Avukana Buddha statue අවුකන පිළිමයට සිවුරක් පෙරවීම Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 439

  • @priyankashiromi55
    @priyankashiromi55 7 หลายเดือนก่อน +79

    ඇත්තටම මේ රට කොහේට යනවාද කියලා හිතාගන්න බෑ . අනාගතේ භාර ගන්න ඉන්න දරුවන්ට දකින්න අහන්න ලැබෙන්නේ වැරදි දේවල්මයි. මල්ලි ඇත්ත කියන්නේ , ඒත් මේවා අහන්නේ කීයෙන් කීදෙනා. ඔයාට තෙරුවන් සරණයි !!!

  • @maleekasubasani8794
    @maleekasubasani8794 7 หลายเดือนก่อน +49

    අපේ නලින් මල්ලීට බොහොම පින්. කියූ කාරනා සියල්ලම සත්‍යයයි. තෙරුවන් සරණයි.

  • @nayanidhammika6853
    @nayanidhammika6853 7 หลายเดือนก่อน +28

    අපි අසරන වෙලා වගෙ සිතට දැනේනවා බුදුහාමුදුරුවනේ🙏😭

  • @suniljayasinghe406
    @suniljayasinghe406 7 หลายเดือนก่อน +5

    මටත් හරියට දුක හිතුනා සුපිරි විරිදුව ඔයාට පින් මල්ලී

  • @dammikabhr8246
    @dammikabhr8246 7 หลายเดือนก่อน +39

    ගොඩක් ස්තුතියි මල්ලි මොකද ඔය වගේ පිස්සන්ට ඔහොම තමයි කියන්න ඕන තෙරුවන් සරණයි මල්ලි ❤️❤️

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 7 หลายเดือนก่อน +5

    සහාතික ඇත්ත මල්ලියා ඔයාගේ කතාව අනික ඒ සිවුර අන්දන්න කියපු ස්වාමින් වහන්සේ ට මොලේ තිබුනේ නැතිද බොරුවට සිවුරු පොරවාගෙන දර්මය අනිත් පැත්තට හරවනවා අප බුදුපියාණන් වහන්සේ ගේ සත්තිය දර්මය දි ගොඩ කුමාර ගුරු පියාණන්ගෙන් දැන ගන්න මල්ලි ඔයාට ගොඩක් පිං ඔහොම විරුදුවක් දැම්මට ඔයාට බුදුසරණයි ජයවේවා 🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏අපේ ශිු සමිමා සමිබුදු සසුන අාරක්ෂා වෙිවා🙏🙏🙏

  • @dhondharmawathi7497
    @dhondharmawathi7497 7 หลายเดือนก่อน +1

    නලින් පුතේ විරිදුව කින් හරි ළු අය කරපු වැරදි කිය.
    ලා දූන්නට පින් පුතේ ඹය ඛුදූසරණයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 7 หลายเดือนก่อน +25

    බුදු දහම ආරක්ෂා වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-id2vc3pm8o
    @user-id2vc3pm8o 6 หลายเดือนก่อน +1

    හැකියාව නියමයි. ඔහොම යමු .ජය වේවා. අපි බලංගොඩ❤🇱🇰🙂

  • @renukasrilanka1890
    @renukasrilanka1890 7 หลายเดือนก่อน +14

    මේ මිනිස්සුන්ට පිස්සු තියෙන්නේ. බුදුසරනයි මල්ලී ඔයාට.

  • @kanthiathukorala751
    @kanthiathukorala751 7 หลายเดือนก่อน +19

    විරැදු වෙන්හරි, මේ,මීහරක් ට,මේවාකියලදෙනඑකට,ඔබට,ගොඩක්,පින්!!!!(රටේමේවගේ,අධම,අලජ්ජි,වැඩකරන,පිස්සන්ට, ණුවණ පෑදෙන්න, ඔබේසමාජ,මාධ්‍ය යොදාගන්න,)thanks you!!!!

  • @puspikapuspika8131
    @puspikapuspika8131 7 หลายเดือนก่อน +11

    සහතික ඇත්ත කතාව ... තෙරුවන් සරනයි🙏 නලින් මල්ලි .....

