ලංකාවේ Media Business එක දැන් කුඩු Business එක වගෙයි | Narada Bakmeewewa [Hari Tv ]Lahiru Mudalige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2021
  • #haritv_Lahiru #Thanuja_Jayawardana #Media_Lka
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 787

  • @user-pt5ux5yx8m
    @user-pt5ux5yx8m 3 ปีที่แล้ว +642

    තනුජාගෙන් පස්සේ මේක බලන උන් ලයික් දාපල්ලා😋🇱🇰

    • @warunaasela5529
      @warunaasela5529 3 ปีที่แล้ว +5

      යකෝ ඉතින් තනූජගේ වීඩීයෝ එකෙන් පස්සෙ තමා යකෝ මේක අප්ලෝඩ් කරලා තියෙන්නෙ

    • @user-pt5ux5yx8m
      @user-pt5ux5yx8m 3 ปีที่แล้ว +4

      @@warunaasela5529 ඊයා කවුද බන් ගෝතයා😫😆ළදරැවෙක් වෙන්න එපා😪

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 3 ปีที่แล้ว +1

      ඊට පස්සෙ එකක් දැම්මා යැ

    • @user-pt5ux5yx8m
      @user-pt5ux5yx8m 3 ปีที่แล้ว +2

      @@janakasanadakelum2913 අයි ඩී මෑන්/තේරැන්නෑ bro🙂

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 3 ปีที่แล้ว +1

      @@user-pt5ux5yx8m තනුජා ගේ වීඩියෝ වකින් පස්සෙ නාරද ගේ නේද ආවෙ,, වෙන වීඩියෝ එකක් ආවාද මතක නෑ (මතක නෑ කිව්වෙ ඇත්ත මයි)

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +275

    නාරද වයසට යන්නේ..නෑ වගේ එදා දැක්ක වගේමයි..👌👍💚❤️🌹

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +74

    තනුජා, නාරද, කිංස්ලි රත්නායක,නිහාල් වික්‍රම එදිරිසූරිය සිරසින් බිහිවූ දක්ෂ නිවෙිදකයින්. ජයවෙිවා!👍❤️

    • @AF-ku4zw
      @AF-ku4zw ปีที่แล้ว

      Kingsley washed pots & pans in media ( in gotta's ) .

    • @eri4555
      @eri4555 ปีที่แล้ว +1

      @@AF-ku4zw Yeah Kingsley ruined his name because of politics. But he was a very good presenter when he was in Sirasa

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +254

    ගහට පොත්ත වගේ තමයි තනූජයි නාරදයි කියන්නේ ..👍👍👍👍😁😁😁

    • @sanjayanalin9220
      @sanjayanalin9220 3 ปีที่แล้ว +2

      ඇත්ත

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 3 ปีที่แล้ว +1

      Thank you naradha mahatthayo ahan nina aasai katha karanna vidiya God bless you

    • @chanupadulnuwan6964
      @chanupadulnuwan6964 3 ปีที่แล้ว +2

      Comment එකක් නොදා ඉන්නම බෑ නෙහ් මොකක් බැලුවත් 😂

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว

      @@chanupadulnuwan6964 අනිවාර්යයෙන් ..😁😁😁

    • @ltr1745
      @ltr1745 3 ปีที่แล้ว

      Narada kiyanne gaha.Thanuja kiyanne poththa.

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +416

    සිරසට කවුරුත් බැන්නට ලන්කාවෙ බාගකයකට වැඩිය නිවෙදකයො බිහි කරෙ සිරසෙන්.

    • @asithanilanka2000
      @asithanilanka2000 3 ปีที่แล้ว +2

      Aniwa

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +24

      අනිවාර්යයෙන් ..ඒක සම්පූර්ණ ඇත්ත ගිරව් වගේ කියවන්නෙ නැති නියම නිවේදක නිවේදිකාවන් ඉන්නෙත් හිටියෙත් වැඩිපුරම සිරසෙ තමයි ..චේතනා ලියනගේ කිoග්ලි රත්නායක ,තමාලි පීරිස් ,නිහාල් වික්‍රම එදිරිසූරිය ,තනූජා ,නාරද,චන්දන සූරියබන්ඩාර ,තව ගොඩක් ඉන්නව

    • @pzan49
      @pzan49 3 ปีที่แล้ว +4

      TNL?

    • @arrowjr5498
      @arrowjr5498 3 ปีที่แล้ว +3

      සිරසේ වැරදි තිබ්බට ගොඩක් දක්ශයෝ බිහි කරා ..

    • @surebro8036
      @surebro8036 3 ปีที่แล้ว +3

      Ai gayakayo e athin sirasa maru

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +141

    ගොඩාක් ආසයි නාරද බක්මීවැව.දැනුමෙන් පරිපූර්ණ කෙනෙක්.ඔහුගේ කතාව ප්‍රසන්නයි.ජය වේවා!

