10 Things To Do Before 35. වයස 35 වෙන්න කලින් මේ ටික කරන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 209

  • @MalithArambage
    @MalithArambage 10 หลายเดือนก่อน +7

    1. Poth 25k wath kiyawanna
    2. Ayathana 2ka wath wada karanna
    3. Management position ekakata promote wenna
    4. 2nd income ekak hadaganna
    5. Business ekak patan ganna
    6. Geyak Hadanna - for boys specially
    7. Videsha ratakata yanna
    8. Vivaha wenna
    9. Gas 10k wath hitawanna
    10. Kata hari udaw karanna
    ***********************************

  • @intelligentmind7824
    @intelligentmind7824 3 ปีที่แล้ว +60

    අවුරුදු 34 වෙද්දි මම ඔබතුමා ඉදිරිපත්කල කරුනු 10 ම සම්පූර්ණ කරල තීනව ඇත්තටම ගොඩක් සතුටු හිතුන මේ වීඩියෝව බලද්දි ,මම ජීවිතේ යම්කිසි සාර්තකත්වයක් ලබලතීනව කියල

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 ปีที่แล้ว +39

    බොහෝම ස්තූති සර්.... මම අවුරුදු 22 ක තරුණයෙක්මි...ඒ සඳහන් කරපු දේවල් 10 ළඟා කරගන්නට අදිටන් කරගනිමි... ඔබතුමාට තෙරුවන් සරණයි...ජයෙන් ජය...!!!💐💐💐

  • @rwkwickramarathna
    @rwkwickramarathna 2 หลายเดือนก่อน +1

    මට තාම අවුරුදු 18 සර් .. මම ගොඩක් වාසනාවන්තයි. මෙි වගේ දේවල් දැන්ම ඉගෙනගන්න ලැබුණු එක ගැන මගේ වයසේ අනිත් අය මේ දේවල් පාවිච්චි කරන්නේ නෑ ලංකාවේ නළු නිළියන්ගේ වීඩියෝ තමයි ගොඩක්ම බලන්නේ. ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි මම කවදාවත් නොවැදගත් දේවල් වලට යූටියුබ් එක පාවිච්චි කරපු කෙනෙක් නෙමෙයි. ❤😊 ස්තුති සර්.

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 3 หลายเดือนก่อน +1

    මට වයස අවුරුදු 24යි.ජීවිතේ ගොඩක් දේවල් පහුවෙලා තේරුණේ.දැන් Driving ඉගෙනගන්නවා.ඊට අමතරව පොඩි බිස්නස් එකකුත් කරනවා.

  • @anushkamalith4057
    @anushkamalith4057 3 ปีที่แล้ว +15

    අවුරුදු 35 ක් වෙන්න කලින්වත් career එක හොයාගන්න. නැත්නම් ජීවිත කාලෙකටම විදවන්න තමයි වෙන්නේ...✌🏻

  • @shara-3248
    @shara-3248 2 ปีที่แล้ว +7

    තව හරියටම අවුරුදු තියෙනවා.. ඒ කාලය තුළ මෙයින් කිහිපයක් හෝ අනිවාර්යෙන්ම සම්පූර්ණ කරගන්නවා..❤ ඒ වගෙම ජීවත්ව සිටියොත් තව අවුරුදු පහකින් මම මෙයට නැවත පිලිතුරු දෙනවා

  • @hiruniweerakoon1408
    @hiruniweerakoon1408 ปีที่แล้ว +2

    .මම සර්ට ගොඩක් ගරු කරනවා ගොඩක් ස්තූතියි සර් ....මං ගැහැනු ළමයෙක්..තවම වයස අවුරුදු 21.මං විශ්වාස කරනවා මට අනිවාර්යයෙන්ම මේ කරුණු දහය වයස අවුරුදු 30ට කලින් සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා ..

  • @kronikjamz
    @kronikjamz 3 ปีที่แล้ว +16

    ඇත්තෙන්ම මෙයින් කිපයක් සම්පුර්ණ කර ඇත ..තව කිහිපයක් මට මග හැරි ඇති බව මෙම විඩියොවෙන් ඉගෙන ගත්තෙමි 💙 ඔබට ජය සර් තව කෙනෙකුගේ ජිවිතයක් එලිය කිරිමට ධරණ වැයමට 🙏 ❤️🇱🇰

  • @chandaniweragama1662
    @chandaniweragama1662 3 ปีที่แล้ว +20

    බොහෝම ස්තූතියි සර්.නොමිලේ අපට මේ ලබා දෙන මේ දැනුම් සම්භාරයට.තෙරැවන් සරණයි .

