කාගෙ දරුවෙක්ටවත් මෙහෙම කරන්න එපා Athula Samitha Son Shane Adikari | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 1.9K

  • @NadeekaJayanthi-xz2vf
    @NadeekaJayanthi-xz2vf หลายเดือนก่อน +45

    ඔබට මිනිසත් භවයක් ලැබී ඇත්තේ එය යහපත්ව ජීවත් වෙන්නිය සියලු දේ බුද්ධියෙන් හිතන්නනලින් මල්ලි ගොඩක් ස්තුතියි

  • @nilminichampika827
    @nilminichampika827 8 หลายเดือนก่อน +43

    නලින් පුතා ඔයාගේ කතාව හරියටම හරි අද සමාජයට ඉතාමත් වටිනා කතාවක් විරිදුවෙන් පහදල දුන්නෙ පුතා ඔයාට ජයෙන් ජය පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @MavikotuwedewageJayanthapremat
    @MavikotuwedewageJayanthapremat 9 หลายเดือนก่อน +452

    නලීන් ඔයාගේ කථාව සහ විරුදුව හරියටම හරි.good ජයවේවා...!

    • @sankavimukthi1813
      @sankavimukthi1813 9 หลายเดือนก่อน +5

      ඇත්තමයි 🙏❤️

    • @suranjanee2411
      @suranjanee2411 9 หลายเดือนก่อน +1

      සහතිකම ඇත්තක්.

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 9 หลายเดือนก่อน +1

      Lassana i

    • @mrohini4379
      @mrohini4379 9 หลายเดือนก่อน +1

      @@sankavimukthi1813 katava hariyatama hari samita varadak kart ekata daruva pail na ae wagama ganiyak tamange hasbanta varadak karanna ewasala ewasala barima tanaka oay samitata kata kiyana awn samitata vaga unnanm ...🤣🤣🤣

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 9 หลายเดือนก่อน

      Ape un , tatiya 💿📀karakawanne ekatanamai , alle 🖐😂😂😂😂😂

  • @kanthikanthi3997
    @kanthikanthi3997 9 หลายเดือนก่อน +23

    තමන්ගෙ වැරදි වහගන්න අනුන්ගෙ වැරදි හොයන කැත පුරුද්දක් අපේ රටේ පෙලක් උන්ට තියෙනව , නලීන් ඔයා මෙහෙම දැනෙන්න මේකට කතා කරපු එකට ගොඩක් ස්තූතියි ❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 9 หลายเดือนก่อน +392

    නිරන්තරයෙන්ම සුන්දර සිනාවකින් මුව සරසාගත්, ආදරණීය ශේන් පුතේ,කුහකයින්ගේ කුප්ප කතාවලට හිත රිදවාගන්න එපා .ශක්තිමත් සිතකින්, දිරිය දරුවෙක් වී ජීවිතය ජයගන්න.

    • @Yasu-m7v
      @Yasu-m7v 9 หลายเดือนก่อน +5

      San pute oya harima ahinsaka Hoda daruwak oyata adarai pute budu saranai

    • @lalitaliyanege6002
      @lalitaliyanege6002 9 หลายเดือนก่อน +2

      Adaruwata deaviyan innawa putha oya fine and finally idiriyatama yanna budu saranai putha oyata

    • @sarathlahiru8493
      @sarathlahiru8493 9 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම . තෙරුවන්සරනයී !

    • @රුවන්ගීවියන
      @රුවන්ගීවියන 9 หลายเดือนก่อน +1

      Yes

    • @thanujalakmini4725
      @thanujalakmini4725 9 หลายเดือนก่อน +2

      අම්මාගෙන් ලැබෙන දායාදය සතුටින් බාර ගන්න

  • @Cobra385
    @Cobra385 9 หลายเดือนก่อน +42

    අනේ පව් අහින්සක දරුවෙක් ...හරිම අහින්සක නිහතමානී දරුවෙක් ❤❤❤❤
    බුදු සරනයි පුතේ ❤❤❤

    • @WijerathnaRestaurantwijerathna
      @WijerathnaRestaurantwijerathna หลายเดือนก่อน

      Kohma onath amma drua hada gatha api mamalla wsyan hithamu ai ekama dyak kiyawane ma lokya eya vitharada warde karane paw

  • @mishaMisha-ry5oe
    @mishaMisha-ry5oe 9 หลายเดือนก่อน +390

    ශේන් මල්ලි හරිම අහින්සකයි 🥺🥺🥺🙏🙏 ඒ ලමය හිනා උන ගමන්මයි ඒ සතුට නැති වෙන්නෙපා කවදාවත් ❤❤❤❤❤🥺🥺🥺🥺🙏 තෙරුවන් සරනයි මල්ලි ඔයාට..

    • @diane427
      @diane427 9 หลายเดือนก่อน

      💢👌🏼💢👌🏼💢💞💢💞💞💞💞💞👋👋⚘️💥💥💥💥💯💯💯💯✡️✡️✡️🌼🌼🌼🌼🌼💔💢💔💢💔💢❤️💢❤️💢🌷🌺💞🌷🌺💞👌🏼🌷🌺💞👌🏼🌷🌺💞👌🏼🌷🌺💞👌🏼🌷🌺⚘️💥⚘️💥💯💯💯🙏🏻🙏🏻🙏🏻

    • @bmudalige3992
      @bmudalige3992 9 หลายเดือนก่อน +5

      Jonstan enneth hinveegena borunam balanna

    • @chandrikapriyanwada7060
      @chandrikapriyanwada7060 9 หลายเดือนก่อน +4

      Me samaje inna aya hadanna behe . Oya mada gahana ayage paul athule onatharam prashna athi . Eaya thamai mewage mada gahanne pehedili irisiyawa. Danwath anunge magul hoyannathuwa yana thenakata wedak karaganna .

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 9 หลายเดือนก่อน +2

      Theruan saranai putha oyata😢

    • @WilliamSamarasinghe
      @WilliamSamarasinghe 8 หลายเดือนก่อน

      ​@@bmudalige3992
      Menna cheeththa , gawom andina , pirimi kiyana , gehenuntath antha ekkenek ...!!!