    • @nimaljayananda625
      @nimaljayananda625 3 ปีที่แล้ว

      Naradha oba kelin kathakarana kenek bawa api mula idanma dannawa obata Jaya Jaya Jaya.

    • @ThePushpamali
      @ThePushpamali 3 ปีที่แล้ว

      ඇත්තටම ......😍

    • @sandperera9586
      @sandperera9586 2 ปีที่แล้ว

      @@nimaljayananda625vss '

  • @SandeepaLakshan
    @SandeepaLakshan 3 ปีที่แล้ว +255

    ලහිරුගේ කතාවත් ඕන කියන අය 😂❤️👇🏼

  • @hansanichethana1285
    @hansanichethana1285 3 ปีที่แล้ว +70

    ගොඩාක් නිදහසේ ජිවත් වෙන කෙනෙක් කියලා තේරෙනවා...පිරිමියක් විදියට ගැහැනියට තම පව්ලට ගරැ කරන අය බොහොම අඩුයි...ඒ ගැන කිවීම සතුටුයි

  • @madusanka85
    @madusanka85 3 ปีที่แล้ว +68

    FAMILY' කියන තැනදී මමයි මගේ මහත්තයාත් හිතන්නේ ඔබ හිතන විදියටයි නාරද. ජීවිතය විදින්න ඕන..වැඩම නෙමෙයි. දරුවොත් එක්ක ඉන්නෝන. එයාලට ඇහුම්කන් දෙන්න ඕන. අයිමත් එයාලගෙ පොඩි කාලේ අපිට දකින්න ලැබෙන්න නෑ. පවුලට ලැදියාවක් ඇතුව හැදුනාම එහි වටිනාකම දන්නවා. එතකොට තමන්ගේ පවුල miss කරන්නේ නෑ. ඔබගේ අදහස් වලට ගරු කරනවා. රටට වටිනා, නිහතමානී, මං කැමති චරිතයක් ඔබ. ජය! ✨💐👌🏽

    • @kushkush7954
      @kushkush7954 3 ปีที่แล้ว +1

      එයාලගේ පොඩි කාලේ වගේම ඒකට ගැලපෙන අපේ තරුන කාලෙත් ආයෙ එන්නේ නෑ.කොච්චර හම්බ කලත් ඒ දෙකම මුදලට ගන්න බෑ.මාත් එකගය්

  • @aseladewanarayana381
    @aseladewanarayana381 3 ปีที่แล้ว +32

    නාරද අයියා. ඒ කටහඩ, ඒ කට, ඒ හිනාව, ඒ වචන. ඒවා අසමසමයි. නාරද අයියා මගේ ජිවිතයේ ප්‍රියතම මාධ්‍යවේදියා. ඊට පස්සේ අරවින්ද ලොකුගේ.

  • @sanka3413
    @sanka3413 3 ปีที่แล้ว +60

    ලොකු බලාපොරොත්තුවක් තියන් හිටියා ඒක ඉෂ්ඨ වුනා ස්තුතියි සහෝදරයා

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +130

    තවත් බලාපොරොත්තුවෙන් හිටපු එක් වැඩසටහනක් ..😄😄👍👍👍

  • @lankalanka8699
    @lankalanka8699 3 ปีที่แล้ว +76

    තනුජයි,නාරදයි එකට තියලා වැඩ සටහනක් කරන්න ලහිරැ.....ඒකට කැමති අය කෝ...

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +393

    නාරද, තනුජා , කින්ස්ලි දිහා බැලුවාම අර චතුර, දිල්කා, සන්ඛලා මොන ලොන්ත පැටවුද?

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 ปีที่แล้ว +25

    හරිම ආසාවෙන් මුල ඉඳල අගටම බැලුවා...රටේ වගකිවයුතු මාධ්‍ය බයිල ගහද්දි...ලහිරු අයියල මේ කරන වැඩේ පට්ට..hari tv එකටත් ඕනෙ නං තිබුනා කුනු මාකට් කරල trending වෙන්න...ඒත් ලහිරු අයිය හරි ⁣tv එකෙන් හරි දේ කරල trending වෙනවා...නාරද අයිය කිවුවා වගේ ලහිරු අයියල වගේ utubers ලා වැඩි වැඩියෙන් බිහිවේවා..❤️❤️🙏

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 3 ปีที่แล้ว +9

    මේ ඉන්නේ ලංකාවේ මෙතෙක් බිහි වුන සුපිරිම මාධ්‍යවේදියෙක්... නාරද බක්මීවැව... මගේ වීරයෙක්... තනූජාත් එහෙමයි...

