Super engine to find your success - ඔබගේ සුපිරි එන්ජිම - By Mentor Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2021
  • #success #Money #Super_Power #Bhathiya_Arthanayake #Sinhala_Motivation
    ජීවිතේ ඉලක්ක කරා ලගාවෙන්න නම්, ඔබව බලගන්වා ගත යුතුව තිබෙනවා. ඒ බලගැන්වීම සඳහා ඔබ තමන් තුල තිබිය යුතු ඉතා වැදගත් යමක් හඳුනාගත යුතු වෙනවා. අද අපේ කතාබහ ඒ පිළිබදව.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    bhathiyaarthanayake.com/
    Resources...
    Stock Footages -
    pexels.com​​​
    #Power_of_Purpose #Bhathiya​​​ #Arthanayake

ความคิดเห็น • 426

  • @akcshopp5956
    @akcshopp5956 3 ปีที่แล้ว +47

    මෙම. අදහස්. පාසැල්. විෂයක්. බවට. පත්. වනවානම්. එය. රටක. වාසනාවක්

  • @amispecial6583
    @amispecial6583 3 ปีที่แล้ว +21

    ශක්තිමත් අභිප්‍රායක් තෝරා ගන්න , ක්‍රම කීපයක් ඊලග vedio වකින් බලාපොරොත්තු වෙනව sir

  • @MrBaka1baka
    @MrBaka1baka 3 ปีที่แล้ว +3

    මෙතෙක් තිබු අරමුණ ප්‍රබල නැති බව අද හොඳටෝම වැටහුණා. ස්තුතිවන්ත වෙමි ඔබට මෙම පහදාදීමට

  • @visaduma-9103
    @visaduma-9103 3 ปีที่แล้ว +6

    අනාගතයෙ දවසක motivation කියන දෙ උවමනාවක් නෙවෙ මූලික අවශ්‍යතාවක් වෙනවාමයි... 👌

  • @niroshafathima6351
    @niroshafathima6351 3 ปีที่แล้ว +2

    හැමදාම මම ඔබතුමාගේ වීඩියෝස් බලනවා මගේ ජීවිතයේ ලොකු ඉලක්කයක් කරා යන කාන්තාවක් මම ගොඩක් අසනීප වුණා 2017 යෙදී මට ඇවිද ගන්න බැරි වුණා කාලයක් යනකොට මගේ රූපේ වෙනස් වුණා ඒත් මගේ සිත ශක්තිමත් කරගෙන මගේ ඉලක්කය කරා යනවා .මගේ ඉලක්කය කරා යාමට ඔබ තුමාගේ වචනය ශක්තිය මට ගොඩාක් වටිනවා ස්තූතියි🙏🙏🙏🙏

  • @listen-ahanna-9000
    @listen-ahanna-9000 3 ปีที่แล้ว +20

    ගොළුබෙලි ගමනින් ගිය මම චීටාවෙක් බව මතක් කර දුන් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.
    අනේක වාරයක් පින්..

    • @pathmakalupahana4579
      @pathmakalupahana4579 2 ปีที่แล้ว

      සර් හිමින් වැඩ කරපු කෙනෙක්. ස්‍ ර්ගේ වීඩියෝව බලලා. මම බලවත් උනා. මට හරිම සතුටුයි. සර්ට බොහෝම ස්තුතියි. ඔබතුමන්ට ශක්තිය ලැබේවා.විශ්වයේ ආශිර්වාදය ලැබේවා. දීර්ඝායු වේවා.බුදුසරනයි.🙏💖

  • @akilaudara5231
    @akilaudara5231 3 ปีที่แล้ว +8

    වචන නොමැත කෙටියෙන් කිව්වොත් ඔබට පින්

  • @user-wg2ro2xc5g
    @user-wg2ro2xc5g 8 หลายเดือนก่อน +1

    ජිවිතෙ දවසින් දවස අලුත් වෙනවා..පුලුල්ව දකින්න පෙලබෙනවා..ගොඩක් ස්තුතියි සර්...සුපිරි...❤❤❤

  • @nimanthaanjana8129
    @nimanthaanjana8129 2 ปีที่แล้ว +1

    කිසිම අරණුනක් නැතිව සිටි මගේ ජිවිතේ අංශක 180° කින් වෙනස් වුන සන්ධිස්ථානයක් මෙය.

