පිස්සු හැතිකරේ | Viridu Nalin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2024
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 3.6K

  • @viridunalin
    @viridunalin  6 หลายเดือนก่อน +407

    උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු /
    පින් අනුමෝදනා විරිදු.
    නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න
    (whatsapp imo / වට්සැප් ඉමෝ)
    හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක

    • @maneljayakodi547
      @maneljayakodi547 6 หลายเดือนก่อน

      ක.කලකන්නි. ගැහැණු. මිනිසුන්. ලංකාව ට ම.ලැජ්ජයි තූක්.නොදකින්

    • @user-ok1ug7xo7u
      @user-ok1ug7xo7u 6 หลายเดือนก่อน +7

      Aiyoo gon hathtta

    • @user-ok1ug7xo7u
      @user-ok1ug7xo7u 6 หลายเดือนก่อน +5

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Kumarsigiri
      @Kumarsigiri 6 หลายเดือนก่อน +4

      Aniwarwnma

    • @kasuniumesha744
      @kasuniumesha744 6 หลายเดือนก่อน +7

      අැත්තටම අැයි මෙි මල්ලි

  • @tharinduhansK
    @tharinduhansK 6 หลายเดือนก่อน +812

    හිතට සතුටුයි ගවයොන්ට අහු වෙන්නෙ නැති මොලයක් සමග ඉපදුන එක ගැන ❤

  • @a.t.mjayarathna7742
    @a.t.mjayarathna7742 6 หลายเดือนก่อน +58

    මට කියාගන්න ඕන වුන ටික නලින් මල්ලි කීවා🙏🏻ඔයා නම් ජාතියේ පිනට පහල වුනු කලාකරුවෙක් .හදවතින්ම සුබ පතනවා. ජය වේවා

    • @ishani5290
      @ishani5290 6 หลายเดือนก่อน +3

      🇱🇰🙏🙏🙏👍👍👍

  • @samandeepal4005
    @samandeepal4005 6 หลายเดือนก่อน +28

    කියන්න තියෙන දේ විරිදුවෙන් හරි කෙලින්ම කිව්වා... නියමයි මල්ලි.... ජයවේවා...

  • @user-qw1vk9he2q
    @user-qw1vk9he2q 6 หลายเดือนก่อน +5

    සුපිරි වැඩක්..නියම විරිදුව...ඔයා වගේ කොන්ද පණ ඇති අය තමයි මේ රටට ඕන

  • @gnanasiriganasiri9421
    @gnanasiriganasiri9421 6 หลายเดือนก่อน +136

    අපිට කියන්න බැරි දේ විරිදුවකින් කියපු ඔයාට මල්ලි සම්මා සම්බුදු සරණයි. ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

    • @wasanthakumara-xx8xc
      @wasanthakumara-xx8xc 27 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉😮😮😮😢😢😢😢😢😢😢😢😢

  • @user-qr7uo5vb5q
    @user-qr7uo5vb5q 6 หลายเดือนก่อน +383

    අපි අසරණ වෙලාවගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 😢😢

    • @ranagopi8944
      @ranagopi8944 6 หลายเดือนก่อน +5

      ඈඩේන්නම වදිනවා ඒකනම්

    • @user-ru9tf9bo2s
      @user-ru9tf9bo2s 6 หลายเดือนก่อน +1

      කොරලයාගම සරණතිස්ස හාමුදුරුවන්ගේ දර්ම දේශන අහන්න

    • @PP-td2sq
      @PP-td2sq 6 หลายเดือนก่อน

      Lakbima 😂😂😂

    • @priyanthirenuka394
      @priyanthirenuka394 6 หลายเดือนก่อน +1

      අනෙ අත්තමයි දෙවියනේ.

    • @user-vk3rd7op9h
      @user-vk3rd7op9h 6 หลายเดือนก่อน

      Oya.genita.painn.gapiyau😮

  • @chamalpraboth7148
    @chamalpraboth7148 6 หลายเดือนก่อน +11

    අම්මටයි තාත්තටයි වදින්න මේ වගේ උන්ට නැතුව. ජය වේවා අයියේ ❤🙏

  • @AnuraKumara-vl8tl
    @AnuraKumara-vl8tl 6 หลายเดือนก่อน +8

    මේ වගේ පිස්සො ඉන්න රටට එන්න හිතෙන්නේ නැහැ දැන් දරු පවුලාත් අරගන්න හිතෙනවා මේහාට ඔබට ජය නලින්❤❤❤

  • @suwarnamallika164
    @suwarnamallika164 6 หลายเดือนก่อน +420

    නියමයි පුතේ අපේ ගොනුන්ට වැස්සීයන්ට පුන්නක්කු දෙමු බුදුදහම වැනසෙයි කියලා සිතනවා ඇතී නමුත් කවදාවත් නීයම බුදු දහම ආදාහන අය මේවට අහුවෙන්නෙ නැත තෙරුවන් සරණයි

    • @sadunroshan2364
      @sadunroshan2364 6 หลายเดือนก่อน +2

      Aniwaren

    • @chandrakanthi6921
      @chandrakanthi6921 6 หลายเดือนก่อน

      😊😅😊😊😅වදින්න.ඔීිනැ.බික්ෂුන්.වහන.ෙස්ලා.ඉන්නවා..ෙත්රැමි.යන..ෙවිලාවටෙගාඩක්දුර.ගිහින්.ඉවරයි

