ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නලින් ඔයාගෙ කටෙ රත්තරන් දැමිමත්මදි ඔබ හැදූවැඩූ දෙමාපියන් බුදුවෙනවා බුදුසරණයි
Aththa
පුතේ බුදඅ සරනයි
සහතික ඇත්ත අයියා ඔයාට වරදින්නේ නැහැ කවදාවත් බුදු සරනයි ඔයාට ..මෙහෙම කුපාඩි නිසා දරැවෝ දහම්පාසල් යවන්නෙ ත් ඇගේ ලේ රත් වෙවී,මුන් නිසා අපි දාන මාන කොච්චර දුන්නත් හිතට පුදුම කලකිරීමක් වෙන්නේ,,මුන් බන කිය කිය බන තලනවා
ම්ට වඩා කාල කන්නි තව ඉන්නවා ඔයා කියපු ටික හොඳ ම හොඳ ඉ මම මුර අඉයා
જ
ඔබතුමා කියන්නේ ඇත්තම ඇත්ත මේ වගේ ඔය වගේ එවුන් එවුන් චීවරය ටත් අපහාසයක්
මල්ලි හරි මල්ලි
බුදුසරණයි මල්ලි ඔයාට දෙවිපිහිටයි ❤️❤️❤️❤️❤️
සියුර ගලවලා පලයන් පෙරේතය ..❤❤❤❤❤නලින් මල්ලි ඔයාට බුදු සරනයි
සිවුරට අපහස නොකර අසහනෙනම් ගෑනියෙක් ගත්තනම් හරි මට හරි තරහක් එනවා නියමයි මල්ලි ඔයගෙ විරිදුව
සිවුර ඇඟේ ඔතා ගත්තා අර කෙල්ල නියම ගෞරවය ලැබුණේ. සිවුරක් අල්ලගෙන මෝඩ කථා. සිවුර රෙදි කඩක් පමනයි. සිවුරට නෙවෙයි ගරැකල යුත්තේ ධර්මයට.
Oyata godak pin atha athisatiyen samajeta pennuwata
ගෑණියෙක්ගේ ගත්තොත් ඒ ගෑනි විතරයි.. සිවුර දාගෙන හිටියොත් ගමේ ගෑනු ටිකත් අනුභව කරලා ගමේ උන්ගෙ සල්ලි වලින් පිට කෑම ගෙනත් කන්නත් පුළුවන්..ගමේ අයට පිං කර ගන්න තියන අවස්ථාව නැති වෙන්නේ😢😢😢
සිවුරෙන් ඉවත් වෙලා ඇමනියල්ලා කො
තවත් මදිද උබලට ඔය අපහාස කලා , මේකෙ නෑනෙ මැස්සෙක් වත් වහලා නැති එවුන්. නෙදකින් අනුන්ගේ කුණු හොයන්න තියනවනම් ඊට වැඩිය දෙයක් නෑ.
උතුම් සංග රත්නයට මාගේ ගෞරව නමස්කාරය.සිලය ආරක්ෂා කරන්න බැරි නම් චීවරය දාරගෙන ඉන්න එපා. තෙරුවන් සරණයි මල්ලි ඔයාට.
𝗕.𝘀.𝗺𝗮𝗹𝗹𝗶 𝗼𝘆𝗮𝘁𝗮.
මේ වගේ දේවල්වල ට විරිදු වෙන් වත් රට හැදෙයි යන අදිෂ්ටනයේ විරිදු ගයන කරන නලින් අයියා. ඔබට දළඳා සමිඳු පිහිටයි.ඔබට නලින් අයියා නිරතුරුවම දළඳා සමිඳුගේ ආරක්ෂවම ඇත වේවා,
Ela
Hema deyak karanne one nam yanne karunakarela gedare budunta agurewa nokare mokade Ake apita balepano . Niyami Dan Dan apite bane kiyanne wela tiyanne maye hite
Supiri virudutika Hora gana Huththigaputha.
උත්ත රිතර ස්වාම්න් වහාන්සේලාට මගේ නමස්කාරය වේවා !!!බුද්ඪ් ශාසන ඇමති තුමනි මෙ වගේ වැඩ කරන ස්වාම්න් වහාන්සේලා ගැන නිතිමය පියවරක් ගන්න
බෞද්ධ අාගමට මම ගොඩක් ගරුකරනවා.මේ වගේ අය හින්දා හිතාගන්න බැහැ මුං බුදුරජාණන් වහන්සේගේ නිරිමලත්වයත් හැල්ලුවට ලක්වෙනවා.මල්ලිට ස්තූති මේ ගැන සමාජයට පණිවිඩයක් දෙනවට.ජේසු පිහිටය......!!!!