  • @nimanthiharshani5479
    @nimanthiharshani5479 7 หลายเดือนก่อน +1

    කිසිම තේරුමක් නැතුව එක අරමුණක් හිතේ තියන් දිනන්න ඔනි බවත් දැනගෙන මාත් ගොඩක් වෙලාවට කම්මැලි කමෙන් හිටියා ඒත් අද ඉදන් මං එක වෙනස් කරගන්නව ගොඩක් පින් මෙ දේවල් කියලා දුන්නට ගොඩක් වටිනවා ... උවමනාවයි කැපවිමයි තියෙනවන්ම් කරන්න බැරි දෙයක් නෑ කියලා තෙරුනා මහන්සි කියලා කිසිදෙයක් අතාරින්න හොදනෑ 💖✨️👊💯

  • @buddhikasandaruwan1738
    @buddhikasandaruwan1738 3 ปีที่แล้ว +16

    මගේ ජිවිතේ වෙනස් වෙන්න පටන් අරන් වගේ තේරෙනවා සර්, පිං සිද්ද වෙනවා ඔබ තුමා ට ❤❤❤

    • @jagathkumara780
      @jagathkumara780 3 ปีที่แล้ว

      මටත් එහෙම හිතුනා.තාමත් එහෙම හිතෙනවා .

  • @theslocean
    @theslocean 3 ปีที่แล้ว +20

    හැමදාමත් ඔබ රැගෙන එන ඉතාමත් වටිනා උපදෙස් මාලාවෙන්. ජීවිතේ ගොඩ දාගන්න. නව මාවත් හදාගන්න හැකියාව හොදින්ම තියෙනවා . ගොඩක් ස්තුති ඔබට

  • @sanujaakalanka8061
    @sanujaakalanka8061 3 ปีที่แล้ว +1

    තමන්ගෙ තියෙන දැනුම මෙහෙම බෙදලා දෙනවාට ගොඩක් පින් ඉගෙනගන්න ගොඩක් දෙවල් තියෙනවා

  • @masterartjayaweera7406
    @masterartjayaweera7406 3 ปีที่แล้ว +1

    ඔබ දක්‍ෂ මග පෙන්වන්නෙක් ආඩම්බරයි ඔබගේ හැකියාව ගැන. ඔබට සුබ පැතුම්..!

  • @Ceylonaudiobooks-285
    @Ceylonaudiobooks-285 3 ปีที่แล้ว +16

    ලෝකේ තියෙන හොදම.මෝටිවේශන් වැඩසටහන මේක කියලා මන් හිතනවා ජය ❤️❤️❤️💪💪

  • @slgameschathuranga4164
    @slgameschathuranga4164 3 ปีที่แล้ว +7

    ඇත්තට සතුටුයි සර් , සර් වගේ වැදගත් මිනිස්සු මේ ලන්කාවේ ඉන්න එක ගැන , ❤️🥺

  • @susantharathnayaka7392
    @susantharathnayaka7392 ปีที่แล้ว +1

    ජීවිතේ ලොකු වෙනසක් වෙනවා වගේ දැනෙනවා එහෙම වෙයි කියලත් හිතෙනවා බොහොම ස්තූතියි sar

  • @kasunlakmal1922
    @kasunlakmal1922 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි. මම අරමුනට යන්න මනස හදාගන්නෙ සර්ගෙ වීඩියෝ බලල. හැමදාම වගේ බලපු වීඩියෝ අයෙමත් බලනව. එපා වෙන්නෙ නෑ. ලොකු හයියක් හිතට එනව. ගොඩක් පිං නොමිලේ කරන මේ සත්කාරයට. ඔබට ජය...

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 3 ปีที่แล้ว +2

    ඉබාගාතේ වල්මත් වී මගක් සොයා ගැනීමට නොහැකි පිරිසට ජිවිතෙ ගොඩ දාගන්න මේ දෙන හයිය ඇත්තටම අපූරුයි භාතිය ! ස්තුතියි ඔබට .....!

