Law of Vibration - සියල්ලට කලින් මෙය ඉගෙන ගන්න - by mentor Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • ඔබ තුල ඇති වන කම්පනය, ඔබ තුලින් මුදා හරින vibration ඒක ඔබගේ ජීවිතයට බලපාන්නේ කොහොමද? අපි බොහෝ වෙලාවට දුකෙන් හිදිමින් සතුට ‌හොයනවා. දුප්පතෙකු ලෙස සිතමින්, ධනවතෙකු වේයැයි අපේක්ෂා කරනවා. ඒ්ක කරන්න ඒපා. ඇයි කියන කාරණය මේ විඩියෝවෙන් පැහැදිලි කෙරේවි.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    bhathiyaarthana...
    Find Your Passion Online Workshop Online Registration
    forms.gle/8zsn...
    Resources...
    Stock Footages -
    pexels.com​​​
    #LawOfVibration #Bhathiya​​​ #Arthanayake

ความคิดเห็น • 445

  • @KaveeGim
    @KaveeGim 3 ปีที่แล้ว +36

    සර්ගේ හැම වීඩියෝ එකකින්ම මන් හැමදාම පොඩි දෙයක් හරිඉගෙන ගන්නවා සර් සරට ගොඩාක් පින් මෙහෙම වීඩියෝ කරලා අපිව දිනවනවට. 💪❤️

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබතුමාට විශ්වයට ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මාගේ ඉෂ්ඨ දේවතාවුනි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sahanikothalawala8573
    @sahanikothalawala8573 3 ปีที่แล้ว +13

    ස්තූතියි සර්. යම් කෙනෙක්ට ජීවිතය ජයගන්න ඔබ කියන එක වචනයක් හෝ උපකාර උනානම් ඒ සියලු ආශිර්වාදයන් තව තවත් ඔබට ශක්තියක් වේවා.

  • @helanadhastudio3346
    @helanadhastudio3346 2 ปีที่แล้ว +2

    මම අලුතින් එකතු උනෙ සර් චනල් එකට සර්ලගෙ උපදෙස් මම මගෙ ජිවිතෙ හදා ගන්න බාව්තා කරනවා ගොඩක් ස්තුති සර් ගොඩක් වටිනවා

  • @thanushaudara3730
    @thanushaudara3730 3 ปีที่แล้ว +23

    සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියනවා කියලා නිව්ටන් කියපු අදහස නේද මේ ..
    Thank you very much sir ...waiting for the second part ..💪

  • @jagaththushara4400
    @jagaththushara4400 3 ปีที่แล้ว +5

    සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා මේ කියලා තියෙන දේවල් සම්පූර්ණ ඇත්ත මගේ ජීවිතේ ගොඩක් වෙනස් කලා පහුගිය මාස 6 ක වගේ කාලයක් ඇතුලත ගොඩක් ස්තූතියි සර්ට අද මම මගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒක තුල කාර්‍ය්බහුල වෙලා ඉන්නවා

  • @user-ry6ec4qy2d
    @user-ry6ec4qy2d หลายเดือนก่อน

    මෙය පන්නු අදරනීය ව්ශ්ව මාතාවටත් මෙය කියාදුන් සර්ටත් අනෙක වාරයක් මුළු හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 3 ปีที่แล้ว +15

    ඉතා අගෙයි කරුණු රාශියක් ඉගෙන ගත්තා
    තවත් දෙයක් ඔබතුමා ගේ ඇඳුම ඉතා උචිත යි
    මට හිතෙන හැටියට හරිම Professional look එකක් තියෙන වා හැමදාම මේ විදියට අඳින්න
    තෙරුවන් සරණයි

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +2

    විශ්ව ශක්තිය ඇත්ත . විෂුවලයිස් ඇත්ත . මගේ පොදු අරමුණ ඉටුවුනා . විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ බාතිය මහත්තයා ට ජය වේවා 🙏 🌹 ❤ඔබේ දැනුම අපේ ජයග්‍රහණය සදහා උපකාරී වේ. ස්තුතියි 🙏 🌹 ❤ විශ්වයට මේ විශ්ව ආකර්ශන නීතියට ස්තුතියි බාවනාව පරාත්තකාමි මිනිසෙකු වීම ඔබේ ජයග්‍රහණ වේ.