Buddha darmayata samada garu karami
ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඔබට තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
Nice puthe 🤗🤗
Niyamai mun wage eun elawanna uone buddagamata ahpasayak ane manda Dan mona wenawada kiyala hitha ganna be nodakin
😂😂😂😂😂😂😂😂😂😂😂😂
😮😮😮😮😮😮😮
ඔබ නම් නියම දරුවෙක් හරියටම හරි කතාව බුදු සරනෛ ඔබට
ඔබ වැනි කෙනෙක් බිහි කල දෙමාපියන් ට බුදුසරණයි නලින් මල්ලි අපි රට ඉදන් ඔයාගේ විරිදු බලන්න නේ ❤️🙏🏾
❤👍
ඇත්ත ඇති හැටියෙන් කතා කරන ඔබට ජය මල්ලි තෙරුවන් සරණයි
ඇත්තෙන්ම සහෝදරයා ඔබ නියම චරිතයක් ඇත්ත ඇති සැටියෙන් කට කෑවත් කියනවා තෙරැවන් සරනයි
මම නම් කතෝලික ඒත් බුදු දහමට අපිත් හිස නමා ගෞරව කරනවා ඇත්තෙන්ම මේවගේ අයට ගෞරවනීය සිවුර ඇගේ දාගන මේ වැනි දේ කරන්න ඉඩ නොදෙන්න ඕන බුදු සරණයි 🙏🙏🙏
Pඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
🙏
හැම ආගමකම ඉන්නවා ඒ ඒ ආගම් කන පරයෝ,උන්ට ආගම් බේදයෙන් තොරව විරුද්ධ වෙන්න ඕනේ
මුන්ට දානයක් පූජා කරලා වැදලා ආව පින්වතුන්ට මොනවද හිතෙන්නේ .මටනන් හිතෙන්නේ කන්න වේලක් නැති බල්ලෙකුට දුන්නනම් කොච්චර වටිනවද
@@sawishkaheshan9857😂
ඇත්ත ඇති සැටියෙන් කෙලින් කතා කරන නලින් ජය වෙවා
❤❤❤❤
අමා මහ නිවනින් සැනසෙන්න වෙරදරනා ස්වාමීන්වහන්සේ ලාට මගේ උතුම් නමස්කාරයම වේවා ☸️💞
සහතික ඇත්ත අනිවාර්යයෙන්ම ඔබහරඅ නලින් මහත්මයා මෙි පවුකාරයෝ තමය 😢😢
මල්ලි ඔයාගෙ කටේ රත්තරන් දන්න වටිනවා බුදු සරණනයි පරිස්සමෙන් මල්ලි ♥️
අනිවාර්යයෙන් අයියා සහතික ඇත්ත
සිල්වත් භික්ෂූන් වහන්සේලාට උතුම් දළදා සමිදු පිහිටයි
👌.නියමයි නලීන් මල්ලී..❤️වරද දුටු තැන ඇත්ත් කියන ඔබට ..ස්තුතියි...බුද්ද චීවරේටත්...ගරු නොකරන මුන්ට..දඩුවන් නැද්ද..😖..වගකිවයුතු අය නිහඩයි.
V good obathuma Niyama bawudayek.mama subapathanawa.obathumata deerga aawisa lebewa.
ජයවේවා නලින් සහෝදරයා ,,මේ විරිදුව නම් අදට හරිම සාධාරණයි ,,නියම පද ගැලපුම,,නියම ගායනය හරිම අර්ථවත්,,තවත් මෙවැනිම විරිදු අපට ඉදිරිපත් කරන්න ,,ඔබ සමාජයට දුන්නෙ,හොද ආදර්ශයක් ,,ජයවේවා ජයවේවා ජයවේවා ,,
නියමයි.... එල.. එල... මරු.. විරිදුවෙන් මුන්ගේ රෙදි ගලවපන් අයියේ. ඒක වෙනස්ම පහරක්. මෙවා ඔකුන්ට ගොඩක් රිදෙනව. අදරේ අයියේ ...
මංගල සමරවික්‍රම කිව්ව කතාව දැන් දැන් ඇත්ත කියලා හිතෙනවා සිවුරක් දගත්තු හැමොම ස්වමින් වහන්සේලා නෙමෙයි.. අපිට අයිතියක් නැහැ මහා සංඝරත්නයට වචන කියන්න. එත් මෙිවනි දෙවල් දැක්කම අපේ හිත් සසල වෙනවා .. අපේ බුදු දහමට මොනවාද මෙි වෙන්නේ කියලා..ස්තුති ඔබෙි විරැදුවට..💐💐💐💐
නලින් ඔයාගේ අදහස් ටික පට්ට වටිනවා...ඇත්ත ඇති සැටියෙන් දකිමු..👍
සාසනය නැති කරන කාලකන්නි. නියමයි පුතේ. තෙරුවන් සරණයි
Excellent විරැදු පුතා. We are very proud of you!🙏🏻🙏🏻🙏🏻🙏🏻
බුද්ද සාසනය කන්නේ නැතිව siura ගලවා යන්න ඔබට ස්තුති මල්ලි
කැලේ ගහක්මයි කියනවනෙ කැලේ නසන්නෙ.ඒ වගේ තමයි.අහිංසක මිනිස්සු දෙන අටපිරිකරය විකුණල මුන් ගෑණු එක්ක බුදියනවා.