  • @user-ic1gx7lo6t
    @user-ic1gx7lo6t 7 หลายเดือนก่อน +7

    ස්තුතියි ඔහොමම දෙන්න ඕන අපේ ගොන් හැත්තට

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 7 หลายเดือนก่อน +4

    Viruduwen kiyana minisune amana gathi, niyamai malli

  • @singelroold
    @singelroold 7 หลายเดือนก่อน +5

    කියන්න වචන නැහැ නලින් මල්ලි ඔබට මෙවැනි විරුදු ගයන්නට තව තව යෝදබල සක්තිය ලැබේවා බුදු සරණයි 🙏♥♥♥♥🙏♥🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💞💞💞💞💞💞😿😿😿😿😿😿💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💖💖💖💗💗💗💗💗💗💗💗💗💗💖💖💖💖💖💘💘😹😹😹😹😹😹😹😹😹💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘😹😹😹💝💝💝💝💖💖💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💗💚💚💚💚💚💚💚
    14
    Reply

  • @ninalanka1874
    @ninalanka1874 7 หลายเดือนก่อน +2

    Viridu Nalin mhthyo obtumat godak pin mawa kiynn aka ♥️ ❤️ 🙏🌹🌹🙏🌹🙏kalakani pauo karyo thawth Ennwa apa kalakani. tankyou

  • @user-dg5nx8dm3z
    @user-dg5nx8dm3z 7 หลายเดือนก่อน +5

    Moda saddawa meka nalin aiye budu saranai❤❤

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 7 หลายเดือนก่อน +18

    මේ මිනිස්සු මොනවා කරනවද දන්නෑ මල්ලි ගොන්කම ප්‍රදර්ශනය කරන ගොන් නියමයි මල්ලි අදත් ජයවේවා

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 7 หลายเดือนก่อน +5

    බලන් හිටපු දේ ආව බුදුසරණයි මල්ලි

  • @berlunfon6412
    @berlunfon6412 7 หลายเดือนก่อน +9

    තේරෑවන් සරණයි මල්ලි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤

    • @mamalalani6182
      @mamalalani6182 7 หลายเดือนก่อน +1

      Oyawage.pisu.awunta.ohoma.thamai.kiyadanna.ona.amamana.gobba.hathta.oyata.tharuwan.sarani.malle.❤

  • @umbergames-jp5lm
    @umbergames-jp5lm 7 หลายเดือนก่อน +19

    කියන්න වචන නැහැ නලින් මල්ලි ඔබට මෙවැනි විරුදු ගයන්නට තව තව යෝදබල සක්තිය ලැබේවා බුදු සරණයි 🙏♥️♥️♥️♥️🙏♥️🙏

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 7 หลายเดือนก่อน +1

    නලින් මල්ලි කියපු හැම වචනයක්ම ඇත්ත මල්ලි අපේ රටට මොනවා වෙනවද මේ හිතා ගන්න.බැහැ මල්ලි හැම දෙයකම හරිපැත්ත පෙන්නා.එය තෙරුම් කරලා ලස්සනට විරිදුවකින් කියා.දෙනවට ගොඩක් පින්.තෙරුවන්.සරණයි 🙏🙏🙏

  • @sindu..
    @sindu.. 7 หลายเดือนก่อน +6

    ඇත්තටම නොගැලපෙන වැඩක් මේක. බුදු දහමත් විහිලුවට ගන්න හදන..කාලයක් කියලත් හිතෙනවා 😔 මේ යන විදියට නම් රටේ මිනිස්සු තිරිසන්නු ගානට වැටෙන කාලයක් ලග ලගම එනවා .ලංකාවේ දේශපාලන ක්‍රමේ වැරැද්දට වඩා මේ රටේ අධ්‍යාපන ක්‍රමෙත් වැරැදි තියනවා සෑහෙන්නම ඇත්තටම කලකිරෙනවා 😪 මේක මට හිතුන විදිය ...සමහරු මේ ටික වැරදියටත් හිතයි. ❤නලින් අයියා❤

