මුදල් Accident නොවී Permanent කරගන්න - Sinhala Motivation video By Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2021
  • #Money #sustainability #Earn_well #Motivation #Bhathiya
    මුදල් භාවිතාවේ දි අපි අතින් සිදුවන සුලබ වැරදි වගේ ම, අප විසින් මඟ හරින ඉතාමත් හොද පුරුදු කිහිපයක් සම්බන්ධයෙන් අප පසුගිය සතිවල කතා කලා. ඒ සම්බන්ධයෙන් තවත් විඩියෝ කිහිපයක් මාතෘකා කිහිපයක් ඔස්සේ කරන ලෙස ලැබුණු ඉල්ලීමට අනුව අපි මේ විඩියෝව කරන්න හිතුවා. මුදල් අතට එනවා යනවා නොවී, අතේ මුදල් රැදෙන්න නම්, කල යුතු දේ කිහිපයක් සම්බන්ධයෙන් අපි මෙහිදී අදහස් පල කරනවා.
    මෙහි පලමුවැනි විඩියෝව ඔබට නරඹන්න පුළුවන් මෙන්න මේ පල්ලෙහා ලින්ක් එකෙන්.
    • Gain Financial Stabili...
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    bhathiyaarthanayake.com/
    අපි ජුලි මස 09 වැනිදාට පාසල් සිසුන් වෙනුවෙන් සැලසුම් කර ඇති නූතන මාර්ගගත අධ්‍යාපනයේ අභියෝග ජයගැනීමට අදාල Zoom සැසියේ Google Form එක පහතින් තිබෙනවා. එය පුරවා මූලික ලියාපදිංචිය සපුරා ගන්න. සැසිය සඳහා අය කිරීම රුපියල් 1500 /= ක් පමණයි.
    How To Overcome Challenges In Modern Education Google Form
    forms.gle/c2tUKGzKDzehpo5r8
    Resources...
    Stock Footages -
    pexels.com​​​
    #MakeMoneyPermanent #Bhathiya​​​ #Arthanayake

ความคิดเห็น • 229

  • @thisarathisara1
    @thisarathisara1 3 ปีที่แล้ว +25

    සල්ලි වියදම් කරන එක ලියන්නෙ පට්ටම ලෝභයෝ කියලා හිතන් හිටියේ. ඒ අදහස නැති උනා, අනිත් කරුණුත් වැදගත් උනා. බොහොම පිං ඔබතුමාට!!!

  • @dishanbatuwaththa9170
    @dishanbatuwaththa9170 3 ปีที่แล้ว +2

    මේ ව්දියට වියදම් ලිවීම මීට අවුරුදු 2ක්ට කලින් ඉඳන් මන් මාස්පතා කරනව. ඒ නිසා මට පුලුවන් උනා ඉතිරි කරගත් මුදල් වලින් ආයෝජනය කරන්නත්, කොටසක් අනාගත අර්බුද වලින් ආරක්ශාවිමට සුරැකුමක් ලෙස ඉතිරි කරන්නත්. මේ ක්‍රමය මුලින්ම මන් දැනගත්තෙ බුදුරජාණන් වහන්සේගෙ සිඟාලෝවාද සූත්‍රයෙන්. දේශනාව සින්හලෙන් ලස්සනට තෝරල දුන්නේ මහමෙව්නවේ ස්වාමින්වහන්සේ නමක්. 🙏🙏🙏

  • @subateacher315
    @subateacher315 3 ปีที่แล้ว +13

    Money වගේම time එකත් වියදම් සැලසුම් කරන්න.ඒකත් ගොඩක් අය නොකරන දෙයක්.කොලේක ඵ්ලදායි කාල විශ්ලේෂණය කරොත් හොයා ගන්න පුලුවන් තමන් තාම දුප්පත් ඇයි කියලා.මගේ කාල ආයෝජනක් තමා සර්ගෙ video බලන එකත්.thnks සර් අපි වෙනුවෙන් දෙන ඔබගේ කාලයට

    • @Dilumi24
      @Dilumi24 3 ปีที่แล้ว +1

      Ow time management ganath video ekk one sir

  • @WowDesigner
    @WowDesigner 3 ปีที่แล้ว +22

    කිසිදු තැන්පත් ධනයක් නැති ස්තාවර වත්කමක් නැති අමාරුකම් අගහිග කම්වලින් බිම් මට්ටමේ ඉදන් ගොඩයන උපදේශන වීඩියෝ එකක් කරන්න ගොඩක් පින්.