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa 3 หลายเดือนก่อน +4

    Ada mata harima sathutak denuna meka ahala❤️oyata godak pin🙏Budusaranai🙏

    • @karunarathnakulawardhana4555
      @karunarathnakulawardhana4555 11 วันที่ผ่านมา

      ලංකාව ගෝත්‍රික සංස්කෘතික සමාජයක්.ඒ කඩතුරාවෙන් එළියට එන්න ආස වුණත් මිනිස්සු බයයි .නූතන තරුණ සමාජය දැන් එයට මුළ පුරා ඇත. සමිතා ; ඔබේ ගීත සාගරේ විචිත්‍රවත් බව පමණි අපට වැදගත් .

  • @DilusaSr-ox1gl
    @DilusaSr-ox1gl 9 หลายเดือนก่อน +221

    හරිම අහිංසක දරුවෙක් ශේන් පුතා.ආදරෙයි ඔයාට ...❤

  • @lalitasewandi1203
    @lalitasewandi1203 15 วันที่ผ่านมา +27

    අනේ පවු සෙන් කියන්නේ හරිම අහින්සක දරුවෙක් නලින් ඔබට ජය ජය🌹🌹🌹🌹♥️♥️♥️👍

  • @ramaniperera6801
    @ramaniperera6801 9 หลายเดือนก่อน +111

    ⁣ශෙමි පුතෙ මෙ ලංකාවනෙ මෙහෙ ඉන්නව වැරදිකරල වහගන්න හදන අය එයාල තමයි කතන්දර වල පලමු තැන අපි ඔයාට..❤

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 9 หลายเดือนก่อน +24

    ගොඩක් මිනිස්සුගේ විනෝදාංශය අනුන්ට නින්දා අපහාස කරලා හිනා වෙන එක.කියන වචනෙකින් හරි කාගේ හරි හිතක් සතුටු කරන්න පුලුවන් නම් කොච්චර ලස්සනද❤

  • @RanjithKumara-q2f
    @RanjithKumara-q2f 9 หลายเดือนก่อน +220

    දෙම්ව්පියන්ගෙ වැරදි නිසා දරුවන්ට අපහසන් නොකරන්න දරුවන්ට යහපතක්ම වේවා ❤❤

    • @AjanthaLakmali-j1l
      @AjanthaLakmali-j1l 9 หลายเดือนก่อน +8

      ලොකු අයගේ වැරදිවලට දරැවෝ පලි නැහැ පව්

    • @gbawijesekara1702
      @gbawijesekara1702 9 หลายเดือนก่อน

      ඔය ජනප්‍රිය චරිතයක් නිසයී.ළමයට
      ප්‍රශ්න.එයා වැරෑදි කරලා කට වහගෙන
      හිටියා නම් ඔය ප්‍රශ්න නෑ.ඉන්ට බෑනේ
      දඟවැඩියිනෙ.

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 9 หลายเดือนก่อน +4

    බොහොම අගෙයි නලින් පුතේ ශේන් පුතාට විතරක් නෙමෙ මෙි වගෙ බලු කතා මෙි සමාජේ කොචිචර කියනවද ඔයා කියනව වගෙ අමිම තාත්ත සුදුයි නමි කලු පාට දරුවෙක් හිටියොත් අල්ලපු ගෙදර මිනිහ කලුයි නමි ඒ මිනිහගෙ දරුව කියයි අනේ ඒ දරුව කොචිචර අහිංසකද බුදුසරණයි පුතේ

  • @anushakrishanthi8890
    @anushakrishanthi8890 9 หลายเดือนก่อน +117

    කතා කියන උන්ගේ කතා ඇහුවොත් අප්පිරියයි.පවී අහිංසක ජීවිත,උබට ජය පුතේ

    • @RohiniRohini-yl6um
      @RohiniRohini-yl6um 9 หลายเดือนก่อน

      😂❤❤❤😅😅😅❤❤❤❤❤😃😀😃😀💋💋💋😃😀😃😀💋💋💋💟💟💟💟💕💞💓💗👌👌👌👌👌👌👌👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏👨👦👁👀👄👄👄💋💋🙏🙏🙏🙏👍👍👍👍

    • @WilliamSamarasinghe
      @WilliamSamarasinghe 8 หลายเดือนก่อน

      Katha hadana un serama bosathda ...!!!

  • @jayakusumtv1480
    @jayakusumtv1480 9 หลายเดือนก่อน +72

    හොද ආදර්ශමත් ව්රුදු ගිතය රටේ ඉපදුන සැම දරුවෙක්ම දරුවො ....❤

    • @SomaJayaseeli-ji3jl
      @SomaJayaseeli-ji3jl 8 หลายเดือนก่อน

      අනේ අහිංසක ශේන් පුතා අපි කවදාවත් දැකල නැති වුනත් , නිතරම හිනා වෙලා ඉන්න පුදුම අහිංසක නිහත්මානී, කේන්ති ගන්නෙ නැති, අවිහිංසක ඒ දරුවට දොස් කියන එවූන් මහ පව් කාරයො.

  • @nilnethu6637
    @nilnethu6637 9 หลายเดือนก่อน +156

    අනේ එයා හරි අහිංසකයි ❤️ මට නම් වචනයක් වත් කියන්න හිතෙන්නෙ නෑ පව් 😢 අතුල සමිතා කියන්නේ කවදාවත් අමතක නොවෙන කටහඬවල් දෙකක් ❤🥰

    • @AjanthaMallika
      @AjanthaMallika 3 วันที่ผ่านมา +1

      Yes Nalin very good. Thank you Nalin you did Like this Viridu and I Like Family Athula samitha son & daughter

