කතරගම දෙවියන්වත් ඇන්දුව කපුවෝ | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 593

  • @wellassatv
    @wellassatv 9 หลายเดือนก่อน +177

    තැනේ හැටියට ඇණේ ගහන ආඩම්බර අපේම විරුදු ගායකයා

    • @pathumsameera116
      @pathumsameera116 9 หลายเดือนก่อน

      😂🙂

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน +1

      තැනේ හැටියට ඇණේ ගහන ආඩම්බර අපේම විරිදු ගායකයා පුතේ ඔයාට කැමති..පුතේ ඔයාට සමන් දෙවි පිහිටයි......😢😢😢

    • @beautiful4572
      @beautiful4572 8 หลายเดือนก่อน

      ​@@user-hg6gk6hc9ppsvywzg😢😊

  • @user-kq9wk4zw2q
    @user-kq9wk4zw2q 9 หลายเดือนก่อน +108

    ඔයට වඩා පින් ලැබේනවා අහිංසක දරුවන් ඉන්න පිළිකා රෝහලට දුන්නම්...super ..ව්රිදුව 🙏💚 ජයවේවා

  • @slshortvideoclip
    @slshortvideoclip 9 หลายเดือนก่อน +45

    අයියේ මිනිසුන්ගේ හිත් සුවපත් කරන්න පුළුවන් ඔයාලගෙ voice එකට.❤❤❤Good luck🎉

  • @ShanakaPremakumara
    @ShanakaPremakumara 9 หลายเดือนก่อน +132

    මේවා අහලා දැකලවත් මිනිසුන්ගේ ඇස් ඇරුනොත් ලොකු දෙයක්😢😢😢

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 9 หลายเดือนก่อน +6

      NiyAmayi puthe adarei

    • @Rishon203
      @Rishon203 9 หลายเดือนก่อน +3

      මෝඩ හැත්තට මේවා තේරුම් කරල දුන්නට උන් හිතන්නේ, ඊර්ෂ්‍යාවවට කියලා,,,,

    • @Rishon203
      @Rishon203 9 หลายเดือนก่อน +2

      දැන් සැප ඇතිනේ,මෝඩයින්ට

    • @LasinduBandara-id9vm
      @LasinduBandara-id9vm 9 หลายเดือนก่อน

      Virudu kiynn igen gnim hriyt owa viridudha

    • @user-dw3xp1ly5g
      @user-dw3xp1ly5g 3 หลายเดือนก่อน

      අනිවරෙන්. අපේ ජාතිය හදන්න බැ

  • @amarakumariherath4635
    @amarakumariherath4635 9 หลายเดือนก่อน +34

    හැම සත් ක්‍රියාවකින්ම දෙවියන්ට පින් දෙමු ..අපි පින් අනුමෝදන් වෙමු..

  • @S25999
    @S25999 9 หลายเดือนก่อน +27

    දිග නැට්ටයි අං දෙකයි තියන එවුන් ගැන දුකයි 😂.අම්මෝ අයියෙ ❤

    • @user-ty6le9hc8s
      @user-ty6le9hc8s 9 หลายเดือนก่อน +1

      ඇතටම නලින් අයියා කියපු කතාව ඇත්ත ❤❤😢😢

  • @user-hw3cs9rw3l
    @user-hw3cs9rw3l 9 หลายเดือนก่อน +18

    පැත්ත ගියත් ඇත්ත කියන නලින් අයියා ඉස්තරම් ....ආඩම්බරයි අයියේ ඔයා කියන විරිදු අහන්නත් ආසයි.මොකද මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් විදිහට විරිදු කියන නිසා තුනුරුවන් සරණයි අයියේ ඔයාට..🌹🌹🌹

  • @sasindupramoth2331
    @sasindupramoth2331 9 หลายเดือนก่อน +37

    මරු අයියේ ලස්සනයි විරිදූව ඔයාට බුදු සරණයි!!!❤❤

  • @maleekasubasani8794
    @maleekasubasani8794 9 หลายเดือนก่อน +23

    නියමයි නලින් පුතා! 👍👍👍👏👏👏 හොර තක්කඩි කපුවෝ.