    • @prasannathalagala4310
      @prasannathalagala4310 6 หลายเดือนก่อน

      Niyamai attha pen wanawata gon hetthata

    • @user-rh4wh3mu4n
      @user-rh4wh3mu4n 6 หลายเดือนก่อน +1

      මොකෙක්ද මූ නොදකින් මෝඩ හැතිකරේ තව ටික කාලෙකින් ඕකා හිරේ😂😂😂 ඔක්කොටම හපන් අර හාමුදුරුවො ඕකාගෙ සිව්‍ර ගලවන්න ඕනා

    • @kapilajayarathne4943
      @kapilajayarathne4943 6 หลายเดือนก่อน

      Api niyama bauddhayo. Mewata ahu wenne netha

  • @yuganiranga5999
    @yuganiranga5999 6 หลายเดือนก่อน +368

    දැන් නම් මේ පිස්සු හැතිකරේ ඉන්න මේ රටේ ඉන්නත් එපා වෙලා ඉන්නෙ..

    • @kouzoumponnamparuma5335
      @kouzoumponnamparuma5335 6 หลายเดือนก่อน +1

      Ammapa ekanam ඇත්ත mai me ලංකාවේ minisu තිරිසන් සතුන් ටත් anthai

    • @NishaniChathu-rj4mp
      @NishaniChathu-rj4mp 6 หลายเดือนก่อน +1

      Anivarayen

    • @nethmiamanda8722
      @nethmiamanda8722 6 หลายเดือนก่อน

      Man rata inne mokadda meka kauda me

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 6 หลายเดือนก่อน

      රට යන්න සල්ලිනෑ බන්

    • @sudutoon6144
      @sudutoon6144 6 หลายเดือนก่อน

      පිස්සෝ හිටියත් කමක් නැ උන්ට වදින උන් මොකුන්ද බන් 😂😂

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 6 หลายเดือนก่อน +2

    විරිදු කියන මල්ලීට බොහොම පීන්. ඔබට සුභ අනාගතයක් පතමී

  • @yashoddhyaperera6620
    @yashoddhyaperera6620 6 หลายเดือนก่อน +1

    ඇත්තටම. ඔබගෙ..විරිදුව..හරියටම.හරි..දෙ..
    තමයි..තියෙන්නේ..ලස්සනයි. පැහැදිලියි.ලස්සන...හඩත්...
    සුබ.පැතුම්..නිදුක්. නිරෝගී සුවය ලැබේවා...ශක්තිය. ධෛර්ය. ලැබේවා. තෙරුවන් සරණයි..

  • @akeshiduwaralihinikaduarac4843
    @akeshiduwaralihinikaduarac4843 6 หลายเดือนก่อน +63

    ඔයාට නම් අපේ ලංකාව වෙනුවෙන් වීදු කියන ඔයාට සතර වරම්ගෙම දෙවි පිහිටයි ආරක්ෂාව ලැබේවා සිතේ පැතුම් ඉටුවේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️🌹❤️

  • @MayuraPrasanna-md3zc
    @MayuraPrasanna-md3zc 6 หลายเดือนก่อน +153

    මොඩ හැතිකරෙට රෙද්දෙ රෙවෙන්න නලින් අය්යා දුන්නා සුපිරියට

    • @dilhanirownie6924
      @dilhanirownie6924 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @elisabethsilva6045
      @elisabethsilva6045 6 หลายเดือนก่อน

      Malli oya dipu virudu tikaniyamai ara modageni merenda hadanava munta pissu

  • @ishani5290
    @ishani5290 6 หลายเดือนก่อน +2

    Great awareness patriotic video! Budusaranai! Thunuruwan saranai ! 🇱🇰🙏👍❤️😊

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 6 หลายเดือนก่อน +1

    මල්ලියෝ.... උඹට ගොඩක් පින්. මේ වගේ හොර හැත්ත එදා ඉදල පාවඩ දාල මල් මාලා දාල තමයි අපේ ගොන් හරක් මුන්ව පිළි ගත්තා. තාමත් අපේ උන් හැදිලා නෑ මෙහෙම හරි උන්ට කියා දීපන් 👍🙏🏻

  • @hansikaushika9085
    @hansikaushika9085 6 หลายเดือนก่อน +35

    බුදුසරණයි අය්යේ ඔයාට තව තවත් මේ වගේ කොන්ද කෙලින් තියාගෙන විරිදු කියන්න ශක්තිය ලැබේවා ....🙏🙏🙏

  • @user-jb5lr2oq5l
    @user-jb5lr2oq5l 6 หลายเดือนก่อน +99

    බුදුන් තුන් වරක් වැඩි මේ පුණ්‍ය භූමියේ දවසින් දවස බිහිවෙන ගව සම්පත වෙනුවෙන් ගීත ගායනා කරන දාබර නලින් මල්ලි ඔයාට තෙරුවන් සරණයි

    • @ChandihandiCraft
      @ChandihandiCraft 6 หลายเดือนก่อน +1

      Ubalath pisso thamai yako bududahama adahana api nemei..ape agamata apahasa karanna uba mokekda