  • @chamodanibalasuriya9095
    @chamodanibalasuriya9095 9 หลายเดือนก่อน +9

    අනේ මල්ලී ඔයාට ගොඩක් ස්තුතියි මොකද මේ ශේන්ට මම හරිම ආදරේ එයා වෙනුවෙන් හඩක් නගන්න තරම් අපි ප්‍රසිද්ධ අය නෙමේ ❤❤ඒයාගේ අහින්සක දරුවෙක් මම හරිම ආසයි දවසක එයා එක්ක කතා කරන්න❤ මගේ දුව මගේ මහත්තයාට මට වැඩිය පාටින් අඩුයි ඉතින් එයාට තියෙන්නේ හිරිම ලස්සන පාටක් නමුත් ඒයාගේ යාලුවො ඉන්න තැන්වලට එයා මාව එකක් යන්න කැමති එයාගෙන් අහනවාලු හාදාගන්න ගත්ත කෙනෙක් ද කියලා ලන්කාවෙ විතරක් නෙමේ අපි ඉන්නේ පිට රට මම මේ මැසෙජ් එක සින්හලෙන් ලියන්නෙ ඒයාට කියව ගන්න බැරි නිසා හැම තැනම කරන්නේ කාගේ හරි හිත රිද්දලා කුරිරු සතුටක්

  • @sarojaniwelivita3305
    @sarojaniwelivita3305 9 หลายเดือนก่อน +77

    අනේ මටනම් ශේන් අහිංසක ලස්සන දරුවෙක් .ආදරෙයි ගොඩක්

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 19 วันที่ผ่านมา +6

    හරියටම හරි හොද ආදර්ශමත් විරැදුවක් ස්තුතියි ඔබට

  • @rangasupirichutiakkaranga7262
    @rangasupirichutiakkaranga7262 9 หลายเดือนก่อน +162

    කව්රුත් මේ වෙනකම් නොකියපු ලස්සන ආදර්ශමත් වටිනා කතාවක් මේ විරිදුවෙන් කියාදුන්නා...කාටවත් කරදරයක් නැති ලස්සන පව්ලක් මම නම් හරිම ආදරේ කරන චරිත තියන පව්ලක්...❤️

    • @nimanthajayamal419
      @nimanthajayamal419 9 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂චරිතවත් පව්ලක් 😂😂😂😂😂😂 එතකොට වැඩක් නෑ බන් හරි මේ ලංකාව මේ තරම් හරි තියන එක ගැන හිතලා සතුටු වේනවා මොනවත් ලියලා වැඩක් නෑ

    • @madusankasanjeewa
      @madusankasanjeewa 9 หลายเดือนก่อน +1

      😁😁😁😁😁😁😁😁😁😁😁😁😉

    • @nimanthajayamal419
      @nimanthajayamal419 9 หลายเดือนก่อน

      @@dhanudhanu6665මේන්න ඉන්නවා ලංකාවේ ඉන්න පුන්නක්කු ගුලී පිටින් ගිලින ගවයන් මුන්ට ගවයන් කිම ඒ අහිංසක සතාටත් කරන අගරූ කිරිමක් ගැනු පිරිමි ගැන හොයන්න කලින් උබේ අම්මා උබේ වයසේ එකෙක් එක්ක දිග ගියොත් උඹලාගේ පවුලෙන් සමාජයට ගන්න පුලුවන් අදර්ශමත් පසුබිම පොඩ්ඩක් තේරුම් කරහන්කෝ බලන්න

    • @manjulapriyantha2337
      @manjulapriyantha2337 9 หลายเดือนก่อน

      ඒ පවුලේ චරිතේද..ඒ පවුලේ එකියක් මුළු ලෝකෙටම ගොම ගානවා නිදිවදින තැන ඉඳන්....ඒ කොහොම වෙතත් කොල්ලා පව්.. එච්චරයි..😮

    • @Sanonedrial
      @Sanonedrial 9 หลายเดือนก่อน +1

      ​@@manjulapriyantha2337පව් නෑ ඕයි ඔය අගේට ඉන්නෙ 👍
      හැබැයි අනෙක් මිනිස්සු කතන්දර හදනවනෙ ඉතින් එතකොට පව් තමා ඇත්තටම
      උන් කතන්දර හදන්නෙ හරියට වුන් ඉපදෙන්න කලින් වුන්ව හදන්නෙ කවුද කියල හරියටම බලන් ඉදල වගේ 🥲

  • @nuwansalitha5504
    @nuwansalitha5504 9 หลายเดือนก่อน +3

    නලින් උඹ මාරම චරිතයක්.

  • @ajithwasantha7332
    @ajithwasantha7332 9 หลายเดือนก่อน +131

    අද සමාජෙට ගොඩක් වටින විරිදුවක්

  • @inranimedagama9650
    @inranimedagama9650 9 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් ඇත්ත තමන්ට hoanm කාටවත් wedak na

  • @padmakumari2816
    @padmakumari2816 9 หลายเดือนก่อน +229

    අහිංසක ලස්සන හිනාවක් තියන නිමිච්ච දරුවෙක් ඇත්තටම ඒ පව්ල මාරම ලස්සන පව්ලක් ❤ ගල් ගහන උන්ට ඒ ගල් ආපස්සට ම වදින්නවා කොයි මොහොතේ හරි තෙරුවන් සරනයි පුතේ 😘

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 9 หลายเดือนก่อน +3

      jara haththa anungema kunu awssanana1 thamai wade.jara para haththa puthe oyala hodata sathutin innawane e athi ganan ganna epa puthe.

    • @manjulapriyantha2337
      @manjulapriyantha2337 9 หลายเดือนก่อน +3

      ඒ පවුලේ ලස්සන බලන්නනම් අන්නික්ෂයක් දාන්න වෙයි..ඒ කොහොම උනත් කොල්ලා පව්.. එච්චරයි

    • @WilliamSamarasinghe
      @WilliamSamarasinghe 8 หลายเดือนก่อน

      ​@@manjulapriyantha2337
      Onna , onna , " Satha " mallen eliyata paninawa ...!!!

  • @kavindamaduranga176
    @kavindamaduranga176 9 หลายเดือนก่อน +30

    ඒ දෙමව්පියන්ට වත් නැති රුදාවක් තමයි අහක ඉන්න උන්ට තියෙන්නේ . ඔය හැමදේම ශක්තියක් කරගෙන ඔයාගෙ ගමන යන්න ශේන් මල්ලියේ ❤❤ ඔයාගෙ කතාව ඇත්ත නලින් සහෝ ❤️ ❤

  • @tharakamalli4366
    @tharakamalli4366 9 หลายเดือนก่อน +83

    ඇත්ත කතාව නලින් අයියා
    ජය වේවා❤️ ඔබතුමාට

  • @malaniewickramasingha
    @malaniewickramasingha 14 วันที่ผ่านมา +3

    Good talk. I appreciate ypur ideas. Theruwan saranai samitha and family.

