10 Must Do Things For A Remarkable 2021 | Sinhala Motivation By Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #Happy_2021 #Success #10Habits
    නව වසරක් කියලා කියන්නේ ම ඔබට වෙනස් වෙන්නට අවස්ථාවක්. මේ නිසා අපි අද දවසේ දී අළුතින් පටන් ගත්ත වසර සුබ වෙන්නට ඔබ විසින් පුරුදු පුහුණු කල යුතු කාරණා 10 ක් ගැන කතා කලා. බලන්න, මේ වෙනස්කම් ටික කරගන්න පුළුවන් නම්, ඔබට මේ වසර වෙනස් වසරක් බවට පත් කරගන්න බැරි වෙන්නේ නැහැ.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    bhathiyaarthana...
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.arthanayake
    Resources...
    Covid Economics - • Understanding the Econ...
    Time-Lapse Room Cleaning - • Time-Lapse: Room Cleaning
    Mark Spitz - • Mark Spitz's 7 golds a...
    China Great Wall - • The Great Wall of Chin...
    Eiffel Tower - • The Eiffel Tower for K...
    Sigiriya - • Sri Lanka - Sigiriya Rock
    Time Management Apps - • Video
    To-do Apps - • 5 To-Do Apps You Must ...
    Sri Padaya - • Climbing Adam’s Peak (...
    Soundtracks -
    Energetic Upbeat Pop - • [No Copyright Music] E...
    Stock Footage
    pexels.com
    #NewYear #2021 #Bhathiya #Arthanayake #Motivationlk

ความคิดเห็น • 263

  • @nayomiramanyake6311
    @nayomiramanyake6311 3 ปีที่แล้ว +91

    හරිම වටිනවා සර් ,,,මන් දරුවන් 3 දෙනෙක් ඉන්නා මවක්,,,,කෑම හදලා පාරෙ තියාගෙන විකුණනවා ,මන් හැමදම වයසක ආච්චි ,සීයා ,දෙන්නෙකුට කෑම නිකන් දෙනවා ,,මට කෑම වලින් ලොකු ලාබයක් නැතත් මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා,,,,මන් කෙනෙකුගේ කුසගින්නක් නිවුවානෙ කියලා,,,

  • @judefernando2057
    @judefernando2057 3 ปีที่แล้ว +17

    Oba mata ගුරුවරයෙක් inrathuru ඔබගෙන් වටිනා de දැනගන්නව නමුත් comment karanna bari una me video එකට විතරක් නොවේ සියළුම video වෙනුවෙන් ඔබට ස්තුති කිරීමට මෙය ma අවස්ථාව කරගන්නව ...ඔබට jaya sri ...🙏

  • @nuwankumara8825
    @nuwankumara8825 3 ปีที่แล้ว +1

    සර්ගෙ උපදෙස් 💪 ආයි දෙකක් නැහැ මම ඒවා ටිකක් පුරුදුකලා. ආත්ම විශ්වාසය ඒක මම පුරුද්කලා ඒකනම් නියමයි සර් සර්ට ගොඩක් පිං

  • @Vagranter
    @Vagranter 3 ปีที่แล้ว +3

    මන් සර්ගෙන් " සැබෑ මිනිසෙකුගේ කතාවක්" පොත තෑගි ගත්ත කෙනෙක් එදා තමයි අදුන ගත්තේ දැන් අව්රුදු 4 වෙනවා ගොඩක් ආදරෙයි සර්... මේකෙනුත් ලොකු දෙයක් ඔළුවට ගත්තා.....

  • @sithuminikavindya548
    @sithuminikavindya548 3 ปีที่แล้ว +10

    හැමදාමත් වගේ හොදම video එකක්...thankyou sir 🙏❤

  • @samadhirathnayake561
    @samadhirathnayake561 3 ปีที่แล้ว +3

    සර් සුබ නව වසරක් වේවා .ස්තූතියි සර් අපේ ජීවිත හැඩගැස්වීමට උදව් කරන එකට❤️❤️

  • @indikachamara2273
    @indikachamara2273 3 ปีที่แล้ว +4

    මේ වර්සය කලකිරීමකින් තොරව වීර්යයෙන් සැලැස්මක් ඇතිව යන්ඩ අදම පටන්ගත්තා .ස්තුතියි ඔඹට

