සාර්ථකත්වය වළකන දිළිඳු සිත Rich thinking vs poor thinking
ฝัง
- เผยแพร่เมื่อ 29 ม.ค. 2025
- #rich thinking vs poor thinking #mohanpalliyaguru
#success #sinhalamotivation #motivation #motivational #life
සාර්ථකත්වය වළකන දිළිඳු සිත - 02 Rich thinking vs poor thinking - • සාර්ථකත්වය වළකන දිළිඳු...
මගේ වයස අවුරුදු 57 යි. විශ්‍ර්‍රාමික හමුදා නිළධාරියෙක් . සාමාන්‍ය සෙබලෙකු ලෙස හමුදාවට බැදී නිළධාරියෙක් දක්වා ගමනක් ගියා. මගේ කතාව කියන්නෙ ඒකෙන් මෙතුමාගෙ පණිවිඩයට හොද අර්ථයක් දෙන්න. මෙතුමාලා වගෙ උපදේශකයන් ඒකාලෙ හිටියනම් මම දැන් ඉන්න තැනටත් වැඩිය ලොකු තැනක ඉන්නවා . ඒත් මම දැන් ඉන්න තත්වය ගැනත් සෑහීමකට පත්වෙනවා .
අපි හරිම දුප්පත් පවුලක්. ඇත්තටම කිව්වොත් තුන්වේල කන්න තිබුනෙ නෑ. මගෙ අම්මට හොදටම උවමනා වෙලා තිබුනා අපිට උගන්වන්න . අපේ පවුලෙ සාමාජිකයො හත්දෙනෙක්. අපෙ අම්මා උදේට කඩයප්පන් හදනවා, මම ඒවා කඩවල්වලට ගිහින් දානවා. ඒකාලෙ අපිට පාසල් වෙලාව තිබුනෙ හවස. පාසලේ හය ශ්‍රේණියට ගියාට පසු උදේ තමයි පාසල ආරම්බවුනේ. එතකොට අම්මා වෙනදට වැඩිය උදෙන්ම ඇහැරිලා කඩයප්පන් හදනවා මට ඉස්කෝලෙ යන්න පරක්කු වෙනනිසා. ගෙදර ආර්ථික තත්ත්වය බොහොම දුර්වලයි . මම හැමදාම හිතනවා කවදද අපි මේකෙන් ගොඩයන්නෙ කියලා . කවදද අපි හරියට තුන්වේල කන්නෙ කියලා . මගෙ පලමු ඉලක්කය උනේ තුන්වේල කනඑක.
අපොස සාමාන්‍ය පෙල සමත්වෙලා මම උසස් පෙළ කරනවා . ගෙදර ආර්ථික අපහසුතා ගොඩක් වැඩියි. මේ තත්ත්වය උඩ පාසල් යන්න හිතෙන්නෙ නෑ .රස්සාවක් කරන්නමයි හිත. මගෙ අම්මා එපා කියද්දිම මම පාසල් ගමන නවත්තලා වාත්තු වැඩපලක රැකියාවකට ගියා. එදා ඉදලා අපි ගොඩක් හොදට නැතිවුණාට තුන්වේල කෑවා. ඊට පස්සෙ මගෙ ඊලග ඉලක්කය උනේ ගේ හදාගන්න එක. අපේ වත්තෙ පොළොව කබොක්. කෙනෙක් දම්මලා කබොක් කපලා ගේ ගොඩක් දුරට හැදුවා. ඒ අතරෙ මට හිතුනා මම කරන රැකියාව ස්ථිර නැතිනිසා ස්තීර රැකියාවක් හොයාගන්න . සාමාන්‍ය පෙළ විතරක් සමත්වෙලා හිටිය නිසා මට හිතුනා ගොඩක් ආසාවෙන් හිටපු යුදහමුදාවට බැදෙන්න. ඒත් අම්මයි, තාත්තයි ඒකට කැමතිවුනේ යුද්දය තිබුනනිසා. මම යුදහමුදාවට බැදුනා 1987 අවුරුද්දෙ. ඒ වෙනකොට මට උවමනා උනා බාගෙට හදලා තිබුන ගෙදර බිමට සිමෙන්ති දාන්න . මගෙ ට්‍රේනින්කාලෙ පලමු පඩියෙන් බිමට සිමෙන්ති දැම්මා .