    • @HappyGoLucky1111
      @HappyGoLucky1111 6 หลายเดือนก่อน +3

      @ChandihandiCraft Oya me de dana gannakoo..budu dahama kiyanne agamak newei darshanayak..Eka adahanna newei ona pilipadinna..aduma oya ekawath dan nane

  • @teenaraheem1131
    @teenaraheem1131 6 หลายเดือนก่อน +2

    විරිදුවෙන් කියන්න ඕන ටික කියපු කොන්ද පණ තියෙන මිනිහෙක්.ජයවේවා 🎉

  • @user-ez4fy9ph5k
    @user-ez4fy9ph5k 3 หลายเดือนก่อน +1

    කනට ගැහුවා වගේ නලීන් අයියේ විරිදුව 😂😂 ඔයානම් පට්ට පොරක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @pavideos3808
    @pavideos3808 6 หลายเดือนก่อน +15

    මොනවා කීවත් ලැජ්ජාවක් නැති ජාතියක් මුන් විරිදු කියපු ඔබට උතුම් තෙරුවන් සරණයි

  • @kumarichandrakanthi4670
    @kumarichandrakanthi4670 6 หลายเดือนก่อน +172

    අම්මට තාත්තට වදින්නැති උන් මේ මොකාටද වදින්නේ.අපි අසරණ වෙලා වගේ හිතට.දැනෙනවා බුදු හාමුදුරුවනේ..🙏🙏🙏🙏

    • @user-bf6pw7ze6s
      @user-bf6pw7ze6s 6 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @manggalikadamyant3950
      @manggalikadamyant3950 6 หลายเดือนก่อน +2

      මල්ලීමුන්ටවහකන්නවේන්නේ

    • @Kandam-nh6qg
      @Kandam-nh6qg 6 หลายเดือนก่อน

      World is changing so quickly
      No body care no body
      Do good things
      You be blessed

    • @janakasurash5648
      @janakasurash5648 6 หลายเดือนก่อน

      😂😂😂rater gawasampathaaa apee....meparath ewarayy rater...

  • @bihanduhansana3543
    @bihanduhansana3543 6 หลายเดือนก่อน +1

    මෝඩ මිනිසුන්ට හරි දේ වටහල දෙන්න ගත්ත උත්සාහයට ගොඩක් පින්

  • @HarithaChannel
    @HarithaChannel 6 หลายเดือนก่อน +2

    බලධාරීන් හා නායක හිමිවරු හොද නින්දේ...
    රටට හා සංස්කෘතියට අබ සරණයි

  • @kamaldealwis8386
    @kamaldealwis8386 6 หลายเดือนก่อน +29

    මෙවන් පිංවන්ත පුතෙක් අපට දායාද කල අම්මාට තාත්තාට බොහෝම පිං.
    අපේ රට දැය සමය රකින්න මෙවන් දූ පුතුන් තව තවත් බිහිවේවා!!!

  • @sdnnawarathnadanthana762
    @sdnnawarathnadanthana762 6 หลายเดือนก่อน +76

    ලංකාව මේ ගානට අරි ඉතුරැ වේලා තියන ඒක ගැන ලෝකු සතුටක් මල්ලි ඔයාගේ වැඩේ නමි සපිරි ජය❤❤

    • @navii1124
      @navii1124 6 หลายเดือนก่อน +1

      අසරණ වෙනවා නොවේ gonkamea mari මෝඩ හරක් ...හාමුදුරුවනේ සිවුර galawala ඕනි wedillak වැන්ද nam ඉවරයි

  • @chalatwicramasingha8663
    @chalatwicramasingha8663 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් පින් මේගැන පහදා දුන්නාට

  • @user-kv5oh3bf5j
    @user-kv5oh3bf5j 6 หลายเดือนก่อน +1

    සර්ව තථාගත සම්‍යක්සම්බුද්ධ ආර්‍ය් මහා අවලෝකීතේශ්වරයාණන් වහන්සේට මාගේ නමස්ඛාරයම වේවා
    🤲🤲🙏🤲🤲

  • @dammikabhr8246
    @dammikabhr8246 6 หลายเดือนก่อน +182

    ඊයේ ඉඳලා මේ විරිදුවනම් බලාගෙනම හිටියා අර හාමුදුරුවන්ගේ චීවරයේ දාගෙන ඉන්න එකනම් චීවරයටත් පවක් ඇත්තටම හරක්ට මීට වැඩිය මොලයක් තියෙනවා තෙරුවන් සරණයි මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි 🙏❤️

    • @RaniRani-fe8dr
      @RaniRani-fe8dr 6 หลายเดือนก่อน +3

      samaharavita wenath agamaka akek wennathi

    • @nilukakumari2120
      @nilukakumari2120 6 หลายเดือนก่อน +2

      මාත් ඒක තමයි බැලුවේ ..සිවුරක් දාගෙන කොහෙවත් ඉන්න ගිහියෙකුට වඳින්නෙ ඇයි කියල ..මෝඩයි කියල මෙහෙමත් අන්ධ භක්තියක් ...🙄🤔😢😢😢

    • @pradeepchandana299
      @pradeepchandana299 6 หลายเดือนก่อน

      ඒ ganayath pakeyake mokatada ara වදින්නෙ ඒ පකයට haukawanna ona

    • @user-jb4qb1bz1s
      @user-jb4qb1bz1s 6 หลายเดือนก่อน +5

      මේ වගේ දේවල් වෙන්න පටන් ගත්තා විතරයි.
      ඉඳිරිය තවත් භයානක යි.
      එනිසා මේ දේවල් මත අකුසල් පුරවා ගන්නේ නැතිව , මේ ශ්‍රී සද්ධර්ම පවතින කාලය තුලම සසරින් මිදීමට උතසාහ කරමු.

