ප්‍රභා පිටුපස හිදිමින් ඌ මට මරණීය තර්ජනය කලා | රණවිරුවකු වූ විරිදු නලින්ගේ නොදන්නා කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 461

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +278

    පටිගත කරන ලද වැඩසටහන් 7ක් විනාශයට ලක්වුනා... ඒ මොහොතේ සිට මාව දිරිමත් කල ප්‍රේක්ෂක ඔබට හදවතින්ම ස්තූතියි ... අද දක්වා ආ දුරකතන ඇමතුම මා ඉදිරියටම යන්න ශක්තියක් වුනා... ඔබ මගේ ආදරණීය හිතවතුන් වී අවසන් ... හදවතින්ම ආදරෙයි .... ❤️🙏

    • @ranilsathkrutha9943
      @ranilsathkrutha9943 2 ปีที่แล้ว +3

      Supiri porak

    • @sandun8441
      @sandun8441 2 ปีที่แล้ว +4

      සැලෙන්න එපා සහෝදරයා අපි ඉන්නවා ඔබත් එක්ක. පුලුවන්නම් ආපසු එම වැඩසටහන් 7 නැවත වතාවක් අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්න අපි ඉල්ලීමක් කරනවා 🙏 මොකද හරිම ආසාවෙන් බලන්නෙ මේ වැඩසටහන.🙏♥️♥️♥️

    • @vimukthianuradha4833
      @vimukthianuradha4833 2 ปีที่แล้ว

      කවුද a jara wade kale

    • @chandrakumari9854
      @chandrakumari9854 2 ปีที่แล้ว

      00

    • @sajeevanidesilva4031
      @sajeevanidesilva4031 2 ปีที่แล้ว +2

      හොද දෙයක් කරද්දී සමහරක් කාලකණ්ණි හැත්තට බලා ඉන්න බෑ මල්ලියේ ඔයා ආයේ ඒ වැඩ සටහන් කරලා දාන්න අපි හැමදාමත් ඔයා එක්ක බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ඔයාට හැම බාධකයක්ම ජයගන්න හැකියාව දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා හැමදාමත් ..🙏🙏🙏🙏❤❤❤❤

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +161

    සබ්ස්ක්‍රයිබ් ලක්ෂ තුනට පුදුම කරන්න වගේ දාලා 😍
    රට ජාතිය ගැන කතා කරන එක සමහරුන්ට බිස්නස් එක උනත් අපිට ඒක අපේ ජීවිතේ ❤️🇱🇰❤️
    රණවිරුවන්ගේ කතාව ලොවට කියනවට හුගාක් ස්තුතියි අයියා 🙏❤️

    • @shereenbuhar846
      @shereenbuhar846 2 ปีที่แล้ว +2

      Respect our air force dear God bless you and your family stay safe dear 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

    • @amaleranka1744
      @amaleranka1744 2 ปีที่แล้ว +2

      64.සේනාංකය 2වන කරක සේනාංකය, 56 බල සේනංකය කියන කැමිප්වල ඉදලා තියෙනවද සිවිල් මිනිස්සු ජන ගත කරන්න

    • @slnewsongs7199
      @slnewsongs7199 2 ปีที่แล้ว +4

      ආදරයක් තිබුනා නලින් අයියා ඒක දෙගුන තෙගුන සියගුන උනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @lakshmangamage385
      @lakshmangamage385 2 ปีที่แล้ว +5

      ඇතටම ඔයාලා තමයි මිහිපිට දෙවිවරු,............ ආදරෙයි....... ආදරෙයි.......... මහමෙරක් තරම්

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +6

      ස්තූතියි නලින් මල්ලි ❤️🙏

  • @nuwankumara5567
    @nuwankumara5567 2 ปีที่แล้ว +107

    අපි මෙතුමාව මෙච්චර කල් දැනන් හිටියේ කලාකරවෙක් විදිහට අදනේ දන්නේ දක්ෂ රණවිරුවෙික් කියලා අාදරෙයි හදවතින්ම ❤️❤️❤️

