ඔබේ ස්ථානයේ මේ වෙලාවට, මේ විදිහට සුවඳ දුම් ඇල්ලුවොත් ඔබට ජය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • නිවැරදිම ආධ්‍යාත්මික දැනුමෙන් ජීවිතය ජයගන්නට කැප වෙන ඔබගේ එම පැතුම ඉටුවේවා...
    අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, , kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo, vishwa shakthiyen suwa wemu, suwa shakthi, gathri manthra, shakthi,

ความคิดเห็น • 973

  • @Isuru-v9j
    @Isuru-v9j 3 หลายเดือนก่อน +5

    නිදුක් නිරෝගි දීර්ඝායු වේවා ! ඹබ තුමා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් කාර්යය මණ්ඩලයේ සියලුම දෙනාටත් තෙරැවන් සරණයි ! 🙏🙏🙏

  • @WPKasun-l6s
    @WPKasun-l6s 4 หลายเดือนก่อน

    ස්තුතියි!

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි කුමාර මැතිදුනි ...........ගොඩාක් වටිනා දේශනාවක් .....ඔබට, සුදු අම්මාට, කාර්ය මන්ඩලයට, විශ්ව පීයස මැතිනියට , නිදුක්, නිරෝගි , දිර්ගායුශ වේවා !!!!!!!!....

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @mangalikawijesinghe8751
    @mangalikawijesinghe8751 ปีที่แล้ว +1

    Deegoda kumarayanani oathumata godak pin apiwa danuwath karanwata budun daka niwan dakithwaobathumatathsuduammatath deergayusha labewa theruwan saranai dewipihitai.siyalu denama neerogiwewa

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +21

    බුදුසරණයි ගුරු පියානෙනි ඔබට සුදු අම්මාට දෙව්සුව පවුලේ සියලු දෙනාටත් දීර්ඝායු වේවා !!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏

  • @sumithmithararathna2177
    @sumithmithararathna2177 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි.. ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ....🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️දෙවි පිහිටයි..🙏🙏

  • @hirushanethmina4213
    @hirushanethmina4213 ปีที่แล้ว +4

    ඇත්තයි පියාණනි.යම් දියුණු රටවල සුවද දුම් අල්ලන් විදිහ අපි දකිනවා අන්තර්ජාලය හරහා.ස්තුතියි ඔබතුමාට.🙏🙏🙏

  • @AnjaniWimalagunarathna-lm6zt
    @AnjaniWimalagunarathna-lm6zt ปีที่แล้ว

    Harima warina upades tikak thanks

  • @nipunialoka8043
    @nipunialoka8043 ปีที่แล้ว +9

    ඉතාම වැදගත් වැඩ සටහනක් කුමාර මහත්තයා.. හරිම ආශාවෙන් වැඩ සටහන නැරඹුවා.. පින්වත් කුමාර මහත්තයා,සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්යය මණ්ඩලයට ගොඩක් ස්තූතියි.. තෙරුවන් සරණයි!

  • @amayaamaya6883
    @amayaamaya6883 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙන් අපි ගොඩාක් දේවල් අපි ඉගෙන ගන්නවා ඇත්තටම ගොඩාක් දේවල් මන් දැනගන්නේ ඔබ තුමා ගෙන් ගොඩාක් ස්තුතියි 🙏

  • @MangalaNishakanthi
    @MangalaNishakanthi ปีที่แล้ว +6

    ඔබතුමා ට ගොඩක් පින් අපව දැනුවත් කරාට සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි..🙏

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 10 หลายเดือนก่อน +1

    මේ පැහැදිලි කිරීම ඉතාම වැදගත්...ස්තූතිය් ඔබතුමාට...🙏

  • @OmeShu
    @OmeShu ปีที่แล้ว +9

    අනෙකා වෙනුවෙන් මේ වෙන මහන්සියට ඔබ තුමාට සහ අනෙක් අයටත් ස්තූති වේවා සහ පිං සිද්ද වේවා..!🙏 ඉදිරියටත් මේ කරගෙන යන්නා ඌ කාර්යට ශක්තිය දෛරිය ලැබෙන්න මේ පින හේතු වාසනා වේවා..!🙏❤️

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

    • @cctvweerasinghe8498
      @cctvweerasinghe8498 ปีที่แล้ว

      🙏🙏🙏

    • @geethaamarasiri2133
      @geethaamarasiri2133 8 หลายเดือนก่อน

      Ethama qatinawa.