  • @chamikadesilva3762
    @chamikadesilva3762 3 ปีที่แล้ว +1

    ඔබේ ජවය පිරුණු හඩ අප දිරිමත් කරනවා. මගේ අභිප්‍රාය රැකියාවේ ඉදිරියට යන අතර දරුවන්ට හොඳ මග පෙන්වන්නෙක් වීම. මම වෙනස් වී අපගේ දුෂ්කර පාසල් වල දරුවන්ට අනාගත ඉලක්ක කරා මෙහෙය වන්න ලැබීම දෙවන අභිප්‍රාය.....ස්තූතියි!

  • @dayarathnabuddhika7082
    @dayarathnabuddhika7082 3 ปีที่แล้ว +3

    සර් පුළුවන්නම් තමගෙ "passion" එක ගැන පැහැදිලි කරන ,හොයාගන්න විදිය පිළිබද video ekk කරන්නකෝ...ගොඩක් තැන් වල passion eka කියන්නේ මේකයි,තමගේ passion එක හොයාගත්තොත් හැමදේම ගොඩ,passion එක හොයගත්තොතින් වේගවත් දියුණුවක් ජීවිතේ ඇති වෙනවා වගේ ගොඩක් දේවල් කියලා තිබුනට..තමන්ගෙ passion එක හොයාගන්නේ ඒක තමන් තුලින්ම හොයාගන්න විදිය පැහැදිලි කරන්නේ නැහැ..හැකිනම් ඒ පිලිබද video ekk karann කියලා ඔබ තුමන්ගෙන් ඉල්ලනවා..❤️ හැමදාමත් ඔබේ වචන අපිට ලොකු ශක්තියක් ගෙනත් දෙනවා...ඒකට ඔබට ස්තූතිවන්ත වෙන ගමන්ම ඔබේ ඉදිරි ගමනත් ශක්තිමත් ගමනක් වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️

  • @chanaka520
    @chanaka520 3 ปีที่แล้ว +5

    ඔබට ස්තූතියි!
    අපගේ සිහින කරා යන ගමනට අවැසි ඉන්දන තමයි මේ වචන.

  • @jeewankumara4052
    @jeewankumara4052 ปีที่แล้ว +1

    අබිප්රය ශක්තිය වටහා ගත්තා , ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @dilhanprageeth8469
    @dilhanprageeth8469 3 ปีที่แล้ว +1

    මං එදා නගපු ගැටලුවට ,සාර්ථකම පිලිතුරක් ලැබුණ ⁣සර් කිසිම දෙයක් අපි උත්සාහ නොකර ලැබෙන්නේ ..නැ ,,දෛවය අපිට උවමනා විදිහට ..වෙනස් කරගන්න ඕනි සර්ට ගොඩක් පින් ❤❤❤

  • @krishanmaduwantha5637
    @krishanmaduwantha5637 3 ปีที่แล้ว +1

    වැටුනු හැම තැනකදිම සර්ගෙ වචන ශක්තියක් උනා සර්...සර්ට ගොඩක්ම ස්තූතියි.!!!!

  • @NiyomalPerera
    @NiyomalPerera 3 ปีที่แล้ว +21

    වටිනා අදහසක්... ඔබතුමාට බොහොම ස්තුතියි

  • @manelsamarkoon9876
    @manelsamarkoon9876 3 ปีที่แล้ว +1

    මගේ අඩුපාඩුව මට දැන් තේරුම් ගන්න පුළුවන් වුනා .මගේ දියුණුවේ ප්‍රමාදය ඇත්තටම මේක තමයි .ඔබට ගොඩක් ස්තුතියි .😀😀😍😍

  • @sandunkarunathana2633
    @sandunkarunathana2633 3 หลายเดือนก่อน

    මාගේ සාර්ථකත්වය කරා යන ගමන ඉක්මනින් යාමට ලොකු ශක්තියක් මේ වීඩියෝ එක.. ස්තූතියි ❤

  • @nihalgunawansa1627
    @nihalgunawansa1627 3 ปีที่แล้ว +1

    ඔබගේ වචන හරිම ශක්තිමත්....

