විරිදු නලින්ව එලොව යවනවළු 🤣😂🤣| Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #viridu_nalin #විරිදු_නලින්

ความคิดเห็น • 1K

  • @sasindupramoth2331
    @sasindupramoth2331 ปีที่แล้ว +183

    ඇත්ත කතා කරන ඔයාට අපේ උත්තමාචාරය ජය වේවා අයියේ බුදු සරණයි!!!තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි ආරක්ෂාවයි ඔයාට❤ 0:04

    • @hrhrhdibeud6835
      @hrhrhdibeud6835 ปีที่แล้ว +3

      නියමයි කියපු ටික

  • @tamarataranga9201
    @tamarataranga9201 ปีที่แล้ว +79

    බල්ලො උඩබිරුවාට කදුපාත් වෙන්නේනෑ නෙ මල්ලි උබට උතුම් දළදාසමිදු පිහිටයි!!!

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +65

    සහතික ඇත්ත ඹබ කියන එක විරිදුවෙන් හරි මෙ වගෙ වැරදි වැඩ හෙලා දකිමු ❤👍👍👍👍👍👍👍👍👍

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +37

    පරිස්සමෙන් නලින්...🙏..වදුරට දැලි පිහිය අහුවෙලා ඒකයි..සීතා.ඇතින්නට ඉක්මනින් සුවය ලැබේවා ...බුදු සරනයි 🙏....

  • @thattayas7318
    @thattayas7318 ปีที่แล้ว +101

    ඇත්ත කතා කරනකොට හතුරෝ ඇති වෙනවා කොහම උනත් පරිස්සමෙන් ❤

    • @nondiproduction1857
      @nondiproduction1857 ปีที่แล้ว +2

      අයියන්ඩි ❤😊

    • @wamelapodduwa
      @wamelapodduwa ปีที่แล้ว +4

      ඇත්තටම වගකීමෙන් කියන්නේ නලීන් මල්ලී ගම් බට්ටා නෙමෙයි මල්ලි යො මටමතකයි ඒදවස් වල කියනව නේද කොස්ස කියලත්. හානැද්ද. මැදපෙරදිග සහරා කතරේ සේවය කරන ගමන් මල්ලි ගෙ ඔයාගෙ විරිදු අපිත් බලනව සුපිරිම සුපිරි තරු කිරුළු මෙන්න අපෙන්

    • @lanka2456
      @lanka2456 ปีที่แล้ว

      උබනං TH-cam හිගනේක් උබ රට මැරෙන මිනිස්සු ගෙවල් වල පැනලා පවිල් කන උන්ගේ කුනු හොයලා දරුවන්ට කන්න දෙන පාහරයෙක් තො අපෙ නලින් අයියා ලගින් වත් උබ තියන්න බැ තො හිගන්නෙක්

    • @edirisinghemonika912
      @edirisinghemonika912 หลายเดือนก่อน

      Ane parissamin

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o ปีที่แล้ว +103

    අැත්ත අැති සැටියෙන් කතා කරන ඔයාට දළදා සමිදුගෙ පිහිටයි අාරක්ෂාවයි පුතේ ❤❤❤❤❤❤❤❤❤

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +185

    ඇත්ත කතා කරන අයට සිංහල ජාතිය සහමර මිනිසුන් තැනක් දෙන්න කැමති නැහැ ඒකනේ රටට ඔහොම වෙලා තියෙන්නේ.

    • @diane427
      @diane427 ปีที่แล้ว +3

      ලස්සන විරුදුව ❤️🌷🌷❤️🌷❤️🙏🏻❤️👍👍❤️🙏🏻💞💞💞💞💞

    • @NelumLanka
      @NelumLanka ปีที่แล้ว

      @@diane427 ✋✋✋💖💖

    • @piyantagg
      @piyantagg ปีที่แล้ว +2

      ​@@diane427😅Ok thanks

    • @NelumLanka
      @NelumLanka ปีที่แล้ว +6

      @@SanjeewaUdayakumara-ub9kr ඔව් අනිවාර්යයෙන්ම

    • @daydayawathi2311
      @daydayawathi2311 ปีที่แล้ว +3

      ඇත්ත ඇති හැටියෙන් කතා කරන ඔබ‍ට පුතේ තෙරුවන් සරනින් දීර්ගායු ලෑබේවා

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +23

    නලින් පුතා ඔයාට සියලුම දෙවියන්ගේ දේවාරක්ශාවයි !!!
    තෙරුවන් සරණයි !!!
    ඇත්ත කතා කිරීම ගැන ඔබට අපගේ ප්‍රනාමය.