  • @sanjeewasumudumaliweerasin7442
    @sanjeewasumudumaliweerasin7442 3 ปีที่แล้ว +36

    අදටත් හරිම ආදරය කරන ආදරණීය චරිතයක් ...ආදරෙයි තනුජා අක්කා,නාරද අයියා දෙන්නටම 😘❤

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +14

    තනූජා,නාරද.....
    ලස්සන අතීතයට සතුට ගෙන ආ ආදරණීය චරිත දෙකක්..
    🙏❤️🌹

  • @dulankarasanjana5841
    @dulankarasanjana5841 3 ปีที่แล้ว +159

    කිංස්ලි රත්නායක මහතාව ගෙන්න පුලුවන් නම් 🤩

    • @cloudnine3454
      @cloudnine3454 3 ปีที่แล้ว +6

      Niyama idea eka !

    • @chaku7790
      @chaku7790 3 ปีที่แล้ว +4

      Aniwaryen gennama oni

    • @tharindutest9930
      @tharindutest9930 3 ปีที่แล้ว +3

      කිංස්ලි කිංස්ලි කිංස්ලි

    • @jezz6070
      @jezz6070 3 ปีที่แล้ว +2

      Aniwaa oni

    • @NLover404
      @NLover404 3 ปีที่แล้ว +1

      කිංස්ලි ආවා නම් 👌 👌

  • @sarangav5912
    @sarangav5912 3 ปีที่แล้ว +13

    අපේ කාලයේ හිටපු පට්ට වැඩකාරයො තමයි 💪

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +193

    මටනම් ස්වර්නවාහිනියෙ හිටපු ලහිරු පෙන්නෙ බැරුව හිටියෙ .එත් මෙ ලහිරු පට්ට.

  • @yyy-ye3ln
    @yyy-ye3ln 3 ปีที่แล้ว +17

    කැලණිය එම්.ඒ එකෙන් පස්සෙ නාරද අයියව අද දකින්නෙ.එදා වගෙමයි තවමත්.ස්තූතියි ලහිරු හරවත් මෙම වැඩසටහනට.💪

  • @nethmi2015
    @nethmi2015 3 ปีที่แล้ว +181

    නාරද තනුජා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්

    • @jake-ir1tc
      @jake-ir1tc 3 ปีที่แล้ว +1

      Koheda thiyenne ganna bar wala thiyenwda?😂

    • @nethmi2015
      @nethmi2015 3 ปีที่แล้ว +2

      @@jake-ir1tc අදාලම නැ ඔයා

    • @tharindumadushan9323
      @tharindumadushan9323 3 ปีที่แล้ว +1

      Eththadaa brand ekakdaa.
      Kawruhari kiyana ekak ahagena hitiya neda.
      Ha ha

    • @tvx5334
      @tvx5334 3 ปีที่แล้ว

      Ai chuti malli podi malli haduwet sirasen tma ALA haraha alutma brand 1 T & N isarata kohm weid dnah b n s train krn nsa hoda wei hitanawa danatat international recognition thiyenawa abroad fansla innawa eylata 🙏

    • @jake-ir1tc
      @jake-ir1tc 3 ปีที่แล้ว

      @@tvx5334 monada hutto kiyawanne😂

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 ปีที่แล้ว +26

    මේ වගේ අයත් එක්ක කොයිතරම් කතා කරත් ඇති වෙන්නෙ නෑ. ලංකාවට නිමක් නැති වටින කෙනෙක්. මේවගේ උගත් බුද්ධිමත් නිහතමානී අය අද සමාජෙ ගොඩක් අඩුයි. නාරද තනුජා වගෙ අයගේ දැනුම අත්දැකීම් අලුත් පරම්පරාවට දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා.🙏🙏🙏🙏🙏

  • @LA-hx5kk
    @LA-hx5kk 3 ปีที่แล้ว +131

    උගත් බුද්ධිමත් පිරුණු නිර්මානාත්මක සොදුරු මිනිසෙක් .

  • @elondare8990
    @elondare8990 3 ปีที่แล้ว +58

    කියලා වැඩක් නෑ මචන්. චතුර සංක වගේ ගූ බාල්දි එක්ක ගත්තම උඹලා පෙරාපු රත්තරන් 🌹🌹🌹

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +141

    උඹලා මේ රටට ණය නැහැ නාරද...ආදරෙයි කියලා කියන්නේ හදවතින්. මම වයසින් වැඩිහිටි මිනිහෙක්. ඒත් අපිට කරන්න බැරිවුන දේ නාරාදලා කරගෙන යනවා. තව දෙයක් කියන්නම් ලහිරු...අපි එංගලන්තේ ඉන්නේ අවුරුදු විසි ගානක්. ඔමාන් හිටියා දොලහක්. මම නාකියා. ඒත් නාරද උඹ ඇඳුම් අඳින හැටි පවා තාත්විකයි. නාරදලා තනුජලා තාමත් එහෙමයි...අපේ අය දවල්ටත් කෝට් අඳිනවා. ලහිරු පුතා මගේ කමෙන්ට් එක පර්සනලි ගන්න එපා. උඹ හොඳ දක්ශයෙක් සහ ඇට්මොස්ෆියර් එක සහ එන්වයර්මන්ට්එක හඳුණාගන්නෙක්. හොඳම දේ කිරීමට ධෛර්යය සහ ශක්තිය ලැබේවා...අපි ආදරෙයි.