  • @buddikaprasanna4959
    @buddikaprasanna4959 3 ปีที่แล้ว +6

    Power of Purpose
    1. Purpose gives you strength
    2. Purpose creates opportunities
    3. Purpose take you towards future
    4. Purpose manages the challenges
    The purpose obsession will lead you to the better end.
    => Dave Anderson and Jim Murphy

  • @TechWeekend
    @TechWeekend 2 ปีที่แล้ว +1

    හැදෙන මිනිස්සුන්ට දිව ඔසු 🔋🧡

  • @deshanasanka4197
    @deshanasanka4197 3 ปีที่แล้ว +2

    Thank you sir ❤️ මමත් හිරවෙලා ඉන්නෙ ඔතන. ලොකු පැහැදිලි කිරීමක් සහ එයට පාර කිව්වට බොහොම ස්තූතියි.බුදු සරණයි❤️

  • @srimalprasad6491
    @srimalprasad6491 3 ปีที่แล้ว +1

    බෙහෙවින් ස්තූතියි ඔබතුමාට ❤️

  • @gimhanchandeepa2365
    @gimhanchandeepa2365 2 ปีที่แล้ว +1

    ලොකු වෙනසක් වෙයි ජීවිතේ , 🤞

  • @srioriginalmusicvideos3746
    @srioriginalmusicvideos3746 3 ปีที่แล้ว +1

    Good luck mr,bhathiya....
    ❤POWER OF PURPOSE❤

  • @dilshanromesh7
    @dilshanromesh7 3 ปีที่แล้ว +3

    හැමදාම වගේ උදාහරණ අරගෙන කරුණු පැහැදිලි කිරීම, නියමයි......❤

  • @amanthasandeep2482
    @amanthasandeep2482 2 ปีที่แล้ว

    මගේ අරමුන ඉතාමත් පැහැදිලිව පෙනුනා ...නියමයි ජය වේවා...😍😍😍

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 ปีที่แล้ว +5

    Now this channel is shown 3.5k viewers during 5hrs...absolutely amazing...now it's been very very popular...that is my pleasure😊👏👏👏👏👏👏👏👏👏👏👏👏👏💚💛💛💚💚thank you very much bhathiya sir.....this is really helpful for our nation!!!!

  • @ajithckumara
    @ajithckumara 3 ปีที่แล้ว +6

    අනාගතයේ තමාගේ හිමි තැන තීරණය කිරීමට අභිප්‍රායක් ඇතිකරගත යුතු බව දැනුවත් කරවීම සම්බන්ධව ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි...

  • @slgameschathuranga4164
    @slgameschathuranga4164 3 ปีที่แล้ว +2

    සර්ට ස්තුතියි , මිනිස්සුන්ට මේහෙම හයියක් වෙන එකට ❤️

  • @shiwanthawishwanath4244
    @shiwanthawishwanath4244 3 ปีที่แล้ว

    හොදම හොඳ vedio එකක් sir අමතක වෙලා තිබුණ අභිප්‍රාය නැවත මතක් උනා ස්තුතී සර්
    මේ වතාවෙත් mdrt කියන අභිප්‍රාය දක්වා යන එක ස්ථීරයි 💪♥️👍

  • @gangasanjeewani9208
    @gangasanjeewani9208 3 ปีที่แล้ว

    බොහොම ස්තූති සර්... මගේ අරමුණින් පිට ගියපු වෙලවක මේ වීඩියෝ එක බැලුවේ... ආයේ මට හරි පාරට එන්න පුලුවන් වුණා...

  • @wimanshadesilva2056
    @wimanshadesilva2056 2 ปีที่แล้ว

    Excellent sir. උදෙන්ම මේ රකක් බලල දවසටම ලොකු එනර්ජි එකක් ගන්නවා. බොහොම ස්තුතියි සර්..