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +23

    අනිවාර්යයෙන් ඇත්ත කතා ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +63

    ඔබට සියලු දෙවි යන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබූවේ
    පරිස්සමින් පුතේ තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි ❤❤❤❤❤
    ඇතින්ණි හට ඉක්මන් සුවය ලැබේවා 😢
    ඔබගේ කතාව සම්පූර්ණයෙන්ම සත්තයි

  • @AlNasr322
    @AlNasr322 ปีที่แล้ว +43

    තෙරැවන් සරනයි පිංවත් මල්ලි ..මම දැන් ඉන්නේ ඩුබායි රටෙි එත් මගේ ගම මහියංගණයේ . හරිම දුකයි මෙි කරලා තියන තිරිසන් වෙඩේ අහිංසක ඇතින්නිට ....ඔයා හැමදාම හරි මල්ලි .....මම මුල ඉදලාම මෙි සිද්ධිය බැලුවෙි ඇතින්නිට ඉක්මනින් සුවවෙිනවා ............මල්ලි ........සාදු ......සාදු ......

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว +28

    තෙරුවන් සරණයි මල්ලිට දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න අපේ රටේ හොඳ වැඩ කරන අයට තැනක් නෑ ස්වභාධර්මය එයාලට දඬුවම් ලැබේවි

  • @hashanhashan7677
    @hashanhashan7677 ปีที่แล้ว +33

    ගැම්මක් තාමා විරිදු නලින් කිවුවහම❤❤🌻🌻🌻🌻🌻🌻🌻🦋🦋

  • @lalanrajendra6358
    @lalanrajendra6358 ปีที่แล้ว +26

    ඇගෙ ලෙ රත්වෙනවා නලින් අයියේ ඔයා වෙනුවෙන් අපි ඉන්නවා ගමන සුභයි හැමදාම ඉන්නවා අයියා වෙනුවෙන් ❤

  • @jananyaanupamaa
    @jananyaanupamaa ปีที่แล้ว +65

    බල්ලො හදට බිරුවට හදේ එලිය අඩු වෙන්නෙ නෑ මල්ලි ...රබානත් අරන් ඔයාගෙ ගමන ඔයා යන්න ...සීතා ඇතින්නටත් ඉක්මන් සුව ලැබේවා !!..🙏🙏

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +56

    ඇත්ත කතා කරන අයට තැන නෑ මරන්නමයි බලන්නේ. සොබා දහමෙන් දඩුවම් ලැබෙයි තෙරුවන් සරණයි ඇත් රජුනි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +10

    දිර්ඝ ආයුෂ ඔබට පරිස්සමට ඉන්න ඇත්ත වශයෙන්ම කතාව ඇත්ත ඇත්ත කියනකොට රිදෙනවා නේද ඒකයි ඇත්ත 🙏😁💕❤️ලස්සන විරිදුව 👌💕

  • @lakmalpushpakumara8867
    @lakmalpushpakumara8867 ปีที่แล้ว +26

    ඕනි දෙකට ...මේ රට ඇතුලෙ පොඩි හරි මිනිස්සු ටිකක් ඉන්නවා අයියේ ඔයා වෙනුවෙන් ඕනි දෙකට ..එක මතක තියා ගන්න.අයියෙ.ඒ නිසා ඊයේ ඉස්සරහටත් ඇත්ත කතා කරන්න..ඔයා හදපු අම්මා බුදුන් දැක නිවන් දකින්න ඕනි ඔයා වගේ පුතෙක් හැදුවට....බුදු සරණයි අයියේ...❤️❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +2

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅

    • @indranisilva6980
      @indranisilva6980 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම ❤❤❤

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @warunaprasanna8117
    @warunaprasanna8117 ปีที่แล้ว +40

    මෝඩයෝ කෑගැහුවට ඔයා කලබල වෙන්න එපා අයියෙ. ඔයත් එක්ක මහා ජන ගගක් ඉන්නව❤❤ (ගම්බට්ටො තියන වෙඩි)

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
      ජයවේවා!!!! ආඩම්බරයි අනර්ඝයි.