ඒවගෙ ඉලක්ක එකින් එක මම ජයගත්තා , කතාව ගොඩක් තියෙනවා . ඒත් ඔක්කොම දාන්න අමාරුයි . මම විවාහ වෙලා දුවලා දෙන්නෙක් ඉන්නවා . එයාලත් විවාහ වෙලා ඉන්නෙ . ඇත්තටම මට හරිම සතුටුයි දැන් මම ඉන්න තත්ත්වයට . ගොඩක් දුක්වින්දා. නිවාඩුවට ගෙදර ආපුවම මම නිකන් ඉන්නෙ නෑ. මුදල් හොයාගන්න කුමක් හෝ රැකියාවක් කළා. කම්මැලි වෙන්න හොද නෑ. මම යුදහමුදාවෙත් රැකියාව හොදටම කළා. අදටත් ඒ අය මාව අගයනවා. මගේ දෙවෙනි ගෙදර උනේ යුදහමුදාව. යුදහමුදාවෙත් ඉගෙන ගත්ත හොදම දේ තමයි විනය .
ඉතිං මම මගෙ කතාව් දැම්මෙ පම්පෝරියක් විදිහට නෙමේ , මම හිටපුතැන කොතනද ,දැන් ඉන්න තැන කොතනද කියලා කියන්න . මට ආර්ථික අපහසුතා දැන් නැහැ. ඒත් මගෙ ඉලක්ක ජයගන්න ගොඩක් කාලයක් ගියා. දුකක් නෑ, ඇත්තටම හරිම සතුටුයි . අම්මට හරිම සතුටුයි. තාත්තාට මගේ සාර්තකත්වය බලන්න වුනේ නෑ, තාත්තා දැනට අවුරුදු පහලොවකට ඉස්සෙල්ලා මියගියා . මගෙ අම්මත් ගිය 2021 අවුරුද්දෙ මියගියා .
අපි කාටවත් ඇගිල්ල දිගුකරන්නේ නැතිව අපිම අපේ ජීවිතේ හදාගන්න ඕනෙ . සියලු දෙනාටම ජයෙන් ජයම වේවා 🙏 .
❤❤❤
Sirge phone numbar eka dennako
ඔබ ගැන බෙහෙවින්ම ආඩම්බරයි... ඔබේ ජීවිතය බොහොම ආදර්ශමත්...කතා කිරීමට අවශ්‍යයි..දුර කහන අංකය ලැබෙන්න සලස්වන්න..
Jesu pihitai
@@hemadangoda1276 මම බෞද්ධයෙක් . එත් මම කිතු දහමටත් බොහෝම කැමතියි. මම කවදාවත් කියන්නෙ නෑ බෞද්ධ ආගම හොදම ආගම කියලා . එහෙම කිව්වොත් මම බෞද්ධයෙක් නෙමේ නේද . මේ ලෝකෙ තියෙන සියලුම ආගම්වලට මම ගෞරව කරණවා. ඔබටත් තෙරුවන් සරණයි 🙏 .
සතුටුයි .කියපු කාරනා වලින් එකක්වත් මට නැහැ. මෙතෙක් කළ ජොබ් වලින් හැම එකෙන්ම මගේ දක්ෂ තාවයෙන් අනුන් පෝසත් කළා නමුත් මගේ ටාගට් එකට යන්න ඉහල අය ඉඩ දුන්නෙ නෑ . මම ඒ අය විවේචනය කරන්නෙ නෑ. මම මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගත්තා දැන් අවුරුද්දයි ගමන පැහැදිලියි . කියන්න කැමතියි ඒ ගමනට ඔබතුමා මහත් ශක්තියක් මට දීලා තියනවා. 🙏😍
Jayawewa obata dinendina diunu wewa theruwan saranai
Me welawe business patanganna puluwanda ?