  • @victorycosta1710
    @victorycosta1710 7 หลายเดือนก่อน

    ඉතා අගෙයි .ශක්තිමත් අභිප්‍රායන් ඇති කරගතයුතු බව දැනගත්තා
    ස්තුතියි .🎉

  • @Shanuu1111
    @Shanuu1111 3 ปีที่แล้ว +1

    "අබිප්‍රාය අනුව ඔබ වැඩ කරන විදිය වෙනස් වෙනවා
    ඔබ වැඩ කරන විදිය වෙනස් කර ගන්නා ආකාරයෙන් ඔබේ ගමනාන්තයන් වෙනස් කර ගැනීමේ හැකියාව පවතිනවා. "
    Thank you sir ❤🙏

  • @dammikanishantha7298
    @dammikanishantha7298 3 ปีที่แล้ว

    මගේ හිතෙ තිබෙන අරමුන වෙන කෙනකුට කිව්වොත් එම පුද්ගලයා අසන විශාලම අරමුන හැබැයි මට මගේ හිතෙ තියන අරමුන සරලයි සර්.මට මේ ලක්ෂණ තිබෙන බැවින් අනිවාරෙන්ම මගේ අරමුන සාක්ෂාත් කරගන්නවායි කියන හැඟීමෙන් සැමදාම වැඩ කරන නිසාවෙන්
    මා හට මා ගැන ආත්ම විශ්වාසය තවත් දියුණු වුනා ඔබ තුමා පැවසූ දේශනයෙන්.☺

  • @ruwanchamara6889
    @ruwanchamara6889 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුති සර් මේ කරුනු අපේ ජීවිතය දින්න කියා දෙනවට ❤️

  • @user-fm6xx1dm2k
    @user-fm6xx1dm2k 3 ปีที่แล้ว +3

    Jiwitheta godak watina deyak 👍👍👍👍

  • @achalakarunarathna4747
    @achalakarunarathna4747 ปีที่แล้ว

    Thank you sir. Obe adahas apiwa shakthimath karanawa

  • @relaxmecrafts-cinema2433
    @relaxmecrafts-cinema2433 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @dilinamadusan5791
    @dilinamadusan5791 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුති සර් .ඔබ තුමාට බොහොම පින් ජිව්තේට හොඳම දෙවල් කියා දෙනවාට

  • @annetbenci1838
    @annetbenci1838 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔබට ස්තුතියි .

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai obatumata jaya wewa

  • @dilanmadushanka2466
    @dilanmadushanka2466 2 ปีที่แล้ว

    Godak watinawa video

  • @indusarawijenayaka6677
    @indusarawijenayaka6677 3 ปีที่แล้ว

    Thank you sir godak watinawa video eka. ❤️

  • @ajanthalakmali1850
    @ajanthalakmali1850 3 ปีที่แล้ว

    Best motivation programme❤️

  • @t.wathuladeshappriya1635
    @t.wathuladeshappriya1635 3 ปีที่แล้ว

    Godak watinawa sir

  • @nimiranikeshala4574
    @nimiranikeshala4574 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතිය ❤️❤️

  • @imeshldisanayaka4110
    @imeshldisanayaka4110 3 ปีที่แล้ว

    මට තේරෙනවා දැන් මම වෙනස් වෙනවා ස්තූතියි සර්

  • @appslab1285
    @appslab1285 3 ปีที่แล้ว +1

    one of the best video of your.. thank you..

  • @user-rt3fi4tb6w
    @user-rt3fi4tb6w 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි

  • @Unknown-pq6tx
    @Unknown-pq6tx 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @danushkasandeepa9580
    @danushkasandeepa9580 3 ปีที่แล้ว

    godak isthuthi.... watinawa mekka

  • @shehanchamu1773
    @shehanchamu1773 2 ปีที่แล้ว

    Godak watina karuni sr isthithii....

  • @walanathilakaratna1559
    @walanathilakaratna1559 3 ปีที่แล้ว

    Thank you very much

  • @susanthasenavirathna8315
    @susanthasenavirathna8315 2 ปีที่แล้ว

    Thank you

  • @asankawiggin
    @asankawiggin 3 ปีที่แล้ว

    Thank you so much 💐💐💐

  • @sadunavee9075
    @sadunavee9075 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති සර්ට. ගොඩාක් වටින වීඩියෝ එකක් .