    • @kanchanamala1507
      @kanchanamala1507 ปีที่แล้ว +1

      💕💕💕

  • @hmmsherath5670
    @hmmsherath5670 ปีที่แล้ว +5

    ඇත්ත ඇති සැටියෙන් කතා කළ ඔබට අපේ උත්තමාචාරය........ඇත්ත කතා කරන මිනිස්සු අතලොස්සක් උනාට ඒ කටවල් වහන්න මිනිස්සු ඕනේ තරම් ඉදිරිපත් වෙනවා සැලෙන්න එපා ඔයාට ජය❤❤❤❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +6

    ඇයි මෙි අහිංසක යාට වෙඩි තියපු එකයි අන කරපු එකාටයි දඩුවම් නොදෙන්නෙ මෙි මිලේච්ඡ යො අපාගත වෙිවා විරැදු නලින් ඔය⁣ෙ මාරම සේවයක් කරන වටිනා මනුස්සයෙක් ආදරෙයි හැමදාම පරෙස්සමින් මෙි මිලෙචිචයෝ ඉන්න රයක් ❤️❤️❤️

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 ปีที่แล้ว +9

    ගැම්මක් නලින් සගෝ ❤❤❤❤අවංක කම මනුස්සකම හිතේ පැලපදියම් කර ගත්ත මිනිස්සු මරන මන්චකයේදී උනත් හිනාවෙලා තමය් යන්නෙ,,ඔබට ජය 🤗

  • @susanthakumara2307
    @susanthakumara2307 ปีที่แล้ว +4

    ඔබට දීර්ගායු ලැබේවා ..තෙරුවන් සරණයි

  • @කාව්න්දිකුමාරි
    @කාව්න්දිකුමාරි ปีที่แล้ว +1

    පරිස්සමෙන් නලින් අයියා බුදු සරණයි ඔයාට❤

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว +5

    ඇත්ත කියන එක්කෙනා ඇත්ත සොයන එක්කෙනාට අද රටේ තැනක් නැහැ බොරුකාරයන්ට මංකොල්ලකාර හොරුන්ට තමා රටේ තැන තියෙන්නෙ ඔබට මම හිස නමා ආචාර කරමි ඇත්ත ඇති සැටියෙන් කියන ඔබට තෙරුවන් සරණය

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 ปีที่แล้ว

    නියමයි නලින්. ඔය මෝඩයින්ට සුපිරිම විරුදුව හා සුපිරිම පට්ට කතාව. ජය වේවා. ඇත්තටම ඔය මෝඩයින්ගෙන් ප්‍රවේශම් වෙන්න. ඔයාව මේ ලෝකය පාලන කරන දෙවියන් ආරක්ෂා කරන්න ඕනි.
    අනේ තිරිසනුන්ටත් එහා ගිය දුෂ්ඨයෙක් මේ අපරාධයට දඩුවම් දෙන්න.සීතාට ඉක්මන් සුවය ලැබේවා.
    නලින් ඔයාට බුදු සරනයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +13

    ඇත්ත සත්‍යය. නියමයි.🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 🇩🇪
    මිනිස්සු ඇත්ත කියන්න භය වෙන්නේ ඇයි?????
    ඔබට සහ මූළු පවූලටම බූදූ සරණයි.

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 9 หลายเดือนก่อน

    නලීන් අයියා ඔයා කියපු හැම විරිදුවකම අපේ සිත්වලට ගන්න ගොඩක් දේවල් තියෙනවා ගොඩක් ආදරෙයි මගෙ අයියේ ❤❤❤❤

  • @kuwaitvip6008
    @kuwaitvip6008 ปีที่แล้ว +42

    බුදු සරනයි මල්ලි ඔයාට සියලු දෙව්‍ යන්ගෙ පිහිට ලැබේ වා මල්ලි ඔයාට

  • @jbsaumya7876
    @jbsaumya7876 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරනයි..දෙවිපිහිටයි..