  • @chamikagiganaga4093
    @chamikagiganaga4093 2 ปีที่แล้ว +91

    අදයි දැන ගත්තෙ යුදහමුදා සෙබලෙක් බව
    ඔහු හදවතින්ම හොද සහෝදරයේක්

  • @kavindu1498
    @kavindu1498 2 ปีที่แล้ว +92

    උබලත් අදද දන්නේ නලින් අයියා රණවිරුවෙක් කියලා 🥺❤️

    • @nishangamage8166
      @nishangamage8166 2 ปีที่แล้ว +2

      විනය හදගන්න මල්ලා ඉඳිරියට වැදගත්

    • @shiranirathnayake1484
      @shiranirathnayake1484 2 ปีที่แล้ว

      අනිවා බ්‍රෝ

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 2 ปีที่แล้ว +64

    විරිදු අහනවා මෙයාගේ අද තමයි දැනගත්තේ රණවිරුවෙක් කියලා ❤️😚ආදෙරෙයි

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 2 ปีที่แล้ว +12

    පට්ට කොල්ලෙක් නලින් නලින් විරිදු කියන්නේ මමත් ගුවන් හමුදා නිලධාරියෙක් ..ඔහු වගේම මමත් කවිය හදාරපු කෙනෙක් .... කටුනායක පලවෙනි ප්‍රහාරය චන්ද්‍ර්‍රිකා මැඩම්ගෙ.කාලේ එල්ලකරද්දි මම කටුනායක කෆීර් එකේ ඩියුටි මිනිස්සු දන්නෑ සමහර සොල්දාදවෝ ගැන...තාමත් ..මගෙ කෝස්මේට් කෙනෙක් පවා ජීවිතය දුන්නා .

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +45

    අද තමයි දන්නෙ විරැදු නලින් කියන්නේ හමුදාවෙ ඉටපු කෙනෙක් කියලා ...හරිම අඩමිබරයි මල්ලී විරැදු වලින් අපිව පිනවන වට ඔයාට බොහොම පිං ....💐💐💐💐💐🙏🙏💖💖💖

  • @joelheshan
    @joelheshan 2 ปีที่แล้ว +110

    I'm also a Tamil boy, but I have never supported LTTE😏 always proud to be a Sri Lankan ❤️‍🔥🇱🇰😎 great respect for the Sri Lankan army ❤️❤️🔥🔥🇱🇰🇱🇰

  • @dilshanrathnayake8709
    @dilshanrathnayake8709 2 ปีที่แล้ว +35

    කවුද දන්නේ නලින් අයියා මෙහෙම රණවිරුවෙක් කියලා........... ❤🤘

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +55

    හැමදාම නලින් සොයුරා තමයි අනිත් අයට උපහාර විරිදු හොද නරක තේරුම් කරලා දෙන වීඩියෝ එක එක වර්ගයේ විරිදු වීඩියෝ අපට ගෙනාවත් ,,එයා ගැන කවුරු කලා නම් ඒ මේ චැනල් එකේ විතරයි ,,දෙන්නම ගොඩක් හොද වීඩියෝ තමයි ගේන්නෙ අපිට හැමදාම ,තෙරුවන් සරණයි ජය වේවා ,,බොහෝම ස්තුතියි ❤️🌹❤️🌹

    • @හෙලදෙරනේඅභිමානය
      @හෙලදෙරනේඅභිමානය 2 ปีที่แล้ว +1

      සම්මා සම්බුදු අසරණයි අයීයේ මේ චැනෙල් එකටත් මේ වැඩසටහන නරඹන ඔබටත්

  • @kumudusampath7735
    @kumudusampath7735 2 ปีที่แล้ว +24

    සංජීව අයියට පින් සිද්ද වෙන්න අදයි දැනගත්තෙ ඔයා හිටපු රණවිරුවෙක් කියල..ඇත්තෙන්ම පුදුමයි බුදුසරණයි

  • @abdulhafeel9666
    @abdulhafeel9666 2 ปีที่แล้ว +31

    මෙම රණවිරුවා කියනවා වගේ මෙම වැඩ සටහන නොබලා ඉන්න බැහැ. බලන්නම ඕන වැඩ සටහනක්. ගොඩාක් අවස්තාවලදී ඉතා දුක් බර සහ ඒ වගේම ඉතා සංවේදී අවස්ථා. රට බේරාගත්තු රණවිරුවන්ට ආදරේ සහ මෙම වැඩ සටහන කරන WANESA TV කාර්යමන්ධලයටත් ගොඩාක් ස්තුතියි.