  • @gayanidarshani1732
    @gayanidarshani1732 3 ปีที่แล้ว +3

    ඔබතුමාගේ උපදෙස් හරියටම හරි. පැහැදිලි කිරිම විශිෂ්ටයි. දිගටම මෙවැනි උපදෙස් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාට බොහොම පින් ..

  • @dumindasanjaya4463
    @dumindasanjaya4463 3 ปีที่แล้ว +7

    සර් මෙක දිගටම කරගේන යන්න.ජිවිතයේ ලැබුන හොදම අවවාද ටික හමිබ වුනේ සර්ගේ විඩියෝ වලින්.🙏🙏🙏🙏

  • @dilushikasandaruwani8770
    @dilushikasandaruwani8770 ปีที่แล้ว

    Thank you sar .godak dawal egana gaththa godak watinawa.budusaranai.

  • @akshithahewage7691
    @akshithahewage7691 3 ปีที่แล้ว +3

    ආසාවෙන් බලන චැනල් එකක්..වටින වීඩියො ගොඩක් එකම තැනකින්..නියමයි..♥️

  • @thusithabulathgama1229
    @thusithabulathgama1229 3 ปีที่แล้ว +2

    Very informative. I'm happy that I'm already following the deposit-on deposits method. Can't wait till next monday. Thank you so much for the valuable content sir as always.

  • @kasunliyanage847
    @kasunliyanage847 3 ปีที่แล้ว +1

    සර්ගේ මේ වීඩියෝ නිසා මගේ ජිවිතය ගොඩක් වෙනස් වුනා. මම බිස්නස් එක පටන් අරගෙන මාස 6 වෙනවා. පටන් ගත්ත මුල දවස් වල පුදුම ටෙන්සන් එකකින් හිටියේ , කරගෙන යන්න කොහොමද කියලා. මගේ වෙලාවට සර්ගේ ව්විඩීයො බලන්න හම්බුනා , එ හැම වීඩියෝ එකක්ම මට පුදුම ශක්තියක් වුනා. අද සාර්ථකව හැම දේකටම මුහුණ දෙන්න පුළුවන් වුනා. ගොඩක් පිං සර්. මට තනියම එ හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුනා. මම අසරණ වුන හැම වේලාවකම සර්ගේ විඩියෝ මට පුදුම ශක්තියක් වුනා එ ගැන කියන්න වචන නැ. පිං සර්..බුදු සරණයි

  • @charithdias8170
    @charithdias8170 3 ปีที่แล้ว

    Thank you sir. Mama oba tumage videos aniwaryenma balanawa. Ewawalin godak dewal aragannawa. Jaya wewa

  • @lasanthikakumari488
    @lasanthikakumari488 3 ปีที่แล้ว

    Digatama Videos denna sir godak watinwa!

  • @chandimarathnayake8460
    @chandimarathnayake8460 3 ปีที่แล้ว +10

    සර් .... පිටරට වල රැකියා කරන අයට මුදල් ආයෝජනය කිරීමට හැකි වන පරිදි විස්තර යක් ලබා දෙන්න. (විශ්වාසය රැකෙන පරිදි.)

    • @BuddhistSermons
      @BuddhistSermons 3 ปีที่แล้ว +2

      First of all I recommend you to open up a foreign currency savings account in a reputed SL government bank such as NSB or BoC or Peoples' Bank and start saving at least one half (50%) of your monthly salary income & earnings in foreign currency without converting it into SL Rupees. By doing so you can save at least 50% of your total income during your employment period.
      While you are in abroad do not worry to think about other investment opportunities such as starting a business, buying properties, investing in share market and etc. My first advice is to start saving (accumulating) your hard earned money during your contract period. Because first of all we should save some amount of money to invest. Without saving there is nothing to invest.
      After completing your employment period in abroad then you come back to SL and go to your Bank and discuss with the Bank Branch Manager if there are any good opportunities to invest your money. Most of the times they will guide you to the correct path. Try to have a good relationship with your Bank and the Bank Manager. Please protect your hard earned money without getting caught to any cunning people such as brokers, agents, dealers & etc. Also do not waste your money to entertained unnecessary people (eg - liquor). Don't be hurry to invest. Take time and think very well before spending on anything.
      Good Luck.