@@thushararathnayaka-206 පුළුවන් අනිවාර්යයෙන්ම මේක තමා හොඳම වෙලාව . හිට්ගුවොත් කරන්න බැරි දෙයක් නෑ. අරමුණට කොහෙන් හෝ පාරක් තියනවා . අධිෂ්ඨානයෙන් ඒ පාර හොයාගෙන යන්න ඕන. මොහාන් පල්ලියගුරු වැනි මාර්ගෝපදේශයෙන් ගේ අදහස් වලින් අපේ පාර ඒකාන්තයෙන්ම සොයාගන්න පුළුවන් . ජය වේවා✌😍
❤❤❤
❤
🙏🙏🙏❤️❤️❤️ඔබ තුමාට තුනුරුවන් සරනයි දිර්ගායු ලැබේවා ජයවේවා විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා 🙏🙏🙏
උදේට කේන්දර ටික අරම් ටීවී එකේ බම්බු ගහන වෙලාවෙ මේ වගේ වටිනා දේවල් ටිකක් පෙන්නුවා න්ම් අහන්න ස්සැලැස්සුවා නම් ඒකෙක් දෙන්නෙක් හරි වේනස් වෙනවා සර්❤️ ගොඩාක් ආදරෙයි සර්ගෙ කට හඩ ඇහුවත් අහන්නෙ
මගේ යෝජනව නම් ඔබතුමන්ගෙ වගේ වැඩසටහන් උදේට පෙන්වීම අනිවාර්‍ය කරලා කේන්දර දිගහරින වැඩසටහන් අයින් කරන්න ඕනි,
එහෙම උනොත් මේ රට තව හැදෙනවා❤️
🙏🙏🙏❤️❤️❤️ ඔබ තුමාට තුනුරුවන් සරනයි දිර්ගායු ලැබේවා ජයවේවා විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා 🙏🙏🙏
ඔබතුමා දිවි ඖෂධයක් වගෙයි ඔබතුමාට දිව්‍යබල දිව්‍ය ඥානය පහලවෙිවා .දිර්ඝ ආයුස ලැබෙිවා .තවතවත් මෙි වැනි දේසානාවන් කිරිමට දුටු ගැමුණු දිව්‍යරාජයන්ගේ යොදබල යොදවිර්ය දිව්‍යබල දිව්‍ය ඥානය පහලවෙිවා.ආනන්ද මහරතන්වහන්සේට මෙන් මතක ශක්තියක් ලැබෙිවා .සමිමා සමිබුදු සරනයි .සියලුම දෙවිදෙවතාවන්ගෙත් පිහිට ආරක්ෂාව නොවඩුවම ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏
අනුන්ගෙන් යමක් බලාපොරොත්තු නොවී, අපේ දියුණුවට නිතරම වටිනා ඔවදන් දී අපව ධෛර්යමත් කරන ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි!
සර්ගේ වීඩියෝ අහන්නේ ,බලන්නෙ හරිම ආසාවෙන් .මම විදේශ රටක වැඩ කරන්නේ..ප්‍රශ්න ගොඩක ඉන්න මම සර්ගේ වීඩියෝ බලල හිත ගොඩක් ශක්තිමත් කර ගන්නවා..මම නම් සර්ගේ වීඩියෝ වල ටයිම් වඩිම එකක් තමයි හොයන්නෙ..මම වැඩ කරන්නේ සර්ගේ මේ වීඩියෝ අහගෙන..සර්ට ගොඩාක් පින් අපේ හිත හදනවට🙏🙏🙏 බුදු සරනයි ඔබ තුමාට ❤ 🙏🙏🙏
ගෝඩාක් වටිනා ව්ඩියෝ එකක් බොහෝම ස්තුතියි ඔබතුමාට බොහෝම පින් 🙏🙏🙏🙏🙏
ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏මාර ගැම්මක් අවා ❤️❤️❤️
ඔබ තුමා ට බොහෝ ම පිං ...සුවපත් වේවා ..ජයෙන් ජය .......