  • @mixsibabi4441
    @mixsibabi4441 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් ස්තුතියි සර් 🙏 සියලු දෙනාටම සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත නව වසරක් වේවා ❤️❤️

  • @thinubaby5348
    @thinubaby5348 3 ปีที่แล้ว +1

    සර් ගොඩාක් ස්තුතිය සර්ගේ මේ උපදෙස් ටික පුරුදු වුනොත් මෙ අවුරුද්ද සාර්ථක වෙනවා.සර්ට බුදුසරණයි

  • @sanjeewapushpakumara2166
    @sanjeewapushpakumara2166 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් අතරමග නතරනොවි සාර්ථකත්වය ටම යන්න ජීවිතය සැලසුම් කරන්න.බොහොම ස්තුතිය සර්.❤️❤️❤️

  • @madubashini8663
    @madubashini8663 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් 😊 . ඔබගේ සියලු වැඩ දිනෙන් දින සාර්ථක වේවා !!!! 😊😊

  • @sureshkumara7640
    @sureshkumara7640 3 ปีที่แล้ว

    ස්තූතියි සර්...ඔබතුමාටත් මේ වර්ෂය තව තවත් සාර්ථකත්වය තුල ගොඩ නැගෙමින් ඔබතුමාගේ අරමුණට ලංවීමට ශක්තිය ධෛර්‍යය ලැබේවායි හිතසිතින් ප්‍රාර්ථනා කරමි...💐💐💐

  • @kumakarate5304
    @kumakarate5304 3 ปีที่แล้ว +6

    අලුත් අවුරුද්ද අලුතින් ලියන්න පටන්ගත්තා.

  • @stitchesknots8474
    @stitchesknots8474 3 ปีที่แล้ว +4

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට !!!!!❤️❤️❤️❤️❤️

  • @royalroyal4206
    @royalroyal4206 2 ปีที่แล้ว

    Comment kare nethi උනාට hema video එකක් ම බලනව. ගොඩක් වටිනවා. Thank you. තෙරුවන් සරණයි.

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට .........!2021 සියල්ලන්ටම සුබ නව වසරක්ම වේවා පතමි .........!ජය වේවා සියල්ලන්ටම.........!🙏🙏🙏👍😃

  • @kusalhasthika9110
    @kusalhasthika9110 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් කරුණු ගොඩාක් ලැබුනා.. බොහොම ස්තුති. ♥️♥️ කරන කියන හැමදේම සාර්ථක වෙන සුබ අලුත්අවුරුද්දක්... 🙏🙏

  • @kaushalyagodallawatte8275
    @kaushalyagodallawatte8275 2 ปีที่แล้ว

    හදවතින්ම ස්තූතී ඔබතුමාට.ජීවිතය ජයගන්න උදවු උපකාර කරනවාට❤
    සර් දියුණුවේ මන්ත්‍ර පොත ගන්න ගූගල් පෝරමය දාන්න🙏

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතීය් ඔබතුමාට තෙරුවන් සරනය්.ජයවේවා

  • @kavindraumesh9637
    @kavindraumesh9637 3 ปีที่แล้ว +1

    ජීවිතයට වටිනා video එකක් .thank you sir 🙏🙏😍😍

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว

    හදවතින්ම ස්තුතියි ඔබතුමාට ..❤️ හැමදාමත් වගේම ජිවිතයට වටිනා උපදෙස් මාලාවක් 👌.උදාවු 2021 නව වසර ,ඔබටත් පවුලේ සැමටත්, නිරෝගිමත් සුභ නව වසරක් වෙිවා ..!! 🙏

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා කරුවන් කරුණුවලින් දැනුවත් කළ ඔබතුමාට බොහොම ස්තූතියි නව වසරේ කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා ඔබතුමාට තෙරුවන් සරණයි

  • @madushanigayathriofficial8280
    @madushanigayathriofficial8280 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා සර් මේ අදහස්🙏🙏

  • @lakshangcc7897
    @lakshangcc7897 3 ปีที่แล้ว +2

    බුදුසරණයි සර් ♥️♥️♥️♥️♥️♥️👍👍👍♥️♥️💯💪

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 3 ปีที่แล้ว +4

    Thank you dear sir, for giving great advise to boost start for this year.