    • @wijekoonHerath-eo8ln
      @wijekoonHerath-eo8ln 5 หลายเดือนก่อน

      Kapuwo kohomat takkadi. Minissu modai. Ekai etta.budusaranai.

  • @charmainenissanka7171
    @charmainenissanka7171 9 หลายเดือนก่อน +6

    නලීන් මල්ලි ඉතා වටිනා විරිදූව ලස්සනයි. චමුදිතටයි, ඔබ තුමාටයි, බොහොම ඉස්තුත්‍යි මේ හොරකම් හෙලි කරනවට. ඔබ දෙපලටම බුදුසරණයි. 🙏🙏 පිළිකා රෝහලට මුදල් දුන්නනම් පින් ලැබේනවා කියලා පින්වතුන් තේරුම් ගනිත්වා. 🙏

  • @manusathmaga1552
    @manusathmaga1552 9 หลายเดือนก่อน +20

    ජයවේවා මල්ලි ජයවේවා .හැමදාමත් අපේ හදවතේ විරිඳු ගායකයා

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 4 หลายเดือนก่อน +1

    හරිම ප්‍රසන්නව කරන ගායනය හැසිරීම කාටත් ආදර්ශයකි .

  • @user-ef3vb4xd6z
    @user-ef3vb4xd6z หลายเดือนก่อน +1

    ඇත්තටම කියන්න ඕන දේ විරිදු වලට හරි හරවලා තියන නලින් අයියාට ගොඩාක් පිං

  • @wasanalakmali6953
    @wasanalakmali6953 9 หลายเดือนก่อน +2

    අපි අපේ අමා මහා බුදු පියාණන් වහන්සේ වදිමු එතකොට දෙවියන් ඒ පින් අනුමෝදන් කරමු එතකොට දෙවියන් අපිව රකිවී නමෝ බුද්ධාය

  • @mklmmoragoda2660
    @mklmmoragoda2660 9 หลายเดือนก่อน +15

    අහපු සුපිරි විරිදු ව මරු හොදේ ❤❤❤😂😂😂

  • @kumari2876
    @kumari2876 9 หลายเดือนก่อน +5

    ගව සම්පත රටේ 😂😂😂 දළදා සමිඳු පිහිට ලැබේවා නලින් අයියේ ❤❤

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 9 หลายเดือนก่อน +10

    නියමයි මල්ලි විරිදුව සාතික ඇත්ත තමයි.අපේ මිනිස්සු හරි මෝඩයි.දෙවියන්ට ඔය පුජාවලින් වැඩක් නැහැ දෙවියන්ට ඔනේ පින් තමන් කරන හොද පින්කමක් කරලා ඒ පින්.දෙවියන්ට අනුමෝදන් කලානම් ඒකයි විය යුත්තේ මල්ලිටට බුදු සරණයි 🙏🙏

  • @ushaniwijekoon1207
    @ushaniwijekoon1207 7 หลายเดือนก่อน +3

    අයියා උබනම් ගහනවා සුපිරියටම .... ආදරෙයි පැලෙන්න උබට ... බය නැතුව ගහපන් ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤ 😘😘😘😘

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 9 หลายเดือนก่อน +16

    මරු මරු. ගවයන් තමයි. ❤❤❤තෙරුවන් සරණයි

    • @anushashyamali680
      @anushashyamali680 9 หลายเดือนก่อน +1

      ලස්සනයි විරිදුව බුදු සරණයි

    • @user-hw9yj8qz9k
      @user-hw9yj8qz9k 8 หลายเดือนก่อน

      😊😊😊😊

  • @nawanjanadamsarani7678
    @nawanjanadamsarani7678 9 หลายเดือนก่อน +4

    කතරගම ට පූජ කරන පලතුරු වට්ටි අපරාදෙ ..මිනුවන්ගොඩ ගලේ දේවාලෙ කියල එකක් තියෙනවා එතන්ට පූජා කරා නම් ගොඩක් පින්..ගොඩක් නැති බැරි මිනිසුන් එතන්ට එනව..කවදාවත් අපි පූජා කරන පලතුරු වට්ටි විසික් කරන්න තියා අපිට කන්නවත් ඉතුරු වෙන් නෑ ..එතන කපුවොත් නෑ