    • @dilhanid7593
      @dilhanid7593 6 หลายเดือนก่อน +3

      ඒ සිවුරු දාගත් කාන්තාවක්....බුදු දහමට අවමන් කිරීමට ගොඩක් කට්ටිය උත්සාහ කරමින් සිටිනවා ..ඕවාට වැඩි ආයුෂ නෑ..

  • @buddhikaperera6654
    @buddhikaperera6654 6 หลายเดือนก่อน +103

    මේ මිනිස්සු කවදා හරි දේ තේරුම් ගනීවිද මන්දා.....නමුත් ඔබ තුමා මිනිසුන් දැනුවත් කරමින් කරනා සමාජ සත්කාරය හදවතින්ම අගය කරමි...තෙරුවන් සරණයි..

  • @user-kv5oh3bf5j
    @user-kv5oh3bf5j 6 หลายเดือนก่อน +1

    යටගියාවු නිර්මල ආර්‍ය් බුදු ධහම යළි අප නිජ භූමියට වැඩම්මවු ආර්‍ය් මහා අවලෝකීතේශ්වරයාණන් වහන්සේට නිර්මාණය වන ආර්‍ය් මහා සින්හළයන්ගෙ උපහාරයම වෙවා..🙏🙏🙏

  • @nadeeshakalpani6829
    @nadeeshakalpani6829 6 หลายเดือนก่อน +4

    නියමයි අයියෙ
    මේ කාලකන්නින්ට ඔහොමම තමා කියන්න ඕනි

  • @user-gt3me6pz6v
    @user-gt3me6pz6v 6 หลายเดือนก่อน +45

    බත් කන කකුල් දෙකේ හරක් ඉන්න රටේ, හරියටම තේරෙන විදිහට විරිදුවෙන් මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරලා දෙනවට ගොඩක් පින් ❤

    • @user-gp3no5sk6c
      @user-gp3no5sk6c 6 หลายเดือนก่อน

      මෙකට තමයි ලොක විනා කිව්වේ

    • @chamudideshani3232
      @chamudideshani3232 6 หลายเดือนก่อน

      අනිවා කියපු කටේ රත්තරං දාන්න වට්නවා

  • @SarathWijewardana-fp6fc
    @SarathWijewardana-fp6fc 6 หลายเดือนก่อน +70

    නියම විරුදු ටික සුපිරි !!!බුදුසරනයි ඔබතුමාට !!!!!

  • @user-rt2sr1gb3b
    @user-rt2sr1gb3b 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබට.

  • @nalaniranasinghe4230
    @nalaniranasinghe4230 6 หลายเดือนก่อน +1

    බුද්ධ කාලයේ මේ වගේ ගැටළු අතිවූ කාලයේ උපාලි මහ රහතන් වහන්සේ විනය නිති පද්ධතියක් පැනෙව්වා.තුණුරුවන්ගේ බලයෙන් අපේ සිල්වත් ස්වාමීන් වහන්සේලා එකතුවෙලා මේ ශාසනය රැකගනිත්වා

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 6 หลายเดือนก่อน +51

    මේ කකුල් දෙකේ හරකට වඳින හරකුන්ටයි හරකියන්ටයි වඩා කකුල් හතරේ වස්සන්ට වැසියන්ට මොලේ තියෙනවා කියලයි මටනම් හිතෙන්නෙ .විරිදු මල්ලිට තෙරුවන් සරනයි

  • @user-zw4li3oq2j
    @user-zw4li3oq2j 6 หลายเดือนก่อน +54

    කොන්දක් තියන මිනිහෙක් විදියට ඔයාගෙ අදහස් ඉදිරිපත් කිරීම නියමයි

    • @kelumlasantha3477
      @kelumlasantha3477 6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

  • @anomas8640
    @anomas8640 6 หลายเดือนก่อน +2

    මම බලාගන හිටියේ අයියා මෙිකට විරිදුවක්...