  • @maaliya3538
    @maaliya3538 2 ปีที่แล้ว +17

    අයියේ චැනල් එක හරි ගියාද.අව්ලෙන් හිටියේ ඔයාගේ චැනල් එකට උන දේ ගැන

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි ❤️🙏

  • @manusathmaga1552
    @manusathmaga1552 2 ปีที่แล้ว +14

    Wanesa TV මා දුටු ලෝකයේ හොඳම මාධ්‍යවේදියා ඔබයි. මා දුටු ලෝකයේ හොඳම විරිඳු ගායකයා ඔබයි .ජයවෙවා දෙදෙනාටම

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 ปีที่แล้ว +7

    ඔයාලා .මේ.තරම් .කැපකිරීම් කරල .බේරලා.දුන්න .අපේ.රට.කාලකන්නි දේශපාලුවන් විනාශ කරනවා.අපිට.හරි.දුකයි අපේ රට.ගැන.අපේ.හිස.නම.රනවිරුවන්ට.ආචාර කරමි ❤️🙏🙏🙏

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +21

    අපි වෙනුවෙන් නැවතත් ඔබගේ නාලිකාව යථා තත්ත්වයට පත් කරගෙන වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන හදවතින්ම ඔබ තුමාට සුභ පතනවා. ඉදිරියටත් මෙවැනි වීරෝදාර රණවිරුවන්ගේ කැපකිරීම් අමතකව යන අතීතය ඉදිරි අනාගතයට සිහිපත් කර දීම උදෙසා වනැස බෙහෙවින් ස්තුතියි 🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      ❤️🙏

  • @rohithaasanka2440
    @rohithaasanka2440 2 ปีที่แล้ว +13

    යුනිෆොම් ඇදපු උන් ඇබරෙන්නෙත් නෑ .. නැමෙන්නෙත් නෑ .. 🌷🙏🌷🙏🌷🙏🌷

  • @gihanibulagoda6000
    @gihanibulagoda6000 2 ปีที่แล้ว +8

    ආදරෙයි ❤️..🇱🇰🇱🇰
    පුළුවන් නම් රණවිරු අභිමංසල වෙත ගොස් වැඩ සටහන් පෙලක් කරන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +35

    උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක්.🙏 අපි වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් සදා සිහි කරන්නෙමු 🙏 ඔබලාට ජාතීයේම උත්තමාචාරය 🙏♥️ ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 ปีที่แล้ว +11

    ඇත්තමයි. මේවගේ රත්තරන් කොල්ලෝ කී දෙනෙක් මේ දෙරණට ඒ පවුකාර ප්‍රභා කරන් නිසා නැතිකරන්න ඇතිද අනේ අපේ රත්තරන් දරුවෝ මේ රටේම දීර්ඝායුෂ ඇතිව උපදීවා ඔබට ඡය

  • @anupamaakalanka8691
    @anupamaakalanka8691 2 ปีที่แล้ว +27

    රටට ජාතියට මෙච්චර ආදරෙ රණවිරුවෙක්ම තමයි .❤️‍🔥

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +3

    අයියේ jVPයුද්දේ ගැන වීඩියෝ එකක් ඕන ඒකෙනුත් ගොඩක් මිනිස්සු මැරුනයි කියලා අහලා තියෙනෝ 🤞❤️❤️

  • @ravindraekanayaka9473
    @ravindraekanayaka9473 2 ปีที่แล้ว +16

    විරිදු අහනවා .. අද තමයි දැනගත්තේ රණවිරුවෙක් කියලා...සොදුරු මනුස්සයෙක්!!!

  • @dilshan296
    @dilshan296 2 ปีที่แล้ว +16

    අද තමයි දැනගත්තේ විරුවෙකු කියලා

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +8

    අපි ඔහොම හිතුවට වව්නියාවෙන් උඩට ගිහින් බලන්න දෙමලු පුදුම වෛරයකින් ඉන්නේ සිංහල මිනිස්සු ගැන මම ඔය පැත්තේ ගියපු වෙලාවක වීඩියෝ එකක් දාන්නම්කො