ජීවිත සාර්ථකව ගොඩනගා ගැනීමට නිබදවම අපිව මෙහෙයවන ඔබතුමාට ගොඩාක් ස්තුතියි ! දීර්ඝායුෂ ලැබේවා !
අදත් සුපිරි වීඩියෝ එකක්.වීඩියෝ එකක් ගේනකම් බලන් හිටියෙ සර්.❤
sir thank you very much sir පාඩන් කරන්නේ නැතුව හෙට කරන්නම් කියලා නිදාගන්නම් කියලා හැදුවේ මේක දැක්කා මට මේකේ තුන්වෙනියට තිබ්බ කරුන මට තියෙනවා කියලා දැනුනා කම්මැලිකම ඒත් අද ඉදන් එහෙම වෙන එකක් නෑ කියලා මට දැනෙනවා...සර්ට ගොඩාක් පින් සර්
Sir wadasatahana marui obathumata nirogi suva ❤
Obata Thisarana Saranai
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබ දෙදෙනාට බුදු සරණයි
ඔබතුමාගේ වචන වල ලොකු ශක්තියක් තියෙනවා. හරිම වටිනවා.
මේ සර්ගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ. අද මම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා . අරමුණ වෙනුවෙන් කැපවෙමින් වැඩ කරනවා.
Me. Kiyana. DeWal. Aththtama. Kathawa. Sir. Aniwaryen. Ape. Sithiwili. Thama. Hamadema. Balapanne
මන් දැකපු නිහතමානී චරිතයක්
❤❤❤
Hi
අපව දැනුවත් කල ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි
❤
❤😂😢😅😊😊 19:38
බලාපොරොත්තුවක් නැතිව හිටිය මට මෙතුමගෙ වීඩියොවක් දැකලා ගොඩක් වෙනස් උනා. දැඩි අදිස්ටානයක් අවා.❤❤❤❤ ඔබට දීර්ගායුශ මොහාන් මහත්තයො
බොහොම ස්තූතියි සර් 🙏
බොහොම ස්තූතියි සර් මේ වගේ වටින වීඩියෝ එකක් ගෙනාවට ❤
ඉතාමත් දක්ස කළමනාකරුවෙකු ලෙස මගේ පුතාට ස්ථිරවම රැකියාව ලබා දුන්නාවූ විස්ව මාතාවට අනෙක වාරයක් මුළු හදවතින්ම ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,, අපව දිරි ගන්වන ඔබටත් විශ්වයේ අසිර්වාදය ලැබේවා
Excellent sir, මම ඔබතුමාගේ වීඩියෝ බලාගෙන යන ගමන්, මම ගොඩාක් වෙනස් උනා ඒවා බලලා, ඒ කියන්නෙ මම රැකියාවක නිරත වීම ආරම්භ උනේ 2023 ජූනි මාසෙ, මට මගේ ආර්ථිකය මනාව පාලනය කරගෙන income, cost දෙක balance කරගන්න ලොකු උදව්වක් උනා ඔබතුමාගෙ වීඩියෝ, ඒ වගේම තමා මගේ තියෙන අඩුපාඩු හඳුන ගන්නත් ලොකු අවස්ථාවක් උනා, මම තාම ඔබතුමාගේ වීඩියෝ බලමින් ඉන්නෙ, බලපු ටිකෙන් මගේ ජීවිතේ වෙනස් උනා කිව්වොත් හරි, මම ගුරුවරියක්, මට පුලුවන් ඔබතුමාගෙ ආකල්ප දරුවන් එක්ක බෙදා ගන්න, මෙවැනි වූ වටිනා වීඩියෝ ඉදිරියටත් ගෙන එන්න ❤
හිතට වැදුනා සර් ගොඩාක් පිං .. මෙ දැන් ඉදන් ඒ වෙනස පටන් ගන්නවා..💖
ඉලක්කයක් තියෙන්න ඕන එක 100% ඇත්ත. ඔබතුමාට ගොඩක් ස්තූතියි ....🙏🙏🙏❤❤❤
දහවේනි පාරටත් වඩා බැලුව එකම විඩියො එක
බොහොම ස්තුති මහත්මයා. මගේ අඩුපාඩු ගොඩක් මට පෙන්නලා දුන්නා ඔබ තුමාගේ වීඩියෝවෙන්. නැවත වරක් ඔබ තුමාට ස්තූති වන්ත වෙනවා මම
මේ දේවල් ජීවිතයට ගත යුතුයි...