  • @sampremasirivlogs9146
    @sampremasirivlogs9146 3 ปีที่แล้ว +25

    සර් පුලුවන්නම් හොද පොත් ටිකක් කියන්න...

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 3 ปีที่แล้ว +5

    ආ, මග කෙටියි. යා යුතු බොහෝ දුරයි..නුවනින් අවදියෙන්. තරනය කළ යුතුයි...වසන්ගත තත්ත්වය නිසා. අපි ඔක්කොම අසරණ වෙලා සර්....සොච්චමක් නැ අතේ. ලමයි 3න් දෙනෙක් ඉන්නවා. අතෙ තිබුණු පුංචි කාසි ටිකක් නිසා. පන නල රැකගත්තා...ඉස්සරහට මොනා වෙයිද කියලා ලොකු බයක් තියෙනවා...බඩුමිල අහස උසට. අනාගතය දකින පුංචි උන්. පව් සර්.....ඔයාට බුදුසරණයි...!

  • @heenkendasmcc6779
    @heenkendasmcc6779 ปีที่แล้ว +1

    ඔබ තුමන්ගේ වීඩියෝ නිතරම බලනවා.ඔබ තුමන්ට තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ලැබේවා.🙏🙏🙏.මට 34 .මගේ සාර්ථකත්වය සදහා තව 4 අවශ්‍යයි.ඒ දේවල් මා ඉක්මනින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා

  • @darshikathilakarathne581
    @darshikathilakarathne581 3 ปีที่แล้ว +10

    I'm happy to say about that I have already achieved mentioned 10 items. Now I'm 34 years.

  • @sanjaya8459
    @sanjaya8459 ปีที่แล้ว +1

    වියාපාරයක් ආරම්භ කිරිමට සිතා මෙය බලන මම thanks sir ❤️

  • @darshanaprasath207
    @darshanaprasath207 3 ปีที่แล้ว +4

    හුගක් අපේ ජීවිතේට ගැලපෙන කරුනු ගොන්නක්. ඔබතුමාට බොහොම ස්තූතියි 🙏

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  3 ปีที่แล้ว +2

      අදහස් දැක්වීමට ඔබටස්තුතියි!

  • @kalpidevanarayana3275
    @kalpidevanarayana3275 2 ปีที่แล้ว +2

    සතුටුයි.ගොඩාක් ඉලක්ක ළගා කර ගත්තා.

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +6

    Tnx you 👍❤️❤️ගොඩක් වටිනවා sir 🙏මේ වගේ ජීවිතය ගැන කියල දෙන දේවල් තරුණ ලමයින්ට ගොඩාක් වටිනවා 💎😘

  • @hashi-uh1si
    @hashi-uh1si 9 หลายเดือนก่อน

    I am 32 years old, still I have two goals to achieve. 01.Another source of income/ 02.Traveling to another country. I was really happy after watching that vedio and thank you for showing me some things I didn't identify 🙏

  • @nishanwellethota8996
    @nishanwellethota8996 3 ปีที่แล้ว +1

    මෙ කරුනු වලින් යම් ප්‍රමාණයක් සම්පුර්ණ වෙලා සර්...යම් යම් දෙ තුලින් යායුතු මග පෙන්නන කියාදෙන ඔබට තුති........🙏🙏🙏

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 3 ปีที่แล้ว +1

    Thanks Sir.Aththatama sirge poth dekai Me videos balala godak jiwithe wenas kra ganna puluwan una sir.math mage bissnes eka kare warayak dan nathuwa,yanna one dishawak dan nathuwa kalayak dan nathuwa sulan hamana paththata giyapu ruwal nawak wage.අරමුණු ඇත්තො ලොව ජය ගත්තෝ සර්ගේ පොත කියවලා මට වෙනස්කම් ගොඩක් කර ගන්න පුලුවන් උනා.ගොඩක් පිං සර්.අනිත් ආයටත් මන් ආරාධනා කරනවා සරේගේ ඒ පොත කියවන්න කියලා.Good Luck Sir.

