මෙහෙමත් කුණුහරප, රාජාංගනේ හාමුදුරුවෝ Rajangane Hamuduruwo | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2023
  • #viridu_nalin #rajangane_hamuduruwo
  • บันเทิง

ความคิดเห็น • 939

  • @manikabahrain4678
    @manikabahrain4678 ปีที่แล้ว +252

    ඇත්තෙන්ම රටට ජාතියට ආදරේ තියෙන ස්වාමින්වහන්සේ නමක් අසභ්‍ය වචන නොකිය හිටියනවනම් ඔබ වහන්සේට මීට වඩා ජනතාව ගොඩක් ආදරෙන් ඉදියි ඔබ වහන්සේට
    සම්මා සම්බුදු සරණයි ...🙏

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 ปีที่แล้ว

      අසභ්‍ය වචන නොකියන මහනායකලා අනුනායකලා V8 බාවිතා කරමින් විස්කි බිබී ලෝක වටේ සුපිරි රවුම් ගහමින් දූශිත මනීමරු හොර මාළිගාවෙ කානික්කන් හොරා ගන්න රාජපක්ස දේශපාළුවන්ගේ පිහිටෙන් ගෑණු / නිළියන්ගෙ පහස ලබන එවුන් හොඳයි වගේ මේ විරිදු කාරයාට 😂

    • @indranichandra7458
      @indranichandra7458 ปีที่แล้ว +5

      ඇත්තටම හරිම හරි විරිදුව ඹබට දෙවිපිහිටයි

    • @mihiridimingu1519
      @mihiridimingu1519 ปีที่แล้ว +3

      attatama awanka kenek,ekai kunuhrupa kiya wenne,minissu godak karanne boruwa,,rate godak dewal boruwen wenne,minissut Dan ewata hruwela awanka tika denek idala raytak hdanna baha,kawadawat rata hadenne naha,rate Inna manussainta hdannat baha,sobaha dahamenut daduwam denne ahinsaka kenatami,awanka kenek.

    • @NESHADHAMADURANGA
      @NESHADHAMADURANGA ปีที่แล้ว

      ammapa aththa bn

    • @ruwandikwella7508
      @ruwandikwella7508 11 หลายเดือนก่อน +2

      මේ විධියට පාලක හැතිකරේ ට බනින තව කෙනෙක් විතරයි මේ හාමුදුරුවෝ . එච්චරයි .

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +258

    අනිවාර්යයෙන්ම ඇත්ත..අපි ආදරෙයි ස්වාමින් වහන්සේට!!නරක වචන කතා නොකරනවනම් තමයි හොද.

  • @kaawigaming6269
    @kaawigaming6269 ปีที่แล้ว +69

    ❤❤❤ සාදාරනයි අපේ හාමුදුරුවෝ...මල පනිනව තමයි ඉතින් ..

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +209

    කුණු හර්පකියන්න එපා හාමුදුරුවනේ...
    ඔබවහන්සේ ගේ සිත සුවපත් වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @filaxgaming
    @filaxgaming ปีที่แล้ว +159

    එකඟයි 100%❤️ දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ උන්වහන්සේට 😇

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi ปีที่แล้ว +45

    ඒකනම් ඇත්ත නලීන්..රහත් නොවුන නිසා උන් වහන්සේටත් මේ වෙන දේවල් දැක්කම ඉවසුම් නැතුව ඇති.ඒත් වචනයෙන් සංවර වීම ස්වාමීන් වහන්සේ නමකට ගොඩක් වටිනවා.
    🙏🙏🙏🙏

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +178

    අනිවාර්යයෙන්ම ඇත්ත ඇති සැටියෙන් විරිදු කියන ඔබට තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබට

    • @sameerasandaruwan1580
      @sameerasandaruwan1580 ปีที่แล้ว +4

      ඒක ඇත්ත අනිව

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +1

      තිස්තුන් කෝටියක් ගැන බුදුන් දේශනා කරල තියෙනවා ද. නෑ නේද. ඕව වෛදික දෙව සංකල්ප. කරුණාකරල නියම බෞද්ධයෙක් වෙන්න

    • @kavikavi8723
      @kavikavi8723 ปีที่แล้ว +1

      මොනවා උනත් හාමුදුරුවෝත් මනුස්සයෙක්නේ පිරිමි කෙනෙක්නේ කොච්චර නම් ඉවසන්නද තරහා

    • @udulchaminda2924
      @udulchaminda2924 ปีที่แล้ว +1

      Niyamai malli niyamai

  • @ruchilakshan170
    @ruchilakshan170 ปีที่แล้ว +52

    මේ හමුදුරුවන්ට මොකුත් කියන්න එපා එයා නරක වචන කියලා කෑගැහුවත් කියන්නේ ඇත්ත අපේ රට වෙනුවෙන් මේ දේම කරන්නේ එයා ❤️

