FB එකේ මලකදන් ටික අයින් කරගන්න වෙලාවක් නෑ | දැන්නම් 3 වෙනි සිල් පදය කැඩෙන්නෙම නෑ[Mahinda Deshapriya]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2020
  • #මැකෝ #srilanka #hari_tv
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න
  • บันเทิง

ความคิดเห็น • 388

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 3 ปีที่แล้ว +136

    ලහිරු මහත්තයා අනේ පුළුවන්නම් මේ උත්තමයා විශ්‍රාම ගියාට පසුව සාමාන්‍ය සාකච්ඡාවක් පවත්වලා ඉදිරිපත් කරන්න පැය තුනක විතර...

    • @ninasl622
      @ninasl622 3 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗽🌍✈️🗾

    • @thilakasirinishshanka2316
      @thilakasirinishshanka2316 3 ปีที่แล้ว

      True

  • @ishmanage1160
    @ishmanage1160 3 ปีที่แล้ว +110

    මම දැකපු සුන්දරම හා නිහතමානීම මිනිසා...ඔබතුමාට ආයු රක්ඛන්තු ආවඩා...බොහොම ආදරෙයි සර් ❤️ සුන්දර වැඩසටහනක්...👍

    • @supunkumara6076
      @supunkumara6076 3 ปีที่แล้ว

      Mama dakapu niyatamani ha sundarama manussaya thamai oba thuma ape rate janathawagana tikak hari hithana minis bs obata

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 ปีที่แล้ว +35

    මෑත ඉතිහාසයේ ඇසින්දුටු රාජ්‍යසේවයේ ගරුත්වය සහ බහුශ්‍රැත බව පසක්කල මහත්මයානෙණි....
    උඹට ප්‍රීතිමත් දීර්ඝකාලීන විශ්‍රාව්දිවියක් ලැබේවා ..!!!
    ❤❤❤❤

  • @roshanmathew6028
    @roshanmathew6028 3 ปีที่แล้ว +50

    කාලේකට පස්සේ හොඳට හිනා උනා මැකෝ අංකල් දැකලා.. මේක 1 million views ගේමු අපි කොහොම හරි යාලුවනේ 🤗🤗👍

  • @sanjumadu9223
    @sanjumadu9223 3 ปีที่แล้ว +130

    ඔබතුමන්ට චිරාත් කාලයක් ජිවත් වෙන්න ආයුෂ ලැබෙිවා නිදුක් නිරෝගී වෙිවා ලහිරු අයියාටත් බුදුසරණයි දෙවිපිහිටයි ආදරේයි දෙන්නාටම

    • @ninasl622
      @ninasl622 3 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗽🌍✈️🗾

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +32

    මම මහින්ද දේසප්ප්‍රිය සර් ට ගොඩක් ආදරෙයි අවන්ක රාජ්ජ්‍යය සේවකයෙක්

  • @prasadwickramasekara9052
    @prasadwickramasekara9052 3 ปีที่แล้ว +14

    ළහිරු මුදලිගේ...කැමතිම චරිතයක්....මහින්ද දේශප්‍රිය මහතා...පොලොවේ පය ගහලා ඉන්න ලස්සන හදවතක් තියෙන,නිහතමානී මනුස්සයෙක් ....😍

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว +12

    මෙ වගෙ මිනිස්සු අඩුයි මේ කාලෙ..ඇත්තටම ඔබතුමා තව දිගු කාලයක් නීරෝගීව සතුටින් ජීවිතෙ ගත කරන්න ලැබෙන්න ඕන...මම දැකපු නිරහංකාර නිහතමානි සුන්දරම පුද්ගලයා ඔබ...ඒ නිරහංකාර සිනාව හැමදාම ලස්සනයි....🙏❤

  • @chamidutharaka3368
    @chamidutharaka3368 3 ปีที่แล้ว +43

    නින්ද නොයන්නන්ගේ සංගමේ ඉන්න සෙට් එක මේ කොනට😀😀👍
    0:42
    👇👇

  • @donlalee7736
    @donlalee7736 3 ปีที่แล้ว +15

    මේ වැඩසටහන බලන්නෙ දෙවෙනි වතාවට. ඒතරම් සිත්ගන්නා සුලුයි. 👌👌

  • @sachalaindunil4212
    @sachalaindunil4212 3 ปีที่แล้ว +83

    මැකො.........සර්😍❤️😊🙏
    සුපිරි චරිතයක් තමයි ඉතිම් ❤️🙏
    ආදරෙයි පැලෙන්න.....සර්❤️😊👌
    බුදු සරණයි ❤️🙏