🔥 සර් හොදයි
🔥 වටිනාම කාලය
🔥ගොඩක් හොද වැඩ සටහනක්....
මේ මොන දේ කිව්වත් වැඩක් නෑ... අපි මේ දේවල් ජීවිතයට අරන් අපි Action එකක් ගන්න ඕන අපි ජීවිතය වෙනස් කර ගන්න... එහෙම නැතුව අපි හැමදාම එකම තැන... ස්තූතියි සර්..ජය වේවා..🔥✌
හරිම වැදගත් දේශනයක්.මට ඕනම වෙලාවක ලැබුණ දෙයක්...
අද දවසේ වටීනම වේලාව ❤❤❤❤❤
ඔබ තුමාගේ video බලලා godak හැදුණු කෙනෙක් budusaranai
ඔබතුමා නිසා මන් අද හොද තැනක 💜️ thank you sir 🙏🙏
දිර්ඝායු වේවා ඔබට ❤️❤️❤️❤️තෙරුවන් සරනයි🙏🙏🙏
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.ලබාගත් දේ බොහොමයි සර්.ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඹඛතුමාට ඛුධූසරණයි ගොඩක් ස්තුතියි
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ඔබතුමාට දීර්ඝ ආයුස ලැබේවා තෙරුවන් සරණයි
Aththama aththai sir. Man laga oya tika thiye. Man duppath thama eth hitha haiyai sir. Godak pin. Budusaranai
Godak sthuthi sir 🙏
සර් ට පින්
දෙවෙනි වීඩියෝව ඉක්මනට ඕනේ❤
සර් මාව ගොඩක් වෙනස් කලා ස්තූතියි
අහන් ඉන්නත් ආසයි. ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම මම බලනවා. හැම වචනයකම වැදගත්. ගොඩාක් පින් ...
ඔය කටහඩ ඇහුනත් ඇති සර් නිදුක් නීරෝගී චිරජීවනය !
Great sir ❤
Ane sir පිං sir... ❤ මෙහෙම වටින video danawata❤ thank you sir... දෙපාරක් අහනවා .
Sampurna aththa sir .me kiyana dewal minisun wena api Podda Podda hari hada ganna uthsaha karoth ape Rate minisun duppath kamin midenawa. Godak thanks sir.
ස්තූතියි සර්..මට මන් ගැන ආඩම්බරයි ...මෙ එකක් වත් මගේ ජිවිතෙ ඇතුලෙ නැති එක ගැන...🙏❤️ මොකද මන් අරමුණකට වැඩ කරන කෙනෙක් නිසා..💐
Very good.