    • @sriyanihettiarachchi8057
      @sriyanihettiarachchi8057 ปีที่แล้ว

      මල් මල් ගවුන් ඇදන් ආවත් වල් වල් වැඩ ඕකිගෙ අම්මාටත් නිවනක් ම
      නං ස

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 11 หลายเดือนก่อน

      බලන්නකෝ මේ ස්වාමීන් වහන්සේ මුලු සංගසආශනයට මූනෙ දැලිගෑව මේ වල් බල්ලෝ තවමත් අගේ කරන්න උන් මූව නිදොස් කරන්නෙ මුගේ අප්පච්චි ද ළමයින්ද

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 ปีที่แล้ว +114

    සාදාරනය වෙනුවෙන් පඑනීසිටින නලින් මල්ලි ඔයාට මොල්‍රේ තියෙනවා ඒක ඔබ ඔප්පු කරනවා හරියට හරි විදියට .❤️❤️🙏🙏👍👍

    • @antanijayantha7583
      @antanijayantha7583 ปีที่แล้ว +1

      Olliyo oya thamai hamuduru horu kiyanne oya baya nathiwa aththa kiyanna .viridu හරිම asawen අහන්නෙ oyage විරිදු පුදුමාකාර හරවත් watina විරිදු ....bs

  • @ajithsilva6551
    @ajithsilva6551 ปีที่แล้ว +4

    අපි ඉතාමත් ගරැ කරන එඩිතර අපේ හාමුදුරුවන්ට බුදු සරණයි .

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +34

    ඔබගේ කතාව ඇත්ත රට ගැන හිතද්දි රටේ මහ එවුන් තියෙන්නේ තරහක්.හාමුදුරුවන් කියන්නෙත් ඇත්ත රට ජනතාව වෙනුවෙන් කතා කරන එඩ්තරව කතාකරන හිමිනමක් ඒත් ඒ භාශාව බාවිතා නොකර හොද විදියට කතා කරනව නම් තමයි හොඳ නේද ..ස්තුති ඔබට විරිදුවෙන් හරි පහදා දුන්නට.තෙරුවන් සරනයි ..

  • @samidup2723
    @samidup2723 ปีที่แล้ว +121

    කුනුහරප නොකිවුවානම් හොද හිමිනමක්🤟

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 11 หลายเดือนก่อน

      හොදයි කියලා කියන්න නම් සැබෑවටම ඇත්ත හාමුදුරුවරු වෙන්න ඕන. පන්සිල් යංතං රැකෙනවා පන්සලේ ඉන්න නිසා. ධර්ම අවබෝධය ලබා ඇත්තේ බොහොම ටිකයි ඒත් බුද්දං සරණං ගච්ඡාමි කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ බහුතරයක්. දායකයොත් එහෙම්මමයි ඒකනිසා හොදටම ගැලපෙනවා නේද. බොරු ව දිගටම කරගෙන යන්න පුළුවන්

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +48

    හොද හමුදුරු නමක් ❤️🙏
    ජඩ දෙශපාලනය පස්සෙ නොයන

  • @naatha7741
    @naatha7741 ปีที่แล้ว +60

    තෙරුවන් සරණයි පුතේ ඔයාටත් අපේ පිංවත් ස්වාමීන් වහන්සේටත් උන් වහන්සේ ට සිත නිවා ගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා බල තන්හාවට කොච්චර බැන්නත් ඒවා ඇහෙන්නේ නෑ පුතේ ❤❤❤

    • @yehanmaneth9752
      @yehanmaneth9752 ปีที่แล้ว +2

      හාමුදුරුවනේ ඹබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏

    • @anandatv5513
      @anandatv5513 ปีที่แล้ว +1

      Bs

    • @user-yi2m456
      @user-yi2m456 ปีที่แล้ว

      Rajangane minihage ammatath hukala thiyenawa

  • @bawanthasamuditha6504
    @bawanthasamuditha6504 ปีที่แล้ว +44

    ආසාදාරනය වෙනුවෙන් හඩනගන කොන්ද පන ඇති නියම පිරිමියෙක් ඔබවහන්සේට දීර්ඝායූෂ ! ❤️🙂☸️ කුනුහරප කියන එක චීවරය පැලද සිටින නිසා ගැලපෙන්නේ නෑ එච්චරයි ! ඒක නවත්තමු අපේ හමුදුරුවනේ ! ...... මීට වැඩිය හොදයි 🙂

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 ปีที่แล้ว

      අසභ්‍ය වචන නොකියන මහනායකලා අනුනායකලා V8 බාවිතා කරමින් විස්කි බිබී ලෝක වටේ සුපිරි රවුම් ගහමින් දූශිත මනීමරු හොර මාළිගාවෙ කානික්කන් හොරා ගන්න රාජපක්ස දේශපාළුවන්ගේ පිහිටෙන් ගෑණු / නිළියන්ගෙ පහස ලබන එවුන් හොඳයි වගේ මේ විරිදු කාරයාට 😂👉😡🐂 වහළෙක්..