  • @ruchiras.perera
    @ruchiras.perera 9 หลายเดือนก่อน +10

    අම්මගෙ නොහොබිනාකම් හින්දා දරුවො අපහස විදිනවා. මීට අවුරුදු විසි ගනනකට උඩදි කල වැරැද්දට වඩා ලොකු වැරැද්දක් කිසිම හිරිකිතයක් ලජ්ජා බයක් නැතුව එයා නැවතත් කරලා. එ් තමන්ගෙ දුවටත් වඩා බාල පොඩි කොල්ලෙක්ව කසාද බැඳගෙන. අැත්තටම මිනිස්සුන්ගෙ කටවල් එයාලට වහන්න බැහැ. එයාලාට එ් දේවල් කරන්න හොඳනම් මිනිස්සුන්ට එ්වා කියන්න නරක වෙන්න බැහැ. ශේන් සහෝදරයා ගැන දුකයි. එයා එ් කිසිම දේකට පලි නැහැ

    • @Dhenukasandakalum
      @Dhenukasandakalum 9 หลายเดือนก่อน +4

      අැත්තටම ඔව්👍 එ් වගේම නටන නැටුමක් පාඩුවේ නටාගන් නැතුව තව වීඩියෝ දදා රටටම විහිලුවක් වෙනවා😷

    • @DhanukaNisal
      @DhanukaNisal 9 หลายเดือนก่อน +2

      Aththama kiyala👌

  • @ashanpranandu7667
    @ashanpranandu7667 9 หลายเดือนก่อน +1

    අනුන්ගෙ කුනු විරිදුවකට ගෙනහල්ලා මෙයා.........
    දැන් රීච් එකම් වැඩි වුනාලු බලන්නකො මෙයා.........
    කුනු රසයට් හොද මාකට් එක තියෙනවා දැකලා.......
    අවුස්සන්නේ ඉතින් දැන් කුනු ගොඩවල්මයි හිවලා........
    .ඉස්සරනම් කිව්වා හොද හරවත් විරිදූ.....
    ඒවට වීව්ස් වැටුණා දැන් ඊට වැඩීලු.......
    චාටර් වෙනව දැන් හොයන්නේ අනුන්ගෙ කුනුලූ............
    තව ටික කලකින් මූ ගහන්නේ ඇඩ් කුනු මලුලූ...😃😃😃😃😃

  • @pool761
    @pool761 9 หลายเดือนก่อน +9

    අයියා ඔය ටොයිලට් 1ට ගිහිල්ලා හයියේන් පඩයක් ගියත් 119 ගහන උන්ටත් ගහන්නකෝ විරිදුවක්.Bs.

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 9 หลายเดือนก่อน +16

    තෙරුවන් සරනයි මේ විරිදුවට ආදරෙයි හැමදාමත් ඔබට සේන් පුතාට හොද අනාගතයක් පුතේ ආදරෙයි පුතේ ❤

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 9 หลายเดือนก่อน +43

    විරුදුව කිව්ව පුතාටත් ශේන් පුතාටත් තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි .පුතෙ ශේන් ඔයා ගොඩක් හොඳ ගුන යහපත් ආදරනීය දරුවෙක් .බල්ලො බිරුවට කදු පාත්වෙන්නෑ පුතෙ 💕💕💕💕

    • @hiruwaytmax3324
      @hiruwaytmax3324 9 หลายเดือนก่อน +1

      Ela ela nalin මල්ලි

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 9 หลายเดือนก่อน +13

    ශේන් හරිම අහිංසක දරුවෙක් .හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න සුන්දර පුතෙක් .අපි හැමදාමත් ඔයාට ආදරෙයි ❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 9 หลายเดือนก่อน +42

    විරු දු වලින් ඔබ කරන උතුම් සේවය අගය කරමි .අහිංසක දරුවන් ට ඉන්න දෙන්න ඉදිරියට මෙවැනි විරු දු වලින් හමුවේ මු ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉🎉❤❤

  • @Jeevani-b8x
    @Jeevani-b8x หลายเดือนก่อน +1

    ජොනියා හතර😊 වටේ නෙලනවා ඌ ෆකර් සමිතා ඌට අහු උනා.දැන් ජොනියා ඉන්නේ රුකී බේබි කියන ලන්සි ගනිකාවක් එක්ක සිටිහොටෙල් එකේ.මේ දරුවා ට ජොනීගේ පර ගති පිහිටලා නෑ.දරුවා ජොනී වගේ උනාට ඌ සමිතගෙත් දරුවා..දැනටමත් ජොනී මාසෙකට ලක්ශයක් සමිතට ගෙවනවා ඉන්න ෆ්ලැට් එකට කුලිය ගෙවනවා..තව සමිතට වාහනයක් දීලා තියනවා.තව මොනාද?මේ දේ උනේ ජොනියාගේම වැරැද්දෙන් නෙමේ සමිතාගෙත් කුපාඩි කමට.ඒකිට තිබ්බා ළමයි හම්බ නොවෙන විදියට වැඩේ කොරගන්න..මුන් කාමේ සුමිච්චාචාරා කරලා දරුවත් ගරහනවා

  • @travelandfoodlovers1409
    @travelandfoodlovers1409 9 หลายเดือนก่อน +224

    ඒ අතින් සමිතා පට්ටයි රටක් දන්නා චරිතයක් වෙලා ඒ ළමයා මේ ලෝකෙට බිහි කරපු පිනම ඇති .❤❤ඒ වගේම ඒ ළමයත් මාර පිංවන්තයි එච්චර ලොකු ආදරයක් ඒ පවුල ඇතුළෙන්ම ලැබෙන්න .❤❤කවුරුත් නොදන්න සමහර චරිත කුස ඇතුලෙ පැටව් මරන්නයි ,ගස් ගල් යට පැටවූ දාල යන්නයි ,වදලා දවස් ගානකින් මරලා සත්තුන්ට කන්න දාල යන උන්ම තමයි ඒ වගේ පවු කාර කතා කියන්නේ 🫡🫡🫡