    • @chirajsandaruwan9952
      @chirajsandaruwan9952 3 ปีที่แล้ว +4

      හදවතින්ම එකගයි ඔයාගේ කතාවට අරුන අංකල්..

    • @ranidu4030
      @ranidu4030 3 ปีที่แล้ว +4

      අැත්තටම එකඟයි ඔයාගෙ අදහසට

    • @142samantha
      @142samantha 3 ปีที่แล้ว +2

      ✌✌✌

    • @georgevinitia1502
      @georgevinitia1502 3 ปีที่แล้ว +5

      ඇත්ත ඒකයි! සරළ චාම් ජීවිතය කෙතරම් සුන්දරද !

    • @nethmi2015
      @nethmi2015 3 ปีที่แล้ว +2

      අංකල් මමත් ඕමාන්

  • @thusharafernando3977
    @thusharafernando3977 3 ปีที่แล้ว +8

    මම දැකපු ඔයාගේ හොදම interview එක නාරදගේ අදහස් පට්ට ඕකම තමඉ ලන්කාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ

  • @roshanpandulajayalath8709
    @roshanpandulajayalath8709 3 ปีที่แล้ว +4

    නාරද අයියා මාරම මනුස්සයෙක් ඔයා. ඔබ වගේ මිනිස්සු මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔන අනිවාර්යයෙන් 👍 ජයවේවා ඔබට

  • @musicgo7974
    @musicgo7974 3 ปีที่แล้ว +25

    නිවැරදි ගමනක ගිය නිසා සාර්ථක වුනු කෙනෙක් .මම ගරැ කරනවා සුබ පතනවා හදවතින්ම.... ස්තුති

  • @annfernando7722
    @annfernando7722 3 ปีที่แล้ว +18

    තනූජා අක්කාට වගේම ආදරය කරන කෙනෙක්... 👌❤👍
    නාරද අයියේ ❤❤❤

  • @sigwon9391
    @sigwon9391 3 ปีที่แล้ว +49

    හිරු එකේ කොෆි චැට් එක කරන කාවිංග පෙරේරා ට මේ නිවේදකයන්ව ආදර්ශයට ගන්න කියන්න.ඉවක් බවක් නැතුව කියවනව විතරයි පැන පැන

  • @arundijayasinghe8288
    @arundijayasinghe8288 3 ปีที่แล้ว +5

    නාරද මගේ අවුරැදු 43 ක ජීවිතේ දි ගෙඩිය පිටින්ම මං වගේම එකෙක් හම්බුනා කියලා පුදූම සතුටක් දැණුනා නාරද ❤
    මගෙ තාත්තා ත් විජයගේ පක්ෂයේ හිටියා.
    මං හිතුවෙ මාත් තාත්තලා එක්ක දේශපාලනය කරනවා කියලා.
    පලාත් සභා අපට එපා කියලා මාත් ඉස්කෝලෙ පෙළපාලි යද්දි හය වසරේ වගේ අපේ අයියා ඇවිත් කණෙන් ඇදලා එක්ක ගියා.
    අදටත් මං හිතන්නෙ නාරද හිතන විදියටමයි. ❤🙂👍

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 3 ปีที่แล้ว +18

    අතීතයේ නීතිගත රාමු කරණයෙන් වැසීගිය යතාර්ථයක්,නිදහස් කිරීමත් උසස් වූ සමාජ වගකීමකි.
    ස්තූතියි !

  • @dilshalakmali6628
    @dilshalakmali6628 3 ปีที่แล้ว +28

    නාරද කියන්නේ 95 96 වකවානුවේ TV එකේ අමුතුම ලෝකයක් මවපු කොල්ලෙක්

    • @sinhalensinhalen6150
      @sinhalensinhalen6150 3 ปีที่แล้ว

      ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? th-cam.com/video/yJilPugrq3U/w-d-xo.html මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 3 ปีที่แล้ว +4

    මම පොඩි දවස්වල දැකපු රස රිසි ගී යුවළ, අද අක්කේ අයියේ කියලා හඳුන්වන්න පුලුවන් තරම් ළඟට කාලය ගෙනත් තියෙනවා. ඒ වගේම ඒ දවස්වල ඉඳලා සමාජගත කරන්න හදපු නිවැරදි මතවාදවල අදටත් පෙරගමන්කරුවන් විදිහට ගිහිං තිබීමත් දකින්න ලැබීම සතුටක්❤
    ඇත්තටම කිව්වොත් නාරද අයියා කියපු හැම කතාවක්ම මගේ පුද්ගලික ආකල්ප ම වෙලා කියලා මට දැනුණා සම්පූර්ණ වැඩසටහන බලද්දි. 💐 ඔබ සැමට ආයුබොහෝවේවා!

