කතරගම දේවාලයේ කපුවෝ බස්නායක නිලමේ ඔක්කොම හොරු.සොමිපාල රත්නායක ප්‍රධාන කපුරාළ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2023
  • රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා සොමිපාල රත්නායක සමග චමුදිත සමරවික්‍රම.
    Somipala Rathnayake chief Kapurala of Ruhunu Maha Kataragam Devalaya On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 3.2K

  • @user-nq4xo9gc6z

    චමුදිතගෙ වැඩසටහන් වලට ආස අය කෝ

  • @s.w.jayakody6286

    FB එකෙන් දැකලා සම්පූර්ණ වැඩසටහන බලන්න ආපු සෙට් එක කවුද 😮😮😂

  • @dilshalakmali6628

    කරැනාවෙන් දැනුම් දිමයි🔴 කතරගම දෙවියන් වහන්සේ වන මම🔱 අද පටන් මාගෙ පදිංචි ස්ථානය සදාතනිකව වෙනස් කර ඇත. මාගෙ නව පදිංචි ස්ථානය මහරගම අපේක්ෂා රෝහලයි❤ ඔබ සියලුම දෙනාගෙ පුද පඩුරැ එකි මෙකි සියලුම දෙවල් එතන සිටින චූටි දෙවිවරැන්ට ලබා දෙන්න❤මෙයට අපේක්ෂා රෝහලේ වැඩ සිටින මයුර දිවිය රජායා වෙමි.🦚

  • @kavindaranaweera8228

    චමුදිතගෙ වැඩසටහන් වල හොඳම වැඩසටහන.

  • @chinthakadewasinghe9801

    කතරගම දෙයියො මුට වැහිලා ඇත්තම කියවනවා වගේ මටනම් පේන්නේ.😂😂

  • @user-ot7vl6wu9i

    චමුදිත මහත්තයො ඔබ තුමට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා . ජනතාවට ඇත්ත එලිකර දුන්නට 🙏🙏🙏

  • @chamaramihiranga

    මූ නම් ලෝක හොරෙක් කියලා කතාවෙන්ම තේරෙනවා. චමුදිත කට උත්තර නැති වෙන්න ප්‍රශ්න අහනවා. චමුදිත ගේ වැඩසටහන් වලින් දැකපු හොඳම එක.

  • @riyancijanakahewawalgama8619

    චමුදිතට තෙරුවණ් සරණයි කපුවා කපෝති

  • @sn9966
    @sn9966  +30

    චමුදිත ප්‍රශ්න අහන විදිහට හිනා යනවා..ශේප් එකේ අනිත් පැත්ත හරෝලා අහනවා මේ මිනිහා ඔව් කියනවා....ලෝයර්ලත් පරාදයි චමුවට😂

  • @sakunthalaliyanaarachchi9068

    දෙවිවරු පුජා වටිටි. පිලිගන්න ඔය තැන් වලට යන්නෙ නැහැ. අපේ අය මිත්‍යා දාෂ්ඨියට හසුවෙලා . අපරාදෙ සල්ලි නාස්ති කර ගන්නවා. දෙවිවරු පොලවට වඩින්නෙ නැහැ. හැම දෙයකින්ම වාසි ගන්නෙ ඔතන ඉන්න අය . බෞද්ධයන් පමණක් නෙවෙයි වැඩි පිරිසක් කැමැත්තෙන්ම මෙවැනි දේ වලට හසු වෙනවා. පිරිසිදු බුද්ධ ධර්මයට මේ දේවල් අදාල නැහැ. මේ වා භක්තියෙන් අන්ධ වු අය අවබෝධ යෙන් තොරව කරන වැඩ.

  • @kanishkasamaraweera3015

    චමුදිත මහත්තයෝ මරේ මරු.....කතරගම දේවාලය කතරගම දෙවියන් විකුනන්කන කාලකන්නි .....ඇත්තටම චමුදිත මහත්තයෝ බොහොම ස්තුතියි ඇත්ත හෙලිකරාට.

  • @ChamilkaMadushan-rb4pq

    චමුදිත සුපිරි හොදේ.. ඔලුවෙන් හිටගෙන ඉන්න රටක මිනිස්සු දෙපයින් නැගිට්ටවන්න ගන්න උත්සහය ට... ❤🔥

  • @a2z9818
    @a2z9818  +32

    චමුදිත අයියා.මතකනේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන "කවුද ඔයාගෙ පිටි පස්සේ ඉන්නේ" කියලා ඇහුවා.අපි විස්වාසය කරනවා..ඒ ඔබේ ප්‍රේක්ෂකයෝ වන අපි බව.ඔබ විශේෂ මාධ්‍යවේදීයෙකු බව පැහැදිලි දූෂිතයන්ගේ සියලු දෑ එළි කරන්න.ඉදිරියට යන්න.පරිස්සමෙන් ඔබ වටින සම්පතක්.👍👍👍

  • @lahiruudara9524

    නියමයි චමුදිත අයියෙ , ඔබ වැනි පුතෙකු බිහි කල දෙමව්පියන්ට අපි හදවතින්ම ගරු කරනවා, 🙏💪

  • @shiranisanjana231

    චමූදිත ඔබ වගේ අය නැත්නමි මිනිස්සු හැමදාම අදූරේ.මිනිස්සුන්ට යථාර්තය අවබෝධ කලාට ඔබට පින්.

  • @wijayanthakarunasena1558

    චමුදිත මහත්තයාට ගොඩාක් පිං මෙරටෙ ඉන්න හොරැන්ගෙ රෙදිගලවනවට .ඔබතුමා වැනි විරපුත්තු රටෙපිනට තවතවත් බිහිවෙවා.❤

  • @sokarinew

    කලකිරුනේ මට විතරද මේ ලංකාවේ පූජනීය ස්තානවල පාලනාධිකාරිය ගැන😢😢😢😢😢

  • @PrasanthaLiyanaarachchi-dt1hh

    බොහෝම ස්තුතියි චමුදිත මහත්මයා. මේක බලලාවත් මිනිසුන් මිත්‍යාවෙන් මිදේවා.

  • @VimukthiShalika

    ප්‍රසිද්ධ මාධ්‍යක ප්‍රචාරය කරන්න තරම් වටිනා වැඩසටහනක්.

  • @bearoshan9403

    දෙවියන්ගේම පිහිටයි අපේ මිනිස්සුන්ට .ශික් මේ වගේ පට්ට හොරු .🙏 ස්තුතිය චමුදිත මහත්තයෝ