  • @lankika221
    @lankika221 9 หลายเดือนก่อน +23

    නොටිෆිකේශන් වැඩුනු ගමන් ආපු සෙට් එක කො 👍👈❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 9 หลายเดือนก่อน +26

    ජයවේවා!!! SUPIRI ගායක විරිඳු නලින් මහතාට.
    🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @renukadamayanthi9935
    @renukadamayanthi9935 9 หลายเดือนก่อน +15

    ඉස්සර කාලේ හස්කමි තියේන්න ඇති ..එත් දැන් හැම තැනම බොරැව හැම තැනම හොරැ .හොරැ.හොරැ..😭😭😭 බුදු සරණයි මල්ලි ඔයාට ..

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 9 หลายเดือนก่อน +6

    විරිඳු නම් නලීන්.....
    නලීන් නම් විරිඳු....
    ජය වේවා අයියේ...
    ❤❤💐💐👌👌👍👍🙏🙏

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +6

    අම්මෝ නලින් මල්ලි අදනම හිනා වෙලා පන ගියා 😂😂😂😂 මමනම් කවදාවත් රත්තරං පූජා කරලා එක ගැන සතුටුයි 💎💎❤️❤️💪💪💪 නලින් මල්ලිට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuruddaperera5496
    @anuruddaperera5496 9 หลายเดือนก่อน +2

    රත්තරන් වලට වඩා වටිනවා
    විරිදුව ඇතුලෙ තියන වචන සෙට් එක

  • @user-kl6cy1uv7n
    @user-kl6cy1uv7n 5 หลายเดือนก่อน +1

    ගව සම්පත ලක් බිමේ
    ඇන්දෙනවා උපරිමේ බිමේ😅😅😅😅 ඒක මරු සුපිරි

  • @chndimanilanthi2525
    @chndimanilanthi2525 9 หลายเดือนก่อน +1

    Aththa kathawa viridu wen gayanaya kalata bohoma pin

  • @Suba-Subashi
    @Suba-Subashi 9 หลายเดือนก่อน +9

    කතරගම අඩියවත් තියල නැති මම.....ඒත් යන්න ආසාවෙන් ඉන්නව.සුන්දරත්වය විදින්න.මේව දෙයියන්ටම පෙනිච්චාවෙ.....නියමයි නලින් අයියා

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 9 หลายเดือนก่อน

      Lassanama thena kirinda? Wedihitikanda? Api mewata gihin enawa pujawattiwalatawath mall watti walatawath ahuwenaeka neme wenna ona...ewayen thama sundara u katharagama kalukakko winasa karala thiyenne.thaman gihin enawa misa budale unta mokata denawada? Thawa deyak meka saththiya siduwimak. Bus ekak katharagama giye..uyan kanna balagena...aeththatama wedala karala aewith taumen mass wagayak aran giya pirise kattiyak.kohomahari 35k nade..muwa mas kiyala thama dila thiyenne..laga thiyena aineka thama uyagaththe kisima suwadakwath mokuth rahak wath ne..mewage thenakata aewith karapu wedeta wenna aethi kiyala 35denama keewa...hebei gedara enakan mokuth wenasakuth une ne...oyata hitgaganna puluwanda monawada kala thiyenne kiyala...බලුමස්.🤣 onna okai katharagama thathwe..apeun welalenna hadanawa gonkamata .edath hari aye giyeth ne...dewiyo wedainna adawiyaka lodiya hattiwala ballo thembeida?