  • @msaliyanandana4279
    @msaliyanandana4279 3 ปีที่แล้ว +3

    නියමයි නාරද අයියෙ ඔයාලා තනුජා අක්කලා වගේ අය තමයි ඔනේ කරන්නෙ මේ රට වෙනස් කරන්න අනාගත පරපුර වෙනුවෙන් රටක් හදන්න තරුණ අදහස් අපි දෙයක් කරන්න උත්සහ කරමු.

  • @venurananayakkara1372
    @venurananayakkara1372 3 ปีที่แล้ว +14

    ආසම එකෙක්..❤️ අද තමයි හොදම කතාව තිබ්බේ..💯

  • @supunweerakoon4900
    @supunweerakoon4900 3 ปีที่แล้ว +30

    ගේන්නම් වාලෙ මිනිස්සු ගෙන්නන්නෙ නැතුව මේ වගේ බුද්ධිමත් මිනිස්සු ටිකක් ගේන්න

  • @WARZONENOOBX
    @WARZONENOOBX 3 ปีที่แล้ว +17

    ආදරය කරන චරිතයක් ❤️ ගොඩක් thnx නාරද අයියාව ගෙනවාට ❤️❤️

  • @lifeguru5422
    @lifeguru5422 3 ปีที่แล้ว +20

    නාරද අයියා තාම ඒ වගේමයි තෙරුවන් සරණයි අයියා

  • @Dan-acadamy
    @Dan-acadamy 3 ปีที่แล้ว +90

    නාරද අය්යාට . ආදරේ කරන අය මේ කොනට👉👉👉

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +9

    නාරද,,,තනුජා ,කිංස්ලි , නිහාල් ,, අම්මෝ කියලා වැඩක් නැහැ සුපිරි කට්ටිය ,,ඔයාලගෙ මතකයන් තවමත් අපේ හදවත් වල රැව් දෙනවා ,, ජයවේවා නාරද ,,, සතුටුයි ගොඩක් ,,,ඉස්සර වගේම 😘😘

  • @sandaruwanudayanga1558
    @sandaruwanudayanga1558 3 ปีที่แล้ว +15

    කිසිම වචනයක් අහක දාන්න බෑ. මෙ වගේ අයගෙ දැනුම කියල නිම කරන්න බෑ...නියමයි ලහිරැ.

    • @sinhalensinhalen6150
      @sinhalensinhalen6150 3 ปีที่แล้ว

      ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? th-cam.com/video/yJilPugrq3U/w-d-xo.html මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 3 ปีที่แล้ว +5

    ලහිරු අයියේ තාව තාව මේ වගේ හොඳ අදහස් තියන අය ගෙනල්ල මේ රටේ මිනිස්සු දැනුවත් කරන්න ගොඩක් හොඳ වැඩ සටහනක්. ජයවේවා!!

  • @yapakumara4929
    @yapakumara4929 3 ปีที่แล้ว +12

    ලහිරු මහත්තය තව වැඩ සටහන් පටන් ගන්න ආසාවෙන් බලනව මෙි ඉන්නෙ අපි එදා ඉදන් ආස කරන කෙනෙක්

  • @Chathurachathura1
    @Chathurachathura1 3 ปีที่แล้ว +21

    නාරද අයියලා ඉස්සර සෙනිත් බෑන්ඩ් එක ගහන කොට අපි එයාලගේ ගෙදර ජනේලේ එල්ලිලා බලන් හිටියෙ ♥️, ඒ පව්ල ඇන්ටි අන්කල්, කුමාරි අක්කා, මැණික් අක්කා, ටිකිරි අක්කා හරිම ආදරණිය මිනිස්සු .. ලස්සනට ගොඩ නැගුනු පව්ලක්, නාරද අයියගේ දැන් දරුවන්ට වයිෆ් ට දෙන ආදරේ ඒ පසුබිමත් එක්ක ආපු දෙයක් වෙන්න ඕන අනිවාර්යෙන් ♥️.

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +8

    ස්තුතියි ලහිරු මහත්මා ..සුන්දර මනුස්සයෙක් ගෙන්නුවට..❤️

  • @ThePushpamali
    @ThePushpamali 3 ปีที่แล้ว +3

    පාසල් ගැන, අධ්‍යාපනය ගැන නාරද කතා කළ දේ 100% හරි ....... හරිම ආසයි අහගෙන ඉන්න .....❤️

  • @rusiruharshana7409
    @rusiruharshana7409 3 ปีที่แล้ว +22

    49:37 චතුර අල්විස් අනිවාර්යයෙන් අහන්න ඕනෙ මේටිකනම්.

    • @chamikagayanp.d.n9106
      @chamikagayanp.d.n9106 3 ปีที่แล้ว +2

      චතුර අල්විස් කියන්නෙ කරන්නෙ චතුරට ඕන දේ නෙවෙයි මෙයා.. චතුර කරන්නෙ දෙරණ කියන කරන දේ.. මෙයා දැන් දෙරණෙ හිටියනම් මෙයා කරන්නෙත් ඕ ටිකම තමා..