  • @ranjani-hr9gs
    @ranjani-hr9gs 6 หลายเดือนก่อน +10

    ඔයා නම් හරි තැනට හරි විදිහට විරිදුව කිව්වා පුතා තෙරුවන් සරනයි 🤣

  • @kalindukalindu4445
    @kalindukalindu4445 6 หลายเดือนก่อน +46

    අනේ මල්ලි සත්තකින්ම ඇත්ත ඔයා කියන කතාව සහමුලින්ම ඇත්ත මෙ වගේ සෙල්ලම් අපි මේ වෙනකොට කොච්චර ක් නම් දැකලා තියෙනවා ද අපේ රටේ කාටද උගෙන් සෙතක් වෙලා තියෙන්නේ කතාකරල වැඩක් නෑ අපේ රටේ අය ගැන ඔයාට තෙරුවන් සරණයි මල්ලී 😍

    • @user-ty6jq9do8i
      @user-ty6jq9do8i 6 หลายเดือนก่อน

      අනේ ද.කියන්නේ..මල්ලියා..මුන්ට.පිස්සු. නැත්නම්. ෂෝක් 😊😊😊

  • @hgshshgsjsb3089
    @hgshshgsjsb3089 6 หลายเดือนก่อน +60

    නියමයී විරුදුව බුදුසරණයි 🙏🙏

    • @sumudubhashini2806
      @sumudubhashini2806 6 หลายเดือนก่อน

      ඔව්..විරිදුව තව ටිකක් තිබුන නම්..

  • @palithakumara7832
    @palithakumara7832 2 หลายเดือนก่อน

    ❤🙏❤, හරීම ලස්සනයි ඔයා ගෙ විරිදු ටික නලීන් මල්ලී තෙරැවණ්සරණයි දෙවිරැකවරණයි ඔයාට .

  • @user-bc2md4lr4u
    @user-bc2md4lr4u 6 หลายเดือนก่อน

    පිස්සු තමයි දැන් ලංකාවේ මෙ වදින්න ඇතිකරේට බුදු සරණයි අයියේ ඔයාට

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 6 หลายเดือนก่อน +55

    මේවා දකිද්දී ඇස්වලින් එන කදුළු වලක්වා ගන්න බැහැ.. මේවගේ දේවල් දකින්න අපි කොච්චර පවු කරලද.. බුදුපියාණනී 🙏🙏🙏

  • @amilapradeep3228
    @amilapradeep3228 6 หลายเดือนก่อน +76

    මම බලාපොරොත්තුවෙන්ම හිටිය කවි ටිකක් නියමයි අයියේ.........❤

  • @NanalNamal
    @NanalNamal 5 หลายเดือนก่อน

    සුපිරි මේක තමා රටේ ඇත්ත . ඔයට සුබ පතනවා යෝධ බල ශක්තිය වචන හිතට එන්න ඔනේ තව තවත් මෙහෙම නිර්මාණ කරන්න. නලීන් මල්ලි ඇත්ත ඇති විදියට පෙන්නන්ඩ හොදම මාධ්‍ය කවිය පරිස්සමෙන් වැඩ කරන්න ඔනේ

  • @ranasinghabandara3020
    @ranasinghabandara3020 6 หลายเดือนก่อน

    Viriduven රටට dena owadan gena හරිම adambarai ඔබට බුදු saranai devi පිහිටයි

  • @E-MoneyHub1
    @E-MoneyHub1 6 หลายเดือนก่อน +57

    මේක තමා ලෝක ස්වාභාවය.😢
    නියමයි විරිදුව.එකෙක් හරි හැදෙයි.👊

    • @kamalasaranasekara9181
      @kamalasaranasekara9181 6 หลายเดือนก่อน +4

      😂

    • @thimathkemitha
      @thimathkemitha 6 หลายเดือนก่อน +2

      ​@@kamalasaranasekara9181මුන්ටත් හිනා වෙලා මදි බන් 😂😂

    • @premas2709
      @premas2709 6 หลายเดือนก่อน +1

      Me.hamuduruwanta.pissuda.koheda.ara.horekuta.wadinne.angoda.gihindanna.iyenne.gon.hahtta

  • @abinudinsuka.6742
    @abinudinsuka.6742 6 หลายเดือนก่อน +64

    නියමයි මල්ලි ඔහොම තමයි කියන්න ඕනි.❤️😘

  • @edmondgamage3272
    @edmondgamage3272 6 หลายเดือนก่อน

    විරිදු.ගායනා.කළ.මල්ලි.ඔයා.කියූ..දේවල්.සම්පූර්ණණ.ඇත්ත.අපේ.රටේ.ඉන්න.මී.හරකුන්ට.කොච්චර.කීවත්.වැඩක්.නැහැ.ඕනෑම.කාලකණ්ණි.බල්ලෙකුට.රැවටෙනව

  • @mangalamanohari8668
    @mangalamanohari8668 6 หลายเดือนก่อน

    ඇත්තටම හරිම සතුටුයි මල්ලි ඔයා මිනිසුනට මේක තේරුම් කරලා දෙන මේ ක්‍රමේට. ඒත් මේ මෝඩ මිනිස්සු තාමත් මේවා තෙරුම් ගන්නෑ. හර්ම කනගාටුයි. ඔයා කරන මේ මෙහයට ගොඩක් පින් ස්තූතියි. ඔබට ජයෙන් ජය.

