BRAIN එක RESET කරගමුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 358

  • @janakiwasala5891
    @janakiwasala5891 ปีที่แล้ว +9

    සමහරක් වෙලාවට සර් පිස්සු හැදෙන තරම් stress වෙනවා 😣 එවෙලාවට කවුරුත් නෑ අම්මා තාත්තාට වත් තේරේන්නේ නෑ ඒ පීඩනය .. සමහරක් වෙලාවට යාළුවොන්ට කියන්න පුළුවන්

  • @kawshalyamadushani4002
    @kawshalyamadushani4002 3 ปีที่แล้ว +102

    මාව stuck වෙලා ඉන්න වෙලාවේ මා හට මග පෙන්වූ තැනැත්තා ඔබයි ♥️

    • @MINECRAFT-ys1im
      @MINECRAFT-ys1im 3 ปีที่แล้ว +2

      සත්තයි කියපන්

    • @aviaron2677
      @aviaron2677 3 ปีที่แล้ว

      Dunno if anyone gives a shit but if you guys are stoned like me atm then you can stream pretty much all of the new movies on InstaFlixxer. I've been binge watching with my girlfriend for the last weeks xD

    • @kyngjoe9545
      @kyngjoe9545 3 ปีที่แล้ว

      @Avi Aron Yup, have been using Instaflixxer for months myself :)

    • @GRAPHZVIBEZ
      @GRAPHZVIBEZ 10 หลายเดือนก่อน +1

      @@MINECRAFT-ys1im😂

  • @lasithalakmal6512
    @lasithalakmal6512 3 ปีที่แล้ว +16

    සර්ලා හිටියේ නැත්තම් අපි මෙලහකටත් කාලකන්නි වෙලා......ගොඩක් පින් සර් අපිට මේවා කියලා දෙනවට....🙏🙏❤

  • @sampathpaduwasnuwara6336
    @sampathpaduwasnuwara6336 3 ปีที่แล้ว +23

    අතිවිශිෂ්ටයි sir මා ඉන්නා mood එක අනුව හැමදාමත් ඔබතුමාගෙ wideo release ⁣⁣⁣⁣⁣වෙනව, ඔබතුමාට තෙරුවන්සරණයි . මට ඔබතුමාගෙ උදව් අවශ්‍යයි.

  • @meenuudawatta7608
    @meenuudawatta7608 3 ปีที่แล้ว +24

    හැමදාම වගේ අවශ්‍යම වෙලාවට අවශ්‍යම දේ දුන්නට බොහොමත් ස්තුතියි....❤❤❤

    • @udayakumara876
      @udayakumara876 3 ปีที่แล้ว

      Online බිස්නස් ekak thiyanawa කරමුද

  • @hemanthakumaraherathmudiya4948
    @hemanthakumaraherathmudiya4948 3 ปีที่แล้ว +13

    මෙවැනි වටිනා video ඉදිරිපත් කරන ඔබ තුමාට බොහොම ස්තුතියි .....

  • @ishanchanuka5108
    @ishanchanuka5108 3 ปีที่แล้ว +6

    විඩියෝ එකක් එනකම් බලන් හිටියා සර්.. ගොඩක් වටිනවා...,බුදුසරනයි හැමදාම මේ දේ කරන්න සර්ට ශක්තිය ලැබේවා..,,

  • @anushkajayaweera7376
    @anushkajayaweera7376 2 ปีที่แล้ว +16

    අපේ චරක සර් එක්ක කරපු mortivation එකේ කියපු හැම කරුණක්ම ඒවගේම මතකයි...🙏😍

    • @rangayudara
      @rangayudara 11 หลายเดือนก่อน

  • @upulimahinadapala2988
    @upulimahinadapala2988 3 ปีที่แล้ว +3

    මම හැමදාම ඔබ තුමාගේ වීඩියෝ බලනවා .මේ වීඩියෝ එක දැන් මගේ වර්තමාන තත්ත්වයට හොද පාඩමක් උනා.බොහොම ස්තුතිය .