  • @senanayakaharsha1356
    @senanayakaharsha1356 3 ปีที่แล้ว +7

    සුන්දර මනුස්සයෙක් කතාව පැය දෙක තුනක් තිබුනත් බලන්න හිතෙනවා බුදු සරණයි දෙන්නටම🙏❤️❤️

  • @mereeshagunasekara926
    @mereeshagunasekara926 3 ปีที่แล้ว +9

    මැකෝ 😍 සරල සොදුරු මනුස්සයෙක්. ඔබ තුමාට බොහෝම ස්තූති. ජේසු පිහිටයි. ලහිරුටත් ජේසු පිහිටයි. 😋🤩🤩

  • @vishpathiraja1096
    @vishpathiraja1096 3 ปีที่แล้ว +26

    සර්ගෙ හිනාවට නම් ඇස්වහක් කටවහක් වැදෙන්න එපා.. keep it up sir. Everyone can't do it..

  • @LIVONRITHUSHKAVlogs
    @LIVONRITHUSHKAVlogs 3 ปีที่แล้ว +35

    අපේ මහින්ද ස්ර්..... හිත හොද මනුස්සය එදා Galle CC එකේ දැකපු මනුස්සයමයි.......දීර්ඝායුෂ ලැබේවා ස්ර්......

    • @ninasl622
      @ninasl622 3 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗽🌍✈️🗾

  • @dudis2476
    @dudis2476 3 ปีที่แล้ว +4

    මං කැමති මං දැකපු සුන්දර ම මනුස්සයෙක්.හරිම විනෝදකාමි චරිතයක්.

  • @aanferdinando9046
    @aanferdinando9046 3 ปีที่แล้ว +13

    සරල මිනිසෙකු ගේ කතාවක් රසවින්දෙමි.....ඔබට නිරෝගි සම්පත්තියම ලැබේවා !!!!!

  • @teranudayakantha549
    @teranudayakantha549 3 ปีที่แล้ว +37

    මැකො සර්....එල කොල්ලෙක් තමයි😂❤

  • @piumikaaberathna7217
    @piumikaaberathna7217 3 ปีที่แล้ว +59

    පරිපාලනයේ සොදුරු මිනිසා...😍🙏💕

  • @panchalasenarathne8608
    @panchalasenarathne8608 3 ปีที่แล้ว +13

    කෙනෙකුට මේ තරම් සරල විමට හැකි නම්.. සුන්දරයි

  • @sankalpani5045
    @sankalpani5045 3 ปีที่แล้ว +5

    හරිම නිහතමානී ,ආදරණීය මනුස්සයෙක් .♥️

  • @delsythilakarathna5581
    @delsythilakarathna5581 3 ปีที่แล้ว +5

    මා දුටු නිහතමානීම සුන්දරම රාජ්‍ය නිලධාරියා ඔබතුමායි.හැමෝටම ඔබතුමා වගේ සරල වෙන්න පුලුවන් නම් ඔබතුමා වගේ සැහැල්ලුවෙන් හිනා වෙන්න පුලුවන් නම් ඔබතුමා වගේ අවංකව කතා කරන්නෙ පුලුවන් නම් මේ ලෝකය මොනතරම් සුන්දර වෙයිද ඔබතුමාට තෙරුවන් සරණයි !!!

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +7

    අසිරිමත් මිනිසෙක්. ඔබට ජයෙන් ජය වේවා

  • @samanshevin
    @samanshevin 3 ปีที่แล้ว +76

    ආයෙ එහෙම මැරෙන කතා එහෙම කියන්නේ නෑ ඔන්න
    දීර්ඝායුෂ ඔබට

    • @isurakidspreschool5893
      @isurakidspreschool5893 3 ปีที่แล้ว +1

      හිනාව,,,, හරි සැහැල්ලුවෙන් 👍😍

  • @lifestylewithjaye6016
    @lifestylewithjaye6016 3 ปีที่แล้ว +6

    නියම මනුස්සයෙක්.......රාජ්‍ය සේවය ඇතුළෙ ජිවිතේ විදින කෙනෙක්.....