  • @Itsmenethuki1234
    @Itsmenethuki1234 3 หลายเดือนก่อน

    බොහොම පින් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻❤️❤️

  • @renuka6658
    @renuka6658 ปีที่แล้ว +22

    අනිවාර්යයෙන් ඔබ තුමන් කියන විඩියට දුම් අල්ලන්න ඔන ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 ปีที่แล้ว +2

    ඉස්තුතියි ඔබ තුමාට හරි ම වටිනා දේවල් හැමදාම ත් කිය දෙනවා සුදු අම්මා ට ත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ට ත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @beat7278
    @beat7278 ปีที่แล้ว +21

    හදිස්සියෙම රොගිව රොහල් ගතකල buddika sangiva පුතනුවන්ට විස්ව සක්තියෙ බලයෙන් ඉක්මන් සුවය ලැබෙවා ලැබෙනවා ලැබෙනවාමයි සත්‍යයි

    • @vindyananayakkara5071
      @vindyananayakkara5071 ปีที่แล้ว +5

      Puthata ikman suwaya labewa... 🤗🙏

    • @reetashamali6998
      @reetashamali6998 ปีที่แล้ว

      Sathyai oho suwawenawa

    • @surangahewavitharana2499
      @surangahewavitharana2499 ปีที่แล้ว

      බුද්දික පුතාට ඉක්මනින් සුවය ලැබෙවා

    • @mahiru5970
      @mahiru5970 ปีที่แล้ว

      බුද්ධික් පුතා ඉක්මනින් සුව වේවා!!!

    • @VinithaKannangara-kq8ge
      @VinithaKannangara-kq8ge 6 หลายเดือนก่อน

      Hèrudini duwata ikman suwa labuna thank you

  • @hgperera6038
    @hgperera6038 ปีที่แล้ว

    ස්තූති 🙏 ඔබතුමාට
    තෙරුවන් සරණයි 🙏
    දෙවි පිහිටයි 🙏

  • @ashadipani6557
    @ashadipani6557 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏පියානනි.....ඔබට තෙරුවන් සරනි

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.ගුරු පියාණන් ඇතුලු විශ්ව පියස නාලිකාව.බොහෝම ස්තුතියි.

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @chandrakanthi4336
    @chandrakanthi4336 ปีที่แล้ว +16

    Theruwan sarani oba thumatath සුදු අම්මාටත් දේව්සුව පවු⁣ලේ සියලු දෙනාටත් දෙව් රැකවරණ ලැබේවා

  • @emalinjayasuriya9918
    @emalinjayasuriya9918 ปีที่แล้ว +1

    වැදගත් දැනුවත් කිරීමක්. ඔබතුමාට පිං.

  • @mutukudagamini8774
    @mutukudagamini8774 ปีที่แล้ว +11

    දුම් ඇල්ලීම පිළිබඳව පැහැදිලි කිරීමක් කල ඔබතුමාට ගොඩාක් පින්.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว

    ස්තූතියි.ඔබතුමාට අපවදනුවත් කලාට.

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 ปีที่แล้ว +5

    දෙව් පියාණන්ට සුදු අම්මා ඇතුළු කර්යනන්ඩලයේ සැමටත් දෙව්සුව දේශයේ වැසියන් සියළුම දෙනාටමත් දායකත්වය ලබාදුන් පින්වතුන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
    රුචිර වීරසිංහ

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඉතා අගනා වටිනා දැනුවත් කිරීමක් උතුමානනි ඔබතුමාට බොහොම ස්තුතියි අද පටන් මම දුම් ඇල්ලීම එලෙස කරන්නම් බොහොම ස්තූතියි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏 මගේ නමස්කාරය වේවා දේව මැතිතුමාට ඔබ tumaga වැඩ සටහන හරිම වැදගත් විස්ව නාලිකවට ගොඩක් ස්තුතියි මෙවන් උතුම් වැඩ සටහනක් බලන්න 🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @kavindikarunawardhane2573
    @kavindikarunawardhane2573 ปีที่แล้ว +2

    Another very valuable program. Thank you so much Mr Kumara & the Vishwa piyasa team. God bless you all. Much love.🙏🙏💕💕

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      Thank you for your kind attention and valuable reaction...