  • @kumaripankoon3169
    @kumaripankoon3169 7 หลายเดือนก่อน +3

    මල්ලි ඔයාගේ කතාව හරියටම හරි ඒ අවසරය දුන්න ස්වාමීන් වහන්සේ ගැන කණගාටුයි ඒ සිවුර අන්දපු එකාට දෙවැනි නැති නිසා ඒ ස්වාමීන් වහන්සේ කවුද දන්නෙ අනික ඕව යටි අරමුණු තියාගෙන කරන දේවල් ද කියලා

  • @skyphone8133
    @skyphone8133 7 หลายเดือนก่อน +1

    බුදුරජාණන් ජීවමාන කාලේවත් රජවරැ පවා පාත්‍ර සිවුරැ පුජා කලද අන්දන්න ගියෙ නැත.
    එසේ කිරිම ඒ පුජාව ලබන්නා යටහත් පහත් කොට තමන්ගේ බලය කියාත්මක කිරිමකි නැතහෝත් පුජාව ලබන්නාගේ පෞද්ගලිකත්වය පාගා දැමු බලහත්කාරයෙකි.
    බුදුරජාණන් වහන්සේට ලැබු සිවුරැ බුදුරජාණන්වහන්සේ පාවිච්චියට නොගෙන වෙනත් හාමුදුරුවන් වෙත දුන් නිසාය අනන්ද හමුදුරැවන් එකගකරගත් ගරැදර්ම අට තුල තමන්ට ලැබෙන සිවුරැ බුදුරජාණන්වහන්සේට පුජා කිරිමටත් බුදුරජාණන්වහන්සේට ලැබෙන සිවුරැ අආනන්ද හාමුදුරුවන් වෙත නොදිය යුතු ඵවට එකග වුයේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන නියායෙන් ලැබෙන හොද සිවුරැ ගැනිමට කියා චොදනා කිරීමට ඉඩක් නොතෑබීමය එම ගරැධර්ම අට කට බුදුරජාණන් හා ආනන්ද හිමියන් හා එකගවු පසුය බුදුන්වහන්සේගේ ස්ථිර උපස්ථාරක ධුරය ආනන්ද හිමියන් බාර ගත්තේ.
    පෙම්වතියකට පෙම්වතෙකුට එකීනෙකා ඈදුම් තැගි දුන්නද එය අන්දවනු දක්නට නැතිවා පමනක් නොව සමහර කාන්තාවන් කිසිසෙත්ම එම ඇදුම් අදින්නේ නැත්තේ සංවරව හැදුනු කුලවත් කාන්තාවන් අඩුකුලේ මුඩුක්කුවක සිටින පෙම්වතා ගෙනත් දෙන හරියට විලි වැසෙන්නේ නැති ඇදුම එකහෙලාම පතික්ශේප නොකර ගෙදර ගෙනිහින් තබන්නේ කිසිවීටක තමන්ට අදින්න නොවේ
    ලෝව කිසිම තැනක සිවුරක් හෝ ඇදුමක් පුජාකිරිම තැගිදීම ඇය අතට දීම හො මෙසය මත තැබීම හෝ පාර්සල් කර යැවීම හැරැණු විට ඇන්ද වීමක් ගැන දක්නට නොලෑබෙන විට කවර නම් විකාරයක්ද මේ මිනිසුන් ලදරැවන්ද ඒසේ නොවැතිනම් දූනුම ඇති අයගෙන් අසා නොලබන ජාතිය ඔලුව උදුම්මවා ගත් අයද යන්න ගැටලුවකි
    බුදුරජාණන්වහන්සේ පිලිමයකට සිවුරැ පුජාකරනුයේ ආන්දලා නොමේ මල් අසනයභත තබා
    පිලිමයක් අලුත් වැඩියා කිරිමේ දී පමණක් සිවුරකින් වැසීම සිදුකරයි.
    බොධියට සිවුර පුඡා කරනුයේ නැමු සිවුර අත්තක් උඩ තබා හො වටේ ඔතා
    වෙහෙරට සීවුර පුජා කරනුයේ වෙහෙර පසකින් ඇති මල් ආසනයේ තබා නැතිව වෙහෙරවසා නොවේ.