  • @sangeethkumara0
    @sangeethkumara0 3 ปีที่แล้ว +7

    2nd comment
    ගොඩාක් ස්තුතියි කාලේකට පස්සේ මම සර්ගේ video එකක් බලන්න

    • @udayakumara876
      @udayakumara876 3 ปีที่แล้ว +1

      Online බිස්නස් ekak thiyanawa කරමුද bro

    • @sangeethkumara0
      @sangeethkumara0 3 ปีที่แล้ว +1

      @@udayakumara876 අනේ මටනම් බැ ඊජිප්තු යන්න ඔයා ඊජිප්තුවට විසා ගත්තා නම් ගිහින් පිරමිඩ බලලා එන්න , බලාගෙන උන් අල්ලා මාමියක් කරයි. ඔයාව
      thank you 💖

  • @ck_kitchens
    @ck_kitchens 3 ปีที่แล้ว +2

    සර් ,මම මේක දැක්කෙ මේ ළඟදි..කමක් නෑ .කාලය අදාල නෑ .ආසාවෙන් අහනව 🙏වෙනසක් බලාපොරොත්තුවෙන් ..

  • @chamikadesilva3762
    @chamikadesilva3762 3 ปีที่แล้ว +1

    මං හිතන්නෙ මේ තමයි අපි රීසෙට් කරගන්න පුලුවන් හොදම කාලෙ කියලා.ස්තූතියි ඔබට!

  • @umindubandara6484
    @umindubandara6484 3 ปีที่แล้ว +9

    සර් මං කුරුණෑගල දිස්ත්‍රික්කෙ කුලියාපිටියෙ, සර්ගෙ පොත් ගන්න පුළුවන් මට ලගම තැනක් පුළුවන් නම් කියන්ඩකො.

  • @pasindupramod8471
    @pasindupramod8471 3 ปีที่แล้ว +2

    අවශ්‍ය ම වෙලාවෙ මොකද්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්න කොට තමා සර් මේ වීඩියෝ එක දැම්මෙ ගොඩක් ස්තූතියී සර්

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ,,අදත් ජීවිතේට වැදගත් දෙයක් සර්🌹🌹🌹කියන්න දෙයක් නෑ.ජිවිතේට වටිනාම මිනිත්තු 27ක් සර්..

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +8

    අනිවාර්ය යෙන් ජයවේවා තෙරුවන් සරණයි.. ❤

  • @MsNilnuwan
    @MsNilnuwan 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර් අවශ්‍යම වෙලාවක ලැබුණු උපදෙසක් පුළුවන් හැම වෙලාවක ම මම සර් ගෙ වීඩියෝ බලනවා ජයවේවා 🏁🏁🏁💪👏

  • @shanikamadhushani1494
    @shanikamadhushani1494 3 ปีที่แล้ว +3

    මමත් stuck වෙලා හිටිය වෙලාවක ලැබුණු හොද වීඩියෝ එකක් 💖

  • @sajilahbandara5166
    @sajilahbandara5166 3 ปีที่แล้ว +1

    ස්තුති සර් මේ වෙලේ වැඩ ඔක්කොම නැවතිලා ඉන්න වෙලාවේමයි වීඩියෝ එක දැක්කේ ස්තුති 💓

  • @MindPowerLK
    @MindPowerLK 3 ปีที่แล้ว +2

    ස්තුති සර් හැමදාම මේ දේ කරන්න සර්ට ශක්තිය ලැබේවා

  • @kasunliyanage847
    @kasunliyanage847 3 ปีที่แล้ว +2

    ගොඩක්ම පිං සර්. අපි හැමෝම වෙනුවෙන් කරන මෙ සේවයට. බුදු සරණයි...

  • @Danilo21444
    @Danilo21444 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි සර් 😊 ස්තුතියි ගොඩක් ❤

  • @Amindu_Anjana
    @Amindu_Anjana 3 ปีที่แล้ว +2

    ජීව්තේ තවත් පියවරකට වටිනා උපදේශනයක්❤️ ආදරෙයි ඔබතුමාගේ මේ වටිනා ශක්තිමත් වචනවලට❤️ තව මෙවැනි ම වූ Videos අවශ්‍ය යි😇❤️ ජය වේ වා ඔබතුමාට!!!

  • @predeeppredeep7895
    @predeeppredeep7895 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා සර් ගොඩක් පිං සර්ට තෙරුවන් සරණයි.

