ආත්ම විශ්වාසය - Self Confidence

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2023
  • #mohanpalliyaguru #motivation #success #motivational #life #sinhalamotivation #finance #selfcare #selfconfidence

ความคิดเห็น • 424

  • @amayaf9699
    @amayaf9699 6 หลายเดือนก่อน +24

    මම මේක බලද්දි මටම මතක් වෙන්නේ මම හිනාවෙන එක නතර කලේ 2012 දි... මම නටන්න ගොඩාක් ආසයි... ඉස්කෝලේ විවිධප්‍රසංගයට නැටුම් වලට ඉදිරිපත් වෙන්න ගියාම මගේ ගුරුතුමිය කිව්වේ ඔයා හරි දක්ෂයි ඒත් ඔයාගෙ දත් ඉස්සරහට ඇවිත් හිනා වෙද්දි මූණෙන් එකයි කට කියලා... එහෙම කියලා කවදාවත් මාව එක නැටුමකටවත් ගත්තේ නෑ... ඒ 2012 හිනා වෙන එක නතර කරපු එක අදටත් මට ෆොටෝ එකකටවත් හිනා වෙන්න බෑ... මේ වැඩසටහන බලද්දි මට හිතුණේ මම කඩා වැටුණේ අද ඊයේ නෙමේ... 💔 නමුත් මම මේ සර් ගේ වැඩසටහන් ඊයේ ඉඳලා බලන්න ගත්තේ... මට විශ්වාසයි මේ අවුරුද්ද ඉවර වෙද්දි මං තුළම යම් ප්‍රගතියක් ඇති වෙයි කියලා... මට ජය වේවා 😍❤️

  • @prasangafenando6931
    @prasangafenando6931 10 หลายเดือนก่อน +152

    සර් මගේ නම prasanga fernando මම සර්ගෙ වැඩසටහන් දවසට එකක් කොහොමහරි බලනවා.සමහරවිට ඒක සිගරට් එකක් බිබී වෙන්නත් පුළුවන් හැබැයි මම ඉන්නේ සර් කියන ඒ වචන වල මම හෙමින් කොහොම හරි රුපියල් ලක්ෂයක් එකතු කරගත්තා.මම ඒකෙන් mobile තුනක් අරන් මිනිස්සුන්ට ගෙවන්න දුන්නා.මම අදට ඉන්නෙත් රෙන්ට් එකට.හැබැයි මම ගෙවල් දෙකක දැන් අයිතිකාරයෙක්.එක අවුරුද්දකින් මම කර දේ තමයි ඒ.හැමෝම මට කිව්වා mobile දෙන්න එපා ගෙවන්න මිනිස්සු සල්ලි දෙන්න ඈ ෑ කියලා හැබැයි මට අදටත් මිනිස්සු සල්ලි දානවා.මම ලොකුවට ඉගෙන ගත්ත කෙනෙක් නෙමේ.අද මම ගැනම මං හිතලා සතුටු වෙනවා.මම දැනුත් මේ සර්ගෙ ආත්ම විශ්වාසය confidence ඒ වැඩසටහන බලමින් ඉන්නේ.සර්ගෙ වචන වලට ගොඩාක් පින් මං දවසක වැව බලන්න එනවා තාම මං වාහනයක් ගත්තේ නැහැ එක අරන් එනවා❤❤

    • @user-ou7yk7pm8d
      @user-ou7yk7pm8d 7 หลายเดือนก่อน +1

      ජයවේවා ❤

    • @mimi_mins
      @mimi_mins 6 หลายเดือนก่อน

      ❤❤❤

    • @ayeshadamayanthi-ls9td
      @ayeshadamayanthi-ls9td 6 หลายเดือนก่อน

      ❤❤සාර්ථකත්වයෙන් අතී සාර්ථකත්වයට පත් වේවා මල්ලී❤❤

    • @user-ex8tk3tm7e
      @user-ex8tk3tm7e 5 หลายเดือนก่อน +1

      Excellent bro

    • @Sandun75
      @Sandun75 3 หลายเดือนก่อน +2

      Oya mobil 3k gaththe kohomd.aran ewa alevi kare kohomd.