    මෙ සියල්ල නොර්වේ සිට මෙහෙයවන බෞද්ධ විරෝධී වැඩ කිරිමට හමුදුරැවරැ පවා මහණකර ඇත්තේ බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින්නේ බෞද්ධ ශිෂඨාචාරය බොරැකිරීමටය. ලංකාවේ ජාතිය කුලවාදි ජාතියක් කිරිමටය. බුදුදහම ස්වභාව ධර්මය කියමින් සොභාවධර්මය මෑවු දේවිකෙනෙකුට බුදු දහම රටකිරීමටය. බුදුන් භාවිතා කලේ විශ්වශක්තිය කීමටය එමගින් බුදුකෙනෙකු වෙත පමණක් ඇති විශ්ව අසාධාරණ දේවල් පොදු බවට පත්කිරීමටය. ජෙරම්ලා ආදිවු පාස්ටර්ලා පිරිස සේම බෞද්ධ ලෙස පෙනීසිටිමින් විශ්වශක්තියෙන් ස්වභාවිකව ලෙඩ සුවකරන්නන්ද මේහෙයවනුයේ ද අවසන් වශයෙන් ඒම බලවේගයේ අයිතිය එක දේව වාදයකට ගොනුකර මිනිසාගේ මනස දේවියන්ට වඩා දුර්වලය නිසා යදින්නේකු බවට බෙලහීනකර හීනමානී උන්මත්තකයකු බවට පත්කිරිමටය.
    එමගින් ලංකාවේ හා මියන්මාරයේ බුදුදහමට ආමිසය ඉවත්කර පතිපත්ති වැදගත් කියමින් ඇහැට පෙනෙන ආමිසමය බුදුදහම නැතිකර ඇසට නෝපෙනෙන පතිපත්තිමය බුදු දහම හැම ආගමකම කියන්නේ එකයයි කියමින් පුජ්‍ය පක්ෂය ven නොව Rev යනුවෙන් සංගයාවහන්සෙලා පුජක ගොඩට දමා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇති එව බලව වු තම තමාටම විමසා බලා අවබොධකර ගැනිම යටපත්කර පුජකයා අණකරන දේයක් කිරිමට උපාසක උපාසිකාවන්ට නියම කිරිම වනාහි යටහත් පහත් හිණමානී මනෝභාවයකට බලවත් මනසක් ඇති මිනිසුන් හිරකර තබා මෙලොව ජොලිකරපල්ලා මරණින් මතු බවයක් නැත කියන සංකල්පයට පත්කර වියාපාරික මුල්‍ය භාවිතාවන ගුණධර්මවලින් තොර ලෝවක් බිහිකිරීමටය.
    යමක් කිරිමේදි හැමදේටම වඩා සම්පධායක් තිබේ එය අනූගමනය කිරිම අදාල බාර කරැවන් වගබලාගත යුතුය.
    ඒයට අදාල කියාව සිදුකල කොළඹ රෝහලේ වෛද්‍යවරයාටද අදාල වනුයේ තමන් වෛද්‍යවරයෙකු නිසා මහන්තත්ත ලීලාව ඔලුවට ගසා ඇත්තේ පවු කිරිමට කුඹුර සකසා වැඩ නිමකර බීජ ඉසිමට පමණක් ඉතිරිව ඇති නියායෙන් තමන්ගේ තිරණය අවසන් තීරනය ලෙස කිසිවෙකුගෙන් විමසීම මදිපුංචිකමක් ලෙසින් දකින මිනිසුන් බුදුරජාණන් වහන්සේ විසින් හික්මවනු ලැබිමට හොදම උදාහරණයකි චච්චක පිරිවැදියාගේ පිලිසදර කසීභාරවෘජ බමුණෙකු හා සිදුවු වාදයෙන් පසු පීලිගැන්වු ආහාර බුදුරජාණන් වහන්සේ පතික්ශේප කලේ වචන කියා ලබාගන්නා කැම බුදුවරෑ පතික්ශේප කරන නිසාය. ඒහෙත් බුදුරජාණන් පතික්ශේප කල කැම කිසිවෙකුටත් ආහාර ලේස ගැනීමට සුදුසු නොවන නීසාම සතුන් නැති වතුරකට දාන්න නියමකලේ ඒ දාපු කැම වතුරට වැටෙන වීට ගිනිගෙන විනාශවුයේ විශ්ව අසාධාර්ණ ගුණධර්ම බුදුරජාණන් වීසින් පෙර කල මිනිසුන්වී සතූන්වී සිට පාරමිතා පුර්ණය කිරීම නීසා හිමිවී ඇති නිසාය