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 3 ปีที่แล้ว +5

    නියමයි ලහිරු, මේ වැඩසටහනට
    මිලක් නියම කරොත් කෝටි ගානක් වටිනවා...🙏❤️

  • @dsgamage7514
    @dsgamage7514 3 ปีที่แล้ว +19

    මං ආසම චරිතයක්❤️

  • @mariodilano
    @mariodilano 3 ปีที่แล้ว +98

    දිස්නා මුනසින්හව (සියත එෆ් එම් පැස්බරා) ගෙන්න ඉදිරි වැඩ සටහනකට... ප්ලිස් ලහිරු

  • @kumaribandara2442
    @kumaribandara2442 3 ปีที่แล้ว +6

    තැනක් යූ ලහිරු මෙී ලස්සන හිතක් චරිතයක් ගෙනැත් අපි ලග දිග හැරියට. හරිම ලස්සනයි ආකර්ෂණීයයි අද ගෙන්නපු චරිතය

    • @gllanka1447
      @gllanka1447 3 ปีที่แล้ว

      👍🔥❤️

    • @kumaribandara2442
      @kumaribandara2442 3 ปีที่แล้ว +1

      @@gllanka1447 ගින්දර වගේ නේද ආයෙ කියන්න වචන නෑ

  • @budgetasmr996
    @budgetasmr996 3 ปีที่แล้ว +6

    නාරද තනුජා බලන්නම රස රිසි ගී බලපු කට්ටිය අපි.

  • @donruwan2483
    @donruwan2483 3 ปีที่แล้ว +3

    නාරද තනුජා කියන්නේ ල0කාවේ ඉන්න සුපිරිම දෙන්නෙක් ... ආදරෙයි

  • @lucky-xs2hq
    @lucky-xs2hq 3 ปีที่แล้ว +14

    නාරදගෙ හඬ විතරක් නම් මදි.ඒ හිනාව එක්ක මූණ ඕනෙමයි කියන දේ ඔළුවට යන්න

  • @susilgomis1
    @susilgomis1 3 ปีที่แล้ว +2

    ජීවිතයට ගන්ඩ ගොඩක් දේවල් තියෙනවා. අනෙක් වැඩසටහන් වගේම ඔයාගේ මේ වැඩසටහනත් හරි වැදගත්.

  • @pasinduerantha
    @pasinduerantha 3 ปีที่แล้ว +7

    බලාගෙන හිටියා නාරදව ගෙන්නන්නෙ කවද්ද කියලා. හැමෝටම වැදගත් බොහෝ දේ කතා වුණා. ❤️ වෙලාව ගතවුනා දැනුනෙ නෑ. කවදත් ගරුකරන චරිතයක්. 💯
    නාරද බක්මීවැව
    ජයවේවා! ✌

  • @mohamedfarzan6668
    @mohamedfarzan6668 3 ปีที่แล้ว +6

    ම්ං ආදරය කරන journalist
    Superb
    සුපිරි

  • @jollybuwa7344
    @jollybuwa7344 3 ปีที่แล้ว +17

    හොද චරිතයක් තමයි👍👍

  • @ushanloshithadealwis6341
    @ushanloshithadealwis6341 3 ปีที่แล้ว +79

    මේ දිනවල media නන් තනිකරම දේශපාලනීකරණය වෙලා චතුර අල්විස් ලා රංගන ලා පේන්න බෑ

  • @charakarasanga8465
    @charakarasanga8465 3 ปีที่แล้ว +10

    දක්ක්ෂ, හදවතක් තියෙන දැනුමක් තියෙන මද්ද්යවේදියෙක්. බහුතර පුස් බූරුවෝ මැද්දේ නරදලා ඉතුරෙලා ඉන්න එකත් ලොකු දෙයක්.

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +6

    ඔබ ජීවිතයත් පවුල් ජීවිතයත් හොඳින් විඳින සරළ සුන්දර දෙමාපියන් විසින් සාරධර්මවලින් පෝශණය කරනු ලැබූ
    මිනිසෙක් ! රටට සම්පතක් !

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +44

    කැලුම් ස්‍රිමාල් ගෙනෙන් වස්තුව .3වෙනි පාරට කියන්නෙ .

    • @jezz6070
      @jezz6070 3 ปีที่แล้ว

      Oni oni

    • @tvx5334
      @tvx5334 3 ปีที่แล้ว

      Kalumwa dsnagathet sirasa nisa🤗

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi3359 3 ปีที่แล้ว +5

    වෙනස් විදියට හිතන මිනිස්සු...ජයෙන් ජය....

