුසන්තිකා !!!

  • @lioneldencil4145
    @lioneldencil4145 2 ปีที่แล้ว

    Excellent !!

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    god bless ❤️

  • @sampathkumarasudeshpdsk9243
    @sampathkumarasudeshpdsk9243 2 ปีที่แล้ว

    Hoda kathawak niyamai 👍👍

  • @nirupawapril2091
    @nirupawapril2091 2 ปีที่แล้ว

    You are a gem . Everyone knows the value of you but don’t expect anything from anybody . Then automatically happiness will come to you.

    • @bmenike8632
      @bmenike8632 2 ปีที่แล้ว

      Sabawinma..Susanthika oya weisth tika kiwwa athi.Nihadawa inna.Labennona thana labei.Naththan eeth labei ne.Oyala wage dakshyo nsthi nisa..Desapalameta giya eketh podi gat

  • @samadhigetamurutha9511
    @samadhigetamurutha9511 2 ปีที่แล้ว

    Great women.

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 2 ปีที่แล้ว +16

    චිත්‍රපටියක් ගහන්න වටින කතාවක්....

    • @lalanithotapitiye1157
      @lalanithotapitiye1157 2 ปีที่แล้ว +1

      ලෝකයක් දැන ගනීවි ලංකාවේ දක්ෂයාට තිබෙන තැන.

    • @asankahannadige82
      @asankahannadige82 2 ปีที่แล้ว +1

      චිත්‍රපටියක් හැදුවා...සංගීතා වීරරත්න තමයි චරිතය කරන්නේ....සුසන්තිකා විරෝධය දැක්වීම නිසා තිරගත උනේ නෑ

    • @hasanlaksitha9328
      @hasanlaksitha9328 2 ปีที่แล้ว

      @@asankahannadige82 එහෙමද .? විරුද්ධ වෙන්න අත්තෙ එයාගෙ චරිතෙට හානි වෙන නිසාද්?

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 2 ปีที่แล้ว

    Theruwan saranai oba thumiyata

  • @nirmasudarshini8611
    @nirmasudarshini8611 ปีที่แล้ว

    Budusaranai

  • @kamaldeshappriya3085
    @kamaldeshappriya3085 2 ปีที่แล้ว +3

    Montero jeep eka ලංකාවට ආපු කාලේ .. united mortas lanka ඒකෙන් .. eke ... madam shaanthaa... thamy dunne .. eke owner muslim කෙනෙක් .Mr. යාසීන් .. but.. ඊට passe දවසක .. Mr.. යාසීන් ge Ready weyar.. කියලා garment group eke .. sports meet එකකට සුසන්තිකා ta.. invite කරලා තිබුණා ආරාධිත අමුත්තා විදිහට එන්න කියලා .. but සුසන්තිකා ආවේ ne.. එකට Mr යාසීන් boss හරියට දුක් උනා .. මොකද මම එක හොඳින් ම දන්නවා mama එතැන හිටපු නිසා .. e කාලේ montero eka.. 60 ලක්ෂ ..

  • @danushkaanuhas5024
    @danushkaanuhas5024 2 ปีที่แล้ว

    👍 GREAT💞💞💞💞

  • @user-oq4ry1ws3e
    @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +11

    ඔයා අර පිට්ටනිය හදන්න එකතු කරපු සල්ලි ආපහු දෙන්න.ඔයාගේ ග්‍යෙරවය නැති කරගත්තේ ඔයාම තමයි .

  • @koreanworld4699
    @koreanworld4699 2 ปีที่แล้ว

    බුදු සරණයි අක්කේ.

  • @kasunwithsuper4211
    @kasunwithsuper4211 2 ปีที่แล้ว

    Respect ....👍❤️

  • @highjumpacademy9317
    @highjumpacademy9317 2 ปีที่แล้ว

    excellent

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +3

    අපෙ රටේ ඉපදුනේ වාසනාවට කියලා හිතුනා මුලින්ම යුරෝපයට ගියාම ඒත් අපෙ රටේ ඉන්න පාලකයන්ගේ දුර්වල වැඩ දැක්කාම හිතෙනවා මෙරට වල කොයි දෙටත් අගයිමක් තියෙනවා සුසන්තිකා යුරෝපයේ හිටියා නම් කොච්චර හොඳද තැනක් ලැබෙනවද

  • @roshanroshan6250
    @roshanroshan6250 2 ปีที่แล้ว

    She is great , we have to respect her because she is world winner

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 2 ปีที่แล้ว

    best 🌷

  • @bathiyaranketi5525
    @bathiyaranketi5525 2 ปีที่แล้ว +1

    Super

  • @chaminisudeshika6083
    @chaminisudeshika6083 2 ปีที่แล้ว

    Great 👍

  • @kalpanajayakody4698
    @kalpanajayakody4698 2 ปีที่แล้ว +1

    Susa jay.. 😍 බලපන් ඒ කැක්කුම.. පුදුම අසරණකමක් ..