  • @sanathgamini7381
    @sanathgamini7381 ปีที่แล้ว +4

    හදවතේ ආචාරය ඔයාට නලින්. සුපිරි 🙏🙏🌹🌹

  • @latalata9952
    @latalata9952 ปีที่แล้ว

    අපේ රටේ හරිදේ කතා කරන කෙනට කොහොමත් තර්ජන වැඩියිනෙ මල්ලි තෙරුවන් සරනයි

  • @SandraSrilangka-kc1og
    @SandraSrilangka-kc1og ปีที่แล้ว +9

    නලින් ඔයාට සියළු දෙවියන්ගේ පිහිටයි

  • @nandanawijerathna388
    @nandanawijerathna388 ปีที่แล้ว +1

    ,ඔයාගේ විරුදු හොද වගේම ඉටත් වඩා දුන්නු ටෝක් එක මරු.👍👍👍👍👍☝💙

  • @surangikawshalya2896
    @surangikawshalya2896 ปีที่แล้ว +40

    ඔය පව්කාර වැඩේ කරපු මිනිහට ස්වභාවදර්මයෙන් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙනවා .වැරැද්ද වැරැද්ද කියන්න බය වෙන්න ඕනි නෑ.වැරදි කියනවට අකමැති නම් වැරදි නොකර ඉන්න ඕනි .ගොඩක් ස්තුති වීඩියෝ එකට 👍👍👍

  • @nirodhajayasinghe2003
    @nirodhajayasinghe2003 ปีที่แล้ว

    අදහන්න වටිනා විරිදු නලින් malliyoo oya වෙනුවෙන් apith innawa... jaya wewa...

  • @Akaslaynl
    @Akaslaynl ปีที่แล้ว +15

    අයියෙ ඔයා කටවත් බය වෙන්න එපා ඔයා ඇත්ත කියන්නෙ

  • @jananyaanupamaa
    @jananyaanupamaa ปีที่แล้ว +16

    අයියේ නිවෙන පහනක් වෙන්න එපා ...ලෝකෙම එලිය කරන හිරු පහනක් වෙන්න ..ඇත්ත දුටු තැන බොරුවට වංචාවට පයින් ගසන ඔබ වැනි මිනිසුන් දැකීම සතුටට කරුණක් ..නලින් සහෝදරයා ඔබට ජය !!🎉👊💪💪💪❤❤❤

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +13

    නිසි දඩුවම් ලැබෙයි මේ ඇතින්නට කරපු දේට නලීන් මල්ලි බුදුසරණයි

    • @shashikamadushani6130
      @shashikamadushani6130 ปีที่แล้ว

      Nitiyen daduvam ahinsaka minissunta vitaray. Hebey sobadahame daduvama veradikarayanta..

  • @susanthagunarathna7212
    @susanthagunarathna7212 ปีที่แล้ว +10

    ඔබට ජය වේවා....තව තවත් මෙවැනි අසාදාරනකම් වෙනුවෙන් කතාකරන්න ශක්තිය ලැබේවා.....අපි ඔබත් එක්ක හැමදාටම....❤❤❤❤👍👍👍

  • @dhanushkakarunarathna9836
    @dhanushkakarunarathna9836 ปีที่แล้ว +12

    ඇත්ත කතා කරලා බෙල්ල ගහල ගියත් වටිනව සහෝදරයා STF අපි ඔයා එක්ක

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx ปีที่แล้ว +16

    හොර තක්කඩි පාලකයින්ට උන්ගෙ තර්ජන වලට බය වෙන්නෙ නැති කොන්ද පන තියන මේ වගේ කොල්ලො තමයි අපිට ඕනෙ. ලංකාවට ඕනෙ

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 ปีที่แล้ว +17

    හැමදාම රජ උනේ අසාදාරන කම මල්ලි බුදුසරණයි ඔයාට

  • @NimaliRajapaksha-k5p
    @NimaliRajapaksha-k5p 14 วันที่ผ่านมา

    බුදුසරණයි මල්ලි පරිසමට කොහොමත් හොද දෙයක් කරන කෙනට තමයි හතුරො ඉන්නෙ ඒක මේ රටේ හැටියක් පරිසමට ඔයා කරන්නෙ හොද දෙයක් අපි ඔයාගෙ විරිදු බලන්නෙ ගොඩක් ආසාවෙන් තෙරුවන් සරනයි