    • @priyandinie6355
      @priyandinie6355 9 หลายเดือนก่อน +7

      ඔබ හරි ❤👍

    • @kawkarunwthi4596
      @kawkarunwthi4596 9 หลายเดือนก่อน +1

      👍👍👍👍❤️❤️😄😄

    • @udenikapriyanthi8868
      @udenikapriyanthi8868 9 หลายเดือนก่อน +3

      ඔබ හරියට හරි මල්ලි 🙏🏼♥️

    • @travelandfoodlovers1409
      @travelandfoodlovers1409 9 หลายเดือนก่อน

      @@priyandinie6355 ❤️❤️❤️

    • @travelandfoodlovers1409
      @travelandfoodlovers1409 9 หลายเดือนก่อน +1

      @@kawkarunwthi4596 ❤️❤️❤️

  • @nadeekawadegee4956
    @nadeekawadegee4956 9 หลายเดือนก่อน +20

    අහිංසක දරුවෙක් ඒ වගේම සමිතා උනත් හොද අම්මා කෙනෙක් බුදු සරණයි පුතේ❤❤

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 9 หลายเดือนก่อน +49

    අනේ හරි අහිංසක දරුවෙක් එයා හරිම නිහමානී අම්මගෙ පන වගේ ඔයා සතුටින් පුතේ ශේන් ජේසු පිහිටයි ඔයාටත් පවුලේ සැමටත් ගොඩාක් ස්තුතියි මල්ලි ඔයා මේ වෙනුවෙන් හඩ අවදි කලාට ❤️🙏

  • @udenikimari2830
    @udenikimari2830 9 หลายเดือนก่อน +6

    අපේ රටේ සමහරක් මිනිස්සු අනුන්ගෙම කුනු හෝදන එකමයි කරන්නෙ පුතේ ඔයාගෙ ඔය හිනාව හැමදාම තියා ගන්න. ජේසු පිහිටයි පුතේ ශේන්.❤

  • @LakmalPathum-gx4st
    @LakmalPathum-gx4st 9 หลายเดือนก่อน +20

    සමාජය හරි මගට ගන්න නලීන් අය්ය ගන්න උත්සාහයට අපේ උත්තමාචාරය.

  • @janakawijayasinghe7897
    @janakawijayasinghe7897 หลายเดือนก่อน +2

    මිනිස්සු කතා කිව්වට වැඩිය විරිදුව ඇහුවම ඒක මතකෙ තියෙනවා වැඩියි. ඒකෙන් මේ සිද්ධිය අලුත් වෙනවා. තමුසෙත් මහා මෝඩයෙක්

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 9 หลายเดือนก่อน +89

    ඇත්තටම හොද අය කියන කතා නොවේ.ෂේන් පුතාට ජයවේවා
    ස්තූතියි නලීන් පුතා.ඔබ අපේ හිතේ තියනදේම විරිදුවෙන් කියනවා.නොකීවට මේගැන සතුටු වන බොහෝ දෙනා ඉන්නවා
    තෙරුවන් සරණයි.

    • @shilakumari556
      @shilakumari556 9 หลายเดือนก่อน +3

      ෂේන් පුතා ඔයා හොද පුතෙක් අපි ඔයාට හරිම අාදරෙ ඔයාට තෙරැ වන් සරණයි නලින් මහත්මය අපේ ලංකාවිෙි උන්ගෙ විදිය aහමයි

    • @SandyaKumari-z8p
      @SandyaKumari-z8p 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SanuuSanuu-e8y
    @SanuuSanuu-e8y 9 หลายเดือนก่อน +1

    පූතෙ.ඔයා.හොදයි.අම්මා.,ජොනි.ලගට.ගියාට.ඔයා.පලි.නෑ.ඔයාට.ජය

  • @chandraediri6913
    @chandraediri6913 9 หลายเดือนก่อน +8

    ඇත්ත ....දරුවන්ට අපහාස karana hitha riddana ewun ta යන්න වෙනම අපායක් තියෙයි

  • @NishithaSamarakoonmudiya-df9zs
    @NishithaSamarakoonmudiya-df9zs 9 หลายเดือนก่อน +1

    නලින් oya shape eke samithata කියලා දැම්මා නේද

  • @vihagapawan2018
    @vihagapawan2018 9 หลายเดือนก่อน +27

    සහතික ඇත්ත...වික්ටර් රත්නායකගේ,සමිතා,අතුලගේ සංගීතය විතරක් රස නොවිද කතා හදන්නේ පරයොම තමයි

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +27

    සමිතා මිස් ඇතුළු පවුලේ සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewanimunasingha5464
    @jeewanimunasingha5464 9 หลายเดือนก่อน +26

    කවුරු මොනවා කිව්වත් අපි ආදරෙයි ශෙන් oyata ❤ හිනා වෙච්ච ගමන් inne වාසනාවන්ත ළමයෙක්

  • @premakalupage5744
    @premakalupage5744 2 หลายเดือนก่อน

    ජොන්ස්ටන්උනත්කටඇරගෙනහිනාවෙචිචගමන්ඉත්න්ශේන්ටඑකපිහිටලාතියනවාඇස්දෙකපියාගෙනඋනත්කියන්නපුලුවන්නලින්මොනවාකිවිවත්ඒකතමයිඇත්තනලින්බනකියන්නඑපාසමිතාඅතුලඉදිද්දිගියඑකයිපටිහත්තිගේවැරැදුදකොල්ලාඑහෙමිපිටින්මජොනානැද්දබලන්නමංකවිවාට

  • @ureshikasandamali5291
    @ureshikasandamali5291 9 หลายเดือนก่อน +11

    ශේන් ..මන් හරිම ආදරෙයි මල්ලි ඔයාට.මගෙ මල්ලි වගේ

  • @sirimawathiwathi385
    @sirimawathiwathi385 หลายเดือนก่อน +3

    ඔබ පුතේ හරි අහින්සකයි ඔබට කලා ලෝකයේ හොද තැනක් ගොඩ❤ නැගෙයි!!