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +1

      Yes

    • @kavindujayaweera470
      @kavindujayaweera470 2 ปีที่แล้ว +3

      ඒකට ලොකු හේතුවක් තියෙනවා බං. අපේ රටට ඉස්සර සෑහෙන්න දකුණු ඉන්දීය දෙමල චෝල ආක්‍රමණ එල්ලවුනා වරින් වර එල්ලවුනු ආක්‍රමණත් එක්ක තමයි උතුරු නැගෙනහිර ප්‍රදේශවලට දමිල ජනයා පැමිනෙන්නෙ. දෙමල චෝල රජවරුන්ට මේ ලංකාද්වීපය දෙමල රාජ්‍යයක් බවට පත්කරන්න ඕනවුනා. ඒත් අපේ පැරණි සිංහල රජවරු තම ජීවිතය පරදුවට තබා සටන් කල නිසා අදටත් අපි ජීවත් වෙනවා. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් බිහිවුනෙත් ඔවුන් ට ඉන්දියාව උදව් කලෙත් දෙමල චෝල රජවරු පරාජය කරපු එකට පලිගැනීමක් විදියටයි. දෙමල චෝල රජවරු පරාජය කරපු නිසා අදටත් උතුරු නැගෙනහිර ඉන්න අන්තවාදී දෙමල මිනිස්සු සිංහල ජනතාව එක්ක වෙෙර බැදගෙනයි ඉන්නෙ. පසුගිය කාලවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල තිබුණු පැරණි බෞද්ධ විහාරවල නටබුන් විනාශ කරන්න හැදුවේ ඒ නිසා.

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 2 ปีที่แล้ว +8

    නලීන් එදා ඔබ තොරණක විරිදු කිව්වා රාජපක්ශලා ගැන හරීම අගේට..අදවගේ ම මතකයි...අද රාජපක්ශලා ගැන විරිදුවක් අහන්න ආසයි නලීන් ...ඔබේම ලස්සන වදන් වලින් ම..!

  • @slnewsongs7199
    @slnewsongs7199 2 ปีที่แล้ว +10

    කලින්ටත් වඩා ආදරෙයි කෙලින් නලින්
    👍👍👍👍👍👍👍👍👍👍❤️

  • @pubuduaberathna5349
    @pubuduaberathna5349 2 ปีที่แล้ว +9

    නලීන් අයියා රට රැක්ක සිංහයෙක් කියල දැනගත්තෙ අදනි...බුදු සරණයි ඔබතුමාට..🙏❤️

  • @gamingpola896
    @gamingpola896 2 ปีที่แล้ว +15

    වීඩියො එක දාල විනාඩි12හෙන් බැලුවා❣️ ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ අයියේ

  • @nelumfernando8994
    @nelumfernando8994 2 ปีที่แล้ว +9

    රනවිරුවන් ගොඩක් ඉන්නවා අපෙ. 🙄🙄😮😮😮❤❤❤❤❤අපෙ අහල පහළ කීයක් ඉන්නවද දන්නැ අපි දන්නෙ නැති . 😣😥. මම නම් තාම යුද්ධය ට ගිය රණවිරුවෙක් එක්ක කතා කරන්න ලැබිලා නෑ. 🙄🤷

  • @manelwasanth2445
    @manelwasanth2445 2 ปีที่แล้ว +13

    බුදු සරණයි සංජීව මල්ලි ඔයටත් නලින් මල්ලි ඔයටත්

  • @chamimusic1011
    @chamimusic1011 2 ปีที่แล้ว +16

    අහන් ඉන්න ආසයි සොදුරු මනුස්සයෙක් ♥️වැඩසටහන තව වෙලා තිබ්බ නම් 🥺❤

  • @Kumudu.
    @Kumudu. 2 ปีที่แล้ว +12

    මල්ලි ඔබගේ දියුණුව ඔබගේ නිහතමානී කමයි නලින් කියන්නේ සුන්දර මිනිසෙක් ❤️.හදවතින්ම ආදරෙයි දෙන්නට ම

  • @enokadilani404
    @enokadilani404 2 ปีที่แล้ว +13

    ගොඩක් ආසාවෙන් බලන වැඩ සටහනක්. වගේම විරිදු නලින් කැමතිම කෙනෙක්

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +17

    අම්මෝ නලින් අයිය අදනෙ දන්නෙ කතාව ගැම්මක් ❤❤🙏

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +7

    විරිදු නලින් රට වෙනුවෙන් යුධ වැදුන රණවිරැවෙක් ආඩමිබරයි ඔබගැන හදවතින්ම ආදරෙයි සැමදා.