  • @janakajana8846
    @janakajana8846 ปีที่แล้ว +3

    ඇත්ත නියම පිරිමියෙක් අයියේ ඔයා ඇත්ත කතා කරන්න කාටවත් බය වෙන්න එපා

  • @SadaruwanPadipsadaruwan
    @SadaruwanPadipsadaruwan ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලි ඹයාට දෙව්පිහිටයි 👃👃👃👃

  • @NalindaWickrama-fc2pq
    @NalindaWickrama-fc2pq ปีที่แล้ว +4

    ඇත්ත කතා කරන ඔබට බුදු සරණයි. සිතා ඇතින්න ඉක්මනින් සුව වේවා. කිසිදු වේදනාවක් නොදැනෙවා. වැරදිකරුවන්ට ඉක්මනින් දඬුවම් ලැබේවා.

  • @MonikaPradipakumari-ii2zp
    @MonikaPradipakumari-ii2zp ปีที่แล้ว +2

    නියමයි මල්ලි කතාව...බුදුසරණයි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +15

    අපේ රටේ කොහොමත් ඔහොම තමයි ,හොරු රකිනවා, ඇත්ත කියන අයට තර්ජන ගර්ජන ,, බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැහැ ,,ඔයාගෙ ගමන ඔයා යන්න ,❤️👌🙏

  • @hyhy715
    @hyhy715 ปีที่แล้ว +3

    පරිස්සමෙන්.මල්ලිබුදුසරණයි❤❤❤❤

  • @indiranikusum2601
    @indiranikusum2601 ปีที่แล้ว +4

    අසාධාරණය ඉස්සරහ nagi inna oyat thruwan සරණයි ඔයාට දිර්ගායුස ලැබේවා

  • @dilipjayawardana458
    @dilipjayawardana458 ปีที่แล้ว +1

    නලින් මල්ලි ඔයාට godak pin ඔයාට budu saranai .අලියා ta weditibba gambattanta ha okawa rakina auunta henahathama gahapan

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 ปีที่แล้ว +10

    ඇත්ත කතා කරන කොට ඇහේ කටු ඇනෙනවා ඔය මිනිස්සුන්ට.මල්ලිට ජය වේවා පරිස්සමෙන් දළදා සමිදුගේ පිහිටයි සියලු දෙවියන්ගෙ රැකවරණය ලැබේවා 🙏🙏🙏

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt ปีที่แล้ว +1

    නලින් ඔයා ඇත්ත කතා කරන උත්තමයෙක් අපේ රටේ මහා බූරුවො තමයි මේ සේරම කරන්නේ nalin ඔයාගේ විරිඳු වලට බොහොම ස්තූතියි හරිම ලස්සන යි අපේ ලංකාවේ නොම්බර one vinadhuga ගායක. ඔබයි මාගේ අවංක ස්තුතිය ඔබට බුදු සරණයි දෙවි පිහිටයි

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +7

    ඇත්ත කියද්දි අපේ රටේ ඉන්න මිනිස්සුන්ට කොහොමත් රිදෙනවා 😂😂😂 නලින් මල්ලි ඔයා සැලෙන්න එපා 💪💪💪💎💎💎 අපි ඉන්නවා ඔයාත් එක්ක පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว

    තෙරුවන් සරණින් සීතා ඇතින්නට ඉතා ඉක්මන් සුවය ලැබේවා !!
    ජරාවැඩ කරල කුනුසෝදගන්න හදන එවුන්ට සොභාව ධර්මයෙන් පඩිසන් දෙනවාමයි මල්ලිය ඔයාට උතුම් දළදා සමිඳුන්ගේ පිහිට ආසීර්වාදය නිරතුරුවම ලැබේවා ...සියළු දේවාශිර්වාද ලැබේවා !!!💐💐💐

  • @SankanadaTv
    @SankanadaTv ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි නීරෝගී වේවා👍👍👍👍👍👍👍

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ ปีที่แล้ว

    ඇත්ත කාතවක් ජය වේවා
    මේ සිතාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි 😢

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u ปีที่แล้ว +28

    බනින උන්ට හැංගි හැංගි බනින්න නැති ව එලියට ඇවිත් බනින්න කියන්න , අහිංසක සිතා 😢මැනික මොනව කරාද රටෙි නීතිය මෙිකද

  • @dinushairangani9573
    @dinushairangani9573 ปีที่แล้ว +1

    ඇත්ත කියනකොට වැරදි කරන අයගේ හිත ගොඩක් රිදිලා ඒකයි. නලින් ඔයාට තෙරුවණ් සරණයි .