  • @dikshanpradeep3024
    @dikshanpradeep3024 24 วันที่ผ่านมา +2

    මේ කතාව හරියටම හරි .මන් ඉස්සර ජොබ් එකක් කරන්න කලින් මනුස්සයෙක් එක්ක කතා කරන්න ගියාම මෙහෙම අවුලක් තිබ්බ පස්සේ ජොබ් එකට යද්දී මන් හිතුවා මේ අලුතින් අය මාව දන්නේ නැති නිසා බය නැතුව ඕන දේකට මූන දෙනවා කියලා පස්සේ මන් ගැන තිබ්බ ආත්ම විස්වාසය වැඩි උනා අද වෙද්දී ඕන තැනකට ගිහින් ඕන කෙනෙක් එක්ක කතා කරන්න ස්ටේජ් එකකට උනත් නගින්න මට පුලුවන් උනා.අපි දුර්වලයි කියලා පිටට පෙන්නුවොත් තමා අපි ගැන මිනිස්සු එහෙම දකින්නේ .අපි ඒක නෙපෙනෙන විදියට වැඩ කරාම කාලයක් යද්දී සුපිරි පොරක් වෙනවා.

  • @kavindahirushan2063
    @kavindahirushan2063 7 หลายเดือนก่อน +10

    ආත්ම විශ්වාසය යම්තාක් දුරට මගේ අඩුයි.
    කෝම හරි මන් ඒක් හදා ගන්නවා දුන්න අදහස් ටිකනම් මරු 😌 තැන්ස්

  • @hnrajapaksha
    @hnrajapaksha 10 หลายเดือนก่อน +46

    මට මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් මේක. මං කොච්චර දක්ෂ වුනත්,හොඳ වුනත් ආත්ම විශ්වාසය අඩු වීම ජීවත් වෙද්දී ලොකු කරදරයක් වෙලා දැන් 💔.ඉක්මනට මේ අඩුපාඩුව හදාගන්න මං බලාපොරොත්තු වෙනවා.
    ස්තූති අදහස්වලට 🌷

    • @wasanabandara-le7bp
      @wasanabandara-le7bp 10 หลายเดือนก่อน

      වටිනා අදහස් ගොඩක් ගොඩාක් ලබාදුන් ඔබටතුමාට ගොඩාක් ස්තුතියි. දීර්ගායුෂ ලේබෙවා. තෙරුවන් සරණයි.

    • @asitharukshan3716
      @asitharukshan3716 9 หลายเดือนก่อน

      ​p

  • @ayesharanaweera6610
    @ayesharanaweera6610 5 หลายเดือนก่อน +8

    මගෙත් ආත්ම විශ්වාසය අඩුයි.ඒ නිසාම මගේ අවස්ථා ගොඩක් නැති වෙනවා..මම මගේ ජීවිතේ වෙනස්කරගන්න ඕන. .

  • @nilupullife
    @nilupullife 10 หลายเดือนก่อน +32

    අනිවාර්යයෙන් සර් මටත් ඔය දේ තියනවා . ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න මේ වැඩසටහන මනා පිටුබලයක් වුණා

  • @wasantharanasinghe964
    @wasantharanasinghe964 6 หลายเดือนก่อน +4

    සර්ගෙ Subscribers ප්‍රමාණය දවසින් දවස වැඩිවෙනවා දකිනකොට නිහිතමානී සතුටක් ඇතිවෙනවා ඒ මොකද බහුතරයක් පාවෙන ලෝකවල ජීවත්වෙනව දකිනකොට තවත් පිරිසක් තමන්ගේ ඉලක්කය වෙත හෙමින් හෙමින් යනවා දකිනවා.