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 3 ปีที่แล้ว +2

    මමත් mage friend kenek එක්ක ඊයේ vibrations pattern strong karamin SATHUTINMA STHUTHI karamin lifestyle change karamin covid pandemic situation eken හොඳ විදියට ජීවත් වෙන්න පුළුවන් ගැන කතාවක් දාගෙන හිටියා.ada උදෙන්ම අහන්න ලැබුණේ මේක.ස්තුති

  • @Tv-fe9gu
    @Tv-fe9gu 3 ปีที่แล้ว +2

    සර්ගේ video මන් බලනවා අපේ ජිවිතේට මුදල් දිලවත් ගන්න බැරි වටිනා දේවල් මේ video වල තියෙනවා ඔබ‍ට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි. 🙏🙏🙏🙏

  • @madushiperera4040
    @madushiperera4040 3 ปีที่แล้ว +2

    අැතතටම සර් නිසා අපි හැමොම මොනාම හරි දෙයක් අපි ඉගෙන ගෙන සහ අපේ යම් යම් දෙවල් දියුණු කරන් තියෙනවා. එ් නිසා අපි අනිත් අයට කරන යහපතක් සහ සර් වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ විදියට ඔයාල බලන හැම විඩියෝ එකම shear කරන ලෙස අාදරෙන් ඉල්ලා සිටිනවා...🙏 සර්ට මේ වගේ තව තවත් දැනුම බෙදන්න ශක්තිය ධෙෙර්ය ලැබේවා.❤🙏

  • @WorldsChange69
    @WorldsChange69 3 ปีที่แล้ว +3

    නියමයි සර්, මම මගෙ ජීවිතෙත් ගොඩදාගෙන රටේ මිනිස්සුන්ගෙ අනාගතේටත් යමක් මම කරනව කරනවමයි.

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 3 ปีที่แล้ว +6

    සර් law of vibration දිගටම පවත්වාගෙන යන්න සමහර වෙලාවට ටිකක් අමාරුයි .🥺 ඊළඟ වීඩියෝ එකෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ස්තූතියි සර් මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @indunilthushara91
    @indunilthushara91 3 ปีที่แล้ว +1

    සර් අනිත් වීඩියෝ එක ඉක්මනින්ම ඕනේ..🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි....K.S.A

  • @sweerasinghe529
    @sweerasinghe529 2 ปีที่แล้ว +2

    ස්තූතියි සර් මම ගොඩක් video blanawa law of attraction සම්බන්ධයෙන් ඒත් ආරම්භය ලබා ගන්නා ආකාරය පිළිබඳව ගැටළු තිබූණා ඒත අද සර්ගෙ video එක හරහා ඒ ප්‍රශ්ණයට පිළිතුර ලැබුණා. මම ඒ නිසා සර් වැඩසටහන් අද සිට පිළිවෙලින් බලනවා. සර්ට ගොඩක් ස්තූතියි!

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +2

    Thank You Very Much Sir. Godaak watinawa. Obata Jaya.........!!!

  • @dinuththaratharushi8544
    @dinuththaratharushi8544 2 ปีที่แล้ว +4

    මම low of attraction ගැන ඉගෙනගන්න ගොඩක් vedios හෙව්වා.අද තමයි හරිම එක හම්බවුනේ.ගොඩක් පිං සර්🙏

  • @nilanibalasooriya8141
    @nilanibalasooriya8141 3 ปีที่แล้ว +2

    මගෙත් සිහින ගොඩක් තියෙනවා.ඒ සදහා ඔබතුමාගෙ වැඩසටහනින් ශක්තියක් ලබුනා. මම ජයග්‍රාහී බව නිරන්තරයෙන් දකිනවා .ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා .

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබ තුමාගේ පොත් දෙක ලබා ගන්න ක්‍රමයක් කියන්න කරුණාකර මම පිට රටක ඉන්නේ

  • @Black_manika926
    @Black_manika926 2 ปีที่แล้ว +2

    මේ වෙලාවේ හැටියට සර්ගේ මේ වචන ටික ලොකු හයියක් මගේ ගමනට 🌸🙏

  • @thisaradananjaya6965
    @thisaradananjaya6965 3 ปีที่แล้ว

    ගොඩක් වටින අදහස් ඔබතුමා ලබාදෙන්නෙ..