  • @vidarangakarunarathna1859
    @vidarangakarunarathna1859 ปีที่แล้ว

    බොහොම ස්තුති සර් මට අවුරුදු 22 යි මම අද ඉදලම හිතට ගන්නවා කොහොම හරි මින් කියපයක් හරි කරන්න

  • @nishi.ketheesan
    @nishi.ketheesan 2 ปีที่แล้ว +6

    Now 18 years 🙃
    1.Done
    2.Not done
    3.Not done
    4.Not done
    5.Not done
    6.Not done
    7.Not done
    8.Not done
    9.Done
    10. Doing 🙃💗

  • @dilankasandaruwan2526
    @dilankasandaruwan2526 ปีที่แล้ว

    සර් අවුරුදු 30ක් වෙද්දි මේ ඔක්කොම මන් සම්පූර්ණ කරා.මගෙ වෙලාව කියන්නෙ මිනිසුන්ට වුදවු කරන්න ගිහින් මං ආයේ මහපාරටම වැටුනා.හැබයි හොද අද්දැකීමක් ලැබුනා.අද්දැකීම ගද්දි ලක්ෂ 210ක් නැති වුනා.දැන් ඉතින් ආයෙ දෙවනි පිම්ම පනින්න මාන බලනවා අවස්තාවක් එනකම්.සර් ගෙ වීඩියෝ බලල ඉවසන් ඉන්නෙ.නැත්තම් මේ වෙද්දි මැරිලා.මිනිස්සු හදුනා ගන්න අවස්තාවක් ලැබුනා.හොද පල පුරුද්දක් එක්ක දෙවෙනි පිම්මට මන් සූදානම් වෙනවා

  • @H.M.T.SANJEEWA
    @H.M.T.SANJEEWA 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි❕☸️ ☸️ 🙏 🙏

    • @H.M.T.SANJEEWA
      @H.M.T.SANJEEWA 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමාට ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි❕☸️ ☸️ 🙏 🙏

  • @thilakalwis2249
    @thilakalwis2249 ปีที่แล้ว +1

    Oba tumaga vidiyo man balanawa godak wathinawa oba kiyana dawal hariyata hari

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    ඔබට ගොඩක් ස්තුතියි බුදු සරනයි

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  3 ปีที่แล้ว +2

      ඔබේ ප්‍රතිචාර දැක්වීමට ස්තුතියි.
      එය අපිව දිරිමත් කරනවා, තවත් මෙවැනි දෙය සමාජ ගත කිරීමට..
      නාලිකාව ඔබේ මිතුරන් අතර බෙදා ගන්න.
      එකිනෙකට උදව් කිරීම හරහා, එකිනෙකාගේ ජීවිත ආලෝකමත් කිරීම හරහා,
      අප සියල්ල්ලන්ට එක්ව නැගී සිටිය හැකියි.
      ඔබට ජය.

  • @ludmilachristeen9964
    @ludmilachristeen9964 3 ปีที่แล้ว +3

    Sir ඔයාගේ අදහස් ගොඩක් වටිනවා sir නියමයි 💪🇱🇰💪

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 3 ปีที่แล้ว +4

    සර් කියපු කරුණු 10ම සම්පූර්ණයෙන් කරලා තියෙන්නෙ .තව මට වාහන 4ක් තියෙනවා.ඉන් 2ක්ම තාම ලොකු ලීසිං එකක් යනවා දරුවො තුන් දෙනෙක් ඉන්නවා .ඒත් තාම මං බලාපොරොත්තු වුන දියුණුව නැනෙ සර් ප්‍රශ්න ගොඩක ඉන්නෙ.

    • @dilshanchathuranga7753
      @dilshanchathuranga7753 3 ปีที่แล้ว

      Kiyawana hoda poth tekak danawada

    • @සිතිවිලිමන්සල
      @සිතිවිලිමන්සල 2 ปีที่แล้ว

      ඇයි එහෙම හිතන්නේ .අපිට සැබෑ කරගන්න බැරි ගොඩක් හීන ඔයා සැබෑ කරගෙනනේ ලසන්ත

  • @maheshnishan8582
    @maheshnishan8582 6 หลายเดือนก่อน +1

    God bles you.. ❤❤❤😊

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +1

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @chef-chamathdewranga8512
    @chef-chamathdewranga8512 3 ปีที่แล้ว +7

    හොද පොත් ටිකක් කියවන්න...