බුදු සරණයි දෙව් පිහිටයි සියලු දෙව් රැකවරණය ලැබේවා
ඔබතුමාට බෙහෙවින්ම පින්
Godak sthuthi ser....godak watina vidio ekak....theruwan saranai serta niduk nirogi suwa deerga ausha sampath salasewa suwase jiwath wenna awakashaya salasewa
Godak ස්තුති sir
මමත් පට්ට කම්මැලියෙක් සර්... සර් කිව්වා වගේමයි මමත්..🥺 එහෙත් අද මම මෙයින් ඉගෙනගත්තා මම නිකම්ම ඔහේ ජීවත් වෙලා මියයනවාද? එහෙමත් නැත්නම් මුලු ලෝකයම හඬවලා මියයනවාද කියලා....🥹 අද සිට පටන් ගන්නවා මම මාව වෙනස් කරගෙන සහ මේ මුලු ලෝකෙම වෙනස් කිරීමට....💪☝️🔥 ස්තූතියි සර් ඔබ තුමාගේ සුපිරි අභිප්‍රේරණයට.....🙏
Uthsaha wanthaya jaya gani e tika hithe tiyan idiriyata yanna jaya wewa
Thankyou sir ❤
Obata stuti wawa❤️😊
තෙරුවන් සරණයි ඔබට ස්තූතියි
ඔබ තුමන්ට බොහොම ස්තුතියි ... මට අද කතා කරන්න කරුනු ලැබුනා..
Thanks Thanks goodak watina dayak 👍🌹🙏🙏
Always welcome
තව මේ වගේ වීඩියෝ වලින් අපිව දැනුවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !
ගොඩාක් වැදගත් කරුණු සර්. 🙏
ස්තුතියි සර්...තෙරුවන් සරණයි....🙏🙏🙏🙏
Bohomathma sthuthi obathumata 🙏🙏❤️❤️
බොහෝම ස්තූතියි sir....🙏🙏❤️
Godak pin obatumata ....
අනිවාර්යයෙන් සර් ......ඔයාකිව්ව කාරනා මගේ ගාව අඩු වැඩි ලෙස තියෙනවා ....ස්තූතියි පෙන්වා දුන්නට..💛💐
ජීවිතයේ හදන ගුරුවරයා❤️
Sir මං ඔයාගෙ motivational speeches ගොඩක් කල් ඉදන් අහනව.ඇත්තටම ඒව මාරයි ඒ තරම්ම දැනෙනව.සර් මට දැන් අවුරුදු විස්සක් මාත් කැමැතියි මගෙ දෙයක් පටන් ගන්න.ඒත් කරන හැමදේම වරදිනව.අනික් අයට හරි යනව මට හිතෙනවා ඇයි මට විතරක් මෙහෙම වෙන්නෙ කියල .උපදෙස් අවශ්‍යයි සර් 😔
Deergau wewa
Exellent sir❤
Godak pin sar godak dewal dana gaththa....
mewani wadasatahana mama ithama pryojanayata gannwa esema anek ayatath kiya denwa eyamata loku sathutak wewi obathumata budu saranai
great speech.
ස්තූතියි ස්තූතියි ස්තූතියි
Thank you sir🙏🙏🙏jp
බොහොම ස්තුතියි සර්
ස්තූතියි මහත්මයාණෙනි ඔබට
Obata Budu saranai
Great
Aye hoda upades tekak
ස්තුති සර්
Good advice
Thank you sir
God bless
thanks for tha presentation sir
Always welcome
ඔබට ස්තූතියි
ගොඩාක් ස්තුති සර්. 🙏
Thanks sir 🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුති බුදු සරනයි!
Godak pin❤️
ගොඩක් දැනුනු වීඩියෝ එකක් සර්,❤
Thanks
Thanks 😊❤️
බොහොම ස්තුතියි ඔබට.
බොහොම ස්තුතියි මහත්මයා.🌼
ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏🙏
I'm
ගොඩක් ස්තූතියි සර් ❤️🙏🥰 වටිනා වීඩියෝ එකක්.
Thanks sir
අදත් සුපිරි