  • @thinubaby5348
    @thinubaby5348 3 ปีที่แล้ว

    හරිම දේ ජීවිතේට උවමනා උපදෙස් හරිම වෙලාවට ලැබෙන්නේ සර්ගෙන් පමණි

  • @travel_with_imti8998
    @travel_with_imti8998 ปีที่แล้ว

    කාලෝචිත වටිනා උපදෙස් මාලාවක් .... Thanx Brother ❤

  • @prasannarohitha1729
    @prasannarohitha1729 2 ปีที่แล้ว

    හරිම අපූරු i...ඔබට jayama වේවා

  • @nisansalafirnendo4520
    @nisansalafirnendo4520 ปีที่แล้ว

    God bless sir ,,,ඔබ තුමා ගේ හඩ අපිව ඉහලට ගෙනියනවා

  • @Sherlyrihana
    @Sherlyrihana 3 ปีที่แล้ว +7

    I cannot take my eyes away when i see your vedios . Thats incredible !

  • @suranganimalasiri4092
    @suranganimalasiri4092 3 ปีที่แล้ว

    මං මේ පහම කරනවා
    බොහොම 🙏 ස්තුතියි ඔබට

  • @harshanianuradha7947
    @harshanianuradha7947 ปีที่แล้ว

    ඔබ සහ ඔබේ දැනුම පිලිබදව කියන්න වචන නෑ.ස්තූතියි

  • @OsharaMethmal
    @OsharaMethmal 3 ปีที่แล้ว +5

    sar ගොඩාක් වටිනා විඩියෝ එකක් ගොඩක් වටිනවා..🙏

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර්, පිළිතුරක් බලාපොරොත්තුවෙන්මයි ආවෙ.

  • @pathmarenu8852
    @pathmarenu8852 3 ปีที่แล้ว

    ස්තූතියි sir
    මෙවනි වීඩීයෝ තවත් ඉදිරිපත් කිරීම ට ශක්තිය ලැබේ වා .

  • @dilinamadusan5791
    @dilinamadusan5791 3 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම පින්.

  • @d.gbandaranayakabandaranay7721
    @d.gbandaranayakabandaranay7721 2 ปีที่แล้ว

    Thanks sir ඕනම කරපු වෙලාවෙ ඕනම කරන වීඩියෝ එක දුන්නට 🙏

  • @mallika3241
    @mallika3241 3 ปีที่แล้ว

    ගොඩාක් ඉස්තුති යි වටිනා විඩියෝ එකක් ගොඩාක් පින් බුදු සරනයි...

  • @laventura5981
    @laventura5981 3 ปีที่แล้ว

    Me video ekata thyena comments dhakkama mta witharak nemei ehema dhanenne kyla hithuna😊.ekath hithata loku sahanayak.aththatama hondha video ekak. ❤

  • @damith302
    @damith302 3 ปีที่แล้ว

    ස්තූතියි සර්.... මේ video එක low of attraction session 2 එකට කලින් තිබුනනං ගොඩක් වටිනවා...

  • @nilanikumari6448
    @nilanikumari6448 3 ปีที่แล้ว

    ස්තුතියි සර් ගොඩක් වියාකුල තත්ත්වයක ඉන්න කාලයක් හිතට ශක්තියමත් බවක් දැනෙනවා ස්තුතියි

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 6 หลายเดือนก่อน

    Thanks you very much. Wish you Good Health Long life.💖

  • @wasanthigurunada9247
    @wasanthigurunada9247 3 ปีที่แล้ว

    මාත් ටිකක් මේ දවස් වල අවුල් වෙලා හිටියේ ඇත්තටම මේ vedio එක ඇහුවට පස්සේ මාව RESET වුනා ස්තුතියි ගොඩක් 🙏🙏🌹

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට ......!අවශ්‍යම කරුණු ටිකක් හරිම වැදගත් ඉගැන්වීමක් ...........!👌👏👍🙏🙏🙏

  • @Cp.gaming753
    @Cp.gaming753 ปีที่แล้ว

    Thank you sir.......මමත් Reset විය යුතුමයි.

  • @nisalachandrasiri9990
    @nisalachandrasiri9990 3 ปีที่แล้ว +5

    I learnt a new thing that I didn't heard from anyone before by watching this valuable vedio. I fancy being thankful to you by this comment. Otherwise I think this tutorial will helpful to everyone including me. Thank you once again for teach us about RESET. All the best sir....