  • @vinudisdaily9232
    @vinudisdaily9232 3 ปีที่แล้ว +4

    ඒක නම් හොඳම කතාවක්. ඉගෙන ගන්න සෑහෙන දේවල් තිබ්බා. ස්තූතියි දෙන්නටම

  • @pavilab09
    @pavilab09 3 ปีที่แล้ว +10

    මේ කතා අහද්දි, කතා කරන්න දන්නෙ නැති, මිනිස්සු අදුනන් නැති චතුරව මතක් වුනා.

  • @VoiceSriLanka
    @VoiceSriLanka 3 ปีที่แล้ว +16

    *One of the Best and Honest Journalist kenek*
    #ReleaseRanjan RR
    Regardless of party , religion we must support a comparatively good politician who work for the people.

  • @hussainfiyaz4357
    @hussainfiyaz4357 3 ปีที่แล้ว +12

    Superb Lahiru, I never missed ur interviews, keep it up ur good work, hope u have seen both Thanuja and Naaradha the way they answered ur questions. U also handled both of them very well.

  • @udaralakmal6930
    @udaralakmal6930 3 ปีที่แล้ว +12

    හරිtv එකේ බලාපොරොත්තුවෙන් සිටි කෙනෙක්

  • @kanchanasenanayake8930
    @kanchanasenanayake8930 3 ปีที่แล้ว +4

    අධ්‍යාපනය ගැන කිව්ව කතාවට නම් සීයට සීයක් එකඟයි ...👍👍🔥🔥💯💯

  • @getlucky2029
    @getlucky2029 3 ปีที่แล้ว +3

    කුඩු ගේන උන් media business කරනකොට, Media නිකන් කුඩු වගේ තමයි..😩

  • @jezz6070
    @jezz6070 3 ปีที่แล้ว +5

    Kingsly RATHNAYAKA
    Aravinda lokuge ✅
    Naradha bakmiwewa ✅
    Kalum srimal
    Disna
    Thanuja ✅
    Pending una legend lawa genna Lahiru

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 3 ปีที่แล้ว +8

    Narada alwayz given space for thanuja..he is such a man💐👍

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +4

    ආදරණීය චරිතයක් ඔබ දෙදෙනාටම බුදු සරණයි

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ දෙපලටම 🌹🌹

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 3 ปีที่แล้ว +8

    Greatest interview...so precious & Narada professional person..how come he is so thin now..

  • @shazfazal3535
    @shazfazal3535 3 ปีที่แล้ว +16

    Simply respect this gentleman. He's indeed a Sri Lankan with immense respect and profound knowledge. 👌

    • @sanjukarunarathna855
      @sanjukarunarathna855 3 ปีที่แล้ว

      ආදරෙයි නාරද තනුජා දෙන්නාටම.. ඔයා කියපු දේවල් මාර වටිනවා හිතන්න ත් ඉගෙන ගන්නත් බොහොයි...ඇත්ත ටම දැන් මේ දෙරෙන . හිරු වගෙ චැනල් මිනිස්සු ව චුට් දරුවන් ව විනාශ කරනවා.. වයිරය වපුරනවා.. ඔයා කියපු දේ හරි නාරද... ට්. ව් නිවුස් බැලුවොත් ඇගෙ ලේ කෝප වෙනවා... ලහිරු ඔයත් කරන දේ හරි නියමයි මේ ප්‍රොග්‍රරම් එක ... දියුනු වෙන්න ඔයත් දියුනු කරන්න මේ සමජයෙ මිනිස්සු ගෙ බුද්දිය වගෙ ම මනුස්සකම

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว +2

    අපි දැක්කෙ සැහැල්ලුවෙන් ඉන්න නාරදව විතරයි , ඒත් ඔයා සැබෑ නාරදව පෙන්නුවා. 👍👍👍👍
    රටට ඉන්නම ඕනේ මාධ්‍යවේදීයෙක්. ස්තුතියි ළහිරු ඔයාට . කෙනෙක්ගෙ පදේට නටන්නෙ නැතිවෙන්න ඔයාගෙම දෙයක් ඔයා කරනවා. ඔබට ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @rajiliyan1080
    @rajiliyan1080 3 ปีที่แล้ว +8

    කින්ස්ලි රත්නායක ඕනේ

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 3 ปีที่แล้ว +7

    Excellent Narada putha. I have nothing to say about you. Very genuinely expressed your feelings. Thank you so much Lahiru for bringing this gentleman.