  • @dhammagnanathero6232
    @dhammagnanathero6232 3 ปีที่แล้ว +16

    වටිනා කියන කෙනෙක් ,තෙරුවන් සරණයි දිගාසිරි ලැබේ වා ,

  • @chalakahennayaka5855
    @chalakahennayaka5855 3 ปีที่แล้ว +6

    වටිනවා.කෙලින් කථා කිරීම අගයනවා. දීර්ඝායුෂ ලැබේවා !

  • @chandimasudarshanie5364
    @chandimasudarshanie5364 3 ปีที่แล้ว +6

    මරු අහගෙන ඉන්න පුලුවන් දවසක් හරි එක දිගටම්😘 🙂

  • @chameshdilhara4268
    @chameshdilhara4268 3 ปีที่แล้ว +6

    පට්ට ආදරේ කරන මනුස්සයෙක් මමනම් ඇත්තටම සුපිරි මැකෝ මාමේ ❤️❤️❤️❤️ආදරෙයි දීර්ගායුශ ලැබෙන්න ඕන ❤️ 😘😘😘😘😘😍😍😍😍😍

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +10

    ආයෙ කවදා මේ වගේ මැ.කෝ කෙනෙක් එයිද? ❤️

  • @achalajayalath8887
    @achalajayalath8887 3 ปีที่แล้ว +6

    හර්ම නිදහස් , අවංක සහ නිහතමානී මනුෂ්‍යයෙක්

  • @ashane.edirisinghe
    @ashane.edirisinghe 3 ปีที่แล้ว +11

    මැකෝ ♥️♥️♥️♥️
    කාලේකට පස්සේ full ආතල් එකේ බලපු කතාබහක් 😍

    • @ninasl622
      @ninasl622 3 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗽🌍✈️🗾

  • @slunlimitedr2094
    @slunlimitedr2094 3 ปีที่แล้ว +15

    ගොඩක් ආස චරිතයක් කතාව අහන් ඉන්න ආසයී💕💕💕

  • @sashiimasha4830
    @sashiimasha4830 2 ปีที่แล้ว +4

    සදාකාලික තාරුණ්‍යයට ජීවමාන උදාහරණය....

  • @hasithadeshan8627
    @hasithadeshan8627 3 ปีที่แล้ว +6

    හරිම සුන්දර මනුස්සයෙක්❤️

  • @sajithsilva9132
    @sajithsilva9132 3 ปีที่แล้ว +6

    අයියෝ සර් මොනවාද කියන්නෙ සර් දැන්ම මැරෙන්න ඕනෙ නෑ බුදු සරණින් තව කලක් ජීවත් වෙන්න ඕනෙ හිත මේ තරම් නිහතමානී කෙනෙක් රාජ්‍යය සේවා වල නෑ

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +5

    ඔබ ඉතාම සුන්දර චරිතයක්
    සුන්දර සිනහවට ගොඩාක් කැමතියි.

  • @lotussl6290
    @lotussl6290 3 ปีที่แล้ว +57

    සම්මාන පිට සම්මාන දෙන්න ඕන මේ මනුස්සයට , සහත්‍රයේ හොදම ශ්‍රි ලාංකික පුරවැසියා කියලා. ආය මේවගේ මිනිස්සු එන්නේ නැහැ

  • @manachethana5272
    @manachethana5272 3 ปีที่แล้ว +3

    ඔබ තුමා තරම් රාජ්‍ය නිලධාරියෙකු මමනම් දැකලා නැහැ... බුදු සරණයි ජේසු පිහිටයි ඔබට ❤️❤️❤️❤️

  • @elanvaz7
    @elanvaz7 3 ปีที่แล้ว +9

    Respectable human being. Kudos to you sir for the service that you have done to this country. Very simple and humble human being.