    • @ireshmaduranga8298
      @ireshmaduranga8298 ปีที่แล้ว

      Vvvvvvvvvvvv

    • @ireshmaduranga8298
      @ireshmaduranga8298 ปีที่แล้ว

      Vvvvnvnvvvvvvvvvh,vvv

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 ปีที่แล้ว

      රට වෙනුවෙන් මොකුත් නොකියන කුණුහරුප කරන ගෑනු තියාගෙන විස්කි බිබී ජාතිවාදය ඇති කරන නානසාරවගේ එවුන් හොඳයි කියලාද හිතන්නේ රටේ සුළුතරයක් ජනතාව 😝

  • @milanmadusanka6751
    @milanmadusanka6751 ปีที่แล้ว +5

    හමුදුරුවෝ රටට අදරේ හින්ද තමයි ඔහොම කෙන්ති එන්නේ🙏🙏🙏

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @upalirathnayaka1209
      @upalirathnayaka1209 ปีที่แล้ว

      rate maha harak karana sakkiliweda nisa haamuduruwanta iwasanna be.asarana janathawa widinadukata.

  • @BuddhikaDheshapriya-km1qj
    @BuddhikaDheshapriya-km1qj ปีที่แล้ว +4

    අයියෙ අදනම් මරු .අපිත් හැමදාම හාමුදුරුවරුන්ට වගේම බුදුදහමටත් ආදරෙයි හැමදාම.💞💞💗💗💗🙂🙂🙂

  • @sraatnike170
    @sraatnike170 ปีที่แล้ว +7

    අත්තමල්ලියෝ....ඔබවහන්සේගේ....කේන්තියපාලනවෙවා.තෙරුවන්සරණයි

  • @Abhagahavaththe
    @Abhagahavaththe ปีที่แล้ว +33

    ඇත්ත කතාව අයියේ භික්ෂූන් වහන්සේ නමකට ඔය වචන කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි ජීවිතය ලබපු භික්ෂූන් වහන්සේ නමක් සම්මා වාචා අනිවාර්යෙන්ම පුරුදු කරන්නට ඕන. එහෙම නැත්තං මේ සංසාර ගමන කොහෙත්ම අවසන් කරන්න බැහැ. කෙලින් කතා කරන්න ඕන. ඇත්ත කතා කරන්න ඕන. සෘජු ප්‍රතිපදාවේ ගමං කරන්න ඕන. හැබැයි ඒ හැම දෙයක්ම කරද්දී භික්ෂුත්වයත් ආරක්ෂා කරගන්නට ඕන. බුදු සසුන බැබළේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +12

    බණ පදයෙන් සිත නිවන්න කුණු හරුපය කැතයිනේ 🙏👍👍👍🖖🖖🖖👌❤️

  • @sajeewasampath4326
    @sajeewasampath4326 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඔබට යහපත් ඉල්ලිමක්

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว +7

    මටත් දුකයි මේ ස්වාමින් වහන්සේ ගැන උන්වහන්සේ ස්ටේස් වෙලා ඉන්නේ. ඔබවහන්සේගේ සීත සුවපත් වේවා! ඔයාගේ අදහස ගොඩක් වටිනවා. ❤️🌹

  • @shanika15
    @shanika15 ปีที่แล้ว +37

    අපිටත් කුනුහරුප තමයි කියවෙන්නෙ ඕකුන්ගෙ වැඩ වලටනම්..චීවරයක් දරන් ඉන්න නිසා හාමුදුරුවෝ එහෙම නොකියන එක තමයි ඉතින් හොද 🌷🌷🌷

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +12

    ඒ අදහසට මමත් එකගයි
    ජෙසු පිහිටයි සියළුම දෙනාට

  • @anjanadilshan1785
    @anjanadilshan1785 ปีที่แล้ว +17

    මගේ ලෝකේ වීරයෙක් රාජාන්ගනේ හාමුදුරුවෝ ❤ දන්න අය දන්නවා මේ හාමුදුරුවෝ ගැන 👏

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 11 หลายเดือนก่อน

      මෙයා ගේ ජාතකයේ ප්‍රස්නයක් බල්ලෙකුට තමයි ෂුවර් එකටම මම කියන්නේ .