  • @yamunakumudini4550
    @yamunakumudini4550 ปีที่แล้ว +30

    උතුම් වු ඔබතුමා ඇතුලු සියලු දෙනාටම නිදුක් නිරෝගි බවත් සැනසුම හා සතුටත් උදාවේවා ...!!!🌹🙏🌹තෙරැවන් සරණයි! දෙවි පිහිටයි !🙏🙏🙏

  • @lalithananyakar161
    @lalithananyakar161 ปีที่แล้ว

    තෙරුවන් සරනය් දෙව්පිහිටය්
    ඔබ සැමට

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 ปีที่แล้ว +14

    නොදන්නා දේ කියා දුන්නාට පිං සිදුවෙිවා!ඔබතුමාට හා ⁣සුදු අමිමාට,එමෙන්ම දෙවිසුව පවුලටද තෙරැවන් සරණයි ,දෙවි පිහිටයි!

  • @AnomaWg
    @AnomaWg ปีที่แล้ว

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාට නොදන්නා දෙයක් කියලා දුන්නාට.🙏🙏

  • @විමලාවති
    @විමලාවති ปีที่แล้ว +7

    අදනම් පියතුමා හරීම ලස්සනයි ඔබතුමීයටත් කර්රයමංඩලයටත් බුදු සරණයි....🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 10 หลายเดือนก่อน +1

    නොදන්නා කරුණු රාශියක් මැනවින් පැහැදිලි කිරීමෙන් අපට සත්‍යය අවබෝධ කළ පින්වත් ගුරු පියාණනි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .යහපතක්ම වේවා .

  • @shiromachitranganidahanaya4717
    @shiromachitranganidahanaya4717 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    දෙවි පියාණෙනි ඒත්,,,,,,,,,,,මට ඒ වැනි වැඩ කටයුතු කළ නොහැක මට දෙපයින් සිට ගැනීම ට නොහැක දැනට අවුරුදු තුනක් ගතව ඇත.
    දොස්තර මහතුන්ට කළ හැකි දේ යක් නැති බව පවසයි ඉතින් මම මැරෙන
    තුරු ම මෙසේ සිටින්න වෙයි ද පියාණන් වහන්සේ ගේ ආශිර්වාද සියල්ලම ලබා ගනිමි කවදාහරි මට
    දෙපයින් සිට ගැනීම ට හැකි වේවා යයි පතමි න් බලා සිටි මි මමත් ඒ පුජා.කටයුතු කිරීමට වඩා
    කැමැත්තෙන් සිටි මි දැන් මට ඔබතුමාගෙ පිහිට හැර වෙනත් පිහිට ක් නැත
    දෙවි පියාණන් ටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටත්
    තුනුරුවන් ගේ පිහිට සහ
    ආරක්ෂාවත් දෙවි රැකවරණයක් ලැබේ වා

  • @SeelaDisayanaka-th9ud
    @SeelaDisayanaka-th9ud ปีที่แล้ว

    ගුරු පියාණන්ට සහ diusuwa paule semata thruwan saranai

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    ඔබ තුමාටත් සුදු අම්මා ටත්
    කාර්‍ය මණ්ඩලේ සැමටමත්
    දෙව් සුව පවුලේ සැමටමත්
    ආයු බොහෝ වේවා 🙏

  • @manelsurangani6777
    @manelsurangani6777 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි තෙරැවන් සරනයි!ඔබතුමාට හා එම මහත්මිය ට

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @ruffasingh3658
    @ruffasingh3658 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි. ඔබ.තුමාට ත්.සුදු.අම්මා ටත්.අනිකුත් සියළු. දෙනාටම.බොහොම පින්. මේ..
    මේ.සියල්ල. ඇසි.මෙන්.හිත.සැහැල්ලු වෙනවා.
    ඔබ.තුමාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ..සාදු. සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයී දෙවිරැකවරණයී.🙏නිදුක් නිරෝගී දීඝාසිරී වේවා ඔබතුමට🙏🌍🙏ඔබතුමගේ දැනුවත් කිරීමට පිං ස්තූතීයී🙏😊සියලු සත්වයෝ සුවපත් වේවා.🙏🌏🙏
    🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว +5

    ඔබතුමාගේ දේශනය බොහෝම හරවත් ප්‍රයෝජනවත්. නොදැන සිටි බොහෝ කරුණු දැනගත්තා. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් විශ්ව පියසටත් බොහෝම පින්. සැමටම තේරුවන් සරණයි දෙවි පිහිටයි.