  • @vidulamaninarasinghe6158
    @vidulamaninarasinghe6158 6 หลายเดือนก่อน +3

    මම මේ vedio එක 10 වාරයකට වඩා බැලුව. මම negative වෙන බොහෝවෙලාවට බලනව. ඒවගේම මම මේව මම ලමයිට උගන්වන වෙලාවට උදව්කරගන්නව.මගේ දරුවන්ට සහ නෑදෑයින්ගේ දරුවන් සමග share කරගන්නව ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා

  • @upalirajapaksha8567
    @upalirajapaksha8567 8 หลายเดือนก่อน +10

    ජීවිතය ජය ගන්න අසන්න ගරැ ඔබ තුමාට නිදුක් නීංරා්ගි ශක්තිමත් දීර්ගායුෂ ලැංබ්වා බුදුසරණයි ❤

  • @sweden3709
    @sweden3709 8 หลายเดือนก่อน +5

    මම sweden වල ඉන්නේ. මට language class එකේදී කතා කරන්න බැහැ. බයයි. But මම English fluent. I always ෆෝල්ලොව් you. අද ඉදන් මම try කරනවා. මම sweden spoken national ටෙස්ට් ekath failed.speaking නැතුව. අද ඉදන් මම වෙනස් වෙනවා. ගොඩක් පින් ඔබ තුමාට 🙏🙏🙏

  • @arunawalisundaraify
    @arunawalisundaraify 10 หลายเดือนก่อน +9

    බොහොම ස්තුති. ලොකු පන්නරයක් ලැබුනා මේකෙන්.
    මිනිසකු සතු විය යුතු කුසලතා පැත්තෙන් අපේ රටේ පුරවැසිය බොහොම පහල තැනක ඉන්නේ. ළමා අවදියේ සිට එම කුසලතා හුරැ කරවීම තමයි හොදම දෙය. අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා අපි එකතු වෙලා ඊට බලපෑම් කරමු,

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 9 หลายเดือนก่อน +15

    පුදුම විදියට මානසිකව වැටිලා හිටියේ සර්. කියපු හැම වචනයකින්ම ලොකු ශක්තියක් අවා.හිතට දුකක් දැනුනම පුදුම විදියට මානසිකව වැටෙනවා. ඍණාත්මක දේවල්මයි ඔලුවට එන්නේ. මේ වීඩියෝ එක ඇත්තටම ගොඩක් වටිනවා. ගොඩක් පින් සර් 🙏🙏

  • @kalyanipathma7853
    @kalyanipathma7853 3 หลายเดือนก่อน +1

    මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ සර් ගෙ මේ දේසන බලා ...බොහෝ ස්තුති ❤❤

  • @sandaruwanwickramasinhe9509
    @sandaruwanwickramasinhe9509 9 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා ස්ර්.මං ලගකදි ඉදල සර්ගෙ වීඩියෝ බලන්නෙ.ලොකු උත්සායක් දරල කොහොම හරි ගොඩ යන්න ඕනේ කියන දේ දැනටම හිතට ඇවිත් තියෙන්නේ.❤️❤️❤️

  • @shyamakumari4849
    @shyamakumari4849 18 วันที่ผ่านมา

    ආත්ම විශ්වාසය වර්ධනය වෙන්න හොද ආර්ථිකයක් තිබීම ගොඩක් බලපානව මහන්සි වෙලා වැඩ කිරීම කායික මානසික නිරෝගිභාවය සුබවාදි සිතුවිලි වැදගත්

  • @user-me6kk3er4z
    @user-me6kk3er4z 10 หลายเดือนก่อน +6

    මමත් ඉස්සර එ වගෙයි . ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @SL_ᵏᵃᵛⁱʸᵃ_BOY
    @SL_ᵏᵃᵛⁱʸᵃ_BOY 10 หลายเดือนก่อน +1

    Godak sthuthi sir. Aththa Kathawa. Budusaranai

  • @malshasewwandi7958
    @malshasewwandi7958 10 หลายเดือนก่อน +1

    Sirge wadasatahan godak watinawa jeewiteta ganna godak deewal tiyanawa ❤

  • @user-sj4gw9oi5w
    @user-sj4gw9oi5w 10 หลายเดือนก่อน +2

    Godak pin.. thawa mea wagea video danna..bs. jaya wawa..❤

  • @ruwanhelamba7113
    @ruwanhelamba7113 9 หลายเดือนก่อน +4

    සුභ අනාගතයක් වේවා සර් ස්තුතියි දැනුවත් කිරිමට.
    තෙරුවන් සරණයි 🙏🙏

  • @udarawishmelani7623
    @udarawishmelani7623 10 หลายเดือนก่อน +1

    Mn asama adviser

  • @shasithchamara1748
    @shasithchamara1748 10 หลายเดือนก่อน +2

    Excellent ❤great lesson

  • @nuwansameera2005
    @nuwansameera2005 10 หลายเดือนก่อน +1

    Godak vatinava sir.theruvan saranai.