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 9 หลายเดือนก่อน

    සර්මම ඇලෝ වේරා ප්‍රොජෙක්ට් එකක් හා product එකක් කරනවා ඉතා කුඩා වට මගේ ව්‍යාපාරය පටන් ගත්තත් මම මිනිසුන් වෙනුවෙන් ලොකු දෙයක් කරන කෙන කරන කෙනෙක් මගේ ව්‍යාපාරය තුළ හොඳ දේ සමාජගත කරලා මම ලොකු තෘප්තියක් ලබනවා .ලොකු සමාගම් සමග තරග කරන්න මට පුළුවන් වෙලා තියෙනවා .u best productsමගේ ව්‍යාපාරයයි වසර පහක් තුළ මම අපනයනයට යනවා යනවාමයි .මට ඔබතුමාගේ ආශිර්වාදය ලබාදෙන්න ස්තුතියි

  • @stanleyperera7231
    @stanleyperera7231 3 ปีที่แล้ว +2

    The only Sri Lankan motivator with a Vision followed by a great Mission. We expect more motivational videos from you Sir. Thanks indeed.

  • @udbandara
    @udbandara 3 ปีที่แล้ว +1

    obathumata jayen jaya kathakaranna deyak ne supiri obata subagaman

  • @princesanka9692
    @princesanka9692 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි 🤘❤️

  • @dilanmadusanka467
    @dilanmadusanka467 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්..ඇත්තටම හිතට වදින වීඩීයෝ එකක්.සර්ට ගොඩක් පින් 🙏🙏

  • @curiousvlogg3039
    @curiousvlogg3039 3 ปีที่แล้ว +4

    It's an excellent explanation about how empower our lives... Thanks alot sir.. 👍🇱🇰

  • @nadeenimesha6567
    @nadeenimesha6567 3 ปีที่แล้ว

    ජිවිතේ දිනන්න යන්න ඕන තැනට යන්න දණ ගාන කාලෙ වටිනා අදහස් මාලාවක්.

  • @kaushalyaweerasinghe5971
    @kaushalyaweerasinghe5971 3 ปีที่แล้ว +2

    Thank you

  • @priyankagamage3574
    @priyankagamage3574 3 ปีที่แล้ว

    බොහොම ඉස්තුතියි සර් ලොකු සක්තියක් ඔබගෙ මෙ විඩියො thanks 🙏🙏🙏

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว

    සාර්ථක වේවා ඔබේ සියලුම කටයුතු !!
    ස්තුතියි ඔබට !!

  • @chathurikagamaethige9197
    @chathurikagamaethige9197 3 ปีที่แล้ว +2

    Its really awesome..Really interesting sir.Good luck

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 3 ปีที่แล้ว +1

    Thank you sir...🎀Great Motivational Vedio 🎀🎀🎊️🎁

  • @lahirudilshanmayadunna733
    @lahirudilshanmayadunna733 3 ปีที่แล้ว +2

    Use full, Thank you.

  • @rainbowenglish4636
    @rainbowenglish4636 3 ปีที่แล้ว +1

    Thanks sir. Valuable video... Happy new year sir... 💕👍

  • @annepereraaperera5726
    @annepereraaperera5726 3 ปีที่แล้ว +2

    Thank you for the valuable information

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga4690 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතීයි සර් ❤️❤️❤️❤️❤️

  • @sanduniperera6414
    @sanduniperera6414 3 ปีที่แล้ว +2

    Thank you sir. Your speeches are very helpful to create a vision for our lives and to get motivated to achieve it

  • @-guitarsir
    @-guitarsir 3 ปีที่แล้ว

    නියමයි සර් අපි වැඩ කරමු ජයවෙවා

  • @anandasilva6986
    @anandasilva6986 3 ปีที่แล้ว +2

    very wonderful ,really what I lost in my life for 45. years,thanks you lot.plese mahe more videos on future planing methods.wish y0u a happy new year,

  • @gayanabesinghe9755
    @gayanabesinghe9755 3 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක්.