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා අදහස් ටිකක් සර් මෙ විඩියෝ එක බැලුවාම තෙරුනෙ ගොඩාක් දෙවල් මග හැරුනු බව ස්තුති සර් ❤️❤️❤️

  • @ashiashi6059
    @ashiashi6059 3 ปีที่แล้ว +3

    ස්වo රැකියා පිළිබඳ video එකක් karannako

  • @slpk2100
    @slpk2100 3 ปีที่แล้ว +3

    ඒ වුනාට අද වීඩියෝ එකේ සර්ගේ මූන දැක්කේ නැති නිසා නිකන් මොකක්දෝ... වගේ. වෙනදා සර් කතා කරන විදිහ බලාගෙන ඉද්දිත් පට්ට මොරාල් එකක් එනවානේ. කොහොම වෙතත් සර් කියපු ටික බොක්කටම වැදුනා.

  • @samanthahatharasinghe7775
    @samanthahatharasinghe7775 3 ปีที่แล้ว +4

    Thanks a lot sir, I think you have not remembered me but I have talked with you few times when I was at Maliban textile dehiattakandiya. Your all sessions are inspired me lot from my beginning that’s why I have reached top level today. I borne up at the village and both my parents are farmers. But I have achieved above all before 30 because of like you mentors. Now I am close to 40 and please let us know what is next ? I mean before 40. Sir I kindly request you to continue like this video because there are many younger will be motivated and inspire. It will help to change my country as developed country. Budusaranai and god bless you.

  • @adolfhitler1721
    @adolfhitler1721 3 ปีที่แล้ว +2

    Swayan rekiya pilibadawa video ekk karanna sir..bohoma pin..jaya wewa

  • @lasithadilshan1250
    @lasithadilshan1250 3 ปีที่แล้ว +3

    වයස අවුරුදු 24ක තරුණයෙක් මම. පුංචි උපදේශයන් කීපයක් ගන්න සම්බන්ධ වෙන්න පුළුවන් විදියක් තියෙනවද සර්. පුළුවන් කමක් තියෙනවා නම් ගොඩක් අගේකොට සලකනවා.

  • @leela1447
    @leela1447 2 ปีที่แล้ว

    Utumanani oba maa kusayn වැජඹෙන පහනක් wawa ❤️❤️❤️❤️♥️♥️♥️👍👍👍🧚

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @asankasanjeewa7379
    @asankasanjeewa7379 3 ปีที่แล้ว +1

    Lankawa wage rataka loku abiyogayak saarthaka wenawa kiyana eka hama paththenma...minissunge akalpath ekka...wena rataka aurudu 2n puluwan de ama uthsahayama darana wita lankawedi aurudu 6k wath yaawi...api uthsaha karamu....sir ge upades wadagath.. mewa hariyata karoth gemak na goda yanna..bohoma sthuthi obathumata..%

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @surajpathirana433
    @surajpathirana433 3 ปีที่แล้ว +1

    Mata awrudu 20n ma me dewal balala therum ganna puluwan Una eka gana sathutui.. aththatama godak sthuthi Sir.. godak watinawa me dewal ape jiwitha walata.

  • @sitharasewwandi3998
    @sitharasewwandi3998 3 ปีที่แล้ว +1

    Sr hoda poth tikak kiyanna.godak watinwa

  • @Kasthuriranasighe
    @Kasthuriranasighe 3 ปีที่แล้ว +1

    අපි නොකල දේ බොහෝයි..ස්තුතියි සර් .

  • @fazeenaaimran3825
    @fazeenaaimran3825 3 ปีที่แล้ว +2

    I subscribed ur channel newly after I saw ur speech in the rupawahini it's very helpful to motivate our life God bless u

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි සර්..