    • @Suba-Subashi
      @Suba-Subashi 9 หลายเดือนก่อน

      @@SasarakaIma-mz9bc අම්බෝ....හාල්මැස්සෙක්වත් නොකන මම👊👊

    • @Suba-Subashi
      @Suba-Subashi 9 หลายเดือนก่อน

      @@SasarakaIma-mz9bc ඔයත් කෑවද dr

  • @r.rodrigo1150
    @r.rodrigo1150 9 หลายเดือนก่อน +4

    ලස්සන යි විරිදු ගායනාව ,ඹය බාර හිතාගන්න අහිංසක කෙනෙක්ට උදව් වක් කරනවා කියලා ඒක ලොකු පිනක් දෙවියොත් සතුටු වෙයි එතකොට

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y 9 หลายเดือนก่อน +3

    දූන්නට ලේ ටික මොලේ දෙන්න බෑ තමයි විරුදුවෙන් හරි ඇත්ත පහදා දෙනවට බුදු සරනයි මල්ලි

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 9 หลายเดือนก่อน +7

    සුපිරි විරිදුව 😂

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน +6

    කතරගම දෙවියන් සහ සුමන සමන් දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා

    • @Skwsamanthi
      @Skwsamanthi 9 หลายเดือนก่อน +1

      කතරගම කොහෙද සුමන සමන් දෙවියො..සමණල කන්දෙ වැඩ සිටින්නෙ..

    • @NelumLanka
      @NelumLanka 9 หลายเดือนก่อน

      @@Skwsamanthi දන්නවා
      කොහේ හිටියත් පිහිට ලැබෙනවා නම් ආශීර්වාද කරයි

    • @kmr4931
      @kmr4931 9 หลายเดือนก่อน

      Mongel d 😂

  • @user-js4uc4ng7f
    @user-js4uc4ng7f 6 หลายเดือนก่อน +1

    lassanai viridu.., taruwan saranai....man kumudu Saudi

  • @jiahin
    @jiahin 5 หลายเดือนก่อน +2

    Oba thumage supiri wiridu👍👍👍 dewiyo mewa balan hitiyada 😂 me kapuwo patta horu 😮

  • @sudeshnuwan9044
    @sudeshnuwan9044 9 หลายเดือนก่อน +26

    කතරගම පොඩි ලමයි පවා කපටි කමින් ජීවත් වෙන්නෙ ඒ දෙවල් පෙනෙන්න සිහිබුද්දියෙන් ඇස් ඇරගෙන ගිහින් බලත්වා.....

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 9 หลายเดือนก่อน +10

    ආසම ටික...
    ගව සම්පත ලක්බිමේ.
    ඇන්දෙනවා උපරිමේ..
    😂😂😂😂😂😂😂😂 මොනා උනත් ඇත්ත කතා කරනවා.මේවට කමෙන්ට් කලාම රිදෙන අය එනවා අපිට කුණුහරප කියාගෙන.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 9 หลายเดือนก่อน +3

    ලස්සනයි විරිදුව දිර්ඝ ආයුෂ ඔබ තුමාට පරිස්සමට ඉන්න බුදුසරණයි 🙏🌼❤️❤️🤣🤭

  • @user-nd1un7nf5i
    @user-nd1un7nf5i 9 หลายเดือนก่อน +1

    ජයෙන් ජය ඔබතුමා ට .තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ..👍👍👍👍විරිදුව මරු❤❤❤❤ඔබ හැදු වැඩු දෙමාපියන් දෙපලට ත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .ඔබේ පුංචි පවුලටත් දළදා සමිදු ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා .❤❤❤❤❤❤❤