  • @user-qe9fv6jj8r
    @user-qe9fv6jj8r 7 หลายเดือนก่อน +2

    Supiriy pahadili kireema putha👌👌👌👌👌❤

  • @lankacool9116
    @lankacool9116 7 หลายเดือนก่อน +3

    ඇත්ත කතාව මෙක බොහොම පින් දෙවි පිහිටයි..❤❤❤❤

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 7 หลายเดือนก่อน +3

    Obata theruwan saranai...modakam walata beheth naa

  • @udariisuri1207
    @udariisuri1207 7 หลายเดือนก่อน +3

    බුදුසරණයි 🙏මගේ රටට 🙏🙏🙏🙏 ආදරෙයි නලින් ❤

  • @wasundrabandara163
    @wasundrabandara163 7 หลายเดือนก่อน +7

    ඔයාට තෙරුවන් සරනයි මල්ලි ❤

  • @renukakumari5890
    @renukakumari5890 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔයාට

  • @iranganietennakoon3377
    @iranganietennakoon3377 7 หลายเดือนก่อน +4

    සම්පූර්ණ ඇත්ත

  • @nandanidisa1031
    @nandanidisa1031 7 หลายเดือนก่อน +2

    අපෙ බුදුරජානන්වහන්සෙට සහ මෙ ශුද්ධ භුමියට කරන නින්දා අපහස,සහ නොයෙකුත් දෙවල් නිසයි , අපෙ ලංකාවට මෙය තරම් කරදර සහ , දියුනුවක් නැත්තෙ, වැරදි කරන අයට ස්වභාවයෙන් හරි දඩුවම් ලැබෙනවාමයි ,

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 7 หลายเดือนก่อน +1

    ආයුබෝවන් මල්ලී විරුද්ධකම් සුපිරි අතීතයේ අපේ කලාව රැගෙන ආවට බොහොම ස්තූතියි බොහොම පිං තෙරුවණ් සරණයි මල්ලී.

  • @SunitaSunita-ki6zw
    @SunitaSunita-ki6zw 7 หลายเดือนก่อน +7

    තෙරුවන්. සරණයි.❤❤❤❤

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 7 หลายเดือนก่อน +6

    මෝඩ හැත්ත පව් පුරෝ ගන්නවා ඔයාගේ කතාව සත්තයි නලීන් අයියා බුදුසරණයි ඔයාට

  • @JayanthiPushpakumari-ml3xz
    @JayanthiPushpakumari-ml3xz 7 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ඔයාට. 🙏ඒ පැහැදිලි කිරීමනම් ගොඩක් ගොඩක් ගොඩක් වටිනවා නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ee3he7my7d
    @user-ee3he7my7d 7 หลายเดือนก่อน +2

    hodatama dunna niyamai malli

  • @surekasandalali3443
    @surekasandalali3443 7 หลายเดือนก่อน +1

    අපි අසරන වෙලාවගෙ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ..
    කාට කියන්නද මේවා

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 7 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනව මල්ලි විරුදුව අපෙ බුදු දහම නැති කරනව මේ මිනිස්සු

  • @palithakumara7832
    @palithakumara7832 7 หลายเดือนก่อน +5

    " තෙරැවන්සරණයි දෙවිරැකවරණයි , නලීන් මල්ලී ඹයාට , සත්‍ය එයයි නේද Brother 👍❤✌ ලස්සනයි මල්ලිගෙ විරිදු ටික .👍❤👍, මම" කිරිබත්ගොඩ පාලිත අයියා . Ok . Good Night Brother 👍❤✌ .

