අමනුෂ්‍යයන්ට කැප නොවෙන ලෙස බුදු පහන තියමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2021
  • Presented by,
    Rev. Algamawaththe Sumanawansha Thero
    පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමි.
    video & edit by - Hashantha Kandula Wewalage
    Facebook - / සාරථි-sarathi-10498877...
    (ධර්මදාන පිංකම සදහා මෙවැනි වැදගත් ධර්ම දේශනා බෙදාහැරීමට ඔබත් දායක වන්න.)
    අපගේ අනෙකුත් ධර්ම සාකච්ඡා පහත link
    එක හරහා නරඹන්න.
    ⭕පත්තිනි මෑණියන් ජීවමානව දුටුවෙමු.
    • පත්තිනි මෑණියන් ජීවමාන...
    ⭕ බුදු පිළිමය හූනියමක් කරගන්නා මිනිස්සු.. (බුදුපිළිමය ගැන ආන්දෝලනාත්මක විස්තරයක්)
    • බුදු පිළිමය හූනියමක් ක...
    ⭕ වැරදියට තියන බුදු පහන නිසා නැති කරදර ඇතිකරගන්න හැටි.
    • වැරදියට තියන බුදු පහන ...
    ⭕ "කොරෝනා මරණ සහ ආසාදිතයින් දසදහස් ගණනින් ඉහළට"....බිහිසුණු අනාගත ඉරණමක් පිළිබද අනාවැකිය.
    • "කොරෝනා මරණ සහ ආසාදිතය...

ความคิดเห็น • 188

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w 6 หลายเดือนก่อน +3

    අවසරයි..මගේ..හමුදුරුවනේ....ඔබ..වහන්සේට..දීර්ගායුස..ලැබේවා ..තෙරුවන් සරණයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටදීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @lakshmibandara4600
    @lakshmibandara4600 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා දළදාහාමුදුරුවන්ගේ පිහිටයි

  • @shanthihewamuni677
    @shanthihewamuni677 2 ปีที่แล้ว +6

    මගෙ ගෙදර දැන් අවුරුදු 10ක් විතර පහන තියන තැන එහෙම නම් වැරදි බොහොමයක් පිං මෙ කාරනා පහදා දුන්නට තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ

  • @samithanishan4093
    @samithanishan4093 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ🙏

  • @dulshaniwasanadulshania5370
    @dulshaniwasanadulshania5370 2 ปีที่แล้ว +8

    ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා තුනුරුවන් සරනයි.🙂🙂

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว +1

    තේරැවන් සරනයි හාමුදුරැවන්ට

  • @user-cm6fo1wy6v
    @user-cm6fo1wy6v 2 ปีที่แล้ว +12

    ගොඩක්ම වැදගත් වැඩ සටහනකි, නොදන්න දේ වල් දැන ගැනිමට සැලැස්විම ගැන හාමුදුරුවන් ට ගොඩක් පින් බුදු පහන උදේ හවස දැල්විමට සුදුසුම වෙලාව දන්වන්න ,,

  • @nirupa7070
    @nirupa7070 11 หลายเดือนก่อน +2

    Tharuwan.saranae.

  • @tharengaramia5999
    @tharengaramia5999 2 ปีที่แล้ว +3

    මගෙ ගෙදරත් කරන වැරැද්දක් තෙරැනා හාමුදුරැවනේ ංඔබ වහන්සෙට තෙරැවන් සරනයි

  • @chanadanamorayas9310
    @chanadanamorayas9310 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

  • @dulipchanaka7221
    @dulipchanaka7221 2 ปีที่แล้ว +1

    ita wadagath dewal dana gatta.teruwan saranai hamuduruwane.

  • @jayanthakodituwakku8796
    @jayanthakodituwakku8796 2 ปีที่แล้ว +1

    බොහොම පිංසිදුවෙිවා ස්වාමීන්වහන්ස

  • @Dew-gd9oy
    @Dew-gd9oy 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️🙏

    • @danuwan777
      @danuwan777 3 ปีที่แล้ว

      th-cam.com/video/Rz6oATLy7OQ/w-d-xo.html

    • @danuwan777
      @danuwan777 3 ปีที่แล้ว +1

      නිවැරැදි maga යන්න බෞද්ධ yani

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !! බොහොම ස්තූතියි, ස්වාමින් වහනස.