    • @chandimarathnayake8460
      @chandimarathnayake8460 3 ปีที่แล้ว +1

      @@BuddhistSermons සර් ඔබට බොහොම ස්තූතියි.ඔබ මට පැවසූ පරිදි මම ක්‍රියාත්මක වෙනවා.ඔබතුමා අපත් සමග දිගටම රැදී සිටින්න.ඔබේ ඔවදන් අපට ලොකු උපකාරයක් හරියටම දැනගෙන මූදල් පරිහරනය ට.ඔබට තෙරුවන් සරණයි!!!!!!.

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට ...! අදත් වැදගත් යමක් , ප්‍රායෝගික හැඩගැස්මක පූර්ව සටහනක් තැබුවාට.

  • @samanthafernando1473
    @samanthafernando1473 2 ปีที่แล้ว +1

    I decided to write my expenses. Thank you so much, for this great message.

  • @sashikadeepthika576
    @sashikadeepthika576 2 ปีที่แล้ว

    Godak watina vedio ekak...thank u sir❤

  • @saraniabeykoon6384
    @saraniabeykoon6384 3 ปีที่แล้ว +1

    අපේ ජීවිතේ අපි හැමදාම ekama තැන ඉදලා තියෙන්නෙ අනවශ්ය වියදම් නිසා.දැනුයි ඒක වැටහුනේ.ජීවත් වෙන කලාව කියලා දෙන sir ට ගොඩක් ස්තුතියි.

  • @chathufernando4885
    @chathufernando4885 3 ปีที่แล้ว

    වටින කතාවක්. මමත් කාලයට පෙර සිට මගේ ආදායම් වියදම් ,මාසයට අදාල අනිවාර්‍ය වියදම් ,ඉතුරුම්...පොතක ලියලා මුදල් කලමණාකරණය කරනවා.
    අනිත් වීඩියෝ එකත් එනකම් බලා සිටිනවා.
    ස්තුතියි .

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Godaak pign sir. Godaak watinawa. Oba thumaata jaya..........!!!

  • @gamextreme1007
    @gamextreme1007 3 ปีที่แล้ว

    Wow. Thank you again. I am not gonna watch this just now. Ill watch all your video from the begging. This is a very interesting channel. Happy that i found this Channel. Thanks in a million..

  • @madushikaranathunga8467
    @madushikaranathunga8467 3 ปีที่แล้ว +1

    ඔබගේ වචන වලින් ජිවිත වෙනස් කරන්න පුලුවන් .ජිවිතේ සාර්ථක කරගන්න ඔබෙන් ලැබෙන ශක්තියට ගොඩක් ස්තුතී සර්...

  • @juliyenrox
    @juliyenrox 2 ปีที่แล้ว

    Thank u really great vedio learned a lot.

  • @thanujadeepani8694
    @thanujadeepani8694 2 ปีที่แล้ว

    ඔබ‍ට ගොඩක් පිං. ගොඩක් ස්තුතියි. මෙවැනි උපදෙස් මගින් අපේ ඇස් පෑ දුවට. බුදුසරණයි!!!

  • @ruwanweerasinghe3000
    @ruwanweerasinghe3000 3 ปีที่แล้ว

    Niyamai sir good luck 👍👍👍👍

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මහත්මයා ඔබතුමාගේ වටිනා වචන අපේ ජිවිතයේ වැරදුනතැන හොදට පැහැදිලි කරනවා මෙතෙක් අාගමන් මග දැනුයි වැරදන තැන් දැනුනේ ඒම වැරදි අවභොද කරගෙන නිවැරදි ගමනක් සාර්තක ගමනක් යාමට ඔබගේ න් ලද දැනුම ලොකු පිටුවහලක් ජයවේවා ඹබතුමාට තෙරැවන් සරනින් යහපතක්ම වේවා

  • @ssvtrading5295
    @ssvtrading5295 3 ปีที่แล้ว +1

    Thank you very much for this & all of your videos. Really worth these all. I earned lots of things from you to my life, job & business. Thank you very much again sir!

  • @sandikathilakarathna3497
    @sandikathilakarathna3497 3 ปีที่แล้ว +1

    Thank you so much Sir!