  • @ChessYTube
    @ChessYTube 3 ปีที่แล้ว +5

    හැමදාම වගේ හරිම වටිනවා

  • @akialexsandra2962
    @akialexsandra2962 3 ปีที่แล้ว +1

    matama kiya dunna video ekak . obage pahadili kirima godak watinawa thanks sir.obata jaya weewa

  • @champasilva2987
    @champasilva2987 ปีที่แล้ว

    Assak mullak nethiwa mage hema prashnayakatama oba thuma langa thibenawa. Thanks sir Obathumata niduk neerogee suwa athwewa.

  • @sampathkumara8332
    @sampathkumara8332 3 ปีที่แล้ว

    Sir ගොඩක් වටිනා ගුරුවරයෙක් ..මම ගොඩක් ඉගෙන ගත්තා..

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට !!
    සාර්ථක වේවා ඔබේ සියලුම කටයුතු !!

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 2 ปีที่แล้ว

    Thank you sir...obata godak pin..ur idea excellent 👍

  • @dineshikasamarasekara6545
    @dineshikasamarasekara6545 3 ปีที่แล้ว

    වටින වෙලාවක අහම්බෙන් ලැබුන video එකක් .... අනිවාර්යයෙන් කරනවා ...💐

  • @sulakshanarusiru4203
    @sulakshanarusiru4203 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විඩියෝ එකක් 😎👍 . සර්ට ගොඩක් ස්තුති 🙏🙏

  • @dilucreations903
    @dilucreations903 ปีที่แล้ว

    ප්‍රශ්න නිසා මගෙත් ඔලුව අව්ල් වෙලා 😭 සල්ලි නැ ඉගෙනගත්තට ජොබ් නෑ. කොච්චර හීන තියෙනවද 😭

  • @BOOKJUDGMENT
    @BOOKJUDGMENT 7 หลายเดือนก่อน

    minisssu salli valin gann advice mehema dena ek godak pin adiyata vetila inn minissunta godak watinva thanks sir

  • @sanjeevasanjeeva2723
    @sanjeevasanjeeva2723 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි මිනිසුන් හොද මගට ගැනීම සදහා ඔබ දරන උත්සාහයට good luck

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මහත්මයා හොද දේශනයක්

  • @raneeshalankani6316
    @raneeshalankani6316 3 ปีที่แล้ว +1

    Thank you very much sir...i want to reset my life..

  • @samanthakularathna8432
    @samanthakularathna8432 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් සර්, ස්තූතියි

  • @pradeepperera8148
    @pradeepperera8148 3 ปีที่แล้ว +1

    Great advice...👌💯 Thank you Sir..👍 This will help to reset the brain..👊

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว

    Very good explain thanks lot god bless you

  • @prasadijeewapriya7327
    @prasadijeewapriya7327 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොමත්ම ස්තූතියි

  • @nihaldesilva194
    @nihaldesilva194 ปีที่แล้ว

    Very good lesson.

  • @lumbinimuthukumarana5371
    @lumbinimuthukumarana5371 3 ปีที่แล้ว

    Man sirge hama video ekakma balanawa..ewa hama ekakma harwath

  • @nwhettiarachchi5462
    @nwhettiarachchi5462 3 ปีที่แล้ว

    Me vidiyoeka godak vedagath una kiyala hithanava

  • @sampathkumara1537
    @sampathkumara1537 11 หลายเดือนก่อน

    Stuti sir galapena velavata galapena upades oba denne, mata puduma sathutak thiyenne ❤

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තූති සර්💟💟💟

  • @iduvaratv
    @iduvaratv 3 ปีที่แล้ว +1

    Onima welawe damma vidio ekak sir

  • @shan9099
    @shan9099 2 ปีที่แล้ว

    Me kathawa mata loku shakthiyak
    Thank you so much

  • @asankajayathilaka4554
    @asankajayathilaka4554 2 ปีที่แล้ว

    actually excellent sir thanks so much

  • @Creator7768
    @Creator7768 3 ปีที่แล้ว +2

    වටිනාකම විඩියෝ එකක්... පෞද්ගලිකව මට ගොඩක් වටිනවා..

  • @dcthirimanne7657
    @dcthirimanne7657 3 ปีที่แล้ว +1

    Excellent sir thanks

  • @gangasanjeewani9208
    @gangasanjeewani9208 3 ปีที่แล้ว

    sir, Mata negative deyak wena onama welawaka man reset wenna try karannema sir ge lectures ahala.... wasanawata mata prashayak ana onema welawaka sir ge video wala awaka utthara thiyanawa... thank You sir...