  • @dananjidananji9473
    @dananjidananji9473 ปีที่แล้ว +3

    බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මේ රටේ ගොඩක් ඉන්නේ තිරිසන්නු ඔබට තෙරුවන් සරණයි ❤❤❤

  • @isharadhananjani2733
    @isharadhananjani2733 ปีที่แล้ว +19

    ඔයා වෙනුවෙන් ගොඩක් මිනිස්සු ඉන්නවා අයියා. සමහර මිනිස්සු ඉන්නවා ඇත්ත ඇස් දෙකට පෙනි පෙනි පේන්නෙ නෑ වගේ ඉන්නවා ඒ සමහර අය නිසා තමයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ . තෙරුවන් සරණයි අයියා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @لاليتاسيلانكا
    @لاليتاسيلانكا ปีที่แล้ว +5

    Devi pihitai malli oyata burana ballo hapa kanne na malli e wagema mesathata ikman suva labewa ❤❤❤

  • @Damikaqueen
    @Damikaqueen ปีที่แล้ว

    අපේ මල්ලිට බුදු සරනයි සීතා ඇතිනියට නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +5

    අපේ රටේත් අපේ සිංහල ජාතියත් තමයි ඇත්ත කතා කරන අයට තැනක් නෑ ඇත්ත කතා කරන එකා මරන්න පාගන්න කපන්න කොටන්න තමයි බලන් ඉන්නේ ඒක තමයි අපේ රටට මෙහෙම වුණේ සීතා ඈතින්නිටත් නලින් මල්ලිටත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +3

    එකනම් ඇත්ත නලින් සහෝදරයා බුදුසරණයි ඉක්මනින් සුවය ලැබේවා සිතා මැණික 🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw ปีที่แล้ว

      පුතේ නුබට බුදු සරණයි දෙවි පිිහිටයි දීර්ගායු වෙීවා .

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +4

    ඇත්තකතාකරනකෙනාටකොහොමත්තැනැක්නැහැඒනිසාපේවේසම්වේන්නමල්ලීඔයාට.බුදු සරණයි 🙏❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    සීතා ඇතින්නට ඉක්මන් සුවය ලැබේවා ඇත්තටම මේ වැරැදි පෙන්නා දෙන එක බොහොම අගෙයි නලින් තෙරුවන් සරනයි

  • @herathflorence777
    @herathflorence777 ปีที่แล้ว +2

    සහෝදරයා ඔබ ඇත්ත ප්‍රකාෂකලා ජේසු පිහිටයි.

  • @Pathminiranukaperara
    @Pathminiranukaperara 4 วันที่ผ่านมา

    ඉටු කොට කල යුතු යුතුකම්.... ලැබුනත් ලෝකෙන් ගැරහුම්. ඉවසන්නට පුළුවන්නම්.. ඔබයි රත්තරන් ලක් මෑණිගෙ පුතා උතුම්................🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤ තෙරුවන් සරණයි

  • @charithdilshan4039
    @charithdilshan4039 ปีที่แล้ว +3

    බුදු සරණයි ඒවාට🙏🌹😍👍❤️❤️

  • @palithakumara7832
    @palithakumara7832 ปีที่แล้ว +1

    👍❤✌, නලීන් මල්ලී ඔබ ,රටට , අපිට, මහඟු සමිපතක්" රත්තරං , මාත් ඔබවගේ කෙලින් එඩිතර අවංකවම සත්‍යය කථාකරණ්න පුළුවන් මනුස්සයෙක් , තෙරැවණ්සරණයි දෙවිරැකවරණයි ඔයාට .👍❤✌

  • @wamelapodduwa
    @wamelapodduwa ปีที่แล้ว +3

    ඒ කියන උන්ට පිස්සු නැත්නම් සෝක්. නලීන් මල්ලී ❤❤❤❤❤

  • @priyangakumari6095
    @priyangakumari6095 ปีที่แล้ว +1

    theyruwan saranai
    Malliyee
    Dhirgayu weewaa. ..