  • @priyankagamage3574
    @priyankagamage3574 2 ปีที่แล้ว +1

    Thanks sir obata godak pin sir සිත මනස ගොඩක් වෙනස් උනා ගොඩාක් හොද විදියට බොහොම පින් සර් 🙏🙏🙏❤️❤️

  • @supunidevindya4368
    @supunidevindya4368 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාගේ වටිනා අදහස් සහ ලබා දුන් දැනුමට

  • @menakerathnayake9426
    @menakerathnayake9426 ปีที่แล้ว +2

    මගේ ජීවිතය ගැන හරියටම දැනුනා

  • @jayanthaudekumara9780
    @jayanthaudekumara9780 3 ปีที่แล้ว +1

    ඉතාම හොද පැහැදිලි කිරිමක්

  • @dishanikawshalya1153
    @dishanikawshalya1153 3 ปีที่แล้ว +2

    මේ video එක ගොඩක් වටින එකක්...part 2 එනකන් බලන් ඉන්නව👍

  • @tusitapriyangajayasundara6239
    @tusitapriyangajayasundara6239 3 ปีที่แล้ว +1

    අතිශයින්ම සුපිරි explain එකක් .අව්‍යාජයි විද්‍යාත්මකයි.

  • @deepikadissanayake5012
    @deepikadissanayake5012 3 ปีที่แล้ว +4

    මන් හොයපු මාතෘකාවක්..ගොඩාක් ස්තුතියි සර් ..👍👍

  • @kaashvistudios9045
    @kaashvistudios9045 3 ปีที่แล้ว +3

    Good motivation ❤👌👍

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +3

    මේ වෙලාවේ මට නම් අවශ්‍යම පාඩම තමයි මේක සර්.බලන් ඉන්නවා ඉක්මණටම ලබන සතිය උදාවෙලා අනිත් වීඩියෝ එක බලන්න..සර්ට බොහොම ස්තූතියි..

  • @amaliyanage7928
    @amaliyanage7928 ปีที่แล้ว +2

    Thankyou sooo much sir and my loving universe..!!!❤

  • @lahiruruwan6667
    @lahiruruwan6667 3 ปีที่แล้ว +2

    විවිධ දැනුම් මට්ටම වල සිටින පිරිස් වෙනුවෙන් එක හා සමානව ඉදිරිපත් කිරීම වෙනුවෙන් ස්තුතිය 🙏 , අනාගත පරම්පරාව වෙනුවෙන් ඔබ තුමන් කරන සේවය ඉතාමත්ම වටිනා දෙයක් , අප සැවොම eka comunity group එකක් වශයෙන් ඔබ ළඟම තබාගන්න ස්තුතිය 🙏

  • @umas9009
    @umas9009 3 ปีที่แล้ว +3

    මේ වගේ වෙලාවක මිනිස්සුන්ගේ ඔලුව හදන එකනම් ගොඩක් වටින වැඩක්..... බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @wimukthisandakalum575
    @wimukthisandakalum575 3 ปีที่แล้ว +4

    ඔබගේ දැනුම පෙන්වන්නට වඩා අප නොදන්නා දේ පැහැදිලිව පහදා දෙන ආකාරයට මාගේ ස්තුතිය.. ඔබගේ විලාසිතාවට බෙහෙවින් ප්‍රිය කරමි..

  • @r.l.nimash.lkcool1396
    @r.l.nimash.lkcool1396 3 ปีที่แล้ว +1

    Man nodanna godak dewal sirge videoswalin igenagannawa,thank you sir....God bless you...!

  • @user-zi8qk3cd6f
    @user-zi8qk3cd6f 3 ปีที่แล้ว +1

    මගේ ජීවිතේට ලොකු ශක්තියක් අවා සර්.සර්ට බොහොම පිං

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 3 ปีที่แล้ว +3

    ගොඩ එන්න 👌 මාර්ගය,ලබන සතියේ .එනකල් බලන් ඉන්නව සර්.ගොඩක් වටිනවා සුබපැතුම්

  • @dagi5044
    @dagi5044 2 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පින් මේවා කියලා දෙනවට 🙏🙏🙏

  • @sampathjayasuriya9960
    @sampathjayasuriya9960 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් සර් .මම හොයමින් හිටිය කරුණු ටිකක් .❤

  • @nishanthakangara7255
    @nishanthakangara7255 2 ปีที่แล้ว +3

    සරලව සහ ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට ගොඩක් ස්තුතියි 👏👏👏

  • @sahasyainstitute8663
    @sahasyainstitute8663 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි සර්. මෙ උපදෙස් ඡිවිතයට හරිම වැදගත්❤️🙏

  • @shehanchamu1773
    @shehanchamu1773 3 ปีที่แล้ว

    කියන්න වචන න ස්ර් ස්ර්ට ගොඩක් පින් සර්👌

  • @nalinsampath5177
    @nalinsampath5177 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් උනා සර් බොහොම ස්තුතියි 🙏