  • @induwarabroo7175
    @induwarabroo7175 2 ปีที่แล้ว

    Godak tnx sir o/l nisa tress wela hitiye sir .mn mewa okkoma karannawa.

  • @janakapradeep7143
    @janakapradeep7143 3 ปีที่แล้ว

    ස්තූතී සර් .අදත් වැදගත් යමක් හිතට ගත්ත ❤

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว

    ස්තුතියි සර්.ඒ කතාව නම් මටම කිව්වෙ.මං ස්ටක් වෙලා හිටියේ.

  • @slmicro3857
    @slmicro3857 ปีที่แล้ว

    Thank you ...best video..🙂❣❣❣

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 ปีที่แล้ว

    niyamai sir... jaya weewa obata thawa thawa shakthiya lebewaaaaaa

  • @yashodakaushalya8226
    @yashodakaushalya8226 ปีที่แล้ว

    Godak wadagath dewal dana gaththa obathumata pin

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 3 ปีที่แล้ว +1

    Anunta udaw kirimen ,athharimen ,dandimen reset wenna puluwanda

  • @chathuramadhushan8790
    @chathuramadhushan8790 3 ปีที่แล้ว

    Hodatama aul kiyala dhanuna welawaka me inne.ekak dhekakho karanawa oluwa nidhahas karaganna. bohoma sthuthi sir.

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 3 ปีที่แล้ว +2

    උගත් දේ බෝහෝය 😍

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว

    Very grateful. Yes correct this is the way release our life when we get problems. Before l see this video.l have done that.so now could lesson very best from you.thank you very much.and good luck forever 🙏🙏🙏🙏

  • @salmanarachchigepasanchath8362
    @salmanarachchigepasanchath8362 3 ปีที่แล้ว

    මගේ ජිවිතේ මං අාදරේ කරපු සැම පේම් වතියක්ම මාව දාලා ගියා.2යි ඒ ඇයි කියන්න් මං දන්නැ. කෝහෝම උනත් ජිවිතේ නැගිටින්න උස්සාහකරන්න ඔනේ්.

  • @pulasthiyasas117
    @pulasthiyasas117 3 ปีที่แล้ว

    samahara vita oyawath dannathuwa athi oya karana mee waden , manussayo kii denek prayojana laba gena thiyenawada kiyala thanks
    you

  • @arunauduhawara7159
    @arunauduhawara7159 3 ปีที่แล้ว +1

    ස්තුතියි සර් ජයවේවා

  • @dilmimaleesha1784
    @dilmimaleesha1784 2 ปีที่แล้ว

    Thank you very much sir...🌹🙏☺️❤️

  • @priyadanasekara2785
    @priyadanasekara2785 3 ปีที่แล้ว

    Thank you sir. . Watina video eka budu saranai

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 3 ปีที่แล้ว

    හැමදාමත් ඕනෙම දේ ඕනම මොහොතක ලැබුනෙ. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanikanimali-kx5sr
    @shanikanimali-kx5sr ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් ❤️🙏

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 3 ปีที่แล้ว

    Aluten jiwite dakkin sir dena help eka godak watinawa ❤

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 ปีที่แล้ว

    Theruwansaranai obathumata...........!

  • @vinithapriyangani5781
    @vinithapriyangani5781 2 ปีที่แล้ว

    ෙතරැවන් සරණයි sir

  • @DHEVDISSANAYAKE
    @DHEVDISSANAYAKE 3 ปีที่แล้ว +1

    Powerful motivation channel❤️❤️ in SRI LANKA 🇱🇰

  • @thilakkumari3204
    @thilakkumari3204 3 ปีที่แล้ว

    Thank you sir. Eeth may dewal thaniyen kara ganna amaaui

  • @malshanshalinda581
    @malshanshalinda581 3 ปีที่แล้ว

    aththatama hithata loku haiyak awa obathumata pin

  • @sarahjayasinghe6658
    @sarahjayasinghe6658 3 ปีที่แล้ว

    Sir twin flame gana video ekak krnnako

  • @gsentertainment3714
    @gsentertainment3714 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ♥️👍

  • @wikitalks6835
    @wikitalks6835 3 ปีที่แล้ว +1

    කියන්න සුදුසු කෙනෙක් නැතිනම් මොකද කරන්නෙ??

  • @prasanna6960
    @prasanna6960 2 ปีที่แล้ว

    super video , thanks