  • @umeshawijekoon6325
    @umeshawijekoon6325 3 ปีที่แล้ว +3

    අවංක රාජ්‍ය සේවය 👍👍
    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...❤️❤️❤️

  • @amilaperera7399
    @amilaperera7399 3 ปีที่แล้ว +4

    ඔබතුමාට තෙරුවන් සරනයි තව බොහෝ කලක් සතුටින් ඉන්න ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන් ලැබේවා

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +14

    මා කැමතිම සොදුරු රාජ්‍ය සේවකයා

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 ปีที่แล้ว +2

    ඔබතුමා හරිම සාමාන්‍යයි...ඒක මරු මැකො සර්...මං කැමතිම පරිපාලනයේ ඉන්න පුද්ගලයා...
    අපිට නම් වෙන්නේ සීයා වෙන්නත් ඇති...ඒත් ඒ තියෙන සාමාන්‍ය ගතිය වෙන්න ඇති ඒකට හේතුව...
    සොදුරු මිනිසෙක්...🔥

  • @thilakasirinishshanka2316
    @thilakasirinishshanka2316 3 ปีที่แล้ว +6

    දෙන්නාගෙම හිනාව තමයි පට්ට.. 👌

  • @arjunakangara2940
    @arjunakangara2940 3 ปีที่แล้ว +7

    Rajya සේවකය කියන වචනයta හොඳම උදාහරණය ❤️

  • @worldcreation2960
    @worldcreation2960 3 ปีที่แล้ว +11

    RESPECT SIR.. GOD BLESS YOU. . HONESTLY SRI LANKAN PERSON. . VERY SIMPLE LIFE JUNIOR.❤❤

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 3 ปีที่แล้ว +3

    මහින්ද හරිම සුන්දර මිනිසෙක් මටනම් ....ජයවේවා ....නිරෝගී වේවා ...තවදුරටත් ජීවත් වේවා ...

  • @pathminipathmini8053
    @pathminipathmini8053 3 ปีที่แล้ว +2

    නිහතමානි නිරහංකාර සොඳුරු මිනිසෙකි. ඔබට දීර්ඝායුෂ ලැබෙවා. 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 3 ปีที่แล้ว +10

    He is a legend, he is my sir. I will always respect you, Dharmasoka College legend and private government legend

  • @tharangameththananda1835
    @tharangameththananda1835 3 ปีที่แล้ว +4

    මා දුටු අව්‍යාජ සොඳුරු මිනිසා 😍
    දීර්ඝායුෂ ලැ⁣බේවා 🙏
    බුදුසරණයි 🙏

  • @dhammagnanathero6232
    @dhammagnanathero6232 3 ปีที่แล้ว +41

    නෝන දුන්න phone එක ,ගොඩක් ආදරයෙන් පරිස්සං කරන්න ,

  • @ravindugunawardhana5761
    @ravindugunawardhana5761 3 ปีที่แล้ว +11

    මැකෝ එල කොල්ලෙක් ..👌👌

  • @sayurimadushani3684
    @sayurimadushani3684 3 ปีที่แล้ว +7

    අපේ අම්බලන්ගොඩ පුරවරයේ සෝදූරූ මිනිසෙක් ,.......

  • @tharukauddeeptha907
    @tharukauddeeptha907 3 ปีที่แล้ว +4

    ආසම සොදුරු මිනිසෙක්.1 1 දවසක් දැකල තියෙනවා පාසලට ඇවිල්ලා 💝💝

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 3 ปีที่แล้ว +8

    ඔබතුමාට ආදරෙයි 💕

  • @januxvlog
    @januxvlog 3 ปีที่แล้ว +2

    ඔබතුමන්ට දීර්ග
    ආයුෂ ලැබෙිවා නිදුක් නිරෝගී වෙිවා

  • @samadhisenanayaka6333
    @samadhisenanayaka6333 2 ปีที่แล้ว +2

    මැකො කියන්නෙ එපා වෙන්නෙ නැති ආත්මයක් ❤
    එලකිරි කොල්ලෙක් තමා ඉතින් 😍😍❤

  • @sanjurathna1510
    @sanjurathna1510 3 ปีที่แล้ว +3

    ලංකාවේ බිහිවුණු අවංකම විශිෂ්ඨටතම පරිපාලන නිලධාරීයේක්...
    ⁣ඒ වගේම සොදුරු මිනිසෙක් .

  • @disnajanani7436
    @disnajanani7436 2 ปีที่แล้ว +1

    සර්ගෙ පෙනුම කතාව මගෙ තාත්තා වගෙමයි.මන් හරි ආසයි.ආදරෙයි .බුදු සරණයි .