Henge Henge ves bendata natanna une alipeta veradda ganayage
ඇත්තටම ඔබගේ කතාවට 100%ක් එකඟයි
අදත් නියමයි බලන් හිටියේ මේක එනකම් 🤗🤗
Ape ratagena dawasin dawasa kalakirenawa.viridu tika mare maru බුදු saranai.
ඔබතුමාගේ අදහස හරියටම හරි. ඉතාම වටිනවා ඒ අදහස් ටික. පාරාජිකා ගනයට මේ පුද්ගලයා පත්වෙලා හමාරයි. බුදුන්ගේ කාලයේ සත්වයන් සමඟ පවා ලිංගික හැසිරුණු පුද්ගලයන් සිටියා. ඒක නිසා දර්ශනයේ හැටියට කාන්තාවක් ඇසුරු කරළ පුද්ගලයෙක් භික්ෂුවක් නොවන වඟ සෑමදෙනාම මතකයේ තබාගත යුතුය. සැබෑ විවේචනය සහ ආදර්ශයට ඉතාම ගරුකරමි. ඔබට තෙරුවන් සරණයි 🥰
සිවුර ගලවල මොනව කරත් කමක් නෑ මේ නැති කරන්නෙ වටිනා බුදු දහම
නියමයි මල්ලී ❤
නියමඊ නලින් මල්ලි 👌ඇත්ත කතා කරන හොද දේ හොද විදියට ත් නරක දේ නරක විදියටත් විරිදුවෙන්කියන නලින් මල්ලිට බුදුසරණයි ❤️🙏🏾
මේ දේ හෙලිකරපු කොල්ලො ටික ඇතුලෙ මෙහෙමත් නීතියක් තියනවානේ අපේ රටේ ලැජ්ජායි අයියේ නෙද.ඔයා හරි අයියා බුදු සරණයි ❤❤❤
ඔබගේ අදහස නිවැරදීයි
බුදු සරණයි ඔබට මල්ලි
නියම කතාව අයියා
ආදර්ශමත් පණිවුඩයක්.බුදු සරණයි ❤️🙏
සුපිරි brother ...🤝😊❤️👍
පින්වත් සිල්වත් උතුම් මහා සංඝයා වහන්සේ ලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය වේවා
මේ වගේ අවලම් පරයන්ට විරුද්ධව නිර්මාණයක් කිරීම ගැන ස්තූතියි
හැමදාම වගේ අද විරිදුවත් හරිම ලස්සනයි අයියා..
අපේ ලංකාව ගැන හරිම දුකයි අනේ මන්ද මල්ලි බුදු සරණ වේවා ඔබට තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
සහතික ඇත්ත මල්ලි නුඹට බුදු සරණයි
නියමයි නලින් වටිනා වචන පෙළක් මේ වගේ කල කනි බුදු දහම විනාස කරන්නව 👍👍👍🙏
නියමයි අයියෙ.බුදුසරණයි ඔයට..හැමදාම අදරේයි ❤❤
සුපිරියක් අයියේ වරදක් දැක්ක ගමන් විරිඳුවෙන් හැමෝටම හිතට වදින්නම කියනවා තවත් සත්‍ය දේ වෙවුවෙන් කතා කිරීමට ශක්තිය ලැබේවා ❤❤❤
නියමයි විරිදුව හැමදාම ඔය වාගේ දේවල් වලට හඩ නගන්නේ ඔයා මල්ලි ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
අපේ naleen.පුතාට budusarani davepehetai දළදා sameduga araksawai pehetai jayawewa
මල්ලී කතාව අැත්ත තෙරුවන් සරණයි ඔයාට
Wow, Excellent Nalin. We salute and respect all monks who live according to the Vinayaka pitakaya guidelines established lord Buddha.
හැමදාමත් ඇත්ත ඇති සැටියෙන් කියන්න ශක්තිය ලැබේවා මලයන්ඩි තෙරුවන් සරණයි
ආදරෙයි ඇ ❤❤❤😘😘😘🇱🇰🇱🇰🇱🇰 නලින් අය්යාගේ මුණ තමයි මරු 🇱🇰🇱🇰🇱🇰🇲🇾🇲🇾😄😄😘😘😘😘❤❤❤❤ආදරෙයි නලින් අය්යේ මං මැලේෂියා
ජයවේවා ජයවේවා ජයවේවා මල්ලි තවතවත් මෙවැනිම දේ ඉදිරිපත් කරන්න ජයවේවා
නියමයි පුතා ඔයා හොද වැඩක් කරේ ඔයාට සියලු දෙවියන් ගෙ පිහිටයි
නියමයි නලින් අයියේ එක නම් සුපිරියටම කියනවා ඔයා බුදු සරනයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️
Hi
තෙරුවන් සරණයි ඔයාට ආදරෙයි
ඒක ඇත්ත මල්ලි ape ගව්රවය සීලය රකින ස්වාමින්වහන්සේලට 🙏🙏🙏🙏
ඔබට තෙරුවන් සරනයි!🌷
නියමයි නලින් ඔයා මේ රටට ආඩම්බරයක් නියම පිරිමියෙක් ඔයා හැමදාමත් අපි ඔයා එක්ක ඉන්නව මුන් මේ රටට හෙනයක් මේවැන් රිදෙන අය ඔයාට විරුද්ද වෙයි මොරාල් ඩවුන් කර ගන්න එපා මචන්
නියමයි නියමයි එළකිරි වචන ටික හැමදාමත් වගේම අදත් ❤ ඉතින් මල්ලි ඒ හාමුදුරුවන්ගේ නෑදෑයො 2 😀😀😀😀 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න මල්ලි ❤❤❤❤❤🙏🙏🙏
අම්මො සහො ඒක ලෙසටම දීලා තියෙන්නේ ඔය පට්ට හොදෙ නියමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
නලින් මල්ලි,අපේ හිතේ තිබුන කේන්තිය ටිකක් නිවුනා ඔයාගේ විරිදු අහලා.නියමයි මල්ලි වැරැද්දට රෙදි ගැලවෙන්න බැන්නා.හොද අයට තුති පුදමු මල්ලියෝ.