  • @charulakshani392
    @charulakshani392 10 หลายเดือนก่อน +2

    හරිම වැදගත් කතාවක්🌸

  • @dsubasinha6105
    @dsubasinha6105 10 หลายเดือนก่อน +1

    Budusaranai

  • @damithaduranjan1297
    @damithaduranjan1297 10 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතී...සර්...ඔබ තුමාට ජය...තෙරුවන් සරණයි...🙏❤️

  • @sajithranjan6238
    @sajithranjan6238 10 หลายเดือนก่อน +1

    Obathuma dakkath athi matanam mara gammak enne obathuma karana me samaja saththarayata godak pin

  • @sonogaming2922
    @sonogaming2922 10 หลายเดือนก่อน +2

    Godak wedagath ❤

  • @deepikalivera2814
    @deepikalivera2814 10 หลายเดือนก่อน +2

    Great lesson. Thank you sir.

  • @renukapatabandi3834
    @renukapatabandi3834 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි . ඉතාමත් වටිනවා .

  • @akilasachintha3900
    @akilasachintha3900 10 หลายเดือนก่อน

    Godak watinawa ❤ 😊

  • @lasanthamark365
    @lasanthamark365 8 หลายเดือนก่อน +1

    මම ඉලෙක්ටෝනික් කරන කෙනෙක්. පරන දේවල් විසි කරන්න හිත දෙන්නෑ. කොයිවෙලාවෙහරි ඕන වෙයි කියල. මට ඒක හරි වදයක්. ඕන උන අවස්තා ද අනන්තයි . ඒක නිසා මට ඉන්න තැන ලස්සනට තියාගන්න අමාරුයි. දැයේ දරුවන්ට දෙන අවවාදයට බොහෝම පිං.......තෙරුවන් සරණයි!...

  • @nethmithakshila1194
    @nethmithakshila1194 10 หลายเดือนก่อน

    Thank you sir mage hitha tikk hadaganna vidio eka beluwe eka tikak hari giya ❤

  • @nissankafernando7427
    @nissankafernando7427 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට අවශ්‍යම කරුණු ටිකක් ජිවිතයට 🙏🙏🙏