  • @susithamunasinghe7063
    @susithamunasinghe7063 ปีที่แล้ว +3

    කුණුහරප කියල මේ මිනිස්සු හදන්න බෑ හාමුදුරුවනේ ඔබ වහන්සේ කුණුහරප නොකිය ඉන්න වහන්සේට අප ගොඩක් ආදරෙයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +10

    ඔයා හරියටම හරි නලින් මල්ලි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SanjeewaPriyantha-mo2qq
      @SanjeewaPriyantha-mo2qq ปีที่แล้ว

      නංගි මම මනොරි අක්කා කොහොමද ඔයාට තෙරුවන් සරණයි ❤❤❤

  • @maddumabandara1702
    @maddumabandara1702 ปีที่แล้ว +15

    ඇත්ත,,,, මාත් coment එකෙන් කිව්වා,,, උන් වහ්න්සෙට එහෙම කතා නොකරන ලෙස ,, උන් වහන්සේ හදවතින් ජනතාව ගැන හිතන නිසයි එහෙම කතා කරනවා අත්තේ,, දුකයි උන් වහන්සේ ගැනත්,අපේ සාසනේ ගැනත්,,අපේ රටේ නායකයෝ, රට, රටේ සියලු ජාතින් ගැනත්,,😢 එත් අපි උන් වනසේ තනි නොකළ යුතුයි,මගේ හැගීම,

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +28

    ස්වාමීන් වහන්සේ නමක් Ahama අසභ්‍ය වචන ගැලපෙන්න නෑ නලින් අයියේ තෙරුවන් සරණයි

  • @kosalahasithasampath752
    @kosalahasithasampath752 ปีที่แล้ว +10

    පුදුම ආත්මශක්තියක් තියෙන හාමුදුරු නමක් දේශපාලුවන්ට කඩේ නොයන එකම වැරැද්ද ආවේග පිට කරන විදිහ.. ඒ වගේම nalinඅයියා ඔයා හරිම විදිහට හොයලා බලලා වැඩ කරල තියෙනව..❤🎉 ජය වේවා..!!

  • @shreelanka8736
    @shreelanka8736 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් මල්ලී හිත සන්සුන් කරගන්ඩ ඔබ වහන්සෙ තෙරුවන් සරණයී

  • @premalathapremalatha9110
    @premalathapremalatha9110 ปีที่แล้ว +7

    බුදු සරණයි ජයෙවිවා 👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰

  • @gurulurajatv4892
    @gurulurajatv4892 ปีที่แล้ว +2

    මල්ලී ඔබහරි,,,,අපිත් ආදරෙයි උන්වහන්සේට,,,,

  • @Kevattaya7
    @Kevattaya7 ปีที่แล้ว +16

    ඇත්ත. ලාබ ප්‍රයෝජන නැතුව මිනිස්සු වෙනුවෙන් කතා කරපු හිම්නමක්. දූෂිත දේශපාලනයට එරෙහිව හඩ නගපු කෙනෙක්. ඉතිහාසය ඉගෙන ගද්දි අතීතයේ රජ කාලෙත් භික්ෂූන් වහන්සේලා රට වෙනුවෙන් යුද්දෙට පවා ගිහින් තියෙනවා. රජවරු එක්ක කරට කර ගිහින් ( රට වෙනුවෙන්) ජීවිතයේන් පවා වන්දි ගෙවල තියෙනවා. නම්බු නාම තනතුරු , යාන වහන අරන් සැපසේ ඉන්න ඇතැම් අය අතරෙ. මම දැකපු පීඩිත ජනයා වෙනුවෙන් හඩ නගපු කෙනෙක් ❤️

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 ปีที่แล้ว

      👉👉👌👌👌💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @rumeshchinthaka8920
    @rumeshchinthaka8920 ปีที่แล้ว +60

    එකෙන්ම❤❤❤
    ගෝඨාබයට කවුරු එරෙහි වුනත් අරගල කලත් උන්වහන්සේයි සුදා අයියායි තමයි මුලින්ම ඒකට හඩ නැගුවේ. රාජපක්ෂවරුන්ට පස්ස අල්ලන කහකඩයන්ට වඩ උන්වහන්සේ ලොකු දෙයක් මේ රටට කලා. කරනවා.❤❤

    • @rupakuruwita6515
      @rupakuruwita6515 ปีที่แล้ว +5

      Oba, hari swaminwahanse. genath anukampawpak. apata thiyenne

    • @renukafernando565
      @renukafernando565 ปีที่แล้ว

      මේ කාලකණ්ණි හාමුදුරුවෝ මුව එල්ලා ගහන්න වෙනව සක්කිලියා සිව්රු ගලවලා ගාපියව් සාසනෙත් කාල ඉවරයි මේ කාලකණ්ණි තඩිය වදපු අම්මා වදලා තියෙන්නෙ මෝඩ හරකෙක් ඇග තිබුනට මෝලේ නැ