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +2

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @KumariRathnayake-g8q
    @KumariRathnayake-g8q 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට

  • @nirmaleekrish7638
    @nirmaleekrish7638 9 หลายเดือนก่อน +18

    ඔබ තුමාට ගොඩක් පිං සිදු වේවා තෙරැවන් සරණයි ඔබට

  • @rupirupi7629
    @rupirupi7629 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට❤❤❤

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว +17

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ පිහිටයි ඔබතුමාට සුදු අමිමාට දෙවි සුව පවුලේ සැමටම නිදුක් නිරෝගි දිර්ගායුෂ වෙනවා 🙏🌷🙏🌷🙏🌷

    • @nadeekapushpamala9803
      @nadeekapushpamala9803 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no ปีที่แล้ว +1

      ❤❤❤😊😊😊😊

    • @NOTYDINU-tr6yh
      @NOTYDINU-tr6yh 7 หลายเดือนก่อน

      මෙතුමාගේ සුව මෙහෙය දැන් කොහෙද තියෙන්නේ කියලා කියන්න පුලුවන් ද

    • @jayanthamalani5886
      @jayanthamalani5886 3 หลายเดือนก่อน

      Nodanna de pahadili kara dun guru piya thumata Theruwan saranai.Jesu pihitai.

  • @ch-oe2zd
    @ch-oe2zd ปีที่แล้ว

    බුදු සරනයි දෙව් පියානෙනි ඔබ වහන්සෙගේ දර්මය දසදිසාවේ රැව් දේවා.

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +27

    ආදරනීය ගුරු පියානනි නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා .විශ්ව පියස නාලිකවටත් ගොඩක් ස්තුතියි තෙරුවන් සරනය් දෙවි පිහිටයි පියානනි

    • @NandiSamarathunga
      @NandiSamarathunga ปีที่แล้ว +3

      ❤❤Weswa piyasa nalikawe seyalu denatath kumara mahatha sudu amma athulu seyaluma denata theruwansaranai seyaluma dewe rakawaranai❤❤

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏@@NandiSamarathunga

    • @samanthihettiarachchige1485
      @samanthihettiarachchige1485 ปีที่แล้ว +1

      ආයෙත් ගුරු පියානන් වහන්සේ ගේ දේශය ක් තියෙන දවසක අහන්න කියල විශ්ව පියස නාලිකාවෙන් ආදරයෙන් ඉල්ලනවා..අමතක වෙන එක හොදද.එහෙම වෙන්නෙ ඇයි .එහෙම වෙන එක නතර කරගන්න කරන්න පුලුවන් හොඳ දෙයක් කියා දෙන්න පියානනි .තෙරුවන් සරනය් දෙවි පිහිටයි විශ්ව පියස

    • @thushari2742
      @thushari2742 ปีที่แล้ว +1

      බොහොම පිං විශ්ව ශක්තිය ඔබ තුමාට ලැබේවා 🙏මෙච්චර කාලයක් නොදැන හිටපු දෙයක් දැනගත්ත. තෙරුවන් සරණයි 🙏දීර්ගායු ලැබේවා 🙏

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 ปีที่แล้ว

    කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ කාර්යමණ්ඩලයටත් විශ්ව පියස නාලිකා වෙි කාර්යමණ්ඩලයටත් මෙි වගේ විටිනා දේශනයක් ගේනාවට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🌹🌹🌹🌹🌹🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️🌷🌷🌷🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @swarnakumari8568
    @swarnakumari8568 ปีที่แล้ว +5

    අපේ කාලයේ ඉෂිවරයාණනි.ඔබ තුමාගේ දේශනා මම දිනපතාම බලනවා. ඒත් කවදාවත් කි සිම දෙයක් ඉල්ලා නෑ..ඒත් ඔබ තුමා ලෝකයට කරන මේ මහගු කර්තව්ය අගය කරීමට කිසි මිලක්..තබා සිංහල භාෂාවේ වචන අකුරැත් මදි. කාලී මෑණියන් ඔබව ආරක්ෂා කරනවා ...!!!!!!!දිගාසිරි වේවා මැතිදුනී***********.