  • @ahasnakenu2085
    @ahasnakenu2085 10 หลายเดือนก่อน +5

    Self confidence.... මං හිතනවා මට හොද ආත්ම විශ්වාසයක් තියෙනවා එත් ලගදි උන සිදුවීමක් නිසා මං ගොඩක් මානසික ව වැටිලා ඉන්නේ මට වයස 15ඒ කියන්නේ පාසලේ 10ශ්‍රේණියේ ඉන්නේ, මං පලවෙනි වතාවට පාසලේ අංශ රැස්වීමේ English song එකක් කියන්න ඉදිරිපත් උනා ඉතින් මං ඒක හොදට practice කරා මොකද මට මගේ වයසේ අනිත් ළමයින්ට වඩා හොදට English කථන හැකියාව තියෙනවා පව්ලේ අයත් මට ඒ ගැන කියලා තියෙනවා පලවෙනි දවස උනත් මං ඒක කරනවා කියලා යාලුවන් ගෙනුත් සින්දුව කියලා ඇහුව හොදයි ද කියලා හැමෝම කිව්වා අව්ලක් නෑ හොදයි කියන්න... මට පුළුවන් කියලා ඉතින් මං එදා song එක කියන්න ගියා එදා microphone එක අරන් තමයි සින්දුව කියන්න උනේ එත් මං එහෙම microphone එකක් use කරලා තිබුනේ නෑ කොහොම උනත් මං සින්දුව කිව්වා Mic එක හුරු නැති නිසා එදා මගේ voice එක අව්ල් උනා ඇත්තටම කිව්වොත් මගේ voice එක නම් නෙවෙයි ඇහුනේ ගොඩක් ළමයි හිනා උනා එත් මං ඒක ඉවසුවා අවසානේ මට පොඩ්ඩක් අඩුනා අපරාදේ මං ඒක කරන්න ඉදිරිපත් උනේ කියලා ඉන්පස්සේ ස්කොලේ නිවාඩු සතියකට පස්සේ මං අයෙත් ස්කොලේ ගියා ළමයි හරි වෙනස්. මං දිහා අමුතු විදියට බලන්නේ මම ස්කොලේ පාඩුවේ වැඩ කරන් ඉන්න ළමයෙක්.. මට යාලුවෝ ඉන්නවා හැබැයි වැඩිය ආශ්‍රය කරන්නේ නෑ... ඒ සිද්දියෙන් පස්සේ ළමයි මාව කොන් කරනවා වගේ දැනෙනවා මං මෙච්චර කාලයක් හදාගෙන තිබුනු personality එක මං නැති කරගත්තා ඉස්සර මං ළමයෙක් එක්ක කතා කරත් ඒ ළමයට ඒක ලොකු දෙයක් වගේ තිබුනේ දැන් එයාල මාව කොන් කරනවා 😖මට ස්කොලේ යන්න ත් එපා වෙලා මං දන්නේ නැහැ ඒක මගේ වැරද්දක් ද අනිත් ළමයින්ගේ පුහු මානසිකත්වය ද කියලා හැබැයි මං දැන් ගොඩක් මානසික ව වැටිලා ඉන්නේ 😔

    • @ahasnakenu2085
      @ahasnakenu2085 10 หลายเดือนก่อน +2

      දැන් මට කිසි වැඩක් කරන්න හිතෙන්නේ නෑ මට හිතෙනවා මං දැන් කිසිම වැඩකට නැති කෙනෙක් කියලා මේ සිද්දිය නිසා මං overthinker කෙනෙක් උනා

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  10 หลายเดือนก่อน

      මට ඇමතුමක් ගන්න ... 0776607548

    • @imashihouse6017
      @imashihouse6017 10 หลายเดือนก่อน +2

      නෑ යාලුවා එහෙම හිතන්න එපා..වෙන කිසිම කෙනෙක්ට ඉදිරිපත් වෙලා කරන්න බැරි දෙයක් ඔයා කලානේ.වැරදින තැන් හදාගන්න ආයෙ ඉදිරිපත් වෙන්න වැඩේ හරියට කරන්න.💪💪

    • @Sandun75
      @Sandun75 3 หลายเดือนก่อน

      සර් මගේ ප්‍රශ්නය ගොඩක් වෙනස්.ඒකට ලෙඩකුත් මැදි වෙලා.මගේ ප්‍රශ්නෙ කියන්න මමත් සර් ට කෝල් එකක් ගන්න ද​@@mohanpalliyaguru3040

  • @beautystudio495
    @beautystudio495 10 หลายเดือนก่อน +5

    වැදගත් ඉදිරිපත් කිරීමක්.ස්තූතියි ❤❤❤

  • @dilanrandika9893
    @dilanrandika9893 10 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා සර්👍ස්තූතියි .💗

  • @anojapunchihewa1707
    @anojapunchihewa1707 10 หลายเดือนก่อน +2

    Great lesson sri Thank you

  • @prabathmanjulafer4nando640
    @prabathmanjulafer4nando640 10 หลายเดือนก่อน +2

    ඉතාමත් වැදගත් සර් ❤❤❤

  • @niroshanmpnratnayake815
    @niroshanmpnratnayake815 10 หลายเดือนก่อน +1

    Very important thanks

  • @thilinishanika2263
    @thilinishanika2263 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි සර්🙏
    හිතට ලොකු ශක්තියක් දැනුනා
    ඉතාමත් වටිනාම වීඩියෝ එකක්

  • @tharukasewwandi8421
    @tharukasewwandi8421 10 หลายเดือนก่อน

    Godak sthuthi sirr .

  • @harshiEdirisingha
    @harshiEdirisingha 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබට ..ගොඩක් පිං ඔබට..