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +1

    ස්තූති සර් .. දෙවන කොටස බලාපොරොත්තුවෙන් ඉන්නවා..💐💐

  • @sirinathsirinath1394
    @sirinathsirinath1394 2 ปีที่แล้ว

    ඔබතුමා තුමට බොහොම පින්

  • @chamindakumara8260
    @chamindakumara8260 3 ปีที่แล้ว +3

    ජීවිතය ජය ගන්න උත්සාහ කරන , මම වගේ ගොඩක් දෙනෙකුට ඉතාමත් වටිනා වීඩීයෝවක්.. ස්තූතියි ඔබතුමාට .. තෙරුවන් සරණයි

  • @nelkawanaguru5881
    @nelkawanaguru5881 2 ปีที่แล้ว +1

    Superb ideas... Thank you sir..👍

  • @ajithckumara
    @ajithckumara 3 ปีที่แล้ว +2

    මේ පිළිබඳව දැනුම ලබාදීම පිළිබඳව ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏🙏.....පුද්ගල සංවර්ධනයට මනස සහ සිතිවිලි ධනාත්මකව කම්පනය කිරීමට අවශ්‍ය කටයුතු පිළිබඳව අවබෝධය තවදුරටත් ලබාදෙන්න.........

  • @asankapradeep9937
    @asankapradeep9937 3 ปีที่แล้ว

    බොහොම ස්තුති සර්.
    ජිවිතෙ ගොඩක් හදා ගත්තා විඩියෝ බලලා.

  • @bestofbest9595
    @bestofbest9595 3 ปีที่แล้ว +1

    Very important sir!

  • @yomalperera9824
    @yomalperera9824 3 ปีที่แล้ว +6

    ස්තූතියි , සැමට ජය ✌️

  • @denethsankalpa7545
    @denethsankalpa7545 ปีที่แล้ว +1

    පැහැදිලියි..ගොඩක් වටිනවා..බොහොම ස්තුතියි 🖤

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් ලොකු බලයක් ලැබුණා මේක තමයි ඇත්ත බලයය❤️🙏🙏

  • @tusitapriyangajayasundara6239
    @tusitapriyangajayasundara6239 3 ปีที่แล้ว

    සුපිරිම explain එකක් අව්‍යාජයි විද්‍යාත්මකයි .

  • @lakshmiwijesekara2967
    @lakshmiwijesekara2967 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි sir❤❤🙏👍. Vibration eka එක දිගට පවත්වා ගන්න ටිකක් අමාරුයි. Part 2 වලින් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා sir.

  • @demonrhythms8761
    @demonrhythms8761 3 ปีที่แล้ว +1

    නියමයි Tesla ගැන video එකක් කරනකන් බලන් හිටියේ 😍

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 8 หลายเดือนก่อน

    ගොඩාක් වටිනව vibration එක සම්බන්ධව දැනුවත් කිරිම සර්ගෙ වීඩියෝ බලන්න පුදුම ආශාවක් තියෙන්නෙ Thanks for you Sir

  • @lankapriyangi6130
    @lankapriyangi6130 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදියි සර්ගේ පැහැදිලි කිරිම් ස්තුතියි

  • @kithsirisenevirathna2574
    @kithsirisenevirathna2574 3 ปีที่แล้ว

    Bohoma pin sir ❤

  • @tharushihansi6867
    @tharushihansi6867 3 ปีที่แล้ว +5

    Thank you universe ✨

  • @sasindukothalawala1174
    @sasindukothalawala1174 2 ปีที่แล้ว

    ආයිම කියනවා ත්‍රෙන්ඩින් එන්න ඕනි විඩියෝ මේවා.ස්තුති coach❤️👌

  • @TV-sn6sl
    @TV-sn6sl 3 ปีที่แล้ว

    Waiting for next week.

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති යි ඔබට ❤️🙏

  • @danu4492
    @danu4492 3 ปีที่แล้ว +1

    ඊලග වීඩියෝ එක විජහට ඕනි

  • @kgayathri5925
    @kgayathri5925 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්. තවත් මෙවන් වටිනා දැනුම අපිට ලබාදෙන්න. ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා..🙏

  • @thanushkedharmathilake7767
    @thanushkedharmathilake7767 3 ปีที่แล้ว

    Thank you sir
    waiting for the next video

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +2

    ජිවිතයට ලොකු පාඩමක් 🙏🙏🙏 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @prasannaherath3625
    @prasannaherath3625 3 ปีที่แล้ว +1

    සෑහෙන්න වටිනවා...ස්තුතිය සර්...

  • @worldoftheday3564
    @worldoftheday3564 3 ปีที่แล้ว

    දැනිච්ච දෙයක් හරියටම තේරුම් ගත්තා☺️

  • @lukeroshanbalapuwaduge4192
    @lukeroshanbalapuwaduge4192 3 ปีที่แล้ว

    Thank you Mr batheya.obata jaya neyathae .