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว +12

    අයියෙ අපේ අයිය කෙනෙක් ඉන්නව යුද්දෙන් තුවාල වුනු

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 2 ปีที่แล้ว +9

    පිරුණු අහනව මේ මල්ලිගෙ උනාට අද තමයි දන්නේ රණවිරුවෙක් කියලාබුදු සරණයි දෙවි පිහිටයි👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 ปีที่แล้ว +12

    තීන්ත උනාත් ඇත්ත කෙලින් වචනය කෙලින් කතාව ඒ රණවිරු විමෙ මුලික සුදුසුකම් එයායි

    • @sunilranjith4567
      @sunilranjith4567 2 ปีที่แล้ว

      Theentha Nowa Thiththa Niweridi Karanda Thanks

  • @adhilnaizer5730
    @adhilnaizer5730 2 ปีที่แล้ว +18

    Love for all Sri Lankan soldiers ❤️🔥

  • @indikagodage399
    @indikagodage399 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි සහෝදර ඔබ දෙපලටම....සියළු කටයුතු සිතූ පැතූ අයුරින්ම සාර්ථක වේවා .. ♥️♥️♥️♥️

  • @babytv6212
    @babytv6212 2 ปีที่แล้ว +7

    Oyage godak wadasatahan man balala thiyenawa... suba pathanawa aiye idiryatath me wage wadasatahan karanna.. budu saranaya oba depalatama.. l love sl army ❤

  • @jagathsrideera8813
    @jagathsrideera8813 2 ปีที่แล้ว +9

    මල්ලි ඔබ තෙරුවන් සරණයි ඔබ ඉදිරියටම යන්න ඔබගේ විරුදු මම බලන්න කුවේට් එකේ හරි ආසාවෙන් ඒවා අහන්නේ ඔබටත් ඔබ හැදු වැඩු මවටත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජය

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +9

    ආඩම්බරයි ඔබ ගැන අද තමයි හරියට දැන ගත්තේ.. ලොකු මෙහෙයක් කරලා තියෙනවා 👍💗

  • @anuradaweerasinha5860
    @anuradaweerasinha5860 2 ปีที่แล้ว +4

    කියන්න වචන නැහැ අයියේ ඔබ gana.සුපිරි bulat එකක් .බුදු සරණයි ඔයාට .

  • @sesildayarathna449
    @sesildayarathna449 2 ปีที่แล้ว +5

    ඔයා රණවිරුවෙක් බව දැනගත්තෙ දැන් තමයි. කොහොම උනත් ඔයාගෙ වැඩසටහන් හැම එකක්ම වගේ මම බලනව. ඉදිරියට යන්න ආශිර්වාද කරනවා !!!

  • @jklushiansanathperera7324
    @jklushiansanathperera7324 2 วันที่ผ่านมา +1

    මේක අමුතුම අද්දැකීමක්...මම ඔක්කොම වැඩසටහන් බැලුවා...මේකනම් මාරම වැඩසටහනක් ....ජයවේවා

  • @samansaman3469
    @samansaman3469 2 ปีที่แล้ว +6

    ආදරේයි නලින් අයියේ. 💕💕💕💕ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏රණ විරුවානනි 🙏🙏🙏🙏🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +8

    ආදරෙයි දෙනාටම දිර්ඝ ආයුෂ රනවිරැන්ට පින්සිද්ද වෙන්න අද අපි ජිවත් වෙනවා අපිට රටක් තියනවා සදා ණය ගැතියි රනවිරැවනි ඔබලාට 🙏🙏🙏🙏💯💯💯❤🇶🇦🙏

  • @movieclips7632
    @movieclips7632 2 ปีที่แล้ว +10

    ඩෑන් ප්‍රියසාද් වගේ පුස් පොරවල් වගේ නෙමේ අයියෙ අයිය රටට , ජාතියට ඇත්තටම වැඩක් කරනව...❤🕊️

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +4

    රණවිරුවෙක් කියන්නේ රටට ආදරේ කෙනෙක්.
    ඒ වගේම විරිදු කියන්නෙත් රටට ආදරෙනිසා තමඊ.
    ඉතින් ඔබ‍ට ඉදිරියටම යන්න සක්තිය දහිරිය ලැබේවා ❤️🙏🏾බුදුසරණයි...

  • @newsongs8781
    @newsongs8781 2 ปีที่แล้ว +4

    ඔයා හමුදා සෙබලෙක් කියල අද දන්නෙ බුදු සරනයි

  • @sarathkannangarakannangarakora
    @sarathkannangarakannangarakora 4 วันที่ผ่านมา +1

    ඔබ නිහතමානී හදවතක් ඇති අවංක තරුණයෙකි ඒ වගේම ඔබ බුද්ධිමත් ය .සානුකම්පිත හා අවංක හදවතක් ඇත්තෙකි ඔබ ගැන හරි ආඩම්බරයි .