  • @user-zz4ib9ly1s
    @user-zz4ib9ly1s 4 หลายเดือนก่อน

    bohoma sthuthi sir oba thumata

  • @limeshavehicleinfo55
    @limeshavehicleinfo55 10 หลายเดือนก่อน +5

    අත්ම විශ්වාසය නැති තැන මොකක්ද වෙන්නේ කියලා හොදටම මට තේරුම් ගියපු අවස්ථාවක මේ වීඩියෝ එක දකින්න ලැබුනේ. ස්තූතියි සර්. මේ දේවල් දැන් තේරුම් යනකොට ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා ඉවරයි. හැබැයි දැන් මම ඒ දේවල් වෙනස් කරගෙන යනගමන්. ඒ ගමනට සර්ගේ විඩියෝත් යම්තාක් දුරට ප්‍රයෝජනයක් වුණා. හැමෝටම මේ කියන දේවල් අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තූතියි සර් 💛🙏

  • @nilikarupasingha6593
    @nilikarupasingha6593 10 หลายเดือนก่อน +1

    Excellent sir thank you very much❤❤❤❤

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 10 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි sir.... 🙏❤️

  • @chathuranga384
    @chathuranga384 10 หลายเดือนก่อน +4

    වටිනා දේශනාවක් සර් 🙏🙏🙏

  • @sarathpremabandu7334
    @sarathpremabandu7334 10 หลายเดือนก่อน

    ඉතාම වටිනවා.

  • @user-rz1zg5sn2v
    @user-rz1zg5sn2v 8 หลายเดือนก่อน

    Thanak for sir your adavice.. oll the best...🎉🎉

  • @GraphicWithPV
    @GraphicWithPV 10 หลายเดือนก่อน +1

    Thank you sir matath goda kaleka idala thiyana prashnayak meka❤

  • @dharmakumari6359
    @dharmakumari6359 10 หลายเดือนก่อน +2

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට මේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ❤❤🙏❤❤🙏විශ්වයට ස්තුති වන්ත වේවා

  • @premalathajaya6949
    @premalathajaya6949 10 หลายเดือนก่อน

    Budusarani 🎉great 👍 👌 sir

  • @imesha2001
    @imesha2001 8 หลายเดือนก่อน +4

    සර් මටම කතා කලා වගේ හැගීමක් ආවා මේක ඇහුවම.. ගොඩක් ස්තූතී සර් ❤️

  • @lahiruperera8547
    @lahiruperera8547 10 หลายเดือนก่อน +1

    Great tolk sir

  • @anuruddhanelange5562
    @anuruddhanelange5562 7 หลายเดือนก่อน

    Very good lesson for life .. wish you all the best.👍

  • @nadeeshajayathunga6728
    @nadeeshajayathunga6728 10 หลายเดือนก่อน +13

    ඔබ තුමාගේ වීඩියෝස් ඉතාමත් වටිනවා ජීවිතේ සකසා ගන්න...මමත් පුංචි කාලේ හරිම නිර්භය විදියට හැමදේටම ඉදිරිපත් වෙලා හොද ආත්ම විශ්වාසයකින් හිටපු කෙනෙක්.දැන් මන් නීතිඥවරියක් නමුත් මට නොදැනිම මම දැන් හැමදේටම ඉදිරිපත් වෙද්දි චකිතයක් එනවා...සරලවම මට දැන් ආත්ම විශ්වාසයක් නෑ...මම ටික කාලයක් මගේ මගේ රැකියාවෙන් ඈත් වෙලා හිටියා...ඒ නිසාද දන්නේ නෑ...ඒ වගේම මගේ වටා දැන් ඉන්න සියලුම පිරිස negative thinking තියෙන අය..මන් ඔබ තුමාගේ videos බලලා පුලුවන් තරම් ඒ සියලු දුර්වලතා මග හැර ගන්න උත්සහ කරනවා...ඇත්තටම ලංකාවේ කොච්චර දක්ෂ අය ඉන්නවද...ඒ හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔබ තුමා මේ සාකච්ඡා කළේ....ගොඩක් වටිනා වීඩියෝ එකක්...