Oba ගැන ආඩම්බරයක් good job and message thank god bless
ඔයාගෙන් මේ සිද්දියට විරිදුවක් හදනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ මන්
😍ඇත්ත කෙලින්ම කිවාට ඔයාට ගරුකරනවා මහත්තයෝ.ජය වේවා
Oyage adahase godak watinawa patya wesa genuth mewata waga keyannaone neda
ඇත්ත කතා කරන ඔයාට සියලුම දෙව්යන්ගෙ පිහිටයි පරිස්සමෙන් ඇත්ත කතා කරන අයට අද තැනක් නහැ.....ඩුබායි ඉන්න මම හැමදාම බලනව ඔයා දන හැමදෙක්ම ....
M
,mawaga sadanata apahasakarana ayta hodapadamkdunna akaganaobata magagavravya
ඇත්තටම පුතේ , මේ වගේ කාලකණ්නින්ට කියන්න වචනත් නැහැ .. මෙවුන් අපිට පව් පුරවන්න සාසනේට ආව හොර තක්කඩි ..... ඇත්තටම මෙවුන් සාසනෙන් නෙරපා හරින්න ඕන .. බුදු සරණයි පුතේ ඔයාට ...
Niyamai naleen.malli,hetathThwa,parayekGanaKiyanna. Subai,SUPIRI SUPAR. PUTHAA..JAYA WEWAA..
ඇත්ත කතාව මල්ලී ඔබට බුදු සරණයි තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට හරිම කනගාටුයි
අපේ බෞද්ධ දර්ශනය ලොව පුරා සුරැකිව.
Excellent video. you're great, we need more people's like you for protect country. Good luck!
❤❤ඔයාට නලින් මේවා මෙහෙma හරි සමාජෙට කියලා දෙනවට ගොඩක් පින් මල්ලී❤❤❤
නියමයි නලීන් මල්ලි ඔබ කියන දේවල් ඇත්ත. (හොද ස්වාමීන්වහන්සේලාත් ඉන්නව🙏🙏🙏
Aththenma oba hari, niyamai malli aththa wirinduwen kiwuwa, obata deergausha labewa!!!
නියමයි නලින් මල්ලියො කට කෑවත් ඇත්ත කියනවා බුදුසරනයි මල්ලි❤️❤️❤️
බොහෝම අමාරුවෙන් දායකයින් දානෙ ටික හදාගන ගිහින් දුන්නම ඒව කලා තෙල වැඩිවෙලා සක්කිලි වැඩ කරන ගනයින්ට දැන්වත් දැඩි නීති ගත යුතුයි
😂😂😂
ඔව් තෙල් මන්දෙ මෝරලා මුන්ගේ
අවසානෙට ගැනු දෙන්න පටාචාර වෙල සාදු බුදු වෙලා දායකයො දෙවදත්තල වෙලා🤪සුපිරියට දුන්න විරුදු පාර වදින්නම සහො👍
හරියට හරි මල්ලියෝ බුදුසරනයි ඔයාට
ඔය වගේ කාල කන්නි හොර ගනයෝ තව ඉන්නවා පුක් සුදන්ත හොර ගනයගෙ ඉදන් මේ වගේ දෙසපාලු බත් බැල පිම්බත් හොර ගනයන්ව මරා දැමිය යුතුමයි .💪💪💪💪මේ වගේ කාල කන්නි ගනයො නිසා සිඋරු පිම්බත්තු ඔක්කොම ගැන කල කිරෙනවා සත්තයි.👍👍👍නලින් සහොදරයා ඔබට බොහොම ඉස්තුතියී.රටක් වටින මේ වගේ අමන ස්‍රමනදාරින්ට කිවයුතු මසුරං විරිදු ටික ඔබේ මුවින් පැවසිම ගැන.