    • @anandarodrigo4024
      @anandarodrigo4024 ปีที่แล้ว +3

      හරියට හරි මල්ලී. 👍👍👍

    • @lalpiyasiri1514
      @lalpiyasiri1514 ปีที่แล้ว

      Lal

    • @anomahewege1940
      @anomahewege1940 ปีที่แล้ว

      Rajapakasa vitharak neme ubala kade yana unuth oru 226 ma

  • @samirasadakalum8193
    @samirasadakalum8193 ปีที่แล้ว +24

    දෙවිනි ලයික් එකයි,පලවෙනි කමෙන්ට් එකයි.good luck ayya ❤️🙏🌹 බුදු සරනයි ඔයාට ❤

  • @sarathchandra9893
    @sarathchandra9893 ปีที่แล้ว

    ඔබගේ අදහසට 100% එකගයි. තෙරුවන් සරණයි.

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว

    Oba වහන්සේ ta budusaranai deergau wewa .ape .රටට සම්පත් ak.niyama බුද්ධ .puttraye.

  • @Dilanprabod666
    @Dilanprabod666 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවෝ ❤️

  • @nkbzvthanage
    @nkbzvthanage ปีที่แล้ว +4

    සත්‍ය සත්‍ය ලෙසම දකින නලින් මල්ලි ඔබට බොහොම පින්.. තෙරුවන් සරණයි 🙏

  • @madhunisansala9391
    @madhunisansala9391 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් නලින් සහොදරයා .අපිත් උන්වහන්සේට ලෙන්ගතු යි.

  • @senulirathnayake
    @senulirathnayake ปีที่แล้ว

    ඇත්තටම අපි අදරෙයි ස්වාමීන් වහන්සේ

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 ปีที่แล้ว +106

    සසර එතර වෙන්න කලින් රට ගැනමයි සිතන්නේ රට ක් නොමැතිනම් කොහොමද සසරක් ගැන සිතන්නේ ,,,තෙරුවන් සරණයි රාජාන්ගනේ ස්වාමින් වහන්ස ,,, ,,

    • @user-rs2fn5wr6g
      @user-rs2fn5wr6g ปีที่แล้ว +3

      Niyamai❤

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว +12

      සිවුර දාගන්න කලින් රට ගැන හිතන්න තිබුණා. අතීතයේ වීර ස්වාමින් වහන්සේලා රට දැය සමය ගැන හිතුවා නමුත් කුණුහරුප කියලා නෑනේ. පලමුව සිත,කය, වචනය සංවර කරගන්න. රට රකින්න කුණුහරුප කියන්න අවශ්‍ය නෑ. හාමුදුරුවනේ ගෞරවය රැකෙන පරිදි කතා කරන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

    • @user-nt6dg5bh3q
      @user-nt6dg5bh3q ปีที่แล้ว +1

      @@sumedasamankumari7107 අනේ ගෑනියේ උබලනම් අරහත් ගෙ ගැනුද කොහෙද අත්තයේ රට කැවෙ නැ ගැනියේ පාලකයෝ

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤ කතාව සුපිරියි මහත්තයා ෴ අසභ්‍ය වචන නොකියන මහනායකලා අනුනායකලා V8 බාවිතා කරමින් විස්කි බිබී ලෝක වටේ සුපිරි රවුම් ගහමින් දූශිත මනීමරු හොර මාළිගාවෙ කානික්කන් හොරා ගන්න රාජපක්ස දේශපාළුවන්ගේ පිහිටෙන් ගෑණු / නිළියන්ගෙ පහස ලබන එවුන් හොඳයි වගේ මේ විරිදු කාරයාට 😂👉😡🐂 වහළෙක්

    • @yaminiyamini4200
      @yaminiyamini4200 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @gunanandathero5699
    @gunanandathero5699 ปีที่แล้ว +5

    ගොඩක් පිං!. මල්ලී - තෙරුවන් සරණයි

  • @Tharuwa214
    @Tharuwa214 ปีที่แล้ว +1

    සුපිරි...❤ දැකපු හොදම හාමුදුරු නමක් ❤🙏❤

  • @princygamage4171
    @princygamage4171 ปีที่แล้ว +6

    නියමයි මල්ලි ඔයාගෙ ඔවදන් සමග අගය කරනවා තෙරුවන් සරණයි 🙏

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබට යහපත් ඉල්ලීමක් 🙏❤

  • @nanikachomar3135
    @nanikachomar3135 ปีที่แล้ว +18

    ඇත්ත තමයි ඒ හාමුදුරුවෝ එඩිතර හාමුදුරු කෙනෙක් හැමෝම එහෙම වුනානම් මේ රට හදන්න ti තිබුණා🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @lilymorayalage9686
    @lilymorayalage9686 ปีที่แล้ว +4

    ඇත්තටම මහජනතාව වෙනුවෙන් කතාකරන ස්වාමින් වහන්සේ නමක්.ජනතාව විදින දුක බලාගෙන ඉන්න බැරි කමට තමයි අසභ්‍ය වචනෙන් සමරන්නේ එිත් ඉතින් හාමුදුරැ නමක් පරැස වචන කියන කොට ලස්සන නෑ නේද.විරිදු ලස්සනයි පුතාට ජයම වෙිවා ♥️ බුදුසරණයි දෙවිපිහිටයි 🙏

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +5

    ඒකනෙ හාමුදුරුවනේ ...හැදෙන්න අපි ආදරෙයි ...