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 หลายเดือนก่อน +1

    තව තවත් මෙවන් රස විරැදුවකින්න සක්ති දහිරිය ලැබේවා තෙරැවන්සරණයි

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 7 หลายเดือนก่อน +2

    බුදුසරණයි බුදු දහම වැජබේවා

  • @NilukaRanathunga-no2dt
    @NilukaRanathunga-no2dt 7 หลายเดือนก่อน +11

    බුදු දහම ආරක්ශා වේවා.🙏🙏🙏🙏

  • @Cobra385
    @Cobra385 7 หลายเดือนก่อน +5

    මාගේ තිලෝගුරු සම්මා සම්බුදු බුදු පියානනේ සිය දහස් වාරයක් සමාවෙන්න .මේ අමන මෝඩ පව්කාර දූපත් වැසියන් කරපු අමන ක්‍රියාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushathrimanna9230
    @dinushathrimanna9230 7 หลายเดือนก่อน +2

    Mn eth baluwa aiye ai oya mekata viriduwak haduwe naththe ai kiyala

  • @samanthalekamge2995
    @samanthalekamge2995 7 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි සහතික ඇත්ත

  • @komarik4660
    @komarik4660 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-ht7gk8wv4f
    @user-ht7gk8wv4f 7 หลายเดือนก่อน +1

    සත්‍ය වශයෙන්ම නියමයි අදහස් 🖒🖒🖒🖒🖒😂😂😂

  • @buiomibuiomi4043
    @buiomibuiomi4043 7 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම අයියෝ ඔයාට බුදු සරණයි

  • @srimathgebrial1018
    @srimathgebrial1018 7 หลายเดือนก่อน

    Very true more than100 % Thank you Nalin Puthe.

  • @sepalikanelum9189
    @sepalikanelum9189 7 หลายเดือนก่อน +4

    Budu dahama raka dewa😥🙏🙏

  • @wmsmusiclanka
    @wmsmusiclanka 7 หลายเดือนก่อน +5

    විශිෂ්ට විරුදුවක් ඉතාමත් අගය කරනවා..❤

  • @ranuranu529
    @ranuranu529 7 หลายเดือนก่อน +1

    Ape kalakanni burywo ape anagata paraouratat bufudahama aepa karanna hadanne mutasobawaya vidinma daduwam diya uatuai istuti malliyee 🙏🙏🙏🙏😌😌😌😌

  • @chandramalaniranasinghe7845
    @chandramalaniranasinghe7845 6 หลายเดือนก่อน

    ඹබට පින් ඇත්ත ඇති සැටියෙන් කියල දෙනවට

  • @user-zj7pu3wi5i
    @user-zj7pu3wi5i 7 หลายเดือนก่อน +3

    පින්කම් කියලා මිනිසුන් ගොඩක් මෝඩ වැඩ කරනවා නලින් අයියේ..

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 7 หลายเดือนก่อน +6

    බුදුසරණයි 🙏🙏🙏😢😢😢♥️♥️♥️♥️

  • @Beautiful_world456
    @Beautiful_world456 7 หลายเดือนก่อน +56

    තව ටික දවසක් යනකොට පාරේ තියෙන ප්‍රතිමා වලටත් සරොං, ෂර්ට්, කලිසමුත් අන්දලා තියෙයි... මොන පිස්සෝ ඉන්න රටක්ද මේක..😅. අයියෝ කියලා වැඩක් නෑ ඉතිම්...❤😂😂