  • @virullohiru5052
    @virullohiru5052 3 ปีที่แล้ว +1

    Great useful video sir 👌
    Keep it up sir ❤️

  • @asankajayalath8636
    @asankajayalath8636 3 ปีที่แล้ว +1

    බොහොම වටිනවා ඔබේ අදහස් ජීවිතයට 🙏🙏🙏🙏

  • @isurudananjaya906
    @isurudananjaya906 3 ปีที่แล้ว

    ජිවිතේ හරියට පටන් ගත්තේ මම ඔබේ බලපු එක විඩියෝ එකකින් ,එක දිගටම එහෙමයි ඇත්තටම වටිනවා ,ගොඩක් පින් ඔබ තුමාට

  • @chathurikagamaethige9197
    @chathurikagamaethige9197 3 ปีที่แล้ว

    Dear sir,it is a currently important topic to discuss. Thank you for this guidance

  • @maduperera6540
    @maduperera6540 ปีที่แล้ว

    මුදල් ලැබුනට එය සැලසුමිකරන විදිය මම අද ඉගෙන ගාත්තා සර් ට ස්තුතිය 🙏❤️

  • @shyamateacher265
    @shyamateacher265 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පිං
    අද ඉදලා මේ උපදෙස් පිළිපදිනවා මම❤️❤️👍

  • @hannahnona2847
    @hannahnona2847 3 ปีที่แล้ว

    Grate advice waiting for next

  • @kenuwithblackyandkiri7438
    @kenuwithblackyandkiri7438 3 ปีที่แล้ว

    A very useful video. Leant a lot .

  • @rohithasampathsampath6426
    @rohithasampathsampath6426 ปีที่แล้ว

    ඉතාමත් වටිනා අදහස්
    ගොඩක් ස්තූතියි සර්🌹🌹🌹

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 ปีที่แล้ว

    Thanks so much sir god bless you good guide line 🙏🙏🙏🙏

  • @colossusruwantha4036
    @colossusruwantha4036 3 ปีที่แล้ว +3

    I have wasted money on what I want.So after watching this video I determined to buy the things what I need instead of the things I want and also from today onwards I am gonna write all my expenses.
    Thank you very much for bringing us videos like this.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว

    ගොඩාක් හොද vidio එකක්.👍ස්තුතියි❤️🙏

  • @dilantv6651
    @dilantv6651 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මහත්මයා ....ගොඩක් ස්තුතිවන්ත වෙනවා බුදු සරණයි ...

  • @nilanthisiriyalath4862
    @nilanthisiriyalath4862 2 ปีที่แล้ว

    Thank you sir mudal sakasuruwama gana watina upades tikak

  • @thilankarukmal157
    @thilankarukmal157 3 ปีที่แล้ว

    Super idea,Thanks

  • @qwertyui7509
    @qwertyui7509 3 ปีที่แล้ว

    Really helpful for everyone.

  • @yashodakaushalya8226
    @yashodakaushalya8226 ปีที่แล้ว

    Obathuma kiyala qunna watina aqahas tika harima ageyi obata bohoma sthuthiyi

  • @indunilfernando877
    @indunilfernando877 3 ปีที่แล้ว

    I am practicing on this 4 tips. Its really success ....Thank you very much sir ..

  • @tolushanadun4625
    @tolushanadun4625 3 ปีที่แล้ว +1

    Sir කියපු විදිහට මම අලුත් ආදායම් මාර්ග හදාගන්න උත්සහ කරල තියනව.ගොඩක් දුරට සාර්තකයි.මුදල් කලමනාකරනයත් ඒ වගේමයි.නමුත් සමහර අවස්තාවලදී අහල තියනව හැමදේම බදාගෙන කරන්නෙ නැතුව එක දෙයක් විතරක් කරන්න.එතකොට තමන්ගේ මනස එක දෙයකට දෙන්න පුලුවන් කියල.ඇත්තටම මම මේ ක්‍රම දෙකෙන් මොන විදියට ගියොත්ද success වෙන්න පුලුවන්.

  • @riazuu2059
    @riazuu2059 3 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුතියි සර් බුදු සරණයි !!!

  • @lahiruruwan6667
    @lahiruruwan6667 3 ปีที่แล้ว

    ස්තුතිය sir! මෙවැනි vedio නිතර කරන්න ඔබට නිරෝගී සුව ජීවිතයක් ලැබේවා ! බුදු සරණයි !