  • @LakshmanPremathilaka
    @LakshmanPremathilaka 5 หลายเดือนก่อน +2

    විරිදු වලින් නේවේයි සහො බුදු බනින් කිවුවත් අපේ හරක් හදන්න බැැ

  • @wedanagesuraji7160
    @wedanagesuraji7160 9 หลายเดือนก่อน +3

    අහපු හොඳම විරිදුවක් ජයවේවා ඔයාට

  • @user-mo6mg6xq1p
    @user-mo6mg6xq1p 9 หลายเดือนก่อน +27

    දැන් දෙයියෝ නැ, ඉන්නේ කපුවොම විතරයි,සමහර දේවාලවල පුජා කරන සල්ලි වලට දෙයියෝ බිලකුත් කඩල දෙනවා

  • @user-nn1bv2bo4e
    @user-nn1bv2bo4e 7 หลายเดือนก่อน +1

    දේව ඇදහිලි ආවෙි ඉංදියාවෙන් අන්තිමට අපේ බුදුන් අපි වැන්දා කියා කියා සිරිපාදේ යනවා ,අපේ බුදුන් අපේ රටේ කියලා හොයන්න දන්නේ නැ..කිවම ⁣බොරැ කිය කියා ඉන්නවා

  • @gwdjanasri3769
    @gwdjanasri3769 หลายเดือนก่อน

    ගව සමිපතට කතරගම දෙවි පිහිටයි

  • @sudu6841
    @sudu6841 9 หลายเดือนก่อน +2

    කෝ දෙවියො මිනිසුන්ට බයේ හැංගිලද.මුන් අමු ගවයින්.මමනමි විස්වාස කරන්නෙම ස්බාවදහමත් ධර්මයක් පමණයි.නියමයි නලීන් මුන්ට මොල පෑදේවා.😅😅

  • @susanthawickramasinha3106
    @susanthawickramasinha3106 9 หลายเดือนก่อน +1

    පලතුරැ වටිටියට තියලා දෙන ඔනම පඩුරක් කපුවා ගන්නවා කතරගම දෙවියන් ගන්නැනේ ඇත්තටම කපුවාට අයිති නැතිනමිි ගිවුසුමක් ගහන්න ඔන ලැබෙින පඩුරැ වලට රත්තරන් හො මොන යමක් පුජා කලාත් දේවාලේ දියුනුව සදහා ⁣100යට ගනක් තියාගන්න

  • @rohanatennakoon6224
    @rohanatennakoon6224 7 หลายเดือนก่อน

    niyami sahodaraya watina kvirudu jayawewa.

  • @indiranikusum2601
    @indiranikusum2601 9 หลายเดือนก่อน +3

    සහතික aththa සුපිරි විරිදුව

  • @NilukaRanathunga-no2dt
    @NilukaRanathunga-no2dt 9 หลายเดือนก่อน +1

    ඒකනම් මරු විරුදුව.👍තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏

  • @b.r.s3240
    @b.r.s3240 9 หลายเดือนก่อน +3

    දීර්ඝ ආයුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයාටත් නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ 💐🙏🏼🕉️

  • @sasirangasenavirathna4086
    @sasirangasenavirathna4086 9 หลายเดือนก่อน

    ර්‍ඒක නම් පට්ට විරිදුව

  • @sadunroshan2364
    @sadunroshan2364 9 หลายเดือนก่อน

    Aiye katharagama වාසනා ඇත‍ gena viriduwak one

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 9 หลายเดือนก่อน +3

    වාව් ...ලස්සනයි ව්රිදුව...සහිතක ඇත්ත ජයවේවා සහෝදරය ❤❤

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 5 หลายเดือนก่อน

    Budusaranai Jayawewa niduk nirogi wewa malli.