  • @oshadha_chamod962
    @oshadha_chamod962 หลายเดือนก่อน

    ඔබ තුමන් ට ගොඩාක් පින්❤️❤️ හොද දෙවල් අද ඉගෙන ගත්තා

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 ปีที่แล้ว +4

    🙏🙏🙏තෙරැවනා සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම ස්තුතී විශ්ව දැනුමි වලට ගොඩක් පින්🙏🙏🙏

  • @kumariranasinghe1930
    @kumariranasinghe1930 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි පියානනී🙏🙏🙏

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 ปีที่แล้ว +4

    අපේ ගුරුතුමා කියන විදියට මම කරනවා ගුරුතුමාට දීර්ඝ අයස

  • @dilushakumara6837
    @dilushakumara6837 ปีที่แล้ว

    Theruwan saranai siylu denatama.. Devi pihitai

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +4

    අදත් වැදගත් කරුණු ටිකක් කියලා දුන්න ඔබතුමා ta බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 විශ්ව පියසේ ඔබට ta බොහොම ස්තුතිවන්ත වෙනවා නොදන්නා deval කියා දෙනවා ta ඔබතුමා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @wasanawasana8367
    @wasanawasana8367 9 หลายเดือนก่อน

    Sthuthi oba thumata

  • @achinthaprasadbandara6930
    @achinthaprasadbandara6930 ปีที่แล้ว +4

    ඔබතුමාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @eashskitchen
    @eashskitchen 6 หลายเดือนก่อน

    ඉතාමත් වට්න අදහස් ටිකක් .ඔබට බොහොම පින් මෙවැනි දෙ කියලා දුන්නාට..

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว +5

    ස්තුතියි ගුරු පියානනි,❤❤❤❤❤විශ්ව පියස නාලිකාවටත් යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා.🙏🙏🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @mallikamunaweera4615
    @mallikamunaweera4615 9 หลายเดือนก่อน

    ඔබතුමා ට බොහොම පින්

  • @gayanigeethika8029
    @gayanigeethika8029 ปีที่แล้ว +3

    අමතක වෙමින් පවතින දෙයක වටිනාකම පැහැදිලිව පෙන්වා දුන්නා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @sumithabandara1365
    @sumithabandara1365 10 หลายเดือนก่อน

    Obathumata godak pin Theruwan saranai❤❤❤❤❤

  • @g.w.langani7500
    @g.w.langani7500 ปีที่แล้ว +4

    ඔබතුමාට තෙරුවන් සරනයි . දෙවි පිහිටයි

  • @ajanthamalkanthi5514
    @ajanthamalkanthi5514 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 ปีที่แล้ว +4

    සුදු අම්මටත් ගුරුතුමාටත් කාර්ය මණ්ඩලයේ ඉතා දීර්ඝායුෂ වේවා

  • @රෝෂිනි-ට1හ
    @රෝෂිනි-ට1හ 6 หลายเดือนก่อน

    ගොඩක් පින්.🙏🙏🙏

  • @ChandrikaKumudini-q6f
    @ChandrikaKumudini-q6f 11 หลายเดือนก่อน +12

    නොදන්නා දේ කියාදුන්නාට.බොහොමත්ම ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @milakshi1321
    @milakshi1321 ปีที่แล้ว

    මමත් හැමදාම දුම් අල්ලනවා හැන්දැවට 6,30විතර ඔබ තුමා හරියට කරන්න කියලා දෙන ඒක වටිනවා 🙏🙏🙏🙏

  • @nilukularathna8233
    @nilukularathna8233 ปีที่แล้ว +20

    ඔබතුමාගේ මෙම දේසනය හරිම හොදයි දෙව්සුව දේසයේ දෙවිපියානන්ටත් සුදු අම්මා ටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @chathuralakindu3398
      @chathuralakindu3398 ปีที่แล้ว

      ස්තූතියි. ඔබතුමා ට

    • @sandayakumuduni9397
      @sandayakumuduni9397 9 หลายเดือนก่อน

      ඉතාමත් age.වැදගත් විස්තරයක් obathuma kale.gdak isthuthi theruwan saranai devi පිහිටයි.🙏