  • @chamindakumara9073
    @chamindakumara9073 3 ปีที่แล้ว

    Thanks for giving us such a motivational words for meke our life better

  • @pradeepperera8148
    @pradeepperera8148 3 ปีที่แล้ว

    Thank you Sir, Great advice on how to save..👌💯👍🤝

  • @sanjayaweerasekara9156
    @sanjayaweerasekara9156 3 ปีที่แล้ว

    Thank You sooo much sir.💚 jiwithe godak naraka purudu dan hoda athata harigena enawa sir. ada edan wiyadam liyanna purudu wenawa☺️👍

  • @shiranthalakmal5480
    @shiranthalakmal5480 3 ปีที่แล้ว

    Godak wadagath.. thank you sir..🙏❤️❤️ තෙරුවන් සරනයි

  • @stanleyperera7231
    @stanleyperera7231 3 ปีที่แล้ว +5

    I daily write down my day to day expenses and at end of each day I balance my expenses to the money available in my wallet. I use an Excel sheet. I have been keeping up this good habit for ages and ages. I classified my expenses at end of every month and take proper control in my all the expenses. The results are marvelous.

    • @BuddhistSermons
      @BuddhistSermons 3 ปีที่แล้ว

      Even I do the same thing using an Excel Sheet. By doing so, I am able to control my expenditure by writing it each and everyday. Writing of Expenses and re-investment of profits are the most important parts in this video. Even our Lord Buddha has taught us the same, Especially the Re-investment of Profits & Income apart.
      Thank you so much for this video and the comments in this regard.

  • @scannerpoint1257
    @scannerpoint1257 3 ปีที่แล้ว

    පට්ටම වටිනවා.

  • @renukadabare5370
    @renukadabare5370 3 ปีที่แล้ว

    Godak watina adahas jivitheta ekathu kara gaththa thanks

  • @sld137
    @sld137 3 ปีที่แล้ว +1

    2nd like🤩👍

  • @maheshakulathunga644
    @maheshakulathunga644 3 ปีที่แล้ว

    thank you very much.

  • @asiaworkaluminium4059
    @asiaworkaluminium4059 3 ปีที่แล้ว

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි .ඉතාමත් හොඳයි බොහෝම වටිනවා .

  • @shehanwelgama1580
    @shehanwelgama1580 3 ปีที่แล้ว

    Thank you sir..invest kirimagena video ekak danna

  • @arumapriyantha95
    @arumapriyantha95 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි

  • @user-zo8vw1ny4p
    @user-zo8vw1ny4p ปีที่แล้ว

    Aluth adahask sir.. thank you ....

  • @lasanthasilva7740
    @lasanthasilva7740 3 ปีที่แล้ว

    Learn a lot thanks

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 3 ปีที่แล้ว

    Godak dewl egenagatta sir.e widihata ynda godak uthsaha krnwa mn

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai obatumata jaya wewa

  • @TV-sn6sl
    @TV-sn6sl 3 ปีที่แล้ว

    Importañt programme💖💖

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว

    සුන්දර ඔවදන් නිතර ලබන්නට අපට නිබදවම හැකි වේවා ජය වේවා තෙරුවන් සරණයි...❤

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว

    Itama watinawa sir.. mmth wiyadam krala.. nikarune.... Hmm ada idala godak hithala wiyadam karannam.. thank you very much. .. Thunuruwan saranai 🙏

  • @rcraft1368
    @rcraft1368 2 ปีที่แล้ว

    Mula idala anthima wenakn ahn inna pluwan asawen. Siyalla wadagath. Thank you sir❤

  • @ajithkumara892
    @ajithkumara892 3 ปีที่แล้ว

    ස්තුතියි සර්.තෙරුවන් සරණයි .

  • @udarshanaindrachapa9795
    @udarshanaindrachapa9795 3 ปีที่แล้ว

    wiyadm plan krn one kiyl egna gatta sir.. Thank you very much..👊💪

  • @jtmusics3102
    @jtmusics3102 3 ปีที่แล้ว

    ඉතුරුවට හිත යෙදවීමක් කරේම නෑ..මගෙත් අනවශ්‍ය වියදම් වැඩී..මං ඒක සැලසුම් කරන්න ඕන..බොහොම ස්තූතීයි...

  • @slbigbrogaming
    @slbigbrogaming 3 ปีที่แล้ว

    විනාඩි විස්සකින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ....

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว

    ඉස්තුති sir. වියදම් ලියන එක ගැන නම් වටිනවා භාතිය sir මට නම්

  • @sadaruanusha9133
    @sadaruanusha9133 ปีที่แล้ว

    Thank you sir🌻🌻🌻

  • @anurawickramasinghe4089
    @anurawickramasinghe4089 ปีที่แล้ว

    Hi Bathiya.
    I am a Lecturer by profession. These contents are amazing. I have been teaching for last 14 years. This is something which you need to develop to the next level. May be under different segements. Great superb content.