  • @pushpafernando8255
    @pushpafernando8255 9 หลายเดือนก่อน +24

    ඇත්තටම ශේන් කොයිවෙලාවෙත් හිනා වීගෙන ඉන්න දරැවෙක් ඔයා හරිම ආදරණීය පුතෙක් ❤❤❤.නලින් ඔයාගේ කතාව හරියට හරි ඔයාට ස්තුතියි.🙏🙏🙏

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali หลายเดือนก่อน +1

    වෙන්න තියෙන දේ වෙනවා වලක්වාන්න බැහැ ඒකතමයි සොබාදහමෙ හැටි අම්මා වැරදි නැහැ වෙනදේ වෙනවාම තමයි

  • @jkmalani1544
    @jkmalani1544 9 หลายเดือนก่อน +14

    පලමු වරට විරිදු වට❤❤❤❤❤ ශේන් කියන්නෙ හරිහොදළමයෙක් එයාගෙ ඉදිරිගමන සාර්ථක කර ගැනීමට විශ්ව මාතාවන්ගේමපිහිටයි❤❤❤❤❤❤❤

  • @Leela123Leela12
    @Leela123Leela12 9 หลายเดือนก่อน

    ඇත්තටම.මල්ලී.අපේ.රටේ.කොතනක.බැලුවත්.ඉන්නෙම.අනුන්ගෙ.කුනු.හාරාඅව්ස්සන.අය.ඒක.නිසා.නිසා.තමයි.රටට.මෙච්චර.හෙන.වදින්නෙ.කව්රැ.හරි.සතුටින්.කාලා.ඇදලා.ඉන්නවනම් ඒ.මනුෂ්‍ය නැතිම.කරලා.දාන.තැනට.එනව.මොනව.කිව්වත්.ඒ.පව්ල.සතුටින්.ඉන්නව .ශේන්.පුතේ.ඔයා.සැලෙන්ඩ.එපා.බුදහාමුදුරැවන්ට.අපහාස.කරන්ඩ .අවසානෙට.චිංචිමානිකාවගෙ.බඩේ.කොට්ටයක්.බැදල.එව්ව..ඒ.වගේ.්ඡාතියක්.මේ.මනුෂ්‍ය .වර්ගයා

  • @desilva381
    @desilva381 9 หลายเดือนก่อน +23

    අනේ පව් ශේන් හරිම අහින්සකයි.ඒ දරුවා මොනවා කරන්නද ඔය ප්‍රශන වලට ඒ දරුවාට ජරා කතා කියන්න එපා .හිනාවෙලා සතුටින් ඉන්න දරුවෙක්.පව්

  • @Debeka-g3y
    @Debeka-g3y หลายเดือนก่อน

    අදසමාජයෙගොඩක්අයතමනිගෙවැරදිවහගෙනනුන්ගෙවහදිහොයනනූගත්සමාජයකතමයිඅපජීවත්වනේඕවහිතන්නෙපාපූතාඔයාටසුහදවසක්

  • @beautifulsrilanka-q1l
    @beautifulsrilanka-q1l 9 หลายเดือนก่อน +17

    ස්තුතියි මෙ වෙනුවෙන් ඉඩක් වෙන් කරාට අනුන්ට අපහාස කරන එකෙක් හරි හැදෙයිනේ

  • @Leela123Leela12
    @Leela123Leela12 9 หลายเดือนก่อน

    ඒ.අම්මා.මොනදේ.කලත්.දරුවන් .තනි.කරේ.නෑ.අර.කුණු.බක්කි.වල.දාල.යන.ගණිකාවන්ට.ඔහොම.කතා.හදන්නෙ.නෑනෙ.මල්ලි.මිනිස්සු.හරි.දේ.වැරදි .විදියට.දකිනව.වැරදි.දේ.හරි.කියල.හිතනව.අපේ.රටේ.එව්න්.ඔහොම.තමයි

  • @tharukajayalath8389
    @tharukajayalath8389 9 หลายเดือนก่อน +28

    අනේ එ ළමයා හරි අහින්සක දරුවෙක්. අනේ අපේ රටේ මිනිස්සු

  • @sisiratharanga4954
    @sisiratharanga4954 หลายเดือนก่อน +1

    සිරියාවන්ත දරැවෙක්. උදේ දැක්කම වාසනාවයි

  • @praliya1277
    @praliya1277 9 หลายเดือนก่อน +13

    මේ රටේ සමහරක් එවූන් කතා හදන්නේ උං කවදාවත්ම වැරද්දක් කරලා නෑ... වගේ.

  • @shashinisonali6409
    @shashinisonali6409 10 ชั่วโมงที่ผ่านมา +1

    oba kiwwa kathawa hari
    Thamunge paduwe inna dennene. Paw ❤️❤️🙏🙏👍

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 9 หลายเดือนก่อน +26

    හරිම ආදණීය අම්මා කෙනෙක් ඒ වගේම ආදරණීය පුතෙක් සතුටින් ඉන්න ජේසු පිහිටයි බුදු සරනයි ආදරෙයි හැමදාම ..❤❤❤❤

  • @RamaniLiyanage-v6s
    @RamaniLiyanage-v6s วันที่ผ่านมา

    ඒ.දරුවගෙ.හරි.අම්ම.තාත්තා.ඉන්නෙ.විශ්වයෙ.මෙහි.ඇත්තෙ.මනු.ලොව.දොරටුව.පමණයි

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 9 หลายเดือนก่อน +27

    අනේ ඇත්තටම ,ඒ මිනිස්සු සතුටින් ඉන්නවා,මිනිස්සු එයාලගෙ පරණ දේවල් කරේ තියාගෙන විදෝනවා,ඔබ 👌 ❤

  • @enukaenuka4060
    @enukaenuka4060 หลายเดือนก่อน +1

    සමිතට විතරක් නෙමෙයි වැරදුනෙ ඔන තරමි ගැහැනු මිනිස්සු

  • @Nilunilu3699
    @Nilunilu3699 9 หลายเดือนก่อน +23

    අනේ ශේන් පුතා හරි අහිංසකයි පුතේ ඔයාට බුදුසරණයි මැණික ❤️සහතික ඇත්ත නලින් මල්ලි ඔයාට බුදුසරණයි 🙏❤️

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 4 ชั่วโมงที่ผ่านมา

    ශේන්ට මම එදා ඉදලම මාරම ආදරෙයි පුතේ...
    හරි ලස්සන විරිදු ටික පුතේ ඔයාගේ.....