  • @nuwanchamara3816
    @nuwanchamara3816 9 หลายเดือนก่อน

    ඇත්තටම නලීන් අයියෙ ඔබ තුමා රටටම සම්පතක්..ඒ විරිදුව අහනකොට හෙන ගැම්මක්

  • @SuJi-mr4pk
    @SuJi-mr4pk 5 หลายเดือนก่อน

    Brand akak තමා සුපිරි

  • @ashokafonseka7037
    @ashokafonseka7037 5 หลายเดือนก่อน

    ඔයාට තෙරැවන්සරනයි ආදර මල්ලි ලස්සන විරැදුවෙන් හරි මුංගේ මොලේ පාදනවාට🙏🙏🌹🌹🌹

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 9 หลายเดือนก่อน +1

    Gawa sampatha andemwa uprema 🙃🙃🙃🙃🙃🙃jayawewa nalin viredu jayawewa 🔥🇱🇰💕🇰🇼🔥

  • @indranikusumlatha4327
    @indranikusumlatha4327 6 หลายเดือนก่อน

    සුපිරිම කතාව.

  • @user-nw6gy8qt5k
    @user-nw6gy8qt5k 7 หลายเดือนก่อน

    වීරුදු නලීන් ඔබෙ කතව සමිපුර්ණ ඇත්ත. ඔබට ජය.❤❤❤

  • @bkalamagayanthikagayanthika
    @bkalamagayanthikagayanthika 9 หลายเดือนก่อน +1

    මෙම විරිදුවට ජය වෙවා.!!! දැන්වත් මිනිසුන්ගෙ අැස් අැරෙවා....අහිංසක මිනිසුන් බාර හාර වෙන්නෙ .එවා යන්නෙත් ඔප්පු කරන්න මිනිසුන් අාරක්ෂාකර දෙන ලෙස.එත් මෙවායින් වැඩක් තියෙද.අහිංසක මිනිසුන් පවු

  • @tharindujeewan211
    @tharindujeewan211 9 หลายเดือนก่อน +2

    Oya gana adambarai sahodaraya budusaranai

  • @kumarinethara1434
    @kumarinethara1434 9 หลายเดือนก่อน

    Thanata uchitha vidihata lasssanata gaayanaa karana oyaage viridu harima lasssanai

  • @sujithajanthajayasuriya7620
    @sujithajanthajayasuriya7620 9 หลายเดือนก่อน

    හොර කපුවන්ට පුද කරමින් මොනර කොල
    පුජා වට්ටි අරගෙන දේවාලෙ තුල
    මිනිසුන් යදියි මැටි පිරිලා තිබෙයි මොල
    ලෝකය පෙරට මෙහෙමයි ලංකාවේ කල..
    ..කවදත් ඔබේ විරිදු වලට හදවතින්ම ඇලුම් කරමි..ජයවේවා විරිදු මල්ලි..❤❤❤❤

  • @ukkumenika7307
    @ukkumenika7307 9 หลายเดือนก่อน

    Anthima kealla niyamai niyamai puthe oyata theruvan saranai ❤❤❤❤❤

  • @DEDUNU.12
    @DEDUNU.12 9 หลายเดือนก่อน

    HARIMA ALANKRAWA ,ARTHAWATH AKARAYATA SATHYA PAHADILI KARANAWA...MAGE STHUTHIYA OBA THUMATAI ..

  • @chitrakonari6522
    @chitrakonari6522 9 หลายเดือนก่อน +1

    නියම විරැදුව ජය වේවා නලින් 🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏🙏

    • @kk3480
      @kk3480 9 หลายเดือนก่อน

      තෙරැවන් සරනින් ජයවෙිවා

  • @user-gs5mi1mt9l
    @user-gs5mi1mt9l 9 หลายเดือนก่อน

    Niyamai malli viriduwa

  • @RenukaDamayanthi-no9qf
    @RenukaDamayanthi-no9qf 9 หลายเดือนก่อน +1

    Hmm එක අනිවාර්යයෙන්ම ඇත්ත ගොඩක් ලස්සනයි විරිදුව මේවා අහලවත් අපේ අය හැදෙයිද දන්නෙ නැහැ ❤❤