  • @swarnaherath6145
    @swarnaherath6145 3 ปีที่แล้ว

    Thank you sir
    Excellent

  • @CloudykArtist
    @CloudykArtist 3 ปีที่แล้ว

    Thank you so much

  • @nhideascreation9600
    @nhideascreation9600 2 ปีที่แล้ว

    ගොඩාක් පින්

  • @thilinapathum3363
    @thilinapathum3363 3 ปีที่แล้ว

    Hoda wadasatahanak..obata sthuthie.....!

  • @jalaninavoda4230
    @jalaninavoda4230 3 ปีที่แล้ว

    Hamadhama hithata shakthiyak denwta godak sthuthiy sir 💐💐

  • @danukamadeesha8114
    @danukamadeesha8114 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට ☺️🙂

  • @ruwandhikaweeerawikrama5679
    @ruwandhikaweeerawikrama5679 3 ปีที่แล้ว

    ස්තූතියි බෙහෙවින්ම

  • @chamindudilshan9584
    @chamindudilshan9584 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති සර්

  • @shehanlakshitha8656
    @shehanlakshitha8656 3 ปีที่แล้ว

    godak vadagath sir

  • @sujithbandara5809
    @sujithbandara5809 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏👍👍

  • @user-ne7ru2db5r
    @user-ne7ru2db5r 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර්. බොහොම ස්තුතියි.

  • @TheSaman1978
    @TheSaman1978 3 ปีที่แล้ว

    Thanks....

  • @tadatada4436
    @tadatada4436 3 ปีที่แล้ว

    Very good advice, thanks.

  • @kumaraweerasekara5488
    @kumaraweerasekara5488 3 ปีที่แล้ว

    Thank you very much sir .

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 3 ปีที่แล้ว

    Excellent idea. Obata jaya wewa , 😊😍👍🙌🙌🙌

  • @priyadanasekara2785
    @priyadanasekara2785 3 ปีที่แล้ว

    Thank you sir.

  • @virullohiru5052
    @virullohiru5052 3 ปีที่แล้ว +2

    Great useful video sir 👌
    Keep it up sir ❤️

  • @simplecapital5518
    @simplecapital5518 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ජයවේවා...!!!

  • @akilarodrigo6638
    @akilarodrigo6638 3 ปีที่แล้ว

    හිස නවා ඔබ‍ට ආචාර කරනවා ජයම වේවා 🙏 බුදුසරණයි

  • @instantedu3034
    @instantedu3034 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @lahirupaduma3486
    @lahirupaduma3486 3 ปีที่แล้ว

    Great speech...

  • @nishanthamadarasingha9345
    @nishanthamadarasingha9345 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා සර් . ගොඩාක් ස්තූතියි සර් 🙏🙏🙏 ❤️👍

  • @sambulaattapattu9577
    @sambulaattapattu9577 3 ปีที่แล้ว

    What good advice thank you very much

  • @udayasilva7259
    @udayasilva7259 3 ปีที่แล้ว

    super 1 more budusarani obatumata

  • @amanthasandeep2482
    @amanthasandeep2482 2 ปีที่แล้ว

    මරූ ඔබතුමාගේ අදහස් වටිනවා 🥰🥰

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් සර් ජය හා සතුට නිබදව ලැබේවා..❤ තෙරුවන් සරණයි.

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 ปีที่แล้ว

    Thanks Thanks All the best 🙏🌹👍

  • @chammikafernando8454
    @chammikafernando8454 3 ปีที่แล้ว

    Niyamai sir.... Thanks
    Hamadama vage super explain akak. 😊👌

  • @thilakarathnaamarakoon6541
    @thilakarathnaamarakoon6541 3 ปีที่แล้ว

    valuable good purpose,thanks sir....

  • @asithakumara4575
    @asithakumara4575 3 ปีที่แล้ว +1

    Excellent speech

  • @ashalakmali1203
    @ashalakmali1203 ปีที่แล้ว

    Thank you Sir 🙏🙏🙏

  • @dhanushkagihan9150
    @dhanushkagihan9150 3 ปีที่แล้ว +1

    Thank You, Mr. Bhathiya. Great lesson