    • @fatimaaal3769
      @fatimaaal3769 7 หลายเดือนก่อน

      😢😢😢

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 7 หลายเดือนก่อน

    Supiri lassanai kollo very nice beautiful ❤️❤️❤️

  • @bidunusita4120
    @bidunusita4120 7 หลายเดือนก่อน +6

    Teruwan saranai nalin❤❤❤❤❤❤

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 4 วันที่ผ่านมา

    ඇත්ත ඛුදූසරනයි

  • @Maduuofficial634
    @Maduuofficial634 7 หลายเดือนก่อน +49

    ශ්‍රද්ධාව වැඩි වුණාම ප්‍රඥාව හීන වෙනවා..ඒකයි මේ....අන්ධ භක්තිය...බුදු දහම විකෘති කරන්නෙ වෙන ආගමිකයො නෙමෙයි..මේ අන්ධ භක්තික බෞද්ධයොමයි..😢

    • @amarakumariherath4635
      @amarakumariherath4635 7 หลายเดือนก่อน +2

      හරියටම හරි

    • @kasunabey8954
      @kasunabey8954 7 หลายเดือนก่อน +4

      බුදු දහම විනාශ වන්නේ උතුම් සද්දර්මයට තම මත ඉදිරිපත් කිරීමෙන්. මේවගෙන් නොවේ.

    • @akarshafernando4649
      @akarshafernando4649 7 หลายเดือนก่อน +1

      💯 එකඟයි.

    • @user-bq2cw6pr1z
      @user-bq2cw6pr1z 7 หลายเดือนก่อน +1

      Eka aththa

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 7 หลายเดือนก่อน

      ​@@akarshafernando4649❤

  • @user-qb1sl5sz5z
    @user-qb1sl5sz5z 7 หลายเดือนก่อน +2

    බුදු සරණයි

  • @nethpahan1819
    @nethpahan1819 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සහෝ

  • @user-vc2nl8mp9m
    @user-vc2nl8mp9m 7 หลายเดือนก่อน +2

    විරිදුවලින් වත් කියල මෙි පිස්සන්ගෙ තකතීරු වැඩ නවත්තන්න බලමු.

  • @SanchiSanjana-ir8vu
    @SanchiSanjana-ir8vu 7 หลายเดือนก่อน +2

    බුදු.දහම.අරක්ෂාවෙිවා.මොඩ.මිනිස්සුන්ගේ.මොලය.පැහැදේවා

  • @amilachathuranga2536
    @amilachathuranga2536 7 หลายเดือนก่อน

    Niyamai nalin iye thawa sera madi.hena gahapiya okata

  • @hbui5988
    @hbui5988 7 หลายเดือนก่อน

    Na malli eka waridi tahmai budu piyanan whansege Karen naginne Mona modayoda kiyalatahmai matah kiyann teyenne oyata budusaranai

  • @anushaudayangani-ws7zy
    @anushaudayangani-ws7zy 7 หลายเดือนก่อน

    මේව අහනකොට හිතට හරිම වේදනාවයි.ඒත් අපි මොනව කරන්නද.නීතියක් කියලදෙයක් තියෙන්නෙ ඒකට.

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 7 หลายเดือนก่อน +2

    Thank you malli..Lassani ❤🙏🎄

  • @karona..8265
    @karona..8265 7 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පින් වැරැද්ද ක් පෙන්නලා දෙනවාට මල්ලි ඇත්ත ඔයා කියන කතාව බූදූසරනයි🙏

  • @shereenbuhar846
    @shereenbuhar846 7 หลายเดือนก่อน +2

    Yes dear true story God bless you and your family take care dear and budu saranai 👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pk4lr9wk7g
    @user-pk4lr9wk7g 7 หลายเดือนก่อน +2

    අයියේ ඔයා මේ රටට සම්පතක්

  • @user-pf1li6qc7p
    @user-pf1li6qc7p 7 หลายเดือนก่อน +20

    நான் தமிழ் ஆனா எனக்கு புத்த சமயம் ரொம்ப பிடிக்கும் ❤❤❤🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @asazd9761
    @asazd9761 7 หลายเดือนก่อน

    Niyamai wachanatika budu saranai

  • @carunadabare2982
    @carunadabare2982 7 หลายเดือนก่อน

    බුදු සරණයි වටිනා උපදෙස්
    ස්තුතියි

  • @thelife..........3376
    @thelife..........3376 7 หลายเดือนก่อน

    ඔබ හරි සහෝදරයා ..