  • @tharangaudaya483
    @tharangaudaya483 3 ปีที่แล้ว +3

    එදත් අදත් කතා කරන අයුරු එකයි අපේ හදවත් වල හැමදාම ඉන්නේ

  • @itsmystyless
    @itsmystyless 3 ปีที่แล้ว +9

    Thanks Lahiru for the great interview. Deep. Sad to see that we don't see such characters nowadays

  • @nayanarohitha
    @nayanarohitha 3 ปีที่แล้ว +5

    ආසම චරිතයක් නාරද අයියා ❤️ නියමයි ලහිරු ❤️

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 3 ปีที่แล้ว +40

    මාධ්‍යවේදීයෙකුගෙ වගකීම හරියට අදුන ගත්තු නියම චරිතයක් .... මාධ්‍යවලට පුලුවන් මිනිස්සුන්ගේ ඔලු කන්න. ඒක තමයි රටේ සමහර නාලිකා සහ නිවේදකයෝ කරන්නෙ.අවාසනාවකට ඒක ගොඩක් අය දන්නෙ නෑ. නාරදලා වගේ පුද්ගලයෙක් දිහා බලලාවත් ඒ මිනිස්සු මේකෙ තියෙන වගකීම සහ වගවීම තේරුම් ගන්නවා නං ලොකු දෙයක්.ඔහු කීවා පිරිමිකම තීරණය වෙන්නෙ කාන්තාවකට සලකන විදියෙන් කියලා.ඔහු ඉතාම පුලුල් මනසක් තියෙන අපුරූ චරිතයක්. රංගනලා චතුරලාට ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා

    • @anandajayalathfernando5118
      @anandajayalathfernando5118 3 ปีที่แล้ว +1

      Hats off to you, well said!

    • @janakathushra9497
      @janakathushra9497 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ගොඩක් දේවල්

    • @sinhalensinhalen6150
      @sinhalensinhalen6150 3 ปีที่แล้ว

      ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? th-cam.com/video/yJilPugrq3U/w-d-xo.html මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල

    • @user-hm6lx4xo4k
      @user-hm6lx4xo4k 3 ปีที่แล้ว

      @@sinhalensinhalen6150 මොකක්ද ඒ කතාව මචං

  • @chathuralivera3158
    @chathuralivera3158 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔයාගේ මේ program එක.. දිගටම කරගෙන යන්න. ජය වේවා !!

  • @chamalkasadamali6547
    @chamalkasadamali6547 3 ปีที่แล้ว +28

    රටේ අධ්‍යාපනය ගැන හරියටම කිව්වා

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +1

      ඒ.. චීත්ත.. දෙකක්නේ. . චිඃ

  • @tissaweerasekera9638
    @tissaweerasekera9638 3 ปีที่แล้ว +6

    අර හාමුදුරුවො ගැන කියපු කතා වලට මම සීයට සීයක් ඔබ සමග

  • @francismartinus5846
    @francismartinus5846 3 ปีที่แล้ว +5

    One of the best discussion I listened after a long time. Thank you Narada for opening up your inner thoughts, Hope atleast some will understand the substance of your views.

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 ปีที่แล้ว +5

    Inspirational talkshow👏❤️one of favourite television personality since childhood❤️Thank for bringing him to the programme.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +5

    100% මන් වගේම හිතනව .👍👍🔥🔥

  • @anuladassanayake784
    @anuladassanayake784 3 ปีที่แล้ว +3

    අර්තාන්විත පිලිසදරක් .අපට අහන්න හිතෙන දේවල් ඔබ අහනවා ලහිරු.ඒක තමයි ඔබේ සාර්ථකත්වය .ඒ වගේම විවාහය ඉදිරියේ නාරද වගේ බිරිඳ දෙස බලන්න පුලුවන් නම් අපේ රටේ විවාහ මෙන්ම රටත් කොච්චර ලස්සන වේවිද ?සරල ජීවිතය පෙනුනට දනුම් සම්භාරයක් .
    ස්තුති ළහිරු නැවතත් .

  • @ashansamira1283
    @ashansamira1283 3 ปีที่แล้ว +7

    මන් ආසම පට්ට චරිතයක් තමයි නාරද අයියා දැක්කත් සතුටුයි ....ජයවේවා❤❤

  • @shehannishshanka3881
    @shehannishshanka3881 3 ปีที่แล้ว +16

    මේ වගේ මිනිස්සු ගෙන්නන්න
    මේ වගේ චැනල් වලට පුලුවන් ජරාව පිරිලා තියන මිනිස්සුන්ගේ මොලේ හොදන්න 🙏🏾🙏🏾🙏🏾

  • @hussainfiyaz4357
    @hussainfiyaz4357 3 ปีที่แล้ว +6

    Superb Naradha, excellent really enjoyed both of ur programs ( you and Thanuja's )

  • @VoizyMusic
    @VoizyMusic 3 ปีที่แล้ว +1

    Valuable program .. Thank you හරි Tv
    [ THILINA R ]

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +6

    නියමයි නාරද අය්යා 👌👌👌

  • @surangalanka7456
    @surangalanka7456 3 ปีที่แล้ว +3

    ආචාර්ය මහාචාර්ය වරුන් ට වඩා මේ අයගේ කතා බහ තුලින් අපට ගතහැකි බොහෝ දේ තිබේ ...
    නාරද ඔබටත් මෙහෙයවන ලහිරු ටත් සුභ පැතුම්.

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 ปีที่แล้ว +6

    Genuine Character who did excellent work during his peak