  • @human5839
    @human5839 ปีที่แล้ว +50

    ඔව් අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට අපි ගොඩක් ගෞරවය කරනවා. මේ ඉල්ලීමට පුළුවන් නම් ඇහුම්කන් දෙන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. එහෙම උනොත් ඔබ වහන්සේ සමග සිංහල කම තියන බෞද්ධ ජනතාව ගොඩක් එකතු වෙනවා නොවනු මානය 🙏🙏🙏

  • @sansalasripathi6934
    @sansalasripathi6934 ปีที่แล้ว +4

    Ow වචන සැර eka thama aula .hoda හාමුදුරුවෝ kenek eya ..❤❤

  • @NisinduDananjaya-bi3ji
    @NisinduDananjaya-bi3ji ปีที่แล้ว +2

    මේ විරිදුවට නම් විරුද්ධයි කියලා කමෙන්ට් එක ලියද්දී වෙනස් කරානේ😂😂😂
    දැන් සුපිරියක්❤❤❤❤

  • @user-td1ef1io5f
    @user-td1ef1io5f ปีที่แล้ว +1

    ලස්සන් විරිදුවක් අය්යේ..ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වේවා❤❤

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +16

    අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්ම නලින් අයියා ඔයා කියපු දේම තමා මටත් කියන්න තියෙන්නේ මමත් ගොඩක් ආසයි ගරු කරනවා ඒ හාමුදුරුවන්ගෙ තියන නිර්භීතකමට.. ලස්සනයි විරිදුව ජයවේවා

  • @ikmanselling
    @ikmanselling ปีที่แล้ว +2

    අද තමා ඔයාගෙ විරිදු සෙට් එක දැක්කෙ. ෆට්ට සුපිරියටම වදිනවා..ඔයාට ජය වේවා!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම ඇත්ත ඉස්තුතියි මල්ලි පරැෂවචන කිවොත් මොනවා වෙනවද කියලා බණ දේෂනාකරන්නේ ස්වාමීන් වහන්සේලා .ඒක පවු .

  • @nishnethu
    @nishnethu ปีที่แล้ว +3

    හමුදුරුවන්ගේ විඩියෝ එකක් දැක්කා..නලින් අයියා.සාසනෙන් අයින් වෙනවා කියලා...ඇත්තමයි අයියේ...හමුදුරුවන්ගේ කතාව ඇත්ත...
    අපි ට රටට කරපු විනාශයට ඔහොම කතා කරලා මදි අයියේ.❤❤❤❤ඔයාට ස්තුති අපේ නලින් අයියා.🙏

  • @sadeekamalkanthi5243
    @sadeekamalkanthi5243 ปีที่แล้ว +13

    නලින් මල්ලි නිහතමානීව ඉල්ලන ඉල්ලිම් ඔයාට සුබ පතනවා

  • @renookar3623
    @renookar3623 ปีที่แล้ว

    Nalin. Ayye. Oyage. Viridu. Kiyana. Awa. Godak lassanai budu saranai

  • @chanaka.videos1782
    @chanaka.videos1782 ปีที่แล้ว +1

    ඔහොම කාතා කරන්න වේනවා අපේ රට ජාතිය ආගම වෙනුවෙන්. අපේ අය හොදින් කාතා කරන නිසා තමයි හැම එකාම අපේ ආගමට කේලින්න එන්නේ.

  • @sumedapriyankara9918
    @sumedapriyankara9918 ปีที่แล้ว +5

    මේ හාමුදුරැවෝ කුනුහර්ප විතරයි කියන්නේ...ඒත් සමහර පන්සල්වල හාමුදුරැවෝ ගෑනු තියන් ඉන්නේ.සිව්ර පිටින් බඩු ගහන්න හොටෙල් වලට රින්ගන හාමුදුරැවොත් මන් ඇස් දෙකින් දැකලා තියෙනවා....ගන්ජා ගහන අරක්කු සිකරට් බොන ඕන තරම් හාමුදුරැවරැ ඉන්න රටක රට ගැන කතා කරන්න කුනුහර්ප ටිකක් කිව්ව එක නම් මහලොකු දෙයක් නෙවෙයි.🙏🙏🙏