  • @samanpradeep6834
    @samanpradeep6834 10 หลายเดือนก่อน

    ගොඩක් ප්‍රයෝජනවත් කතාවක් .ස්තුතියි සර් ඔබට

  • @mashisanjana244
    @mashisanjana244 10 หลายเดือนก่อน

    Bohoma sthuthi sir

  • @asithsandaruwan1584
    @asithsandaruwan1584 10 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤

  • @WajiraDelpagodage
    @WajiraDelpagodage 25 วันที่ผ่านมา

    Godak watinawa.

  • @asankasiriwardana3036
    @asankasiriwardana3036 9 หลายเดือนก่อน +1

    Thank you 😊 ❤

  • @user-eh5ex8qz6d
    @user-eh5ex8qz6d 10 หลายเดือนก่อน

    Thank you sir, very important.

  • @sewingdream8931
    @sewingdream8931 10 หลายเดือนก่อน +1

    Thank you ❤️❤️

  • @SUMDAC
    @SUMDAC 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා.

  • @iynulnafla866
    @iynulnafla866 10 หลายเดือนก่อน +1

    Sir oya kerana mey videos godak watinawa

  • @rohan3260
    @rohan3260 10 หลายเดือนก่อน +5

    සර් අපේ ආත්ම විශ්වාසය අඩු විමට විශේෂයෙන් අපේ වගේ රටවල් වල ,හේතුව විදියට මම දකින්නේ යටත් විජිත මානසිකත්වය. අපි ඉන්නේ දරුණු හීනමානයක.
    තමන් ගැන හැම වෙලේම අඩුතක්සේරු කරන් බාහිර ලෝකය කිසිම තර්කානුකූල නොමැති ආකාරයට උලුප්පා ගැනිමත් තව හේතුවක් .
    අපි අපේ සංස්කෘතිය වැරදියට ගැනිම නිසා ලැජ්ජ බය කියන දේ මුල් කරන් නිවැරදි දේ කරන්න පවා ඉදිරිපත් වෙන්නේ නැතුව පිටිපස්සට යනවා.
    අපි අපේකම ගැන ටිකක් ආඩම්බරව අභිමානයෙන් හිතුවොත් ඒක හිතට කා වද්ද ගත්තොත් බොහෝදුරට ආත්ම විශ්වාසය වැඩිකරගන්න පුලුවන් වෙයි.
    මේ මට හිතෙන දේ. ඔබතුමාගේ ගුරූඋපදෙස් අපිට ගොඩාක් වටිනවා.
    ඔබතුමාට තෙරුවණ් සරණයි !!!
    දීර්ඝායූ වේවා !!!

    • @dhanushkamihirani8915
      @dhanushkamihirani8915 9 หลายเดือนก่อน

      Eka hari

    • @Invi76
      @Invi76 8 หลายเดือนก่อน

      සංස්කෘතිය හා සංස්කෘතිය⁣ට පිටු පෑමට ඇති බිය සහ මිනිස්සුන්ගේ කතාවක් අසාගැනිම⁣ට සිදු වේ යැයි ඇති බිය සහ කාලානුරෑපිව සහ ස්වභාවය අනුව වෙනස් විම⁣⁣ට ඇති බිය කියන දේවල් නිසා අපේ සමාජ ය වෙනස් කරන්න බැරි

  • @user-ut7nr8ic9w
    @user-ut7nr8ic9w 10 หลายเดือนก่อน

    Godak Godak sir

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 10 หลายเดือนก่อน +1

    ගොඩක් ගොඩක් ස්තූතියි සර්.ජිවිතේට ගොඩක් වටින කරුණු ටිකක්.

  • @DarshanaWelianga-cr8is
    @DarshanaWelianga-cr8is 3 หลายเดือนก่อน

    Eka niyami sir

  • @Yuhiyohanidilrukshi
    @Yuhiyohanidilrukshi 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති සර් ❤️

  • @chandanisenavirathna8405
    @chandanisenavirathna8405 10 หลายเดือนก่อน +1

    බොහොමයක් ඉස්තුතියි ..❤

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe744 10 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම ඉස්තුතී ❤👏

  • @chamarigamlath4183
    @chamarigamlath4183 9 หลายเดือนก่อน

    Valuable lesson.thank you so much sir❤

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 6 หลายเดือนก่อน

    Ethamath වටිනවා sir❤

  • @kanchanaleone3958
    @kanchanaleone3958 10 หลายเดือนก่อน

    Sir Aththatama Honda vedio ekak...godak dewal thibuna jiwitheta ekathu karaganna...mamath pirisak ediriye katha karanna bari namuth katha karanna asa kenek..adu padu hadaganna me vedio eka loku pituwahalak una..thank you so much..