  • @newkw7611
    @newkw7611 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරන කෙනාට තැනක් නෑ මල්ලී බල්ලෝ බිරුවට කදූ පාත්වෙන්නේ නෑ කියලා කතාවක් තියෙනවනී ..ඔයාගේ ගමන ඔයා යන්න පරිස්සමෙන් මමත් ගොඩාක් ආදරෙයි සතුන්ට අහින්සක සත්තාට දුන්න වේදනාවට ඕකට පනුවෝ ගහලා මැරෙන්නේ සක්කිලියා සීතා ඇත් රැජිනට ඉක්මන්සුව ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 ปีที่แล้ว +1

    එළකිරි පුතා නියමයි තෙරුවන්සරණයි

  • @rasikanilanthi227
    @rasikanilanthi227 ปีที่แล้ว +6

    අත්ත කතා කරන්න බය වෙන්නෙ මොකටද මල්ලි.මොඩයො කියවන්නෙ උන් 🐂🐂..ජය වෙවා මල්ලි❤❤❤❤

  • @UserUser-vt8zd
    @UserUser-vt8zd ปีที่แล้ว +1

    ඇත්ත තිත්තයි මල්ලි එකයි ඔයා දිගටම කරන්න මල්ලි ඔය වගේ නිර්මාණ බුදුසරණයි ❤❤❤මල්ලි

  • @priankakasturi368
    @priankakasturi368 ปีที่แล้ว +4

    ඔයා කියන්නේ සහතික ඇත්ත. මීට කලිනුත් වල් අලි කියලා අහිංසක මිනිසුන්ට වෙඩි තියලා තිබුණා.එතනදිත් හරියට නීතිය ක්‍රියාත්මක වෙලා තිබුනේ නැහැ. ඔයා කරන්නේ අසාධාරණයට විරුද්ධව නැගී සිටීන එක. එහෙම කරන්න හැමොටම බෑ. ජය වේවා!

  • @gemingdila1626
    @gemingdila1626 ปีที่แล้ว +2

    හදවතින්ම ආදරෙයි නලීන් අයියෙ ඔයාට❤❤❤අර වගේ පොන්නයන්ට ගොට්ට අල්ලන නිලදාරින්ටත් හෙන හතම ගහන්න ඕන....

  • @rishirishi..5316
    @rishirishi..5316 ปีที่แล้ว +25

    ඔයා කියපු විදිහටම සොබාදර්මයෙන් ලැබෙනවා දඩුවම..අැත් රජුට ඉක්මන් සුව ලැබෙිවා.ඔයාට බුදු සරණයි

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts755 หลายเดือนก่อน

    විරුවෙක්
    අපේ ආරක්ෂයෙක් හිටපු
    පරිස්සමින් පුතා
    තෙරුවන් සරණයි

  • @r.s.g.5106
    @r.s.g.5106 ปีที่แล้ว +3

    විරිදු නලින්, අපි ඔබ සමගයි 👍🙏 ජයවේවා සත්‍ය ය ජයගනී 🙏👍💪

  • @nilikaa2519
    @nilikaa2519 ปีที่แล้ว +2

    විරුදු මල්ලි ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +5

    ඇත්ත විරුදුවෙන් හරි පජාතයින්ට මෙහෙම තමයි කරන්නම ඕනැ බූදු සරනයි සීතාව සනීප කරන දොස්තර වැර සැමට මගේ ගවූරවය

  • @mkaj1142tops
    @mkaj1142tops ปีที่แล้ว

    නලින් මල්ලි අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා. ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත. ඔය එක එක හිපාටු පාදඩයෝ දැන් රටේ පොරවල් වෙලා, අපි ඒවට විරුද්ද වුනොත් ඉදිරියේදී මුං අපිටත් රටේ මිනිස්සුන්ට ඕන විදියට වෙඩි තියලා ඊට පස්සේ පාරම් බබා ඉඳී. දැන්ම මේ රටේ මේ පාදඩ ක්‍රමය අපි නැවැත්විය යුතුයි. මේ රටේ හොරු සෙට් එක මිනිස්සුන්ට පාට් දම දම ඉන්නේ මිනිසුන්ගේ ම බදු මුදල් වලින් පඩි අරගෙන, මේ රටේ ඉතුරු වෙලා ඉන්න අපි සෙට් එක කොහොමහරි අපි මේ පාදඩ සංස්කෘතිය විනාශ කොට අපේ රට ගොඩ ගමු. ඔබ සැමට ජය!!!