  • @harsaniharsani1868
    @harsaniharsani1868 9 หลายเดือนก่อน

    Niyamai weridi nalin aiyaa❤❤❤

  • @chandrikaa958
    @chandrikaa958 9 หลายเดือนก่อน

    නියමයි ⁣සහො👍👍👍 මොර තක්කඩි කපුවෝ

  • @user-ni1bh6gd4f
    @user-ni1bh6gd4f 5 หลายเดือนก่อน

    Good..nalin..ohoma.karagenayanna

  • @sujisaman7899
    @sujisaman7899 9 หลายเดือนก่อน +1

    පද ටික සුපිරි මල්ලියෝ.. විරිඳුව මල් හතයි.. ජය වෙවා නුබට. දීර්ඝායූ..

  • @thattayas7318
    @thattayas7318 9 หลายเดือนก่อน +3

    කතරගම දෙවි පිහිටයි ❤

  • @nocieandolfato
    @nocieandolfato 9 หลายเดือนก่อน

    Hariata Hari, Oka thamai aththa.❤

  • @darmadarmka1629
    @darmadarmka1629 9 หลายเดือนก่อน

    Maru maru maru magae malile❤

  • @OnlineHistoryCollege
    @OnlineHistoryCollege 9 หลายเดือนก่อน

    අලුත් පද ගැලපුමක්.... ඒ විරිත හරි ලස්සනයි....

  • @tailsthefox6427
    @tailsthefox6427 9 หลายเดือนก่อน

    ඡයවේවා අයියා

  • @Test-ln6nc
    @Test-ln6nc หลายเดือนก่อน

    Nalini u are doing very valuable service in this u tube

  • @kdhammikakumarakumara4256
    @kdhammikakumarakumara4256 9 หลายเดือนก่อน

    Eka atta ape as Dan arune a kapumahattaya chamuditha idiriye attama kiwwa chamuditha mahattayata eka pinak kapumahattayata atta kiapu ekatath pin oyatath tnx

  • @dumindakumara3540
    @dumindakumara3540 9 หลายเดือนก่อน +2

    මිනිස්සුන්ගේ දෑස් පෑදුවට කොල්ලෝ ඔයාට පිං ❤❤❤

  • @navindulal3752
    @navindulal3752 9 หลายเดือนก่อน +1

    Niyama viriduwa❤❤❤

  • @Rana-derana
    @Rana-derana 9 หลายเดือนก่อน +1

    ❤ දෙවියන් මහ පොලෝවේ නැ ඉන්නේ උඩ තමයි..
    කපුවන් නම් උඩ තමයි දෙවියන් දැන් බිම තමයි...
    කපුවන් නම් හොරැ තමයි..
    තනිකර ගවයන් තමයි😂
    ❤සාසනේ කනවා තවකෙක්..
    දෙවියන් විකනන් කනවා..
    අබුද්ධස්ස ලෝකේ අපේ..
    තව තව පිරි හෙනවා...
    ❤රත්තරන් කියපු අය තේරෙනවද වටිනාකම..
    රත්තරන් තියාගෙනයි මාලිගා ගහන්නේ එ අය..
    මොන්ටේරේ කාර් බේන්ස් පදින්නේ කපු අයියලා..
    දෙවියන් තාම ඉතින් ගොන් කරත්තේ වඩිනා..
    ❤⁣ලංකාවේ හොරැ හැම තැන මගඩි වැඩත් කරනා..
    ලොකු එකත් එහෙම තමයි අනේ පොඩි එවුනුත් එහෙමා..
    කාලකන්නි ඉන්න රටේ..
    අපි ඉපදුනේ මන්දාා..
    ❤ව්රිදු නලින් අයියේ ඔයා හරි හපෙනෙක් නේද..
    තුන් තේරවිල්ලක් කිව්වා නේද
    ගොන් රැලටත් තේරෙන..
    ඔහොම තමයි ලංකාවේ ආශ්චරය පීදෙන..
    දැන් වත් සැප ඇති නේද ලොක්කටනම් සැපද..
    ❤තවත් වීඩියෝ ගෙන එන්නට සුබ පතනා..
    තවත් එකක් එනකම් මග බලමින් ඉදිනා..
    තවත් කමෙන්ටුවක් දාාන්නට සිතමින් සිටිනා.
    ජය වේවා තෙරැවන් සරනින් යහපතක්ම වේවා..