  • @southcitypharmacysumith7110
    @southcitypharmacysumith7110 10 หลายเดือนก่อน

    harima watinawa

  • @everything5679
    @everything5679 10 หลายเดือนก่อน

    Excellent ❤

  • @viralmusic3131
    @viralmusic3131 4 หลายเดือนก่อน

    Excellent ..🙏🙏🙏

  • @dinushafc6792
    @dinushafc6792 10 หลายเดือนก่อน +1

    Thank you very much, sir

  • @RangaMadusanka-qc6qx
    @RangaMadusanka-qc6qx 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය සර් නියම විදිහට පැහැදිලි කිරිමක් සමග ජිවිතය වෙනස් කර ගන්න පුලුවන් නියම පාඩමක් 🙏❤️‍🩹

  • @wizwon2467
    @wizwon2467 4 หลายเดือนก่อน

    I appreciate,excellent

  • @user-mz5tk8bj6o
    @user-mz5tk8bj6o หลายเดือนก่อน

    තමන්ට තමන්ව හදුනා ගන්න බොහොම ප්‍රයෝජනවත් මේ දැනුම. ජීවිතේ අතාරින්න හිතෙන හැම යොවුන් ජවයන්ට ලොකු පාඩම්ක්. දවසක මාත් එනවා මගේ වාහනේ සර්ව බලලා යන්න. බොහොම පිං සර්. ❤

  • @DilhaniRiyasha-yh5ew
    @DilhaniRiyasha-yh5ew 10 หลายเดือนก่อน

    Oba thumata godak sthuthi

  • @AjithKodagoda-ep9nj
    @AjithKodagoda-ep9nj 10 หลายเดือนก่อน

    Good job sir ..❤

  • @user-um3gi6lf9m
    @user-um3gi6lf9m 10 หลายเดือนก่อน +1

    Thank you sir ❤️❤️❤️

  • @sdayabaran
    @sdayabaran 6 หลายเดือนก่อน

    Thank you for the video

  • @sachinisapna3424
    @sachinisapna3424 7 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාක් වටිනවා සර් මේ විදිය video කරන එක.

  • @priyathdadallage1357
    @priyathdadallage1357 7 หลายเดือนก่อน

    The good program I have been with you adequately

  • @princydilishyapinto140
    @princydilishyapinto140 10 หลายเดือนก่อน +1

    නොදන්න කරැනු රැසක්ඉගෙන ගත්තා ස්තුතියි ඔබට

  • @asankagamage6858
    @asankagamage6858 9 หลายเดือนก่อน +2

    සර් බොහොම ස්තුතියි මෙවැනි වැදගත් දෙ අප හට ලබා දුන්නාට ❤️❤️❤️❤️❤️

  • @dumindashan6585
    @dumindashan6585 10 หลายเดือนก่อน

    Great ❤

  • @user-wp8li6he2d
    @user-wp8li6he2d 10 หลายเดือนก่อน

    Good one thank you sir

  • @samithaford1725
    @samithaford1725 10 หลายเดือนก่อน

    Very supportive sir ❤

  • @nipunarajapaksha2025
    @nipunarajapaksha2025 10 หลายเดือนก่อน +2

    Thank you sar .👍

  • @suriyabandara74
    @suriyabandara74 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර්.ජයවේවා

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 6 หลายเดือนก่อน

    Thank you sir..valauble video

  • @anjulashehani5440
    @anjulashehani5440 10 หลายเดือนก่อน +2

    Thank you sir

  • @user-xr1xz8qy3y
    @user-xr1xz8qy3y 3 หลายเดือนก่อน

    Great advice