  • @anurajayamaha3195
    @anurajayamaha3195 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි නලින් සහෝදරයා . කතා කරන්න ඕන තැන කතා කළ යුතුමයි . අපේ ආගම දැන් යන්නෙ කොහේදැයි හිතා ගන්න බැරි තැනකයි තියෙන්නේ චීවර දාරින් පවා විස්වාස කරන්න බැරි කාලයක් උදාවේගෙනයි එන්නෙ අපට කුමක් වේවිද කියල හිතා ගන්න බැරි තැනකට පත්වෙලා.

  • @dinushathrimanna9230
    @dinushathrimanna9230 7 หลายเดือนก่อน +2

    සුපිරි aiye adennama kiwa kiyana tika nm

  • @malikam7925
    @malikam7925 7 หลายเดือนก่อน +1

    Malliya Lankawe Denuma Dan. 00⁰00 .. Budu Saranai 🙏🙏 Allah Devi Pihitai 🤲🤲

  • @gspdawood4497
    @gspdawood4497 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මේවා රටට
    පෙන්වීම ගැන

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx 7 หลายเดือนก่อน

    100'/ 1000 දහක් ඔබ හරි මල්ලි කාල කන්නි පවි කාරයන්ට පින් දෙන්න බැ නෙ ඔබට ජයවෙවාා බුදුසරණයි

  • @manikebmunuge2889
    @manikebmunuge2889 7 หลายเดือนก่อน +3

    ඔයාට ..දළදා සමිදු පිහිටයි මල්ලි...

  • @nandaneekarunathilaka2611
    @nandaneekarunathilaka2611 6 หลายเดือนก่อน

    Oya hare malli jayawewa

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 7 หลายเดือนก่อน

    මල් ඉඩ තෙරුවන් සරණයි

  • @manomaniselvajothy1601
    @manomaniselvajothy1601 7 หลายเดือนก่อน

    Niyamai me viriduwa parakku ai kiyala balagana hitiye 👍✋️

  • @prasadmendis9779
    @prasadmendis9779 7 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝ පිං
    හඩ නැගීම ගැන ඉතාම ආඩම්බරයි

  • @yasiruwageesha1495
    @yasiruwageesha1495 7 หลายเดือนก่อน +5

    කාලීන දෙයක් ❤

  • @nandanirodrigo
    @nandanirodrigo 6 หลายเดือนก่อน

    Thank you putha for opening eyes

  • @nihalkumara4141
    @nihalkumara4141 7 หลายเดือนก่อน

    ලස්සනයි මල්ලි ඔයාට ගොඩක් තුති

  • @asokawersingha5718
    @asokawersingha5718 7 หลายเดือนก่อน

    Malli.oyata.budusaranai...

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf 6 หลายเดือนก่อน

    Obata theruwan saranai! Me kosol rajathuma dekapu heena 16 thamai sebe wenne!

  • @rohanialwis8196
    @rohanialwis8196 7 หลายเดือนก่อน +1

    ඇත්ත ඇති සැටි යෙන් ලස්සනයි විරිදුව

  • @user-pw6mk2lm3g
    @user-pw6mk2lm3g 7 หลายเดือนก่อน

    Oya hari oyage viridu hamadama ahanawa kiyonawa wadi bn..

  • @user-ty9di8tx3w
    @user-ty9di8tx3w 7 หลายเดือนก่อน

    Nalini.puthage.viriduwa.nam.niyamai.me.wage.gonnu.marenne.dukk.vidawala

  • @NelumLanka
    @NelumLanka 7 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි නිවන් මඟ දුර නොවේවා

  • @user-jz9zw4pt2h
    @user-jz9zw4pt2h 7 หลายเดือนก่อน

    හරියටම හරි මල්ලි .බුදු සරනයි ඔයාට .

  • @user-xd5de2gr4y
    @user-xd5de2gr4y 7 หลายเดือนก่อน +1

    හරියටම හරියටම හරි

  • @dgffgggfghf5960
    @dgffgggfghf5960 7 หลายเดือนก่อน +2

    Mamaමමත් දැක්ක. හිම නමක් නැගලා උන්නා