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w 3 ปีที่แล้ว +1

    ❤❤❤❤ thank you very mutch sir ❤❤❤🙏

  • @worldvisions4062
    @worldvisions4062 2 ปีที่แล้ว

    Superr sir🙏..

  • @madushanivishaka9262
    @madushanivishaka9262 3 ปีที่แล้ว

    Sir dena advice godak watinawa

  • @dwmusicc
    @dwmusicc 3 ปีที่แล้ว +1

    Thankz lot sir,
    1,☑️
    2,☑️
    3,Deposit on Deposit 🥂 ඒක වටිනවා
    4,waiting ..8 source of income

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 ปีที่แล้ว

    Excellent

  • @deepikadissanayake5012
    @deepikadissanayake5012 3 ปีที่แล้ว

    සර් කියලා දුන්න කරුණු හතරම මන් ජිවිතේට එකතු කර ගන්නවා...දැනට පලවෙනි දේ විතරයි කරන්නේ ...ඒ ගැන මගේ අවබෝධයක් තිබුනේ නෑ...ස්තුතියි ...ඔබට ...ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා හැමදාම සර්ගේ විඩියෝ වලින්..🙏🙏

  • @amilanuwan4970
    @amilanuwan4970 3 ปีที่แล้ว

    වටිනා විඩියෝ එකක්

  • @natureeye7389
    @natureeye7389 3 ปีที่แล้ว

    Go ahead sir.

  • @mounika1972
    @mounika1972 3 ปีที่แล้ว

    ස්තුතියි භාතිය සර්..❤🌷🙏

  • @asankawiggin
    @asankawiggin 3 ปีที่แล้ว

    Thank you so much

  • @kasunpradeep3537
    @kasunpradeep3537 3 ปีที่แล้ว

    ස්තුතියි .

  • @shandinesh4626
    @shandinesh4626 3 ปีที่แล้ว

    manage expenses, Deposits on deposits thankyou sir !!!!!

  • @benildusfernando6217
    @benildusfernando6217 3 ปีที่แล้ว

    Thank you sir for motivated

  • @avishkaravindu5846
    @avishkaravindu5846 3 ปีที่แล้ว

    ඇත්තටම මම ව්‍යාපාර යේ මුදල් ව්‍යාපරයටම යොදවන්න කියපු එකෙන් මම ලොකු දෙයක් ඉගෙන ගත්තා .බොහොම ස්තුතී

  • @TheSaman1978
    @TheSaman1978 3 ปีที่แล้ว

    Thanks.....

  • @mohamedmurshid7410
    @mohamedmurshid7410 3 ปีที่แล้ว

    Very important speech

  • @dilhanprageeth8469
    @dilhanprageeth8469 3 ปีที่แล้ว

    මගේ කතාව තවම ලියන ගමන් ..,සර්ව ,හම්බෙන්න ...බලාපොරොත්තු වෙනවා ,,ඒ කතාව ,සම්පුර්ණ උන ගමන් ❤

  • @shamilagamage8950
    @shamilagamage8950 2 ปีที่แล้ว

    Thanks sir wTina padmak.

  • @nishagayani8263
    @nishagayani8263 3 ปีที่แล้ว

    It's GREAT sir 👍👍👍🙏🙏🙏

  • @deshanasanka4197
    @deshanasanka4197 3 ปีที่แล้ว

    Thank you sir ❤️

  • @positivemaker2762
    @positivemaker2762 3 ปีที่แล้ว

    Good vedio ,

  • @erangifernando7292
    @erangifernando7292 3 ปีที่แล้ว

    Thank you Sir 🙏

  • @rajithasilva9736
    @rajithasilva9736 3 ปีที่แล้ว

    මේ video එකත් ගොඩාක් වටිනවා... ගොඩාක් ස්තුති මේ වටින අදහස් වලට. ගොඩාක් වෙලාවට වෙන ආදායම් මාර්ග හොයා ගන්න හැදුවට අතේ තියෙන ගාන මදී කියලා හිතිලා ඒවා අවුල් වෙනවා. පොඩියට පටන් ගන්නත් හරි විදිහක් හිතට එන්නෙ නෑ.මේ දේවල් වලින් ගොඩ එන්න විදි ගැනත් පුළුවන් වෙලාවට Advise එකක් දෙන්න 😊😊😊

  • @aravindawickramatilaka3116
    @aravindawickramatilaka3116 3 ปีที่แล้ว

    Tanx Sir !

  • @c.lakmal1448
    @c.lakmal1448 3 ปีที่แล้ว

    Thank you 🌺