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +6

    අම්මෝ..... ඈ බොලේ අදනෙ මේක ඇහැව්වෙ.... 🤔

  • @HenriUpasiri
    @HenriUpasiri 2 วันที่ผ่านมา +1

    . මගේ මල්ලිත් හමුදාවේ ඉඳලා නැති උනා 2009 ඔයාට ඇත්තටම ආදරෙයි

  • @thenukaprabani5439
    @thenukaprabani5439 2 ปีที่แล้ว +4

    පන්සිල් පද දන්නේ නේ ටික් ටෝක් දන්නවා

  • @HettiaracchilageSunilwijesekar
    @HettiaracchilageSunilwijesekar หลายเดือนก่อน +1

    මම අදතමා ඔබතුමා රණවිරුවෙකුබව සතුටුයි දැනගන්න ලැබීම මෙහිගරුත්වය සංජීවමහත්මයා සතුවේ ඔබදෙපලටම ජයෙන් ජයමවේවා තෙරුවන් සරණයි දෙව්රැකවරනඉ

  • @SupunRanasinghe
    @SupunRanasinghe 2 ปีที่แล้ว +4

    ඌවේ කලාරණසූරයෙක්❤ජය වේවා නලින් අයියේ..❤️බුදුසරණයි☸️ සරස්වති මෑණියන්ගේ පිහිටයි🙏

  • @amaleranka1744
    @amaleranka1744 2 ปีที่แล้ว +10

    අනේ මට තිරේන්නේ නැ අපි ලේ හිස් මස් ජිවත අපේ තරුණ කලේ කැප කරලා බේරා දිපු රටේ ජනතාව අද දුක් විඳින විදිහ දැක්කාම මේ රට මේ තත්වයට ඇද දැමු පලකයින්ට හේන ගහන්න ඔන

    • @sachithranirmal8260
      @sachithranirmal8260 2 ปีที่แล้ว +2

      ඔව් බන්..පවුල් පිටින් හැදිගෑවිලා යන්න ඕනෙ

    • @niroshi5943
      @niroshi5943 2 ปีที่แล้ว +2

      e gena godak dukai mona tharam duk vidala thiyanawada kiyala dena gaththeth sanjeewa mallige weda satahanen thamai ithin budusaranai

    • @xDARK_EX
      @xDARK_EX ปีที่แล้ว

      Ane .tambiyo.kament.danakota.ape .danawa.tho.tambiyek.කියලා

  • @slmusictalent6197
    @slmusictalent6197 2 ปีที่แล้ว +12

    අඩ්ඩෙ විරිදු නලින් අයියත් රණවිරුවෙක්ද අම්මෝ අම්මෝ ආදරෙයි පැළෙන්න. සුපිරී සංජීව අයියේ

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 ปีที่แล้ว +7

    නලින් ඔබතුමාන් අපේ වීරයයෙක්

  • @SuranjaniNiroshani
    @SuranjaniNiroshani ปีที่แล้ว +4

    හදවතේ රණවිරු ගායක නලින් අයියා පන ආදරෙයි❤❤❤

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාමත් අයියෙ....❤️🙌 Good Luck & God Bless You Brother....❤️🙏

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 ปีที่แล้ว +3

    අනේ මල්ලියෝ අද tamai දන්නේ ඔයා විරෝදාර සෙබලෙක් කියලා හරිම sathuoi මල්ලියෝ තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️❤️ 🙏🙏🙏🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    නලින් මල්ලි 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 💪💪💪💪💪❤❤❤❤❤❤❤ අද ඔයාගේ විඩියෝ එකක් පස්සෙ මෙ විඩියෝ එක බලන්න ගත්තේ ❤❤❤😍😍😍😍

  • @sriyapremarathna7870
    @sriyapremarathna7870 2 ปีที่แล้ว +3

    අනේ රත්තරන්පුතේ අමිමාආදරෙන් බලා ගන්නාවිදියටඅනාගතයේඅපේ වැටි ඇති මෙි රටත් රැක බලා ගන්න දිව්‍ය වරමක් ඔබට ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා!!!