  • @නිල්මිනී
    @නිල්මිනී 9 หลายเดือนก่อน +15

    සමිපුර්ණ ඇත්ත මල්ලී මේ ලංකාවේ තමා ගොසිප් මම දැන් kuwait ඉන්නේ දරුවන් 7 ක් ඉන්නවා හත් විදියක් කිසිම කෙනෙක් පද කියන්නේ නෑ කාටවත් වැඩක් නෑ පවුල් ප්‍රශ්න ❤❤❤

  • @indranisenawiranthna
    @indranisenawiranthna 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤මල්ලි ඔයා විරිදුවකින් අහිංසක හිත් සනසන ඔයාට දිර් ඝායුස මල්ලි හැමදාමත් ආදරෙයි මල්ලි තව තවත් සක්තිය ලැබේවා තෙරැවන් සරනයි දෙවි රැක වරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sepalidayawansha8885
    @sepalidayawansha8885 9 หลายเดือนก่อน +11

    එයාලාගේ සතුට බලන්න බැරි පවුකාර වුන් කියන කතා මල්ලි

  • @premakulathilaka950
    @premakulathilaka950 9 หลายเดือนก่อน +4

    ගායනයේ සංයමය අපූරුයි..

  • @maleekasubasani8794
    @maleekasubasani8794 9 หลายเดือนก่อน +81

    ලෝකයේ මා දුටු පලමු අහිංසක දරුවා! බුදු සරණයි චූටි පුතේ.❤❤❤

    • @Wasana-sy6qz
      @Wasana-sy6qz 9 หลายเดือนก่อน +4

      Attamai harima ahinsakai.pyata.daviyo.innawa.puta❤❤❤

  • @mangalikakumarage5177
    @mangalikakumarage5177 13 ชั่วโมงที่ผ่านมา

    මගේ පුතේ ඔයාට පරම සත්‍ය අවබෝධ වෙන්න ඕන මේ මොහොතේම.මේ සසර දුකයි පුතේ.මේසසර භයයි පුතේ.💙🙏💙💙💙💙

  • @sujathat.s6869
    @sujathat.s6869 9 หลายเดือนก่อน +27

    ඇත්තටම මෙ වෙනුවෙන් කතා කරන්නම ඔනෙ අයියා ඔහොම හොයන අයගෙ තත්තා අනිවාර්යයෙන් පිට එකෙක් මොකද එකනේ පිට එවා හොයන්නෙ 👌👌👌🙏🙏🙏

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 9 หลายเดือนก่อน

    THATHALA දෙන්නෙක් NE ,,DENNAM විදියට DARUWO , උපදින වා , ,,ATHULA,,,JONESTON,, DAN ,,ඉතින් මල්ලි බබා ,,ටත් දරුවන් , ඉදි,,

  • @renoreno4033
    @renoreno4033 9 หลายเดือนก่อน +5

    බුදු සරණයි මල්ලි ඔයාට
    ලංකාවේ ඉන්නෙම.අනුන්ගෙ කුණු හොයන.අය.දරැවෝ.කියන්නෙ.
    කාගෙත්.දරැවෝ

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 6 ชั่วโมงที่ผ่านมา

    ඒත් අසරණ දරුවන් උපහාසයට ලක්කිරීම නුසුදුසු යි. අනුන්ගේ කුණු සොයමින් කල් නොයවා තමන්ගේ අඩුපාඩු සොයාබලා සකස්කර ගැනීම වැදගත් .ඔබ හරි

  • @smchanku3585
    @smchanku3585 9 หลายเดือนก่อน +27

    අහිංසක දරුවෙක් ❤❤❤

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 6 ชั่วโมงที่ผ่านมา

    අම්මලා තරුණ කාලේ ජීවිතේ ගැන ,අනාගතේ ගැන ,දරුවන් ගැන නොසිතා හැගීම්වලට වහල්වී කරන සමහර නොමනා ක්‍රියා තුළින් හුගක් අපහසුතාවයට ලැජ්ජාවට පත්වෙන්නෙ දරුවො.කොහොම නමුත් කාන්තාවන් ගැහැනියක් මවක් විදිහට යමක් කරන්න පෙර අඩු වශයෙන් තමා එක්ක ඉන්න දරුවා ගැන හෝ හොදින් හිතලා හිතටම මුල්තැන දීලා කරන හැම කටයුත්තක් ම සාධාරණීකරණය කරන්න බැහැ. විශේෂයෙන් මවක් විදිහට උතුම් මාතෘත්වයට නින්දා නොවන අයුරින් කටයුතු කිරීම දරුවන්ට මුල්තැන දීම කළයුතුයි යන්න මගේ හැගීමයි

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 9 หลายเดือนก่อน +26

    ලස්සන හිනාවක් තියන සුන්දර පිංවන්ත පුතෙක් අාදරෙයි සමිතා අක්කගේ පන එයා ❤

  • @ameershahib8929
    @ameershahib8929 25 วันที่ผ่านมา +1

    Dhemavpiyan dhennage ammala dhennek innawa taattala dhennek innawa so a 4ra dhenage ekkenek kaluvennat puluwang sudhuvennat puluwang so ekai a munupura ho minipiriya ho kaluhari sudhu hari vela ipadhenne so eka prasnayak karaganna awassa nehe

  • @seelaganegoda9077
    @seelaganegoda9077 9 หลายเดือนก่อน +9

    කවුරුත් ඕන නැහැ එයාගේ අම්ම තාත්ත අක්කාගේ ආදරේ හොදටම ඇති පුතාට සුභ අනාගතයක්..බුදු සරණයි..