  • @anandakuruppu274
    @anandakuruppu274 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් හරි දේ හරි විදියට දිලා බුද්ධිය වර්ධනය කරනවාට

  • @MASTER_gaming675
    @MASTER_gaming675 3 ปีที่แล้ว +1

    W Yes ... I'm surprised to watch this for free...❤🙂

  • @dhanushkakaushalya1137
    @dhanushkakaushalya1137 3 ปีที่แล้ว +3

    Thank you sir godak watinawa ❤️

  • @udarshanaindrachapa9795
    @udarshanaindrachapa9795 3 ปีที่แล้ว +1

    Jayen ජයම වේවා....❤️✌️

  • @praveenmalith4437
    @praveenmalith4437 3 ปีที่แล้ว

    ගොඩාක් වටින අදහස් සර් 😇🖤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +1

    wow great sharing👍💖🙏

  • @madhukanamunukula5382
    @madhukanamunukula5382 3 ปีที่แล้ว +1

    It,'s good idea ......sir wish your all the best

  • @asankawiggin
    @asankawiggin 3 ปีที่แล้ว +3

    Thank you for your valuable advices

  • @knowledgepower7809
    @knowledgepower7809 3 ปีที่แล้ว +1

    Sir,පාඩම් කරන විදිය ගැන video එකක් gennako

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +3

    ❤❤❤👏 අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි.. ලස්සනයි සර් තෙරුවන් සරණයි..

  • @chamilaranasinghe5162
    @chamilaranasinghe5162 3 ปีที่แล้ว +2

    Thank you sir..

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว

    සර් නිසා දැන් මම ගොඩක් වෙනස් ස්තූතියි සර් 🙏

  • @anomaluke2177
    @anomaluke2177 3 ปีที่แล้ว

    Thank you sir. .obata wasanawantha suba aluth auruddak wewa. .backt list ekak matath thiyenawa. .sirge video eka thawath eakata udyogayak. .

  • @senakadrathnayaka400
    @senakadrathnayaka400 3 ปีที่แล้ว

    ඉස්තුතියි

  • @NadeeshaNdesh
    @NadeeshaNdesh 3 ปีที่แล้ว

    Aththatama Mata me vedio Eka me avrudde godak prayooganawath vei kiyala hithenava. Thank you sir.

  • @sathishkularathne4104
    @sathishkularathne4104 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබට

  • @nethradesilva8033
    @nethradesilva8033 ปีที่แล้ว

    බුදුසරණයි සර් 🙏,

  • @nandanaliyanage5022
    @nandanaliyanage5022 3 ปีที่แล้ว +2

    Its a nice lebanon sir i really like it.

  • @sujithrawellala7969
    @sujithrawellala7969 3 ปีที่แล้ว

    ස්තූතියි සර් ඔබතුමාට ,අපව දැනුවත් කරාට .👍

  • @jeewaniattanayake244
    @jeewaniattanayake244 3 ปีที่แล้ว +2

    Valuable speach .....👍

  • @luky2133
    @luky2133 3 ปีที่แล้ว +2

    Thanks sir

  • @sanduniuresha1391
    @sanduniuresha1391 3 ปีที่แล้ว +1

    Thank you sir for this valuable advices

  • @j.a.s.priyankara7591
    @j.a.s.priyankara7591 3 ปีที่แล้ว +1

    Happy thanks

  • @nihalkumara6591
    @nihalkumara6591 3 ปีที่แล้ว

    Godak watinawa sir

  • @danuladaham4949
    @danuladaham4949 3 ปีที่แล้ว

    Excellent video Sir...

  • @LakshanErantha
    @LakshanErantha 3 ปีที่แล้ว +1

    Thanks Sir, Wish you happy New year

  • @kumariwijedasa6637
    @kumariwijedasa6637 3 ปีที่แล้ว

    Yeah of course. I am going to make 2021 a victorious year!!!!Thank you so much for the video Sir. BTW wishing you prosperous, happy and a successful New Year to you🎉🎉🎉🎉🎉🎉🌞🌞🌞🌞🌞🌞🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @m.a.s.vmadushan.846
    @m.a.s.vmadushan.846 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්. තෙරුවන් සරණයි.!