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට බොහොම පිං

  • @lahiruprebath5380
    @lahiruprebath5380 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

    • @danuwan777
      @danuwan777 3 ปีที่แล้ว +1

      th-cam.com/video/Rz6oATLy7OQ/w-d-xo.html

    • @danuwan777
      @danuwan777 3 ปีที่แล้ว +1

      නිවැරැදි maga යන්න බෞද්ධ yani

  • @chinthakaua6708
    @chinthakaua6708 3 ปีที่แล้ว +4

    Theruwan saranai ape hamuduruwanta

    • @danuwan777
      @danuwan777 3 ปีที่แล้ว

      th-cam.com/video/Rz6oATLy7OQ/w-d-xo.html

    • @danuwan777
      @danuwan777 3 ปีที่แล้ว

      නිවැරැදි maga යන්න බෞද්ධ yani

  • @fuufdfyyuufftjfouffy8652
    @fuufdfyyuufftjfouffy8652 2 ปีที่แล้ว +2

    theruwan saranayi ape hamuduruwane

  • @nithumvihansa4863
    @nithumvihansa4863 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @jasinthakularathna1162
    @jasinthakularathna1162 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් අපේ හාමුදුරුවනේ. මම දැනගන්නට කැමතියි උදේ හවස බුදු පහන තියන නිවරදිම වෙලාව . බුදු සරණයි අපේ හාමුදුරුවනේ

    • @ajanthaperera90
      @ajanthaperera90 ปีที่แล้ว

      උදේ නමි අවුලක් නෑ හවස නමි අදුර වැටෙන්න කලින් පහන් ආලොකය දල්වන්න ඔිනි නිවසට එලිය වැටෙන්න, හවස 6 පසු සියලු යකුන්ගේ බැල්ම වැටෙන වෙලාව 🙏 එකයි 5.45 - 6.00 අතර හොදටම හොදයි

  • @MahasikaPriyadarsani-mu4ib
    @MahasikaPriyadarsani-mu4ib 11 หลายเดือนก่อน +1

    oba wahanseta budusaranai

  • @indikaashani5275
    @indikaashani5275 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @sandu5895
    @sandu5895 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏💐☸️✨💛

  • @lahirusampath9484
    @lahirusampath9484 2 ปีที่แล้ว +2

    Teruvan saranai oba vahanseta

  • @ruwanchanaka2877
    @ruwanchanaka2877 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @ravifernando1637
    @ravifernando1637 ปีที่แล้ว

    පිං සිද්ධ වේවා! හාමුදුරුවනේ. 🙏

  • @silvaads3285
    @silvaads3285 2 ปีที่แล้ว

    Teruwan saranai pinwath swameeni bududaha ma lokasatwayage hitasuwa pinisa pawateewa namo buddaya

  • @roshenchanaka4015
    @roshenchanaka4015 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏

  • @damidami318
    @damidami318 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!!!

  • @mapinona1215
    @mapinona1215 2 ปีที่แล้ว +1

    මගේ ගෙදර බුදු පිලිමය සමාදි බුදු පිලිමය.🙏🙏🙏

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ...!!!🙏🙏🙏

  • @priyankakrishani4569
    @priyankakrishani4569 2 ปีที่แล้ว

    Thevan saranai ape hamuduruvane

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 ปีที่แล้ว

    Yahapathakma we wewa!!!

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ට බොහොමයක් පිං covid හැදිලා දවස් 20k ගිහිල්ලත් තාම අමාරුයි කැස්ස නවත්ත ගන්න බෑ ඔබ වහන්සේ මට පිහිට වුණා ඔබ වහන්සේ මා එක්ක කතා කර එකත් මෙ වෙලාවෙ මහ මෙරක් තරම් වටිනවා මට ඔබ වැනි බුද්ධ පුත්‍රයෙක් මෙලොව බිහි වීම අපෙ පෙර පිනක් ගොඩාක් පිං අපෙ හාමුදුරුවනේ

    • @user-id4kg1wl9f
      @user-id4kg1wl9f 11 หลายเดือนก่อน

      Kohomadhaa hamuduruwamwa samabaadha kragnne

  • @yohanlasantha5030
    @yohanlasantha5030 2 ปีที่แล้ว

    තෙරුන් සරණයි.