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

  • @thusithachaminda4675
    @thusithachaminda4675 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුන්ට ආවේගය නිවෙවා!!! රට ජාතිය ගැන කැක්කුමක් තියන අපේ හාමුදුරුවන්ට උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 11 หลายเดือนก่อน

      කුණු හබ්බ කීම නිසා දළදා හාමුදුරුවෝ වහන්සේලා කිසිම විදියකින් අනුග්‍රහය දක්වන්නේ නැත. මාරයාගේඹ පිහිටයි

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 ปีที่แล้ว +2

    ලස්සනම විරිදුව තෙරුවන් සරනයි හමුදුරුවන්ට

  • @rohithapiyankata2653
    @rohithapiyankata2653 ปีที่แล้ว +2

    යන යන හොරාට පිරිත් නුල බදින කහකඩයන්ට වැඩිය වටිනවා

  • @siba908
    @siba908 ปีที่แล้ว +4

    ඇත්ත කතාව නලින් අයියා 🤗ජය වේවා ඔයාට

  • @rajanganesaddharathanather6994
    @rajanganesaddharathanather6994 ปีที่แล้ว +3

    සමාවෙන්න..තෙරුවන් සරණයි

    • @NomadicSriLanka
      @NomadicSriLanka ปีที่แล้ว

      🙏🙏🙏 ආදරෙයි පැලෙන්න

  • @MorgashwewaPooranabodhiy-bv9nq
    @MorgashwewaPooranabodhiy-bv9nq 5 หลายเดือนก่อน

    නලින් ඔයා නියමයි ජය වේවා

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว

    ඇත්ත වශයෙන්ම ඔබ වහන්සේට අපි ගොඩක් ආදරෙයි,කුණුහරුප අද ඉදලා කියන්න එපා හාමුදුරුවනේ

  • @user-rk8ec5mc9p
    @user-rk8ec5mc9p ปีที่แล้ว +6

    අයියේ ඔයාට තිස්කොටියක් දේවි පිහිටයි අයියේ 🙏🙏🙏😊😊😊😊

  • @namalweerasinghe3915
    @namalweerasinghe3915 ปีที่แล้ว +4

    මාත් ගරුකරන් සොවාමින් වහන්සේ නමක් කුනුහරුප කියන්නේ නැත්නම් එක ගොඩක් වටිනවා☸️

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    Ape hamuduruwanta diirgau wewa siyalu de wataha gannata prgnawa labewa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏nalin malli oba nuwanin siyalu de wataha denawata godak pin👍👍♥️♥️♥️

  • @sirihelaape8487
    @sirihelaape8487 ปีที่แล้ว +2

    esema wewa sadu sadu👏👏👏👏👏👏👏👏👂👏👏👏👏👂👂👂👏

  • @pmadusanka6508
    @pmadusanka6508 ปีที่แล้ว +11

    කුනුහරපෙන් හරි රාජාන්ගනෙ හාමුදුරුවෝ කරන්නේ රටට සේවයක් ❤🎉
    නලින් අයියෙ ඔයා කරපු මේ වැඩේට ස්තූතියි ❤️🎉
    නමුත් නූගත් මෝඩ මිනිස්සු හාමුදුරුවන්ගේ කුනුහරප කොටස විතරක් අරගෙන හාමුදුරුවන්ටත් අපහාස කරනවා මුලු විස්තරයම බලන්නෙ නැතුව 😤
    අපිත් රාජාන්ගනෙ හාමුදුරුවන්ට වචනෙකින් හරි උදව් කරමු

  • @user-bx5lz5th5n
    @user-bx5lz5th5n ปีที่แล้ว +4

    ඇත්තටම මේ වගේ කතා කරන අය ඉන්නවා

  • @rosirosi2962
    @rosirosi2962 ปีที่แล้ว

    Mage raththaran ayye oya supirii ape hamuduruwaneee theruwan saranaii. Oba wahanseta naraka wachan kiyanna nethuwa inna puluwannm eka ape sathuta

  • @saico_x_
    @saico_x_ ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවෝ ❤️😌

  • @ushithamadushan9559
    @ushithamadushan9559 ปีที่แล้ว +6

    අන්න බැනලා, කියලා තියෙන දේ මොකද්ද කියලාවත් තේරුන් ගන්න මොලයක් නෑ ඇත්තටම 😂,.