  • @lekhaathukorala225
    @lekhaathukorala225 6 หลายเดือนก่อน +32

    මේකනම් මහ පුදුම රටක්. මෙහෙම රටක කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන් වෙච්ච එක ගැනත් හරිම ආඩම්බරයි..
    ආඩම්බරයි ඔබ ගැනත්. ඔබ රටට වටින වස්තුවක්..❤

  • @malikulawardana3463
    @malikulawardana3463 6 หลายเดือนก่อน +15

    බුදු අම්මේ මේ මොකක්ද වෙලා තියෙන්නේ මේ අපේ ලංකාවේ ගෑනුන්ට මුන්ට පුන්නක්කු දෙන්න තියෙන්නේ .. නලින්.මල්ලි සුපිරියට කියනවා..නියමයි තෙරුවන් සරණයි මල්ලි

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 6 หลายเดือนก่อน

    අපි අසරණ වෙලා සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ. සවූදි දම්මාම් ජුබෙල්වලින් විමාලිය අක්කි කෙනෙක් නලින් මල්ලී යො. මරු ෂෝක්. විරුදූ

  • @prasadkumarakbgdh9505
    @prasadkumarakbgdh9505 6 หลายเดือนก่อน

    සති⁣යෙන් වැඩකළයුතු කාලයක්
    අපුරුයි ජය 🙏

  • @TharangaMadusanka-uw2xj
    @TharangaMadusanka-uw2xj 6 หลายเดือนก่อน +11

    ලස්සන පිලිගන්න පුළුවන් අපූරු දහමක් තියෙන මේ ලංකාවේ මේ වගේ කාලකන්නි තවත් ඉන්නවනේ කියලා හිතෙන කොට ඇත්තටම දුකක් දැනෙනවා 😔😔

  • @myschool5453
    @myschool5453 6 หลายเดือนก่อน +9

    මට කියාගන්න බැරුව අවස්ථාවක් නැතුව හිටිය ටික ඔබ ලස්සනට කිව්ව.ඔබට ජය!

  • @user-vx4mi7ys9o
    @user-vx4mi7ys9o 6 หลายเดือนก่อน +4

    නියමයි පුතේ... ... උතුම් නිර්මල බුදු දහමක් අපිට ලැබිලා තියෙද්දිත් .....මේ ගොන් වස්සන්ට ..මොළයක් නැද්ද ...හිතන්න ...

  • @BKCreationz_SL
    @BKCreationz_SL 6 หลายเดือนก่อน +1

    මේක වටිනවා.. අමු ගවයන්ට අමුවෙන්... ❤❤❤

  • @sanathkumara2410
    @sanathkumara2410 6 หลายเดือนก่อน +34

    රිදෙන්නම දෙනවා..සුපිරියි අයියේ ❤

  • @user-pl6xw2il8r
    @user-pl6xw2il8r 6 หลายเดือนก่อน +11

    අයියේ ඔයාගෙ විරිදුව පට්ට 👌මේ වගෙ දෙයක් විරිදුවකින් හරි දැනුවත් කිරීම ලොකු පිනක් .. 👍

  • @herathflorence777
    @herathflorence777 6 หลายเดือนก่อน

    නියමයි සහෝදරයා විරිදුව ජේසු පිහිටයි,

  • @sandyachandani9041
    @sandyachandani9041 6 หลายเดือนก่อน

    සම්බුදු සරණයි නියමයි මුංට ගල් ගහලා මරන්න
    අපේ හිත් වල වෛරය පතුරනවා

  • @DulipSanjaya-zj7jw
    @DulipSanjaya-zj7jw 6 หลายเดือนก่อน +21

    නියමයි...❤.සුපිරි...කියා නිම කල නොහැක මසුරන් වදන් ටික...

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 6 หลายเดือนก่อน +87

    මී හරක් රැල ක් මල්ලි. ගොං ගෑනු නොදකිං. ලජ්ජයි නියමයි මල්ලි විරැදු ව තෙරුවන් සරණයි මල්ලි ට

    • @user-qo6ct1ln4f
      @user-qo6ct1ln4f 6 หลายเดือนก่อน +1

      Pirimi vaqinava qakkaqa oya

    • @user-cv3ru8xz1i
      @user-cv3ru8xz1i 6 หลายเดือนก่อน

      Api ovata naa

    • @dilhanirownie6924
      @dilhanirownie6924 6 หลายเดือนก่อน +1

      එකනම් ඇත්ත මල්ලි . මුන්ට පුස්සු

    • @sewminijayathissa9536
      @sewminijayathissa9536 6 หลายเดือนก่อน

      ​@Mohommedabdulla hama ekak assema varadi hoya hoya yana ubath modayekne bn. Hama agamakama vage ubalage agameth innava neda mari moda vada karana harak naththa un minissu siya desiya maragena marenne nane. Thamangeth kunu thiyagena anunge kunu hoya hoya avidinna epa mohammed eka hari kathai vachna hari parissamata pavichchi karanna

    • @sewminijayathissa9536
      @sewminijayathissa9536 6 หลายเดือนก่อน

      @Mohommedabdulla hama agamakama innava naththan ithin thope agame haththa budu pilima kadannai kristiyan palli valata gihin bomba arage maragena marenna yanne nane.thopi okkotama pennanna barith ape buddagamane.veladamata me ratata avith meke binna bahala buddagamata vitharak eka eka eva kiyagena enna epa

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 6 หลายเดือนก่อน

    ස්තුති නලින් මහත්මයා .සහතික ඇත්ත .පිස්සෙකුට වදිනවා බුරුගෑනියෙක්

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd 6 หลายเดือนก่อน

    සිරි සද්ධර්මයක් නොඇසූ සියලු ලෝක සියලු සත්වයෝම දුකේ..කන වැටෙනතුරාවක ගොඩ ඒමට නොහැකිය ....විරිදු කියන ඔබතුමාටත් එමමයි...