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +3

    Wow..Great ☺️
    Now 32 Years
    1 Done
    2 Done
    3 Not Done
    4 Done
    5 Done
    6 Done
    7 Done
    8 Not Done
    9 Done
    10 Done

  • @dilhanprageeth8469
    @dilhanprageeth8469 3 ปีที่แล้ว +3

    ආයුබොවන් සර් ,මෙම ,කාරණාව විඩියොවට අදාල ඇතිද කියල හිතනව මම සර්ගේ විඩියෝ හැම එකක්ම බලනව ,පොත් කියවනව ඒත් මට කවදාවත් ,පොතකින් පිලිතුරක් නොලැබුන ගැටලුවක් තියෙනව ,මේකට අනිවාරෙන් සර් හරි ,මේ vidio බලන ,සහොදර සහෝදරියෝ හරි උත්තරයක් දෙන්න ,,,,,,,අපි මේ විඩියෝ බලල ,මනස දියුණු කරගෙන හොද තැනකට එනව සමාජේ ජිවිතේ සාර්ථක කරගෙන ,තියෙන හින සැබැ කරගෙන ,,,ඔබ දෛවය කියන දේ පිලිගන්නවද ඒ සාර්ථකත්වය ලැබු⁣ණේ පෙර කල පින් පව් මතද ,,,දෛවය වෙනස් කරන්න බැරිද ,අපිට වෙනස් වෙන්න හිතක් පහල වෙනවනං ඒ වෙන්නේ දෛවයේ වෙන්න තිබු දෙයක්ද ,ඔබ දෛවය විස්වාස කරනවද ,දෛවය කියල දෙයක් තියෙනවද මට තේරෙන විදහට ...මම ගැටලුව ඉදිරිපත් කලා ,හැකිනම් පිලිතුරක් දෙන්න ..හැමෝම

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  3 ปีที่แล้ว +2

      දෛවයට අභියෝග කරන මිනිසෙකු වන්න.

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 3 ปีที่แล้ว

      Fate know where you are going
      But it is you to drive there. මේක තේරුම් ගන්න බලන්න brother 👍

    • @MrVr-ye9mz
      @MrVr-ye9mz 3 ปีที่แล้ว

      දෛවය ගොඩනැගෙන්නෙ මේ මොහොතේ අපි කරන දේවල් අනුවනේ, හැම මොහොතක්ම සතිමත්ව ජීවත් වෙනවනම් ජීවිතේට එන ඕනම අභියෝගයක් හිතින් සාර්ථකත්ව හසුරුවන්න පුළුවන්.

    • @-magicianLK
      @-magicianLK 3 ปีที่แล้ว

      හැකිනම් කියවන්න සුමනදාස සමරසිංහ මහතා විසින් රචිත
      මිනිස් සිතේ හාස්කම් 1-10
      ඔබට ජය වේවා සහෝදරයා

  • @cool_sinhala
    @cool_sinhala 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර් 💗💗💗💗💗💗💗💗💗💗💗

  • @kavinduimesh1279
    @kavinduimesh1279 3 ปีที่แล้ว +4

    Thank you sr. You are great parson

  • @saliyamahindha4947
    @saliyamahindha4947 ปีที่แล้ว

    Godak pin obatumata....

  • @funnycreation9323
    @funnycreation9323 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි .ඔබට ජය❤️

  • @kavindagunasekara1384
    @kavindagunasekara1384 3 ปีที่แล้ว +3

    I suggest once you achieved these keep reading and focus more on passive income streams so it will give you the financial freedom to do anything you like. Also remember to always be happy and think one day we all have to go so life is not something to take very seriously all the time

  • @tharushagimhan1467
    @tharushagimhan1467 3 ปีที่แล้ว +28

    වයස 35 ක් වෙලා මෙක බලලා දුක්වෙන මම 😪

    • @kavindagunasekara1384
      @kavindagunasekara1384 3 ปีที่แล้ว +1

      දුක් ෙවලා වැඩක් නැ කලින් පටන් ගන්ඩ බැරි යුනානම් ෙහදම ෙවලාව දැන්

    • @nimeshchathuranga5113
      @nimeshchathuranga5113 3 ปีที่แล้ว

      😀😀😀

    • @chamishka7543
      @chamishka7543 2 ปีที่แล้ว +2

      ඔබාම 55න් විශ්‍රාම යද්දි ..ට්‍රම්ප් පටන් ගත්තෙ 70ගානෙන්....