අපේ ගමෙි , උනපාන කියන චීවරදාරියෙකි👀 මෙී වගේ , උෘව අපි එලෙවිවා, ඔයාට සත්තකින්ම ආදරෙයි නලීන් මල්ලී , ජයමවෙීවා .👍❤✌
කතාව අයියෙ 🔥
ඔබේ නිර්භිතකමට මගේ ප්‍රනාමය🙏🙏🙏🙏🙏👍
Mey kala kanniya thela wadi wela ewagema ganuth Dana ganna oni
බුදු සරණයි නලින් අයියේ.. කටට එන පද පෙලනම් නියමයි 👍👍
Sumane පරයා .niyamai wiriduwa aiye
අපිත් කියනවා සුමන කුපාඩි තට්ටයාට බුද්ධ සාසනෙ කන්නැතිව සිඋෘරගලවල තියලා ගෙදරපල කුපාඩි සුමන ඔබට දෙවිපිහිටයි සහොදරයා 🙏🙏🙏
Sqx
සිල්වත් ස්වාමීන් වහන්සේලාට අපේ නමස්කාරය වේවා. 🙏🙏🙏 ඔයාට තෙරුවන් සරණයි මල්ලි. ❤
ඔබට දලදා සමිදු පිහිටයි පුතේ
වචන ටික හරිම ලස්සනයි හැමදාම ඇත්ත කතාකරන එකට ස්තූතයි
සම්පුර්ණ ඇත්ත සහෝදරයා. ලැජ්ජයි දැන් මේ දේවල් දැක්කම. මුන්ගෙන් කොහොමද අනුසාසන ගන්නේ අපි.
අදත් නියමයි ❤❤❤ නලින් මල්ලි ඔයා කියපු සියලුම දෙවල් ඇත්ත
සිල්වත් ගුණවත් සුවාම්න් වහන්සේලාට දළදා වහන්සේගේ පිහිටයි
සාසනය රකින්න බැරිනම් අනේ කරුණාකරලා සිඋරට අගෞරව නොකර යන්න යන්න
👍👍👍
විරිදුනම් නියමයි නලින් ජයවේවා!
ඔබට තෙරුවන් සරණයි ❤
ඇත්තටම මම හැම වෙලාවෙම ඔයාගෙ වීඩියෝ එක දාලද කියල බැලුවා මේ වගේ සිද්දි ගැන කොන්ද කෙලින් තියාගෙන හඬක් නගන්න ඉන්නෙ ඔයා විතරයි මම තෙරුවන් සරණයි
මමත් නලින් මේ කට video එකක් කරනකල් බලන් හිටියෙ.ඔයත් එහෙමද
අනිවාර්යයෙන් ඇත්ත ඇති සැටියෙන් කියන එකම කෙනා
@@renukadamayanthi8038 ඇයි අනේ ඔය හිරු එකෙත් කියන්නෙ ඇත්ත ඇති සැටියෙන් ලොවට කියනව කියල.😂
නලින් ඔයාගෙ කටෙ රත්තරන් දැමිමත්මදි ඔබ හැදූවැඩූ දෙමාපියන් බුදුවෙනවා බුදුසරණයි
Aththa
පුතේ බුදඅ සරනයි
සහතික ඇත්ත අයියා ඔයාට වරදින්නේ නැහැ කවදාවත් බුදු සරනයි ඔයාට ..මෙහෙම කුපාඩි නිසා දරැවෝ දහම්පාසල් යවන්නෙ ත් ඇගේ ලේ රත් වෙවී,මුන් නිසා අපි දාන මාන කොච්චර දුන්නත් හිතට පුදුම කලකිරීමක් වෙන්නේ,,මුන් බන කිය කිය බන තලනවා
ම්ට වඩා කාල කන්නි තව ඉන්නවා ඔයා කියපු ටික හොඳ ම හොඳ ඉ මම මුර අඉයා
જ
ඔබතුමා කියන්නේ ඇත්තම ඇත්ත මේ වගේ ඔය වගේ එවුන් එවුන් චීවරය ටත් අපහාසයක්
මල්ලි හරි මල්ලි
බුදුසරණයි මල්ලි ඔයාට දෙවිපිහිටයි ❤️❤️❤️❤️❤️
සියුර ගලවලා පලයන් පෙරේතය ..❤❤❤❤❤නලින් මල්ලි ඔයාට බුදු සරනයි
සිවුරට අපහස නොකර අසහනෙනම් ගෑනියෙක් ගත්තනම් හරි මට හරි තරහක් එනවා නියමයි මල්ලි ඔයගෙ විරිදුව
සිවුර ඇඟේ ඔතා ගත්තා අර කෙල්ල නියම ගෞරවය ලැබුණේ. සිවුරක් අල්ලගෙන මෝඩ කථා.
සිවුර රෙදි කඩක් පමනයි. සිවුරට නෙවෙයි ගරැකල යුත්තේ ධර්මයට.
Oyata godak pin atha athisatiyen samajeta pennuwata
ගෑණියෙක්ගේ ගත්තොත් ඒ ගෑනි විතරයි.. සිවුර දාගෙන හිටියොත් ගමේ ගෑනු ටිකත් අනුභව කරලා ගමේ උන්ගෙ සල්ලි වලින් පිට කෑම ගෙනත් කන්නත් පුළුවන්..ගමේ අයට පිං කර ගන්න තියන අවස්ථාව නැති වෙන්නේ😢😢😢
සිවුරෙන් ඉවත් වෙලා ඇමනියල්ලා කො
තවත් මදිද උබලට ඔය අපහාස කලා , මේකෙ නෑනෙ මැස්සෙක් වත් වහලා නැති එවුන්. නෙදකින් අනුන්ගේ කුණු හොයන්න තියනවනම් ඊට වැඩිය දෙයක් නෑ.