  • @user-gi5nu3gk1l
    @user-gi5nu3gk1l 6 หลายเดือนก่อน +22

    ඇත්තටම මෙයාලට මොකද මේ වෙලා තියෙන්නෙ නියමයි මල්ලි මල්ලිට තෙරුවන් සරණයි

  • @Imrpanda649
    @Imrpanda649 6 หลายเดือนก่อน +24

    සුපිරියි අයියේ අපේ හිතේ තියන ටික කිවුවට ඔයාම,
    අඩු වුනේ අමු තිත්ත කුනුහර්ප ටික විතරයි, , ආදරෙයි රට ජාතිය වෙනුවෙන් ඉදිරිවත් වෙනවට ❤❤❤

  • @user-ob1fw4gb5d
    @user-ob1fw4gb5d 6 หลายเดือนก่อน

    ලස්සන විරිඳුව මල්ලි .නියමෙට ගැලපෙනවා.

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 6 หลายเดือนก่อน

    මෝඩකමෙි සිමාවක් නැතිකම. විරිදුවකින් හරි පහදාදිම ගැන ඔබට ස්තුතියි .

  • @lokosgrande3202
    @lokosgrande3202 6 หลายเดือนก่อน +19

    මල්ලි ඔයා මෙයවගෙ විඩියො වලින්‍ මීනුස්‍සු දැනුවත්‍ කරන එක ඔයට ගොඩක් පින් ❤❤❤❤❤❤❤❤❤🎉

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 6 หลายเดือนก่อน +8

    😝😝😝නරු විරිදුව නලින් අයියේ 🌸🤗 ජය වේවා ඔයාට...බුදු දහම වෙනුවෙන් කතා කරනවාට ඔයාට පිං අයියේ 🌹

  • @champikasenavirathne.2558
    @champikasenavirathne.2558 6 หลายเดือนก่อน

    නියමයි සහෝදරයා. ඔබට තෙරුවන් සරණයි.

  • @pansiluramesh9221
    @pansiluramesh9221 6 หลายเดือนก่อน +1

    Muta වදින unta පිස්සු නැත්නම් ෂෝක් 😢❤

  • @bandarasusantha521
    @bandarasusantha521 6 หลายเดือนก่อน +8

    මල්ලියා උබ ඔලුවෙන් හිටගෙන විරිදු කීවත් මේ ගොන් හැත්ත හැදෙන්නේ නැහැ බං
    උබේ නිර්මාණශීලීකම පට්ට මල්ලියා❤

  • @dayanirotamba3069
    @dayanirotamba3069 6 หลายเดือนก่อน +8

    ඔබට බොහොම පිං ! විරුදුවකින් හරි මේව දැනුවත් කිරීම ගැන ඇත්තටම අනේ අපේ රට වැටිච්ච තැන පුදුම දුකක් ඇතිවෙන්නෙ

  • @upulsamanth3876
    @upulsamanth3876 6 หลายเดือนก่อน

    Niyamai nalin malliya....me rate harakunta aththa pahadili karala denawata.....superb ...👍❤️😥🙏

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 6 หลายเดือนก่อน +6

    පුතේ ඔයාගෙ විරිදුව නියමයි හිනා ආව ඇත්ත කතාව අපේ මිනිස්සු දැනුවත් නැහැ ටික දෙනෙක් බුදු සරණයි පුතේ ඔබට

  • @wickybro4432
    @wickybro4432 6 หลายเดือนก่อน +26

    ❤ සුපිරි. ඇත්තටම මුන්ට පිස්සු

  • @thushararavindu7
    @thushararavindu7 6 หลายเดือนก่อน +2

    මේ රටට මෙහෙම වුන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ 😤😤😤
    විරිදුවනම් සුපිරී❤❤

    • @nandasenevirathne2856
      @nandasenevirathne2856 6 หลายเดือนก่อน

      අර වැද වැඳ මැරෙන්න හදන ගෑණි හොයා ගෙන තණකොල මිටියක් තමේ ඔබන්න විදියක් නැද්ද වුනේ ඔයාට බුදු සරණයි

    • @nandasenevirathne2856
      @nandasenevirathne2856 6 หลายเดือนก่อน

      කටේ ඔබන්න

  • @dammikakumari9768
    @dammikakumari9768 6 หลายเดือนก่อน

    සුපිරිම තමයි. තව වැදපල්ලා . හෙට අනිද්දට තව එකක් එයි. කොන්ද පන නැති හින්දනෙ අර නව නවා වදින්ෙන.