    • @sandeepazoysa4753
      @sandeepazoysa4753 2 ปีที่แล้ว

      දැනුත් ඔහොම හිටියොත් 45 වෙනකොටත් දුක් වෙන්න වෙයි,දෙයක් පටන් ගන්න ඔයා පරක්කු නෑ 🖤

    • @IMasha2819
      @IMasha2819 2 ปีที่แล้ว

      Uthsahaya atharinna epa

  • @MrAchintha
    @MrAchintha 3 ปีที่แล้ว +1

    Thank you ! කියවන්න පුලුවන් පොත් යෝජනා කරන්න පුලුවන්ද?

  • @commercesir7804
    @commercesir7804 3 ปีที่แล้ว +11

    සර් එවැනි පොත් පත් වල නම් ටිකක් කියන්න පුලුවන්ද .

    • @toolanjaleedissanayaka790
      @toolanjaleedissanayaka790 3 ปีที่แล้ว

      Thank you sir.

    • @සිතිවිලිමන්සල
      @සිතිවිලිමන්සල 2 ปีที่แล้ว

      ඩේල් කානගීගේ පොත්, කලමනාකරනය සම්බන්ධ පොත්,

    • @sandeepazoysa4753
      @sandeepazoysa4753 2 ปีที่แล้ว

      කැලුම් වැලිගම,ජීවිතය වෙනස් කරන කතා, පෞද්ගලික මූල්‍ය කලමණාකරනය පිලිබද පොත්,

  • @chanakaashen1998
    @chanakaashen1998 3 ปีที่แล้ว

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼 thanks sir mehema hari apiva goda danda hadana ekata.

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර් 😘 😘 😘

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා සර්

  • @hazanisudar8908
    @hazanisudar8908 2 ปีที่แล้ว

    Thanks alot for these wonderful tips sir 👍

  • @bandarabajjala8434
    @bandarabajjala8434 ปีที่แล้ว

    සේරම දේවල් කරගත්තත් වහනයක් නමි ගන්න බැරි උනා

  • @ashokudara
    @ashokudara 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති

  • @thimalchandika8879
    @thimalchandika8879 3 ปีที่แล้ว

    Gread job.thanks so much

  • @dileepaashan7066
    @dileepaashan7066 2 ปีที่แล้ว

    Godak sthuthi sir

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว

    ස්තූතියි සර් 🙏🌹❤️

  • @GeethanjaliJayatilake
    @GeethanjaliJayatilake ปีที่แล้ว

    ස්වයං සර්ථක පොත වල කවුරැ හරි කියන්න

  • @GeethanjaliJayatilake
    @GeethanjaliJayatilake ปีที่แล้ว

    ජිවිත ධනාත්මක සිතුවිල්ල චින්තනය සබ්බාන්ද පොත් ටිකක් කියන්න

  • @두라-e2o
    @두라-e2o 3 ปีที่แล้ว +2

    සර්.. කියවන්න ගන්න හොද පොත් 5ක් කියන්න.. පුලුවන්ද..
    බුදුසරණයි...

  • @indikaruwan3474
    @indikaruwan3474 3 ปีที่แล้ว +1

    ස්තුති සර් බුදු සරණයි

  • @chamilasanja6280
    @chamilasanja6280 8 หลายเดือนก่อน

    Thank you sir.

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +1

    අවුරුදු 35 දිත් ඇත්තටම තරුණකමක් දැනෙනවද🤔මට ඕක මාර ප්‍රශ්නයක්.

    • @aree8952
      @aree8952 3 ปีที่แล้ว

      Mata 35y..oya 35ta awama thama eka terenne..wayasata yanna thawa godak kal thinwa kiyala 😋

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 3 ปีที่แล้ว

      @@aree8952 ඔයාගෙ reply එකට Tnx sister 🙂

  • @minukashenminukashen937
    @minukashenminukashen937 3 ปีที่แล้ว

    Thank you sir.sir hoda poth tikak kiyanna puluwanda

  • @subhashsoyza5949
    @subhashsoyza5949 3 ปีที่แล้ว

    hoda poth monada kiyalat kiwnm godak watinawa sir

  • @pathumnandana7085
    @pathumnandana7085 2 ปีที่แล้ว

    Mata dan aurudu 29i.. mn sirwa hamadama wage dakinawa..katha krana oni eth bari una..