  • @kithsirirathnayake670
    @kithsirirathnayake670 ปีที่แล้ว

    Super sir ජයවේවා

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว

    ස්තුතියි සර් බොහොමත්ම වටිනවා. 🙏🇱🇰

  • @slsinhalatamilacademy8142
    @slsinhalatamilacademy8142 3 ปีที่แล้ว

    අපි බලාගෙන ඉන්නවා සර් ඊලග එක එනකං. ජයවේවා සර්

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +2

    ❤❤❤👏👏👏 තෙරුවන් සරණ යි..

  • @lalithmapatuna2974
    @lalithmapatuna2974 3 ปีที่แล้ว +1

    හරි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ,ඔබට බොහෝම ස්තුති ,💐💐.

  • @piyasirimadapatha5950
    @piyasirimadapatha5950 3 ปีที่แล้ว

    ගොඩාක් stuti slr

  • @kusumkusum3539
    @kusumkusum3539 2 ปีที่แล้ว

    සර්ගෙ වැඩසටහන් මමබලනවා වටිනා වැඩසටහන් ගොඩක් ස්තුති

  • @lakmalvidushan627
    @lakmalvidushan627 3 ปีที่แล้ว +1

    Great..Every thing rest our self.

  • @dineshpremawansha6445
    @dineshpremawansha6445 2 ปีที่แล้ว

    වටිනාකමින් ඉහළ වීඩියෝ එකක් සර්....

  • @beautifulworld1267
    @beautifulworld1267 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වීඩියෝවක්..🙏🙏🙏

  • @dhammikagunawardhana5040
    @dhammikagunawardhana5040 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් ජයවේවා👊👊❤

  • @kariyawasam1982
    @kariyawasam1982 3 ปีที่แล้ว

    ස්තූතියි සර්...🌷

  • @belfabasnayake7673
    @belfabasnayake7673 3 ปีที่แล้ว

    Thank you sir.labana sathiye video eka enathuru balagena innawa.sirta Budusaranai!

  • @malkanthikumari6921
    @malkanthikumari6921 3 ปีที่แล้ว

    ස්තූතියි සර් තෙරුවන් සරණයි

  • @prabhathmaxtv2257
    @prabhathmaxtv2257 2 ปีที่แล้ว +1

    Thank you so much..great explanation..👍👍👍

  • @shiranjayashri7953
    @shiranjayashri7953 3 ปีที่แล้ว +1

    Thank You sir.
    You attract not what you want
    You attract what you are
    මේක ගැනත් කියලා දෙන්න සර්

  • @lakshithakularathna5149
    @lakshithakularathna5149 3 ปีที่แล้ว

    Job eka epa wela inna welawata oba thumage video ekak baluwahama ena ගැම්ම. නම් කියල වැඩක් නෑ සර්❤️ .දෙවෙනි වීඩියො එකත් දාන්ඩ සර්
    ජය වේවා

  • @ushariharshamasarathchandr558
    @ushariharshamasarathchandr558 3 ปีที่แล้ว

    Thank you so much sir. ඊලඟ වීඩියො එක එනකල් බලන් ඉන්නවා ❤️

  • @charithpriyadarshana3293
    @charithpriyadarshana3293 3 ปีที่แล้ว +1

    very important. Thank you so much

  • @kenuwithblackyandkiri7438
    @kenuwithblackyandkiri7438 3 ปีที่แล้ว

    A very useful video

  • @viraj4322
    @viraj4322 3 ปีที่แล้ว

    ස්තුතියි ..වටින අදහසක් ,,,

  • @keshakageekiyanage2656
    @keshakageekiyanage2656 3 ปีที่แล้ว +4

    ස්තූතියි 🙏❤️

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 3 ปีที่แล้ว +2

    Thank u bathiya. U are our vibration wave.....

  • @srilankanfoodwithkoshi1628
    @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว +1

    හැමදාම videos danawanam kiyla hithenwa .sir thank you 💪❤️

  • @udeniperera1369
    @udeniperera1369 3 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @akilarodrigo6638
    @akilarodrigo6638 3 ปีที่แล้ว +5

    Great encouragement 🙏

  • @deneshchathuranga2111
    @deneshchathuranga2111 2 ปีที่แล้ว

    සෙර් ගොඩක් වටිනවා එ උපදෙස් .bs

  • @sajeewakumara6866
    @sajeewakumara6866 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබට ❤️🙏🙏🙏