  • @mangafmangaf7388
    @mangafmangaf7388 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @priyanthipriyanthi3875
    @priyanthipriyanthi3875 2 ปีที่แล้ว

    Swamin wahansa apata godak wedagatg dewl kiya denawa obawahase godak karunikai mathu mathuth budu weemata me pin hethu wewa .

  • @grace50030
    @grace50030 2 ปีที่แล้ว

    Budusarani 🙏

  • @esandaarunaloka5944
    @esandaarunaloka5944 2 ปีที่แล้ว

    Bohoma watinawa

  • @jayanthipushpika6800
    @jayanthipushpika6800 2 ปีที่แล้ว

    Oba wahanseta theruwan saranae

  • @asankaappuhamy1767
    @asankaappuhamy1767 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .....අවසර තතාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ උතූම් ධර්ම කාරනා සමග ...වාස්තු විද්‍යාව කෙතරම් දුරකට ගෙලපේවිද යන්න පොඩි කුකුසක් ඇති වෙනවා ....සමාවෙලා මට මෙය පහදා දෙන සේක්වා....

  • @dammikajayalath5886
    @dammikajayalath5886 2 ปีที่แล้ว

    Obawahansa podi lamaitath terena widihatai kiyala denne harima pahadili

  • @yasasriperera9246
    @yasasriperera9246 2 ปีที่แล้ว

    pin sidda wenawa...ape hamuduruwane

  • @Monika-pj6ri
    @Monika-pj6ri ปีที่แล้ว

    Theruwan saranai

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු.. පින් වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.. නිදුක් නිරෝගී සුවය ලැබේවා.... දීර්ඝ ආයුෂ ලැබෙවා තුණුරුවන් සරණයි

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว +2

    Sadu saadu2🙏🙏🙏🌹🌹🌹

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna9087 2 ปีที่แล้ว

    Theruwn srani ape suwamin whnseta

  • @thanujathilangani4462
    @thanujathilangani4462 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏 තෙරුවන්සරනයි

  • @asankapathirana2399
    @asankapathirana2399 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....බොහෝම වටිනා දැනුවත් කිරීමක් මෙවැනි වටිනා වැඩසටහන් තුලින් අපව තව තවත් දැනුවත් කරන ලෙස ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.....

  • @lashmankumara6779
    @lashmankumara6779 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chanakaranatunga2289
    @chanakaranatunga2289 2 ปีที่แล้ว

    බුදු saranai

  • @jayanthaudagama2536
    @jayanthaudagama2536 ปีที่แล้ว

    Ape hamuruwo budun daka niwan dakithwa....sadu sadu sadu

  • @lailawm6004
    @lailawm6004 2 ปีที่แล้ว +4

    🙏🙏🙏💐🙏🙏🙏

  • @ArunaSampath-tb9zb
    @ArunaSampath-tb9zb 18 วันที่ผ่านมา

    Niwasaka budu pahan 2k thabeemata sudusuda,niwasa athulatha ha in pitatha lesata.pahada denna.

  • @ktkn8839
    @ktkn8839 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @uvanilokuge4610
    @uvanilokuge4610 2 ปีที่แล้ว

    Swamini obawahanseta pin

  • @shriyaniw1905
    @shriyaniw1905 2 ปีที่แล้ว

    Obawahanseta.Gdak.
    Pinsidda.Wenawa.Denuwath
    Kalata.Budusarani

  • @Cutecouple487
    @Cutecouple487 2 ปีที่แล้ว +3

    SADHU. ..SADHU. ..SADHU. ..THERUWAN SARENAI. . .!!!***🙏🙏🙏

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 หลายเดือนก่อน

    Excellent

  • @sithaperera7358
    @sithaperera7358 2 ปีที่แล้ว

    Gold Bles (Amen)

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 2 ปีที่แล้ว

    Teruwan sarani

  • @nishanthideepika2005
    @nishanthideepika2005 2 ปีที่แล้ว +3

    පින්වත් සුවමින් වහන්සේට මගේ නමස්කරය වේවා.පින්වත් සුවමින් වහසේට පින් අනුමෝදන් කරම්.සාද සාද සාදු