උතුම් සංග රත්නයට මාගේ ගෞරව නමස්කාරය.සිලය ආරක්ෂා කරන්න බැරි නම් චීවරය දාරගෙන ඉන්න එපා. තෙරුවන් සරණයි මල්ලි ඔයාට.
𝗕.𝘀.𝗺𝗮𝗹𝗹𝗶 𝗼𝘆𝗮𝘁𝗮.
මේ වගේ දේවල්වල ට විරිදු වෙන් වත් රට හැදෙයි යන අදිෂ්ටනයේ විරිදු ගයන කරන නලින් අයියා. ඔබට දළඳා සමිඳු පිහිටයි.ඔබට නලින් අයියා නිරතුරුවම දළඳා සමිඳුගේ ආරක්ෂවම ඇත වේවා,
Ela
Hema deyak karanne one nam yanne karunakarela gedare budunta agurewa nokare mokade Ake apita balepano . Niyami Dan Dan apite bane kiyanne wela tiyanne maye hite
Supiri virudutika Hora gana Huththigaputha.
උත්ත රිතර ස්වාම්න් වහාන්සේලාට මගේ නමස්කාරය වේවා !!!බුද්ඪ් ශාසන ඇමති තුමනි මෙ වගේ වැඩ කරන ස්වාම්න් වහාන්සේලා ගැන නිතිමය පියවරක් ගන්න
බෞද්ධ අාගමට මම ගොඩක් ගරුකරනවා.මේ වගේ අය හින්දා හිතාගන්න බැහැ මුං බුදුරජාණන් වහන්සේගේ නිරිමලත්වයත් හැල්ලුවට ලක්වෙනවා.
මල්ලිට ස්තූති මේ ගැන සමාජයට පණිවිඩයක් දෙනවට.
ජේසු පිහිටය......!!!!
Buddha darmayata samada garu karami
ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඔබට තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
Nice puthe 🤗🤗
Niyamai mun wage eun elawanna uone buddagamata ahpasayak ane manda Dan mona wenawada kiyala hitha ganna be nodakin
😂😂😂😂😂😂😂😂😂😂😂😂
😮😮😮😮😮😮😮
ඔබ නම් නියම දරුවෙක් හරියටම හරි කතාව බුදු සරනෛ ඔබට
ඔබ වැනි කෙනෙක් බිහි කල දෙමාපියන් ට බුදුසරණයි නලින් මල්ලි අපි රට ඉදන් ඔයාගේ විරිදු බලන්න නේ ❤️🙏🏾
❤👍
ඇත්ත ඇති හැටියෙන් කතා කරන ඔබට ජය මල්ලි තෙරුවන් සරණයි
ඇත්තෙන්ම සහෝදරයා ඔබ නියම චරිතයක් ඇත්ත ඇති සැටියෙන් කට කෑවත් කියනවා තෙරැවන් සරනයි
මම නම් කතෝලික ඒත් බුදු දහමට අපිත් හිස නමා ගෞරව කරනවා ඇත්තෙන්ම මේවගේ අයට ගෞරවනීය සිවුර ඇගේ දාගන මේ වැනි දේ කරන්න ඉඩ නොදෙන්න ඕන බුදු සරණයි 🙏🙏🙏
Pඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
🙏
හැම ආගමකම ඉන්නවා ඒ ඒ ආගම් කන පරයෝ,උන්ට ආගම් බේදයෙන් තොරව විරුද්ධ වෙන්න ඕනේ
මුන්ට දානයක් පූජා කරලා වැදලා ආව පින්වතුන්ට මොනවද හිතෙන්නේ .මටනන් හිතෙන්නේ කන්න වේලක් නැති බල්ලෙකුට දුන්නනම් කොච්චර වටිනවද
@@sawishkaheshan9857😂
ඇත්ත ඇති සැටියෙන් කෙලින් කතා කරන නලින් ජය වෙවා
❤❤❤❤
අමා මහ නිවනින් සැනසෙන්න වෙරදරනා ස්වාමීන්වහන්සේ ලාට මගේ උතුම් නමස්කාරයම වේවා ☸️💞
සහතික ඇත්ත අනිවාර්යයෙන්ම ඔබහරඅ නලින් මහත්මයා මෙි පවුකාරයෝ තමය 😢😢
මල්ලි ඔයාගෙ කටේ රත්තරන් දන්න වටිනවා බුදු සරණනයි පරිස්සමෙන් මල්ලි ♥️
අනිවාර්යයෙන් අයියා සහතික ඇත්ත
සිල්වත් භික්ෂූන් වහන්සේලාට උතුම් දළදා සමිදු පිහිටයි
👌.නියමයි නලීන් මල්ලී..❤️වරද දුටු තැන ඇත්ත් කියන ඔබට ..ස්තුතියි...බුද්ද චීවරේටත්...ගරු නොකරන මුන්ට..දඩුවන් නැද්ද..😖..වගකිවයුතු අය නිහඩයි.