  • @MaryMary-yc9dn
    @MaryMary-yc9dn ปีที่แล้ว +4

    අනේ ඇත්ත කියන අපිට තැනක් නැහැ පුතේ දැන්
    බයනොවී ඉදිරියටම යන්න ඕනේ

  • @chandanachathu1306
    @chandanachathu1306 ปีที่แล้ว

    ඔබතුමා මේ වෙනුවෙන් කතා කරනවාටත් කිසිම හිතක් පපුවක් නැතිව මෙවැනි අමනුස්සකම් කරන මිනිසුන්ව විවෙචනය කරනවාට ගොඩාක් පින්.මේ අහිංසක සතාට මෙහෙම හිරිහැර කරානම් කැලෑ අලින්ට මොනවා කරයිද ඒ සතුන්ට ඔහොම උනානම් කවුරු හොයා බලන්නද මිනිස් කම් පෙන්නන සතුන් ඉන්න රටක අමනුස්සකම් පෙන්නන මිනිසුන් ඉදීම අපේ කනගාටුව ලෝකූ කාරනාවක්.🥺🥺🥺

  • @Mayurapaksha
    @Mayurapaksha ปีที่แล้ว +5

    ❤අපි ඔබ සමගයි නලින්❤

  • @kwhemalatha3253
    @kwhemalatha3253 ปีที่แล้ว +3

    සමිපුර්‍ණයෙන් ඇත්ත නලින් මල්ලි ඔයටත් දෙවි පිහිටයි 🙏

  • @IndraniPodimanike-bd6ql
    @IndraniPodimanike-bd6ql ปีที่แล้ว +8

    ඇත්ත පිලිගන්න අපේ සිංහල ජතිය කැමති නෑ ඒකනේ අපේ රටටහෙන ගහලා තියෙන්නෙ ඔවා ඔක්කොම දේශපාලන හයිය ඔබට දෙවි පිහිටයි

    • @amithpridarshana3018
      @amithpridarshana3018 11 หลายเดือนก่อน

      උඹ යුනිෆෝම් එකක් හැංගි ලිඳ ඇත්තේ

  • @ශ්රියානිපුෂ්පලතා

    ඇත්ත කියන්න බැරි රටක් වෙලා ලංකාව ........ඕකුන් හිතන්නෙ උන් හැමදාම ජීවත් වෙනවා කියලා ....

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +26

    විරිඳුවෙන් සතා විකුණනන් කනවා කියපු ඒ කාලකණ්ණියා සතුන් මරලානේ කන්නේ... ..ඌට රාජනීතීයෙන් දඬුවම් නොලැබුණාට දේව නීතිය ඉක්මනින්ම දඬුවම් දෙයි...

  • @RuwanTharanga-nt5du
    @RuwanTharanga-nt5du ปีที่แล้ว +1

    නලීන් අයියා නිතරම ඇත්තට පෙනී සිටින ඔයාට තෙරුවණ් සරණයි 🙏🥰🥰🥰

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +4

    මල්ලී ඔබට ජය .මොකද ,ඇත්ත කතා කරන නිසා.කුපාඩියන් රකින රටක් මේක.ඔබ සමග රටක් ඇත.ජය වේවා ❤❤❤️.👍👍👍👌👌👌...

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 7 หลายเดือนก่อน

    Aeththa aethi setiyen viriduwen gayana karana obata sakthiya dahirya araksawa lebewa
    Theruwan saranai

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 ปีที่แล้ว +4

    උබ වීරයෙක් මචං 🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 ปีที่แล้ว +2

    බුදු සරණයි මල්ලි හැමදාම කියන්න තියෙන්නේ සුපර් කියලා තමයි🙏❤️👍

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +3

    තිත්තඋනත් ඇත්තකියන නලින් විරිදුනැව සියලු දෙවියෝ රකිත්වා බල්ලෝ බිරැවට කදුපාත්නොවෙ

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 2 หลายเดือนก่อน

    තෙරැවන් සරණින් සොබාදමේ අනුහසින් ඔබව අාරක්ෂා වේ. 🎉🎉👍🙏🙏🙏