  • @dasunjaan1790
    @dasunjaan1790 6 หลายเดือนก่อน +11

    අනේ මන්ද මේ මනුස්සයන්ට පිස්සුම තමයි කලකිරෙනවා මේවා දකින කොට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති මේවගේ වීඩියෝ එකකින් මුන්ට ආමන්ත්‍රණය කරාට තෙරුවන් සරණයි 👌👌👌👌👌❤️❤️❤️❤️

  • @hard_talk1281
    @hard_talk1281 6 หลายเดือนก่อน

    සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...
    දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...
    දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...
    ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා...
    උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...
    මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...
    රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා...
    වසර 75ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන මේ වසලයන්ට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු .
    (හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)

  • @sadaham_sankalpana
    @sadaham_sankalpana 6 หลายเดือนก่อน

    ඉතාම අනර්ඝයි කවි පෙළ.....වදින්නෙ හාමුදුරුවෝ නමක් නෙමෙයි. මෙහෙනියක්....ළගදි මහණ වුනු

  • @chamindasenadeera4808
    @chamindasenadeera4808 6 หลายเดือนก่อน +98

    මේ වගේ හරක් ඉන්න රටක කොහොමද ඉතින් දියුණු වෙන්නේ.

    • @indranichandra7458
      @indranichandra7458 6 หลายเดือนก่อน +1

      නියමයි. පුතේ. ඇත්තටම වදිනඋන්ටපිස්සු අර ගැනි වදින හැටි. මම හිතුවා මයාන්වෙනවා. කියලා

    • @chamikaminindu1794
      @chamikaminindu1794 6 หลายเดือนก่อน +2

      Mohommed ubalath pisso thama...hama thanakama waradi karana minissu innawa ehema kiyala jathiyak waradi wenne nahaa....apita ape agama wage ubata ube agama watinawa....ubalath okkoma sudano nemeiine gon mari moll jathiye unuth innawane maragena marena modayoo...eka nisa parissamin wachana eliyata dapan 😂

    • @chamikaminindu1794
      @chamikaminindu1794 6 หลายเดือนก่อน

      Anee මොහොමඩ් man nam mage agama hariyata adahanawa unth pansal walata yanne naha...ape agame pansalata yannama kiyala nahane...api karana dewal walin thama ape dewal theeranaya wenne....ehemaa nathuwa ubalata wage aniwarya dewal ape agamee nahaa....ekath mathaka thiyagena katha karanna මොහොමඩ්

    • @HappyGoLucky1111
      @HappyGoLucky1111 6 หลายเดือนก่อน

      @chamikaminindu1794 Modayo ekka tharka karanna epa..

  • @renukawickramasinghe2300
    @renukawickramasinghe2300 6 หลายเดือนก่อน +24

    මොනවා කීවත් ලැජ්ජාවක් නැති ජාතියක් තවත් ඉන්නවා නලින් මල්ලියේ නියමයි ඔබනම්

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 6 หลายเดือนก่อน +1

    මොකෙක්ද මු මම දැක්කේ අද අනේ දෙවියනේ අපේ බුද්ධ චීවරේ මුන්ට පිස්සු තමයි 😱😱

  • @user-mm8lz4mw1n
    @user-mm8lz4mw1n 6 หลายเดือนก่อน

    Niyamayi ayya ...ayya wage minissu inna ona mun wage unta bayyina....wiriduw supiri....❤

  • @tharindikaushalya1924
    @tharindikaushalya1924 6 หลายเดือนก่อน +3

    අනේ මන්දා ඇත්තටම මුන්ට පිස්සු ස්තුතියි ඔබේ විරිදුවට

  • @sirimasirima5665
    @sirimasirima5665 6 หลายเดือนก่อน +21

    මොලයක් තැනි මිනිස්සු තමයි අපේ රටේ ඉන්නේ ඔයාට තෙරැවන් සරනයි පුතා

  • @thikka1192
    @thikka1192 6 หลายเดือนก่อน +1

    රිදෙන්නම දෙනවා සුපිරිම සුපිරි මල්ලි බුදුසරණ යි❤❤❤❤❤❤❤❤❤❤

  • @stelladias5040
    @stelladias5040 6 หลายเดือนก่อน

    බොහොම අනර්ගයි!!
    තෙරුවන් සරණයි ඔබට ❤❤❤

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 6 หลายเดือนก่อน +13

    ලංකාවෙි සමහරු බත්කන හරක් නියමයි සහොදරයා ඔවුන් ඔහොම කියලත් මදි පිස්සන්ගෙත් පිස්සො ඔබට ජෙසුපිහිටයි සහොදරයා

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 6 หลายเดือนก่อน +29

    මුන්ට පිස්සු.මල්ලි මේව බලන අපිටත් ඇත්තටම පිස්සු ❤❤❤🎉🎉🎉

    • @iranganifernando9411
      @iranganifernando9411 6 หลายเดือนก่อน

      Honda viruduwak modainta asse arenna theruwan saranai obata

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 6 หลายเดือนก่อน

    මුන් ගෙ සෙට් එක තමා
    අවුකන බුදුපිළිමෙට සිවුරු
    ඇන්දෙවුවේ

  • @user-et5dr5bx4d
    @user-et5dr5bx4d 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි
    මල්ලියේ
    දිර්ගායු වේවා ...

  • @Maryam-gv5mx
    @Maryam-gv5mx 6 หลายเดือนก่อน +14

    අනේ මංදා මල්ලී මුන්ට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ මුන් ඇත්තටම හරක් අපේ මිනිස්සුත් මොඩයි මුන්ට දණ නමස්කාර කරන්න තරම් බුදුසරණයි මල්ලි ඔයාට ❤❤