  • @manomaniselvajothy1601
    @manomaniselvajothy1601 9 หลายเดือนก่อน

    Diga nattai Ann dakai ✋️👍maru kolloo✋️

  • @user-kz6fp7pj5q
    @user-kz6fp7pj5q 9 หลายเดือนก่อน

    Ane aththatama aththa malli ❤❤

  • @SarathKumara-mc9ym
    @SarathKumara-mc9ym 9 หลายเดือนก่อน +1

    Niyamai sahodaraya Budu saranai

  • @mahesabandara
    @mahesabandara 9 หลายเดือนก่อน

    Thawa thawa gihin denna ona ethakota balai katharagama deiyo

  • @nadeeramadhu8769
    @nadeeramadhu8769 9 หลายเดือนก่อน

    සුපිරි ....

  • @renoreno7066
    @renoreno7066 9 หลายเดือนก่อน +1

    Maru.malliyo.supiri...😢😢😢😢😮😮😮😮

  • @user-rt7sj2ff2f
    @user-rt7sj2ff2f 8 หลายเดือนก่อน

    Harima lassanai malli eth prawesamen oyata ewi pihitai❤❤

  • @ChithuPerera-vs5su
    @ChithuPerera-vs5su 9 หลายเดือนก่อน

    කියන කතාව සහතික ඇත්ත.විරිදු කියන ඔබට තෙරුවන් සරනය්

  • @mahindamwk155
    @mahindamwk155 9 หลายเดือนก่อน +9

    නලින් මල්ලි ඔයා නියම විදියටම කිවුවාමෙච්චර නිර්මල බුදු දර්ශණයක් තියෙන අපේ රටේ ඒ දහමට අනුව ජීවත් නොවන වලිගෙයි අන් දෙකයි නොමැතිව ඉපදිච්ච මේ වගේ හරක් ඉන්නකල් ලංකාවෙම තියෙන දේවාලවල කපුවෝ රජ සැප ව්ශිනවා.කපුවොන්ගෙ ගව පට්ටිය කකුල් දෙකේ මේ ගවයන් තමයි.කපුවෝ මුන්ගෙන් කිරි දෙවුවෙ නැති උනාට මුන්ගෙන් කපුවෝ දොවන්නේ සල්ලියි රත්තරනුයි.හොද ආදායම.අනේ ඔය පළතුරු වට්ටි ටික අරගෙන පලයල්ලකො අර මහරගම පිළිකා රෝහලට.ඒක ලොකු පිනක්.

  • @upuli-zj4np
    @upuli-zj4np 9 หลายเดือนก่อน

    Gawasampata lak bime andenawa niyamai malli man saudi

  • @medhawalakapila9350
    @medhawalakapila9350 5 หลายเดือนก่อน

    මල්ලි ඔබ නියම ම්ල්ලි

  • @bidunusita4120
    @bidunusita4120 9 หลายเดือนก่อน +5

    Supiri hode 👍👍👍👍👍👍👍

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 9 หลายเดือนก่อน

    God bless you Malli❤සුපිරි විරැදු ඔයාගෙ

  • @parimalarparimalar3497
    @parimalarparimalar3497 9 หลายเดือนก่อน

    Super malliyo apith patta moda

  • @seetharanjani7745
    @seetharanjani7745 9 หลายเดือนก่อน

    Aney සහතික ඇත්ත .

  • @champa_947
    @champa_947 9 หลายเดือนก่อน

    සුපිරිම

  • @user-xx3or9rs4s
    @user-xx3or9rs4s 2 หลายเดือนก่อน

    Kagharagam dewi pihitai malli oyata