  • @wajiraalahakoon1485
    @wajiraalahakoon1485 ปีที่แล้ว +1

    ගුරු පියානන්ට නිර්වාන සුවය ලැබෙවා සුදු අම්මට ත් එසෙම නිර්වාන සුවය ලැබෙවා ව්ස්ව පියස නාලිකාවෙ කර්‍ය් මංඩලයටත්
    සියලු ලොකවාසින්ටත් නිර්වාන සුවය ලැබ්මට කුසල් රැස්කිරිමෙ ච්ත්ත සක්තිය පහලවෙවා.

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +16

    නිවරිදි මග හෙළි පෙහෙළි කල දේශනාවකි පිං පිං සාදු සාදු ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිරොගි සුව ලැබේවා 🌹🌹🌹කාර්‍ය්මන්ඩලයටත් ව්ස්වපියස නාලිකාවටත් බොහෝ පිං පිං 🔔🔔🔔

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 ปีที่แล้ว

    බොහෝම පින්, අපිව දැනුවත් කලාට .හදුන්කූරු වර්ග දෙකයි ලු ලු විස නැති ඒව තියෙන්නෙ ,අනිත් සියලු හදුන්කූරු මිනිසාට අහිතකරයි කියලා වෙදමහත්තයෙක් පැවසුවා .ශ්වසන රෝග වැඩිලු.ඒ ගැන අපිව දැනුවත් කරන්න.ඔබතුමාට බොහොම පින්.බුදු සරණයි දෙවි පිහිටයි .දීර්ඝායු වේවා .

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 ปีที่แล้ว +6

    ඔබ තුමාට සහ විස්ව පියස නාලිකාව මෙහෙයවන ඔබ තුමියටත් බොහොම පින් ස්තූතියි සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @mallikajayathi3048
    @mallikajayathi3048 ปีที่แล้ว

    Theruwan saranai

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි දෙව් සුවසේවයේ සැමටම. හැමදාම අපිට සැමටම දෙන දේශනාවල්වලට ගොඩක් පිං .🙏

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 7 หลายเดือนก่อน

    ඔබතුමාට ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි

  • @TiktokLanka-w7r
    @TiktokLanka-w7r ปีที่แล้ว +6

    ඍශිතුමනි, තෙරුවනේ ආශිර්වාදයත් විශ්වයේ දිව්‍යමය ශක්තියත් මේ ලොව සියලු පිනැත්තන්ට ලබා දීම වෙනුවෙන් මාගේ හදවතින් ම ඔබතුමා වන්දනා කරමි!...👃👃👃, ❤

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 7 หลายเดือนก่อน

    බුදු සරණ ..🙏🙏🙏

  • @renokairine
    @renokairine ปีที่แล้ว +4

    තෙරුවන් සරනින් ඔබතුමා ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපටත් ලෝකයාටත් යහපත සැලසේවා ... විශ්වය විසින් සියලුම දරුවන් රැකදේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethafernando5583
    @geethafernando5583 ปีที่แล้ว

    Obatuma jiwamanawa daking aasai. Kawadaho ema awastawa mata labevi kiyala hithanawa.

  • @okithaviduhas2077
    @okithaviduhas2077 ปีที่แล้ว +4

    ඔබතුමා මතු ලොවිතුරා බුදු වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @nilukadhamayanthi3346
    @nilukadhamayanthi3346 ปีที่แล้ว

    Nodanna dawal godak kiya duna..pahadiliwa.obathumata nirogi sapa labawa.budusaranai

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +6

    🙏🙏🙏. ජේසු පිහිටයි . දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට.විශ්ව පියස නාලිකාවටත් නීරෝගී සුවය ලැබේවා.

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ගුරු පියාණෙනි සුදු අම්මේ දෙවිසුව පවුලේ සියලු දෙනාටත් reply

    • @rosejene4722
      @rosejene4722 ปีที่แล้ว

      Guru piyanani, hama dema therum kara deemata godak pin. SuduAmma athulu Dewusuwa pawule samatath wiswa piyasa siyalu denatath Theruwan saranai.