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว

    Theruwan saranaai

  • @roshanchaminda7164
    @roshanchaminda7164 2 ปีที่แล้ว

    Phadiliy ape hambuduruwane

  • @nilukadillimuni1207
    @nilukadillimuni1207 ปีที่แล้ว

    Obawahanse kiyana de hari eesana dishawe apith budhu pahana thiyanne

  • @dilusada8142
    @dilusada8142 2 ปีที่แล้ว +1

    🙏🙏💐💐💖💖🙏🙏💐💐

  • @malanisirimanne1655
    @malanisirimanne1655 2 หลายเดือนก่อน

    😊😊😊😊

  • @tarusitarusi19
    @tarusitarusi19 2 ปีที่แล้ว

    Budu saranai

    • @mangalikamalkanti3997
      @mangalikamalkanti3997 2 ปีที่แล้ว

      අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මෙ සාකච්ඡා වෙන් කවදාවත් අහලා තිබ්බෙ නති දර්ම කරුනක් දැන ගත්තා . මමත් ගෙදර බුදු පහන සමාදි බුදු පිලිමයට . මගෙ ගෙදරත් අමනුෂ්‍ය බලපෑම් තිබ්බෙනවා මොන තොවිලය කරත් හරියටම හරි නොගිය නිසා ඔබ වහන්සේ දෙශනා කල පරිදි බූමි මුද්‍රවෙන් තිබෙන පිලිම වහන්සේ නමක් ගෙන්වා .

  • @malakanthibmr3524
    @malakanthibmr3524 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kawshallyajayaweera4005
    @kawshallyajayaweera4005 2 ปีที่แล้ว

    Ape gedara budupilimaya thiyanne wayaba dishawatane

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h ปีที่แล้ว

    🙏🙏🙏🌾🌾🌾

  • @naduanuradha
    @naduanuradha 3 ปีที่แล้ว +5

    🙂🙏

    • @danuwan777
      @danuwan777 3 ปีที่แล้ว

      th-cam.com/video/Rz6oATLy7OQ/w-d-xo.html

    • @danuwan777
      @danuwan777 3 ปีที่แล้ว

      නිවැරැදි maga යන්න බෞද්ධ yani

  • @nilokamaneke4503
    @nilokamaneke4503 2 ปีที่แล้ว

    Ape. Hamuduruwane. Bumeisparsa. Budurua. Gewal wala. Koi. Widiyatada. Thiyanna. One. Koi. Disawatada. Budusaranai. Oba. Wahanseta

  • @dushanichathurikabasnyaka9116
    @dushanichathurikabasnyaka9116 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @KasunMaduranga-gm9xx
    @KasunMaduranga-gm9xx ปีที่แล้ว

  • @senarathipalogama8987
    @senarathipalogama8987 2 ปีที่แล้ว

    Sabu 👃👃👃sabu👃👃👃sabu👃👃👃🌹🌹🌹

  • @vajirawickramarachchi8973
    @vajirawickramarachchi8973 2 ปีที่แล้ว

    Sadu🙏sadu🙏sadu🙏

  • @manomano3922
    @manomano3922 2 ปีที่แล้ว

    Mata.sahanayak lava dena Lesa gowrayen illami

  • @dumendirathni7816
    @dumendirathni7816 2 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakikonara9440
    @lakikonara9440 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් කැරුණු අපේ හාමුදුරුවනේ .

    • @1naturelove
      @1naturelove 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kalanijayakodyjayakodi
    @kalanijayakodyjayakodi 10 หลายเดือนก่อน

    😊

  • @nilminisrimathi5224
    @nilminisrimathi5224 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @hasanierandi5285
    @hasanierandi5285 2 ปีที่แล้ว +2

    Ape gedara isana dishawa enne mullakatane.😥

  • @user-id4kg1wl9f
    @user-id4kg1wl9f 11 หลายเดือนก่อน

    Ape hamuduruwane mta dana gnna one kabaryak withrai mta tyenn ethkota kohomadha mn pujawa tyanne

  • @danuwan777
    @danuwan777 3 ปีที่แล้ว +5

    නිවැරැදි maga yanna බෞද්ධ yani..

    • @danuwan777
      @danuwan777 3 ปีที่แล้ว

      th-cam.com/video/IMfS0VqzRjk/w-d-xo.html

  • @madushasamanmalee6216
    @madushasamanmalee6216 2 ปีที่แล้ว

    Hamuduruwane udeta pahana pattu karanawanm hoda welawa kohomada kiyala danaganna puluwanda ?