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว +3

    Aka aththa thank you mona kunuharapa keewath mun hadanna be

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +1

    කුනුහරුප කියන්න එපා ඔබ රටට ආදරය උතුම් සුවමින් වහන්සේට සිත සුවපත් වේවා 🙏

  • @dma.dissanayake1975
    @dma.dissanayake1975 ปีที่แล้ว +1

    ඒ ආවේගය නිවී ආගම ජාතියට සෙත සැලසීමට උන් වහන්සේට රත්නත්‍රයේ පිහට ලැබෙිවා🙏

  • @ureshikasandamali5291
    @ureshikasandamali5291 ปีที่แล้ว +6

    අයියේ කාගම සිරිනන්ද හිමි ගැන ලස්සන වචන ටිකක් ඕන

  • @pathmakumarikapugedara9667
    @pathmakumarikapugedara9667 ปีที่แล้ว +3

    බුදු සරණයි මල්ලි

  • @Mali-qx9dw
    @Mali-qx9dw ปีที่แล้ว

    අපේ බුදුන් වහන්සේ දෙසනා කරපු බන මෙයද ලැජිජයි

  • @dilushakumari1510
    @dilushakumari1510 ปีที่แล้ว +1

    සීලවන්ත හුගාක් හාමුදුරුවන්ගෙ කටවල් ඇරෙන්නේ නෑ හාමුදුරුවනේ ඔබවහන්සේ එහෙම නොවී කෙලින්ම කතාකරනවා.එකයි වටින්නේ.ටිකක් කට පාලනය උනානම් වටිනවා හාමුදුරුවනේ .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @priyandinie6355
    @priyandinie6355 ปีที่แล้ว +15

    අනේ..... ටුට් සාදු නමකුත් ඉන්නව 😊 ඔබ කියන දේ සහතික ඇත්ත නලින් සහෝ❤👌 ඒත් රටකට වෙලා තියෙන අභාගෙ දැක්කම කොහොම ඉවසන්න ද අපි දන්නවට වඩා නොදැන මිනිස්සු අප්පා දුක් විඳිනව ද.........?😢😪🤫🤐

  • @pathumnawarathna9190
    @pathumnawarathna9190 ปีที่แล้ว +8

    කාගම සිරිනන්ද හිමි ගැන විරිදුවක් කරන්න.

  • @kumudusampath3883
    @kumudusampath3883 ปีที่แล้ว

    රාජාන්ගනයේ හාමුදුරුවෝ respect

  • @kushanheshan2608
    @kushanheshan2608 ปีที่แล้ว +22

    රටට ආදරෙ ඇති උත්තමයා .එකයි උන් වහන්ස්සෙ බනින්නෙ .රට ගැන කැක්කුම තියෙන්නේ රටට ආදරෙ මිනිස්සු ලග උන් වහන්ස්සෙ එ වගෙ උත්තමයෙක් උන් වහන්ස්සෙට මාගෙ නමස්කාරය වෙවා

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 ปีที่แล้ว

      👉👌❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @tharindusadaruwan7095
    @tharindusadaruwan7095 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන්. මමත් ඉතාම ගරු කරන හිමි නමක්. නමුත් පරුශ වචනය බාවිතය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරානම් හොඳයි

    • @deepthipriyadharshani3503
      @deepthipriyadharshani3503 ปีที่แล้ว

      ඔයිට වඩා සියුර දාගත්තු අය කරන පජාති වැඩ ටික දැක්කම මේ හාමුදුරුවො කියන දේවල් මොනවද

  • @sumudufernando9460
    @sumudufernando9460 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @udagedarathilakarathna2018
    @udagedarathilakarathna2018 ปีที่แล้ว

    බුදු දහමින් දේසනාවෙන් ඔයිට වැඩිය වැරදි කරපු කාටත්වදිනව

  • @sampathliyanage1896
    @sampathliyanage1896 ปีที่แล้ว +4

    ලගදීම විපාක දෙනවා අනිවාර්යෙන් ම. එදාට මාව මතක් wei. Asaranai ඔය පරුෂ වචනයෙන් ඉක්මනින් ගැලවෙන්න. කෝ ලංකාවේ ඉන්න මහනායක සවමින්වහන්සේලා. 🙏

  • @jeyabro9553
    @jeyabro9553 ปีที่แล้ว +8

    අන්න රජාන්... ගනේ උබටත් පිළිතුරු ගීතයක්‌ ගායනා කරලා.😂😂

  • @yehansilva2008
    @yehansilva2008 ปีที่แล้ว +2

    ඔබෙි අදහසට මම ඵකගයි 👍💗

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 ปีที่แล้ว

    මෙතන උන්වහන්සේ ප්‍රසිද්ධියේ බනිනවා දුක් කන්දරාවන් දරා සිටින හැම දෙනාම හදවතින් බනිනවා ඒකයි ඇත්ත

  • @samanthigamage7468
    @samanthigamage7468 ปีที่แล้ว +3

    SIWRATATH AGAWRAWAYAK NEDA...NIYAMAI OYAGE VIRIDUWEN DUNNA TIKA..

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +5

    රාජ්පක්ශලගෙ v8 නිකායේ කාලකන්නි හැත්තට වඩානං හොදයි ❤️🙏