  • @elanvaz7
    @elanvaz7 3 ปีที่แล้ว +15

    Thanks so much for the service that you have rendered to this country.

  • @kushanmadu4125
    @kushanmadu4125 2 ปีที่แล้ว +1

    ළහිරු අයියා ඔයාගේ නිවේදන හැකියාව අගය කරනවා..❤🤝

  • @k.adilshani502
    @k.adilshani502 3 ปีที่แล้ว

    අනේ හරිම හිත හොඳ මනුස්සයෙක් හරිම නිහතමානීව උත්තර දෙනව. හොඳට හිනා උනා.. මැකෝ සෑර් දීර්ඝයුශ🌻🌻❤❤❤❤❤❤🌻🌻🌻❤❤❤🌻🌻🌻❤❤❤🌻🌻❤❤❤🌻🌻❤❤❤

  • @gurugedara7788
    @gurugedara7788 3 ปีที่แล้ว +4

    නියමයි ලොකු සර් ඔබ ඉතා නිහතනානි චරිතයක්

  • @sdh7585
    @sdh7585 3 ปีที่แล้ว +3

    ආදරනීය නිහතමානී සුන්දර රාජ්‍ය නිලධාරිතුමා❤️❤️❤️❤️

  • @nuwazapakse280
    @nuwazapakse280 3 ปีที่แล้ว +6

    හරිම සොදුරු මිනිසෙක් දීර්ගායු වේවා සර් ස්තුතියි ලහිරු

  • @mohamedjunaidmohamedakeel3617
    @mohamedjunaidmohamedakeel3617 3 ปีที่แล้ว +7

    ජනාඩි පති පුටුවට සුදුසු අවංක නිලඩාරියා දිර්ඝ ආයුෂ ලෑෙබචා

  • @kimzkumarasingha3484
    @kimzkumarasingha3484 3 ปีที่แล้ว +4

    ආසම හොද මනුස්සයෙක්❤

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 3 ปีที่แล้ว +4

    Well done Lahiru...we enjoyed this 🙌

  • @manjuchathuranga4575
    @manjuchathuranga4575 3 ปีที่แล้ว +2

    අපෙ මැ. කො. සර්...ජයවේවා ..එල කොල්ලෙක් තමා ඉතින්.බුදු සරණයි ,දීර්ඝායු වේවා.❤

  • @beautywithkcosmetics1254
    @beautywithkcosmetics1254 3 ปีที่แล้ว +1

    මැකො සර් ❤️ හරිම නිහතමානී චරිතයක්. නිදුක් නිරෝගීව චිරාත් කාලයක් විශ්‍රාම දිවිය ගෙවන්නට සුබ පැතුම් සර්. අද හිනා උනා ගොඩක්. රටේම ආදරය දිනාගත් හරිම සුන්දර චරිතයක්. ☺️

  • @maheshikadakshini9612
    @maheshikadakshini9612 2 ปีที่แล้ว +2

    වැඩක් නෑ ඉතින් කතා කරල .එළම කොල්ලෙක් තමයි දීර්ඝායු සර්ට.. ස්තුතියි ලහිරු .

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 ปีที่แล้ว +2

    Aiyo hina vela panayanava puduma nidahasakin inna kenek. oluva idiminu ugathune meka balanna meka tamai jeevithaya kiyanne. Proud of you God bless you sir.

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 3 ปีที่แล้ว +10

    මැකෝ මාමා ❤️❤️❤️

  • @bushithawaranga6028
    @bushithawaranga6028 3 ปีที่แล้ว +2

    Marama Athal porak... Sonduru Minisek.. 👍👍❤️❤️❤️.... Jay's wewaa...

  • @fiyonamandara1273
    @fiyonamandara1273 3 ปีที่แล้ว +4

    Respect you sir.....god bless you sir

  • @natzfernando6040
    @natzfernando6040 3 ปีที่แล้ว +10

    I have enjoyed and laughed whole episode, the best episode ever,, God bless you mako!!! Live long life!!