  • @anyone3101
    @anyone3101 ปีที่แล้ว +1

    Teruwansarni deviphitai gurupiyananta sudu ammatat dewusuwa karyamandalayatat 🙏🙏🙏🙏🙏vishwa piyasa nalikawa pawatwagena yana matiniyatat niduk nirogi suwaya labewa stutyi siyalu denatama 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @dharmakumari6359
    @dharmakumari6359 ปีที่แล้ว +5

    අද තමයි මුල්ම වතාවටඔබ තුමාගේ වීඩියෝ එකක් බැලුවෙ විශ්වයට ස්තූතිවන්ත වේවා ❤️🙏🙏🙏🙏

  • @mpfernando1
    @mpfernando1 8 หลายเดือนก่อน

    Dannatedaawal fodak eganagatta pen ඔබට ❤

  • @malkanthihewage4521
    @malkanthihewage4521 9 หลายเดือนก่อน +3

    ඔබ තුමාට කුසල් රැස්වේවි...

  • @lalrupasinghe473
    @lalrupasinghe473 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @dilkashiromani3549
    @dilkashiromani3549 ปีที่แล้ว +3

    ඔබතුමා ට බොහෝ පිං රැස් වේවා 🙏🙏🙏 සියලු යහපත ම වේවා !!!!!

  • @joyfulguy9181
    @joyfulguy9181 10 หลายเดือนก่อน

    මෙවැනි ගුප්ත දේනවට ඔබට ස්තුති

  • @sumithamunasinghe2662
    @sumithamunasinghe2662 ปีที่แล้ว +9

    පියානෙනි , සත්තකින්ම .ඔබ දේව දූතයෙක්. අප ගැන අනුකම්පාවෙන් දෙන නොදන්නා පුංචි දේවල් මටත් තිබුන ප්රශ්නයක් විසදුනා. ස්තුති වේවා! 🙏🙏🙏 පියානෙනි.

  • @AaAa-c1b5g
    @AaAa-c1b5g ปีที่แล้ว

    බුදුසරණයි පියානනි

  • @JayaGamage633
    @JayaGamage633 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දෙවි පියාණන්
    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට
    හැම දාම අළුත් දෙයක් ගැන දැනුවත් කරන උතුම් පියාණනි ඔබට සැමදාම යහපතක්ම වේවා අපි නොදන්න කරුණු වලින් පැහැදිලි. දේශනාව තුළින් අප දැනුවත් කරන උතුම් පියාණනි බෝහෝම ස්තුතියි බොහෝම පින් අදත් විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙව් සුව මාධ්‍ය අංශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි. උතුම් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හදවතින්ම ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...🙏🙏🙏

  • @magicaltarrot7454
    @magicaltarrot7454 4 หลายเดือนก่อน

    ඔබතුමා කිව්වා හරියටම හරිමේ 18 වෙනිදා ඔබතුමාගේ දුරස්ත හීලින් වැඩසටහනේදි..මගේ කොන්දේ අමාරුවකට හීලින්ගනිද්දී කොන්දේ පැත්තක ඉතා තදබල රිදීමක් එක්ක තිබුන අමාරු යටපත් උනා..ඔබතුමාට පින්සිදුවේවා..දිගාසිරි ලැබේවා🙏💛

  • @bobmale2432
    @bobmale2432 6 หลายเดือนก่อน +3

    ඹබ තුමාට ගොඩාක් පිංන්

  • @karunabolin8566
    @karunabolin8566 10 หลายเดือนก่อน

    Stuti kranva obatomta sadu sadu 🙏🏻❤️🙏🏻💐

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +10

    අප දැනුවත් කරන දෙව්සුව දේශයේ පියතුමාට ඉස්තුති සුදුඅම්මා ඇතුළු අප පව්ලේ සැමදෙනාටම නිදුක් නිරෝගී බව ලැබේවා තෙරුවන් සරණයි!!!

  • @AjithKumara-b5s
    @AjithKumara-b5s 7 หลายเดือนก่อน

    🙏

  • @NilminiWeerasinghe-m9z
    @NilminiWeerasinghe-m9z ปีที่แล้ว +3

    අවංකවම ඔබ තුමා මේ කරනා මෙහෙයට ප්‍රනාමය 🙏

  • @rohinihemamali217
    @rohinihemamali217 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