  • @nelukapeiris5922
    @nelukapeiris5922 2 ปีที่แล้ว

    budu pilimayak paint karaganna kenek kiyanna puluwanda. fiber budu pilimayak. sthuthi

  • @suwarnaloku1365
    @suwarnaloku1365 2 ปีที่แล้ว +5

    හොද දෙයක් පැවසුවේ හාමුදුරුවනේ

  • @kimarikumari9986
    @kimarikumari9986 2 ปีที่แล้ว

    👃

  • @wijethunghe..479
    @wijethunghe..479 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි හාමුදුරුවෝ ....

  • @nuwanthikaushalya9638
    @nuwanthikaushalya9638 2 ปีที่แล้ว +3

    තෙරුන් සරණයි අපේ හාමුදුරුවනේ ... නිවසේ බුදු වැද අවසානයේ මලගිය ඇත්තන්ට පිං දිම නුසුදුස්සක් ද...???

    • @damindukumara692
      @damindukumara692 2 ปีที่แล้ว

      ඔවි එ්ක හොද නැලු

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว

    Hamuduruwana, budu pahana thiyanna ona walawa kiyannako,?🙏🙏🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼

  • @ShalikawejebandaraShalu
    @ShalikawejebandaraShalu ปีที่แล้ว

    Hamuduruwane mage waram chathiya hira wela nidahas Karaganna monada karanna One

  • @sewwandigamlakshage8829
    @sewwandigamlakshage8829 2 ปีที่แล้ว +1

    Pradana dorata peena vidiyata budupilimaya tiyana 1 hodada hamuduruwana

  • @priyanthirajapaksha1869
    @priyanthirajapaksha1869 2 ปีที่แล้ว

    Hamuduruwane ashirwada budupilima gewalwala tiyanna hoda nadda

  • @thilakwijekumara3945
    @thilakwijekumara3945 2 ปีที่แล้ว

    Ape hamaduruwane niwase budu kutiya kanuwaka sakas kara niwasa thula isana disawen thebima sudusuda?

  • @sameeradeshapriya4489
    @sameeradeshapriya4489 2 ปีที่แล้ว

    Gedara Saalaye meda sita Saalaye isana disawe thebima sudusuda?

  • @sankiweerakoon22
    @sankiweerakoon22 2 ปีที่แล้ว

    Saminwahanse thattu නිවාස thynna geyak nm khmda budu pilimaya thabanne????

  • @jinesakumari6691
    @jinesakumari6691 2 ปีที่แล้ว

    Suniyam daweyamtta pahan tiyana walawa kiyanna puluwandda hamuduruwama

  • @Ceylon_Beauty_Nature
    @Ceylon_Beauty_Nature 2 ปีที่แล้ว +2

    අනේ හාමුදුරුවනේ ඔය චිරස්තීන දර්ම අතැටලා දාමු..

    • @sdjayatissa8320
      @sdjayatissa8320 2 ปีที่แล้ว +1

      බුදුන් වහන්සේ දේශනා නොකළ ඇතැම් දේ උන් වහන්සේ ක්‍රියාවෙන් පෙන්වා තිබෙනවා
      එකම දිසාවකට සැතපීම
      නැගෙන හිර බලා බුදුවීම
      බටහිර බලා චිරිනිවීම
      බුදු දහම යනු සොබාදහමම බව උන්වහන්සේ පෙන්වා දුන්නේ ශාක මූලයන් අසල ඉපදීම බුදුවීම පිරිනිවීම ප්‍රථම ධර්ම දේශනය සදහා තෝරා ගැනීම මගිනි වාස්තු යනු ස්බාදහමේ ශක්ති ගලනය හා සම්බන්ද විද්‍යාවකි
      ඔනෑම දිසාවකින් බුදුපිළිම තබා වන්දනා කිරීමෙන් පින ලැබෙනු ඇත නමුත් එම පිලිමයට වාස්තු දෝෂ නැති කිරීමට ශක්තියක් නැත එබැවින් පිලිමය පිහිටුවීමේදී වාස්තු දෝෂ ඇති නොවන තැන තැබිය යුතුය