V good obathuma Niyama bawudayek.mama subapathanawa.obathumata deerga aawisa lebewa.
ජයවේවා නලින් සහෝදරයා ,,මේ විරිදුව නම් අදට හරිම සාධාරණයි ,,නියම පද ගැලපුම,,නියම ගායනය හරිම අර්ථවත්,,තවත් මෙවැනිම විරිදු අපට ඉදිරිපත් කරන්න ,,ඔබ සමාජයට දුන්නෙ,හොද ආදර්ශයක් ,,ජයවේවා ජයවේවා ජයවේවා ,,
නියමයි.... එල.. එල... මරු.. විරිදුවෙන් මුන්ගේ රෙදි ගලවපන් අයියේ. ඒක වෙනස්ම පහරක්. මෙවා ඔකුන්ට ගොඩක් රිදෙනව. අදරේ අයියේ ...
මංගල සමරවික්‍රම කිව්ව කතාව දැන් දැන් ඇත්ත කියලා හිතෙනවා
සිවුරක් දගත්තු හැමොම ස්වමින් වහන්සේලා නෙමෙයි.. අපිට අයිතියක් නැහැ මහා සංඝරත්නයට වචන කියන්න. එත් මෙිවනි දෙවල් දැක්කම අපේ හිත් සසල වෙනවා .. අපේ බුදු දහමට මොනවාද මෙි වෙන්නේ කියලා..
ස්තුති ඔබෙි විරැදුවට..💐💐💐💐
නලින් ඔයාගේ අදහස් ටික පට්ට වටිනවා...ඇත්ත ඇති සැටියෙන් දකිමු..👍
සාසනය නැති කරන කාලකන්නි. නියමයි පුතේ. තෙරුවන් සරණයි
Excellent විරැදු පුතා. We are very proud of you!🙏🏻🙏🏻🙏🏻🙏🏻
බුද්ද සාසනය කන්නේ නැතිව siura ගලවා යන්න ඔබට ස්තුති මල්ලි
කැලේ ගහක්මයි කියනවනෙ කැලේ නසන්නෙ.ඒ වගේ තමයි.අහිංසක මිනිස්සු දෙන අටපිරිකරය විකුණල මුන් ගෑණු එක්ක බුදියනවා.
Henge Henge ves bendata natanna une alipeta veradda ganayage
ඇත්තටම ඔබගේ කතාවට 100%ක් එකඟයි
අදත් නියමයි බලන් හිටියේ මේක එනකම් 🤗🤗
Ape ratagena dawasin dawasa kalakirenawa.viridu tika mare maru බුදු saranai.
ඔබතුමාගේ අදහස හරියටම හරි. ඉතාම වටිනවා ඒ අදහස් ටික. පාරාජිකා ගනයට මේ පුද්ගලයා පත්වෙලා හමාරයි. බුදුන්ගේ කාලයේ සත්වයන් සමඟ පවා ලිංගික හැසිරුණු පුද්ගලයන් සිටියා. ඒක නිසා දර්ශනයේ හැටියට කාන්තාවක් ඇසුරු කරළ පුද්ගලයෙක් භික්ෂුවක් නොවන වඟ සෑමදෙනාම මතකයේ තබාගත යුතුය. සැබෑ විවේචනය සහ ආදර්ශයට ඉතාම ගරුකරමි. ඔබට තෙරුවන් සරණයි 🥰
සිවුර ගලවල මොනව කරත් කමක් නෑ මේ නැති කරන්නෙ වටිනා බුදු දහම
නියමයි මල්ලී ❤
නියමඊ නලින් මල්ලි 👌
ඇත්ත කතා කරන හොද දේ හොද විදියට ත් නරක දේ නරක විදියටත් විරිදුවෙන්
කියන නලින් මල්ලිට බුදුසරණයි ❤️🙏🏾
මේ දේ හෙලිකරපු කොල්ලො ටික ඇතුලෙ මෙහෙමත් නීතියක් තියනවානේ අපේ රටේ ලැජ්ජායි අයියේ නෙද.ඔයා හරි අයියා බුදු සරණයි ❤❤❤
ඔබගේ අදහස නිවැරදීයි
බුදු සරණයි ඔබට මල්ලි
නියම කතාව අයියා
ආදර්ශමත් පණිවුඩයක්.බුදු සරණයි ❤️🙏
සුපිරි brother ...🤝😊❤️👍
පින්වත් සිල්වත් උතුම් මහා සංඝයා වහන්සේ ලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය වේවා
මේ වගේ අවලම් පරයන්ට විරුද්ධව නිර්මාණයක් කිරීම ගැන ස්තූතියි
හැමදාම වගේ අද විරිදුවත් හරිම ලස්සනයි අයියා..