  • @ajithperera6047
    @ajithperera6047 2 ปีที่แล้ว +5

    ක්‍රීඩාව කරපු හා ක්‍රීඩාවට ආදරය කරන කෙනෙකු හැටියට
    ඔබ කියපු අදහස්100 ට100ක් අත්ත
    ඕන ගොනෙක්ට බුරුවෙක්ට තේරෙන අයුරින් සුසී තේරුම්කරල දුන්නා
    නමුත් මෝඩ ගොන්නු හා කපටි නරි පාලනය කරන රටකට ඔබගේ අදහස් නෙගැලපෙනවා ඇති
    සමාවෙන්න සුසී හරිම කනගාටුයි

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +4

    ලංකාවේ එකම olympics and iaaf championships medals ගත්තු එකම ක්‍රීඩිකාව.තාමත් asia වල iaaf championships , olympics sprint event එකකින් මෙඩල් ගත්තු එකම කාන්තාව.
    Paralympics පදක්කමක් ගන්න ලේසියි.මොකද ආබාධයන් ගොඩක් ලෝකෙ නෑ.ප්‍රමාණය අඩුයි.ඒ නිසා තරගකාරීත්වය අඩුයි.ඒ ඒ ලෙවෙල් එකේ තියෙන්න ඕනි requirements අනුව ඉන්න ඕනි පිරිස ගොඩක් අඩු නිසා,ඒ පදක්කමක් ගන්න ලේසි.උදාහරණයක් ලෙස F-46 javelin throw වලට ලෝකෙන්ම 50ක් වත් නැතුව ඇති.
    ඒ වගේද womens 200m ගත්තහම ලෝකෙම ක්‍රීඩිකාවන් කීයක් ඇද්ද??
    අනික සුසන්තිකා අභියෝග කලේ pure black american ජාන තියෙන, ඇමරිකා,ජැමෙයිකා,කැනඩා,බහමාස්,ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටුබෑගෝ ක්‍රීඩිකාවන්ට,මොකද 100m,200m titles වලින් 90%ක් ඔවුන් තමයි ජයග්‍රහණය කරල තියෙන්නෙ.
    ඒකයි සුසන්තිකා හදුන්වන්නෙ asian black mare කියල.
    ලංකාවට තව අවුරුදු 50කට වත් olympics ,iaaf championships මෙඩල් එකක් ගේන්න කවුරුවත් නෑ.
    ඒකයි ඇත්ත
    සුසන්තිකා කියන්නෙ legend එකක්.

    • @mylakmal2008
      @mylakmal2008 2 ปีที่แล้ว +1

      aniwaryen bro.me rate unta kisi watinakamak ne me wage raththaran kreedakayo gena.

    • @ibba89
      @ibba89 2 ปีที่แล้ว

      @@mylakmal2008 අනිවාර්යයෙන්

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +5

    කලින් පුංචි වීඩියෝවක් දැම්මේ අපිව පුදුම කරවන්න ද.. රටට හොඳ සේවයක් ගන්න රටේ නම ලෝකයට ගෙනයන්න ලොකු වැඩක් කරන්න පුළුවන් කෙනෙක්.. ජයවේවා සොයුරියේ 👍👍💕💕

    • @RangiriSanctuary8008
      @RangiriSanctuary8008 2 ปีที่แล้ว +1

      ඈත වනාන්තර වල සිටින කොට්ටෝරුවා කෑදැත්තා ගෙදර මිදුලේ බත් කනව බලන්න රංගිරි සැංචුවරි වෙත එන්න..💜💜💜💜💜💜💜

    • @DubaiAhasayata
      @DubaiAhasayata 2 ปีที่แล้ว

      අර ඇස්දෙක පියාගෙන ඩඩ් ඩඩ් ගාන විදිය කියපු හැටි ❤️❤️❤️

    • @RangiriSanctuary8008
      @RangiriSanctuary8008 2 ปีที่แล้ว +1

      පිටරට පැන්ඩා බබා ලෝකයෝ එකේ පෙන්නුවාට අපේ රටේ කොට්ටෝරු බබා පෙන්නුවේ නෑනේ. මේ පැත්තට ආවොත් පුදුම දේවල් ගොඩක් බලන්න පුළුවන් චතුර අයියේ..🐦🐤🐿🐥🎶🐿🐒🐓🦋🐊🦂🕸️🐞🏵🌹👍💕

  • @pk8172
    @pk8172 2 ปีที่แล้ว +8

    යකෝ හද පෙන්නුවම ඇගිල්ල දිහා බලලා කියවන්න එපා උබල ගෝතයෝ ටික.මේ මනුස්සයට සුදුසු තැන වෙනයි,පෞද්ගලික ජීවිතේ වෙනයි❤

  • @dahampasala4734
    @dahampasala4734 2 ปีที่แล้ว

    ආදරණීය ❤️ගුරුතුමා