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 3 ปีที่แล้ว +8

    In my life last 30 years, honest government server. I will also respect you, my teacher

  • @shiranidias7181
    @shiranidias7181 3 ปีที่แล้ว +3

    Very simple jovial person, having good qualities .
    😀 nice to here your voice

  • @tharangakanchana191
    @tharangakanchana191 3 ปีที่แล้ว +8

    Mama ගොඩක් aadarya කරන ape රාජ්‍ය seweye නොමැකෙන චරිතය meco sir

  • @tharangakanchana191
    @tharangakanchana191 3 ปีที่แล้ว +2

    Stuti ලහිරු හරිම නිහතමානී api ගොඩක් ආදරෙ කරන කෙනෙක් ඔයාගේ forgrm එකට ආරාධනා කෙරුව ekata ජය වේවා sir respet of my sri lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anomadamayanthi2206
    @anomadamayanthi2206 3 ปีที่แล้ว +4

    Supiri minisa obai.....

  • @dilansiriwardene109
    @dilansiriwardene109 3 ปีที่แล้ว +2

    Lahiru,
    He is the most practical man in the Sri Lanka and may be the World. Great Man with Great Personality..... I have watched most of your segments and this is the best episode in have ever seen in your channel. This is fun and well educated..... Thanks Lahiru....

  • @upulsanjeewa5364
    @upulsanjeewa5364 3 ปีที่แล้ว +1

    adarsawath sonduruma minisha ...... api obata adarei........budu saranin dirgayu wewa........

  • @kumarikumari5457
    @kumarikumari5457 3 ปีที่แล้ว +12

    මම කැමතිම චරිතයක් ආදරෙයි පැලෙන්න🌹🌹🌹🌹🌹🌹🌹

  • @shehandilruksha824
    @shehandilruksha824 3 ปีที่แล้ว +4

    ආසම චරිතයක් 😍❤

  • @anuradhasanjeewani7724
    @anuradhasanjeewani7724 3 ปีที่แล้ว +5

    harima nihatha maani. boru sobana neti. harima adaraneeyai.jaya wewa meti tumani!

  • @thaalawarsha856
    @thaalawarsha856 3 ปีที่แล้ว +2

    Mako maamagei lahirugei dennagema hinawa nam supiri. Hari awyajai. Jaya wewa😄

  • @swasthikajayathilake5467
    @swasthikajayathilake5467 3 ปีที่แล้ว +5

    Example of genuineness

  • @buddikajayawickrama399
    @buddikajayawickrama399 3 ปีที่แล้ว

    Bohoma nihathamani charithayk.hamadamath godak adare karana kenek.budu sarani.jaya wewa lahiru aiya.

  • @dulajganegama2553
    @dulajganegama2553 3 ปีที่แล้ว +2

    Marama interesting , great gentlemen

  • @dilshanweerasinghe5152
    @dilshanweerasinghe5152 3 ปีที่แล้ว +3

    රාජ්‍ය සේවයේ සුන්දර මිනිසෙක්💖💖👌

  • @chamliroshanwijesooriya3166
    @chamliroshanwijesooriya3166 3 ปีที่แล้ว +1

    Niyamai aasama kenek hari sathutui sir BS

  • @mohamedkamal5021
    @mohamedkamal5021 3 ปีที่แล้ว +6

    Simple person💚❤🔥

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 3 ปีที่แล้ว +6

    බලද්දි මෙයත් fb addict වෙලානි

  • @deepikadilhani8593
    @deepikadilhani8593 3 ปีที่แล้ว +31

    අනේ මැකෝ සර් මන් ආසම කෙනෙක් ඔයා ❤❤😍😍

    • @pushpikabradley88
      @pushpikabradley88 3 ปีที่แล้ว

      yes am also like him l love hang his photo my wall

  • @chasilmadushanka809
    @chasilmadushanka809 3 ปีที่แล้ว +3

    මහත්තයෙක්..🖤🖤

  • @purnimadusha6331
    @purnimadusha6331 3 ปีที่แล้ว

    අම්මො හිනා කලා මැරෙනවා.අදරෙයි මැකො මාමා🌷🌷🌷🌷🌷🌷

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว

    අනේ හරි ම නිහතමානී කෙනෙක් 😊🙏

  • @JS-qb8dq
    @JS-qb8dq 3 ปีที่แล้ว +10

    Respectable Gentleman!!