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +3

    අපේ රටේ පිනට පහළ උන රණවිරු වෝ තෙරුවන් සරණයි හැම දෙනාටම ❤❤❤❤❤ආදරෙයි හදවතිම්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 ปีที่แล้ว +4

    අනේ හැමදාම ඇහුවා විරිදු නම් දැන් දන්නේ සෙබලෙක් කියලා උතුම් උත්‍ය්ම් දැම්න් තවත් ආදරේ යි නලීන් ට

  • @sudononahewage17
    @sudononahewage17 2 ปีที่แล้ว +3

    Wanesa චැනල් ඵක ඇවිත්....අම්මෝ....මන් හරිම ආසයි...විරිදු නලීන් මල්ලිගෙ කතාවට සවන් දෙන හැටි පුදුමවෙලා වගෙයි.Army විරිදු මල්ලි කියා කියමු දැන් ඉතින්.😍😍😍😍

  • @Gimhanmihiranga22
    @Gimhanmihiranga22 2 ปีที่แล้ว +5

    වනස කියල අද දන්නෙ .හත්තික්කෙ .මෙච්චර කල් මම හැමෝටම කිවුවෙ වෙනස tv කියල 😸🤣

  • @aavenae6308
    @aavenae6308 2 ปีที่แล้ว +4

    මම හැමදාම ඔයා ගෙ විරිදු රස විදිනවා අදයි දන්නෙ ඔයා යුදහමුදා සෙබලෙකු හැටියට සේවය කල කෙනෙක් බව.හරිම සන්තෝසයි .ජය වේවා මල්ලි

  • @xDARK_EX
    @xDARK_EX ปีที่แล้ว +1

    Ubala .wage .දරුවෙක් .ලබන්නට .අම්මාත් .pinkarala.tiyanawa

  • @priyandinie6355
    @priyandinie6355 2 ปีที่แล้ว +4

    රණවිරු විරිදු සහෝ ඔබගේ මෙවැනිම වැඩ සටහනක් ලහිරු සමඟ මීට පෙර මම දුටුව, ඉතින් දුක් විඳින අපව මොහොතකට හෝ සතුටු කරනව වගේම තමන්ගේ අම්මව පණමෙන් රැක බලාගන්න උතුම් මනුෂ්‍යයෙක්🙏❤ ඔබට ජය! ඔබත් මවත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! ඒ වගේම වනැස සහෝටත් ගොඩක් ආදරෙයි වටිනාකියන හොඳම දේ , නොදන්න දේ අපට ලබාදෙනවට, ඊටත් වඩා සංයමයකින් යුක්තව අසා සිටීම හරිම අපූරුයි👌❤💯 ඔබත් පවුලේ අයත් නිදුක් නිරෝගී දීර්ඝායු වේව! 🇱🇰❤❤❤❤👈🇨🇾 Cyprus(Κύπρο)

  • @rohithaasanka2440
    @rohithaasanka2440 2 ปีที่แล้ว +3

    බයින්නෙ පිස්සො සහො .. විරිදු ඇහුවට comments දාන්නෙ නෑ ..

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 2 ปีที่แล้ว +4

    මගේ සිව් හෙලේට මහා පවුරක් වෙන්නට යෝධ බල යෝධ ශක්තිය හදවතින්ම පතමි 🙏🙏🙏 දළදා සමිදු පිහිටයි 🙏 🙏🙏

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +2

    මම ඒකක් කියන්නං. හමුදාපති ගෙන්නුවත් commando Sf නැත්තං කට්ටිය බලන්නෙ නෑ.

  • @renukapriyangani2031
    @renukapriyangani2031 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏🙏අපේ හද වතේ සදාකාලික ඉන්නවා .අපේ වීර පුතාලා .ඇත්තටම මෙ දරැවන්ට අදරනිය විදියට සලකන්න ඔනේ .මෙ සක්කිලි දෙශපාලුවෝ .මුං නේමෙ යුදකරේ.අපේ වී පුතලා.😔😔😔

  • @rameshudara7768
    @rameshudara7768 ปีที่แล้ว +2

    අවසන් යුද්ධ සමයේ් මියගිය මේජර් ගමගේ සර්ගෙ ඡායාරූපයක් දකින්න අපි හරිම කැමතියි .ඒ් වගේම එතුමා ගැනත් වැඩසටහනක් කරන්න .