  • @nuwanguruge9715
    @nuwanguruge9715 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්. ...

  • @dushyanthasangeeth8822
    @dushyanthasangeeth8822 3 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබට

  • @deepthijayathilaka5784
    @deepthijayathilaka5784 2 ปีที่แล้ว

    Jivithe kisima kisi deyak sampurna kara gaththu nati mata maha dukak danuna.... dan aurudu 27i.....

  • @thewonder474
    @thewonder474 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්

  • @siknik8433
    @siknik8433 3 ปีที่แล้ว +2

    Thank you sir ♥️💯

  • @doc4321
    @doc4321 ปีที่แล้ว +1

    🔥

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    Good advice 🌹

  • @san331
    @san331 2 ปีที่แล้ว

    Can you tell me some of the good books to read?

  • @emarkcomputer8703
    @emarkcomputer8703 3 ปีที่แล้ว

    Thank you sir good job

  • @sasithsanjeewa7322
    @sasithsanjeewa7322 3 ปีที่แล้ว

    Thank you so much Sir..

  • @epicsportnetwork
    @epicsportnetwork 2 ปีที่แล้ว +1

    Mm me video ek blapu hodama kalya kiyl mn hithnwa awrudu 19k nisa🙂❤

  • @NishanLakshitha-mt7qu
    @NishanLakshitha-mt7qu ปีที่แล้ว

    20 තාම.

  • @amilaroshan4687
    @amilaroshan4687 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @indikalakmal2842
    @indikalakmal2842 3 ปีที่แล้ว +1

    Thank You sir 10 / 8 ok

  • @sitharalasanthika8585
    @sitharalasanthika8585 2 ปีที่แล้ว

    Thank you

  • @harshakeerthi4135
    @harshakeerthi4135 ปีที่แล้ว

    සර් මට අවුරුදු 23. මං ආසවෙන් ඉන්නේ මගෙම කියලා බිස්නස් එකක් කරන්න. මං හිතන් ඉන්නේ චොකලට් , බර්ත්ඩේ ගිෆ්ට් අයිටම් ටිකක් ගෙනත් ශොප් එකක් දා ගන්න.

  • @ravindarupasinghe4960
    @ravindarupasinghe4960 3 ปีที่แล้ว +2

    සාර්ථක මිනිසුන් ගැන ලියා ඇති පොත් ටිකක් ගැන කියන්න පුළුවන් ද sir

    • @aaronsubasinghe476
      @aaronsubasinghe476 3 ปีที่แล้ว +5

      Rich dad poor dad. Think and grow rich The millionaire fast lane. The millionaire next door. How to win friends and influence people. Seven habits highly effective people. 5am club. Think big donald trump

  • @givinduweerakoon7634
    @givinduweerakoon7634 ปีที่แล้ว

    Thank you so much sir 🖤🙏

  • @sanjayrumesh2968
    @sanjayrumesh2968 3 ปีที่แล้ว

    Service uplifting gana puluwan nam kiyala denna puluwanda sir,

  • @anuwathsala1189
    @anuwathsala1189 3 ปีที่แล้ว

    ස්තුති sir

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว

    Thank you Sir ❤️

  • @ruwanifernando9929
    @ruwanifernando9929 ปีที่แล้ว

    Can you plz tell us names of books

  • @prabathmadushan6772
    @prabathmadushan6772 3 ปีที่แล้ว +1

    My boss never allows me to go higher position.what to do? Same position.ketiyenma kiwoth muttiya aluwe nathnm ba.moko karanna.nusudusso inhale than wala

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  3 ปีที่แล้ว +1

      අමනාප නොවන්න- ඔබ ට්ගුල වෙනසක් විය යුතුය යන්න මගේ හැගීමයි...ඔබේ මෘදු කුසලතා සංවර්ධනය කරගන්න.

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว

    පුළුවන්නම් ඒ වගේ පොත් ටිකක් කියන්න

  • @kasunpradeep3537
    @kasunpradeep3537 3 ปีที่แล้ว

    ස්තූතියි සර්