අපේ ලංකාව ගැන හරිම දුකයි අනේ මන්ද මල්ලි බුදු සරණ වේවා ඔබට තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
සහතික ඇත්ත මල්ලි නුඹට බුදු සරණයි
නියමයි නලින් වටිනා වචන පෙළක් මේ වගේ කල කනි බුදු දහම විනාස කරන්නව 👍👍👍🙏
නියමයි අයියෙ.බුදුසරණයි ඔයට..හැමදාම අදරේයි ❤❤
සුපිරියක් අයියේ වරදක් දැක්ක ගමන් විරිඳුවෙන් හැමෝටම හිතට වදින්නම කියනවා තවත් සත්‍ය දේ වෙවුවෙන් කතා කිරීමට ශක්තිය ලැබේවා ❤❤❤
නියමයි විරිදුව හැමදාම ඔය වාගේ දේවල් වලට හඩ නගන්නේ ඔයා මල්ලි ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
අපේ naleen.පුතාට budusarani davepehetai දළදා sameduga araksawai pehetai jayawewa
මල්ලී කතාව අැත්ත තෙරුවන් සරණයි ඔයාට
Wow, Excellent Nalin. We salute and respect all monks who live according to the Vinayaka pitakaya guidelines established lord Buddha.
හැමදාමත් ඇත්ත ඇති සැටියෙන් කියන්න ශක්තිය ලැබේවා මලයන්ඩි තෙරුවන් සරණයි
ආදරෙයි ඇ ❤❤❤😘😘😘🇱🇰🇱🇰🇱🇰 නලින් අය්යාගේ මුණ තමයි මරු 🇱🇰🇱🇰🇱🇰🇲🇾🇲🇾😄😄😘😘😘😘❤❤❤❤ආදරෙයි නලින් අය්යේ මං මැලේෂියා
ජයවේවා ජයවේවා ජයවේවා මල්ලි තවතවත් මෙවැනිම දේ ඉදිරිපත් කරන්න ජයවේවා
නියමයි පුතා ඔයා හොද වැඩක් කරේ ඔයාට සියලු දෙවියන් ගෙ පිහිටයි
නියමයි නලින් අයියේ එක නම් සුපිරියටම කියනවා ඔයා බුදු සරනයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️
Hi
තෙරුවන් සරණයි ඔයාට ආදරෙයි
ඒක ඇත්ත මල්ලි ape ගව්රවය සීලය රකින ස්වාමින්වහන්සේලට 🙏🙏🙏🙏
ඔබට තෙරුවන් සරනයි!🌷
නියමයි නලින් ඔයා මේ රටට ආඩම්බරයක් නියම පිරිමියෙක් ඔයා හැමදාමත් අපි ඔයා එක්ක ඉන්නව මුන් මේ රටට හෙනයක් මේවැන් රිදෙන අය ඔයාට විරුද්ද වෙයි මොරාල් ඩවුන් කර ගන්න එපා මචන්
නියමයි නියමයි එළකිරි වචන ටික හැමදාමත් වගේම අදත් ❤ ඉතින් මල්ලි ඒ හාමුදුරුවන්ගේ නෑදෑයො 2 😀😀😀😀 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න මල්ලි ❤❤❤❤❤🙏🙏🙏
අම්මො සහො ඒක ලෙසටම දීලා තියෙන්නේ ඔය පට්ට හොදෙ නියමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
නලින් මල්ලි,අපේ හිතේ
තිබුන කේන්තිය ටිකක් නිවුනා ඔයාගේ විරිදු අහලා.නියමයි මල්ලි වැරැද්දට රෙදි ගැලවෙන්න බැන්නා.හොද අයට තුති පුදමු මල්ලියෝ.
Oba ගැන ආඩම්බරයක් good job and message thank god bless
ඔයාගෙන් මේ සිද්දියට විරිදුවක් හදනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ මන්
😍ඇත්ත කෙලින්ම කිවාට ඔයාට ගරුකරනවා මහත්තයෝ.ජය වේවා
Oyage adahase godak watinawa patya wesa genuth mewata waga keyannaone neda
ඇත්ත කතා කරන ඔයාට සියලුම දෙව්යන්ගෙ පිහිටයි පරිස්සමෙන් ඇත්ත කතා කරන අයට අද තැනක් නහැ.....ඩුබායි ඉන්න මම හැමදාම බලනව ඔයා දන හැමදෙක්ම ....
M
,mawaga sadanata apahasakarana ayta hodapadamkdunna akaganaobata magagavravya
ඇත්තටම පුතේ , මේ වගේ කාලකණ්නින්ට කියන්න වචනත් නැහැ .. මෙවුන් අපිට පව් පුරවන්න සාසනේට ආව හොර තක්කඩි .....
ඇත්තටම මෙවුන් සාසනෙන් නෙරපා හරින්න ඕන ..
බුදු සරණයි පුතේ ඔයාට ...
Niyamai naleen.malli,hetath
Thwa,parayek
Gana
Kiyanna. Subai,SUPIRI SUPAR. PUTHAA..JAYA WEWAA..
ඇත්ත කතාව මල්ලී ඔබට බුදු සරණයි තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට හරිම කනගාටුයි
අපේ බෞද්ධ දර්ශනය ලොව පුරා සුරැකිව.
Excellent video. you're great, we need more people's like you for protect country.
Good luck!