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +3

    බුදුසරණයි 🙏🙏🙏දෙන්නාටම 🇶🇦ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 🌸

  • @safgyh
    @safgyh 2 ปีที่แล้ว +4

    අද තමා දන්නේ ආමී එකේ කෙනෙක් කියලා ස්තුතියි වනැස ටීවි

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 ปีที่แล้ว +2

    අනේ .අපි.අදයි.ඔයා .ගැන.දැනගන්නේ.රන.විරුවෙක්.වගේම .හොද.නලුවෙක් .ආදරෙයි ❤️ඔයාට.🙏🙏

  • @isuruudana566
    @isuruudana566 2 ปีที่แล้ว +6

    අද තමයි දන්නෙ නලින් අයිය ආර්මි එකේ කියල❤

  • @tharindukavinge1038
    @tharindukavinge1038 2 ปีที่แล้ว +2

    ටික් ටොක් මන්ද මානසිකයො දැන්වත් හැදියන්

  • @sesildayarathna449
    @sesildayarathna449 2 ปีที่แล้ว +3

    මම හිතන්නේ ඔබ තමයි විරිදු ලස්සනටම ලංකාව තුල ඉක්මනින් ව්‍යාප්ත උනේ . කොහොම උනත් ගෑණන්ට ටිකක් බයයි නේද ? ( විහිළුවක් කලේ) ඔයා දැන් ඉන්න තරුණ පරපුරට හොඳ ආදර්ශයක්.ජයවේවා !!!

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +6

    අපි වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් සදා සිහි කරන්නෙමු 🙏

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali5485 2 ปีที่แล้ว +3

    උපන් බිමට ණය නැති විරුවෙක් බුදු සරනයි ඔබට වනැස සන්ජීව අයියටත් ස්තූතියි මේ වීඩියෝ එක කලාට

  • @dumindaprasad4018
    @dumindaprasad4018 2 ปีที่แล้ว +2

    ආසම චරිතයක් .youtube pakege eka dan inne අනිවාර්යයෙන් වනැස බලන්න

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +2

    රනවිරු විරිදු නලීන් මල්ලීට බුදු සරනයී .ජයම වේවා ජීවිතයම .🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 ปีที่แล้ว +3

    හරිම ආඩම්බරයි විරිදු ඇහුවට හමුදා සෙන්පතියා ට ඔබට දීර්ඝායුෂ ඔබ රටට සම්පතකි

  • @nilmini9911
    @nilmini9911 2 ปีที่แล้ว +2

    හදවතින්ම ගොඩක් ආදරෙයි ඇත්තටම මම අද තමයි දන්නේ ඒත් ගොඩක් ආදරෙයි ඔබ ගොඩක් වටින කෙනෙක් මගේ රටට 💖💖ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💖💖💖💖💖

  • @රේණුකපියදර්ශනි
    @රේණුකපියදර්ශනි 2 ปีที่แล้ว +4

    බුදුසරණයි ජේසු පිහිටයි දෙන්නටම

  • @kumarakumara9050
    @kumarakumara9050 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි නලීන් මල්ලි ඔබ ගැන.අසාධාරණය දුටුතැන පහර දෙන්න පැකිලෙන්න එපා.තෙරුවන් සරණයි.ඔබට සහ මෑණියන්ට

  • @slmusictalent6197
    @slmusictalent6197 2 ปีที่แล้ว +3

    විරිදුත් ඔක්කොම ඇහැවා නලින් අයියාගේ

  • @amithashamali743
    @amithashamali743 4 หลายเดือนก่อน +2

    Adai mama baluwe mee wadasatahana
    Mage puthaata budusaranai

  • @Sandithnadawa
    @Sandithnadawa 2 ปีที่แล้ว +3

    Meka thama supirima youtube chanal eka

  • @randikadeshan2000
    @randikadeshan2000 2 ปีที่แล้ว +5

    මිහිපිට දෙවිවරු 😘❤️

  • @damakikw3102
    @damakikw3102 2 ปีที่แล้ว +4

    මමනම් මීට කලින් දන්නව නලින් මල්ලි රණවිරුවන් කියල 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @neranjanabiman6842
    @neranjanabiman6842 2 ปีที่แล้ว +4

    නලින් සහෝදරයා ඔයා වටින වැඩක් කරන්නෙ

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 2 ปีที่แล้ว +4

    2000 Elephant pass withdrawal eka gana wenama program ekk karannako