  • @antondilshan2893
    @antondilshan2893 3 ปีที่แล้ว +2

    Thanks you sir...❤❤

  • @sudesh8653
    @sudesh8653 3 ปีที่แล้ว

    ඔබගේ voice එකේම තියෙනවා mortivetion eka. උදේම video එකක් ඇහුවම දවසම ෆිට්. Thanks

  • @luckmalifashiondigana2948
    @luckmalifashiondigana2948 3 ปีที่แล้ว

    Most of one excellent program of your programs.

  • @DinushaKaveen44
    @DinushaKaveen44 3 ปีที่แล้ว +4

    👍🙏❤️❤❤️🙏👍
    Good luck sir

  • @sudharmachandika
    @sudharmachandika 3 ปีที่แล้ว

    Thank you sir.
    I want to say,, Last year I got your every motivational speech. Finally,,, I achieved my goal. Thank you again. 🙏
    I Wish you happy new year and good health .all the very best to sir. 👍

  • @malindulakshan3753
    @malindulakshan3753 3 ปีที่แล้ว

    නියමයි සර්. 👍👍👍

  • @shasikarukmal7599
    @shasikarukmal7599 3 ปีที่แล้ว +1

    Thank You, Happy New Year....

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 3 ปีที่แล้ว

    Godak watinawa mage jiviteta godak pin sir hemadamath mewage vediyo denna

  • @magician_d7231
    @magician_d7231 3 ปีที่แล้ว +1

    Thank you sir. Happy New Year

  • @KumaraKumara-jx3wl
    @KumaraKumara-jx3wl 2 ปีที่แล้ว

    Sir waraduna jivitha gamana sarthaka karaganimata me upades hugak wadagath. Methak kal waraduna gamanata pahadili aramuka sarthakawa muhuna denna maga punnuwe obai. Obata diragau wewa. Thawa thawath obata dahiriya sakthiya labewa.

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว

    Godaak pign. Nawatha mewani watina videos denna. Obata jaya....!

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 3 ปีที่แล้ว

    Thank you sir 🙏

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +2

    Tnx sir 🙏♥️❤️♥️

  • @rifadmohideen
    @rifadmohideen 3 ปีที่แล้ว +2

    Wish you a Happy New Year Sir!!!!!

  • @mohomadkiyad8616
    @mohomadkiyad8616 3 ปีที่แล้ว

    Bohoma sthuthi.....diriganweemta....jiwithe haraum lakhse me aurdda wei.. E sir nisa thamai... Suba aluth auruddak wewa

  • @prabhaperera6224
    @prabhaperera6224 3 ปีที่แล้ว

    You'll surely be rewarded in the blessed way for these valuable words sir.Theruwan saranai.

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +1

    Thanks sir !!❤

  • @chamaraedirisinghe8841
    @chamaraedirisinghe8841 3 ปีที่แล้ว

    Verry good ides thank sir 👍👍👍👍👍

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 3 ปีที่แล้ว

    great vidio 🤙

  • @rohanaranaweera8428
    @rohanaranaweera8428 3 ปีที่แล้ว

    Thanks Obata ..good lak.

  • @tvmig8702
    @tvmig8702 3 ปีที่แล้ว

    Excellent Vidio ..

  • @onlinelk-lm7jt
    @onlinelk-lm7jt 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්

  • @sinethmiifernando7608
    @sinethmiifernando7608 3 ปีที่แล้ว

    Well done sr..

  • @edwardprasannahettiarachch3365
    @edwardprasannahettiarachch3365 3 ปีที่แล้ว

    Excellent thanks

  • @jameelnaizar3961
    @jameelnaizar3961 2 ปีที่แล้ว

    Sir, me wage video ekak 2022 wenuwen karanna. Godak watinawa.
    Nimali Jayathilake

  • @raveenasrimali639
    @raveenasrimali639 2 ปีที่แล้ว

    Thank u so much sir ❤️Respect your job ✍

  • @nimalitharanga4496
    @nimalitharanga4496 3 ปีที่แล้ว

    Jiwitheta godak watina adahas tikak...