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 วันที่ผ่านมา

    ඇත්තටම ශේන්හරි අහිංසක තරැන පුතෙක්.මමනමි හරිම ආදරෙයි.ඒවගෙම ශේන් අමිමටත් හරිම ආදරෙයි.සතුටින් පවුලම ඉන්න.ආදරෙයි.අපිට ඔයාලගෙන් කිසිම රදයක්නෑ.සතුටින් ඉන්නව දැකීමත් සතුටක්.

  • @oshaditharaka6401
    @oshaditharaka6401 9 หลายเดือนก่อน +11

    වැඩියෙන්ම තවත් කෙනෙකුට අපහස කරන්නේ
    වැඩියෙන්ම වැරදි කරපු පවුල් වල අය සමාජෙ ගැන වැටහීමක් නැති මෝඩ නූගත් මිනිස්සු
    තෙරුවන් සරණයි පුතේ ඔයාගේ ඔය හිනාව සෑමඳාම තිබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @p.ranthetigeranthetige1649
    @p.ranthetigeranthetige1649 28 วันที่ผ่านมา

    බුදුසරනයි!පුතේ, ඔයාට,ශේන්,
    වැරදි මිනිසුන්ගේ,වැරදි.කතා
    වලින්.නිවරදි.ඔයා,,ශක්තිමත්ව
    ජීව්තයට.මුහුන දෙනු.නියතයි!
    ඕවායේ,ප්‍රදාන.හේතුව,ඉර්ශියාව,,සමිතාත්,අතුලත්, හැමදෙනා
    ගේම හදවත්.තුල.ඉන්න
    නිහතමානි සුන්දර දෙපලක්
    ඒවා.බලන්න.බැරි.මෝඩයොන්
    ගෙ කතා.වලට පුතා අහුවෙන්න
    එපා, හැමෝම.ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 9 หลายเดือนก่อน +48

    ඇත්තටම ඔවු මල්ලි මෙී ලෝකය හොයන්නෙම තවත් අයගෙ දේවල් පවු ඒ දරුව තෙරුවණ්සරනයි මල්ලි නියම කතාව මල්ලි

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 9 หลายเดือนก่อน +1

      තෙරුවණ්සරනයි මල්ලි

  • @priyapriyanka3330
    @priyapriyanka3330 8 หลายเดือนก่อน

    අනුන්ට කතාහදන අය.....ගේ .කතාවල තියෙන්නේ. එයාලගේ..චරිත කතාව.පවි ඒදරැවා හරිම.අහිංසකයි

  • @Dharmapalaliyanage
    @Dharmapalaliyanage 9 หลายเดือนก่อน +27

    මෙතුවක් කල් දාපු විරිදු ව්ලින් වැදගත්ම රසවත්ම හොඳම විරිදුව මේකයි. ස්තුතියි නලින්. මම ඔබට �😘

  • @SusanthaLakmal-y4p
    @SusanthaLakmal-y4p 9 หลายเดือนก่อน +2

    ඔබතුමා මොනව උනත් ඇත්තම කියනව ඕනිම දෙයක් වෙනුවෙන් ඇත්තටම හොදදෙයක් ඒකනම් බුදුසරණයි

  • @gamagasunitra1960
    @gamagasunitra1960 9 หลายเดือนก่อน +10

    දරුවන්ටගරහන්ඒපාපවුදෙමාපියන්වැරදිකෙරැවටදරැවන්පලිනැහැ😢😢😢😢😢බුදු සරණයි මල්ලී ඔයාට ඇත්තකතාකරනවට🙏❤❤❤❤❤❤❤❤

    • @tharuwakshimenmi514
      @tharuwakshimenmi514 9 หลายเดือนก่อน

      අනේ එ ලමයට අවලන් කතා කියන මිනිස්සුන්ට කටවල් කපන්න ඕනේ

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 วันที่ผ่านมา

    සමිතා ❤❤ හැමදාමත් ආදරෙයි.
    ඇස්දෙකට කඳුලුත් එනවා.
    පව් දරැවන්ට මඩ ගහන්න එපා දෙවියනේ

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 9 หลายเดือนก่อน +13

    මල්ලී ඔයාගේ කතාව සහතික ඇත්ත .ශේන් කියන්නේ අහිංසක දරුවෙක්.අපේ රටේ සම හ ර ක් ගැන කතා කරලා වැඩක් නෑ .හැමදාම පල්වෙවී අගාදයට යන්නේ ඒකයී.ජය වේවා මල්ලි .

  • @RathnayakaRupa
    @RathnayakaRupa 2 วันที่ผ่านมา

    ❤ ඇත්තටම මල්ලි ඔයාගේ අදහසට මං ගරු කරනවා සමහර මිනිස්සු හැමෝටම දොස් කියනවා තමනුත් වැරදි කරනවා ඒත් අනුන්ට දොස් කියනවා ජීවිතයේ ස්වභාවය යථාර්ථය අඳුන ගන්නේ නෑ ❤❤❤❤

  • @sanduniudara609
    @sanduniudara609 9 หลายเดือนก่อน +15

    මට බනින අයටත් බුදු සරණයි කියල මේ පුතා කියනව මම අහල තියෙනව ඇත්තටම පුතා ඔයා රටට හොද වැඩදායි චරිතයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරමු නලින් මල්ලිට ගොඩාක් ස්තූතියි ❤

  • @HadiyaNoora
    @HadiyaNoora 7 วันที่ผ่านมา

    එකනමි.අැත්ත..අමිමා.කිවුවෝත්.තමයි.දන්නේ.මෙියා.තමයි.අමිමා.කියලාඑකනමා.මරියට.හරි..කතා.හදන්න..මිනිස්සුන්ට.කියලා.වැඩක්නැ

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 9 หลายเดือนก่อน +37

    ශේන් හිත හොද ලස්සන දරුපැටියෙක් කවුරු මොනවා කිවත් නොසලි සිත ශක්තිමත් කර ගන්න පුතෙ ❤ නලින් පුතා නියමයි කියන්න ඔනි දේ කෙලින් කියනවා 🙏🙏

  • @nilukapriyadarshani3211
    @nilukapriyadarshani3211 9 หลายเดือนก่อน +2

    හරිම අහිංසක කොල්ලෙක් මොනව කියන්න එපා නලින් මල්ලි ඔයා නියම බුදු සරණයි දෙනාට